Wednesday 31 May 2023

මට කොහොමවත් රටේ නායකයා වීමට නොදෙන බවට ගැහැනියක් අභියෝග කරයි.

මේක ලියන්න හිතුවේ කැළනිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය ඉගෙන ගත්, ලේඛිකාවක් වන තිලකා රන් දෙනි මහත්මිය​ කල ප්‍රතිචාරයක් නිසයි. ඇය මට කොහොමවත් රටේ නායකයා වීමට නොදෙන බව කියා තියෙනවා. මින් අදහස් කරන්නෙ කවුරුත් අහලා පුරුදු "දියසෙන් රජතුමා" වීම ගැන යයි සිතමි.​

පාර්-වතී මෑනියන්, ශිව, විෂ්ණු, කතරගම සහ මහා රාවණයන්, මන්දෝදරී, හේමමාලා, කාලී, ලක්‍ෂමී, සරස්වතී, පත්තිනි දේවී කියන නම් ඇති ලැයිස්තුවේ එක් කෙනෙක් බවත්, ඇය දියසෙන් ගේන කාරියට දිව්‍ය ලෝකයෙන් චුත වී ගැහැනියක ලෙස උපන් බවත්, ඒක කිසිදාක වෙන කෙනෙකුට කළ හැකි කාර්‍යයක් නොවන බවත් ලිඛිත ව පවසා ඇත​. ඇය කිසි සේත් ම ශිව, විෂ්ණු, කතරගම දෙවියන් ගෙන් කෙනෙකු නොවන බව මට තිරව කිව හැක​. අන් අයගේ නම් මා අසා ඇත්තේ මාධ්‍ය හරහා බවත්, සියල්ලන් ම අල්ලපු රටේ අයගේ ඇදහිලි තුල ඇති නම් නිසා මට අදාළ නොවන්නෙ "දියසෙන් රජතුමා" උපදින්නෙ ඉන්දියාවේ නොව ලංකාවේ මාතර දිසාවෙ බව කියා ඇති නිසා ය​. එසේම ඇය සුගුලා දේවිය​, විහාරමහා දේවිය වැනි නූතන සමාජය තුල ප්‍රචලිත චරිත ලෙස ද ඉපදී ඇතැයි හැඟෙන ආකාරයෙන් කතා කරන නිසා, ඇය තම අතීත උපත් සියල්ල සඳහන් කරන්නේ නම් බහුජන සෙතට යහපත් වේ.

ඇයගේ වදනින් ම කියන අයුරු සිංහල ජාතිය ගොඩ නගන්නට ඉන්දියානුවන් ආවේ, මේ රටේ වෙන ගැහැනුන් නැති නිසා දැයි අසමි. ඇයට අනුව "දියසෙන් රජතුමා" යනු ඉන්දියාවෙ සිටි පාලකයකු වූ ද​, නූතන ඉන්දියානුවන්ගේ නින්දාවට ලක් වන්නා වූ ද අශෝක්, චන්ඩාශෝක් හා ධර්-මාශෝක් යන නමින් හඳුන්වන  කෙනා නැවත ඉපදීමෙන් බිහිවන කෙනෙකු බවත් ය. එය සැබෑ නම් ගව මුත්‍රා පානය කිරීමට අනාගත සිංහලයන්ට සිදු වේ. ඇයට අනුව උපත තමන්ට රිසි සේ රිසි තැනක වන බවත්, ඇය කලකට පෙර අමනුෂ්‍ය ආත්මයක ඉපදී එක එකාගේ ඇඟට ආරූඪ වී සතුරුකම් කල​ උන් විනාශ කල බවත් මා කියවා ඇත​.

ඇය කාලි මෑනියන්ගේ පිහිටෙන් අස්ගිරිය පන්සලේ අඩි 20ක් උස තාප්පයක් එක්ක අඩි 40ක් ම නාය ඇර පිවිසුම් දොරටුවත් වහලා දැමීම හා ශ්‍රී මහා බෝධිය ළඟ ඇට වූ බහුවිධ කුළුණ ගැලෙව්වේ නෑ කියා 13වන දින වගකිව යුත්තා සෙත්තපොච්චි කළ බවත්, රුවන්වැලිසෑයට අකුණු එවූ බවත් කියනවා. මෙම අකුණ වැදුනේ ඒ අසළ තිබූ මාර ගසකට බවත් කියා ඇත​. ඉදිරි පෙල බෞද්ධ කාන්තාවක් ලෙස කාලි මෑනියන්ගේ බලයන් යොදා එම ආගමේ වැදගත් යයි කියාගත් තැන් වලට මෙසේ කරන්නෙ ඇයි කියන එක ඇසිය යුතු වුවත්, මට එය අදාළ නොවේ. එය මම කලා නම් සතුටු වෙමි. හේතුව ඉංග්‍රීසීන් සමඟ එකතු වී මේ රට අල්ලගෙන සිංහලයන්ගේ උරුමයට කල විනාශයට ඔවුන්ගෙන් වන්දි ලබා ගැනීම මගේ තිර අදිටන නිසා ය​. මෙය මම ද අත් හදා බලමින් සිටින විෂයයකි. මගේ ගමේ එක්තරා යකැඳුරෙකු කල කොඩි විනයක් නිසා මරණය අභියස ඒ ගැන මරු කියවන්න විය​. ඔහුගේ සොහොනට හත් වන දිනත් තුන් මාසය පිරි දිනත් හෙන වැදුනි. අපේ නිවස අසල ඇති ගෙයකට ද හෙන පිට හෙන වදී. තිදෙනෙක් සිය දිවි නසා ගත් අතර අනෙක් අය ගම හැර ගොස් ය​. කෙසේ වීදැයි කීමට උත්සුක නොවෙමි. මීට දසකයකට පමණ පෙර දැඩි සිංහල "බෞද්ධ​" මතධාරියෙකු මට ඔහුගේ තුන් සරණේ බලය පෙන්වනවා යයි කී විට, මම උගේ ආගම වසර දහයකින් පමණ නැති කරමි යයි වහසි බස් දෙඩුවෙමි. අද ඔවුන් ඇන කොටා ගන්නේ, පොලීසියේ පිහිට පතන්නේ ඇයි දැයි නොදනිමි. එසේම මම ද සමනල කන්දටත්, වෙනත් ආගමක තැනකටත් හෙන වැදියන් කීවෙමි. දෙපලකට හෙන වැදිනි. ඉන් එකක් වැරදි තැනකටත් (එසේ කියන්නෙ වෙනත් ආගමක තැනට නොව මම හිතපු තැනට)  අනෙක කොළඹ අවට පන්සලකටත් වැදුනි. සමනල කන්ද අසලටවත් මොකුත් නොවිනි. එසේ වූයේ දෙවියන්ගේ බැරිකමට ද මට කාලි මෑණියන් පිහිට නොවු නිසා ද​, එසේත් නැත්නම් අහඹු සිදුවීමක් දැයි කියන්නට දන්නේ පේන බැලුවොත් පමණි. ඒ ගැන තවමත් සිනා සෙන එකෙක් ඇත​. දැන් මම ඌට හෙන වැදියන් යයි කියා අත් හදා බලමි. වුනොත් මෙහි සඳහන් කරමි.

මම කෝප ගන්නේ සිංහල මෙන් ම සිංහල බෞද්ධ යයි කියාගත් භික්‍ෂුන් පවා පෙර කල කී ලෙස කියපු තැන​, කියපු දින​, කියපු වෙලාවට උපන් මට කිසිසේත් ම නායකයා වෙන්න නොදෙන බවත්, ඒ වෙනුවට ඉන්දියන් කාරයෙක් ගෙන​ එන බවත් කීම ය​. මම ඔවුන්ට හැකි නම් කරනු යයි අභියෝග කරමි. මොවුන්ට අනුව දියසෙන් කියන්නේ ඔවුන් ගේ ආගම රකින්න එන අද්ධ්‍යාත්මික නායකයකු ය​. මම දකින්නේ ඒ එන්නේ සතරවරම් දෙවියන් (දේවත්වයෙන් පුදන සිංහලයකු) බවයි. එනම් "මම ආලෝකය ද අඳුර ද බිහි කලෙමි. සියලු ජිවීන් බිහි කලේ ද මම ය​. මම සදාකාළීක වෙමි. ඒ නිසා මගෙ උපතක් විපතක් ගැන කතාවක් නැත​. මිනිසා ද උගේ කටින් එන වචන ද ඌ සතු දැනුම ද මගේ ය​. උන් කරන කියන සියල්ල මගෙන් උරුම විය​. ලෝකය ඇති කරන්නෙ ද නැති කරන්නේ ද මම ය​. ජීවිතය දෙන්නෙ ද මරණය දෙන්නෙ ද මා වෙමි. පණ මගේ ය​. මම නැති නම් සියල්ල ශුන්‍ය වේ." කියන ප්‍රකාශයෙන් සුළුවෙන් හැඳින්විය හැකි, අපේ පැවැත්ම තුල සිටින ප්‍රබලම කෙනා ගෙ උපත ය​. මෙය මායන් වරුන් සතු අනාවැකියකින් ද තහවුරු විය​. සමහරු ඒ මම යයි කී විට මට සිනාසෙති. එහෙත් 2012 අප්‍රේල් මස 12 දින සිට ලොව යන දිසාව බැලුවොත් වැටහේවි. අම්පාර පැත්තේ කාන්තාවක් සියළු කරදර පටන් ගත්තේ 2012 අප්‍රේල් මස 12 ට පසු උදා වූ නව වසරේ සිට යයි කියපු පුවතක් 2013 වසරෙ දී දිවයින පත්තරේ පල විය​. බොහො දේ ඔබේ මානයෙන් පිට නිසා වැඩි යමක් නොකියමි. ඇගේ අභියෝගය නිශ්ඵල එකක් බව කීමට මෙය පැවසුවෙමි. නව නිවසක් තනන්නකු පලමුව සැපයුම් නවතා ලිය යුතු ය​. ඊ ළඟට පරණ ගේ කඩා ඉවත් කල යුතු ය​. දැන් එය වෙමින් පවතී. ඊ ළඟට සුදුසු අය තෝරා ගෙන නව නිවස ඉදි කරණු ඇත​. දැන් එයට අවශ්‍ය තොරතුරු රැස් කරමින් පවතී. නුදුරු කල සියල්ල දැනෙනු ඇත​.

මම ද නොයෙකුත් අත් හදා බැලීම කරමි. කලකට පෙර භූමිය දෙකඩ වීමක් ගැන කීවේ පඬියන් නැත කියන කල ය​. මම කියන දේ වේ නම් ඔබේ රුවන් වැලි සිරියහන ලෝදිය උල්පතක් විය යුතු ය​. සියළු ගිනි කඳු සක්‍රීය විය යුතු ය​. රට ශුද්ධ වී විශාල වනු ඇත​. එසේ නොවේ නම් දෙවියන්ට ද පාණ්ඩුව ඇතැයි මම සිතමි. මෙවැනි වෙනසක් අවශ්‍ය වෙන්නෙ ලෝ දියේ ගිල්විය යුතු උන් ගොඩක් සිටින නිසා ය​. එදාට ඇය​ වැනි සියයක් විහාර මහා දේවිලා මුහුදේ "රක්‍ෂණය" කල නැව් මගින් ගියත් ඵලක් නැති වනු ඇත​. ඇය​ කියන කැළණි සුනාමිය ගෙතුවකි. මර භයෙන් දිවි ගෙවන ද්‍රවිඩ භික්‍ෂූන් දායකයන් බිය වද්දා ගැලවීමට හදපු කෙප්පයකි. ඔවුන් කරන මුලාවට ඇය අසු වූවද එය එලෙස දකින කෙනෙක් සිටී. තෙල් කටාරමේ නොව ලෝ දියෙ ගිල්විය යුතු අපරාධ කරුවන්ට ඉරණම හිමි වෙද්දී මල් වැසි වසින බව කියමි.

අනුරාපුර ගලක කොටා ඇති චක්‍රයක් විශ්ව තරණයට යොදා ගත් තාරකා දොරටුවක් යයි කියන හිතළුව ඇය ද ප්‍රචාරය කරන එකකි. මෙය කොතරම් මෝඩ කතාවක් දැයි දන්නේ ඒ ගලේ කොටා ඇති දේ තේරෙන උන්ට ය​. ස්ටාර්-ගේට්, ස්ලයිඩර්-ස් වැනි චිත්‍රපටි බලා පොඩි ලමයින් සේ කතා ගෙතිය හැක​. එහෙත් විශ්ව දෙකක් අතර ගමණ තබා හඳ වෙත යාමට ද තාක්‍ෂණය මිනිසුන් සතු නොවන බව කියන්නේ තාක්‍ෂණය දන්න කෙනෙකි. වංශය කබල් ගෑමට ශ්‍රී ලාංකිකයන් තරම් සමත් කිසිවකු මිහි පිට නැත​. අන්තිමට කාල් ගාන්නේ ආඬි හත් දෙනාගෙ කැඳ හැලියයි.

ඇයට අනුව ලිච්ඡවී රජවරුන්, 3වන ඩේරියස්, මහා ඇලෙක්සැන්ඩර්, චන් ද්‍රගුප්ත මෞර්‍ය, ජුලියස් සීසර්, ධර්මාශෝක, විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, සද්ධාතිස්ස, සීගිරි කාශ්‍යප, මායාදුන්නේ, සීතාවක රාජසිංහ, 2වන රාජසිංහ, 1වන විමලධර්මසූරිය, සෙනරත්, දන්ත කුමාරයා, හේමමාලා, ශිව දෙවියන්, සුගලා බිසව, ලීලාවතී, කල්‍යාණවතී, කුසුමාසන දේවි පමණක් නොව දශ මහා යෝධයෝ පවා ඉපදිලා ඉන්නෙ. අපි කොතරම් වාසනාවන්ත ද​? තව පරාක්‍රම බාහුලා, විජේ බාහුලා, ගජබාහුලා, කන්නසාමිලාද​, දන්ත දාතු වල අයිතිකාරයන් කියාගන්නා කීරවැල්ලේ සාමිලා ද ඉපදී ඇත​. ඒ අතරේ දියසෙන් ලා ද  නහුතයක් ඉපදී ඇත​. පඳුරකට ගලකින් ගැහුවොත් දියසෙන්ලා දහයක් පහලොවක් එලියට පනින තරම් ය​. පොල් තෙල් වෙදා යයි නම් ලත් එකෙක් හොඳින් හෝ නරකින් ජනාධිපති වන බවක් කියනු දුටිමි. තව එකෙක් 2031 ජනාධිපති වෙන්නේ තමන් යයි කියන්නේ ඔහුට ඊශ්වර දෙවියන් කියපු නිසා ළු. අද (01-06-2023) දියසෙන් කෙනෙක් එලියට පනින දවසකි. මට වෙලා තියෙන්නේ ගනයන් කියපු දිනක කියපු වෙලාවක කියපු තැනක උපන් කෙනා මම වීම ය​. ඉන් එහාට පිස්සන් අතරේ තවත් පිස්සෙකු වීමට මට ඕන නැත​.

මට ඇති ප්‍රශ්ණය මට කරන අභියෝගයයි. මෙතෙක් මට අභියෝග කල නිසා මම ඒ අභියෝග සියල්ල ජයගත්තෙමි. මම එල්ල වන අභියෝග අනුව දුවන කෙනෙකි. මෙසේ අභියෝග කිරිමෙන් මට වෙන්නේ එය බොරු කිරීමට පෙලඹීමයි. එක අතකින් වෙන්න තියෙන දෙයක් වෙන්නේ ම ය​. තවත් සමීප වූ කිහිප දෙනෙක් මට මෙලෙසම අභියෝග කරනු දුටුවෙමි. ඒ නිසා අභියෝගයට මුහුණ දිය යුතු ම ය​. බිම ඇනුනොත් ඇනෙන්නේ මගේ පසුපස බව දනිමි. එසේ නොවුනොත් අභියෝග කල උන්ට සතර මහා නිධානය පහල කර දෙමි.

ගැහැනිය යන වචනය හා පිරිමියා යන වචන වල අරුත බොඳ වී ඇත​. සමහර වසලයන්ට පිරිමිකම කියන්නේ වේසකමයි. දන්න කෙනෙක් මේ වචන දෙකේ තේරුම කියනවා නම් අපූරුයි. එම අරුතින් ගැහැනිය දෙස බැලූ විට, මට මේ කියන දේවල් අභූත ය​. දරුවන් මෙන් ගැහැනුන් යැපෙන්නන් ය​. ලේසියෙන් රැවටිය හැක​. මුලා කල හැක​. මෙවන් චරිත කිහිපයක් මම හඳුනමි. කියවන්න ගත් කල බෙලිකටු මල්ල හොලවනවා වැනි යයි කියන්නේ නිකම් නොවේ. දරුවන් අඬන්නේ ද ගිරිය යටිනි.

මේ අභියෝග නිසා වන්නේ මම අළුත් මගකට යොමු වීමයි. නායකයකු වීමට මාර්-ග දෙකක් ඇත​. එකක් හුදි ජනයාගේ කැමැත්තෙනි. අනෙක ඉංග්‍රීසීන් කල සේ කිරීමයි. කැමැත්තෙන් එන්න හදන එකා නින්දාවට හා ගැරහුමට ලක් වේ. එහෙත් ඉංග්‍රීසීන් දේවත්වයෙන් පුදන අය දුටු විට එම විදිය කොතරම් අපූරු ද​? තනිවම මෙම අභියෝගය ජයගන්න එක කොතරම් අමාරු දැයි මම දනිමි. එහෙත් මට උදව් කල හැකි එකෙක් නැත​. කෙසේ වෙතත් ජය ගත හොත් මම කවුරු විය හැකි ද යන ප්‍රශ්ණයට දන්න කෙනෙක්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.

 අනුරාපුර ගලක කොටා ඇති චක්‍රයක් විශ්ව තරණයට යොදා ගත් තාරකා දොරටුවක් යයි කියන හිතළුව ඇය ද ප්‍රචාරය කරන එකකි. මෙය කොතරම් මෝඩ කතාවක් දැයි දන්නේ ඒ ගලේ කොට ඇති දේ තේරෙන උන්ට ය​. ස්ටාර්-ගේට්, ස්ලයිඩර්-ස් වැනි චිත්‍රපටි බලා පොඩි ලමයින් සේ කතා ගෙතිය හැක​. එහෙත් විශ්ව දෙකක් අතර ගමණ තබා හඳ වෙත යාමට ද තාක්‍ෂණය මිනිසුන් සතු නොවන බව කියන්නේ තාක්‍ෂණය දන්න කෙනෙකි. වංශය කබල් ගෑමට ශ්‍රී ලාංකිකයන් තරම් සමත් කිසිවකු මිහි පිට නැත​. අන්තිමට කාල් ගාන්නේ ආඬි හත් දෙනාගෙ කැඳ හැලියයි.

ඇයට අනුව ලිච්ඡවී රජවරුන්, 3වන ඩේරියස්, මහා ඇලෙක්සැන්ඩර්, චන් ද්‍රගුප්ත මෞර්‍ය, ජුලියස් සීසර්, ධර්මාශෝක, විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, සද්ධාතිස්ස, සීගිරි කාශ්‍යප, මායාදුන්නේ, සීතාවක රාජසිංහ, 2වන රාජසිංහ, 1වන විමලධර්මසූරිය, සෙනරත්, දන්ත කුමාරයා, හේමමාලා, ශිව දෙවියන්, සුගලා බිසව, ලීලාවතී, කල්‍යාණවතී, කුසුමාසන දේවි පමණක් නොව දශ මහා යෝධයෝ පවා ඉපදිලා ඉන්නෙ. අපි කොතරම් වාසනාවන්ත ද​? තව පරාක්‍රම බාහුලා, විජේ බහුලා, ගජබාහුලා, කන්නසාමිලාද​, දන්ත දාතු වල අයිතිකාරයන් කියාගන්නා කීරවැල්ලේ සාමිලාද ඉපදී ඇත​. ඒ අතරේ දියසෙන් ලාද  නහුතයක් ඉපදී ඇත​. පඳුරකට ගලකින් ගැහුවොත් දියසෙන්ලා දහයක් පහලොවක් එලියට පනින තරම් ය​. පොල් තෙල් වෙදා යයි නම් ලත් එකෙක් හොඳින් හෝ නරකින් ජනාධිපති වන බවක් කියනු දුටිමි. තව එකෙක් 2031 ජනාධිපති වෙන්නේ තමන් යයි කියන්නේ ඔහුට ඊශ්වර දෙවියන් කියපු නිසා ළු. අද (01-06-2023) දියසෙන් කෙනෙක් එලියට පනින දවසකි. මට වෙලා තියෙන්නේ ගනයන් කියපු දිනක කියපු වෙලාවක කියපු තැනක උපන් කෙනා මම වීම ය​. ඉන් එහාට පිස්සන් අතරේ තවත් පිස්සෙකු වීමට මට ඕන නැත​.

මට ඇති ප්‍රශ්ණය මට කරන අභියෝගයයි. මෙතෙක් මට අභියෝග කල නිසා මම ඒ අභියෝග සියල්ල ජයගත්තෙමි. මම එල්ල වන අභියෝග අනුව දුවන කෙනෙකි. මෙසේ අභියෝග කිරිමෙන් මට වෙන්නේ එය බොරු කිරීමට පෙලඹීමයි. එක අතකින් වෙන්න තියෙන දෙයක් වෙන්නේ ම ය​. තවත් සමීප වූ කිහිප දෙනෙක් මට මෙලෙසම අභියෝග කරනු දුටුවෙමි. ඒ නිසා අභියෝගයට මුහුණ දිය යුතු ම ය​. බිම ඇනුනොත් ඇනෙන්නේ මගේ පසුපස බව දනිමි. එසේ නොවුනොත් අභියෝග කල උන්ට සතර මහා නිධානය පහල කර දෙමි.

ගැහැනිය යන වචනය හා පිරිමියා යන වචන වල අරුත බොඳ වී ඇත​. සමහර වසලයන්ට පිරිමිකම කියන්නේ වේසකමයි. දන්න කෙනෙක් මේ වචන දෙකේ තේරුම කියන්වා නම් අපූරුයි. එම අරුතින් ගැහැනිය දෙස බැලූ විට, මට මේ කියන දේවල් අභූත ය​. දරුවන් මෙන් ගැහැනුන් යැපෙන්නන් ය​. ලේසියෙන් රැවටිය හැක​. මුලා කල හැක​. මෙවන් චරිත කිහිපයක් මම හඳුනමි. කියවන්න ගත් කල බෙලිකටු මල්ල හොලවනවා වැනි යයි කියන්නේ නිකම් නොවේ. දරුවන් අඬන්නේ ද ගිරිය යටිනි.

මේ අභියෝග නිසා වන්නේ මම අළුත් මගකට යොමු වීමයි. නායකයකු වීමට මාර්-ග දෙකක් ඇත​. එකක් හුදි ජනයාගේ කැමැත්තෙනි. අනෙක ඉංග්‍රීසීන් කල සේ කිරීමයි. කැමැත්තෙන් එන්න හදන එකා නින්දාවට හා ගැරහුමට ලක් වේ. එහෙත් ඉංග්‍රීසීන් දේවත්වයෙන් පුදන අය දුටු විට එම විදිය කොතරම් අපූරු ද​? තනිවම මෙම අභියෝගය ජයගන්න එක කොතරම් අමාරු දැයි මම දැනිමි. එහෙත් මට උදව් කල හැකි එකෙක් නැත​. කෙසේ වෙතත් ජය ගතහොත් මම කවුරු විය හැකි ද යන ප්‍රශ්ණයට දන්න කෙනෙක්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.

ෆේස් බුක් කාරයන් ගෙන් කැමැත්ත විමසා ඵලක් නැත. ඒ නිසා නොඉල්ලමි. උන් බහුතරයක කැමත්ත ඇත්තේ ජෙප්පන්ටය​. එය කොතරම් හොඳ ද​? ජෙප්පන් මේ කපේ තබා ඊ ළඟ කපේවත් නායකයා නොවන්නේ ම ය​. ඔබේ කතිරෙන් නායකයා වීමට බලා පොරොත්තු නොවෙන්නෙ මට බොරු කියන්න බැරි නිසා ය​. එය ​ඔබේ පසුපස පැත්තේ සලකුණු කරගන්න​.

(වෙනත් තැනක පල කල ලිපියකි.)

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.