Friday 12 February 2021

සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් නොකඩවා ඔබ රවටන දියසේන පුරාවෘත්තියේ ඇත්ත කතාව.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිස්ෂූන් (භික්ෂූන්) විසින් ප්‍රචලිත කරපු දියසේන කුමාරයාගෙ පැමිණීම ගොඩ නැගුවේ දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුව (මෙම ප්‍රදේශය මානව ඉතිහාසයේ කේන්ද්‍රයයි) අවට පැවති ජනප්‍රවාදයකිනි. එම ප්‍රවාදයට අනුව සිංහල ජාතිය බිහි කර රකින කෙනාගෙ මනුෂ්‍ය උපතක් ගැන කියවේ. ඓතිහාසික ව ඒ කෙනා හූරා (හිරු දෙවියන්) ලෙස පැරණි ඉතිහාසයේ සඳහන් වේ.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිස්ෂූන් (භික්ෂූන්) විසින් ප්‍රචලිත කරපු මුල් කතාවට අනුව දියසේන කුමාරයා මාතර දිස්ත්‍රික්කයේ සූරියමල්දෙණිය කියන ගමේ 1959 අප්‍රේල් මස 05 දින උදේ 06.06 ට උපත ලබන බව සඳහන් විය. එය සැබෑවනු දැකීමට ගිය මිනිසුන් හිස් අතින් ආපසු ගිය බව ඒ දිනවල මතකය ඇති අය දැන සිටියහ. ඉන් බලාපොරොත්තු සුන් වූ සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පික්ෂූන් (භික්ෂූන්),  විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ හොරපාවිට ඇති පංසලේ සිටි සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක් දියසේන පුද්ගළයකු නොව ද්‍රවිඩ ආකාරයට සිතමින් ඒ විශ්ව ශක්තියක් යයි කියා පහන් කෙලියක් අරඹා ඇත. අද වන විට සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන්, මෙය කටට එන හැම ආකාරයකින් ම ගොතා, මේ දින එනවා හෝ මෙයා තමයි කියමින් ප්‍රචාරය කර වාසි ලබා ගන්නා අතරේ, පිනට ලැබෙන අන්තර්ජාලය හරහා අහිගුන්ටිකයන් හිතළු වපුරති. ලැජ්ජා නැති හිඟන ජඩමාධ්‍යවේදීන් මේ පුරාවෘත්තිය විකුණා යැපෙති. ඊට ම කැපවූ දර දිය අදින කාලකන්නි නඩයක් ද ඇත.

සිංහල භාෂාව හෝ උරුමය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් මිරිඟුවක් පසු පස දුවති. අඩු තරමින් දියසේන කියන නමවත් සිංහල නොවන බව නොදැන, හඹායන්නේ ඒ ඔවුන්ගෙ ගැලවුම් කාරයා යයි කියමිනි.
 
තිත්ත ඇත්ත නම්, සිංහල නමක් වගේ පෙනෙන දියසේන හෙවත් දිය දෙන කෙනා සිංහල නමක් නොවීමයි. මේ තුල සිංහල බවක් නැත. හරියට කියනවා නම් ප්‍රාථමික යුගයේ සමාජීය ස්වරූපය කියන, දියර දෙන කෙනා ය. දිය යනු වතුර ලෙස ද අරුත් දේ. ලිඳවල්, වැව්, ජලාශ, සැපයුම් නල පද්ධති නැති එකල, වතුර සොයා ගැනීම අපහසු, ජීවිතය දෙන එකකි. මෙය සිංහල උරුමය ගෑවිලාවත් නැති, සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක් තම ප්‍රාථමික ශිෂ්ටත්වය පෙන්වන ගෙතීමක් බව පැහැදිළි ය. අද ද බොරු සිංහල ජාතිකත්වයක් ආරූඪ කරගන්නා සංක්‍රමණිකයන්, මෙවැනි සිංහල සම්ප්‍රදාය නොපෙන්වන නම් දමා ගනිද්දි මෙයාකාරයේ වචන දමා ගනිති. උදාහරණ ලෙස සිරිසේන, නන්දසේන වැනි නම් වල සිරි (ශ්‍රී) හා නන්ද වචන අසිංහල වචන වලින් එකතු වූ කොටස් ය. සිංහල නාමකරණය දත් උන් විරල නිසා මෙය කියමි. කෙනෙකුගේ නම තමන්ගේ පෞද්ගළිකත්වය පෙන්වන අතර ආරික නාමය තම ආරේ අගයන් පෙන්වනවා.

නැවත දියසේන කියන නම ගත් විට, මුල් කොටස වන දිය හා සුළුදිය යන වචනය සැසඳු විට දිය යනු ශුක්‍රාණු තරලය ලෙස අද බසින් කියවේ. මින් අදහස් කරන වචනය, නූතන හින්දි, ද්‍රවිඩ හා යුරෝපීය ජාතිකත්වය පෙන්වන නම් ඒමට ප්‍රථම බහුලව භාවිතාවේ පැවති සිංහල නමක කොටසක් වන පිය (පියා) බවත්, මෝඩ ද්‍රවිඩයකු එය තම වහරට හැරවූ බවත් සහතික ය. අද ද මෙවැනි මෝඩ අරුත් දෙන පිස්ෂූන් (භික්ෂූන්) එමට ය. යමෙක් ඉපැරණි පුරාවෘත්තයේ කියන කෙනා, දියසේන නමින් හඳුන්වන්නේ නම් ඒ සිංහල නොදත් අවජාතක (ජාතිය සැඟවුනු, වැසුනු හෝ හඳුනාගත නොහැකි) ද්‍රවිඩයකු (සංක්‍රමණිකයකු) බව ස්ථීර ය. අමතරව විශ්ව ශක්තිය යන දෙමළ ඇසින් ලොව දකින සංකල්පය යොදාගෙන මේ කෙනා විග්‍රහ කරන්නේ ද, ඒකා නියතයෙන් ම දෙමළ ආභාෂය ලද ද්‍රවිඩයකු (සංක්‍රමණිකයකු) වේ. ඔවුන් පසුපස ගොස් මුලා නොවනු.

සිංහල ජාතිය බිහි කර රකින හූරා සොයන්නකු, මේ නාමික ප්‍රභේද හඳුනා ගෙන, එම මුල් පුරා වෘත්තයේ සඳහන් දින, කී වේලාවට උපත ලද කෙනා සොයාගත යුතුම ය. මෙහිදී උපදින දවසේ එසේ සොයා ගොස් හිස් අතින් ආපසු ආවේ සිංහලයන්ගේ උරුමය නැති සිංහල වෙස් ගත් ද්‍රවිඩයන් ය. එසේම උන් 1815 ඉංග්‍රීසි පාලනය ඇරඹුනාට පසු පැමිණි කල්ලතෝනියන් ය. හේතුව වන්නේ උන් දිනය ගණනය කලේ, ඉංග්‍රීසි ලිත භාවිත කිරීම හැර සිංහල ආකාරයට දින ගණින ආකාරය නොදත් අවජාතකයන් වීම ය. අදාළ සිංහල වසර ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් 13 දා නව වසර ඇරඹෙන තෙක් පවතින බව අසිංහලයන් නොදනිති. අදාල අප්‍රේල් 05 සැබවින්ම 1960 අප්‍රේල් 05 මිස 1959 අප්‍රේල් 05 නොවන්නේ 1959 අප්‍රේල් 05 කලින් සිංහල වසරට අයත් නිසා ය.

ඉහත කී දින ගණනයේ දී, 1959 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ඉතාම සාමාන්‍ය කෙනෙක් උපදින වේලාවක් වීම නිසා මෙවැනි කෙනෙකු එදා උපදී යයි සිතීම පවා ගොන්කමකි.  එහෙත් 1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ගත් විට, උපදින කෙනා කොතරම් සුවිශේෂ ද යන්න තේරුම් ගැනීමට නම්, ඉන්දියානු අහිගුන්ටිකයන් හිඟාකන්න විකෘර්ථි කල ජ්‍යෝතීෂ් සූදුව නොව, ඊට පෙර පැවති සිංහලයන්ගේ මුල් දැනුම දත යුතු ය. එහෙත් එවැනි අය මට මුණගැසී නැත. වර්තමානයේ දූෂිත ගණනය තුලින් එක ග්‍රහ පිහිටීමක් මකරයේ නොව කුම්භයේ  ලෙස දැක් වුව ද, එම වරද මෙම පැරණි පුරාවෘත්තය වටා ගොඩ නැගුණු පැරණි සටහනකින් නිවැරදි කල හැක.

1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම කියන්නෙ අති විශිෂ්ට කතාවකි. දසබලධාරි කෙනෙකු උපදින වෙලාවකි. හැම සක්වලක් ම ගත් කල එවැන්නන් සිටින්නෙ එක් අයෙකි. සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් විහිළුවක් කරගෙන ඒ තමන් යයි කියන්නේත්, තමන්ගේ හිඟන ආගම රකින්න එනවා කියන්නේත් කෙනා කවුදැයි  නොදැන ය. කෙනා කවුදැයි අප අවටන සිදුවීම් කියන නිසා නොකියමි. ඔබේ බඩ පපුව දනවා නම් ඒ ඔබ අපරාධකාරයකු නිසා ය. එවැන්නන්ට ගැලවීමක් නැත. වැනසූ ලෝකය නැවත සකසන බව සහතික ය. එය කරන්නේ මිනිසුන් මුලා කර හිඟමනෙන් යැපෙන අහිගුන්ටිකයන් කියන සේ සුනඛයන් සේ දරණු ගසා ගෙන කරන භාවනාවෙන් නොව මෙතෙක් අපට අහිමි වූ නව දැනුම යොදාගෙනයි. දැනුම දුන් පිය කෙනා ජීවිතය ඔබට දෙනු ඇත. හරි මග ගොස් රැකෙන්න. නැති නම් නැසෙන බව ස්ථීරයි.


පසුව ලිවීම:

තැන සූරියමල්දෙණිය නොවන්නේ ද මොවුන් හිරු දෙවියන් ලෙස සූර්යා හැඳින්වීම පටලවා ගත් නිසා ය. සැබෑ තැන දැන ගැනීමට හැකි වන්නේ හූරාට පමණි. මෙය ඉතා ශූක්ෂම ව සැකසූ ගුප්ත කතාවකි. අන්තර්ගත තොරතුරු සාමාන්‍ය ජනතාවගෙන් වසං කර තැබීමට සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිස්ෂූන් (භික්ෂූන්) යොදවා වෙනස් කලා යයි කිව හැක. ඉන් තේරුම් ගැනීමේ අයිතිය සිංහලයන්ට පමණක් සීමා කෙරේ. දියසේන සොයන කාලකන්නි අහිගුන්ටිකයන් මිරිඟුව පසුපස ගොස් නැසෙනු ඇත. ඔබ සිංහලයකු වීමට සුදුසු නම් පමණක් ප්‍රහේළිකාවක් වැනි මේ කතාවේ ඇත්ත දකිනු ඇත. ඒ වරය හිමි සුළු පිරිසකට පමණි. මේ චරිතය ආරූඪ කරගත් වංචනිකයන් සිහි විකල වේ. විකෘර්ථි කරන්නන් වැනසෙන බව ස්ථීරයි.

Wednesday 3 February 2021

ඉංග්‍රීසීන් පැන යන විට, උන් හදපු ඉංග්‍රීසී කොළණි ආණ්ඩුව සිංහල බෞද්ධයන් විසින් හිඟා ගත් දිනය සිංහලයන් නිදහස ලැබූ දිනය ද?

ඔබ සිංහලයකු නම්, ඔබ කොතරම් මුලා වෙලා ද කියනවා නම්, කකුල් ගණන වෙනස් වුවත් වෙනසක් නැති තරම්. 1815 දී ඉංග්‍රීසීන්ට රට පාවා දී මුල් තැනට ඇවිත්, රටේ වටිනා සියලු සම්පත් උදුරාගෙන, සිංහලයන්ගේ නියෝජිත වූ මේ හිඟන සංක්‍රමණික ආක්‍රමණිකයන්, ඉංග්‍රීසීන් සමඟ එකතු වී, තම ඉතිහාසය සිංහල ඉතිහාසය කර, උන්ගේ උප්පැන්න සහතිකය තුලින් තමන් සිංහල බෞද්ධ යයි හංවඩු ගසා ගෙන, එරෙහි වූ සියල්ලන් නොමග යවා මරණයට දක්කා, ඉංග්‍රීසි පාලනය පවත්වා ගැනීමට උදව් කලේ සිංහල දේශප්‍රේමි සළුපිළු ඇඳගෙන බව නොදන්නා එකා, සිංහල කියන්නේත් සිංහල බෞද්ධ කියන්නේත් එකම ජන කොටස යයි කියනු ඇත. අපට සිටින භයානක ම පරම සතුරා අප සමඟ මිතුරු ඥාති වේශයෙන් සිටින සතුරා ය. එනයින් සිංහල බෞද්ධ සංක්‍රමණිකයන් සිංහලයාගේ පරම සතුරා බව ඔවුන් හිඟාගත් පාලනය තුලින් ඔප්පු කර ඇත.

නිදහස් වූවා යයි සමරණ 1948 පෙබරවාරි 4 දින සිංහල බෞද්ධ සංක්‍රමණිකයන් විසින් ඉංග්‍රීසීන් ද ගොනාට ඇන්ඳවීම ගත් කල, එකම සුවිශේෂි දෙයක් වැදගත් වේ. එනම් ඉංග්‍රීසි කොඩිය ගලවා 1815 දී පහත හෙළු සිංහලේ කොඩිය එසවීමයි. ඉපැරණි සම්ප්‍රදාය අනුව රටේ පරමාධිපත්‍යය කා සතුද යන්න හෙවත් කාගේ පාලනයට රට නතු ද යන්න ඔසවා තැබූ කොඩිය සංකේතවත් කරයි.

සැබැවින් ම, රටේ පාලනය, ඉපැරණි සම්ප්‍රදායන්ට අනුව, 1815 දී ඉංග්‍රීසි රැජිණ සතු වී ද? කිසි සේත් ම නැත. ඒ සඳහා එවක සිංහලේ රජ බලය පවරා දී යටත් වී ද? වසර ගණනාවක් සිරබත් කා, ඉංග්‍රීසි වදකාගාරයක මිය ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස රජ වූ කන්නසාමි එසේ යටත් නොවී මිය ගියේ 1815 බලය පැහැර ගැනීම පාවා දීමක් මිස ඉංග්‍රීසින් දිනාගත් ජයක් නොවීම නිසා බව කියමි. යටත් වන්නේ පරාජිතයකි. පරයකු වුවත් කන්නසාමි රැකගත් සිංහලේ ගෞරවය අගය කල යුතු ය. එසේ නම් මේ පාවා දීම කල සිංහල බෞද්ධ වේශධාරීන් සදාකල් හිම ද්‍රෝහීන් වන්නේ ය. සිංහල නීතියට අනුව ඔවුන්ට මරණය නියතයි.  මෙහිදී සිංහල නීතිය යනු හුරා ගොඩ නැගූ නීතිය මෙන් ම දේව නීතිය ද වන්නේ ය. මෝඩයන් ස්වභාවධර්මය කියන්නේ ද මේ නීතියටයි.

බලෙන් අල්ලාගෙන සිටි රටක් කුමන්ත්‍රණයේ සමසහකරුවන්ට දී පැන යාම නිදහස ලැබීමක් ද? කිසි සේත් නැත. 1948 දී බලය අල්ලාගත් ඉංග්‍රීසීන්ගේ කුමන්ත්‍රණයේ සමසහකරුවන් වන සිංහල බෞද්ධ වේශධාරීන්, සුපුරුදු හිඟන සම්ප්‍රදායන්ට අනුව එතැන් සිට අද දක්වාම කලේ තමන් හිඟමනට වැටුනු ගමනේ ම යමින් රටද හිඟන රටක් කිරීමයි. ඔවුන් රටේ නම ශ්‍රී ලංකාව කලේ සඟවාගෙන සිටි තම හිඟන උරුමය හෙළි කරමිනි. විජාතිකයන් ස්වදේශිකයන් ගේ උරුමය නැසීමට මෙවැනි ජාතකයක් නැති නම් දමා රටේ උරුමය සඟවති. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිලෝන් ය. ඉංග්‍රීසි කොළණි වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව, කැනඩාව හා ශ්‍රී ලංකාව කියන නම් තුල සැඟවුනු රහස නම් ඉන් කිසිදු ජාතිකත්වයක් පිළිබිඹු නොවීමයි. එය කොළණියක මූළික ලක්ෂණයකි.

ජීවිත කාලයෙන් මුල් අඩ ගෙවූ ශ්‍රී ලංකා කොළණියේත්, ඉතිරි අඩ ගෙවූ ඔස්ට්‍රේලියන් කොළණියේත්, රාජ්‍ය පාලනය ගත් කල මට නම් කිසි වෙනසක් නැත. යම් ආකාරයක තැන වෙනස් වූවා පමණි. වෙනස්කම් තිබේ නම්, තවමත් ශ්‍රී ලංකා කොළණිය තුල ඇත්තේ 1948ට පෙර පැවති ම්ලේච්ඡ පාලනයයි. ඝාතනයෙන් භීෂණයෙන් ස්වදේශිකයන් තලා පෙලා මරා ගෙන ගිය කොළණි පාලනය එලෙසම පවතී. රටේ වටිනා සියල්ල විකිණීමේ දී ඉංග්‍රීසින් පරාද ය. පෞද්ගලික වාසි සඳහා අම්මා වුව පාවා දීම සංක්‍රමණික ගතියකි. වෙන දේ දැන නොකියමි. වෙනසක් ඇති නම්, ඉංග්‍රීසි සමාජය තමන්ගෙ පාලනය අනාගැනීම එලෙසම වී ඇති බවයි. එහෙත් ඉංග්‍රීසීන්ගේ බලපෑමෙන් මිදී සිංහල බෞද්ධ වේශධාරී හිඟනුන් තම අභිමතය අනුව එකතු කල වෙනස්කම් බොහෝ ය. ඒ අතින් තව කිරීමට ඇත්තේ හිඟනුන්ගෙ අවසානය වන කුසගින්නේ මියයාමයි. එය ද දැන් පේන මානයට ඇවිත් ය.

1948 සිට ගොඩ නැගුණු සිංහල බෞද්ධ වේශධාරී හිඟන පාලනය ගත් කල එය ළඟා විය හැකි උපරිමයට ළඟා වී ඇත. යැපීමට ඇති එකම මග හිඟනකමයි. හිඟන චින්තනයට අනුව ඉංග්‍රීසි කොළණි ආයතන හරහා පාලනය සිදුවේ. මුළු රාජ්‍ය පාලනයම හිඟනුන්ගෙන් පිරී ඉතිරී යයි. රාජ්‍ය සේවය පිං පඩි ලබන සේවයකි. රාජ්‍ය සේවකයන් හිඟනුන්ටත් වඩා බොරුව වංචාව ප්‍රගුණ කරන කොටසකි. හිඟනකම තුල බිහිවන සියළු ව්‍යාපාර බිහි වී උපරිම සංවර්ධනයක් පෙන්නුම් කරයි. බලන බලන අත දෙවියන් බුදුන් විකුණාගෙන කන ගුබ්බෑයම් ය. පොලියට සල්ලි දෙන තැන් හා උගස් කඩ පිරිලා ය. කාර්යාලවල වැඩ කරන සේවකයන් බහුල රටකි. සේවා සපයන්නන් හා නිෂ්පාදකයන් හැඳින්වීමට යොදන ගල් ආඳා හා අංකුට්ටා වැනි ඔවුන්ගේම වචන මොනවට කියා පායි. ලැබූ අත්දැකීම් කොතරම් ද කියනවා නම්, ශ්‍රී ලාංකිකයන් මට දිරවන්නේ ම නැත.

හිඟන පාලනයේ අවසානය උදා වෙමින් ඇත. ඔවුන් හසුරුවන ඉංග්‍රීසි ආයතන වල නම් වෙනස් වුව ද කරන්නේ ඉංග්‍රීසි සමයේ කල දේම ය. වෙනසක් ඇත්නම්, ඒ නූතන ඉංග්‍රීසි ක්‍රමවේදයන් හිඟන සම්ප්‍රදායන්ට අණුකූල ව කිරීමයි. ලැජ්ජාව වැදගත්කම නොහඳුනන සමාජයක, එවැන්නක් මම බලාපොරොත්තු නොවෙමි. අනුන් ගැන තැකීමක් නැති, තමන් ගැනම පමණක් හිතන හිඟන සමාජයක් බිහි වී ඇත. ඉංග්‍රීසීන් හඳුන්වා දුන් මුදල් භාවිතයෙන්, මංකොල්ල කෑම අංඟ සම්පූර්ණ තත්වයට ළඟා වී ඇත. රාජ්‍ය ආයතන තනිකර ම, මුදල් සූරා කන මංකොල්ලකාර හිඟනුන්ගෙන් පිරී ඇත. හිඟනකම හරියට තේරුම් නොගත්තෙකුට මෙම ලිපියෙන් ඵලක් නැති බව අවධාරණය කරමි. හිඟනුන් ද අප මෙන් ම ජීවත්වීමට මගක් තෝරාගත් සත්ව විශේෂයකි. ඒ මගේ යන අයට වෙන දේ මම සියැසින් දකිමි. සිංහලයන්ගේ දුබලකම නැති බැරි එකාට පිහිටවීම නම් එහි ආදීනව ඔබ ඉදිරියේ ඇත.

විශේෂයන් විවිධ මාධ්‍යයයන් ගැන කතා කල යුතු ය.  සදාචාරය වචනයෙන් උතුරා යන මාධ්‍යයයන් ජඩ මාධ්‍යයයන් ම ය. පෙන්වන සියල්ලෙ තේමා වන්නේ පෙර කල අහිගුන්ටිකයන් කල රඟපෑම් ය. විශ්වාස කිරීම සියදිවි නසා ගැනීමකි. මාධ්‍ය සියල්ල හිඟන්නන් සඳහා හිඟන්නන් පවත්වාගෙන යන පෙරපාසල් ය. අවාසනාවට තේරුම නොදැන යොදන සිංහල වචනවලින් විනාශ කරන්නේ සිංහල උරුමයයි. තමන්ගේ බොරු පුනා පුනා කියන, ඇත්ත කතාකිරීමට කිසිදු ඉඩක් නැති මාධ්‍ය ගත් කල, ඉංග්‍රීසීන්ටත් වඩා සිය දහස් වාරයක් ඉදිරියෙන් ය. සොරා ගත් රාජ්‍ය සම්පත් යොදා පවත්වාගෙන යන මාධ්‍ය නොනවතින ඉන්දියන් දේශපාලන රැලි ය. මුදලට විකිණෙන හිඟන්නන් පිරි සමාජයක හැසිරීමේ පහල ඉමක් නැත. රඟපෑමේද ඉමක් හෝ නිමක් නැත. මෙතරම් බොරුව රජ කරපු කාලයක් මේ දිවයිනේ නොතිබුන බව ස්ථීර ය.

තවමත් රටේ සියලු කාර්යයන් උත්පාදනය වන්නේ ඉංග්‍රීසි රටවල මූලාශ්‍ර මත ය. අධ්‍යාපනයෙන් බිහිවෙන උගතුන් බුද්ධිමතුන් ගත් කල මම ඔවුන්ට වඩා ගවයන්ට බූරුවන්ට ගරු කරමි. පාදක වන ඉංග්‍රීසි අධ්‍යාපනය තනිකරම වහළුන් බිහි කරන එකකි. ගුරා කියන දේම කියන ගොන් තඩියන් ඉහලට ගෙන, උන්ට බලතල දුන් විට, පාලකයන් කියන ආකාරයට ම ක්‍රියාකරන, තමන්ගේ ක්‍රියාවේ ආදීනව නොදකින වහළුන් යොදවා තම සිතැඟි ඉටුකරගන්නා පාලකයන්ට මොවුන් හීලෑ කල සතුන් වැනි ය. මොවුන් මංකොල්ලකෑමට කදිම ඉත්තන් ය. ශ්‍රී ලංකාව ගත් කල මෙම අධ්‍යාපනය තනිකරම විභාග සමත්වීමට උත්සාහ කරන වංචනිකයන් අතර තරඟයකි. වංචනිකයන් අවශ්‍ය නම් ලෝකයටම සැපයිය හැකි රටක් ලෙස දෙවැනි වන්නේ ඉන්දියාවටයි.

සමාජය පවත්වාගෙන යාමට අවශ්‍ය යුක්තිය සාධාරණය ගත් කල, බලවතුන්ගෙ අභිමතයට නතු, සියල්ල මුදලට විකිණෙන රටකි. ඉංග්‍රීසි පාලනය ප්‍රජාතන්ත්‍රවාදී යයි කියන්නේ ඒ තුලින් බිහිවන වහළුන් ය. සැබැවින් ම, මැර බලය මූළික පාලන අවයවය ලෙස යොදාගන්නා ඉංග්‍රීසි පාලනය, පාලකයා සර්ව බලධාරි දෙවියන්ටත් ඉහලින් සිටිනවා යයි කියාගත් පාලනයකි. රට වැසියා වහළෙකු මෙන් ම පාලකයාගෙ දේපළ වේ. එම සංකල්පය මත ගෙතුනු පාලන තන්ත්‍රයේ වදකයන් ලෙස පොලීසිය යෙද වේ. ඔවුන් නිරායුධ රටවැසියන් මත තම මැර බලය යොදන ම්ලේච්ඡ ස්වරූපය ගත් කල බිය නොවන කිසිවකු නැත. පාලනයට එරෙහි වන සන්නද්ධ කල්ලි මර්දනයට ඝාතනයට පුහුණු කල හමුදාවන් ඇත. ඔවුන් මිනිසුන්ට සලකන්නේ කෙසේදැයි කිව යුතු නැත. අවශ්‍ය වුවහොත් පෝලිම් ගසා ඝාතනය කිරීම, පැහැර ගෙන ගොස් වද දී ඝාතනය කිරීම සාමාන්‍ය දෙයකි.  යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට දඩ ගැසීම හා වදකාගාර තුල දීර්ඝ කාලීන කොරටු කිරීම සිදුවේ. ශ්‍රී ලංකාව තුල යුක්තිය හා සාධාරණය ඉටු  කරන මෙම ඉංග්‍රීසි ක්‍රමවේදය තවමත් අංඟ සම්පූර්ණ ව පවතී. වැඩි පුර යමක් වේ නම්, ඒ හිඟන සම්ප්‍රදායට අනුව තෝරා බේරා එ ක්‍රමවේදය භාවිතා කිරීමයි. මෙය ඝාතනය දක්වා පැතිරුනු ක්‍රියාවළියකි.

ඉංග්‍රීසි පාලකයා සදාකාලික ව සැප සම්පත් වලින් ආඪ්‍ය පරපුරකි. මේ සඳහා බදු, දඩ හෝ මංකොල්ලකෑම වුව නිත්‍යාණුකූල ව ක්‍රියාත්මක කරන රාජ්‍ය යන්ත්‍රයක් ගොඩ නගා ඇත. ඒ තුලින් පාලිතයන් සදාකාලිකව හිඟන තත්වයේ තබා නඩත්තු කෙරේ. වැඩ කරයි නම් ජීවිතය රැකේ. නැති නම් මරණය අත වනයි. රටේ සියලු සම්පත්වල හිමිකාරයා ද පාලකයා ම ය. පාලකයා පරම්පරාවෙන් එන තේරීමක් නිසා යම් ආකාරයක ඒකකාරී බවක් දරයි. ඉතිහාසය තුලින් පන්නරය ලැබූ මෙම පාලනය තුල පොරෝ පහර කා නැසුනු පාලකයන් ද සිටියත් ඔවුන්ට ගැලපෙන ක්‍රමය එයම විය හැක. අවාසනාවට, ඉංග්‍රීසී ජාතිය බිහි කල තේමිය කුමාරයා මහසම්මත මනුපරපුරේ අවසාන බුධ ද විය. සුර අසුර ගැටුමෙන් රට හැර ගිය තේමිය සුරයෙකි සූදුවට සුරාවට බර වූ තමන් හුදු ජනයාට වඩා ඉහළ යයි සිතුවෙකි. ඉතිහාසය කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ද පාලනය ඉංග්‍රීසි ක්‍රමයයි. වෙනසකට ඇත්තේ ක්‍රියා කරන ආකාරය නොව ඒ සඳහා යොදන වචනයි. මෑතක දී මහ රැජින වෙනුවට ජනරජය ආදේශ කෙරින. නීතිමය අන්තර්ගතය එලෙසමයි. මට හැර ඉංග්‍රීසි පාලනයට කොටු වූ කිසිවෙකුට ඉන් මිදිය නොහැක. මා මුදා ගතහොත් ඔබ කෙතරම් නිදහස් දැයි උදම් වේවි.
 

ශ්‍රී ලාංකික කොළණිය, පාලකයා නැති ඉංග්‍රීසි පාලනයකි. ඉංග්‍රීසි කොළණි පාලකයන් සේ ම, රටේ සම්පත් විදේශිකයන්ට විකුණති. ලස්සන වචන වලින් වසන් කල ද හෙළුව නොවැසේ. විශේෂ ම වෙනස වන්නේ සීමිත කාලයකට බලයට එන පාලකයා තම පාලන කාලය වැඩි කරන්න යොදන උපක්‍රමයි - 1948 සිට අද දක්වා රාජ්‍ය දේපළ කුට්ටි කර හිඟන සම්ප්‍රදායට අනුව පිනට බෙදා දීම මුල් තැන ගනී. ඉංග්‍රීසීන් උදුරාගත් ඉඩකඩම් ගත් කල, හිඟන කොළණිය තුල බිම් අඟලක් වත් පොදු අයිතියට අහිමි වනු ඇත. ඒ රට කාන්තාරයක් වන දිනයයි. අරුමය නම් හිඟන කොළණි කාරයන් සිතන්නේ මහපොළොවේ හිමිකාරයන් ඉංග්‍රීසි උත්තමයන් බවත්, ඔවුන් දුන් ඔප්පුවලින් තමන්ට භූමියේ සදාකාළික අයිතිය පැවරෙන බවත් වීමයි. එසේම ම්ලේච්ඡ මිනීමරු මංකොල්ලකාරයන්ගේ නීති රීති උත්තරීතර ලෙස සැලකීමත් දකිමි. හිඟන්නන් මවා ගත් සිහින ලෝකය බිඳ වැටෙන දින, සිංහලයන් නිදහස් වීම කෙසේ වෙතත් තවත් හිසරදයක් ඉවර වූවා යයි සැනසෙනු ඇත.

සුනඛයා පිට නැගි මැක්කන් සුනඛයා යන තැන්වල හැලෙන්නා සේ, ශ්‍රී ලංකා හිඟන ඉංග්‍රීසි කොළණිය තුලට රිංඟා ගත් අහිගුන්ටිකයන් ද ඉංග්‍රීසි ආක්‍රමණිකයා කල අපරාධ වල සුදු හුණු ගා යැපෙති. ශ්‍රී ලංකා හිඟන ඉංග්‍රීසි කොළණිය, සිංහල රට නොව බහු ජාතික බහු ආගමික කොළණියකි යි තෙපර බාන්නේ ද සිංහල අකුරු යොදා ගෙතූ වචන වලිනි. ඔවුන්ට අනුව, සංක්‍රමණිකයන් තොග ගණනින් ගෙන්වා පදිංචි කරවා බහු ජාතික බහු ආගමික කොළණිය හදපු ආක්‍රමණිකයන් උත්තරීතරය. උන්ට අනුව ස්වදේශිකයන් සමූළඝාතනය කර ජන්ම බිමේ අනාථයන් කල ඉංග්‍රීසීන් ශ්‍රේෂ්ඨයන් ය. දුෂ්ටයකු වී හෝ ස්වදේශිකයන්ට අහිමි වූ ජන්ම අයිතිය ලබා දීම මගේ අරමුණයි.

විහිළුවට හෝ දෙවැනි එලිසබත් රැජිණගේ නම දෙවැනි විහාරමහා දේවී යයි ගොතා අධ්‍යාපනයට යෙදුවොත් ඇය කියන්නේ ද මේ රට බේරාගත් වීරවරියකයි පවසන සිංහල බෞද්ධ වේශධාරීන් තොග ගණනින් බිහිවේවි. තව බොහෝ විපරිත ඇත. ඉංග්‍රීසි වෙදකම එවැන්නකි. කර්මාන්ත ශාලාවල නිපදවන රසායනික, බෙහෙත් ලෙස බොන අහිගුන්ටිකයන්ට නිවන් සුව පතමින් විපරිත හඳුනා ගැනීම ඔබට පවරමි. හූරා ලෙස සිංහල ජාතිය රැකීම මගේ වගකීමයි. කිව යුතු වැදගත් ම දෙයක් කියමි. ඉංග්‍රීසීන් ස්වදේශිකයන් සමූළඝාතනය කර පාලනය සඳහා ජාතියක් ජන්මයක් නැති සංක්‍රමණිකයන් පමණක් යෙදවූ ආක්‍රමණිකයෙකි. එසේම කිසි දා කිසි රටක ස්වදේශිකයන් තම පාලනයට නොගත් ආක්‍රමණිකයෙකි. එසේ නම් ශ්‍රී ලංකා කොළණිය පවත්වාගෙන යන්නේ කවුදැයි ඔබට සෙවීමට භාර කරමි.