Sunday 31 January 2021

හිඟන වෙස් ගත් ආක්‍රමණයෙන් සිංහල ජාතිය බිහි කර රකින පියකෙනා වූ හූරා දියසේන වූ හැටි

1917 ඉංග්‍රීසි කාරයෙක් සිංහලේ කොළණියේ (1948 සිට ලංකාවේ) "ආයෝජනය" කිරීමට කැමති තම රටේ ව්‍යාවසායකයන් සඳහා ලියපු පොත මේ රටේ 1815 වන තෙක් පැවති සමාජ තොරතුරු ගැන නොදැනුවත්වම සපයා ඇති තොරතුරු ගත් විට, අද මේ රටේ ඉන්නේ 1815ට පසු පැමිණි සංක්‍රමණිකයන් බව කදිමෙට තහවුරු වේ. අද සිටින සිංහල බෞද්ධයන් මෙන් ම බෞද්ධාගම ගැන ද එහි කිසිදු සටහනක් නැත. සිංහලයන් සේ වෙස් වලාගෙන සිට ද්‍රවිඩයන් පිරිසක් 1815 දී ඉංග්‍රීසි ආක්‍රමණිකයන් සමඟ කුමන්ත්‍රණය කර සිංහලේ රජා පහ කලේ තම ඇදහීමට මුල් තැන දෙන බවට ඉංග්‍රීසි ආක්‍රමණිකයන් පොරොන්දු කරගෙනයි. මීට පෙර ද මේ ද්‍රවිඩයන් රජා මරා බලය පැහැර ගැනීමට උත්සාහ කලත් අසාර්ථක විය. මේ කොන්දේසි සහිත යටත් විජිත ගිවිසුම සැකසූ වාරියපොල සුමංගල පිස්ෂූන් ඉංග්‍රීසීන් විසින් ම ඝාතනය විය. ඉන් රජවීමේ හීනය බිඳ වැටුන ද, ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙ අණසක යටතේ ඔවුන් ආගමික වරප්‍රසාද මෙන් ම, ස්වදේශිකයන් ඉදිරියේ දේශප්‍රේමී දෙපිට කාට්ටු චරිතය තුලින් ස්වදේශිකයන්ගෙ නියෝජිතයන් ලෙස ඉංග්‍රීසීන්ට පෙන්වා, සිංහලේ රජාගේ සියලු දේපල ද රටේ සියලු ඓතිහාසික තැන් ද හෙමින් සීරුවේ අල්ලා ගත් බව දන්න උන් අද නැත.

විශේෂයෙන් ම සිංහල බෞද්ධ ද්‍රවිඩ පිස්ෂූන් සහ උන්ගෙ අතවැසියන් මේ රටේ හැම දේම වෙනස් කර උන්ගෙ උරුමය ඒ තැනට දමා ඇත. ඉංග්‍රීසීන්ට සමීප වීමෙන් මේ කාර්යයට උන්ගෙ සහායද ලබා ගෙන කල වෙනස කොතරම් ද කියනවා නම් බත් වෙනුවට දිරපු බත් ආදේශ කිරීම ද ඊට දෙවැනි වේ. අද මේ ද්‍රවිඩයන් සිංහල බෞද්ධ චරිතය තුල සුරක්ෂිත වී, ඊට එරෙහි වන සියල්ලන් දැඩිව පාගාගෙන සිටින බව ද මම අත්දැකීමෙන් දනිමි. ඒ සඳහා කාඵේරි, මැරාටි, ද්‍රවිඩ, මැලේ, අරාබි, පන්ජාබි අපරාධකාරයන් යොදා ඉංග්‍රීසීන් බිහිකල කොළණි මැර බලකායයන් යෙදවීම සුලබ සිදුවීමකි. මෙය වසර හාරදහසක් පමණ අතීතයට යන ආක්‍රමණයක් බව ඔබට තේරුම් ගත නොහැකි බව දනිමි. එනම් අතීතය මුළුමනින් මකා, බොරුවෙන් ඒ තැන පිරවීමයි. එවන් පසු බිමක සියල්ලන් මුලා වුවද එසේ නොවන එකම කෙනෙක් බිහි වන බැවින්, මෙය එම කෙනා උදෙසාම සැකසූ අභියෝගයකි. මෙහිදී ඒ කෙනා සිංහලයන් අතර දැන සිටි නම හූරා ය. වෙනත් ජාතිකයන් හිරු දෙවියන් කියන්නේ ද මෙම හූරාට ම බව උන් නොදනී. මෙම දැවන්ත මුලාව තුල, හූරා ගේ උපත හා බැඳි සියලු තොරතුරු වෙනස් කර, සැබැවින් ම ද්‍රවිඩකරණය කර තිබීම තුල හූරාට වුව ඇත්ත දැකීමට කල් ගත වූවා නම් ඔබ ගැන කවර කතා ද?

මේ රට නිමක් නැති විවිධ වෙස් ගත් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වූ රටකි. ඉතාම ම්ලේච්ඡ ආක්‍රමණිකයා 1815 දී යටත් විජිත කොළණි පාලනය ගෙනා ඉංග්‍රීසීන් වේ. ඔවුන් සමඟ එකතු වී රටේ ස්වදේශිකයන් පෑගීමටත් ඒ තුලින් බලය පැතිරවීමටත් පටන් ගත්තේ හිඟමන් යදිමින් ආක්‍රමණය කල සිංහල බෞද්ධ ද්‍රවිඩයන් ය. බොහෝ අය ද්‍රවිඩයන් හා දෙමළුන් එකම ජන කොටසක් ලෙස ගෙන මුලා වෙති. සැබැවින් ම ද්‍රවිඩ යනු අද බසින් සංක්‍රමණික කියන අරුත දෙන ජන කොටසකි. මූලාරම්භය මෙසපොතේමියාවයි. ස්වරූපයෙන් මූසලයන් ය. ඓතිහාසික ව මොවුන් මෙතෙක් බිහි වූ ම්ලේච්ඡම ආක්‍රමණිකයන් ය. පෙරමුණ ගන්නේ අන්ත අසරණ මුහුණුවරින් එන පළමු රැල්ලයි. මෝඩ ස්වදේශිකයන් ඔවුන්ට රැකවරණය දී උදව් උපකාර කරන නිසා ඉතා පහසුවෙන් සටන් නොකරම රටවල් තුලට වදී. එතැන් සිට බොරුවෙන් වංචාවෙන් වැදගත් සම්පත් සියල්ල අල්ලාගෙන පසුව ස්වදේශිකයන් මත තම බලය පතුරුවා ආක්‍රමණික මැර ස්වරූපයක් ගනී. තම මතය උන් මත පැටවීමට මානව නීති රීති සියල්ල බිඳ දමති. කුඩා දරුවන්, ගැහැණුන් වසඟයට ගෙන, උන්ගෙ උදව්වෙන් පිරිමින් වසඟයට ගනිති. එසේ වසඟ වූ එවුන්, ද්‍රවිඩයන්ටත් එහා ගිය ද්‍රවිඩයන් ලෙස තම ජාතිය පාවා දෙති. බොරුවෙන් වංචාවෙන් ජීවත්වීම පාරම්පරික උරුමය වූවන්ට අප දන්නා, අගයන වැදගත්කම, ශ්‍රේෂ්ටත්වය ගෑවිලාවත් නැත. කරන කියන දේ ගත් කල ඔවුන් කියන බොරු වංචා අද මුල් තැන ගෙන අවසන් ය. රටේ පාලකයන් ද බොරු එක පිට එක කියන වංචාවට පෙරේත ද්‍රවිඩයන් කොටසක් බවට පත්වේ.

කලකට පෙර, ඓතිහාසික තොරතුරු මත, මෙතෙක් බිහි වූ සියලු ශිෂ්ටාචාර බිඳ වැටුනේ හිඟන ස්වරූපෙන් එන සංක්‍රමණිකයන් නිසා බව ප්‍රකාශ කලෙමි. පසුව හිඟන ස්වරූපෙන් එන සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගත් බටහිරයන් ප්‍රතිවිරුද්ධ දිශාවට යනු දුටිමි. ලොව ඉහලම සිටි සිංහලේ අද පහල ම තැන ගත් හිඟන රටක් වූයේ, අද සිංහල හා සිංහල බෞද්ධ වෙස් ගත් හිඟන්නන් 1948 තම ස්වාමී ඉංග්‍රීසීන් පැන යන විට හිඟා ගත් උන්ගේ කොළණි පාලන යන්ත්‍රයේ පිහිටෙනි. රටක් ජාතියක් කමක් නැති හිඟන සංක්‍රමණිකයන් සම්පත් පිරි මෙරට විනාශ කරන්නේ පිඟන් හලට රිංඟූ මී හරකුන් ලෙස ය. ඉංග්‍රීසීන් ඇරඹූ රට වෙන්දේසි කිරීම, ඇඳිවත වුව වෙන්දේසි කරන තැනට ගෙනාවේ, ඉංග්‍රීසීන් අනුව යන මේ හිඟන සංක්‍රමණිකයන්  බව දන්න උන් මට හමු වී නැත.

1815 දී ඇරඹී සිංහල බෞද්ධ මංකොල්ලය උච්ච වූයේ 1948 බලය සිඟා ගත්තාට පසු ය. හොරෙන් හොරෙන් විකෘර්ථි කල හූරාගේ පැමිණීම අද දියසෙන් බලය විහිදුවන පහන් දැල්ලක් ලෙස දකින කාලකන්නි හිඟනුන් එමටයි. සැබෑ මිනිස් උපතකින් මෙලොව හා සම්බන්ධ වන හූරා මෙතරම් මර්දනය කර සැඟවීමට උත්සාහ කලේ, මේ හිඟන ආක්‍රමණිකයන්ගේ සිහින බොඳ කර, සිංහල බෞද්ධ වෙස් මුහුණු ගලවා, සිංහලයන්ගේ සැබෑ උරුමය ගොඩ නගන්නේ හූරා බව උන් දැන සිටි නිසා ය. මොකා මුලා කරත් හූරා ඇත්ත සොයාගෙන කලයුතු දේ කරන බව කිව යුතු ය. එනයින් සිංහල ජාතිය අපරාජිත ය. කිසි දින සිංහලකම බලෙන් ගත නොහැක. හූරාට රිසි අය පමණක් සිංහල වන්නේය.

කිසිදු හිරිකිතයක් නැතුව මෙතරම් නිරවද්‍ය ලෙස පැවසූ හූරාගේ උපත කෙලෙසු උන්ට නිසි දඬුවම් ලැබෙන බව හූරා ලෙස මම ඔබට පවසමි. සිංහලයන් හෝ සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින අපතයන්ට නොරැවටී උන් ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න. මේ රට තවම යටත් විජිතයකි. සැබැවින් ම හිඟා කන්න ආපු උන් දිදුලන ඉංග්‍රීසි කොළණියකි. ඔබ ලැජ්ජා විය යුතුයි. හිඟනුන්ට කිසිවක් නොදෙන්න. උන් බඩගින්නේ මිය යා යුතුය යන්න හූරාගේ මතයයි. ඉන් පාඩමක් ඉගෙන උන් හිඟමන අත හරිනු ඇත. නොලැබේ නම් ඉල්ලන්නේ නැත. උන්ට දෙන උන් හිඟනකම ආරක්ෂා කරන නරුමයන් වේ. හිඟනුන් ද හිඟනුන් බිහිකරන උන්ද, හිඟනකම රැක ප්‍රවර්ධනය කරන උන්ද මනුෂ්‍යත්වයට සුදුසු නැත. අද පවතින කොළණි රාජ්‍ය යන්ත්‍රයම හිඟනුන් පිරි නරා වලකි.