බොහෝ සීමාවන් හා කරදර මැද කාලයක් තිස්සේ සිංහල ජාතිය බිහි කිරීමට මේ බ්ලොගය හරහා බොහෝ තොරතුරු ඉදිරිපත් කලෙමි. ඉන් ඵලක් නැතැයි සිතා වෙනත් ආකාරයකින් මගේ වගකීම ඉටු කිරීමට යන අතරේ, නොහිතපු මොහොතක, නොහිතපු ආකාරයට, මම අපේක්‍ෂා කල ලෙස, මම හරියාකාරව හඳුනාගත් කෙනෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මට සහාය වීම එක අතකින් මම ලද ජයග්‍රහනයක් මෙන් ම, තවත් අතකින් බිඳී ගිය බලාපොරොත්තු පිබිදීමක් හා අළුත් වගකීම් ගොඩක් දරාගැනීමට සිදුවීමක් බව කියමි. මෙතෙක් දුරින් සිටි මම දැන් සමීප වීමටත්, සිංහලයන් වීමට කැමති සුදුසු අය පණ ගැන්වීමටත් තීරණය කලෙමි. මෙහි සුවිශේෂත්වය වන්නේ බොහෝ කාලයක් මට අභියෝග කල නින්දා අපහාස කල කෙනෙකුට එසේ හැබෑව දකින්නට තරම් හැකියාවක් සතුවීම තුලින් මම ඔබේ අනාගතයද දකින්න පටන් ගත් එකයි.
අනාගතයට ගැලපෙන නව ජීවන රටාවක් බිහිකිරීම තනිවම කල නොහැකි දෙයක් මෙන් ම, එය පවත්වා ගෙන යාමට අනවතර (නොනවතින) ජන සමාජයක් ද අවශ්‍ය වේ. එහි කොටස් කරුවන් ලෙස, ජීවත් වීමට අවශ්‍ය නව දැනුම තුලින් බිහි වෙන රටාව බලගන්වන නව පරපුරක් බිහි කිරීමට අවශ්‍යයි. ඔවුන් එහි මුල් තැන ගනු ඇත. මට රිසි අය (නූගතුන් සෘෂි වරුන් යයි කියන අය) තෝරාගෙන සිංහලයන්ට පමණක් සීමා වූ සුවිශේෂ දැනුම දෙන්නට කාලය පැමිණ ඇත. මෙහි ඒ දැනුම දිය නොහැකි නිසා හඳුන්වාදීමකට පමණක් සීමා විය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය දැනුවත් කිරීම පිණිස ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ස්වාධීන ව කරගෙන යන අන්තර්ජාල අඩවිය පහත සඳහන් ලිංක් එකෙන් ගොස් හඳුනා ගන්න. සුදුසු අය කවුදැයි මම දැනටම කියා ඇත. ඔබ ඒ අයෙක් යයි සිතෙනවා නම් මෙය ඔබේ අවස්ථාවයි. ඉන් ඔබට මෙන් ම ලොවට විශාල සේවයක් වනු ඇත. ඒ ගැන මෙම අන්තර්ජාල අඩවිය කරන සුවිශේෂ පුද්ගලයා ඔබට සහාය වනු ඇත. සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් හා ෂෙයාර් කිරීමෙන්, ඔබේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමෙන් සහාය වන්න. ඔහු මෙන් ඔබ ද අනාගතයේ සුවිශේෂ තැනක් ලබන බව සහතිකයි. ඔබ සිටින සත්ව ලෝකයෙන් මීදී ඉහල තල වලට යාමට ඇති එක ම මග, මගේ දැනුමෙන් පෝෂණය වූ සිංහලයකු වීම බව අවධාරණය කරමි. චින්තක වීරකෝන් යන අන්වර්ථ නාමෙන් අන්තර්ජාලයට ප්‍රවිශ්ට වූ ඔබේ සගයා ඔහුගේ අත්දැකීම් තුලින් ඔබට හැබෑව හඳුනා ගන්න උදව් කරන බව මම දනිමි. බලා සිටීමට හෝ ප්‍රමාද වීමට කාලයක් නැත. වට පිටින් සිදු වෙන දේ ඔබට දැනේ නම ප්‍රමාදය ඔබ ගිල ගනු ඇත.
සිංහලයන් වීමට කැමති, ඒ සඳහා සුදුසු සියළු දෙනාම ඒකරාශී කර ගැනීමට කැප වෙන අය සුවිශේෂ බව සනාථ වනු ඇත. කතාව නිම කර, ක්‍රියාවෙන් මම හඳුන්වා දීම දැන් පටන් ගනීමි. ඔබ මේ වැකියත් කියෙව්වා නම්, අමුණා ඇති පුරුකේ තියෙන වීඩියෝවත් සම්පූර්ණයෙන් බලා සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් හා ෂෙයාර් කිරීමෙන් පසු ඒ බව කියා ප්‍රතිචාරයක් එකතු කරන්න. එය ඔබේ මුළු අනාගතයම ඔබ නොහිතන මාවතකට ගෙන යන බව මම අවධාරණය කරමි.
මිනිස්කම
මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Wednesday, 11 March 2026
ක්‍රියාකාරීවීම ඇරඹේ.
Tuesday, 7 October 2025
හතර වරක් සිංහලයන් අතරට එන දෙවියන් ගෙන් ලැබුනු භාෂාව -DRAFT
කාර්‍ය බහුල නිසා හා නොයෙකුත් අර්බුද නිසාත් දෙවරක් හිතන්න ඕන නිසාත් මගේ වැඩ ප්‍රමාදයි. මේක තවම මුල් අවදියෙ තියෙන එකක්. ඒත් ඉතාම වැදගත් එකක්. ලිය මින් හිටපු එකේ ඉදිරි කොටස් හෙමිහිට ලියනවා.
අද සිංහල භාෂාවෙ තියෙන තොරතුරු තුලින් මුල් භාෂාව ගැන කියන්න හිතුවා. මේක ඉතා වටිනා එකක් වුනත් කියලා තියෙන එක හොඳ නිසා අතරමැද කරන්න හිතුවා. දකුණු ආසියාවේ වසංගතයක් ලෙස පැතිරී ඇති මෙසපොටෙමියාවෙන් ආපු හිඟන්නන් නිසා කොතරම් බස කෙලෙසී ඇද්ද කියන එකත් මේකෙන් දකින්න පුළුවන්. තේරුම් ගන්න පහසු සරල වහරින් තමයි ලියන්නෙ. හෝඩිය කියනවාට වඩා හොඳම වචනය අකුරුපත කියන එකයි. හෝඩිය ද්‍රවිඩ වගේ වුනාට ඒක මුල් කාලේ භාවිතා වූ වචනයක්. ඒකම තමයි ඇල්පබට් කියන්නේ. මෑතකදී ඉංග්‍රීසී බස උන් ගේ කියලා හිතන උන් ටිකක් නිසා, මට ඇත්ත කියන්න වුනා. ඇත්තටම සිංහල හා ඉංග්‍රීසි කියන්නෙ එකම භාෂාව. වෙනස තියෙන්නෙ භාවිතා කරන අකුරුපත් වල වෙනස. අද වෙනකොට බොහො විරූපී වුනත් මීට වසර 30,000කට කලින්, ඒ කියන්නෙ මහසම්මත මනු සමයේ එකම භාෂාවක් ලෙස පැවතුනේ. දෙකට බෙදුනේ තේමිය රට හැර ගියාට පස්සෙ. අකුරුපත ගත්තම ඒක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පණකුරු. ඒ කියන්නෙ පණ තියෙන අකුරු. මෙහි පණ කියන එක විශේෂ තේරුමක් තිබුනත්, දැනට පණ තියෙන, එහෙම නැත්නම් තනියම කියවන්න පුළුවන් අකුරු ලෙස ගන්න පුළුවන්. අනෙක් අකුරු තමයි ගතකුරු. ගත කියන්නේ පණ නැති කොටස. ඒ කියන්නේ තනියම කියවන්න බැරි ශබ්ද වලටයි. මේවා කියවන්න පණකුරු වල සහාය ඕන කරනවා. කියන නීති රීති එක අකුරක් යටතේ කිව්වත් මුළු අකුරුපතටම අදාළයි.
අ - මේක සිංහල භාෂාවෙ වටිනාම අංගය කියන ශබ්දයයි. මේ ශබ්දය පිටවෙන්නෙ මුදු හඬින්. කිසිදු ආකාරයක අතාත්වික හැඩගැන්වීමක් කටින් වෙන්නෙ නැහැ. අම්මා, අයියා, අක්කා, අතන, අර, අපි වගේ වචන තුලින් මේ හඬ හඳුනාගන්න පුළුවන්. හඬ හඳුනාගැනීමට තියෙන හොඳම විදිය තමයි ඒ හඬ එන වචන නගා කීම. මේ අකුර වචන අතිබහුතරයක යෙදෙනවා. මේක තමයි සිංහලයන් අනෙක් උන් ගෙන් වෙන් කරන පණකුරු හතරෙන් එකක්.
අa (Ur) - මේක සිංහල භාෂාවෙ අද හරියට දකින්න නැති අකුරක්. එහෙත් ඉංග්‍රීසි ඇතුළු අනෙක් භාෂාවල පැහදිලිවම තියෙන එකක්. මෙය අ හඬ නගන කාලය මෙන් දෙගුණයක් පමණ පවත්වාගෙන යන අකුරක්. ලියන ආකාරය පවා නැති හඬක්. මේ හඬ urge, curse, purge, purse වගේ වචන තුලින් අහන්න පුළුවන්. මේ වගේ අහිමි වෙච්ච හෝ සැඟවුනු අකුරු බොහො තියෙන්න පුළුවන්. ඒ හඬ නගන්න පුළුවන් හෝ හඬවල් තුලින් ගොඩනගන්න පුළුවන් අකුරු ගොඩක් තියෙනවා.
අඃ - මෙය අද ඉන්න උන් නොදන්න හඬක් දෙන වචනයක්. නොදන්න උන් නිසා අවුල් වෙච්ච භාවිතයක් තියෙන්නෙ. අද සිංහල භාවිතය තුල එසේ වුවත්, වෙනත් බිඳී ගිය භාෂාවල අදත් මේ හඬ තියෙනවා. මතක තබා ගත යුතු දෙයක් තමයි මුල් භාෂාව ජාතීන් ලෙස බෙදී යාම තුලින් අද වෙනකොට සිංහල භාෂාව තුල බොහෝ අකුරු නොදැකීම. මෙහිදී මතක තියාගත යුතු දෙයක් තමයි අකුරක් කියන්නේ ඒකීය හඬක් නිශ්චිත කාලයක් තුල නැගීම. මෙලෙස හඬ නගන අකුරු වල එකතුවක් තමයි ඊ ළඟට වචනයක් වෙන්නේ. අඃ කියන අකුර හඬ නගන කොට තරමක විවෘත වීමක් කටෙන් වෙනවා. එනම් තොල් ආසන්නයෙන් අ හඬ නැගීමක් වෙනවා. ජපනුන් අතර මේ හඬ තියෙන බොහෝ වචන භාවිතා වෙනවා. වර, වරෙන් කියන එක සැරෙන් කියනකොට ව තුල තියෙන මේ අඃ හඬ පිටවෙනවා. අ කාරය වෙනුවට මෙම අඃ හඬ යෙදීම වාචාල විදියට කතා කරන උන් තුලින් දකින්න පුළුවන්. අද "අක්" කියා වැරදියට හඬ නැගුවත් එසේම වීමට හේතුව අ හඬ කියවනවිට ක් හඬ නොනගා කට හැදීමක් ගැනයි මින් කියන්නේ.
ආ - මෙය අ අකුර දිගට ඇදීමෙන් ගොඩ නැගෙන ශබ්දය ඇති අකුරයි. ආකාරය, ආදරය, ආශාව වගේ වචන තුලින් හඳුනාගන්න පුළුවන්. මෙම ශබ්දය පිට කිරීමට අ හඬ පිට කරන කාලය මෙන් දෙගුණයක් පමණ ගන්නවා. ශබ්ද පිට කිරීම ගත්තම හරි උරුමය තියෙන අයට ඒක උපතින් එනවා. අන් අයට එසේ කරන්න බැහැ. උපදින පරිසරයේදී කාලය සමඟ මේ රටාව ප්‍රගුණ වෙනවා.
ඇ - මෙය අ අකුරට සමාන එහෙත් කට තරමක් ඇද කර නගන හඬක්. ඇද, ඇම, ඇන ගන්නවා, ඇස් වගේ වචන තුලින් මේ හඬ හඳුනාගන්න පුළුවන්.
ඈ - මෙය ඇ අකුර දිගට ඇදීමෙන් ගොඩ නැගෙන ශබ්දය ඇති අකුරයි. මේ ශබ්දය තුල සිංහල බසේ තියෙන සුවිශේෂ දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි අකුරු වචන ලෙසත් භාවිතා වීම. මේ තුල තියෙන්නෙ, අකුරු මිනිසුන්ට හුරු කල විදියයි. ඈ (ගැහැනියක් ගැන යොදන වචනයක්), ඈ බං, ඈ යකෝ කියන වචන තුල තියෙන තේරුම් දැනගන්න ඕන. ඈත, ඈලි මෑලි ගති, ඈඳිච්ච වැනි වචන තුලින් මෙය හඳුනාගන්න පුළුවන්.
ඉ - මෙය තවක් පණකුරක්. ඉස්සර, ඉවරයි, ඉහිනවා, ඉන්න, ඉතිරි වගේ වචන තුලින් මෙම ශබ්දය හඳුනාගන්න පුළුවන්.
ඊ - මෙය ඉ අකුර දිගට ඇදීමෙන් ගොඩ නැගෙන ශබ්දය ඇති අකුරයි. මේ ශබ්දය තුලත් සිංහල බසේ තියෙන සුවිශේෂ දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි අකුරු වචන ලෙසත් භාවිතා වීම. ගැහැණිය කියන අරුත මින් දෙනවා. සමහර පරයන් කියන ඊවා එන්නෙ මේ වචනයෙන්. ඇත්තටම මෙය ගැහැණු හදිසි වුනාම නගන හඬක්. සමහර උන් කැරපොත්තන්, මියන් වගේ උන් දැක්කම මේ හඬ නගනවා. ඒ නිසා ගැහුනුන් හඳුනාගන්න මේ වචනය යොදා ගන්නවා.
ඓ - මෙය පරයන් නිසා අවුල් වුන ශබ්දයක්. අයි කියලා කිව්වට මෙම අ කියන එක ශබ්දයක් නොව කට ඒ අකුර කියන ආකරයට හදා ඊ ළඟට ඉ ශබ්දය ගොදනැගීම කියන්නෙ. භාවිතයේ තියෙන එක වචනයක් තමයි ඓතිහාසික කියන එක. ඉංග්‍රීසී වල තියෙන ඓරිශ් (Irish ), අයි (I) කියන වචන තුලින් මේ හඬ හඳුනාගන්න පුළුවන්. මේ ශබ්දය ඉ හා ඊ වලට වඩා වෙනස් ආකරයකින් පිටවෙන හඬක්. මෙය කියන විට අ සඳහා ඉතා සුළු කලයකුත් ඉ සඳහා ඉතිරි කාලයත් යොදවන්න ඕන. එතකොට එන්නෙ ඉ හා ඊ මෙන් සැඟවුන හඬක් නොව විවෘත හඬක්.
උ - මෙය කතා කිරීම පටන් ගත් මුල් කාලයේ සිට එන අකුරක්. ඒ කාලෙ මේ අකුරු වචන වල මුල් තැන ගත්තා. එම ජාන වලට මුල් තැන දුන් නිසා ද්‍රවිඩයන් මේ හඬ මුල් කරගත් වචන භාවිතා කරන්නෙ. මෙය මුල් කඳුබඩයන් නගපු හඬක්. අදත් ගොරිල්ලන් ඌරන් වඳුරන් වගේ සතුන් මේ හඬ නගනවා. එය අණුකරණය කිරීම තුලින් තමයි මේ හඬ බිහි වුනේ. උවදුර, උඹ, උගෙ, උල වැනි වචන තුලින් මේ අකුර හඳුනාගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ අකුර මුල් කරගත් සමහර වචන අද භාවිතයෙදී පහත් වචන වීම. ඉන් අදහස් කරන්නේ ඒවා ඉතා පැරණි වීම. සිංහලයන් ගත්තම ඉදිරියට යනකොට කලින් ගති පහත් ලෙස දැකීම ඉදිරියට යාමේ ගතියයි. අනෙක් උන් එහිම ගැලී සිටිනවා. ඒ කියන්නෙ එක තැන ඉන්නවා කියන එක. ඒ තුලින් අපේ අතීතය උන් තුලින් කියවෙනවා.
ඌ
ඖ
එ
ඒ
ක්
ඛ්
ග්
ඝ්
ඟ්
ඞ්
ච්
ඡ්
ඣ් (ඡ්ධ්)
ඦ්
........
ඥ්
ඣ් ( ඥ්ධ්)
....
ට්
ඨ්
ඩ්
ඪ්
ඬ්
න්
ණ්
ත්
ථ්
ද්
ධ්
ඳ්
ප්
ඵ්
බ්
භ්
ඹ්
ම්
ං
ය්
ය්හ්
ර්
ර්හ්
ල්
ළ්
ව්
ව්ව්
හ්
හ්හ්
ස්
ශ්
ෂ්
...........
ක්‍ල්
ඛ්‍ල්
ග්ල්
ඝ්ල්
ඟ්ල්
ඞ්ල්
ච්ල්
ඡ්ල්
ඣ්ල්
ඦ්*
ඥ්*
ඣ්*
ට්
ඨ්
ඩ්
ඪ්
ඬ්
න්
ණ්
ත්
ථ්
ද්
ධ්
ඳ්
ප්
ඵ්
බ්
භ්
ඹ්
ම්
ං
ය්
ය්හ්
ර්
ර්හ්
ල්
ළ්
ව්
ව්ව් වෟ
හ්
හ්හ්
ස්
ශ්
ෂ්
...............
ක් ර්
ඛ් ර්
ග් ර්
ඝ් ර්
ඟ් ර්
ඞ් ර්
ච් ර්
ඡ් ර්
ජ් ර්
ඣ් ර්
ඦ්
ඥ්
ඣ්
ට්
ඨ්
ඩ්
ඪ්
ඬ්
න්
ණ්
ත්
ථ්
ද්
ධ්
ඳ්
ප්
ඵ්
බ්
භ්
ඹ්
ම්
ං
ය්
ය්හ්
ර්
ර්හ්
ල්
ළ්
ව්
ව්ව්
හ්
හ්හ්
ස්
ශ්
ෂ්
..........
ක් ්‍ය
ඛ් ්‍ය
ග් ්‍ය
ඝ් ්‍ය
ඟ් ්‍ය
ඞ්
ච්
ඡ්
ජ්
ඣ්
ඦ්
ඥ්
ඣ්
ට්
ඨ්
ඩ්
ඪ්
ඬ්
න්
ණ්
ත්
ථ්
ද්
ධ්
ඳ්
ප්
ඵ්
බ්
භ්
ඹ්
ම්
ං
ය්
ය්හ්
ර්
ර්හ්
ල්
ළ්
ව්
ව්ව්
හ්
හ්හ්
ස්
ශ්
ෂ්