Tuesday 27 June 2023

සිංහල ජීවන රටාව ගොඩනගන පදනම​ - කොටස් 3 : පවුල

 සිංහලයන් උදෙසා ඇරඹු මේ ලිපි සියල්ල මෙතෙක් කල් පොදු අවකාශයේ පළ කල ද ඉන් වූ හොඳක් නැත​. බොහො විට පත්තර කියවා ලබන සතුට ගැනීමටත් සමහර විට හොරකම් කර ගැනීමටත් අවභාවිතා වෙනු දුටුමි. සිංහල කියාගත් හිඟනුන් මෙය කියවා දරා ගත නොහැකිව මටත් වඩා දන්න බවක් පෙන්වන අත්දැකීම ලැබුවෙමි. සමහර හිඟනුන්, උන්ට ඕන දේ පමණක් තෝරා බේරා ගෙන කියවනු දුටිමි. භාගෙට සිංහල විය නොහැකි බව කියමි. මේ අවදිය ගත් විට බොහෝ සංවේදී මෙන් ම සිංහලයන්ට පමණක් සීමා වූ දැනුම සහිත ලිපි ලියන නිසා මෙතැන් පටන් ඒ ලිපි වල අන්තර්-ගතය තෝරාගත් අයට පමණක් සීමා කිරීමට තීරණය කලෙමි. මිනිස්කම බ්ලොගයේ සුළු කොටසක් හැඳින්වීමක් ලෙස දිගටම දමමි. එහෙත් වැදගත් කිසිවක් නොදැමීමට තීරණය කලේ ජඩයන් බිහි වීම වැලකීමට ය​. දැඩි පරික්‍ෂාවකින් පසු පමණක් ඒ දැනුම අයත් ලිපි දැකීමට ඉඩ දෙන්නෙමි. සිංහලයකු වීමට අත්‍යාවශ්‍ය දැනුම හිමි විය යුත්තේ සිංහලයන්ට පමණි. යමෙක් සිංහල නම් එය ක්‍රියාවෙන් ඔප්පු කල යුතු ය​. මම කියන දේවල් ගැන සැක කරන උන් හෝ මාව විශ්වාස නොකරන උන් කිසිදා එම දැනුමට උරුම කම් නොලැබිය යුතු ය​. තම දරුවන්ට එම දැනුම හිමි වීමට නම්, සිංහලයකු වීමට උත්සාහ කරන බව තමන් ගේ ක්‍රියාවෙන් ඔප්පු කල යුතු ය. ඒ සඳහා මෙතෙක් පොදුවේ දුන් දැනුම ඕනවටත් වඩා වැඩිය​. එම දැනුම සමාජ ගත කර මනුෂ්‍යයන් බිහි කිරීමට කැප වූ බව ඔප්පු කරන අයට ඉතිරි දැනුම​, එනම් දෙවියන් ගෙන් ලැබෙන දැනුම, හිමි වේ. කඳුබඩයා කොතරම් කලක් මෙලොව ඉපදුන ද​, තිරිසන්කම අභිබවා යන්නෙ නැත​. එසේ වෙන්නෙ, එනම් තිරිසන් කමින් මිදෙන්නේ බාහිරව ලැබෙන දැනුමෙනි. එය උරුම වන්නේ සිංහලයන්ට පමණි. අනෙක් ජාතීන් තිරිසනුන් ම ලෙස ජීවත් වෙනු ඇත​.  සුදුසු කවුදැයි දැනටම කියා ඇත​. සුදුසු අයට දැනුමට දොර හැරීමට ඉල්ලීම සඳහා තමන් මෙතෙක් කල කී දෑ තුලින් ඒ බව තහවුරු කල යුතු වේ. හිතවත් කම​, නෑකම අදාළ නොවේ. සමාජය තුල කොතරම් දුරට මගේ ක්‍රියාවන් වලට සහයෝගය දුන්නෙ ද යන්න අනුව සියල්ල තීරණය වන නිසා, සුදුසු යමෙක් වේ නම් ඔහු මගේ දැනුම සමාජයට හඳුන්වා දීම අද පටන් කල යුතු වේ.

මෙතැන් සිට​, ලිපි වල මුල් පිටපත පළකරන්නේ "මනකම - සිංහලයන්ට පමණයි" බ්ලොගයේ බව දන්වා සිටිමි. එය කියවීමට ලැබෙන්නේ අවසර ලද අයට පමණි.
 

පවුල:

පවුල කියන එක ඒකකයක් ලෙස ගැනීම මේ ජීවන රටාවේ කොටසක්. ඕනම රටාවක් බිඳ නොවැටෙන්න නම් බෙදීම් සියල්ල තුල, ඒ ඒ කොටස් වලට පමණක් සීමා වන ලෙස අනුකොටස් වෙන් වෙන් ව පවතින්න ඕන​. එනම් එකම අංගය කොටස් දෙකකට අයත් නොවිය යුතුයි. මේ සඳහා හැබෑව තුලින් බෙදීමක් වෙන්න ඕන​. පවුල කියන්නෙ සීයලා, ආච්චිලා, අම්මලා, තාත්තලා, දුවලා, පුතාලා, මුනුපුරන් මිනිපිරියන් ලෙස ගත හොත් හැමෝටම හැම වෙලාවෙම මේ සියළු දෙනා අයත් නොවන නිසා අසැබෑ ඒකකයක් වෙනවා. මගේ අරුත් දැක්වීම තුල​, "පවුල" කියන්නේ දෙමව්පියන් හා ඔවුන් ගේ ප්‍රජනන ධාතු වලින් බිහි වන, දුවලා, පුතාලා පමණයි. එක අයකුගේ දරුවෙක් පමණක් නම්, මේ ඒකකය තුල නියෝජනය වෙන්නෙ නැහැ. මම දෙන අරුත් දීම් වලට පිටින් යන සියලු දරුවන් ඔවුන්ටම ආවේනික ජාතික ඒකකයක් තුලින් නියෝජනය විය යුතු යි. හේතුව අද පවතින ජඩ සමාජය තුල ඔවුන්ට අත්වන ජීවිතය මම අනුමත නොකරන නිසයි. මෙහිදී දෙමව්පියන් යනු අද සිටින දෙමව්පියන් නොව​, කඳුබඩයාගෙ පැවැත්ම තහවුරු කිරීමට සුදුසුකම් ලත් දෙමව්පියන් වේ. එය ජීවන රටාව තුලින් කාලය සමඟ තහවුරු වේවි. එසේම දරුවන් ද දුවලා, පුතාලා යන වචන වලින් දෙන අරුතට සම අය පමණි. දරුවන් උපදින්නෙ දෙමව්පියන් ගේ රැකවරණයෙන් හැදී වැඩී දෙමව්පියන්ට සම හෝ ඔවුන් ඉක්මවා ගිය අය ලෙස සමාජයට එකතු වන්නයි. මෙසේ වෙන් කරන්නෙ අනෙක් අතින් තිරිසනුන් ද දරුවන් ලෙස උපදින නිසා ය​. ඔවුන් දෙමව්පියන්ට පමණක් භාර කිරීමෙන් අද සිටින තැනට ජාතිය බිඳ වැටෙන නිසා ඔවුන් වෙන් වෙන් ව හඳුනාගත යුතු වේ. ඔවුන් සඳහා ආවේනික වෙනම ජාතික ඒකකයකින් නියෝජනය වීමක් අවශ්‍ය වේ. මෙහිදී ආවේනික යයි කීවේ එකතුව මිශ්‍රණයක් නොව සමානයන් ගේ එකතුවක් වීම ය​.

 පුද්ගලයන් ලෙස ඔබ හිටියත් නැතත් අප වට ඇති ජීව ලෝකය එලෙසම දිගට පවතින බව ඔබ තේරුම් ගත යුතු දෙයකි. ඔබ එහි කුඩා කොටසක් මිස ඔබ එය පාලනය කරන අයිතිකාරයන් නොවන බව තේරුම් ගැනීම වැදගත් වේ. අද බොහෝ උන් වර-දවා ගන්නේ උන් හැම දේකම අයිතිකාරයන් ලෙස සිතමින්, තමන් මුලට දමා ගෙන ලෝකය සකසන්න හදන නිසා ය​. බහුතරයක කැමැත්තෙන් තෝරගත් නායකයෙක් වූ පමණින් ඒ කිසිවකු දස බලධාරී දෙවියන් හෝ දෙවියන් ගේ නියෝජිත නොවන්නේ ය​. එසේ සිතා වැඩ කරන උන් අන්තිමට උන් හිටි තැන් අහිමි කර ගනී. මම මෙය සඳහන් කලේ ගොඩනගන ජීවන රටාව පවතින ජීව ලෝකය මුල් කරගෙන හදන බව කීමටයි. ඉන් පිටත පැවත්මක් නැත​. එනම් අනාගතයක් නැත​. මෙහිදී පවුල යනු ද පැහැදිලිවම ජීවත් වීම හා පැවැත්ම රැක ගැනීමට අවශ්‍ය ඒකකයක් බවත්, එය අනන්‍ය ලෙස පැවැත්ම තුල ඇති බවත් කිව යුතු ය. කඳුබඩයා වැනි ජීවියකු බිහි වීම සඳහා අනිවාර්‍යයෙන් ම මවක සහ පියකු සිටිය යුතු බව අමතක නොකල යුතු ය​. මේ එකතුව තුලින් බිහි වන දරුවන් හා දෙමව්පියන් ඇතුලත් ඒකකය පවුල වේ. හැම කඳුබඩයාම මේ ඒකකය තුල කොටසක් වේ. ඔවුන් අතර බෙදී යන අයිතීන් හා වගකීම වෙන කිසිම බලපෑමක් නිසා වෙනස් නොවිය යුතු ය​. එසේ කිරීම හෝ කිරීමට උත්සාහ කිරීම ජඩකමකි. මෙහිදී කියන හැම තැනම​, උත්සාහ කිරීම අරුත් දීමේ දී, වචනයකින් හෝ එලෙස ඇඟවීම ද ඇතුලත් වේ.

 පවුල​, අනෙක් ඒකක මෙන් ම කාලය සමඟ නොකඩවා පවත්වා ගත යුතු ඒකකයක් වේ. එනම් එක පවුලක් බිඳ වැටෙන විට තවත් පවුලක් බිහි විය යුතු ය​. පවුලේ සාමාජිකයකු මිය යාමෙන්, උදාහරණ ලෙස​, දෙමව්පියන් මිය යාමෙන් බිඳ වැටෙන පවුල වෙනුවට නව පවුලක් බිහි විය යුතු ය​. මෙහිදී දරුවා දෙමව්පියන් ගේ එක අයකු වී නව පවුලක් බිහි වේ. එහෙත් දරුවා මිය ගිය හොත් එතනින් ඒ පවුල වඳ වී යන නිසා, එසේ නොවීමට වගබලා ගැනීම පවුලේ සියළු සාමාජිකයන් ගේ අයිතියක් මෙන් ම වගකීම වේ. අනිවාර්-යයෙන් ම හැම දෙමව්පියන් ම දරුවන් දෙදෙනෙකු බිහි කල යුතු ය​. ඊට වඩා වුව බිහි කල යුතු අවස්ථා වෙනත් ඒකක රැකීමට උදාවිය හැක​. කෙසේ වෙතත් ගහණය වැඩි කර, සම්පත් සීමිත නිසා, ජාතියම අනතුරේ හෙලන උත්සාහයන් ජාතික අපරාධ ලෙස සැලකිය යුතු වේ.

නව ජීවන රටාව තුල අදාළ වන තැන, පවුල පුද්ගලයකු සතු අයිතීන් හා වගකීම් සඳහා තනි ඒකකයක් ලෙස සැලකිය යුතු ය​. උදාහරණ ලෙස​, පවුලේ එක් සාමාජිකයකු වෙනත් තැනකට යයි නම් පවුලම ඒ තැනට යාම සඳහා අවශ්‍ය පහසුකම් ලැබිය යුතු ය​. කිසිදු යෝජිත ක්‍රියාවලියක හේතුවක් නිසා පවුල වෙන් නොකල යුතු ය​. පවතින ජඩ පාලනය තුල පලි ගැනීම සඳහා භාරි එක පලාතකටත් සැමියා තව පලාතකටත් මාරු කර පවුල අවුල් කරනු මම අත් දුටිමි. මෙය ජඩකමයි. එවැනි දේ කරන්නන් නොසිටිය යුතු අපරාධකාරයන් වේ. පවුල තුල එකිනෙකා සතු තැන පුද්ගලයන් යටතේ දී ඇති ඒවාම වේ. දෙන්නෙක් සිටින පමණින් එක් අයකුට හිමි දේ දෙගුණ වනවා හැර අඩු කිරීමක් නොවිය යුතු ය​. ජීවිතයට තනිවම මුහුණ දීම මුල් තැන ගනී. එය පවුලක් තුල වුව විය යුතු ය​. සම්මත තුලින් ගොඩ නගන හැසිරීම් රටාව පවුලේ හැසිරීම පාලනය කරන පදනමයි. එය අයිතියක් මෙන් ම වගකීමක් වේ. උදාහරණ ලෙස එකට සිටින විට එකට කෑම ගැනීම​, පොදු උරුමයන් රකින විට පවුලක් ලෙස එකට සහභාගී වීම විය යුතු ය​. ඒ සඳහා අවශ්‍ය කාලය හා සම්පත් සැපයුම තමන් මුල් වූ ක්‍රියා තුලින් එන ජාතික වගකීමකි. පවුල් ඒකකය රැකීම පුද්ගල​, ජාතික හා අදිසි පාලනයේ වගකීමක් වේ. යමෙක් සම්මත කඩයි නම්, උදාහරණ ලෙස අයාලෙ යයි නම්, එයට ප්‍රතිචාර දැක්වීම මේ තෙයාකාර වගකීම් තුලින් විය යුතු ය​. සැකය යනු තිරිසන්කමින් උරුම වූ දෙයකි. පවුල් බිඳ වැටිමට මුල් වන ප්‍රබල සාධකයක් වන්නේ සැකයයි. සැකය දුරු කරන විදි හා අවශ්‍ය පහසුකම් සැපයීම නව දැනුමෙන් ලැබෙනු ඇත​. එසේම පවුල කඩා දැමෙන ආකාරයට හැසිරෙන උන් ජඩයන් ලෙස සලකා ඉවත් කල යුතු ය​.

පවුල යනු තරමක තිරිසන් කමෙන් එහා යාමක් නිසා එහි වටිනාකම නොදැනෙන විට​, නැවත බිහි කිරීම සඳහා සම්මත තුලින් ගොඩ නගන වෙන් කිරීමක් විය යුතු වේ. එය නැවත එක්වීමට සුදුසු ලෙස විය යුතු ය​. එනම් දෙමව්පියන් සමඟ සුළු කාලයක් ගත කිරීම​, ඒ සඳහා ම සැකසූ තැනකට යාම වැනි විදි සලකා බැලිය යුතු වේ. පවුල මත ගොඩ නැගෙන වගකීම් නැවත නැවත ලැබෙන ආකාරයට ඉගෙනීම සැකසිය යුතු ය​. ඒ කාලය සමඟ වන අමතක වීම වැනි බාධක නිසා ය​. එසේම හඳහන තුලින් ඇතිවන වෙනස් වීම ද සලකා බැලිය යුතු වේ. අපි කරන හැම දේම හරි අයයි යන මතය තුල සිට කරමු. එහෙත් එය හරි නොවිය හැකි නිසා, මුලින් ම හරි මතය ලැබෙන ආකාරයට ඉගෙනීම සිදු විය යුතු ය​. එසේ නොවේ නම් බදාගත් මුල් මතය වෙනස් කල නොහැකි වන්නේ අප හදා ඇති ආකාරයෙනි. එය කෙලවර වෙන්නෙ විනාශයෙන් බව දත යුතු ය​.

පවුලක් ලෙස පවත්වා ගෙන යාම සඳහා හැසිරීම් රටාවක් ජීවන රටාව තුල සම්මතයෙන් ගොඩ නගා ගත යුතු වේ. ඒ තුලින්, ඈත් වීම, වෙන් වීම, මෙන් ම ගැටුම් ඇතිවීම වැලකීම මුල් අරමුණ විය යුතු ය​. එසේ ම වෙනත් පවුල් සමඟ එකතු වීම තුලින් එහි වටිනාකම තේරුම් ගත හැකි විදි සැකසිය යුතු වේ. ලබා ගත යුතු සුදුසුකම් හා හැකියාවන් තුලින් මින් වන පාඩු වැලකිය යුතු ය​. තිරිසනුන් ලෙස සිටින අවස්ථාවේ, දේව හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවද මතක් කරමි. උදාහරණ ලෙස, පාසලක එක වසරට ඇතුළු වූ මුල් දිනයේ එක වසර සම්පූර්-ණ කල සිසුවකු සේ ගැනීම වැරදි ය​. එසේ ම එක වසර සම්පූර්-ණ කල පමණින් උපාධිකාරයකු ද නොවේ. අවසානයේ දී උපාධිය සම්පූර්-ණ කරන තුරු උපාධි කාරයකු නොවන බව ද සිහි කල යුතු ය. මෙය පවුලක් ලෙස ද යොදා ගත යුතු ය. මෙය කාලය සමඟ යන​, විවිධ අභියෝග ජයගත යුතු ක්‍රියාවළියක් නිසා, ඒ ඒ කාලයේ සිටින අයට ගැලපෙන ලෙස අපේක්‍ෂා කරන හැසිරීම තීරණය විය යුතු ය​.

සම්මතයක් ලෙස පවුල යනු පියා, මව හා දරුවන් (පුතා​, දුව​) ලෙස සලකා එකිනෙකා සතු අයිතීන් හා වගකීම් ගොඩ නැගිය යුතු ය​. මෙහි එක්තරා පිළිවෙලක් ඇත​. එනම් සමාජයට මුහුණ දෙන විට ඉදිරියෙන් සිටින්නෙ කවුද හා පසුපසින් සිටින්නෙ කවුද යන්නයි. මා කතා කරන්නේ හැබෑව තුල දිගටම පවතින ඒකකයක් ගැන මිස​, එක එකා හදා ගත් තාවකාළික බැඳීම් මත ගොඩ නැගුණු නූතන ජඩ අරුත් දීම් ගැන නොවේ. හැබෑව තුල කඳුබඩයා වර්-ග දෙකකින් සමන්විත ය​. එනම් ගැහැනු හා පිරිමි වේ. නූතන විපරිතයන් අත් හරින්නේ ඒවා තාවකාළික හා වැලැක්විය හැකි නිසා ය​. ඉංග්‍රීසි ජඩ පාලනය තුල ගැහැනුන් හා දරුවන් වහළුන් ලෙස අඩු පඩියකට වැඩි වැඩ ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ගොතා ඇති කතා මට අදාළ නොවේ. එකම දෙමව්පියන්ට උපදින දෙයාකාර උපත් තුලින් පිරිමි හා ගැහැනු දරුවන් උපදී. එහෙත් ඒ ඇයි කියා හෝ කිසිවෙකු අහන්නේ නැත​. මේ බෙදීම තුල ඉතා වැදගත් මෙන් ම නොකඩවා ජීවියෙක් ලෙස පැවැත්ම රැකගැනීමට සැකසූ බොහෝ තොරතුරු අනාවරණය නොකරමි. මේවා නැවත නැවත බිහි කරන ජීවී තාරය තුල නොකඩවා අවශ්‍ය කොටස් රැක ගැනීමත්, තිරිසනුන් කඳුබඩයන් වී යන රටාව එසේ පවත්වා ගැනීමත් පදනම වේ.

කඳුබඩයා ගත් විට​, දිගටම නොවෙනස් වන කොටස හා ඒ ඒ කාලය අනුව වෙනස් වන කොටස ලෙස දෙකට​ බෙදිය හැක​. කවුරු මේ සඳහා කෙසේ භාවිතා වේ ද යන්න​, මේ දෙයාකාර බෙදීමේ අරමුණයි. තිරිසනකු මුල් වරට කඳුබඩයකු වූ පමණින් සියළු කාර්‍යයන් තනිවම කර ගත නොහැකි නිසා, ඒ සඳහා ද, ඉගෙන ගන්න කාලයක් යන නිසා ද​, මේ අතරේ පැවැත්ම රැකගැනීම ද මේ තුලින් ඉලක්ක වේ. එහෙත් අවතාරිකයා ගත් විට මෙයාකාර කිසිදු බෙදීමක් නැත​. වෙනස් වන්නේ තමන්ට ලැබෙන තාරයට අනුරූපව අවතාරික ස්වරූපයේ කොටස ක්‍රියත්මක වීමත්, අනවශ්‍ය කොටස අක්‍රීය විමත් ලෙස සරල ව කිව හැක​. වෙනත් ආකාරයකට කියනවා නම්​, අවතාරය තුල, කරන දේ අනුව අවශ්‍ය දැනුම ඉදිරියට ගැනීමත් අනවශ්‍ය දේ පසුපසට දැමීමත්, වෙන් කිරීමත් වේ. උදාහරණ ලෙස බත් තම්බන කොට කොස් කපන්න අවශ්‍ය දැනුම මුසු වුනොත්, බත් තම්බන හැලියට කොස් කපන මන්නෙන් කොටනු ඇත​. එය එසේ නොවන්නා සේ, කරන දේට අවශ්‍ය ලෙස තමන් සතු දැනුම තෝරා බේරා දෙන විදියක් අවතාරය තුල ඇත. අවතාරිකයෙක් ගැහැනියක් වූ විට ලැබෙන්නේ ගැහැනියක් ලෙස ජීවත් වීමට අවශ්‍ය දැනුම අයත් කොටස් වල ක්‍රියාකාරිත්වය පමණි.

මුල් වරට වාහනයක් තනිවම එලවන්න දුන්නොත් අනිවාර්‍යයෙන් ම අනතුරකින් කෙලවර වන්නා සේ, අළුත් සතෙක් ලෙස මුල් වරට උපත ලබන විට, අවතාරිකයා දන්නේ ඊට පෙර උපතේ දී සතකු ලෙස හැසුරුනු ආකාරය පමණි. එහෙත් විවිධ සතුන් ගත් කල එකිනෙකාට වෙනස් හෝ එකෙකුට වඩා වැඩි කොටසක් අනෙක් සත්ව වර්-ගයට හිමි වන නිසා, මුල් වරට ඒ උපත ගන්න අවතාරිකයකු මරණයට පත්වීම නොවැලැක්විය හැකි දෙයකි. තිරිසන් සතා යනු නිවැරදි සිංහලෙන් කියනවා නම් "තිරසතා", වචනාර්ථයෙන් ම තිර හැසිරීමක් ඇති තිර ශරීරයක් ඇති ජීවියෙකි. තිර යනු නොවෙනස් වන කියන තේරුම දෙයි. අසිංහලයන් ඉස්ථීර හෝ ස්ථීර කියන්නෙ මෙම වචනයයි. මින් අදහස් කරන්නේ එක් සතෙක් වී ලබන්නේ, ඒ සතාට ආවේනික හැසිරීම ප්‍රගුණ කිරීම බවයි. එහෙත් එම හැසිරීම ප්‍රගුණ කල පසු, ඒ සතා ලෙස ජීවත් වීම අභියෝගයක් නොවෙන නිසා එපා වීමෙන් ඊට ඉහලින් අභියෝග ලබා දෙන තවත් සතෙක් ලෙස ඉපදීම වේ. අපේ ජීවිතය තුලින් ද ආස ම දේ කරන අප කලකට පසු එය එපා වීම නිසා එය අතහැර අළුත් දේ කිරීමට පෙළඹෙනවා නේ ද? මෙය අප සකසා ඇති පොදු ප්‍රවණතාවයයි. මෙසේ අළුත් සතෙක් වූ විට​, ඉක්මණින් මැරේ නම්, කිසි දාක ඒ සතා ලෙස ජීවත් වීම අහිමි වේ. මෙය වැලකීම සඳහා, මුල් වරට වාහනයක් එලවන විට පළපුරුදු රියදුරෙකුගේ සහාය ඇතුව එලවීමට අවශ්‍ය හැකියාවන් ප්‍රගුණ කර පසුව බලපත්‍ර ලබා තනිවම එලවන්නා සේ, අළුත් සතෙක් වූ විට, එම සතා ලෙස ඉපදීමෙන් පළපුරුද්ද ලද එකෙක් සමඟ ජීවිතය පටන් ගනී නම්, එල්ල වන බොහෝ අභියෝග ඒ සතාගේ උදව්වෙන් විසඳා ගත හැකියි නේ ද​? එසේම පැවැත්ම රැකීමට පැටවුන් ජාතක කල යුතු අතර එක් කෙනෙක් තනිවම කරයි නම්, මරණය හා ජීවිතය සම සම ව ඇති ලෝකයක ඒ සතා මිය ගියහොත්, පැටවුන් මිය යන්නේ ම ය​. එසේම පැටවුන් හදා වඩා ගැනීම සඳහා අවම වශයෙන් දෙදෙනෙකු සිටි නම් කොතරම් පහසු ද? මෙවැනි බොහෝ අභියෝග නිසා ජීව ලෝකයේ සිටින බොහෝ සතුන් හදා ඇත්තේ එකම සතා දෙකට බෙදීමෙනි. එසේ නොවේ නම්, එය ද පැවැත්ම රැකීමට බව පෙන්විය හැක. මෙම දෙකට බෙදීම පිරිමි සහ ගැහැනු ලෙස හැඳින්විය හැක​. අළුත් සතෙක් වූ විට එම සතා උපදින්නේ ගැහැනු තාරය තුලින් ය​. ගැහැනු ස්වරූපය හදා ඇත්තේ එවැනි පසුබිමක ජීවත් වීමට උචිත ලෙස පෙනුමෙන් හා හැකියාවෙන් හැසිරීම ගොඩ නැගෙන ලෙස ය​. මෙහිදී පිරිමියා වන්නේ මුල් කාලයේ ගැහැනියක් ලෙස ඉපදී ලබා ගන්නා පළපුරුද්ද තුලින් තනිවම ජීවත් වීමට තරම් හැකියාවන් සතු වූ විට ය​. එම තලයට ළඟා වන විට ගැහැනිය හැසිරෙන්නේ පිරිමියකු සේ ය​. මෙය නිරීක්‍ෂණයෙන් තහවුරු කල හැකි දෙයකි. මෙය හැබෑව වුවත්, වෙනත් හේතු නිසා ගැහැනු ලෙස උපදින පිරිමින් ද​. පිරිමි ලෙස උපදින ගැහැනුන් ද අද ඇත​. මෙය බිඳ වැටුනු ජීවන රටාව මෙන් ම නුසුදුසු නම් හෝ වෙනත් හේතු නිසා දඬුවම් ලෙස ද වේ. මෙහිදී ඉලක්කය වන්නේ හැබෑව ගොඩ නගපු සම්මතය මුල් කර ගෙන නිසා පවතින විපරිත ගැන කතා නොකරමි.

ගැහැනු කවුද පිරිමි කවුද කියා ඉහත සඳහන් කලෙමි. මෙහිදී පිරිමියකුට ආවේනික හැසිරීමක් ද ගැහැනියට ආවේනික හැසිරීමක් ද ඇත​. පිරිමියා තනියකු ලෙස අනුන් මත නොරැඳී ඉදිරියට එන අභියෝග වලට මුහුණ දීම සඳහා ද​, ගැහැනිය හැම විටම ම පිරිමියා ඉදිරියට දමා පසු පසින් ඉඳ සහාය වන ලෙස ද සැකසී ඇත​. දරුවන් ගේ හැසිරීම ගත් කල​, දෙමව්පියන් ගේ රැකවරණය යටතේ හැදී වැඩී ලොකු වීමට සුදුසු ලෙස සැකසී ඇත​. එහෙත් එක් කාලයකට පසු ඔවුන් වැඩුනු පිරිමින් හා ගැහැනුන් ලෙස හැසිරීමේ වෙනසක් පෙන්වීම ද, හදා ඇති ආකාරයේ කොටසක් වේ. පිරිමි දරුවකු වැඩිවියට ආ විට, පියාට අභියෝග කරන කෙනෙක් ලෙසත්, ගැහැනු දරුවකු වැඩිවියට ආ විට, මවට අභියෝග කරන කෙනෙක් ලෙසත් වෙනස් වෙන්නේ ද මෙවැනි සැකසුමක් තුලිනි. මෙය අවශ්‍ය වන්නේ ඔවුන් ඊළඟ පියවරේ දී මේරු අය ලෙස දෙමව්පිය රැකවරණය මත නොයැපී සමාජ ගත විය යුතු නිසා ය​. මේ සියල්ල උපතින් උපතට තම තමන් උපයා ගත් හැකියාවන් මත රඳා පවතී. එහෙත් බිඳ වැටී ඇති සමාජය තුල තිරිසනුන් ලෙස හැසිරීමක් දකින්නේ තවමත් කඳුබඩයකු වීමට සුදුසු නැති උන් ඉපදී ඇති නිසා ය​. එය පැවැත්ම තහවුරු කරන දෙයක් නිසා මෙහි දී කතා නොකරමි. කෙසේ වෙතත්, දරුවන් ගේ සැබෑ ස්වරූපය එලියට එන්නේ ඔවුන් ද දෙමව්පියන් ලෙස සමාජ ගත වූ විටයි. අද ඒ අවදිය වන විට, බොහෝ උන් තිරිසනුන් ලෙස හැසිරෙන්නේ ද තවමත් කඳුබඩයකු වීමට සුදුසු නැති උන් නිසා ය​. මේ විපරිතය තුලින් අනාගතය සැකසීම සඳහා තොරතුරු රැස් කිරීමක් වේ. මම ගොඩ නගන නව ජීවන රටාවට මෙම විපරිත යයි පෙනෙන තත්වය අත්‍යාවශ්‍ය පසුබිමක් බව සඳහන් කරමි. නව ජීවන රටාව තුල උපදින හැම එකාම ඉන්න තැන හඳුනාගැනීමටත්, අවශ්‍ය තැන විශේෂ සහාය වීමක් ද දෙන්නේ තිරිසනුන් ද කඳුබඩයන් වී ඉපදීම පැවැත්මේ කොටසක් නිසා ය​. මුල් වරට හෝ මෑතකදී කඳුබඩයන් වූවන්ට නිසි මග පෙන්වීමක් අවශ්‍ය වේ.

පියා

පවුලේ මූළිකයා (ප්‍රමුකයා, පරමුක, පරම මුක​) වන්නේ පියා ය​. ..................................................................................................................................................


 

 

 

...................................................

ඒකකයක් ලෙස පවුල යනු තිරිසන්කමෙන් මිදී මනුකම ගොඩ නැගීමට මෙන් ම පවත්වා ගෙන යාමට දරණ වෑයමේ ප්‍රමුඛත්වය ගන්නා එකයි. එය ඒ තරම් වැදගත් ය​. එය කිනම් ආකාරයකින් හෝ බිඳ හෙලීමට හෝ මන් දගාමී කිරීමට වචනයෙන් වුව දිරි ගන්වන්නේ නම්, ජීවත් වීමට හා පැවැත්මට කරන බරපතල අභියෝගයක් ලෙස සැලකිය යුතු ය​. ඒකකයක් ලෙස පුද්ගලයා සතු වගකීම් හා අයිතීන් පවුල් ඒකකය හමුවේ නිසි පරිදි නිවැරදිව තෝරා ගත යුතු ය​.

ඊ ළඟට ඒකකයක් ලෙස "ආර​" ගැන හැඳින්වීමක් කරමි.