Tuesday 17 January 2023

හූරාගෙ පැමිණීම - දියසෙන් එනව ද? නැද්ද?

අද සමහර වල් බූරුවන් නිසා සිංහල ජාතියට ඉතා වැදගත් සිංහල ජාතිය බිහිකර රකින හූරාගෙ පැමිණීම නොවන බවට පරයන්, විශේෂයෙන් රට කාපු ජෙප්පන් අළුත් ප්‍රචාරයක් ගෙනියනවා. අද මේ වගේ දියසෙන් මිථ්‍යාවට අහුවෙච්ච උන්ගෙ කටේ බ්‍රේක් නෑ. උඹලා තාම යහතින් ඉන්නෙ මෝඩ කතා මුලාවෙන් කියෙව්වට, හරි පසුබිමක හැදුන නම් ඵලක් ඇති එකෙක් වීමට පුළුවන් නිසයි. උඹලට වරදින්නෙ මුලා වෙච්ච නිසා. ඒකෙන් ගැලවියල්ලා. දියසෙන් රජ කෙනෙක් කවදාවත් එන්නෙ නැත්තෙ ඒක අලජ්ජි ගනයන් කල ප්‍රබන්ධයක් නිසා. ප්‍රබන්ධ සැබෑ නොවේ. අනෙක රජෙක් මොකටද? අවශ්‍ය සැබෑ පියකෙනෙක්. උඹලාට මග පෙන්වන සැබෑ පියකෙනෙක්. සිංහලෙන් පියසේන කියන නම තමයි පිය කෙනා යන අරුත දෙන්නෙ. ඒක තමයි අලජ්ජි ද්‍රවිඩ ගනයන් දිය කෙනා (දියසෙන්) කලේ. ඒ කියන්නෙ දිය (ශුක්‍රධාතු) දෙන කෙනා. ප්‍රාථමික වුනත් ඒකත් පිය කෙනා යන අරුත දෙන්නෙ. සිංහලයන් ප්‍රාථමික වචන භාවිතා කරන ජාතියක් නොවෙයි. අද වෙනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. ඒක තහවුරු වෙන්නෙ ජෙප්පො දැන් දියසෙන් එන්නෙ නෑ කියන මිථ්‍යාව පතුරලා මිනිසුන් අන්දන නිසා. ඒකට මුල් වෙන්නෙ කිසි පිළිවෙලක් නැති කොණ්ඩෙ රැවුල වවා ගත්, සිංහලකම ගැන දැනුවත් නැති ගල් මූසලයෝ රැලක් කල අනා ගැනිල්ල.

තමුන් නොදන්න දේවල් දහසක් තියෙද්දි, මෙලෝ දෙයක් නොදන්න දියසෙන් ගැන කියනවා. අද දියසෙන්ලා බහුල වෙන්න හේතුව මිනිසුන් දරණ මතය. ඒක හිඟන්නන්ට උන්ව මුලා කරලා ගාණක් කඩාගන්න හොඳ අවස්ථාවක්. උන් කරන දෙයින් නොව දියසෙන් කතාව මිනිසුන්ගෙ හිතට දැම්මෙ කවුද හොයපල්ලා. මේ කතාව සිංහල බෞද්ධ වෙස් ගත් ද්‍රවිඩ ගනයන් පතුරවපු කතාවක්. ඒක ඉබේ පහල වුනේ නෑ. මේක සිංහලයන් අතරෙ බොහොම දීර්-ඝ කාලයකට පෙර සිට එන එකක්. ඒ කතාවෙ, එන කෙනාගෙ නම, උපදින ගම වගේම උපදින දිනය උපදින වෙලාව අන්තිම මිනිත්තුවට කියලා තිබුනෙ. ඒ දවසට පෙර, ද්‍රවිඩ ගනයන් කිව්වෙත් උන්ගෙ දියසේන කුමාරයා එක්තරා ගමක ඒ දවසෙ ඒ වෙලාවෙම උපදිනවා කියලා. ගොඩක් උන් කැවිළි පෙවිළි හදාගෙන ඒ ගමට ගිහින් හිස් අතින් ආපහු ගිහින්. මේක සුපිරි ගනේ අනාවැකියක්. ඇයි වැරදුනේ? උන් යොදාගත්තෙ සුද්දගෙ ලිත. තැන වැරදුනේ උන් සිංහල විදියට නොව ද්‍රවිඩ විදියට තෝරාගත් නිසා. ඊට පස්සෙ මාතර හොරපාවිට කියන පංසලේ හිටපු සක්කිලි ද්‍රවිඩ ගනයා තමයි දියසෙන් කියන්නෙ හින්දි ආකාරයේ බලයක් ශක්තියක් කියන ප්‍රෝඪාව ජනගත කලේ. මේක තමයි තමුසෙලා දන්නෙ. ඒක බොරුවක්. තමුසෙලා ඇත්ත දන්නෙ නෑ. තමුසෙලා දන්නෙ නැති වුනාට තමුසෙලාගෙ කරුමෙට සිංහලයන් කියපු කතාවෙ එන කෙනාගෙ නම, උපදින ගම වගේම උපදින දිනය වෙලාව අන්තිම මිනිත්තුවට හරි ගියා. ඒ කතාව ඒ ලෙසම සැබෑ වුනා. දැන් තමුසෙලා අහයි ඇයි උඹලව බේරගන්නෙ ආවෙ නැත්තෙ කියලා. ඒ මොකටද? තමුසෙලා අද ඉන්න තැනට දැම්මෙ එයා වෙන්න බැරිද? තමුසෙලා නියතව ම බඩ ගින්නෙන් මැරෙනවා. ඒ ඇයි කියලා දැන්වත් හිතපල්ලා.

තවමත් දියසෙන් හොයන උන්ට කියන්න තියෙන්නෙ උඹලා සිංහල නොවන බවයි. සිංහල වෙන්න උත්සාහ කරපල්ලා. බොරු බෞද්ධකම අතහැරපල්ල. ඒ දෙකම කියලා දෙන්න පුළුවන් පිය කෙනාට විතරයි. මම ඇත්තම කියන්නම්. ඒ කතාව, සිංහලයන් අතරෙ බොහොම දීර්-ඝ කාලයකට පෙර සිට එන එකක්. එන කෙනාගෙ නම: පියසේන (පියකෙනා). උපදින ගම: මාතර දිස්ත්‍රික්කෙ තියෙන පරමමුල (මේ නම ඉතා වැදගත් අතීතයක් තියෙන තැනක්. අද මනුෂ්‍යයන් කියන කඳුබඩ ගොරිල්ලා වර්-ගය බිහි වූ තැන. අද ද්‍රවිඩ වසලයන් පිරි පරපාමුල්ල ලෙස ද්‍රවිඩකරණය වෙලා.), උපදින දිනය: ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් 05 (සිංහල අවුරුද්ද ගතහොත් 1959 අප්‍රේල් 05 - මේ දවසෙ තමයි සූර්‍යයා ඒ ගමට මුදුන් වෙන්නෙ), උපදින වෙලාව: උදේ 06.06ට (මේ සූර්‍යයා උදාවුන වෙලාව). මෙච්චර වැදගත් දේ තිබෙද්දි උඹලා බොරුකාරයන් පස්සෙ යන්නෙ උඹලට සිංහල උරුමයක් නැති නිසා.

මේ බොරුකාරයන්ගෙ කරුමෙට ඒ දවසෙ ඒ වෙලාවෙ ඒ ගමේ ඒ නමින් ඉපදුන මම තමයි මේ රට විතරක් නොවෙයි ඊට වඩා බරපතල ගෝලීය වගකීම් රැසක් දරන්නෙ. මම මේ දේවල් තහවුරු කලේ 2012-04 12 දින නව සිංහල අවුරුදු උදාව සමඟ. එදා ඉඳලා උඹලා අතරෙ ඉඳගෙන උඹලගෙ හැම චරියාවක්ම නිරීක්‍ෂණය කලා. පසුගිය වසර හතරෙ උඹලා අතරට ආවා. උඹලා ගැන ඇත්ත හොඳට දන්නවා. කලයුතු දේ වගේම දඬුවම් පවා දුන්නා. උඹලා තවම පණ අදින්නෙ ඒ නිසා. එහෙමයි කියලා උඹලා බේරගනියි කියලා හිතන්න එපා. සිංහලකම හා බුධකම ඉගෙන ගතහොත් බේරනවා. ඉන්දියන් හිඟන්නො පස්සෙ යන දියසෙන් පස්සෙ යන උන් නැසෙනවා. මම හිතුවෙත් ඒ දේ හිතනවාටත් වඩා හොඳින් කෙරෙනවා. ඒක කාටවත් වලක්වන්න බැහැ. ළඟදි මම ඊ ළඟ අදියරේ ක්‍රියාත්මක කරනවා. ඊට පෙර වෙනස් වෙයල්ලා. උදව් ඕන නම් ඉල්ලපල්ලා. දෙවියන්ගෙ පිහිට ලැබෙන්නෙ උදව් ඉල්ලුවමයි. දෙවියන්ගෙ නායකයා පස්සෙන් ඇවිත් උඹලගෙ කැමැත්ත ඉල්ලලා පිංසෙන්ඩු වෙන්නෙ නෑ. එහෙම බලාපොරොත්තුවීම මුලාවක්. වැඩිම වුනොත් ලෝකෙ වැනසෙයි. ඒක අනන්තවාරයක් වෙච්ච දෙයක්. එහෙම වුනොත් ආයෙ මුල ඉඳලා පටන් ගන්නවා. වෙනස කරන්නත් රැකගෙන ඉදිරියට යන්නත් සුජාත සිංහල දරුවන් ඉන්න ඕන. උන්ට කලයුතු දේ කියලා දෙනවා. 2006 කිව්වා වගේ සිංහල ජාතිය ලොවේ මුල් තැනට ගෙන ඒම මගේ අභිප්‍රායයි. මෝඩයන් හිඟන්නන් වගේම දියසෙන් හොයන, කුමාර් කියන්නෙ තරුණ කියන, සිංහල ඉතිහාසෙ නොදන්න පුත්තලම් බූරුවන් පස්සෙ ගොස් තමන්ගෙ අනාගතය විනාශ කරගන්න එපා. 

යථාර්තය ඉස්මතු කරන මේ ලිපිය තරමක පිටතට යාමක්. මේ දිනවල ඊ ළඟ අදියරේ ක්‍රියාත්මක කරන වැඩ සටහන හදමින් ඉන්නෙ. ඒත් බ්ලොගෙ හරහා එන්නෙ වැදගත් දේ සඟවලා. හේතුව සක්කිලි හිඟන්නන් කොපිකර ඇනීම.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.