Thursday 19 January 2023

හූරාගේ පැමිණීම - මම තවම මොකුත් කලේ නැද්ද?

මට ඊයේ මුහුණුපොතේදී (FB), ඉස්සර බලෙන් කතාවට ආපු, මගේ ඩෙපියුටි වෙන්න දඟලපු කැලුමාගේ පාසලේ එකෙක් යයි කියාගත් ගජනායක කියන අහිඟුන්ටිකයා අපහාස කලා. ඉස්සර වගේමයි. හිඟන්නන් වෙනස් නොවේ. උන් දන්නෙ උන් ලබපු අත්දැකීම්. අනිවාර්-යෙන් ම නින්දා අපහාස පමණක් උරුම කරගත් හිඟන්නන් දන්නෙ, තැන නොතැන නොබලා, කාට වුනත් නින්දා අපහාස කරලා පොර වෙන්නයි. රජ වුනත් එහෙමයි. බලන්න රජ වෙච්ච හිඟන්නන්, සුද්දා හදපු පාර්-ලිමේන්තුවෙ හැසිරෙන හැටි. ඌ මගෙන් අහනවා තාම මම රජ වුනේ නෑ කියලා, මට පිස්සුව සනීප කරගන්න කියනවා. ඇත්තටම මට ඕන රජ වෙන්න ද? මුන් දකින රජ හීනෙ පස්සෙ තියෙන්නෙ මිනිසුන් අන්දලා කඩා වඩාගන්න. ඒ වගේ උන්මත්තක දියසෙන්ලා නහුතයක් ඉන්න රටේ මමත් මැනෙන්නෙ උන්ගෙ මානෙන්. ඒ නිසා යමක් කියන්නයි මේක ලියන්නෙ.

හූරාගේ පැමිණීම තුල තියෙන්නෙ නව ආරම්භයක් දීලා සිංහල ජාතිය ගොඩ නැගීම. නව ආරම්භයක් දීම සඳහා පවතින රටාවේ විනාශය වෙන්න ඕන. ඒ වගේම රැක ගත යුතු පදනම රැක ගන්න ඕන. ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා සිය දහස් වාරයක් අමාරුයි. ප්‍රශ්ණෙ තියෙන්නෙ කඳුබඩයන් ලෙස ඉපදී සිටින අමන සතුන් (අමනුෂ්‍යන් - පෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිශාචයන් හා අතිබහුතරය වන ජඩයන්) වැනසිය යුතුවීම. උන් හිඟමනෙන් යැපෙන නිසා මොන දේ අහිමි වුනත් නැසෙන්නෙ නෑ. හැම දේම නැති වෙන තැනට නොගොස් ඒක කරන්න අමාරුයි. ඒ වගේම සිංහල ජාතිය ගොඩනගන්න අවශ්‍ය කඳුබඩයන් සුළු පිරිස රකින්නත් ඕන. මේක හරි අමාරු වැඩක්. උන් හිඟන්නන්ට වඩා නැසෙන සුළුයි. එය කොරෝනා කාලෙ අත් දුටුවා. කොරොනා අවශ්‍ය සමහර දේ ඉටුකලත් වැනසීමේ ඉලක්ක සපුරා ගත්තෙ නෑ. අමනුෂ්‍යන්  - පෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිශාචයන් හා අතිබහුතරය වන ජඩයන්) වැනසිය හැකි හොඳම විදිය භෞතික ව තෝරා බේරාගැනීමයි. ඒක ක්‍ෂණිකව කල නොහැකියි. ජඩයන් ලෝක ආධිපත්තිය පතුරුවන්නෙ ප්‍රබල මැර කල්ලි යෙදවීමෙන්. ඔවුන් සතු විශාල මැර බලයක් තියෙනවා. ඒක පරදවන්න ඊට වඩා ප්‍රබල මැර බලයක් අවශ්‍යයි. ඉතා හෙමින් යන ගමනේ වේගය වැඩිකරන්න මැර බලය ගොඩනගන්න ඕන. කාලය හෙමින් යන ලෝකෙක මේවා වෙනවාද නැද්ද කියලා නොතේරෙනු ඇති. පොඩි පැහැදිළි කිරීමක් කරන්නම්. මේක බඩගින්නට කන්න ඉල්ලන හිඟන්නන්ගෙ ඉල්ලීම ඉටු කිරීමක් නොව මේ විශ්වය තුල ස්ථාපිත රටාවෙ දුර්-වල තැන් පිළිසකර කිරීමක් තමයි අරමුණ. මේක පළමුව වෙන්න ඕන.

සිංහල ජාතිය ගොඩ නැගීම තමයි අමාරුම දේ. මෙච්චර කල් හොයලත් හාල් කෑලි මිසක් ඒ ආසන්නයට ආපු එකෙක්වත් හමු වුනේ නෑ. පිටරට ඉන්න උන්, ලංකාවෙ ඉන්න උන්, ගමේ ඉන්න නෑයෝ අතරෙ එකෙක්වත් හමු වුනේ නෑ. ඉතින් කොහොමද සිංහල ජාතිය ගොඩ නගන්නෙ? සිංහලයන් නැහැ කියන එක තහවුරුයි. උන් මේ කාලෙ උපදින්නෙ නැත්තෙ ඉපදෙන කාලය තේරීමේ අයිතිය නිසා. ඒක මතුවට නොවිය යුතුයි. ඊ ළඟට සිංහල වීමට ආසන්න උන් හා ඒ මගේ (මාර්-ගේ) යන්න කැමති උන් තෝරාගන්න වෙනවා. ඒත් සුනඛයන් සිංහයන් කරන්න බැහැ. හේතුව විශාල කාලයක් ගතවීම. අනෙක සිංහලයන් හැර අනෙක් හැම කඳුබඩයන්ම තිරිසන්කම තුල හිර වෙලා ඉන්නෙ. උන් හොයන්නෙ කෑම බීම පමණයි. ජඩයන් වී පවතින දැනුම තුල කෑම බීම ඉඳුම් හිටුම් ලබාගත හැකි නිසා දුර බලන්නෙ නෑ. ජඩයන්ගෙ අනාගතය දන්නවා නම් ඔය එකෙක්වත් ජඩයෙක් වෙන්න හිතන්නෙ නෑ. මට කවුරුවත් ආරාධනා කරලා නම්ම ගන්න ඕන නෑ. තව විදි තියෙනවා. දැන් ඒවාත් යොදාගන්නවා. තිරිසනුන් අද ඉන්න තැනට ගෙනා හැටි මතක මට, ඒ මාර්-ගේ සිංහල ජාතිය ගොඩ නැගීමත් කල හැකියි. ඒක තමයි පහසුම විදිය. ඒත් මට ඕන සිය කැමැත්තෙන් ඉදිරිපත්වීමට තරම් ඉහලට ආපු අයයි. අද හැම තැනම මුලාව. හැම එකාම අඳුරේ අතපත ගානවා. සමහරු සල්ලි දීලා රහත් ඵල ලබනවා. සුනඛයන් වගේ ලැගල හුස්ම අරං මග ඵල ලබනවා. අද, නම් වෙනස් කරලා, සිංහලේ කෑලි අල්ලාගෙන සිංහලයන් වෙන්න හදනවා. සිංහල බෞද්ධ කියාගන්න ඉතාමත් පහත් ගනයන්ගෙ ද්‍රවිඩ බයිලා අහලා කියලා, උන්ට කන්න බොන්න දීලා, ගස් ගල් වලට වැඳලා, මැටි පිළිම වලට වැඳලා, අහිගුන්ටිකයන් අටවාගත් ගුබ්බෑයම් වලට ගිහින් දෙවියන්ට පගාව දීලා දිව්‍ය තල වලට යන්න දඟලනවා. මේ මල විකාර තුලින් තම සැබෑ තතු පෙන්වනවා. මුන් තනිකර පහලම ඉන්න සත්තු. බහුතරය අපායෙන් මේ ලෝකෙට ආපු උන්. මේ ලෝකෙන් ඉහල ලෝකයට යන්න අනිවාර්‍යයෙන්ම විවිධ සත්ව ස්වරූප තුලින් ජීවත් වී ජීවත්වීම තුලින් හැකියාවන් පුහුණු කරන්න ඕන. අද බහුතරය අමු තිරිසනුන්. මේ ක්‍රියාවලියේ උඩම තැන කඳුබඩයායි. බහුතරයට ඒ තැන හඳුනාගැනීමට මේ අවස්ථාව දීලා තියෙන්නෙ.

කඳුබඩයෙක් වුන පමණින් ඉහල තලේට යන්නෙ නෑ. හැම කඳුබඩයාම කරන හැම දේම කරලා,  ජීවත්වීම තුලින් හැකියාවන් පුහුණු කරන්න ඕන. අද තිරිසන් ලෝකෙ හෙවත් පළමු ජීව තලය තුල පවතින ඉහලම ජීවියා තමයි සිංහලයා. ඒ නිසයි හැම එකාම හැම විදියෙන් ම සිංහල වෙන්න දඟලන්නෙ. උන් නොදන්න තව දේවල් තියෙනවා. ඒ තමයි පරම දෙවියන්ගෙ තේරීම. කාලෙන් කාලෙට මනු උපතින් එන්නෙ සුදුස්සන් තෝරාගෙන තම දරුවන් ලෙස හදා වඩා සිංහලකම දෙන්නෙ. මේක ජීවන රටාව වගේම තාරික අවතාරික කොටස්වල වෙනස්කම් වෙන ක‍්‍රියාවලියක්. ඒක කල හැකි එකම කෙනාට බව තේරුම් ගන්න එකෙකුටවත් හැකියාව නෑ. මම ඉදිරියේ අමනයන් තමන් සිංහල යයි කියාගන්න කොට මට හිනා යනවා. දරුවෙකුට උරුමෙ ලැබෙන්නෙ පියාගෙන්. මට හොරෙන් සිංහල වෙන්න බෑ. තිරිසන් ලෝකේ හදලා තියෙන්නෙ තේරෙන්න තේරෙන්න එපා වෙන්න. නැතුව සැප විඳින්න නොවේ. හෝඩියෙ පංතියේ හැමදාම ඉන්න කැමති මීහරක් පමණයි.

ආපහු මෙතෙක් කල් කරපු දේවල් ගැන කියන්නම්. මම 1994දී දීපු තාක්‍ෂණයෙන් මේ වෙනකොට වසලයන් ඔක්කොම වැනසී යන මගට ඇවිත්. 2010දී කල දෙයක් නිසා ලොකුවට හිතාගෙන හිටපු උන් බිඳ වැටිලා. නුදුරු අනාගතේ ලෝකේ ජඩ ආධිපත්‍යය බිඳවැටෙනවා. 2006 දි කල දෙයක් හා 2013දි කල දෙයක් නිසා සිංහලේ වනසපු, ඉංග්‍රිසි කරමතින් ගොඩ නගපු සිංහල බෞද්ධ වෙස් ගත් හිඟන ද්‍රවිඩ ආධිපත්‍යය බිඳ වැටෙමින් තියෙන්නෙ. ඉදිරි වසර හතර තුල ඒවා සුන්බුන් වෙනවා. ඒ සුන්බුන් අතරින් සිංහල ආධිපත්‍යය මෙන්ම නව ආරම්භයක් පටන් ගන්න ඕන. ඒකෙ කොටස් කරුවන් හැර ඉතිරිය ආපසු තිරිසන් සතුන් වේවී. තිරිසන් ජීවිතයට කැමති අය ඒක තෝරාගන්න. අකමැති අය මා අමතන්න. ලෝකෙ කොහේ හිටියත් වෙනසක් නොවේ.

කිවයුතු බොහෝ දේ ඇතත්, කියන හැම දේම තමන්ගෙ වගේ කරගෙන කියන ජඩ හිඟන්නන් නිසා පොදු තැන්වල කියන්න බෑ. මම සිංහලයන් ලොව බලවත්ම ජාතිය කරන්න කරපු යෝජනාව කම්බ හොරා වන කරා. වාහන දෙන කතාව කූඩැල්ලා වන කරා. මම කරන්න යන්නෙ දෙවියන් ජීවත්වන රටාව සිංහලයන් තුලින් බිහි කරන්න. අදත් දිව්‍ය ලෝකෙ ගැන කියන පරයන් කතාව ගොතන්නේ ඉස්සර සිංහලයන් ජීවත් වුන ආකාරය මතින්. තේරුන එකෙක් සිටී නම් මේ කතා ජනගත කර මා හමුවෙන්න. පිනට නෑකමට යාළු කමට කිසිවක් නෑ. සුදුසු බව ඔප්පු කලොත් ලැබෙයි. බොරු කලොත් පහලටම යවනවා. වගවීමෙන් සැනසීම රිසියන්ට හිමියි. විශේෂයෙන් කුජ බලවත් අය (මැරයන්) අවශ්‍යයි.



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.