Sunday 22 January 2023

මගේ දරුවකු වීමට සුදුසු අය හඳුනාගන්නේ කෙසේ ද?

මට මගේ වැඩ කරන්න තවත් අය අවශ්‍ය බව ඇත්තයි. ඒත් මගේ ජීවිත කතාව බැලුවොත් එසේ මා සමඟ ඉන්නවා කියලා පෙන්වපු එකෙක්වත් ඕන වෙලාවට නොසිටියේ උන්ගෙ නොලැබීමටයි. උන් නෑ කියලා මගේ වැඩ එකක්වත් අතහැරියෙ නෑ. ඇත්තටම ඉස්සර වගේම හීලෑ කරපු සතුන් මෙවරත් යොදා ගත හැකියි. ඒ තුලින් මට අවශ්‍ය, මට "රිසි" (අමන සතුන් ඍෂි කියන) අය හදන්නත් පුළුවන්. මින් මම අදහස් කරන්නෙ ඉංග්‍රීසින් හරහා බිහි වූ වහළුන් ගැනයි. ජීවත්වීමේ අයිතිය උගසට තැබූ වහළුන් කෝටි ගණන් ඉන්නවා. මේ දිනවල මම ඉන්න ඔස්ට්‍රේලියාවෙ ඉන්න වහළුන් යොදා මගේ වැඩ කරගත හැකියි. ඔවුන් මුදල් ලැබෙනවා නම් කියන ඕන දෙයක් කරනවා. හේතුව ජීවත්වීමේ අයිතිය උගසට තැබූ වහළුන්ට මුදල් නැති නම් බඩගින්නෙ මැරෙන්න වීම. එවැන්නන් යොදා මගේ ඉලක්ක සපුරාගැනීම අවසන් පියවරයි. ඒ බව කියලා පටන් ගත්තෙ මුලාවෙන් ඇන්ඳුනු සමහර උන් අතීතයේ මට උන් නැතුව මොකුත් කරන්න බෑ කියලා හිතාගෙන හැසුරුනු නිසයි. ඒ වගේ ජඩකමට යටවූ අමන සතුන් බුරුතු පිටින් ඈත් කලේ ජඩකමට ඉඩක් නොදෙන නිසයි.

මේ ලිපියෙ අරමුණ මා කියන දේවල් දරාගත හැකි, තමන්ට තේරීමක් නැති කාට හෝ අවස්ථාවක් දීමටයි. මගේ ලිපි බලන සුළු පිරිසෙන් බහුතරය කරන්නෙ පත්තරෙ බලනවා වගේ දෙයක්. තව කීප දෙනෙක් බලන්නෙ පුවක් ඇහිඳින්න. මේක පේරාදෙණියෙ වචනයක්. අනාගෙන ඉන්න දේශපාළුවන් ගොඩ යවන්න මගෙන් වචන හොරකම් කරන්න. උන්ට වෙන්නෙ කබලෙන් ලිපට වැටීම. මීට අමතරව කවුරු හෝ මා ගැන විශ්වාසයෙන්, මම කියන දෙයින් තම ජීවිතයට යහපතක් කිරීමෙ අරමුණෙන්, රටට ලෝකෙට මා සමඟ එකතු වී හොඳක් කිරීමට යටි හිතෙන් එන බලපෑම දැනිලා මගේ ලිපි සියල්ල කියවනවා නම්, ඔවුන්ටයි මේ අමතන්නෙ. එවැනි ඔබ හෝ ඔබ දන්න අය ජීවත් වේ නම්, පහත සඳහන් කරුණු වලට ගැලපේ නම්, මම කැමතියි උදව් කරන්න. ඒ සඳහා සිය කැමැත්තෙන් ඉදිරිපත් වී සමාජය තුල ක්‍රියාකාරී ව රිසියන් එකතු කර ගැනීමට උත්සාහ කිරීම අපේක්‍ෂාවයි. මම කිසිසේත් බල නොකරමි. එවැන්නක් නොවුනා කියා වෙනසක් නැත. වෙන එකම දේ තමන්ට හිමිතැන අහිමි කරගැනීමක් පමණයි. මගේ යුතුකම ඔබට සාධාරණය ඉටු කිරීමයි. එය භාර ගැනීම හෝ නොගැනීම ඔබ කලයුතු තේරීමක්.

රිසියකු වීමෙන් ඔබ ලබන දේ:

* - අසීමිත දැනුමක්, බලයක් මෙන්ම වගවීමක් ලැබීම
* - අනාගත පාලනයේ උරුමය
* - හරි මග ඉදිරියට යාමට ලැබීම
* - මට සමීප අයට හිමි වර හා බර හිමිවීම
........

රිසියකු වීමට අවශ්‍ය සුදුසුකම්:

මේ සියල්ල වර්-තමාන ලංකා කොළණිය තුලින් කරන තේරීම් ය.

* - මා කිසිදු සැකයකින් තොරව විශ්වාස කිරීම.

මේ ගැන ඔබට ඇති ප්‍රබලම ශාක්‍ෂිය උපන් දිනය හා වේලාවත්, නමත්, ඉපදුන තැනත් තහවුරු කර ගැනීමයි. එය අද මෝඩයන්‍ රවටන බොරු දියසෙන්ලා සේ, මා ගෙතුවක් නොව මගේ උපතට පෙර සිට පැවැති අනාවැකියකි. සිංහල බෞද්ධ භික්‍ෂූන් ප්‍රබන්ධ කල දියසේන උපදින්නේ ද ඒ දිනම යයි ඒ දිනට පෙර කල පවසා ඇත. මෙය මිනිස් පාලනයෙන් වෙනස් කල නොහැකි පරම ඇත්තකි. එදින ග්‍රහ පිහිටීම කාටද වෙනස් කල හැක්කේ? එසේම 2012-12-12 දින (සිංහල අවුරුදු දින) මායන්ලා කී ලෙස වූ සිදුවීම ද කාටවත් වෙනස් කල නොහැකි සිදුවීමකි. මේ දෙක හොඳටම ඇති. මදි යයි සිතේ නම් උන් මට "රිසි" නොවේ. මා දී ඇති දැනුම මීට වඩා සියදහස් වාරයකින් මගේ සැබෑ ස්වරූපය කියයි. එහෙත් රහතකුට හැර එය තේරුම් ගත නොහැක. රහතකු තබා ඒ අසලටවත් යා හැකි කිසිවකු ඇතැයි මම නොසිතමි. තේරීම ඔබ සතුයි. ඒ මත ඔබේ අනාගතය තීරණය වේවී.

 * - ලංකා කොළණියේ පවතින පාලනයට සහභාගි නොවන අයකු වීම

බොහෝ ලාංකිකයන් 225 හෝ 225+1 එපා කියනවා. ඒත් උන්ට සහාය දෙන උන් නොසිටියා නම් උන් බලයට එයිද​? මම දන්න තරමින් උන් උන්ගෙ නායකයන්ටත් වඩා අන්තයි. මේ ආණ්ඩුව හැදුවේ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්. උන්ගේ සුවිශේෂත්වය තමයි ස්වදේශිකයන්ට එරෙහි වීම. ඒ පසු පස අතීත කතාවක් ඇත. සියලුම සේවකයන් පිටින් ගෙනා සංක්‍රමණිකයන් ය. හේතුව උන් ජඩයන් වීමයි. මෙය මැරකම මත කරන පාලනයකි. මංකොල්ලකෑම පදනමයි. අවසර ලත් මැරයන් වන පොලිස්, මිලිටරි, ජේල් සඳහා ගෙනාවෙ අරාබි, මැලේ, කාඵීරි, මැරෑටි මිනීමරු අපරාධකාරයන් ය. ඔවුන්ගේ පාලන රටාව තුල ඉහල තනතුර දරන්නා පහල තනතුර තෝරන නිසා කවදාවත් වෙනස් නොවේ. එසේම උස අඩි පහයි අඟල් හතරට වඩා වැඩි අය නිසා කිසිදු ආකාරයකින් උන් එනකොට ස්වදේශිකයන් ලෙස සැලකූ එකෙක්වත් තෝරා නොගැනේ. පාලන ආයතන සියල්ලම ජීවිතය, මරණය තීරණය කරන, සම්පත්, දඩ, බදු, ගාස්තු ලෙස අය කරන, නීත්‍යානුකූල වීමට කරන සියල්ල ගාස්තු ගෙවා ලියාපදිංචි කරන ඒවා වේ. කවර හේතුවකට හෝ සේවය කරයි නම් කෙසේ මගේ රිසියෙකු වේද? අඩුම තරමින් ඡන්දය දෙන එකා ද එපා.

* - කිසිදු ලොකු හෝ කුඩා, පරණ හෝ අළුත් දේශපාලන කල්ලියකට සහාය නොදෙන අයකු වීම

පාලන බලය අල්ලා ගැනීමට සැදී පැහැදී සිටින කල්ලි බොහෝ ය. රතු නිල් කොල හෝ වම දකුණ මැද හෝ අර ජාතික මේ ජාතික, අර ආගමික මේ ආගමික ලෙස එකතු වී බලයට සටන් කරති. අද සතුරා ව හෙට මිතුරා ය. අද ප්‍රතික්‍ෂේප කරන ප්‍රතිපත්ති හෙට තමන්ගේ වේ. මුන්ගේ පසුපස ඇත්තෙ කෙසේ හෝ බලය ලබා ගැනීමයි. ඒ බලය සමඟ ලැබෙන මංකොල්ල කෑමටයි. මුන් නොකරන ජඩ වැඩක්, නොකරන බොරුවක් නැත. තනිකර ම හත් මුතු පරම්පරාවම හිඟා කා ඇට්ටර වූ වසලයන් ය. උපතින්ම බොරුව, ලැජ්ජාව නැතිකම ප්‍රගුණ කල අමන සතුන් ය. ආක්‍රමණ සමඟ රිංගා ගත් පරයන් ය. උන්ගෙන් මට කිසි ඵලක් නැත.

* - කිසිදු ලොකු හෝ කුඩා, පරණ හෝ අළුත් ආගමික කල්ලියක ඇදහිළි අංශු මාත්‍රයකින් පිළි නොගන්න අයකු වීම

අද සිටින මේ ආගම් කාරයන් පරයන් ය. උන්ගේ උරුමය හිඟා කෑමයි. නැති නම් බලෙන් හෝ වංචාවෙන් අනුන්ගේ දේ පැහැරගෙන යැපෙන අමන සතුන් ය. ඒ සඳහා බුධකම හෝ දෙවිකම පෙරට දමා ගුබ්බෑයම් අටවාගෙන දෙවියන් බුදුන් විකුණාගෙන කති. උන් දන්න දෙවියෙක් බුධකෙනෙක් නැත. පවතින දැනුම විකෘර්-ති කර උන් කරන දේවල් දෙවියන්ගෙ බුදුන්ගෙ කැමැත්තෙන් කරන බව පවසති. මුලා කිරීම, සත්ව ඝාතනය සඳහා අමනයන් පොළඹවයි. කියන එක වචනයකවත් අරුත නොදනී. වචන අයිති මොන ජාතියටද කියාවත් නොදනී. නොමග මිස හරිමග නොදනී. උන්ගෙන් මට කිසි ඵලක් නැත.

* - සිංහල, දෙමළ හින්දි මූසල ජාතිකයෙක් නොවන අයකු වීම

අද ජාතිකත්වය විහිළුවකි. තමන් කවර ජාතියට අයත් දැයි තමන් ම තීරණය කරයි. කතා කරන භාෂාව තමන්ගේ ජාතිය නිර්-ණය කරයි. එසේ නම් අපි ඔක්කොම ඉංග්‍රීසින් විය යුතුයි. මෙහි උපරිමය සිංහල යයි කියාගන්න උන්ට අයත් ය. සිංහලකම ගෑවිලාවත් නැත. මේක අපේ හෙළ උරුමයයි, මේ රටේ අපේ හෙළ බිමයි කියති. මුන් එකෙක් වත් සිංහලයන් නොවේ. තනිකර හිඟමන් යදිමින් ආපු අහිගුන්ටිකයන් ය. මුන් සිංහලයන් ලෙස හැසුරුනු නිසා මම එකල සිතුවේ මම සිංහල නොවේ කියා ය. එතරම් මට ප්‍රතිවිරුද්ධය. අහිගුන්ටිකයන්ට ජාතියක් නැත. යන යන තැන තමන්ගේ වෙස් මාරු කරති. පෙනුමෙන් හා ජීවත් වන ආකාරයෙන් කිසිම ජාතියකට අයත් නොවේ. සිංහල යයි කියාගන්න උන් අදහන්නේ ජෛන හින්දු ඇදහිළි ය. දෙමළ කියාගන්න උන් අදහන්නෙ හින්දු ආගමයි. හින්දූන් පෙනුමෙන් අරාබි මූසලයන් ය. මූසලයන් කළු පාටය. කිසිවකුට ඒ ඒ ජාතියට හිමි භූමිය හෝ ජීවන රටාව ගැන හැඟීමක්වත් නැත. හැමෝම රටේ කෑලිවලට හිමිකම් කියති. එවන් අග මුල නැති උන්ගෙන් මට ඵලක් නැත.

* - දියසෙන් හෝ දියසෙන්ලාගේ අනුගාමිකයකු නොවන අයකු වීම

දියසෙන් යනු ද්‍රවිඩ වචනයෙකි. යමෙක් මේ නම සිංහල ලෙස හුවා දක්වයි නම්, ඒ හිඟමන් යදිමින් විත් සිංහල යයි කියන පරයෙකි. මෙය බිහි වූ ආකාරය මම කලින් කියා ඇත. උන් දියසෙන් තුලින් මගේ චරිතය රඟපාන හැටි පිළිකුල් සහගත ය. උන්ට මම බොරුකාරයෙකි. එසේ කියා මට මඩ ගැසූ Mr.youtubefuture පාහරයා අනාවැකි හැටහුට හමාරක් කියා ඇත. ඒ සියල්ල විවිධ ජාතීන් සතු අතීත සිදුවීම් බව ඒවා පිටපත් කරන ඌ නොදනී. මා මේ ලියන මොහොතේ තමන් කී අනාවැකි සත්‍ය බව පෙන්වීමට දරණ වෑයම සිනා උපදවයි. වරෙක ඌ ද දියසෙන් බව නොකියා කියයි. අනෝජ් ද සිල්වා කියන කොණ්ඩෙ රැවුල වවාගත් ලෝහ වළලු පැළැඳි අහිගුන්ටිකයා ද දියසෙන් ගැන දියසෙන්ටත් වඩා දන්න බව අඟවයි. කතාවෙන් දියසෙන්ටත් වඩා බලවත්‍ ය. මා මෙය ලියන දවසේ, ඌ දියසෙන් එන බව සහතික කරයි. නාවොත් දියසෙන් කෙනෙක් හදන බව කියයි. කියපු බොරු දිරවාගන්න බැරිව, කලින් කී දින වේලාවල් තැන් අමතක කරවමින්, දියසෙන් ගේ බලය නිසා ඕන තැනක ඕන දවසක දියසෙන් එන බව කියන තැනට වැටී ඇත. දියසෙන් චරිතය රඟපෑ සැම එකා ම බලු වී පිස්සන් වන හැටි දැකිය හැක. මේ දියසෙන් ගෝතයන් රැල ම, පේන කියන මිනිසුන් අන්දන අහිගුන්ටිකයන්ගේ ජරාම අන්තය නියෝජනය කරති. උන් රට ජාතිය හා "ආගම" ගොඩ ගන්නේ නිදන් හාරා ලබන වස්තුවෙනි. ඉතිරිය උන් සතු බුද්ධ ශක්තියෙන්, විශ්ව ශක්තියෙන්, හා උන් සතු අධ්‍යාත්මික බලයෙනි. අවාසනාවට උන් කියන සුවිශේෂ ශක්තීන්ගෙන් කරපු දෙයක් නැත. මේ සියල්ලම හිඟමනට වැටෙන සිතුවිළිිය. සැබෑවට පටහැනි ය. පසුපස ඇත්තේ අහිගුන්ටික ඇදහිළි බදාගත් මෝඩ හිඟනුන් මුලාකර තම අවශ්‍යතා ඉටු කර ගැනීම ය. එක දියසෙන් කෙනෙක් ලිංගික බලපෑම් කර මාට්ටු විය. මුන්ට ලැජ්ජාව ගෑවිලාවත් නැත. නැවත නැවත ඇන්දවීමට මුල පුරති. මේ අතරේ වැසිකිළියේ සැඟවී තමන් විෂ්ණු දෙවියන්ටත් ඉහලින් සිටින විශ්වකර්-ම දිව්‍යපුත්‍රයා යයි කියන දිනේෂ් නමැති කට කරත්ත රෝදයට අසු වූ කජු ලෙල්ලක් වැනි, සිංහල ද්‍රවිඩ ආකාරයට උච්චාරණය කරන දියසෙන් ගැන ද සඳහනක් තබමි. ඌ හිඟන්නේ යූටියුබෙන් ය. ඒත් එය පිළිගන්න තරම් හැකියාවක් නැත. දැන් බංකොලොත් ය. හැම දියසෙන් ම දියාරු වෙමින් පවතී. උන් පසුපස යමින් තමන් ගලවාගන්න යයි කියන උන්ගේ අණුගාමිකයන්ට මා කියන්නේ ඊට වඩා පිහිටක් ඉබාගාතේ යන සුනඛයන්ගෙන් ලබාගත හැකි බවයි. පවතින කොළණි සමාජය තුල කිසිදු තැනක් අහිමි එකෙකුට ලොවක් වෙනස් කල නොහැක. එවැන්නන්ගෙන් ඇති ඵල කිම?

* - පවතින ඉංග්‍රීසි බිහිකල හින්දු ආකාරයට පවත්වාගෙන යන අධ්‍යාපනයෙන් සහතික ලබා  හෝ නොලබා තමන් උගතෙක් බුද්ධිමතෙක් නොවන බව දන්න අයකු වීම

අද උගතෙක් බුද්ධිමතෙක් යනු සහතික මත තීරණය කරන ආටෝපයකි. එය බලෙන් දෙන අධ්‍යාපනයෙන් කරන ඇන්දවීමකි. මට ඉන් මිදෙන මොහොතේ දැනුනේ ලැජ්ජාවකි. මෙය වහළුන් බිහිකරන ඉංග්‍රීසි බිහිකල අධ්‍යාපනය බව තේරුනේ සුද්දගේ කොළණියේ දී ය. උන් අතර ඉන්නේ වහළුන් ය. උගත්කම බුද්ධිමත්කම අදාළ නැත. ගරුසරුකම් ද නැත. ඇත්තේ කියන දේ අකුරක් නෑර පිළිගන්නා වහළුන් ය. හිතන්න බැරි ය. එය අධ්‍යාපනේ පදනමයි. විශිෂ්ට සාමාර්-තය ලැබීමට කියන දේ එලෙසම ඇසූ විට කිව යුතු ය. එහෙත් උන් කියන සියල්ල උන් ම ගෙතූ හිතළු ය. අහන එකා ඒ සියල්ල එසේ ම පිළිගනී. සැබැවින්ම වල් බූරුවෙකි. එසේ නොවී සිසුවා කියන දේ ගුරා පිළිගෙන සමත් වී නම්, ඒ මා පමණි. උගත්කම බුද්ධිමත්කම සිංහල අධ්‍යාපනයේ ඵලයකි. එය අද අහිමි ය. ඉංග්‍රීසි බිහිකල අධ්‍යාපනය තුලින් බිහිවන්නේ හිතළු ගොතන සූදු කෙලින වහළුන් ය. උන් හිතළු සැබෑ කරගන්න කරන උත්සාහය තුලින් අහඹු සොයාගැනීම් කරති. එහෙත් හින්දු ආකාරයට පවත්වාගෙන යන අධ්‍යාපනයෙන් කිසිදු දෙයක් නොලැබේ. ඉංග්‍රීන්ගේ හිතළු පරම සත්‍යය සේ කටපාඩම් කර ගිරවුන් සේ කියවන හින්දූන් බිහිකරයි. අද ටියුෂන් කාරයන් ලියා දෙන උත්තර ලියා විභාග සමත් වී සහතික ලබාගනී. මුන් තනිකර හොරුන් ය, වංචාකාරයන්‍ ය, බොරුකාරයන් ය. උන්ටවත් රටටවත් ඵලක් නැත. උන්ගෙන් මට ඇති ඵලක් නැත.

* - සිංහල ගොවිතැන, සිංහල වෙදකම, සිංහල හඳහන බැලීම දන්න බව නොපවසන අයකු වීම

අද සිංහල උරුමයෙන් එන දැනුම සතු විශාරදයන් එමට ය. අන්තර්ජාලයේ වැහි වැහලා ය. මුන් පොත පතින් ඇහිඳාගත් දේ ගිරවුන් සේ කියති. ඒවා ලිව්වේ සිංහලයන් නොව ද්‍රවිඩයන් බව නොදනී. අද ද්‍රවිඩ උරුමය සිංහල උරුමය වී ඇත. හින්දු ජ්‍යෝතිෂ් සිංහල ජ‍්‍යෝතිෂය වී ඇත. හොඳම උදාහරණය අඵ්‍රිකාණු පෙනුමක් ඇති කන්දෙ ගමයා කියාගන්නා අහිගුන්ටිකයාය. ඌට අනුව ගස්වැල් ඵල දරන්නෙ නැකතට හිටෙව්වොත් පමණි. ගොවිතැන අද අච්චාරුවකි. පුරං කොටන්නේ ඇයි කියා නොදනී. වස විෂ වලින් ගොඩ බිම නාවති. කලහැකි හැම විකෘර්-තියක් ම කර බර වැඩි කරයි. කන එකා බඩේ පිළිකාවෙන් මිය යයි. එවන් පසුබිමක සිංහල ගොවිතැන, සිංහල වෙදකම, සිංහල හඳහන බැලීම දන්න බව පවසයි නම් ඒ අමන සතෙකි.

* - රට ආක්‍රමණය කල ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, අරාබි, මැලේ, කාඵීරි, මැරෑටි වැනි පරයන්ගෙ උරුමය නැති අයකු වීම

යමෙක් පෙනුමෙන් හැසිරීමෙන් හෝ කතාවෙන් රට ආක්‍රමණය කල ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, අරාබි, මැලේ, කාඵීරි, මැරෑටි වැනි පරයන්ගෙ උරුමය පෙන්වයි නම් සිංහල උරුමය හිමි නැත. රටට හොරෙන්, බලහත්කාරයෙන් ඇතුළු වී සිංහලයන් අතරට රිංගාගෙන, සිංහලයන්ට හිමි උරුමය, මා රවටා මගෙන් ලබාගත හැකි යයි සිතීම විහිළුවකි. මා රැවටීමට උත්සාහ කලවිට හිමිවන ඉරණම දනී නම් කිසිවකු එසේ නොකරනු ඇත. උන් හෝඩියේ පංතියට ඇතුළු වී උපාධිය ගැනීමට වෙර දරණ මෝඩයන් ය. උන්ගෙන් මට කිසි ඵලක් නැත.

තව බොහෝ අවශ්‍යතා ඇත. හඳහන ද නිර්-ණය කරන සාධකයකි. එසේම අවස්ථාව ලැබුන ද කෙළවර නොවන තේරීමකි. ඉදිරියට යා හැකි එකම මග එයයි. ඉදිරි කාලයේ වෙන සිදුවීම අනුව ඉදිරියට හෝ පසුපසට යාම තෝරාගත හැක. පසුපසට ගිය ද නැවත නැවත මෙතැනට ඒමට සිදුවේ. ඉතිරිය ඊ ළඟ ලිපි වලින් දෙමි. මේ සියල්ල පසුපස ඇත්තේ ඉහලට යාමට අවශ්‍ය සුදුසුකම් ය. තෝරාගත් අයට බොහෝ සවිස්තර දැනුම ලැබෙනු ඇත. කිසිවකු නොවේ නම් ලිපි ලිවීම ඉංග්‍රීසි බසින් කරන්නෙ වහළුන්ට තේරෙන බස එය නිසා ය.

මගේ ලිපි වල නම් සඳහන් වේ නම්  සුවිශේෂ අනාගත දෙයකට සම්බන්ධයි. සාමාන්‍යයෙන් එසේ නොකරමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.