Friday, 31 January 2025

බොරුවෙන් රැවටීමෙන් ලෝකය ඉදිරියේ සිංහල කියාගත්තට ඔබේ නියම වර්ගය හඳුනාගන්න

බොරුවෙන් රැවටීමෙන් ලෝකය ඉදිරියේ සිංහල කියාගත්තට ඔබේ නියම වර්ගය හඳුනාගන්න උදව්වක් ලෙස මෙය ලියන්නෙ. තමන් කවුද නොදැන ඉදිරි ගමණක් නැහැ. සිංහලයන් වෙන්න තියෙන්නෙ නම වෙනස කරගෙන ජාතිය සිංහල කියලා උප්පැන්නේ දාගන්න එක විතරක් ද​? එහෙම නම් අද පවතින ඉතාම ප්‍රාථමික අධ්‍යාපනය තුලින් උපාධි කාරයෙක් වෙන්න ඕන කරන්නේ රෝල් කරපු උපාධි කොලයක් ගන්න එක නේ. කවුරුත් දන්න දෙයක් තමයි පවතින ඉතාම ප්‍රාථමික අධ්‍යාපනය තුල වුනත් උසස් පෙල අධ්‍යාපනය ලබා දෙන්නේ විශ්ව විද්‍යාල වලින් පිට වුන උපාධි කාරයෝ කියන එක. උන් තමයි  විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය පෙරහුරුව දෙන්නෙ.

සිංහලයන් කියන්නෙ කවුද​? ඊට කලින් තේරුම් ගන්න ඕන මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියලා. හොඳට අපට තියෙන අවයව තුලින් බැලුවොත් පේනවා මේක තමයි ජීවීන් ලෙස අවතාරික දැනුම ලබන මුල් ම තලය (තැන​) කියලා. මේකෙ ඉන්නවා අවතාරික උරුමය නැති සතුන්. ඒ වගේ ම කඳුබඩයා (අපි) ගත්තම ඉන්නෙ විවිධ වුනත් අනෙක් සත්ව ස්වරූප වලට වඩා ඉහලින් අවතාරික උරුමය අවශ්‍ය වන සත්ව ස්වරූපයක් තුල බව​. අපි අතරෙත් මනකම (ඒ කියන්නේ කඳුබඩයෙක් ලෙස හැසිරීමේ හැකියාව) ගත්තම​, එක කොනක ඉන්නවා අනෙක් සතුන් වගේම හැසිරෙන උන්. අනෙක් කොනේ ඉන්නවා ඒ සතුන් කරන බොහො දේවල් නොකර ජීවත් වෙන කොටසක්. මේ ඉහලම ඉන්න කොටස අතරෙ ඉන්නවා මේ ලෝකයට වඩා ඉහලින් හැසිරීමක් පෙන්වන කඳුබඩයන්. අන්න ඒ කොටස කවුද කියන එකයි දැන ගන්න කියන්නෙ. මෙන්න මේ අය තමයි අර විශ්ව විද්‍යාලයට යන්න පෙරහුරුව දෙන උපාධි කාරයන් වගේ, මේ ජීව තලයෙන් ඉහලට යන්න පාර පෙන්වන අය. නියම සිංහලයන් කියන්නෙ අන්න ඒ කොටසට මිස අද ඉන්න සිංහල කියා ගන්න හිඟනුන්ට නොවෙයි. ඒ පෙරහුරුව තුලින් ලබන දැනුම සමඟ අන්තිමට ලොකු විභාගයක් තියෙනවා. ඒකෙන් සමත් වෙන අය ඉහලට යන්වා. ඉතිරිය නැවත ඉගෙන ගන්න පටන් ගන්නවා. නුසුදුසු බහුතරය නැවත පහලට ගොස් ඒ ඒ සතුන් වෙලා උපදිනවා. අළුතෙන් ආරම් භ වන එකට තමයි නව හිරු යුගයක් උදා වෙනවා කියන්නේ. ඒකට තෝරා ගන්න අයට තමයි පියකෙනා (ෆාදර් කිං) අවශ්‍ය වෙන්නෙ. ඔහුට විතරයි දස බලයන් ගෙන් හතරක් උගන්වන්න පුළුවන්. ඊට පස්සේ වසර 120,000ක් පමණ මේ වැඩේ කරගෙන යන්න උඩින් අය එනවා. මේ දවස් වල් වෙන්නෙ අළුත් විදියක් බිහි කිරීම​. ඒ තුලින් ඉදිරියට ඉතිරි වන අයගෙන් සුළු පිරිසක් තමයි අන්තිමට සිංහල වෙන්නෙ. ඔබට කරන්න තියෙන්නෙ මුලාවෙන් මිදිලා හරි කෙනාගෙන් මග පාදා ගන්න එකයි. ඒකට අද ඔබ ඉන්න තැන මේ පහල සඳහන් කොටස් හතරට අයත් නම්, ඉන් මිදෙන්න වෙර දරන්න.

FB එකෙන් උපුටා ගත් කොටසයි මෙතන තියෙන්නෙ.....

"මේකෙ අනං මනං ලියන මමත් හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ වැඩක් කරන්නෙ. ඒත් කරන්න හිතෙන නිසා ලියන්නෙ. මම හොයන්නෙ සිංහල උරුමෙ තියෙන අය​. එහෙම අය මේ වගේ තැනක ඉන්නවා නම් ඉතාම වටින කොටසක්. ඒත් අවාසනාවට මේ ජාල තුල ඉන්නෙ කරන්න දෙයක් නැතිව කාලෙ කන අපතයන්. ගොඩක් උන් හිතන්නෙ උන් සිංහල කියලා. ඒත් හැසිරෙන්නෙ ඉබා ගාතේ යන හිඟන්නො වගෙයි. අනේ එහෙම අය මම ලියන ඒවා දැක්කම නොදැක්කා වගේ යන්න​. මොකද මට උන් ව හුරතල් කරන්න කාලයක් ඉතිරි වෙලා නැහැ. මම කරන්නේ දේශපාලනය​. මට ඕන රටේ උරුමය සිංහලයන්ට අරන් දෙන්න. ඒ වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්තියි. මේක ඉන් පොඩි කොටසක් පමණයි.

ලංකාවේ ඉන්නවා කණ්‍ඩායම් හතරක්. මෙහෙමයි බෙදෙන්නෙ.

පළමු කණ්‍ඩායම

ඒ තමයි ඉංග්‍රීසිකාරයන් සමඟ හරි හරියට එකතු වෙලා උන් හදපු කොළණිය පවත්වාගෙන යාමට උදව් කලේ. 1948 දී කොළණිය අතහැරලා සුද්දා පැනලා යන කොට රට භාර දීලා ගියේ මේ කොටසට​. හමේ පාට වෙනස් වුනාට පාලනයේ වෙනසක් වුනේ නැහැ. මුල් කාලෙ මැති ඇමතිලා අයත් වෙන්නෙ ඒ ගොඩට​​. උන් වඳ වෙලා ගිහින්. ඉතිරිය අද වෙනකොට සුද්දගේ කොළණි වලට ගිහින්.

දෙවන කණ්‍ඩායම

මොවුන් තමයි පළමු කණ්‍ඩායමට එකතු වෙලා උන් එක්ක සුද්දගේ පාලනය ගෙන යන්න උදව් කලේ. ඒත් ඔවුන්ට සුද්ද සමඟ එකට ගැටී පුරුද්දක් නැහැ. මෑතක් වෙනකම් කොළණි පාලනය ගෙන ගියේ මේ පිරිසයි. මොවුන් සුද්දන් වගේ ම පල් හොරු රැලක්. ඒත් සුද්දා හොරකම් කලාට ඒ සියල්ල අයිති වුනේ රජ පවුලට​. මුන් හොරකම් කරපු සියල්ල උන් ගෙ පවුල අතරෙ ම බෙදා ගත්තා. සුද්දන්ට එහෙම පවුල් කියලා දෙයක් නැති නිසා කල හැම දේම කලේ තමන් වෙනුවෙන් පමණයි. ඒත් මේ කණ්‍ඩායම පවුලේ හැත්ත බුරුත්තම රජ කරවන්න කරපු හොරකම් නිසා රටටම කෙලවුනා. මේ දවස් වල ටිකක් අනාථ වෙලා ඉන්නෙ.

තුන්වන කණ්‍ඩායම

කලින් කී දෙගොල්ලම සුද්ද එක්ක ආපු අය. ඔවුන් රෙද්ද අතට අරන් සුද්දට අල්ලපු අය වුනාට මේ කොටස සුද්දා එන්නට කලින් ඉඳලා රටේ අහු මුළු වල ගුබ්බෑයම් අටවගෙන හිටියේ. සමහරු රජ වෙලත් හිටියා. නිලමැස්සොත් හිටියා. ඒ වගේම හිඟන බිස්නස් වලත් නියැලුනා. ඉහල ම හිටපු සෙට් එක තමන් ගෙ තැන නැති වෙන කොට සුද්දා එක්ක වලියට ගිහින් මැරුම් කෑවා. ඉතිරි ටික නගුට දෙපරැන් දෙ ගහගෙන සුද්දට රට අල්ලා ගන්න උදව් කලා. ඔවුන් ගේ ඇදහිළි වලට මුල් තැන ගන්න වගේම රටේ තිබ්බ වැදගත් තැන් අල්ල ගෙන හිඟන මඩම් දාන්න පොරොන් දු අරන් තමයි සුද්දට ඇල්ලුවෙ. සුද්දා කියන්නෙ පොරොන් දු රකින උන් නොවෙයි. පස්සේ හැසිරුන විදිය නිසා 1818 දී වගේම 1848 දී පිස්සු බල්ලො කුලප්පු කරලා සුද්දාට කෙලවන්න හැදුවට පස්සෙ ටිකක් වෙනස් වුනා. අද මොවුන් තමයි සුද්දන් ගේ ලේඛණ වලට අනුව සිංහල හා බෞද්ධ ලේබල් ගහගෙන ඉන්නෙ. මෑතකදී අල්ලපු අතුත් පය ගහපු අතුත් කඩන් වැටිලා වැලේ වැල් නැති වෙන තැනක අද ඉන්නේ.

හතරවන කණ්‍ඩායම

මේ අය ගැන මම තේරුම් ගත්තෙත් මේ ඊයෙ පෙරේදා තමයි. සුද්දා රට කොළණියක් කරලා උන්ට ඕන උන් තොග ගණනින් මේ රටට ගෙනාවා. හිරු නොබසින අධිරාජ්‍යයක් හදපු නිසා දේශසීමා කියන එක බිඳ වැටුනා. ඒ අතරෙ ඉබා ගාතෙ යන මූසලයන් රැලක් මේ රටට රිංග ගෙන තියෙනවා. මොවුන්ට සුද්දගෙන්වත් රටෙ හිටපු අනෙක් උන් ගෙන්වත් කිසිම උදව්වක් නැතිව ජීවත් වෙන්න වුන නිසා, හිතේ ඇති වුන වෛරය ක්‍රෝධය අසරණකම හංගගෙන දුප්පතුන් ලෙස ජීවත් වුනා. මේ තමයි කුසට සාගිනි ඇඟට වැරහැළි ඇදගෙන ඉන්න කොටසට අයත් වුනේ. මොවුන් තමයි හාල් සේරු දෙකට, ඇට රාත්තල් අටට, ධර්මිස්ඨ සමාජයකට, ආශ්චර්‍යයන්ට, යහපාලනයට වගේම පුනරුදයට තමන්ට කල හැකි එකම දේ වූ කතිරය ගැහුවේ. උන්ට රටේ ඉන්න අනෙක් උන්ව පෙන්නන්නත් බැහැ. සුද්දන් ගෙන් උරුම ගතිත් නැහැ. කතා කරන්නෙ කොහේ හරි පොතක තිබිච්ච දෙයක් කරන්න​. නැත්නම් සුද්ද මවපු හීනෙ දකින්නෙ. හැබැයි කිසිම දෙයක් කරලා පලපුරුද්දක් නැහැ. සුද්ද වුනත් දැනගෙන හිටියා නම් සර්වජන චන් ද බලේ දෙන්නෙ නැහැ. ඒ තරමට තමන් ගෙ කතිරේ හෑල්ලු කරපු ජාතියක්. අද රටේ මුල් තැන අරගෙන රට හදන්න කතා කරන්නෙ මේ කණ්‍ ඩායමයි. හරියට ගණනත් කියන්න පුළුවන්. ඒ කියන්නෙ 69 ලක්‍ෂයක් ම ඉන්නවා. උන්ට ඕන කරනවා මේ රට ජපානයක් කරන්න​. නැත්නම් සිංගප්පූරුවක් කරන්න​. එහෙමත් නැත්නම් සුද්දගේ රට වගේ කරන්න​. මේ වගේ උන්ට එහෙම දෙයක් කරන්න තියා පාන් කියාගන්නවත් බැහැ කියන එක උන් දන්නෙ නැහැ. කවුරු හරි කරලා දෙන්න තමයි කියන්නෙ. ඒ අතරෙ පිනට කන්නත් ඕන​. ඒ මදිවට සිංහල තෙරිය වානා. ඉංග්‍රීසිත් වානා. සිංහලෙන් කතා කරන ඉංග්‍රීසි වගේ රෙද්ද අඳින එලොවටත් නැති මෙලොවටත් නැති ජාතියක්.

මගේ ඉල්ලීම​:

මේ කණ්‍ ඩායම් හතරට අයත් වෙන කවුරුවත් මම ලියන කිසිම දෙයක් බලන්න එපා. මුන් ඔක්කොම වැඩ බැරි ටාසන් ලා. සමහර උන් මම කියපුවා කොපි කරලා පොර චරිතත් මැව්වා. බැරි වැඩ කොරන්න ගිය අබරන්ලාත් හිටියා. මොකද මට ඔය ඔක්කොම වහ කදුරු වගේ තිත්තයි. කොමෙන්ට් කරන්නත් එපා. කලොත් මකනවා විතරක් නොවෙයි බ්ලොක් කරනවා. අනෙක් අයටයි මම කියන්නෙ. වෙන විදියකින් කියනවා නම් චන් දෙ දෙන්න හීනෙන් වත් නොගිය අයට​. එන්න මුන් ඔක්කොම එංගලන්තෙට යවලා අපි රට හදන්න. මගේ ළඟ හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා. මම තමයි මේ රට ලෝකෙ බලවත් ම රට කරනවා කිව්වේ. මම හරි අකමැතියි කියන දේ නොකර ඉන්න එකට. කොහොම හරි කරනවාමයි. ඒත් පිනට කරල දෙනකම් බලන් ඉන්න උන්ට අබ සරණයි.​"

පිටපත් කල කොටස අවසන්. දැන් කියන්න තියෙන්නෙ කවුරු හරි සිංහල වෙන්න ඕන නම් මේක තමයි වෙලාව​. ඒක එක දවසකින් එක උපතකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒත් ආරම් භයක් නැතුව​, දිගටම නොකර කවදාවත් ඉදිරි ගමණක් නැති බව මතක තබා ගන්න​. එසේම ඔබ නුසුදුසු නම් දැනටම ඔබ මර බියෙන්, අනාගතය ගැන සැකයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන​. ඒ ඔබ තවම ලබා ගත යුතු දැනුම නොලැබූ කෙනෙක් නිසයි. නැවතත් තිරිසන් සතුන් වෙලා ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්න වෙනවා. මේක රොබෝලා හදනවා වගෙයි. විවිධ සත්ව ජීවිත තුලින් තමයි ඔබේ අවතාරික උරුමය ඔබම ලබාගන්න ඕන. ඔබ නොදන්න කොටස හතර තමයි හතර සැරයක් ඇවිත් මම දෙන්නෙ. හිතා ගන්න බැරි නම්, ඔබ මේ බ්ලොගය කියවෙන එකේ තේරුමක් නැහැ. අවංකත්වය තමයි ඔබ මුහුණ දෙන විශේෂම පරික්‍ෂාව​. අනෙක පැවැත්ම, ඒ කියන්නේ ජීව ලෝකය රකින්න ඔබ දක්වන කැපවීම අනෙක් එක​. මේවා නැතුව ඉදිරි ගමණක් නැහැ.

Wednesday, 22 January 2025

නව හිරු යුගයක් සඳහා එක් වෙමු.

මෙය ඉතා සීමිත පිරිසකට කරන ඉල්ලීමකි. පවතින රාමුව තුල එසේ කිරීමට අවශ්‍ය තාක්‍ෂනික පහසුකම් නැති නිසා පොදු ලිපියක් ලෙස ලිව්වෙමි. මෙය නිකරුනේ කාලය කා දමන උන් සඳහා නොව අද වෙමින් පවතින දේවල් ගැන ඉවක් ඇති, ඉන් තමන්ට ද වන හානිය දකින සුවිශේෂ කොටසකට අදාළ වේ. අවශ්‍ය අඩුම ප්‍රමාණය වන්නේ 30ක් 60ක් පමණ නිසා මගේ ගමෙන් වුව සොයා ගත හැක​. මේ ගණන එන්නෙ තිරිසනුන් ලෙස කඳුබඩයා සිටි යුගයේ සිටි ප්‍රමාණය මුල් කරගෙනයි. දැනටම ඊට අවශ්‍ය දේවල් කරමින් ඇත​. ඉන් බාහිරව සිටින සුදුසු අය වේ නම්, දැන් ඔවුන් ගේ අවධානය යොමු විය යුතුයි. කටින් නොව ක්‍රියාවෙන් ඉදිරියට යා යුතු කාලයයි. සුදුසු සුළු පිරිසක් අන්තර්ජාලය තුලත් අති බහුතරය ඉන් පිටතත් සිටින නිසා ඔවුන් වෙත මේ පනිවුඩය ගෙන යාම කාගෙත් වගකීමයි. ජීවිතය ඉතා සීමිත කාලයකි. එ නිසා නොපමාව කල යුතු දේ කලහොත් ඔබේ අනාගතය සරු වේ. හිඟන්නන් මෙන් ම, අනු න් ගේ පානෙන් එලිය බලන්න ඉන්නවා නම් හෝ ඌරන් කැකුණ තලන කම් බලන් ඉන්න හබන් කුකුල්ලුන් නම් කියන්නෙ තියෙන්නෙ එය කිසි දා හරි නොයන බවයි. 

ඔබ මම වගේ ම පවතින දේශපාලන රාමුවෙන් පිට සිටින කෙනෙක් නම්, එන්න මම සමඟ අපට ඕන විදියෙ රටක් හදන්න​. මම බොහෝ කලක් අන්තර්ජාලයේ සිටියත් මුදල් ඉපැයීම මගේ පරමාර්ථය වුනේ නැහැ. ඒත් අළුත් විදියකට FB යොදා ගන්න නිසා  මුදල් ලැබීමක් වුවොත් ඒකත් මේ ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. කාලයක් තිස්සේ නිහඬ ව කරපු වැඩ වල ඵලයක් ලෙස අද ඉන්න තැනට රට ආපු එක ගැන සතුටු වෙනවා. ඉංග්‍රීසී ආක්‍රමණිකයන් විසින් අටවපු, ඔවුන් ගෙනා සංක්‍රමණිකයන් යොදා ගෙන ගිය පාලනය අද වන විට කොතරම් අසාර්ථක ද කියන එක අප ද අත්දකිමු. 1948 පාලනය භාරගත්තේ ඉංග්‍රීසීන් ළඟින් ම සිටි ඔවුන් ගේ සුවච කීකරු සේවකයන් වූ අතර ඔවුන් හා ඉංග්‍රීසීන් අතර වෙනසක් වී නම්, ඒ හමේ වර්ණය පමණි. ඔවුන් සුළු කලක් තුල වඳ වී ගිය හැටි ඉතිහාසය තුලින් දකින්න පුළුවන්. එහෙත් ඔවුන්ට සේවය කල දෙවන පෙලට අයත් සංක්‍රමණිකයන් මෑතක් වන තුරු රටේ පාලනය ගෙන ගියා. එහෙත් මොවුන් ගේ දෙබිඩි ගති නිසා, ඉංග්‍රීසි අටවපු පාලනය බිඳ වැටුනු අතර​, ඒ තුලින් සංක්‍රමණිකයන් ගේ උරුමය වන වංචාව, බොරුව මෙන් ම අවස්ථාවාදී හැසිරීම නිසා රට හිඟන රටක් වුනා.

මේ පාලනයට රිසි අති බහුතරය සංක්‍රමණිකයන් වන අතර​, ජීවත් වීම දුෂ්කර වන විට​, මර බිය නිසා මෙතෙක් පහලම තලයේ සිටි පිරිසකට බලය දී දිවි ගැට ගසා ගැනීමට දැන් හීන දකිමින් සිටිනවා. මෙවැනි අමන සංක්‍රමණිකයන් නිසා රට අරාජික වන තත්වයක් උදා වෙමින් පවතී. අද බලයේ සිටින්නේ, ඉංග්‍රීසි ආක්‍රමණිකයන් ගේ අනුදැනුමකින් තොරව​, ඔවුන් බිඳ දැමූ දේශ සීමාවලින් රිංගපු, ස්වදේශික හෝ ඉංග්‍රීසි උරුමයට නතු නොවූ විජාතිකයන් පිරිසක් බව ඔවුන් ගේ ක්‍රියාවෙන් දකින්න පුළුවන්. ඔවුන්ට ඉංග්‍රීසි අටවපු පාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැත​. උත්සාහ කරන්නේ හිතූ මතේ මැර බලයෙන් පාලනය ගොඩ නැගීමටයි. එහි ප්‍රති විපාක විඳින විට රටක් ඉතිරි වේ දැයි කියන ප්‍රශ්ණය මතු වේ. මෙය ඔවුන්ට පමණක නොවේ අපේ පැවැත්මට ද තර්ජනයක් වෙන අභියෝගයකි. ඒ නිසා, පවතින ක්‍රමය බිඳ වැටෙන විට​, එයට අණුබද්ධ උන් වැනසුනත් අපට ඉන් මිදිය හැකි වන්නේ අපේ ම පාලනයක් තුලට අනුගත වුවොත් පමණි.

මිනිස්කමට මුල් තැන දෙන ජාතියක් බිහි කිරීම සඳහා මම බොහෝ කල් සිට අවශ්‍ය දැනුම සමාජ ගත කලෙමි. එහෙත් ලැජ්ජාව බිය නොහඳුන සංක්‍රමණිකයන් ඉන් ප්‍රයෝජන ගෙන සමාජය නොමග යැවීම නිසා අතරමන් වූවෝ බොහො ය​. ඒ අතර, රට ලෝකයේ ම බලවත් රට කිරීමේ ඉලක්කය මා පැවසූ විට​, හිඟමනේ ඇවිත් පාලකයන් වූවන් ඔවුන් ගේ ලෙස පවසමින් මිනිසුන් රවටා විනාශ වුනා. එලෙසම​, හැම කෙනෙකුටම​, සරලව කියනවා නම්, දරුවන් ගේ සිට මහලු වියට ලන් වූවන් ද ඇතුලත් මුළු සමාජයට ම වාහනයක් අවශ්‍ය බව සඳහන් කල විට​, එය ද අවභාවිතා කර නොමග යවා විනාශයට පත් වුනා. තවත් මෙවැනි අදහස් උපුටා ගෙන නොයෙකුත් නොමග යැවීම් කල බව දනිමි. දන්න කෙනෙක් කියන දෙයක් අසා එය තමන්ට ද කල හැකියයි සිතන​, ඒත් කිසිදු දෙයක් කරන්න බැරි හිඟනුන් පිරි රටක​, එවැනි බොරු කියන හිඟනුන් විහින් නැසෙන බව කීමට අවශ්‍ය නැත​.

අද රටේ සිටින උගතුන්, බුද්ධිමතුන් ඇතුළු අතිබහුතරය දන්න එකම දෙය නම් කවුරුන් හෝ කියපු දෙයක් ගිරවුන් සේ නැවත කීම පමණි. කරන්නට දන්න එකම දේ ද හිඟමන් යැදීම පමණි. ඒ ගමනේ කෙළවර ඔවුන් කුස ගින්නෙන් මිය යනු ඇත​. ඊට පෙර පරිසරය ද විනාශ කරන නිසා, අප ද ඒ සමඟ වැනසෙන බව දත යුතු දෙයකි. කෙනෙක් හිඟමනට වැටෙන්නේ ද අසීමිත බලාපොරොත්තු තියාගෙන බැරි දේවල් කරන්න යාමෙනි. ඔවුන් සිතන්නේ බලය සදාකාළික කියා ය​. එහෙත් එය ගිලිහෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් හිඟනුන් ට නැත​. ඔවුන් වෙනස් කරන්න බැරි නිසා එසේ වූවාට ප්‍රශ්ණයක් නැත​. ඉතිහාසය පුරා එවැනි සිදුවීම් බහුල නිසා, කණගාටු වීමට අවශ්‍ය නැත​.

මම මෙන් ඔබත් පවතින පාලන රටාව මෙන් ම​, එහි රඟන සියල්ලන් පිළිකුල් කරන්නේ නම්, දැන් සුදුසු කල උදාවෙමින් ඇත​. එනම් අප මත බලෙන් පටවා ඇති පාලනය වෙනුවට අපි ජීවත් වන සීමිත කාලය තුල අපේ උපතින් අපේක්‍ෂා කරන ජීවන රටාව බලගන්වන ක්‍රමයක් ගොඩ නගන්න ඕන​. කටින් නොව ක්‍රියාවෙන් බොහො දේ කර ඇති කෙනෙකු ලෙස ප්‍රායෝගික මෙන් ම ස්ථාවාර ජීවන රටාවක් බිහි කිරීමට අවශ්‍ය නව දැනුම මට දිය හැක. ඒ තුල ඔබ වහළකු නොවේ. විවිධාකාර ස්වරූප වලින් පෙනී සිටින මැරයන්, කප්පන් කාරයන්, හොරුන්, මංකොල්ලකාරයන් නැති ලොවක් බිහි කරමු. එක එකා පස්සෙ ගොස් කුලී වැඩ හොයන ක්‍රමය වෙනුවට ඔබේ යහපතට හේතු වෙන දේ බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් සමාජයක ජිවත් වෙමු. ඔබ උපයා ගන්න දෙයින් හිඟන්නන් පෝෂණය නොකරමු. බදු, දඩ​, ගාස්තු මෙන් ම දිනෙන් දින ඔබ හිඟමනට තල්ලු කරන මංකොල්ලකාර ආර්ථික රටාව වෙනුවට​, ඔබේ හැකියාවට අගයක් ලැබෙන විදියක් සකසමු. අතේ තියෙන මුදලට සරිලන ජීවිතයක් නොව අද මෙන් ම හෙටත් අංගසම්පූර්ණ ජීවිත බිහිවෙන​, දැනුම තුලින් ලබා ගත හැකි උපරිමයෙන් බල ගැන්වෙන සමාජයක ජීවත් වෙමු. අද ලඟා කර ගත නොහැකි හීන ලෙස දකින බොහො දේ, අයිතීන් ලෙස ලබා දෙන ලෝකයක් බිහි කරමු. උපතේ සිට විපත දක්වා අනුන්ට කඹුරා යැපෙන වහල් ජීවිතයෙන් ඔබව මුදා ගනිමි. අභිමානයෙන් හිස ඔසවා නිදහස් මිනිසුන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ස්වාධීනත්වය ලබා ගනිමු. මම මෙතෙක් කියපු දේවල් මෙන් ම මේ කියන දේ ද ඕන ම මෝඩයකුට ගිරවකු සේ නැවත කිව හැක​. එහෙත් කරන විදිය දන්නේ මම පමණක් බව සිහි කරමි. අද බෝහෝ මිනිසුන් මෝඩයන් ය​. ඔවුන් වචනය පමණක් විශ්වාස කර අතේ පැලවෙන බොරු කියන වසලයන්ට මුලා වී කබලෙන් ලිපට වැටෙති. පළමුව ඔවුන් කියන දේ කරන්න තරම් හැකියාවක් හෝ එවැනි යමක් මීට පෙර කර ඇත්දැයි බැලුවේ නම් මෙවැනි මුලා වීම් නොවේ. මම ගැන සෙවීමට අවශ්‍ය තොරතුරු බොහො කලකට පෙර අන්තර්ජාලයට එකතු කර ඇත​.

එක වගකීමක් ඔබ සතුවේ. එනම් ඔබේ හැකියාවන් ප්‍රගුණ කර ඔබේ ම යහපතට යොදවන එක ඔබ කල යුතු වේ. ඊට අවශ්‍ය නව දැනුම මෙන් ම නව තාක්‍ෂණය මගෙන්. අද පවතින චොර තාක්‍ෂණය (එහෙන් මෙහෙන් අමුණා හදා ගත් මර උගුල්) සමඟ මා කියන දේ පටලවා ගන්න එපා. ඔබ තබා චොර තාක්‍ෂණයේ ඉහලම ඉන්න උන් පවා ඊට සාපේක්‍ෂව අඳබාලයන් ය​. අපි ගොඩ යමු ද​? හිඟන්නන් සමඟ නැසෙමු ද​? තේරීම ඔබේ ය​. කරන හැටි ඇහුවොත් නිසි තැන කියමි. ලැබෙන දේ ගැන ඉදිරියේ දී කියමි. දායක වන්නන්ට කරන හැටි පුහුණු කරමි. පමා වුවොත් නොලැබෙනු ඇත​. එය ඔබට මිස මට ප්‍රශ්ණයක් නොවේ. අද ද මම යහතින් සිටිමි.

Friday, 17 January 2025

ලංකාවේ අද තියෙන යුක්තිය හා සාධාරණය ගැන වීඩියෝවකට ලියපු අදහසක්

 කණගාටුදායක වුනත්, ඔයාලගේ අපේක්‍ෂාවන් අහන කොට හිනා යනවා. ප්‍රියදර්ශණ වගේම තෙල් හොරකම ගැන කියපුවට වඩා වැදගත් දේවල් දන්න කෙනෙක් හැටියට කියපු කතාව සම්පූර්ණ නැහැ කියලයි කියන්න වෙන්නෙ. මම දන්න හැටියට OIC හෝ ASP හෝ ඉහල අයට අවශ්‍ය වූ විට ඝාතන කිරීමට නීතියෙන් අවසර තියෙනවා. ඉංග්‍රීසී කොළණිවල ඕනම පොලිස් කාරයකුට මේ අවසරය තියෙනවා. මට මීට අමතර ව ඔයාලගේ අමනකම ගැන කියන්න ඕන​. ඇයි ලොකු හීන දකින්නෙ? කවදාවත් පවතින පාලන රටාව තුලින් හොඳක් සිද්ධ වෙන්නෙ නැති එක නොතේරෙන එකයි අමනකම​. පොලීසිය වගේ ම තමුන් කියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ් ඩු අටමගලේ හැදුවේ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්. ඔවුන් පොලීසිය හැදුවේ පිටින් අපරාධකාරයන් ගෙන්නලා. විශේෂයෙන් අරාබි, මැරෑටි, කාෆේරි හා මැලේ අපරාධකාරයන් ගෙනත් හදපු පොලීසිය පටන් ගත්ත දවසෙ ඉඳලා ම කලේ ඔය වගේ දේ තමයි. ඔවුන් නීතියට ඉහලින් ඉන්න කොටසක්. අධිකරණය දෙවැනි නැහැ. පොලීසිය, කියනවාටත් එහා ගිහින් කරපු දේවල් ගැන විස්තර ඒ කාලෙ හිටපු සුද්දන් ගේ සටහන් වල තියෙනවා. 1948 ට පෙර ඕනම ඉංග්‍රීසී නිලයකට මෙවැනි ඝාතන කිරීමේ බලය තිබුනා. මංකොල්ලකාරයන් මූළිකව හදපු රාමුව තුල අනිවාර්‍යයෙන් ම ඔවුන් ගේ ක්‍රියා රැකීමක් වෙනවා. ඒක මේ පාලන රාමුව තුල හොඳට පේන්න තිබුනත්, එය නොදකින ඔබ අන් ධයි. මංකොල්ලකනවා කියන්නෙ අනුන් ගේ දේවල් උදුරාගැනීම​. යුක්තිය සාධාරණය පෙන්වමින් කරන්නෙත් ඒ පස්සෙ යන එකාගෙන් හූරා කෑම​. පතුලටම කිඳා බැහැපු ජරා ක්‍රමයක් තුල නැති දෙයක් ඉල්ලන්න හදන එක ගැන ලැජ්ජයි. ඉංග්‍රීසින් කියන්නෙ යුක්තිය සාධාරණය විහිළුවට ගත් අපරාධකාරයන් රැලක්. හදපු ආණ් ඩු අටමගලේ තනිකරම අවනීතිය රජ කරවන එකක්. බොරු බලාපොරොත්තු දීලා මිනිසුන් අනාථ කරන්න එපා.

ආසියාතික සංක්‍රමණිකයන්ට උපදෙසක් ලෙස ලී කුආන් යූ කියපු කතාවකට ලියපු ප්‍රතිචාරයක්

Interesting story. I am Sinhala and originally from Sri Lanka and living in the Australian English speaking colony since 1990. I see typical modern Asian attitude in this speech. let me start with this. I see Europeans as thieves and Asians as beggars today. Both do not have self reliance. As well, the best option is to remain where our natural place is, instead of going as migrants to European colonies. I see Asian migrants in European colonies as trying to retain their ethnic identity after going to European colonies. But in their home countries they behave more like Europeans. This speech is applicable to migrants with Asian ethnic back grounds. But Europeans want migrants to absorb their value system and indeed force them using education and laws. They are visually sensitive and think that whites are superior. Since we go to serve them, what is wrong with their attitude. having said that let me tell some research findings that may surprise you.

 No matter how hard we try, the whole world is dominated by English though now it is nearing end. We are governed by their system and we depend on their technology and have adopted their way of life in many ways. If I say English, the real ones, are more Asian than us, you would not believe it. But it is the truth. Every one speaking English are not English even if they claimed to be. If we take English colonies like America, Australia, or New Zealand, their English is like ours. They speak a language forced on them and carry an accent. You should study the English royal family and the clan near to them. They are the masters. All others are slaves. What you see is the behavior of slaves. Do you know that English race was created By someone call Prince Themiya. Actually, this was the ruler of Sinhale (name of Sri Lanka then) who left after an internal conflict a long time back. Interestingly, I find English language is the same as my language (Sinhala) when speaking though they have adopted a very primitive European alphabet. If you know advanced etymology, the word English is same as Sinhala. I do not think that any of you have contacts with English royals, but their servants. Think again. Aren't we doing the same if tables turned around? English don't rent to Asians. Chinese in Singapore don't rent to Indians. What is the difference? We Asians think like English Royals putting ourselves high above others, But Europeans don't unless it is their livelihood. They are very selfish in that regard. I don't see Singapore as an Asian country, but a British colony serving western interests. It is feel good kind to talk about our ethnic values, but deeds tell a different story. We have to learn from experience as the world is going to be a very different place soon. Imagine a 30 or so gorilla like species journey to modern humanity. Our differences only serve the purpose for what we are built. A long time ago I said that this universe is a purpose built one. Recently westerners came up with the idea that it is not natural. (By the way, westerners, specially English owe a lot to me.) Does it mean something to you?
 

සිංහල ඉතිහාසය කියා හිඟමනේ ආපු ද්‍රවිඩයන් ගේ ඉතිහාසය ලොවට කියන මහාචාරියාගේ වීඩියෝවකට​ දුන් ප්‍රතිචාරයක්

 සිංහල භාෂාව හරි හැටි නොදැන ඔවුන් ගේ ඉතිහාසය කීම විහිළුවක්. අද සිංහල උගන්වන්නෙ ද්‍රවිඩයන් විසින් දෙවන භාෂාවක් ලෙසයි. කුමක් ද කියන වචනය මොකක්ද කියන සිංහල වචනය ද්‍රවිඩයන් ගේ කටින් එන විදිය​. කුමක් ද කියා වචනයක් සිංහල බසේ නැත​. යක්‍ෂයන් කියන වචනයත් වැරදි ලෙස ද්‍රවිඩයන් කියන රාක්‍ෂයන් කියන වචනයයි. මේක හුඟක් පැරණි වචනයක්. රක හා නරක (අද බසින් රකින හා නොරකින​) කියන්නෙ විරුද්ධ පද දෙක​. අද තියෙන රක්‍ෂාව​, ආරක්‍ෂක අංශ​, රකිනවා වචන තුලින් දකින්න පුළුවන්. මින් ජීවිත රකින අය හඳුන්වන්නෙ. ඉස්සර රාක්‍ෂයන්  කියන්නේ අද ඉන්න පොලිස්කාරයන්, හමුදාකාරයන් වගේ අය​. ඔවුන් වෙස් මුහුණු හා වෙනත් බිය උපදවන දේ පැළඳි නිසා වැරදි අරුත් දීමක් වෙනවා. අදත් මේ වගේ වෙස් ගැන්වීම් තියෙනවා.

ද්‍රවිඩයන් ගේ විදිය නොදැන කොහොමද ඔවුන් ගේ ලිවීම් තේරුම් ගන්නෙ? ඔවුන් අතිශයෝක්තිය පෙන්වීමට මෙන් ම අවශ්‍ය තැන ගල් පැලෙන කෙප්ප කියන ජාතියක්. කවදාවත් ඇත්ත කියන්න බැරි ජාතියක්. ඔවුන් ගේ කතා හොඳයි බොරු කියන හැටි තේරුම් ගන්න​. වංශම් (வம்சம் =    வஞ்சம்=  வமிசம் vamicam n vaṃša 1 Race lineage descent family. Source: Tamil Lexicon) කියන්නේ ද්‍රවිඩයන් ගේ වචනයක්. කොහොමද ඒ නමින් එන රචනා මේ රටේ අතීතය වෙන්නෙ? මේක සිතිජයන් යා කිරිමක නොව අදාළ නැති මූලාශ්‍ර එකතු කර නිබන් ධයක් (ප්‍රබන් ධයක්) හැදීමක්. බටහිර උගතුන් කරන්නෙම ඒවා. අන්තිමට ඔක්කොම, පස්සෙන් යන උන් මුලාකරන හිතළු ගොඩක්.

ලංකාවෙ තියෙන ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් බිහි කරන්නෙ වහළුන්. හොඳම වහළුන් කියන්නෙ කියන ඕන දෙයක් පිළිගන්න​, කියන ඕන දෙයක් කරන අයට​. ඒ අතින් ආචාරීන් කියන්නේ මිනිසුන් අතර ඉන්න හොඳම වහළුන්. සිංහල විදියට කියන්නෙ අප අතරේ ඉන්න මෝඩම උන්. මමත් ටික දුරක් ඒ මගේ ගිය කෙනෙක් වගේම ඒ ජාතියේ මෝඩයන් දහස් ගණනින් ආචාරියන් ලෙස නොකඩාවා බිහි කරන පුංචි වැඩක් කරපු කෙනෙක් හැටියට සහතිකවම දන්නවා. හැබැයි මේ ආචාරී මහාචාරී උන් දලා නොදන්න, සුද්දෙක් ලියපු ඉතා වටින පොතක් තියෙනවා. ඒක ලියලා තියෙන්නෙ 1817 දී. ඔහු ඉතිහාස කාරයෙක් නොවෙන නිසා තවත් වටිනවා. ලිවීමේ පරමාර්ථය තමයි කොළණියෙ ඉඩම් මිල දී ගන්න සුද්දන්ට ස්වදේශිකයන් ගැන දැනුවත් කිරීම​. මේ පොතේ අද කියන බෞද්ධ මිත්‍යාව නැහැ. මොවුන් ගොතන සිංහල ලේබල් අලවපු බෞද්ධ ඉතිහාසය තනිකරම 1815ට පසු හදපු එකක්. ඔය නෑ කියන මහජනයා ගැනයි ඒකෙ තියෙන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ පරිවර්තනය කරල තියෙන්නෙ ද්‍රවිඩයෙක්. ඒ කියන්නෙ "තැන්න හරියෙ" කියන එක "තැන්න ෂරියෙ" වගේ කතා තියෙනවා.

අද ලංකාවෙ ඉන්නෙ ඉස්සර ඉඳලා මේ රටෙ හිටපු උන් ද​? කිසිසේත් ම නැහැ. එවැනි කිසිම උරුමයක් මොවුන් ළඟ නැහැ. තියෙන උරුමෙ අයිති වෙන්නෙ බිඳ වැටුන මෙසපොටේමියානුවන් ට​. කලින් කල ආපු උන් වෙන් වෙන් ව හඳුනාගන්නත් පුළුවන්. ලංකාවෙ ඉන්නෙ අහිංසක අය ද​? කිසිසේත් ම නැහැ. උරුමෙන් ම තමන් ගැන පමණක් හිතන නරුම ජාතියක්. ඒක හිඟමන් යැදීමෙන් උරුම වූ දෙයක්. කතාවෙන් දෙවිවරු. ඒත් ක්‍රියාවෙන් තිරිසනුන්ටත් එහා ගිය කොටසක්. ඒ වගේ ම හරි හමන් හැදියාවක් නැති නිසා, කවුරු හරි දෙන ළණුවක් ගෙඩිය පිටින් ගිලින කොටසක්. විශ්වාස කරන්නෙම කිසිම තේරුමක් නැති හිඟන මත​. මේ සියල්ල ම හිඟන්නන් අතර ඉන්න, උන් ගෙන් ම හිඟා කන කොටසක් හදපු මිථ්‍යා විශ්වාස​. මල් පිදීම​, පිං දීම ඔවුන් හදපු ඒවා.

සමහරවිට ඔය කියන තැන් වල තියෙන්නෙ මෙ අයගෙම පරණ අතීතය වෙන්න පුළුවන්. එහෙම සිදුවීම් බොහොමයක් මම පෞද්ගළිකවම අත්දැකලා තියෙනවා. අපේ මුළු අතීතයම සොයන ආකාරය සිංහලයන් සතු දැනුමෙ තියෙනවා. ඒ වගේම කෙනෙක් වහලෙක් ලෙස යොදා ගෙන කරන අනාවරණත් සිදු වෙනවා. මේක හිතා මතා හදපු ලෝකයක්. ඒ තුල ඇත්ත කියන එක වසං කරන්න කරන්න, ඒක හෙලි කරන ක්‍රමවේදයක් තියෙනවා. මම වුනත් කරන්නෙ ඒක වෙන්න පුළුවන්. අහඹු දේවල් හෝ ඉබේ වෙන දෙවල් නැති තැනක්.

මේ සොයාගත්තා කියන සියල්ල මෙරටට ආපහු ආපු හින් දු අයගේ දේවල්. ඒ වගේ ආපු අය නැවත නැවත වඳ වෙන තැනක් තමයි මේ රට​. ගල් මෙවළම් තිබ්බ යුගයක් කියලා එකක් නැහැ. ඇති උන් යකඩ උපකරණ භාවිතා කරද්දි නැති උන් උල් කෝටු භාවිතා කරන එක මෙච්චර දියුණු කියා ගන්න අදත් වෙනවා. ඉංග්‍රීසී විදිය කියන්නෙ ම ඇත්ත නොදකින සූදුවක් පමණයි. අන්තිමට හිතළු ගොඩක් හදා ගන්නවා. ගල් මෙවළම් දාන්නෙ වැරදි ලෙස තේරුම් ගත් නැවත උපත මතයි. අදත් සමහරු, රන් රිදී පවා දානවා. මේ සියල්ල ඊ ළඟ ජීවිතේට ප්‍රයෝජන ගන්න දාන්නෙ. අදත් සිදුවෙන මෙවැනි දේවල් තේරුම් ගන්න සොහොන් හාරන්න ඕන ද​? මළවුන් පිලිස්සීම පිටුපස තියෙනවා ලස්සන කතාවක්. ඒ කාලෙ තිබුන නොදියුණු සමාජය තුල අද මෙන් ම තිරිසනුන්ට සමීප අය හිටියා. උන් බඩගින්න නිවා ගන්න මළවුන් ගේ කොටස් කන්න පටන් ගත්තා. මේක නතර කරන්න හදපු සිරිතක්. අදත් අඝෝරියන් මේ වැඩේ කරනවා. ද්‍රවිඩයන් නම්, තම මහන් තත්වය පෙන්නන්න අද නොයෙකුත් විකාර කරනවා. ලොකු සොහොන් කොත්, ලොකු දාන​, පිං දීම් කරනවා .ඒ තුල හැදෙන වැඩෙන අය අතීතය දකින්නෙ ඒ මානසිකයෙන්. මෙයාල නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි සිංහලයන් කියන්නෙ කවුද කියන එක. මවා ගත් ජාතිකත්වය තුල අන් ධ වුනාම තමන් තමයි සිංහල කියලා හිතනවා. ඒත් නියම සිංහලයන් කියන්නෙ මේ කාටවත් හිතා ගන්න බැරි තරම් දියුණු කොටසක්. ඔවුන් ඔය කියන මලවිකාර කිසිවක් කලේ නැහැ.

මේකෙ කියපු ලොකුම බොරුව තමයි කඳුකරයේ සිට පහළට ආවා කියන එක​. මෑත කාළීණ ඉතිහාසය තුල රට තුල සිටි හැම ජන කොටසක් ම එන්නෙ දකුණු ඉන් දියාවෙන්. සුළු පිරිසක් මුහුදෙන් ඇවිත් තියෙනවා. අනෙක තමයි සිංහල භාෂාව නොදන්නකම​. උදා: මනුෂ්‍යයන්, අමනුෂ්‍යයන්, මනස​, මනෝකාය වැනි පුහු වචන හදා ගෙන තියෙන්නෙ ද්‍රවිඩයන් වීම​. මීට මුල් වෙන්නෙ සිංහලයන් ගෙ වචන වන මන හා අමන කියන දෙක​. මේවා මනකම හා අමනකම ලෙස ගතහොත්, ඕනම සතෙකුට අදාළයි. සතෙක් වෙලා ඉපදුන පමණින් අංග සම්පූර්ණ වෙන්නෙ නැහැ. මුල් අවදිය තුල අමනකම දකින්න ලැබෙන්නේ. ඒ සතා වෙලා උපදින වාරයක් පාසා ඒ සතා ලෙස ජීවත් වී ලබන අත්දැකීම් තුලින් තමයි මනකම ලැබෙන්නෙ. අන්තිමට ජීවත් වෙන්න මුහුණ දෙන ඕනම අභියෝගයක් ජය ගන්න තරම් අත්දැකීම් ලැබුව ම තමයි මනකම හිමි වෙන්නෙ. මේක සතෙක් ලෙස මනසතා (මනුෂ්‍යයා) හා අමනසතා (අමනුෂ්‍යයා) ලෙස හඳුන්වන එක නොදන්න කම නිසා විකුර්ථි කර භාවිතා වෙනවා. මන කියන එක හා ඉංග්‍රීසියෙන් එන මැනේජ් (manage) කියන දෙක ම එකම අදහස දෙන්නෙ. ඉංග්‍රීසි කියන්නෙත් සිංහල භාෂාවමයි කියල කිව්වොත් කී දෙනෙක් විශ්වාස කරයි ද​? කලත් නොකලත් ඒක තමයි ඇත්ත​.

Friday, 10 January 2025

අද සිංහලයන්, සිංහල බෞද්ධයන් හා බෞද්ධයන් කියාගන්නේ කවුද?

 මේ දවස් වල FB වල දාපු අදහස් කිහිපයක්.....

 අද සිංහලයන්, සිංහල බෞද්ධයන් හා  බෞද්ධයන් කියාගන්න සියළු දෙනාම අයත් වෙන්නෙ දකුණු ආසියාවේ වසංගතයක් ලෙස පැතිරී ඇති ද්‍රවිඩයන්ට​.  ඔවුන් ගේ උච්චාරණයට අනුව ද්‍රවිඩ කිව්වත් මේක සිංහල වචනයක්. ඉන් අදහස් කරන්නෙ තැනින් තැන යන දාසයන් කියන එක​. අද භාෂාවෙන් සංක්‍රමණිකයන් කියන තේරුම දෙන්නෙ. සංක්‍රමණිකයන් කියන්නෙ කිසිම තිර උරුමයක් නැති, කිසිම ජාතියකට අයිති නැති, හිඟනකම ජීවන රටාව කරගත්, මනකම ගෑවිලාවත් නැති කොටසක්. ගිය ගිය තැන දේශීයත්වය ආරූඪ කරගෙන ඇතුලතින් කා දමන ඉහඳ පණුවන් වගේ කොටසක්. ඔවුන් බොරු කීමට මෙන් ම තමන් දන්නවා කියන්න ඕන දෙයක් රිසි සේ කියන කොටසක්. වෙනසකට තියෙන්නෙ මේ කියන කිසි දෙයක තේරුමක් නැති වීමයි. ඇත්තටම කරන්නෙ, ගිය තැන චොර කිරීම. මොවුන්, ඉංග්‍රීසින්, යුදෙව්වන් වගේම බිහිවෙන්නෙ මෙසපොතේමියාව බිඳ වැටීම සමඟයි. මොවුන් තලය කියන සිංහල වචනයේ තේරුම දන්නෙ නැහැ. ඒක දකින්නෙ මූසලයන් ගේ මෝඩ අරුත් දීමකට අනුවයි. අද ඉංග්‍රීසිකාරයන් කියන වචනය(plane) තුලින් අරුත් දෙන්නෙ. මේවා පිළිගන්න උන් කකුල් දෙකේ පුත්තලම් බූරුවන් ගේ උපතක් නියෝජනය කරන්නෙ. පොත ද්‍රවිඩයන් විසින් ගොඩ නගපු දෙයක්. උන් පොතේ තිබුනා කියලා පොත දානවා. රැවටෙන්න එපා. මුන් ඔක්කොම පොත්කාරයෝ. උන් තමන් ගේ බොරුවට හරියන පොත් ලියන ජාතියක්. සිංහල ජාතිය වනසන හිඟන රැල​.

FB වල දාපු තවත් එකක්....

කණගාටු වෙනවා ගන්න ආතල් එක කඩන්න වීම ගැන. මොකක් ද මේ සම්මතය​? අද ලංකාවෙ තියෙන එක ද​? කාගෙද ඔය සම්මත​? ඒකට කියන්න වෙන්නෙ ලැජ්ජයි කියල තමයි. මේ භාෂාව අයිති අයට, ඔබ කියන බහුභූත ගැන කිපෙනවා. ඒකයි ලියන්න හිතුවෙ. මම posts කිහිපයක් ම කියෙව්වා. ඇත්තටම දැක්කෙ හිඟන ලක්‍ෂණ​. ඇත්ත කෙසේ වෙතත්, වචන යොදා ගන්නෙ තනිකරම කියවන එකා මුලා කරන්න​. ඒක කැතයි.


මේක තේරුම් ගන්න ඕන​. අද සිංහලයන්, සිංහල බෞද්ධයන් හා බෞද්ධයන් කියාගන්න සියළු දෙනාම අයත් වෙන්නෙ දකුණු ආසියාවේ වසංගතයක් ලෙස පැතිරී ඇති ද්‍රවිඩයන්ට​. ඔවුන් ගේ උච්චාරණයට අනුව ද්‍රවිඩ කිව්වත් මේක සිංහල වචනයක්. ඉන් අදහස් කරන්නෙ තැනින් තැන යන දාසයන් කියන එක​. අද භාෂාවෙන් සංක්‍රමණිකයන් කියන තේරුම දෙන්නෙ. සංක්‍රමණිකයන් කියන්නෙ කිසිම තිර උරුමයක් නැති, කිසිම ජාතියකට අයිති නැති, හිඟනකම ජීවන රටාව කරගත්, මනකම ගෑවිලාවත් නැති කොටසක්. ගිය ගිය තැන දේශීයත්වය ආරූඪ කරගෙන ඇතුලතින් කා දමන ඉහඳ පණුවන් වගේ කොටසක්. ඔවුන් බොරු කීමට මෙන් ම තමන් දන්නවා කියන්න ඕන දෙයක් රිසි සේ කියන කොටසක්. වෙනසකට තියෙන්නෙ උන් කියන කිසි දෙයක තේරුමක් නැති වීමයි. ඇත්තටම කරන්නෙ, ගිය තැන චොර කිරීම. මොවුන්, අනෙක් චොරයන් වන ඉංග්‍රීසින්, යුදෙව්වන් වගේම බිහිවෙන්නෙ මෙසපොතේමියාව බිඳ වැටීම සමඟයි.


දරුවො හදන විදිය ගැන අද ඔය කියන සම්මත වලින් තබා වෙන මොන මානෙකිත් වත් දැනගන්න බැහැ. හේතුව එකෙක් වත් ඒක තේරුම් නොගැනීම​. ඒ නිසා අපි බලන්න ඕන මේ ලෝකෙ ඉන්න අනෙක් සතුන් සියළු දෙනාම කරන දේවල්. උනුත් දරුවො හදනවා නෙ. කොයි වර්ගයත් පවතින්නෙ දරුවන් බිහි වෙන නිසයි. ඉතින් හිඟන සමාජයක දරුවන් බිහි වෙන්නෙ හිඟනකම මුල් කර ගත් ජීවන රටාවකයි. ඔය ජරා සම්මත වගේම විසඳුම් ලෙස කරන්නෙත් හිඟන්නන් බිහි කරන එක​. පිළිතුරු ලෙස කිඹුල් කඳුළු හෙලපු අයගෙන් අහන්නෙ ඔය කී දෙනෙක් හිඟා නොකා ජීවත් වෙන දරුවන් හදල තියෙනවද කියන එක​. මේ කතාව තේරුම් ගන්න බැරි බව දන්නවා. හිඟන්නො දන්නෙ හිඟනකම විතර නේ. ඔයාල ජීවත් වෙන්න කරන්න හැමදේ ම අයත් වෙන්නෙ ඒකට​). මම දකින්නෙ ලංකාවෙ ඉන්න එකෙකුටවත් එකියකටවත් හරියට දරුවෙක් හදන්න බැහැ කියලා. ඒක කොතරම් මුල් බැසගෙන ද කියනවා නම් වෙනස් කරන්න බැරි තැනට ගිහින්. ඒ නිසා වඳ වෙමින් ඉන්නෙ.


විශේෂයෙන් ම දරුවන් කියන්නෙ හුරතල් කරන්න හදන සත්තු නොවෙයි. උනුත් මහ එවුන් වගේමයි. ඉපදෙන විදිය මිනිසුන් බිහි වෙන ආකාරය තුල තියෙන දෙයක් මිස​, පොඩි උන් කියන්නෙ දුබලයන් නොවෙයි. දුබල වෙන්නෙ ශරීරය​. හේතුව ලොකු එකෙක් වෙලා බිහිවෙන්න බැරිකම​. අන්න ඒක තේරුම් ගෙන තමයි ලමයි හදන්න ඕන​. ගොඩක් අම්මා කියාගන්න අය කරන්නෙ උන් දුබලයන් කරන එක​. දුබලයන් බිහි කලොත් වර්ගයාම විනාශ වෙනවා. අන්තිමට උපදින හැම එකා ම දුබලයි.


මේකට විසඳුම වෙන තැනක ලියලා තියෙන නිසා මෙතන කියන්නෙ නැහැ. (මේ බ්ලොගේ ඇත​.) ඇත්තටම ඔය කට්ටියට දරුවන් හැදීමට අයිතියක් නැහැ. ඒ තරමට දුර්වලයි. හෑළි ලියන්න කලින් ඒක විසඳාගන්න​.

පසු වදන​:

 මගේ කතාවෙ වෙනසක් පෙනේ නම් ඊට හෙතුව 2018 ඔක්ටෝබර් සිට ලංකාව තුලින් අත්දැකපු දේ තමයි. මම සිංහලයන් හෙව්වත් හරි හමන් එකෙක් හොයා ගන්න බැරි වුනා. මම ලියපු ඒවා කියවපු උන් ඊට වඩා වල්පල් තියෙන පත්තරයක් කියෙව්වා නම් හොඳයි කියලා හිතනවා. මම සිංහල​, මේක මගේ මව් රට කියාගත් පමණින් කිසිම විදියකින් අයිතියක් එන්නෙ නැහැ. අන්තිමට වෙන්නේ තමන් බොරුකාරයෙක් වෙන එකයි. සිංහලයන් කියන්නේ ජාතියකට​. උන්ට තියෙනවා සමාජයක් තුල එකට ජීවත් වී ලබාගත් අත්දැකීම් මත ගොඩ නැගුණු දීර්ඝතම ඉතිහාසයක්. ඒ වගේම වෙනත් කිසිම ජාතියකට අහිමි දැනුම් සම් භාරයක් ඔවුන් බිහිකල කෙනාගෙන් ලැබිලා තියෙනවා. යමෙක් ඒ ජාතියට අයිතියි කියනවා නම් ඒ උරුමය තමන් තුල තියෙන්නෙ ඕන​. ඒක පොත පතින් ගන්න පුළුවන් දෙයක් නොවෙයි. මම කියපුව තේරුනා නම්, එහෙම උන් මම ගැන රටට ම කියන්න තිබුනා. ඒත් අවිශ්වාසය හා අමනකම නිසා අද වෙනකොට උඹලා ඔක්කොම මරණයට ළඟා වෙමින් සිටින්නෙ. පිහිට හොයාගෙන යන්නේ උඹලටත් වඩා අන්ත හිඟන්නන් ගෙන් වීම ලැජ්ජාවක්. සිංහලයෙක් වීම එක දවසකින් වෙන දෙයක් නොව කල්ප ගණනාවක් කැප වීමෙන්  දිවි දෙවනුවට තබා කල යුතු දෙයක්. එහෙම දෙයක් පටන් නොගෙන බොරුවෙන් සිංහල වෙන්න ගියාම තමයි අද වැටිච්ච තැනට වැටෙන්නෙ. සිංහලයෙක් ලෙස ජීවිතය සම්පූර්ණ නොකරපු එකෙක් මේ තලයෙන් උඩට යන්න පුළුවන් කියලා හිතනවා නම් ඌ තරම් අමනයෙක් නැහැ. පිං දීලා පගාව දීලා යන්න පුළුවන් කියන උන් හා උන් පස්සෙ යන උන් මේ තලයෙම කැරකි කැරකි ඉන්න උන් වෙනවා.