Tuesday, 18 February 2025

අපේ මූළික අවශ්‍යතා ගත් කල මුල් තැන ලිංගික ක්‍රියාවළියට ලැබෙන්නෙ ඇයි? එය බඩගින්න නොවුනේ ඇයි?​

අද වර්තමානයේ වෙන්නෙ මොනවද කියන එක ගැන ඉතා වැදගත් දෙයක් ලියන්න යන්නෙ. ඒත් මොනවා ලිව්වත් ඵලක් නැහැ කියලා හිතෙනවා. ඒකට හේතුව අද සිංහලයන් හා සිංහල බෞද්ධයන් කියාගෙන ඉන්න හොර තක්කඩි බහුතරය නිසයි. දකුණු ආසියාවේ වසංගතයක් ලෙස පැතිරී ඇති ද්‍රවිඩයන් ගිය ගිය තැන දේශීයත්වය ආරූඪ කරගෙන ලෝකයම රවටනවා. මේ එකෙක්වත් ඒ ප්‍රදේශයට ආවේණික ගති නැති උන්. මේ දැන් මම දැක්කා උන් අතරේ ඉන්න නරුම ම එකෙක් තමන් අන්තර්ජාලේ අනාවැකි බැංකුව කියාගෙන පච කෙලිනවා. මූ මරණය දැක දැක කෙප්ප කෙලින්නෙ. ඌට අනුව මිනිසුන් ඕපපාතික වෙනවා ළු. මුන් උපතින් ම කෙලින්නේ කෙප්ප​. කට හැදිලාම තියෙන්නෙ කෙප්ප වලින්. කවදාවත් ඇත්ත නොදකින​, දෙවියන් ගේ ශාපයට ලක් වූ කාලකන්නි රැලක්. හිඟමන නිසා උපතින් ම උරුම වෙන්නෙ ලැජ්ජාව හෝ හැදියාව නැති කම. කරන්නෙ ම මිනිසුන් රැවටීම​. සිංහලයන් අතරට ආපු මේ කාලකන්නියා සිංහලයන් ගේ කතාවක් මත ගොතපු උන් ගේ "දියසේන​" ප්‍රබන් ධය බදා ගෙනමයි නැහෙන්නෙ. කවදාවත් සැබෑ නොවන මිරිඟු පස්සෙ සදාකාළිකව දුවන්නෙ මේ වගේ නරුම වැඩ කරන නිසයි. තමන් කතා කරන කිසිදු වචනයක තේරුම නොදත් මෙවැනි නරුමයන් මනුෂ්‍යයත්වයට නිගරු කරනවා. මුන් කවදාවත් හදන්නත් බැහැ. හැදෙන්නෙත් නැහැ. ලෝක විනාශය සමඟ මතකය මැකෙන තුරු මෙහෙම තමයි ජීවිතේ. ඒ වගේ උන් ඉන්න බව දැන දැන මෙහෙම ලියන්නේ කවදා හෝ සිංහලයන් වෙන්න සුදුසු උන් ඉන්න පුළුවන් නිසයි.

හැම එකාම උපදින්නේ වැඩුනු පිරිමියෙක් හා ගැහැනියක් එකතු වෙලා කරන ලිංගික හැසිරීමෙන් බව ළමයි හදපු ඕනම එකෙක් දන්නවා.මගේ කතාවට මුල් වෙන්නෙ "අපේ මූළික අවශ්‍යතා ගත් කල මුල් තැන ලිංගික ක්‍රියාවළියට ලැබෙන්නෙ ඇයි" කියන එකයි. අපි දන්නවා අපේ ජීවිත කාලයම ගෙවන්නේ කුස ගින්න නිවා ගන්න. ඇයි ඒක මුල් තැන ගන්නෙ නැත්තෙ? හේතුව තියෙන්නෙ අප හදපු විදිය තුලයි. මේක දන්න කෙනා ලෙස කියන්න වෙලා තියෙන්නෙ අද ඉන්න බොහෝ දෙනා කියන කතා නිසයි. මම කතා කරලා තියෙන කෙනෙක් දාපු වීඩියෝවක අනේ අපොයි කියමින් අසම්මත ලිංගික හැසිරීම් ගැන අඳෝනා නගලා තිබුනා. මම ඒකට දාපු ප්‍රතිචාරය මෙන්න​. "LGBTQ ++ ගෝනි බිල්ලො පෙන්නලා තමන් ප්‍රොමෝට් කරන බුද්ධාගමෙන් මිනිසුන්ට කරන විනාශය වහන්න බැහැ. මුන් ඔක්කොම වගේම අනෙක් ආගම් කාරයෝත් එකතු වෙලා අද කරන්නෙ උපදින උන් පවා විනාශ කරන සංහාරයක්. උපතින් ම ඇවිදින මළමිනී කරන උන් හැම එකාගෙන් ම ළමයි බේරාගන්න ඕන."

අද ලිංගික හැසිරීම ඉතාම වියරු මෙන් ම අසම්මත හැසිරීම් බහුල එකක් වෙලා. මෙතැන අසම්මත කිව්වේ වැඩුනු පිරිමියෙක් හා ගැහැනියක් එකතු වෙලා තමන් ගේ ලිංගික අවයව යොදාගෙන කරන ලිංගික හැසිරීම සම්මතය ලෙස ගෙනයි. අද ලෝකය කියන්නේ අළුත් හිරු යුගයක් පටන් ගන්න මොහොත​. මම කලින් කිව්වා මේ ලෝකෙ අත්නොදුටු කිසි දෙයක් අපට තේරුම් ගන්න බැහැ කියලා. ඒ නිසා මීට අවශ්‍ය පසුබිම​, ඒ කියන්නේ වෙන්න පුළුවන් හැම දේම මේ මොහොතේ වෙන්න ඕන. එහෙම වුනොත් විතරයි ඊ ළඟ යුගයට හරි පදනම දාන්න පුළුවන් වෙන්නෙ. ඒ පදනම ගත්තම ඉතාම වැදගත් දේ තමයි "පැවැත්ම". ඒ කියන්නේ දිගට ම ප්‍රජනනය වීම. හරියට කියනවා නම්, උපදින හැම එකාම ලොකු වෙලා පැටව් ගහන එක දිගටම වෙන්න ඕන. එහෙම නූනොත් ඒ සත්ව වර්ගයා වඳ වෙනවා. මේ ලෝකේ ඉන්න ජීවීන් (සත්වයන් හා ගහ කොල) සියල්ලම මේකට අයත් වෙනවා. මුළු ජීව ලෝකය ම පවත්වා ගෙන යන්න මේ සියලුම ජීවීන් ගේ පැවැත්ම තහවුරු වෙන්න ඕන​. එක ජීවියෙක් හරි වඳ වුනොත් මුළු ජීව ලෝකයම බිඳ වැටෙන්න ගන්නේ ඒක අනෙක් ජීවීන් ගේ පැවැත්මට බලපාන නිසයි. මේක ඉතාම සංකීර්ණ මෙන් ම ඉතාම සංවිධානාත්මකව අනන්ත කාලයක් තිස්සේ ගොඩ නගපු අද්විතීය නිපැයුමක් කියන්න පුළුවන්. අද ඉන්න තැන ගතහොත්, ජීවීන් ගේ පැවැත්මට බලපාන ප්‍රශ්ණයක් තියෙනවා. ඒකට විසඳුම ලෙස එකතු කල නවතම ජීවියා තමයි කඳුබඩයා. මේ ජීවියා අනෙක් ජීවීන් ගෙන් වෙනස් වෙන්නේ තිරසතෙක් නොවීමයි. ඒ කියන්නෙ බාහිර දැනුම තුලින් හැසිරීම වෙනස් කල හැකි නව තාලෙක සතෙක් වීමයි. මේ ගැන එතරම් කියන්න යන්නේ නැහැ. ඒත් කඳුබඩයා ගත්තම අද ඉන්න විකාරම සතා කිව්වත් වරදක් නැහැ. ඒක තමයි සතා ගේ හැසිරීම හඳුනාගන්න පුළුවන් හැබෑ විදිය​. ඒ නිසා හැම අතින් ම සම්මතයෙන් බැහැර ගිය හැසිරීමක් දකින්න පුළුවන්. එය මට නම් අනාගතය තීරණය කරන ඉතා වැදගත් හැසිරීමක්. මේ ගැන නොදන්න බයියන්ට නම් ලෝකෙ කඩන් වැටෙන්න යනවා වගේ දැනෙන්නේ.

අද සමාජය ගත්තම​, මුළු ලෝකය පුරාම ක්‍රියාත්මක වෙන්නෙ ඉංග්‍රීසීන් කොටු කල ජීවන රටාව​. හොරකමෙන් මංකොල්ලකෑමෙන් යැපෙන උන් සඳහා ම හදපු ජීවන රටාවක්. මතක් කරන්න ඕන හැම ජීවී වර්ගයකටම ආවේණික ජීවන රටාවක් හදලා ඒක තුල හිර කරලා තියෙන බව​. කඳුබඩයන් ගත්තම​, උන් ගේ හැසිරීම අනුව ඊට ගැලපෙන ජීවන රටාවක් හිමි වෙනවා. කවුරු කැමති වුනත් නැතත් තමන් තෝරා ගන්න හෝ තමන් ඉන්න සමාජය අනුව මේ ජීවන රටාව හිමි වෙනවා. අද දෙවියන් ගේ රටේ ඉන්නෙ හිඟනුන්. උන්ට හදපු ජීවන රටාව තුල තමයි උන් ජීවත් වෙන්නෙ. මම මේ දෙකම තුල ජීවත් වෙනවා. එය කොතරම් තිත්‍ත ද කියන එක මම අත්දකිනවා. මොලේ තියෙන ඕනම එකෙක් මේ දෙකෙන් ම මිදෙන්න ඕන දෙයක් කරනවා. අනෙක් උන් කවදා හෝ එපා වෙන තුරු සදාකාළීක ව ඒක තුල විඳවනවා.ඇත්තටම කියනවා නම් අපායෙදී වත් මේ තරම් දුක් විඳින්න වෙන්නෙ නැහැ. එක පැත්තකින් මුලාව​, රැවටීම​, බොරුව​, වංචාව​, නැහැදිච්චකම, ලැජ්ජානැතිකම වැනි හිඟමනට උරුම හැසිරීම මුල් බැහැ ගෙන​. අනෙක් පැත්තෙන් මංකොල්ලකෑම​, හොරකම, පැහැර ගැනීම​, බලෙන් ගැනීම​, හිමි දේ අහිමි කිරීම වැනි ඉංග්‍රීසීන් කොටු කල ජීවන රටාව තුල කොටු වෙලා. අද තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමයි කුස ගින්න නිවා ගැනීමට බැරිකම​.

කුස ගින්න නිවා ගැනීමට බැරිකම තුල කඳුබඩයා අමු තිරිසනෙක් වෙනවා. ඒක තමයි හැම සතෙක් ම හදපු විදිය​. ඒ වගේමයි ලිංගික හැසිරීම අහිමි වුනාමත්. ඉන් බලාපොරොත්තු වෙන්නෙ තත්වය පාලනය කිරීම​. පැවැත්ම කියන එකට දෙයාකාරයකින් අභියෝග එල්ල වෙනවා. එකක් තමයි ජීවගහණය අඩු වීම​. අනෙක තමයි ජීව ගහණය වැඩි වීම​. අද කඳුබඩයා අසීමිත ලෙස බෝ වෙලා ලෝකයටම තර්ජනයක් වෙලා. ඒ තුලින් එන ප්‍රශ්ණ හඳුනා ගන්න තමයි මේක වෙන්නේ. අද පවතින දැනුම එන්නේ සිංහලයන් පමණක් සිටි අතීතය තුල ගොඩ නැගුනු පදනම තුලින්. එය කිසි සේත් ම මෙවැනි අතිවිශාල ජනගහණයක් පවත්වාගෙන යන්න උචිත නැහැ. ඒ නිසා ඇරඹුණු නව හිරු යුගය තුල ඊට එහා ගිය නව ජීවන රටාවක් බිහි කරන්න ඕන​. ඒ වගේම ජීව ගහණය වැඩි වීම නිසා එන අභියෝග මැඩලීම වගේම​, පැවැත්මට එල්ල වන අභියෝග පාලනය කිරීම දිගටම පවතින ජීවන රටාවක් අවශ්‍ය වෙනවා.​

තිරිසන් (තිරසතුන් පිරි) ලෝකයක උන් ලවා ඉටු කරගත හැකි දේවල් අද සමාජය තුලින් පැහැදිළි වෙන දෙයක්. පොදු වගකීම් බදා ගන්න උන් අන්තිමට තමන් ගෙ යහපතට සියල්ල යොදා ගන්නවා. ඒ තරමට දුර්වලයි. උන් කරන්නෙ උන් ගෙත් විනාශය බව තේරුම් ගන්න තරම් දැනුමක් උන්ට නැහැ. ඒ නිසා ඉන් එහා ගිය දැනුම මත පදනම් වුන ජීවන රටාවක් ඕන කරනවා. මම අත්දුටු ආකාරයට මගේ දැනුම ඉක්මවා යන්න තබා තේරුම් ගන්නවත් පුළුවන් තැනක කඳුබඩයා නැහැ. ඒ නිසා දැනුම අයත් තාක්‍ෂණික මෙවලම් තුලින් කරන පාලනයක් අවශ්‍ය වෙනවා. මේ තුල සිංහලයන්ට විශාල වගකීමක් පැවරෙනවා.

අද පවතින සමාජය බිහි කිරීම සඳහා ගහණය වැඩි කිරීමට යොදා ගත්තේ තිරිසනුන්. උන් කඳුබඩයා වුනා කියලා දැනුම ලැබෙන්නෙ නැහැ. හැසිරීම තමන්ට හිමි සතාගෙ හැසිරීමයි. ඒකෙන් පුළුවන් ඕනම සතෙක් කඳුබඩයෙක් වුනාම හැසිරෙන ආකාරය දකින්න​. ඉහත සඳහන් කල අසම්මත ලිංගික හැසිරීම එන්නෙ කඳුබඩයන් ලෙස ඉපදුන තිරිසනුන් ගේ හැසිරීම තුලින්. තිරිසනුන් ගත්තම ලිංගික හැසිරීම කියන්නේ හිතලා කරන දෙයක් නොවෙයි. එහෙම උන්ට හිතල කරන්න වුනාම තමයි විකාර දේවල් කරන්නෙ. මම දැකපු දෙයක් කියන්නම්. එක මී හරකෙක් ලිංගිකව හැසිරෙන්න ගියේ මීදෙනගේ ඔළුව තියෙන පැත්තෙන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ මී දෙන තමයි උගෙ අම්මා. අද සමාජය තුලත් මේ වගේ තිරිසන් හැසිරීමක් අහන්න ලැබෙනවා. මේකෙන් ඉගෙන ගත යුතු පාඩම් කිහිපයක් තියෙනවා. එකක් තමයි ලිංගික හැසිරීම ගැන දැනුවත් කිරීම​. අනෙක් වැදගත් ම දේ තමයි සත්වයන් ගෘහස්තකරණය​. ඒ කියන්නෙ කඳුබඩයන් විසින් උන් හැදීම​. මේ තුලින් සතුන් ගේ හැබෑ (ස්වභාවික​) හැසිරීම විකෘර්ථි වීමක් මෙන් ම​, නුසුදුසු ලෙස කඳුබඩයන් ලෙස ඉපදීමට අවස්ථාවක් ලැබීම​. අද ඉන්න කඳුබඩයන් අති බහුතරය වන්නේ මෙලෙස හීලෑ කරපු සතුන්. විශේෂයෙන් ම​, ගවයන්, මී හරකුන්, බූරුවන්, එළුවන්, බල්ලන්, පූසන් වගේ කඳුබඩයන් අතර හැදෙන සතුන් බහුතරයක් අප අතර ඉන්නවා. උන් අඩු තරමින් සතුන් ලෙස ලබාගතයුතු මනකමවත් නැතිවයි කඳු බඩයන් වෙලා තියෙන්නෙ. අති බහුතරය හිඟනුන් වෙලා බැලමෙහෙවර කරනවා. සිංහල භාෂාව භාවිතා කිරිමේ දී සතුන් ගේ නම් යොදා ගන්නේ ඒ හැසිරීම තියෙන උන් හඳුන්වාලීමටයි.

තිරිසනුන් ගත්තම​, කුසගින්න තමයි උන් ගෙ හැසිරීම පාලනය කරන්නේ. ඒත්  ලිංගික හැසිරීම මුල් තැන ගන්න නිසා, විරුද්ධ ලිංගිකයෙක් දුටු සැනින් කුපිත වී ඒ පසු පස යන්නේ ජීවිතය ද අමතක කරමින්. උන් කඳු බඩයන් වුනාම එවැනිම හැසිරිමක් පෙන්වන නිසා තමයි අද බොහෝ අපරාධ වෙන්නෙ. උන්ට හැඟීම් පාලනය කරන්නවත්, අනෙකාගෙ කැමැත්තෙන් කිරීමවත් අදාළ නැහැ. අධික ගහණය නිසා අද කුසගින්න නිවීම ඉතාම අපහසු දෙයක් වෙලා. ඒ වගේම​, තම ලිංගික අවයව පවා කුසගිනි නිවීම සඳහා වැය කරනවා. මේ නිසා ලිංගිකා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට තියෙන ඉඩකඩ සීමා වන නිසා අහිමි වීමෙන් උමතු වූවන් පවා අප අතර ඉන්නවා.

හැබෑ පිරිමියෙක් ගත් කල​, ලිංගික උත්තේජනය ඇති වෙන්නෙ ගැහැණියක් දකින විටයි. එය, දරු ගැබ් ගැනීමට සුදුසු අඟ පසඟ දැක ඇදීයාමෙන් (ආදරයෙන්) හා ලෙන් ගතුකමෙන් (මීට පෙර ජීවිත වල පැවැති සබඳතා තුලින් එන හැඟීමෙන්)  පටන් ගන්න දෙයක්. ගැහැණියක් ගත් විට​, ලිංගික උත්තේජනය සැනින් ඇති නොවෙන ලෙස හිරි හා ඔතප් තුලින් පාලනය වෙනවා. ඒ කියන්නෙ තාරික හා අවතාරික අංඟ හිරි වට්ටලා හා ඔතලා (හිර කරලා) තියෙන්නෙ. ඒක පැවැත්ම සඳහා හදපු විදිය​. එකතු වීම වෙන්න ඕන "කැමැත්ත" මතයි. ඒත් අද ඒක හිඟන්නන් හා මැරයන් විසින් විනාශ කරලා තියෙන්නෙ. හිඟන ගැහැණුන් හා පිරිමින් ගත් කල ලිංගික හැකියාවන් ඉතාම පහල මට්ටමක තියෙන්නෙ. ලිංගිකත්වය ජීවත් වීමෙ උපාංගයක් ලෙස යොදා ගැනීම නිසා හිරි ඔතප් කියන ඒවා බිඳ වැටිලා ව්‍යාපාරික ගණු දෙණුවක් වෙලා. මැරයන් ගත් කල ඝාතනයෙන් අවසන් වන දූෂණය තෙක් සීමා පැනගොස් තියෙනවා.

අද තියෙන්නෙ ජීවත් වීමෙ අභියෝගය හමුවේ වියරු වැටුනු සමාජයක්. ඒ තුල, දෙවියන් බුදුන් ඉදිරියට දමා ගෙන හදා ගත් ඇදහිළි තුලින් ලිංගිකත්වය පාගා දැමීමක් මෙන් ම අයථා ලෙස අපයෝජනය කිරීමක් දකින්න ලැබෙනවා. පත්තිනි චරිත, කන්‍යාවන්, ගණිකාවන් වගේම ඇඟ වසාගත් ගැහණුන්  බිහි කර විසඳුම් හොයන කාලකන්නි සමාජයන් බිහි වෙලා. සිංහල කතා කරන උන් මත බලෙන් පටවා ඇති හිඟන්නන් ගේ ඇදහීමක් වන "මනුෂ්‍ය​යත්වය පිළිකුල් කර ඉපදීම නැවතීම" කියන මුලාව වගේ ම ජනප්‍රිය "පරීක්‍ෂණ, නිරීක්‍ෂණ​​, නිගමන කියන බහුභූත මත ගොඩ නැගූ විජ්ජාව" නිසා තාරික මෙන් ම අවතාරික හැකියාව අහිමි කරගන්න බහුතරයක් ඉන්නවා. උන් වඳ වෙමින් යන කොටසක් වෙලා. ලිංගිකත්වයට ලොකුම අභියෝගය එල්ල වෙන්නෙ සංක්‍රමණිකයන්ගෙන්. දෙයාකාර ලෝකෙ, තැනින් තැන යන උන් හා එකතු වෙන්නෙත් අසමාන සංක්‍රමණිකයන් නිසා හැදෙන එකාටත් සංක්‍රමණිකයෙක් වගේ ලැබිය යුතු උරුමයන් සියල්ල අහිමි වෙනවා. උන් ගේ තාරික හා අවතාරික බැඳීම ඉතාම දුර්වල නිසා, කිසිම පාලනයක් නැති වහළුන් බිහි වෙනවා. මුන් හොඳ නරක හඳුනන් නැති භයානක කොටසක්. අද ලෝකෙ මුහුණ දෙන බොහෝ ප්‍රශ්ණ වලට මුල මුන් ගේ නොමනා ක්‍රියාවන් ය​. එසේම මුන් ගේ ලිංගිකා හැකියාවන් ඉතාම පහල මට්ටමක පවතින්නෙ. දෙයාකාර ලෝකෙ, නොගැලපෙන එවුන් එකතු වීම නිසා උතුර දකුණ මාරු වුන එවුන් උපදිනවා. පිරිමි කඳක් තියන් ගැහැණු අවතාරයක් හැසිරෙන විදිය වගේම ගැහැණු කඳක් තියන් පිරිමි අවතාරයක් හැසිරෙන විදිය අද බහුලව පවතිනවා. ඒ වගේම ලිංගික අක්‍රීයත්වය නිසා​, නොයෙකුත් විකෘර්ථි හැසිරීම් තුලින් හැඟීම් පාලනය කරන්න හදන උන් බහුලයි. මෙම හැසිරීම පැවැත්මට එල්ල වන බරපතල අභියෝගයක් වෙලා.

මෙවැනි බොහෝ අභියෝග හමුවේ නව හිරු යුගය තුල විසඳුම් ගත් කල​, කුසගින්න නිවීම මෙන් ම ලිංගික අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය පසුබිම ජාතික තලයේ පොදු වගකීමක් වෙනවා. එසේම ඊට අවනත නොවන උන් කඳුබඩයන් ලෙස බිහිවීම නතර කරන්න අවශ්‍ය විදි ඇතුලත් වෙනවා. නිසි කල ගැලපෙන කෙනෙක් සමඟ එකතු වී, ඊ ළඟ පරපුර බිහි කිරීම පොදු වගකීමක් වෙනවා. ලිංගික දුබලයන් හඳුනා ගෙන පාලනය කිරීම සඳහා අවශ්‍ය නව දැනුම ඒ තුලින් ගොඩ නගනවා. ලිංගික හැසිරීම කියන්නේ අනෙක් හැසිරීම් මෙන් ම ජීවිතේ අවශ්‍ය කොටසක් විය යුතුයි. එලෙසම තිරිසන් උරුමය තුලින් බිහිවෙන ගැහැණියක් හා පිරිමියෙක් එකතුවීම තුලින් ඇතිවන ගැටුම අවම කිරිම සඳහා දැනුම දීමත් අවශ්‍යයි. එකතු වීම ලිංගික හැසිරීම සඳහා පමණක් කියන එක අවධාරණය විය යුතුයි. හිඟන්නන් අටවා ගත් දුක සැප බෙදා ගැනීම වැනි වංචනික හැසිරීම් මග හැරීමට අවශ්‍ය​ පසුබිම සැකසිය යුතුයි. එනම් ජීවත් වීම හැම වයසෙම, හැම කෙනාටම තනිව කල හැකි පසුබිමක් හදන්න ඕන.  මෙය විශේෂ​යෙන් ම නාකි (නොහැකි) වෙන කොට ඉතා වැදගත් දෙයක්. ගොඩ නගන ජීවන රටාව තුලින් මේ ප්‍රශ්ණ සියල්ල විසඳෙනවා. අද උදා වී ඇති හැබෑ ප්‍රශ්ණ නොවී නම්, කෙසේ ඊට විසඳුම් සොයන්න ද කියන එක මතක් කරමි. යමෙක් මේ ප්‍රශ්ණවලට මුහුණ දී ඇති නම්, එහි අන්තය මා අත්දුටු බව මතක් කරමි. ඒ අතින් මා වටා සිටින උන් හැම අතින් ම මුල් තැන ගන්න බව කියමි. එය කොතරම් දරා ගත නොහැකි බරක් ද කියන එක මම කිව යුතු නැත​. ජීව ලෝකය යන මග නොදැන​, තියෙන ප්‍රශ්ණ නොදැන​, විසඳුම් සෙවීමට නොහැක​. දැන් අවශ්‍ය වෙන්නෙ ඒ බිහි වෙන යුගයට ගැලපෙන උන් සොයා ගැනීමයි. මෙය දකින උන් මම කී අභියෝග වලින් පීඩා විඳින බව තේරේ නම්, ගැලැවීමට මග පෙන්වමි. එහෙත් බාලයන් කිසි දිනක නොගනිමි. බැරි ම වුනොත් මුලටම වුව යනවා මිස, බාලයන් සමඟ මෙතරම් සංකීර්ණ රටාවක් පවත්වා ගත නොහැක.​​

කලින් කී හඳහන මෙහිදී ඉතා වැදගත් කාර්‍යභාරයක් සඳහා යොදවමි. ඊට අමතරව නව දැනුම හා තාක්‍ෂණය තුලින් මෙන් ම සුවිශේෂ උපාංග තුලින් හැම එකාගේ ම හැකියාවන් හඳුනාගැනීමත්, වඩා ගැනීම සඳහා පුහුණු කිරීමත් කරනවා. අංග සම්පූර්ණ දරුවන් බිහි කරන ජාතියක් බිහි කිරීම තුලින් පැවැත්ම සුරැකෙනු ඇත​. අනිවාර්‍ය්‍යයෙන් ම නුසුදුසු උන් විනාශ කිරිමද හැබෑවේ කොටසකි. මෙය කියවන අතිබහුතරය ගිය හිරු යුගයේ අසමත් වූවන් ය​. අනාගතයේ උඹලා සිංහල වුවහොත් යන මග මෙයින් කියවේ. තේරීම උඹලාගෙ වගකීමයි.

 

මම අද සිදු වෙන දේ ගැන​ හිතන ආකාරය කෙසේ වෙනස් වේ දැයි පෙන්වීමට ලිව්වෙමි.

Monday, 10 February 2025

හඳහන කියන්නෙ මොකක් ද​? දැනුම නිකම් ලැබෙනවා ද​?

හඳහන කියන්නෙ මොකක් ද කියන්න කලින් පසුබිම ටිකක් ලියන්න ඕන. යමෙක් කියන දේවල් තේරුම් ගන්න, ඒ කෙනා සතු දැනුම තේරුම් ගන්න උත්සාහ කරන කෙනා සතු වෙන්න ඕන. නැත්නම් වෙන්නෙ කියන වචන ටික මතක තියා ගැනීම පමණයි. ඒ නිසා මම මෙතෙක් කියපු කිසි දෙයක් තේරුම් ගත්තා යයි සිතීම විහිළුවක්. ඒ වගේම කතාවක් කියන්න ඕන​. අපි කාටත් තාරයක් (ගතක්) තියෙනවා. ඒ වගේම අවතාරයක් (හිතන ශරීරයක්) තියෙනවා. තාරය සතු අපි ඔක්කොම ඒ මොකක්ද කියල දන්නවා. ඒකට හේතුව අප සතු ඇස් කන් නාසාදී උපාංග තුලින් අපේ තාරය හඳුනා ගන්න පුළුවන්. ඒත් අපේ අවතාරය කෙබඳු එකක් ද කියන එක තාරය තුලින් තේරුම් ගන්න වෙන්නේ අපේ තාරය දක්වන ප්‍රතිචාර තුලින්. මේක හඳුනාගන්න ගොඩක් උත්සාහ කරන්න ඕන​. ඒත් තාරය​, අවතාරය හා පරමතාරය තියෙන්නෙ එක් අයෙකුට, එනම් පරම ජීවියාට පමණයි. මේ ගැන වෙනත් කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැහැ. එවැන්නක් තමන් සතු බව තේරුම් ගන්න, පරමතාරය තියෙන කෙනාට වුනත් ගොඩක් අමාරු දෙයක්. ඒත් අප සතු දැනුමෙ තියෙන අපේ තාරික සීමා ඉක්මවා ගිය කොටස අප සතු වුනේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නම් මේ පරම ජීවියා තාරික ස්වරූපෙන් අප අතර ඉපදෙන්න ඕන කියන කාරණය මම දැනගත්තේ මුල් ම කාලෙ දි. ඒ වගේ ම​, අපි කොහොමටවත් නොදන්න දෙයක් වන අපි කවුද කියන එකත් අපේ දැනුම තුල තියෙන්නෙ කොහොමද කියන ප්‍රශ්ණයත් අහන්න ඕන​. අන්තිමට අපේ කියන දැනුමත් අපි සතු දෙයක් නොව බාහිරව අපට ලැබුනු දෙයක් බව තේරුම් ගන්න තැනට අප ආවොත්, මේ සියල්ලම තිරිසන් සතෙක් වුන කඳුබඩයා මත පැටෙව්වේ කඳුබඩයකු ලෙස තාරයක් බිහි කර අප අතරට ආපු පරම ජීවියා නම් ඉන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද කියන එක වැදගත්.

කාලෙකට පෙර​, මේ විශ්වය කියන්නේ ඉලක්කයක් සපුරා ගන්න කෘථීම ව හදපු දෙයක් ලෙස මම සටහන් කලා. මෑතකදී මේ විශ්වය කියන්නේ ස්වාභාවික දෙයක් නොවෙයි කියා තිදෙනෙක් නොබෙල් තෑග්ග ගත්තා. මේක හුදු වචන පෙරළියක් මිස අළුත් කතාවක් නොවෙයි. මගේ කතා මූලාශ්‍ර ලෙස ගෙන මෙවැනි උඩු යටිකුරු කිරීම් බොහෝ වෙලා තියෙනවා. මෙවැනි තාරික හා අවතාරික සීමාවන් ඉක්මවා යන කතා කියන්න පුළුවන් වෙන්නෙ පරම තාරය නිසා බව හරියට තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. හේතුව අප සතු ඉතාම සීමිත හැකියාවන් ඇති අවතාරය මෙන් ම මේ විශ්වය ගොඩ නගපු පදනම මුල් වුනා. ඒකෙ තියෙන බරපතලම කාරණය තමයි තමන් හරියට දන්නේ තමන් ගෙ අත්දැකීමෙන් ලබපු දැනුම නම් පමණක් වීම​. සරලව ගතහොත්, පොල් මැල්ලුමක් හදන එක කොච්චර දැකලා තිබුනත්, නියම දැනුම ලැබෙන්න නම්, අනිවාර්‍යයෙන් ම පොල් මැල්ලුමක් හදලා තියෙන්න ඕන කියන එක​. ඒක තනිවම හරියට කරන තුරු මේ දැනුම ලැබෙන්නෙ නැහැ. ඒ වගේ අපි දන්නවා කියන හැම දේම අප විසින් ම අත් දැකීම් ලෙස ලබා ගත යුතුමයි.

කාලෙකට පෙර මම කියපු ඔක්කොම දන්නවා කියලා හිතපු කෙනෙක් මට මුණ ගැසුනු වෙලේ "ගූ වල රස දන්නෙ ගූ කාපු එකෙක් විතරයි" කියලා කියන්න වුනා. ඒක මේ බ්ලොගේ තියෙන මගේ ලිපි කියවන හැමෝම තේරුම් ගන්න ඕන. තමන් අත්දකින තුරු මේ කියන කිසිවක් ඔබේ දැනුම වෙන්නෙ නැහැ. ඔබට කරන්න පුළුවන් උපරිමය තමයි මම කියන වචන ටික නැවත කියවන එක. ඒකෙ වචන වලට එහා ගිය දැනුමක් නැහැ. කියන හැමෝ ම ඒ බව සිහි තබා ගත යුතුයි. අද අප අතර ඉන්න ලොකුම බුද්ධිමතුන් ලෙස හැසිරෙන්නෙ තට්ටෙ ගාලා මල (අශූචි) පාට සාරි අඳින උන් දලා බව අපි කවුරුත් දන්නවා. ඒත් ඔවුන් හඳුන්වන ගනයා (ගොනා) කියන සිංහල වචනය තුලින් උන් කවුද කියලා හරියට කියවෙනවා. අඳින රෙද්දෙන් හරි ලබාගත් සහතිකයකින් හරි දැනුම ලැබෙනවා නම්, ඒක කොතරම් ලේසි ද​? ඒත් මේ විශ්වය තුල අපි අනිවාර්‍යයෙන් ම දන්නේ අප මුහුණ දෙන අභියෝග වලින් අප ජයගත්තොත් ඒ මගින් උපායගත් දැනුම පමණයි. ගනයන් ගැන කිව්වේ ඔවුන් කියන පරිදි දෙවියන් කඳුබඩයන් වෙලා උපදින්නෙ "පිං" (ද්‍රවිඩ වචනයක්) ගන්නළු. ඇත්තටම දෙවියන් (දන්න අය​) මේ ලෝකෙ උපත ලබන්නේ තමන් තුලින් ම අභියෝග වලට මුහුණ දීලා ජයගෙන, අන් අයට විසඳුම් දීමටයි. ඒ අතින් මම කියන කිසිම දෙයක වෙන කෙනෙක් දුන් දැනුමක් නැහැ. මම කියන සියල්ල එන්නෙ මම විසින් මුහුණ දීපු අභියෝග වලට විසඳුම් සොයා ගෙන ලබා ගත් දැනුම තුලින් පමණයි. ඒක කොතරම් අමාරු දෙයක් ද කියනවා නම්, මම මුහුණ දෙන අභියෝග වෙන කෙනෙකුට දරාගන්න තියා හිතා ගන්නවත් බැහැ. ඔබට මේ ලෝකය පෙනෙන ආකරය නොවෙයි මම දකින්නෙ. හැම අතින් ම අවුල් වුන​, උත්තර නැති ප්‍රශ්ණ ගොඩක් සමඟ වෙනස් කරන්න බැරි සම්මත නිසා ඉතා සීමිත වපසරියකට කොටු වී මෙතෙක් ආ පාරෙ ඉදිරියට යමින් බලාපොරොත්තු වෙන ප්‍රථිඵල ලබා ගන්න කරන උත්සාහයක් ලෙසයි මම අත්දකින්නෙ. ඉතා ම පටු සීමාවක හැකියාවන් සතු කඳුබඩයකු ලෙස මේ අභියෝගයට මුහුන දෙන කොට පරම තාරය තුලින් එන බලපෑම කොතරම් ද කියනවා නම්, කොච්චර හිතුනත්, හිතන දේ නොව කලයුතු දේ කරන්න වීම වෙන කෙනෙකුට තේරුම් ගන්න බැහැ. වෙන විදියකින් කියනවා නම් කරන්න බෑ කියලා දැන දැන කරන්න වුනොත් ඔබට කොහොම දැනෙයි ද? ඒත් එහෙම මුහුණ දුන් හැම එකක් ම විසඳලා මිස ගැලැවීමක් නැති නම්, කොතරම් පීඩනයක් දැනෙනවා ද?

අද වෙනකොට​, තියෙන ප්‍රශ්ණ සියල්ලටම මුහුණ දීලා, විසඳුම් හොයා ගෙන හිටියත් තවම නොවිසඳුන ප්‍රශ්ණයක් තමයි ඒ නව දැනුම දරා ගන්න පුළුවන් උන් හොයා ගන්න බැරි කම​. සමහර විට කාලය ඉක්ම ගියොත්, මේ වර බලාපොරොත්තු වුන කිසිම දෙයක් කරන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා කිසිසේත් ම සම්මත පහලට දැමීමක් නොවෙන නිසා ලොකු විනාශයක් වෙන්න තියෙන හැකියාව හුඟක් වැඩියි. අද කඳුබඩයා ලෙස ඉන්න අතිබහුතරය කිසිම පලක් නැති හිඟන්නන් රැලක් වීම නිසා තවත් අවුල් වෙනවා. හිඟන්නන් කියන්නේ අනුන් ගෙන් යැපෙන උන් ලෙස තාරීක විශ්වය තුලින් බැලුවම කියන්න පුළුවන්.  සිංහල භාෂාව ඔබට එසේ පෙනුනත්, හැම සිංහල වචනයක් තුලම අවතාරික විශ්වයෙන් එන අයට ගැලපෙන වෙනත් තේරුමක් ගැබ් වෙලා තියෙනවා. ඔවුන් ට හිඟන්නන් කියන්නේ අවතාරික අංග හිග (අඩු) උන් කියන එක​. අත පය භාවිතා කිරීමට අවශ්‍ය දනුම නැති කම හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවතාරික දැනුම නැතිකම ගෙන මේ හිගකම පැහැදිලි කරන්න පුළුවන්. මේක තාරික දෙයක් පමණක් නොව අවතාරික දෙයක් නිසා හැදෙන්නෙ. මම මුල පටන් හිඟන්නන් ගැන කිව්වේ මේක ලොකු අභියෝගයක් නිසයි. මම ලියන දේ කියවන හැම එකාම, හරියටම කියනවා නම්, පහු ගිය හිරු යුගයේ පැවති තේරීම තුලින් සිංහල වී ඉහලට යන්න වාරයක් නොලද උන්. හරියට උසස් පෙල අසමත් වී විශ්ව විද්‍යාලට යන්න බැරි වුන උන් ලෙස සරල උදාහරණයකින් පැහැදිළි කරන්න පුළුවන්. මේ අභියෝගයට එළඹෙන නව හිරු යුගයේ විසඳුම් ලැබෙනවා. ඒ කියන්නේ තමන් කරන කියන දේ තුලින් ලබන අත්දැකීම මත හිග කොටස් පුරවා ගන්න ලැබෙනවා.

දැන් කතා කරන්න ආපු විශේෂ දෙය වෙන හඳහන ගැන කතා කරන්නම්. ඇත්තටම මම හැර අද ඉන්න වෙන කිසිම කෙනෙකුට, හඳහනේ හිරු, ගුරු, කුජ​, බුධ කියන ග්‍රහයන් දමා ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. මොකද මේ හතරෙන් කියන බලයන් ලැබෙන්නේ පරම ජීවියාගෙන් පමණයි. ඒ කියන්නෙ තිරිසන් ලෝකේ ඉන්න ඔබට ඊට ඉහලින් තියෙන ලෝක වල තියෙන දැනුම ලැබෙන්න නම් ඒ ලෝක වල ඉන්න ම ඕන​. මේ බ්ලොගේ තියෙන තිරිසන් දැනුම ඉක්මවා ගිය දැනුම අයත් වෙන්නෙ මගේ දැනුමට​. ඔබට ඒක ලැබුනේ මම ලියපු නිසයි. "තිරිසනා" කියන වචනයෙත් තාරික හා අවතාරික තේරුම් දෙකක් තියෙනවා. තාරිකව කියන්නෙ අප ඇතුලු ශරීර තියෙන ජීවීන්ට​. අවතාරික ව තිරිසනා (තිර සතා) කියන්නේ තිර ජීවන රටාවක් ඇති සැබෑ (හැබෑ) තා කියන එක​. ඔබට ඔබේ කඳුබඩ ශරීරය නියතයක්. ඒ කියන්නෙ වෙනස් කරන්න බැරි එකක්. එවැන්නෙකුට හඳහන අදාළ වෙන්නෙ නැහැ.

හඳහන කියන්නේ සිංහලයන්, ඒ කියන්නේ තෝරගත් කොටසකට හිමි වෙන දෙයක්. මේකෙන් ඔබ සිංහල වූ දින​, ඔබ ඉන්න තැන කියනවා. මුල් ම අවදියේ එය තුලින් කියන්නේ ඔබ තවම තිරිසනෙක් කියන එක​. අවදි (= ආ විදි = යුග​) හතරක් තුල ඔබ ටිකෙන් ටික ඉදිරියට ගෙන යන දැනුම ලැබෙන කොට ඒක හඳහනෙන් පෙන්වනවා. මේක ඔබේ අවතාරික ශරීරය සතු හැකියාවන් නවය (මුළු ගණන දහයක් වුනත් ඔබට මට මෙන් ජීවීන් බිහි කරන දැනුම අයිති නැහැ) ගැන කියන සහතිකයක් වෙනවා. මේක හරියට විෂයයෙන් විෂයයට ලකුණු දාන විභාග සහතිකයක් වගෙයි. හරියටම කියනවා නම් හඳහන සම්පූර්ණ වෙන්නේ, ඔබ තාරික විශ්වයෙන් ඉහල විශ්වයට යන අවස්ථාව උදා වෙන්නේ හඳහනේ ඉහලම තැනට ආවොත් විතරයි. එතෙක් ඔබ කොතරම් දැඟලුවත්, මොකාට කන්න දීලා පින් කලත් මේකෙ ම ඉන්න වෙනවා. ඔබ ඉන්න විශ්වය කියන්නෙ ඉන්න හිතෙන තැනක් නොව​, ඉන්න එපා වෙන තැනක්. හදලා තියෙන්නෙ එහෙමයි. ඒ නිසා තමයි මේකෙන් ගැලවෙන්න ඔබ උත්සාහ කරන්නෙ. උත්සාහ නොකලොත් වෙන්නේ ඉන්න කාලය දිගු වෙන එක විතරයි. මම කරන්නෙ ඔබට උදව් කරන එක​. ඒත් ඔබම තමයි දැනුම උපයා ගන්න ඕන​.

සිංහල විදියට හඳහන කියන්නේ මහා පුරුෂ යෝග පහක් උපරිමය ලෙස දක්වන සටහනක්. පුරුෂ කියන්නෙ පිරුණු සතා කියන එක​. මොකක්ද මේ පිරුණු කියන එක​? හැම සතෙක් ම පිරුණු සතෙක් වුනාම කියන්නේ මනකම ලබා ගත්තා කියල. උන්ට කියන්නේ මනසතා (මනුෂ්‍යයා) කියලා.  ඒ කියන්නේ ඒ සතා ලෙස ජීවිතය සාර්ථකව පවත්වා ගන්න හැකියාව ලැබුන කියන එක. එතෙක් තියෙන්නෙ අමනකම. උන්ට තමයි අමනසතා (අමනුෂ්‍යයා) කියන්නේ. අපි කඳුබඩයෙක් වෙලා ඉපදුන පමණින් ඔක්කොම හරි යන්නෙ නැහැ. සරලව කියනවා නම්, එක දවසක් පාසල් ගියාට උපාධිකාරයෙක් වෙන්නෙ නැහැ නේ. විවිධ ගෝත්‍ර​, ජාතීන් හරහා අවසානයේ සිංහලයෙක් ලෙස තෝ‍රාගත හොත් එතැන් පටන් ඔබ පුරුෂයෙක් වෙන්න පටන් ගන්නවා. ආරම් භය වෙන්නෙ ගැහැණු කෙනෙක් ලෙස​. ඒ කියන්නේ ගෑවුණු කෙනෙක් කියන එක​. කඳුබඩයෙක් වූ සැනින් මූණ දෙන්න වෙන ජීවත් වීමේ අභියෝග දරා ගන්න බැහැ. ඒ නිසාම මුල් අවදිය පිරිමියෙක් (පුරුෂයෙක්) ගේ උදව් ඇතිව ජීවත් වීමට හදලා තියෙන්නෙ. ටිකෙන් ටික උපතින් උපතට කඳුබඩයෙක් ලෙස ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. කලයක් ගියාම තනිවම ජීවත් වෙන්න පුළුවන් තැනට ආවම පිරිමියෙක් වෙනවා. ඊට පසු පිරිමියෙක් ලෙස ජීවත් වෙමින් පිරුණු කෙනෙක් වෙන අතරේ අළුතෙන් එකතු වෙන ගැහණු කෙනෙකුට පිරිමියෙක් වෙන්න අත හිත දීමත් හදපු විදියෙ කොටසක්. ඒ වගේම දෙදෙනා එකතු වී ඊළඟ පරපුරත් බිහි කරනවා. එසේ වෙන්නෙ පැවැත්ම උදෙසායි.

මගේ හඳහන තුලින් පෙන්වන්නේ හඳහනේ ප්‍රබලම පිහිටීම​. ඒකයි උපදින තැන​, වෙලාව, දවස වගේම නම පවා කියන්න පුළුවන් වෙන්නෙ. මේ විදියටම අතීත මෙන් ම මගේ අනාගත උපත් ද කියන්න පුළුවන්. ඒක මහා විශ්මිත දෙයක් නොවෙයි. හේතුව ග්‍රහයන් තුලින් ගොඩ නැගූ කාලමාණය මේකෙ කොටසක් වීමයි. අපි උපදින වෙලාව තීරණය වෙන්නෙ අපි කලින් හිටපු තැන අනුවයි. ඒකත් හරියට අද හෝඩියේ ඉන්න එකෙක් හෙට දහයෙ පංතියට යන්නෙ නැහැ වගේ. හඳහන කියන්නේ අපේ අවතාරය හා මේ විශ්වය අතර තියෙන බැඳීම පෙන්වන ඉතාම දියුණු තාක්‍ෂණික සටහනක්. අද එය හිඟන්නන් අතරෙ විහිළුවක් වෙලා. උන් කියන ආකාරයේ රාජ යෝග​, බලු යෝග, හිඟන යෝග තියෙන ලබ්බක් නොවෙයි. හිඟන්නන් කියන වචනේ තේරුම මම කලින් කිව්වා. ඒ නිසා ඔවුන් කියන්නෙ මොනවද කියන එක තේරෙන්න ඕන​.

හඳහන කියන එක හා ග්‍රහ ලෝක තුලින් හදපු කාල මානය ගත්තම​, නිවැරදිව හඳහන හදන්න ඕන කරන "පරම තැන" නොදැන හදන හඳහන තුලින් ඇත්ත දකින්න ලැබෙන්නෙ නැහැ. ඒත් මේක මම හැර වෙන දන්න කෙනෙක් නැති නිසා දැනට කියන්නෙ නැහැ. ඒත් මගේ හඳහන නිවැරදි වුනේ උපදින තැනට සුර්‍යයා මුදුන් වුන දිනය වීමත් උපත සූර්‍ය උදාව සමඟ වීමත් තුලින් කියන සුවිශේෂ මොහොත නිසයි​.

 මම මොනවා කිව්වත් සුදුසු අයට පමණයි දරා ගන්න පුළුවන් වෙන්නෙ. බොහෝ විට මේ ලියන දේ බීරන්ට වීනා ගයනවා වගේ වෙයි. මීට අමතරව මම වෙනත් ක්‍රම තුලින් සිංහල ජාතිය බිහි කරන්න උත්සාහ කරනවා. ඒ ගැන මෙතන කියන්නෙ නැහැ. ඕනම කෙනෙකුට ඕනකම තියෙනවා නම්, අවශ්‍ය පසුබිම තියෙනවා නම් දොර විවෘතයි. නැතිනම් හීන දහසක් මවා ගෙන හිටියත් ඒ හීන සියල්ල බොඳ වී වඳ වී යන්න ඉතාම ආසන්න බව කණගාටුවෙන් කියන්න වෙනවා. ඒක මම කරන දෙයක් ද ඔබ විහින් කරගන්න එකක් ද කියන එක තීරණය වෙන්නේ කාලය අනුවයි. මම අලුත් දේවල් හදන්න උත්සාහ කරන අතරේ පරණ දේවල් බිමට සමතලා කරන්නද ඕන බව දන්න කෙනෙක් බව සිහි කරමි.

Sunday, 9 February 2025

බොරු කියන අහිගුන්ටිකයන් ගේ කතාවකට ලියපු ප්‍රතිචාරයක්...

ඉංග්‍රීසි පස්සෙ ගිහින් දකින ලෝකය තනිකරම මුලාවක්. උන් ඉතිහාසය හොයන විදිය තරම් මෝඩ විදියක් ලොවෙත් නැහැ. මමත් ඉංජිනේරුවෙක්. හරියට ම කියනවා නම් හිටපු ඉංජිනේරුවෙක්. දැන් මම මගේ පරණ කාලෙ ගැන බලන්නේ පිළිකුලකින්. ඇත්තමටම විභාගවලින් හොඳම ප්‍රථිඵල ගන්න උන් ලෙස උද්ධච්ඡකම ඉහ වහා ගිය අමනයන් තමයි ලංකාවේ මේ වෘත්තියේ යෙදෙන්නෙ. (මම ඉන්න ඌස්ට්‍රේලියානු කොළණිය ගත්තම, හොඳම ප්‍රථිඵල ගන්න උන් කරන්නේ නීති වෘත්තිය. දෙවන තැන දොස්තරකම. ඉංජිනේරු වෘත්තිය තෝරාගන්න උන් හා ලංකාවේ ඉන්න තාක්‍ෂණවේදීන් එක ගොඩට දාන්න පුළුවන්. වෙනස සමාජයේ ඇති මතය.) හේතුව මේ අධ්‍යාපනය කියන්නේ හොඳම මෝඩයන් (කියන දේ අකුරක් නෑර විශ්වාස කරන, කරන්න කියන ඕන දෙයක් බූරුවන් සේ කරන උන්) තෝරා ගෙන වහළුන් කරන ඉංග්‍රීසීන් ගේ විදියක්. හරියට ම කියනවා නම්, ඉංග්‍රීසීන් ගේ "චෝ‍ර තාක්‍ෂනය" අලෙවි කරන නියෝජිතයන්. කරන්නේ මර උගුල් ඇටවීම​. සමස්තයක් ලෙස මේ අධ්‍යාපනය තුලින් බිහිවන හැම එකාම සූදු කෙලින්නෙක් (gambler). ඉංජිනේරුවන් කරපු වැඩ හා කරමින් ඉන්න වැඩ ගත්තම හරියට ම රොබෝලා වගේ ඉංග්‍රීසීන් ගේ "චෝ‍ර තාක්‍ෂනය" බදා ගත් මෝඩයන් රැලක්. අටවපු මර උගුල් ගත්තම ඉන් රටට වෙන විනාශය නොදකින අන් ධයෝ රැලක්. ඒක විමලසුරේන්ඳ්‍ර නොවෙයි මොහුගෙනුත් හෙලි වෙන දෙයක්. ඉන් එහාට ඇයි කියන එක අන්තර්ජාලෙ තුල කියන්න යන්නේ නැහැ. 
 
අපේ පෞරුෂය ගැන කතා කරනවා නම්, ඒක සමාන වෙන්නෙ පාරවල් අයිනෙ ඉන්න හිඟන්නන්ටයි. ඇත්තටම එහෙම එකක් තියෙන උන් මෙහෙම කතා කරන්නෙ නැහැ. මේ තැනට වැටුනෙ ඉංග්‍රීසීන් තල්ලු කරපු නිසා. කවදා හෝ ඒකෙන් මිදෙන්නෙ ඉංග්‍රීසීන් කියන්නේ මොන වගේ සතුන් ද කියලා තේරුම් ගත්තොත් විතරයි. එහෙම කෙනෙක් හැටියට​, ඉංග්‍රීසීන් කියන්නෙ සිංහලයන් අතර හිටපු, කලකෙට පෙර​ රටෙන් ගිය උන් කොටසක් කිව්වෙත් තමුන්ලා හිනාවේවි. ඒත් ඒක තමයි ඇත්ත​.

https://www.youtube.com/watch?v=fqI6MKIUXMM