Saturday 11 February 2023

මම ඇවිල්ලා සිංහල බෞද්ධයන් බේර ගනියි ද​? නැති නම් මොකක්ද මම කරන්නෙ?

අද දියසෙන් ඇවිල්ල බේරගනියි කියමින් බෞද්ධයන් බෙරිහන් දෙනවා. ඇත්තම දියසෙන් කියන කෙනෙක් එන්නෙ නැති වුනත් උන් ඇයි මේ තරම් ඒ මත්තෙම නැහෙන්නෙ. ඒක තමයි හිඟන ගතිය​. ඒ කියන්නෙ සරලව කියනවා නම් "මනෝ" ගැසීම​. කරන්න පුලුවන් දහ ජරා වැඩ ඔක්කොම කරලා, අන්තිමට කොටු වුනාම එහෙම වෙනවා. දුවන්න පණ නැහැ. අත පය වලංගු නැහැ. ඒත් උන් කටින් හරි බලන්නෙ කරපු දහ ජරා වැඩ දිගටම කරගෙන යන්න​. ඒ තරමට ජරා ජාතියක්. අද වෙනකට සිංහල උරුමෙ විනාශ කරල, ඒ වෙනුවට උන්ගෙ උරුමෙ ආදේශ කරල ඉවරයි. උන්ගෙ ඉතිහාසය සිංහල ඉතිහාසය වෙලා ඉවරයි. උන්ගෙ අඝෝරිකම - මලවුන්ගෙ ඇටකටු වන්දනාව, බුධකම වෙලා ඉවරයි. සිංහලයන්ගෙ රට උන්ගෙ රට වෙලා ඉවරයි. හැබැයි මෙ ඔක්කොම උන්ගෙ හිතේ තමයි වෙලා තියෙන්නෙ. දැන් උන් බදාගෙන ඉවරයි. ඒ නිසා උන්ට යන්න තැනක් නැහැ. කොටු වෙච්ච ඌරන් වගෙ බෙරිහන් දෙනවා. වෙන්න යන දේ දැනෙනවා. ඇත්තටම උන් පිස්සු වැටිලා. ඒක තමයි විනාශ වෙන්න කලින් වෙන්නෙ. කාටවත් වෙනස් කරන්න බැහැ. සිංහලයන්ගෙ උරුමෙන් උන් හදා ගත් දියසෙන් උපදින දවසෙ කියපු වෙලාවෙ කියපු තැන ඉපදුනෙ මම කිව්වම ඒක උන් පිළිගන්නෙ නැහැ. එකෙක් කියනව කැලැන්ඩර් බලන්න ඕන නැහැලු. ඇත්ත උන්ට දැනගන්න ඕන නැහැ. උන්ට ඕන උන් හිතන දේ වෙන්න විතරයි. මුන් කවදාවත් හදන්න බැරි කොටසක්. මම උන් වෙනස් කරන්න ගොඩක් උත්සාහ කලා. ඒත් ඵලක් වුනේ නෑ.

 who are this sinhala baudha and other

සිංහල බෞද්ධ කියන්නෙ සිංහලකමවත් බෞද්ධකමවත් ගෑවිලාවත් නැති ජන කොටසක්. මොවුන් අහිගුන්ටිකයන් හෝ නූතන වචනෙන් සංක්‍රමණිකයන් යයි කිව හැකියි. කිසිම ජාතියකට අයත් නැති, තැනින් තැන යන​, හිඟමනින් යැපෙන, අතේ පයේ වැඩ බැරි වර්-ගයක්. ඒ වගේම ඒ ගති කොහෙ ගියත් වෙනස් නොවෙන​, යන තැන ඉන්න ජන කොටසේ ස්වරූපය අණුකරණය කරන, කිසිම වටින උරුමයක් නැති, බොරුවෙන් වංචාවෙන් යැපෙන හිඟන ජීවන රටාවක් උරුම කරගත් කොටසක්. ඒත් මුන් හරි කැමතියි ඔක්කොම දන්න බුද්ධලා, දෙවියන් වෙන්න​. ඔක්කොම වචනෙන් තමයි. මෙලෝ දෙයක් බැරි වුනත්, හිඟමනෙන් යැපුනත්, හිතන් ඉන්නෙ රජාලා කියල​. මුන් රජ වුනත් යැපෙන්නෙ අනුන්ගෙ දේ පැහැරගෙන​. අද නොයෙකුත් ආකාරයෙන් මිනිසුන්ගෙ ඒවා උදුරගෙන යැපෙන පාලකයන් කියන්නෙ වංචාවෙන්, රැවටීමෙන් බලේ ගත් කාලකන්නි හිඟන්නෝ. උන් නිසා රටම හිඟන රටක් වෙනවා. මේක මනුෂ්‍යයත්වය තුල හැදෙන පිළිලයක්. අද ඒක ඔඩු දුවල, මුලු ජීව ලෝකෙම විනාශ වෙන තැනට ඇවිත්. හැම ආගම ම අදහන්නෙ මේ වගෙ එවුන්. ඒ තුලින් උන් කරන්නෙ කවුරු හරි එකෙක් පස්සෙ යෑම. හරියට කනවැල අල්ලගෙන යන අන්ධයන් වගෙයි. මේ තුලින්, එක තැන පල් වෙන, කිසි දියුණුවක් නැති, දිනෙන් දින අගාධයට යන කාලකන්නි පරිසරයක් බිහි වෙනවා. උපදින එකත් උපතින් ම හිඟන්නෙක් වෙනවා. අද ලංකාව කියන්නෙ එහෙම වුන රටක්. මෙහෙම ගියොත් කෙලවර වෙන්නෙ මුලු පරිසරයම විනාශ වෙලා කාන්තාරයක් වෙලයි. වෙනස් කරන්න නම් මේ පිළිලය මුලිනුපුටා දමන්න ඕන.

what have they done

හිඟන්නන් බිහිවෙන්නෙ හේතුව තමයි නිකම් ලැබෙන කොට ඊට අබ්බැහි වීම​. ඒ වගේ ම බියගුලුකම​, නිවටකම, දුබල වීම, නවකකම​, ඕනවට වඩා තිබීම වැනි පසුබිමක් තුල හිඟන්නන් බිහිවෙන්න හේතු වෙනවා. සිංහලකමවත් බෞද්ධකමවත් ගෑවිලාවත් නැතිව තමන් සිංහල හෝ බෞද්ධ කියාගන්නවා කියන්නෙම ඉතාම බරපතල දෙයක්. සරලව කියනවා නම් ස්කෝලෙ පැත්තටවත් නොගිය එකෙක්, මම තමයි ලෝකෙ ඉන්න ලොකුම උගතා කියනවා වගෙ වැඩක්. ඒ ගති තියෙන උන් ඉන්න පරිසරය ඉතාම භයානක බව, මම උන් අතරෙ ඉපදිලා ලබපු අත්දැකීමෙන් හොඳට දන්නවා. මොවුන්ගෙ ජීවන රටාව තමයි හිඟනකම, සිංහලකමේ ප්‍රතිවිරුද්ධ වචනය. සිංහල ජාතිය බිහි කරන්න නම් හිඟනකම මුල් කරගත් ජීවන රටාව තෝරාගන්න උන් (අසිංහලයන්) නැසෙන්න ඕන. සිංහල ජාතිය රකින්න නම් අසිංහලයන් බිහිවෙන එක නවතින්න ඕන​. බිහිවුනොත් උන් තෝරා විනාශ කරන්න ඕන​. මේක සිංහලයන්ට වඩා ඉහලින් ඉන්න කොටසක් කලයුතු වෙනවා​. ඒ තරමට ම මුන්ට පුලුවන් සිංහල ලෙස රඟ පාන්න. මේ සඳහා අවශ්‍ය වන දැනුම දැනටම ලිපි තුල තියෙනවා. ඊ ලඟට, ඒක ක්‍රියාත්මක කරන විදිය පාලන රටාව තුලට ගොනු කරන්න ඕන​. මේක පවතින රටාව තුලින් ආපු ප්‍රශ්නයක්. අලුතෙන් බිහි වන පාලන රටාව තුල හිඟනකම බිහි නොවීමත්, බිහිකරන්න හදන ජඩයන් වැනසීමත් මුල් තැන ගන්නවා.

what is their future

උන් කොතරම් සිංහල ලෙස රඟපානවා ද කියනවා නම්, උන්ගෙන් සිංහල ජාතිය බේරගන්න එන හූරා එන්නෙත් උන්ව රකින්න කියල කතාව සම්පූර්-ණයෙන් ම උඩු යටිකුරු කරල තියෙන්නෙ. අද සිංහල කතා කරන හැම එකාම උන්ට නතු වෙලා ඉවරයි. ඒ එකෙක්වත් ගලව ගන්න බැරි තරමට රැවටිලා ඉන්නෙ. හිඟනකම තෝරාගන්න එකෙකුටවත් අනාගතයක් නැහැ. එසේ තෝරාගැනීමට අනාගතේ ඉඩක් ලැබෙන්නෙත් නැහැ. හිඟනකම තෝරා ගන්න උන් නැසෙන්නෙ ඒක තුලින්මයි. මේ ගැන වෙනම පස්සෙ කියන්න ඕන​. සිංහලයන් නොදැනුවත්ව ම හිඟන්නන් බිහි කරන බව කියන්න ඕන​. නැති බැරි කාලෙ ඉතාම අහිංසක චරිත මවා පෑ එවුන් රටේ මුල් තැනට ආවම උන්ගෙ සැබෑ ස්වරූපය පෙන්නුවා. කොතරම් ම්ලෙච්ජ ද, කොතරම් කපටි ද, කොතරම් පහත් ද, නීච ද, ගුනමකු ද, ලැජ්ජා විරහිත ද යනාදී ගති ලක්‍ෂණ ගත්තම, සිංහල ජාතියට, සිංහල රටට, සිංහල කමට කරපු විනාශය ගත්තම​, බඩගින්නෙ මලත් උන්ට වතුර පොදක් නොදිය යුතුයි. අපි වරදාගන්න තැන තමයි හිඟන්නන් කියන්නෙ පාරවල් අයිනෙ කන්න නැතිව පණ අදින උන් පමණක් යයි සිතීම​. ඇත්තටම ඒක තමයි උන් ගෙ අවසාන මොහොත​. මේ තැනට වැටෙන්න කලින් රජකම් කරපු උන් පවා ඉන්නවා. උන් ඉන්නෙ නරක උන්ගෙ අන්තිම කොනේ. මේ ජීවන රටාවට අනාගතයක් නැහැ.

have to do nothing

හිඟන්නන් කියන්නෙ කරන කියන හැම දේකින්ම විනාශ වන පැත්ත තෝරගන්න කොටසක්. ලඟ ඉන්න එකා වුනත් උන් නිසා විනාශ වෙනවා. දුරින්ම දුරු කල යුතු ජාතියක්. උන්ව ජීවත් කරවන්න කිසිම උදව්වක් නොකල යුතුයි. කරන එකාත් අපරාධ කාරයෙක්. හිරුකම තුලින් උන්ගෙ අවසානය බඩගින්නේ මිය යන ආකාරයට සැකසිලා තියෙන්නෙ. මේ ලෝකෙ ජීවියෙකුට කල හැකි භයානකම අපරාධය තමයි තමන්ට ලැබිච්ච ජීවිතය විනාශ කරන්න උත්සාහ කිරීම​. ඒක කලොත් ඊට ලැබෙන ප්‍රතිචාරය ජීව නිර්-මාණය තුලම තියෙනවා. එසේ උත්සාහ කල මොහොතේ සිට උගේ ස්වයංඝාතක ක්‍රියාවළිය පටන් ගන්නවා. ඒ මොහොතේ පටන් කරන කියන හැම දේම වරදිනවා. තියෙන හැම දේම විනාශ වෙනවා. හිමි විය යුතු දේ පවා අහිමි වෙනවා. කිසිම ආකාරයකින් කිසිම උදව්වක් නොවෙන ජීවිතයක් වෙනවා. මේක අද ඉන්න බෞද්ධ කියාගන්න මනුෂ්‍ය ජීවිතය පිලිකුල් කරන උන්ට වෙලා තියෙන්නෙ. ගැලවීමක් නැහැ. උන් කරන කියන කිසි දෙයකට ඇතුලින්වත් පිටින්වත් උදව්වක් නැහැ. කොච්චර උත්සාහ කලක් ඵලක් නැහැ. බෞද්ධ කියාගන්න මනුෂ්‍ය ජීවිතය පිලිකුල් කරන උන් අතරින් එම තත්වයෙන් මිදුනෙ මම පමණයි. අනෙක් උන්ගෙ වෑයම නිෂ්ඵලයි. මගෙ ජීවිතේ තුලින් කරන වැදගත්ම කාරියක් වෙන්නෙ කලින් කලට ඉපදී ජීවය තුල ගොඩ නගා ඇති හිරුකමෙ අංග හරියට වැඩ කරනවා ද බැලීම​. බෞද්ධ කියන්නේ මනුෂ්‍ය ජීවිතය පිලිකුල් කිරීම නොව මනුෂ්‍ය ජීවිතයේ ඇති අගය තේරුම් ගැනීමයි. බොරුවට බෞද්ධ කියාගෙන මුන් කරන්නෙ දෙවියන් රැවටීමට උත්සාහ කිරීමයි. මුන් තමයි දෙවියන්ගෙන් කිසිම පිහිටක් නොලබන කාලකන්නිම ජාතිය​. ඒක උන්ට වෙන දෙයින් දකින්න පුලුවන්. මනුෂ්‍ය ජීවිතයේ ඇති අගය දකින උන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මුන්ට වෙන දෙයින් ඇත්ත තේරුම් ගැනීම​. මුන් හරියට කෑමට ගත නොහැකි කෑම වගෙයි. වීසි කරනවා හැර වෙන විකල්පයක් නැහැ. ඒක වෙනස් කල නොහැකි තේරීමක් නිසා මම නම් කිසිම උත්සාහයක් කරන්නෙ නැහැ උන්ව බේරගන්න​. ඒකයි මම උන්ට විය යුතු දේ වෙනකම් බලන් ඉන්නෙ. ඇත්තටම උන්ව ඉක්මනින් විනාශ කල හැකි නම් එයයි විය යුතු දේ. දැන් මම උත්සාහ කරන්නෙ ඒකටයි. ජීවීන් අතරෙ උන් ඉන්නව කියන්නෙ තව තව උන් ඒකට බිලි වීමයි. එසේ ඔක්කොම ඒ තැනට ගියොත් නැවත මුලට යන්න වෙනවා. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයේ ඇති අගය තේරුම් ගත් උන්ගෙ වගකීම තමයි උන් මුලිනුපුටා දැමීම​. ඇත්තටම මේක සිංහල බෞද්ධ කියාගන්න බොරුකාර හිඟන්නන්ට පමණක් සීමා වූ හැසිරීමක් ද​? නැහැ, මුලු ලෝකෙම ඉන්න කඳුබඩයන්ට අදාළ හැසිරීමක්. මෙහිදී කඳුබඩයන් යන වචනය සත්ව විශේෂයක් ලෙස යෙදුවක්. හරියට බල්ලා බළලා හරකා වගෙ යෙදුමක්. බල්ලෙක් කිව්වම කලු සුදු ලොකු පුංචි හැම ජාතියේම බල්ලන් හඳුන්වන නමක්. ඒ වගේමයි කඳුබඩයන් කියන වචනය. උන් අතරෙ ඉන්න ජරාම ජාතිය ගැන කිව්වම ඊට වඩා පහලින් ඉන්න උන් ගැන තේරුම් ගත යුතුයි. අද සිංහලකමට දැඩිම බලපෑම එල්ල වෙන්නෙ කවුද කියන එක මගෙ අත්දැකීමෙන් කිව්වෙ. අනෙක් උන් ඉන්නෙ වෙන තලයක​. තවම උන් මේ සිංහල බෞද්ධ කියාගන්න බොරුකාර හිඟන්නන්ගෙ ගොඩට එකතු වුනේ නැහැ. මුන් වගේම උනුත් ඉන්න දුන්නොත් අනාගතේ මුන් වගේම වෙයි.

salvation by diyasena

ඇත්තටම සිංහල බෞද්ධ කියාගන්න බොරුකාර හිඟන්නන් කියන ආකාරයට උන්ව බේරාගෙන උන්ගෙ ආගම හෙවත් හිඟනකම බේරගන්න දියසෙන් කියල මහා බලවත් කෙනෙක් එයි ද? මෙතෙක් කල් උන්ට වුනා වගෙම මේකත් උන්ගෙ සැබෑ නොවන හීනයක් පමණයි. උපතේ සිට විපත දක්වාම සැබෑ නොවන හීන දකින මුන් දකින අවසාන හීනය තමයි දියසෙන් හීනය. අද දියසෙන් විදියට පෙනී හිටින අපතයන් දිහා බැලුවම, උන්ගෙ අතරෙත් ඉන්න එවුන්ගෙ ජරාම උන් බව හොඳට පේනවා. මෙලෝ දෙයක් නොකරපු, එලොවටත් නැති, මෙලොවටත් නැති කාලකන්නි කී දෙනෙක් දියසෙන් වෙන්න පොරකනවද​? ඒක උන්ගෙ හැටි. බොරුවෙන් ම ජීවත් වෙනකොට ඒකෙ කොනටම උන් යනවා. සිංහල බෞද්ධ කියාගන්න ගනයන් (ගොන්නු) හෙවත් භික්‍ෂූන් (පිස්සු+උන්) තමයි මුන් බිහි කරන්නෙ. උන් තමයි සිංහල උරුමෙ විනාශ කලේ. අද උන් තමයි සිංහලයන්ගෙ වටිනා සම්පත් බදාගෙන ඉන්නෙ. සිංහලයන්ගෙ නැවත බිහිවීම ගොඩ නගන හූරාගෙ (පියකෙනාගෙ) පැමිණීම තමයි මුන් මේ දියසෙන් කෙප්පය ගොතන්න යොදා ගෙන තියෙන්නෙ. ඒ ගැන මම බොහෝ දේ කලින් කියා තියෙනවා. මම ඔය කතාවට පසුබිම් වන ඇත්ත කියන්න උත්සාහ කලා. තවමත් කරනවා. ඒත් උන් ගණන් ගන්නෙවත් නැහැ. තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ. එක තැන කැරකෙන මොලෙ මැරිච්ච සතුන් ටිකක්. අනෙක උන්ට ඇත්ත දිරවන්නෙ නැහැ. හොයන්නෙ විනාශයමයි. අද වෙනකොට, දියසෙන් කියන කොට අහිගුන්ටිකයන් නින්දා අපහාස කරන තැනට ඇවිත්. ඒකෙන් වුනේ මම කියන දේත් විහිළුවක් වීම. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම කියන්නෙ කිව යුතු නිසා. අනාගතේ මම කියපුව සිංහලයන්ටත් මටත් ප්‍රයෝජනවත් වේවි. ඒ නිසයි ලේඛණ ගත කරන්නෙ. මේවා කියවන උන්ට ඉන් එහාට වැඩක් හෝ ඵලක් නැති බව මම දන්නවා. ඒ අතරෙ ඉන්නවා කියන දේ යටපත් කරන්න බොරු දේවල් ගොතන ඉතාම ජරා හිඟන්නන් කිහිප දෙනෙක්. උන් උන්ගෙම උපදින තැන් හා වෙලාවල් දාගෙන මිනිසුන් මුලා කරනවා. දියසෙන් කොතරම් බලවත් ද කියනවා නම්, ඕන වෙලාවක ඕන තැනක උපදින්න පුළුවන් කියලා අනෝජ් කියන පර මූසලයා කියන්න පටන් අරගෙන. ඒත් නොඑන දියසෙන් ගැන මොනවා කිව්වත් ඵලක් වෙයිද​? අන්තිමට මුන් සිංහල හැම දේම විනාශ කරනවා. ඊට සරිලන දඬුවමක් උන්ට ලැබෙයි. මේ වැඩේ දියසේන වෙන්න ගිය නන්දසේනත් ගනයෙක් ලවා කෙරෙව්වා. ඒකෙ නන්දසේන ඉපදුන දවසෙ ඔහු ඉපදුන වෙලාවෙ ඔහුගෙ උපන් තැන වන පාළටුවෙ තමයි දියසේන ඉපදුනෙ කියල ගනයෙක් ලිපියක් ප්‍රසිද්ධ කලා. සිංහල උරුමය වැනසීමෙ මුල් තැන ගන්නෙ ගනයන් බව කිව යුතු දෙයක්. ඒක උන්ගෙම වචනවලින් උන්ගෙ කරුමය යයි කිව හැක​.

spoon feeding

සිංහල බෞද්ධ කියාගන්න බොරුකාර හිඟන්නන් දියසෙන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පොඩි ලමයි වගෙ උන්ට ඕන කරන කෑම බීම ලඟට ගෙනත් දෙන්න. ඒක කරන්න පුළුවන් ද​, කොහොමද කරන්නෙ කියල උන්ට දැනගන්නවත් හිතන්නවත් ඕන නැහැ. දැන් උන් යැපෙන්නෙත් ණය අරන්, ලමයි, ගෑනු විකුනගෙන​. අන්තිමට රට විකුනල හරි කමක් නෑ උන්ට කන්න දෙනවා නම්. අද වෙනකොට විකුනන්න දෙයක් නැහැ. ඊලඟට බඩ ගින්නෙ මැරෙයි. මෙහෙම වුනෙ බොරු කිරීමෙන්. අත පය වැඩ කරන්නෙ නැහැ. වැඩක් කරන්න දන්නෙ නැහැ. ඉගෙන ගන්නෙත් බොරු කරන්න​. ඉතින් කොහොමද යැපෙන්නෙ? මුන් නිසා අද අනෙක් උනුත් ඒ තැනට වැටිලා නිකම් කන්න බලන්නෙ. ඒකට සල්ලි ආර්-ථිකය මුල් වීම නිසා හැම එකාම බලන්නෙ කොහොම හරි සල්ලි හොයන්න​. උන් දකින්නෙ සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කඩෙන් ගන්න පුලුවන් කියල. මේක තමයි අද පොදු මතය​. ඉන් එහාට බඩු කඩේට එන්නෙ කවුරු හරි හැදුවොත් විතරයි කියන එක උන්ට අදාල නැහැ. අන්තර්-ජාලය ඊට රුකුලක් වෙලා. හිඟනකම හැර වෙන තේරීමක් නැති තරම්. ඒ නිසා අලුත් ම ආරම්භයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් මේ හිරවෙච්ච ජීවන රටාවෙන් එලියට යන්න දන්න එකෙක් උන් අතරෙ නැහැ. මෙතනයි මගෙ කාර්‍යභාරය​. ඒ ගැන ඊ ලඟට කියන්නම්. දැන් මම විතරයි මිනිසුන් ඔක්කොම හිරවෙච්ච රටාවෙන් පිට ඉන්නෙ. මම මොකුත් නොකලොත් ඔක්කොම නැසෙනවා. සුදුසු උන් නැත්නම් ඒක තමයි අවසානය​.

WHAT I AM GOING TO DO

මම කරන්න හදන දේවල් ගැන ටිකක් දැන් කියන්නම්. දියසෙන් නිසා ගොඩක් අය හිතන්න පුලුවන් ඒවා තමයි මම කරන්නෙ. ඇත්තටම ඒ කතා මෝඩ හිඟන්නන්ගෙ වාචාල කතා. හරියට පේන කියනවා වගෙ කටට එන දේවල් ඔහේ කියවනවා. සිංහලයන් නොවන නිසා බහුතරයට ඒවා හරිද වැරදිද කියල අදහසක් නැහැ. සරලව සිංහයන් නොදැකපු එකෙක් සුනඛයන් දිහා බලාගෙන සිංහයන් ගැන කියනවා වගෙයි. අන්තිමට අහන් ඉන්න මෝඩයන් හිතන්නෙ සිංහයන් ගූ කන සත්ව වර්-ගයක් කියලා. මේ නිසා තේරුම් ගන්න පුළුවන් ටික ගැන අදහසක් දෙන්නම්. ඕනම ආයතනයක් පාලනය කරන කොට පාලකයා අනෙක් අය කියන දේ විතරක් ඇහුවොත්, උන්ගෙ බොරු වලට නතු වෙනවා. ඒ නිසා තමන් ම ගිහින් හොයල බලන්න ඕන නේද? මේක ඒ වගේ කෙනෙකුට හිතාගන්න බැරි තරම් ලොකු ජීව ලෝකෙ යන ආකාරය එක්තරා රටාවකට පරික්‍ෂා කිරීමක්. එක හිරු යුගයක් (~ වසර 120,000) තුල හතර වරක් මිනිස් උපතක් ලබනවා. ඒ නිසා ම හතර වරම් දෙවියන් කියන එකෙන් හඳුන්වනවා. මෙහිදී, මේ තලය කියන්නෙ ආරම්භක අවදියෙ ඉන්න අය සඳහා සැකසුන එකක්. ඒක හරියට හෝඩියෙ පන්තිය වගෙ. තමන්ගෙ කියල හරි හමන් උරුමයක් නැති, මග පෙන්වීමක් නැති නම් නන්නත්තාර වෙන අය ඉන්න තැනක්. කාලය සමග ඕන පද්ධතියක් ජවයෙන් අඩු වෙනවා. අද මිනිසුන් වගේම ජීවීන් ගත්තම නන්නත්තාර වෙලා අයාලෙ යන තැනට ඇවිත් තියෙන්නෙ. නැවත, යා යුතු ආකාරයට ගොඩ නගන්න ඕන​. ඒක තමයි මට කරන්න ඕන​. කාලය සමග ඉදිරියට යනකොට අලුතින් ලැබුන දැනුම භාවිතා වෙනකොට දෙයාකාර ඉදිරියට යාමක් වෙනවා. අන්තිමට පවතින පද්ධතිය බිඳ වැටෙන්න ගන්නවා. එතකොට අලුත් පද්ධතියක් විසඳුම ලෙස ගොඩ නගන්න ඕන​. වැදගත් ම දේ තමයි පද්ධතිය ගොඩ නැගීමට මුල් වුන පදනම​, එනම් ඒ තුලින් බලාපොරොත්තු වන ඉලක්ක එලෙසම පවත්වා ගැනීම​. වර්තමානය ගත හොත්, කඳුබඩයා තමයි අලුත් ම ජීවියා. හැම ආකාරයකින්ම පරිසරයට හඳුන්වා දී ඉන් ලැබෙන අත්දැකීම් හදාරලා, පැවැත්මෙ පදනමට සරිලන ලෙස නැවත පද්ධතිය ගොඩනගන්න ඕන​. මේ සඳහා මේ හිරු යුගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ගිය මග හා ඊට සාධක වුන හේතු සොයාගෙන ඊට විසඳුම් සොයාගන්න ඕන​. මේ සඳහා යොදාගන්න විදි ඉතා වටින දැනුම නිසා නොකියමි. එක ජීවිත කාලයක මුල් අවදිය තුල වසර 120,000 ක කාලය තුල වූ දේවල් තේරුම් ගැනීම ඉතාම අමාරු දෙයක් වුනත්, ඒ සඳහා අවශ්‍ය කලින් සැකසූ පසුබිම් සහාය තුලින් ඒක කරන්න පුලුවන්. ඊ ළඟට නැවත මුල් පාරට ගෙන ඒමට අවශ්‍ය නව පද්ධතිය සොයා ගන්න ඕන. මේ කාලෙ වෙනකොට ජීවී ලෝකය තුල විසඳිය නොහැකි ප්‍රශ්න මතුවෙනවා. ඒවා විසඳීම තුලින් තමයි නව පද්ධතිය සාර්-ථක ද යන්න තහවුරු වෙන්නෙ. අවසන් අදියරය තමයි නව පද්ධතිය ගොඩ නැගීම​. ඒකෙදි ගොඩනැගීමටත් පවත්වාගෙන යාමටත් සුදුසු පිරිසක් ඕන​. ඒත් මෙතෙක් මා සමඟ ගැටුනු එකෙක්වත් ඒ අහලකටවත් නොයන රැලක්. ජීවිත කාලෙම වුනා වගෙ කොහෙන් හරි ඊට ගැලපෙන උන් ඉක්මනට මුණගැසෙයි කියල හිතනවා. බැරි වුනොත්, ඉස්සර කලා වගෙ විකල්පයකුත් තියෙනවා. එකක් කියන්න ඕන​. මොනම හේතුවකටවත් නොගැලපෙන උන් ගන්නෙ නැහැ. උන් විනාශ වෙන එක වලක්වන්නෙත් නැහැ. මේ අතර මම දන්න කියන උන් ගොඩක් ඉන්නවා. තමන් තෝරාගත් මගේ කෙලවරට ගොස් ඉරණම (හිරුකම​) තුලින් ගොඩ නැගූ ඵලය නෙලා ගත යුතුමයි. ගනයන් කියන සේ සමාවක් නැහැ. එහෙම කලොත් උන් ඒකත් වැරදි කරල ගැලවෙන උපක්‍රමයක් කරගන්නවා. මේවා කියවන උන් පවා ඒ ඉරණමට ගොදුරු වෙන බව මම දන්නවා.

 runaway system resetting to meet original objectives

අද පවතින තත්වය ගත්තම ජීව ලෝකයම එක තැන කැරකෙනවා. බහුතරය කන්න නැතුව මැරෙන්න ආසන්නවයි ඉන්නෙ. සතුනුත් ඒ තැන ඉන්නෙ. ඒ මදිවට කන බොන හැම දේටම වස විෂ එකතු වෙලා. කඳුබඩයන් වසංගතයක් ලෙස බෝ වෙලා. 2000-4000 අතර ජනගහනයකට හදපු ජීවත්වීමේ දැනුම බිලියන 7-8කට කන්න දෙන්න යොදා ගෙන මුලු පරිසරයම විනාශ වෙලා. ගහකොල කපමින් සතා සීපාවා මරමින් කඳුබඩයන් සිය දිවි නසා ගන්න ගමණ අරඹලා. උන් එක්ක මුලු ජීව ලෝකෙම වැනසෙන මගට යොමු වෙලා. විසඳුම ලෙස උන් කරන්නෙ කරපු විනාශය තවත් උස්සන්න කිරීම​. මෙහෙම ගියොත් ඔක්කොම ඉවරයි. ආයෙ මුල ඉඳල පටන් ගන්න වෙයි. ඒ මදිවට චොර තාක්‍ෂණය නිසා අසීමිත සම්පත් නාස්තියත් පරිසර විනාශයත් වේගෙන් වෙනවා. මෙතෙක් බිහි වූ ම්ලේච්ඡ ම පාලන ක්‍රමය නිසා කිසිම දෙයක් වෙනස් කරන්න බැරි තත්වයක් උදා වෙලා. ලෙඩ රෝග එමටයි. බේත් කියල වස විෂ බීලා තව ලෙඩ හදා ගන්නවා. ඒ අතරෙ හිඟන්නො සිංහල දේවල් කියල අසිංහල දේවල් දානවා. ජීවත් වීමට ගන්න හැම පියවරක් ම අසාර්-ථක වෙනවා. පරිසරය වෙනස් වෙලා. ගහ කොල ඵල දරන්නෙ නැහැ. තමන් දෙවියන්ටත් වඩා දන්නවා කියල හිතන මෝඩයන් රැලක් අස්වනු වැඩිකරන්න දරන කූරු ගැසීම් නිසා හැම ජීවයකම දරු ඵල හීනවෙලා. දරුවන් විකුර්-ථි වෙලා. සරලව කියනවා නම් හැම අතින් ම ඇනිලා. පැවැත්ම, ඒ කියන්නෙ ජීවන රටාව නැවත නැවත බිහිවීම තුලින් ඉදිරියට යාම, බිඳ වැටීමට හදනවා. මුන් එකෙක් ළඟවත් විසඳුමක් නැහැ. ඒත් උන් කොතරම් මෝඩ ද කියනවා නම්, මෙලෝ දෙයක් බැරි එකාත් තමන්ට විසඳුම් තියෙනවා කියමින් අනෙක් උන් නොමග හරිනවා.

මේ ජීව ලෝකය තුලින් බලාපොරොත්තු වෙන ඉලක්ක එකක්වත් ඉටුවෙන්නෙ නැහැ. සරලව කියනවා නම් එකෙක්වත් ඉදිරියට යෑමක් වෙන්නෙ නැහැ. ඇත්තටම මේක ඉගෙන ගන්න හදපු පාසලක්. දැන් වෙලා තියෙන්නෙ උඩම පන්තියෙ එකාත් පහලම පන්තියේ එකාත් අතර වෙනසක් නැති වීම. ගුරාලා ගෝලයෝ වෙලා. කොටින් ම අග මුල මාරු වෙලා. හරියට දිය සුළියකට අහුවෙලා වගෙ එක තැන කැරකෙනවා. විශේෂයෙන් කඳුබඩයා ගත්තම උන් අතරෙ ඉන්න අමනම උන් උගතුන් බුද්ධිමතුන් ලෙස හංවඩු ගහන ඉන්ග්‍රීසි අධ්‍යාපනය නිසා, කරන හැමදේම අවුල් වෙලා. කිව්වට උන් අහන්නෙ නැහැ. උන්ගෙ මෝඩකම නිසා උන්ට බැහැ කියන එක තේරෙන්නෙ නැහැ. තේරුම් කරවන්න විදියක් නැහැ. විසඳුම තියෙන්නෙ පවතින ඉන්ග්‍රීසි ජීවන රටාවට කොටු වූවන් ඒකෙන් ම නැසීම පමණයි. සමහර විට එකෙක් දෙන්නෙක් වත් ඉතිරි නොවෙන්න පුලුවන්. එහෙම වුනොත් වෙනත් විදියකට තමයි ඉස්සරහට යන්න වෙන්නෙ. ඒත් ඉතිරි වෙන අය ඉන්න ඕන​. උන්ට තමයි මම කියන මේ ටික වැදගත් වෙන්නෙ.

කඳුබඩයන් 2000ත් 4000ත් අතර ගහනයකට හිරු යුග ගණනාවක් තිස්සෙ පුරුදු පුහුණු කල නොයෙකුත් කලාවන් හා විදි තමයි අදත් බිලියන ගණන් හිටියත් භාවිතා වෙන්නෙ. මෑත කාලයෙදී චොරයන් (සුරයන්) යොදා අනාගතේ එන කලාවන් හා විදි එක්තරා ආකාරයකට අත්හදා බැලීමක් වුනා. ඒ තුලින් කඳුබඩයාගෙ ප්‍රතිචාර නිරීක්‍ෂණය කිරීමක් වුනා. චොරයන් (සුරයන්) කියන්නෙ හිතන්න බැරි, මතකය නැති, හිතෙන දේ කරන අවදියේ සිටින කඳුබඩයන්. උන් කරන්නෙ මොනවද කියල උන් නොදන්න නිසා, සමාජ ගත නොවී අලුත් දැනුම අත් හදා බලන්න පුළුවන්. ඉන් අවශ්‍ය දේ පමණක් අලුතෙන් හඳුන්වා දෙනවා. අමන සතුන් කඳුබඩයාගේ ශරීරය තුල ඉන්න නිසා උන්ට මේ එකක්වත් තේරුම් ගන්න බැහැ. උන් හිතුවට ඒ දැනුම උන්ගෙ කියල, ඇත්තටම ඒක එන්නෙ වෙනත් කොටසකින්. උන් ඉත්තන් ලෙස යොදා ගැනීමක් පමණයි. අපේ අතීතය වර්තමානය වගේම අනාගතය මේ ජීව ලෝකය තුලම තියෙනවා. ඒක තෙරුම් ගන්න තබා ඇහැට ඉදිරියෙන් ඇති දේත් නොපෙනෙන අමන සතුන්ට ඒ ගැන කියල වැඩක් නැහැ. මම කියන දේවල් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නෙ තමන්ට ලැබිච්ච ශාරීරික උපාංග පමණයි. කාලෙකට පෙර ඒ හැකියාව සුලු පිරිසකට දෙන්න උත්සාහ කලා. ඒත් උන් උගත් බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න අමු මීහරක් නිසා හරි ගියේ නැහැ. කාලකන්නි හිඟන්නන් කියන සූර්‍ය ශක්තිය​, විශ්ව ශක්තිය, ධ්‍යාන ශක්තිය​, තෙවැනි ඇස, කුණ්ඩලීනි ශක්තිය, චක්‍ර අවදි කිරීම​, ඕරා ශක්තිය තනිකරම තමන් කියන පට්ටපල් බොරුවලට පණ දෙන්න හදාගත් හිතළු පමණයි. ඒ තුලින් තමන් කියන කෙප්ප වලට මූලාශ්‍ර සැපයීමක් වෙනවා. අහන බූරුවන් ඒ දේවල් නොදන්න නිසා කියන බොරු විශ්වාස කරනවා. මේවා විශ්වාස කරන්නේ කඳුබඩයකු නොවියයුතු, ජීවිතයට මුහුන දෙන්න බැරි අමන සතුන් ය.

what are the objectives,the main objective

කරන්නට යන කිසි දෙයක අමුතු අද්භූත කිසිවක් මම නොදකිමි. කඳුබඩයා සතු අවයව තුලින් මේ සියල්ල තේරුම් ගත හැක. නැවත ගොඩනගන සිංහල ජාතිය තුලින් බිහිවන නොයෙකුත් කලාවන් හා විදි තුල ඇති දැනුමෙන් අද පවතින ප්‍රශ්ණ සියල්ලටම විසඳුම් ලැබෙනු ඇත​. මේ දැනුම කඳුබඩයන් ගේ ගහනය මත නොව, මුලු ජීව ලෝකයේම පැවැත්ම තහවුරු කරන පරිසරයක් නිර්-මාණය කරන එකකි. පවතින සියලු ආකාරයකම ඉහලට යාමක් වේ. ඒ වගේම අද සිටින තැනට ඒමට දායක වූ සියලු හේතුන් ද නැති වෙනු ඇත​. අද පවතින තත්වය තුල ඇති දැනුම තුලින් පවා, කඳුබඩයා කරන කියන දෑ වල ඵලයක් ලෙස මුලු ජීව ලෝකයම විනාශ විය හැකි නිසා, ලැබෙන දැනුම තුලින් ඊට වඩා දැවන්ත විනාශයක් වෙන බව සහතිකය​. එය වැලැක්වීමට කඳුබඩයකු වීමේ හැකියාව මෙන්ම කඳුබඩයකු ලෙස ජීවත් වීම ද දැඩි පාලනයකට යටත් වනු ඇත​. එනම් මෙතෙක් පැවති ඕන දෙයක් කිරීමේ හැකියාව අහිමි වනු ඇත​. එසේ ඉඩ ලැබුනේ කඳුබඩයා ගේ සැබෑ හැසිරීම බැලීමට මිස උන් සතු සුවිශේෂ වරයක් නිසා නොවේ. ජීව ලෝකය ඉවක් බවක් නැතිව හදපු එකක් නොව, ටිකෙන් ටික​, කලින් කල එකතු කල ජීවීන්ගෙ එකතුවකි. එහි පරමාර්-ථය අංඟ සම්පූර්-ණ ඉබේ ක්‍රියාත්මක වන රටාවක් ගොඩ නැගීමයි. එය එසේ වන තෙක් අලුතින් අඩු තැන් පිරවීමට අවශ්‍ය වන ජීවීන් එකතු වෙනු ඇත​. මේ ජීව ලෝකය බිංදුවේ සිට ඉහලට යන පහලම තලයේ පංතියකි. ජීවියකුගේ ආරම්භය ගත්විට උපයාගත් දැනුමක් නැත​. ඇත්තේ සතෙකුගෙ ස්වරූපය තුලින් දිගටම නැවත නැවත ඉපදී මැරෙන පැවත්ම තහවුරු කරන දැනුම පමණි. රටාව ගත් කල ආරම්භය පූර්-ණ මුලාවෙන් ඇරඹී ඒ සියල්ල බොරු බව තෙරුම් ගැනීමෙන් එපාවී අවසාන වන එකකි. මෙය සියලු ජීවින් තුලින් ප්‍රගුන කල විට සැබෑ කඳුබඩයකු වේ. ඒ තුලින් බාහිරව දෙන දැනුම සමඟ සියලු රහස් තේරුම් ගැනීමෙන් (රහත් වීමෙන්) හා ඊ ළඟ තලයට යන තේරීමෙන් සමත් වීමෙන් අවසන් වේ. අද හිඟන්නන්ට අනුව මෙය ඉතා පහසු දෙයකි. එනම්, සක්කිලි ගනයන්ට දීමෙන් ලබන පිනෙන් හා දෙවියන්ගේ ඒජන්තලාට පගාව දීමෙන් කල හැක. මෙය මුලාවකි. ඉන් වෙන්නේ ආපසු තිරිසනකු වීමට ය. බොරු කර කිසි දාක ඉහලට යා නොහැක. හූරාට හොරෙන් සිංහලයකු වීමවත් කල නොහැකි රටාව තුල, එලෙස රහත් වීම හීනයක් පමණි. ඉන් කියවෙන්නෙ අදාළ සතුන් ඉන්න තැන තමන් විසින් ම ගෙන හැර පෑමයි. මේ පවතින රටාවේ ඇති දුබලතා නිසා එසේ වූවද, ඉදිරියේ දී හිඟන්නන් නැති පරිසරයක කාටත් හරි මග යාමට ලැබේ. කඳුබඩයකු තුලින් බලාපොරොත්තු වන කාර්‍යය, එනම්, තිරිසන් බවින් මිදී දෙවියන්ට (දන්න අයට) සමීප කරවීම හා ඔවුන් ගේ කාර්‍යයන්ට හුරු කිරීම මින් සිදුවේ. මෙය කඳුබඩයකුගේ ඇතුලතින් පිටට එන හැඟීම් හා සමාන වේ. එවිට පවතින අසහනයන් දුරු වනු ඇත​.

how are they achieved

අපි ගෙයක් හදන කොට මුලින් ම අත්තිවාරමක් දානවා. ඒක උඩ තමයි ගේ හදන්නෙ. ගේ ඇතුලෙ වෙනස්කම් ඕන තරම් කල හැකි වුනත් ගේ වෙනස් කරන්න නම් අත්තිවාරම වෙනස් කරන්න ඕන​. ඒක කරන්න නම් ඊට අවශ්‍ය ආකාරයට පසුබිමත් වෙනස් කරන්න ඕන. අපි ජීවත් වන රටාව වෙනස් කරන්න නම්, ඊට පදනම වන පරිසර රටාව වෙනස් කරන්න ඕන. ඒක කරන්න නම් ලෝක රටාව වෙනස් කරන්න ඕන​. ලෝක රටාව වෙනස් කරන්න ඕන නම් විශ්ව රටාව වෙනස් කරන්න ඕන​. මින් අදහස් කලෙ, කලහැකි වෙනස්කම් වල සීමාවන් පෙන්වන්න​. ඒ කියන්නෙ සියලු වෙනස් කම් කරන්නෙ පවතින ජීව ලෝකය තුල පැවැත්ම රැකෙන ආකාරයෙනුයි. ඒ වගේම විනාශ වෙමින් තියෙන කොටස් නැවත යථා තත්වයට ගේන්නත් ඕන​. පවතින දැනුම අත් නොහැර බදාගත් උන් ඉවත් කිරීමත් අලුත් දැනුම තෙරුම් ගැනීමට හැකි අය යෙදවීමත් වෙනවා.

what if and if not achieved

පරමාර්-ථ ඉටුකර ගැනීම සඳහා ජීව ලෝකය අන්තර්-ගත වන පදනම වෙනස් නොකර​, ඒ තුල ඇති සත්ව වර්-ගයන් වඳ නොවී පවත්වාගැනීම සඳහා පියවර ගැනෙනවා. ඒ සඳහා අවශ්‍ය වන තාක්‍ෂනය වගේම පරිසරය ගොඩ නගනවා. ජීවී අනන්‍යතාවය රැකෙනවා. මෙය ගහනය පාලනය තුලින් වෙන්නෙ. අද බරපතලම තර්-ජනය එන්නෙ කඳුබඩයා ලෙස ඉන්න අමන සතුන් ගෙන්. ඒ නිසා කඳුබඩයා පොදු පරිසරයෙන් ඉවත් කර උන්ටම ගැලපෙන පරිසරයකට යොමු කරනවා. අනෙක් ජීවීන් සමඟ ඇති සබඳතාවය දැඩි අධීක්‍ෂණයකට ලක් වන ජීවන රටාවකට සීමා කරනවා. ඒ වගේම තාක්‍ෂනික හා වෙනත් දැනුම උපයෝගී කරගෙන කඳුබඩයා වෙන් වෙන්ව හඳුනාගැනීම හා ඊට සරිලන ජීවන රටාවක් තෝරාගැනීම පාලනයකින් තොරව ලැබෙන විදියක් හදනවා. අද තියෙන, කඳුබඩයාගේ පැවැත්ම අනෙක් කඳුබඩයන් පාලනය කරන රටාව අවසන් වෙනවා. හැම ජීවියෙකුටම හිමි විය යුතු ජීවත්වීමෙ සම අයිතිය තහවුරු කරන විදිය මේ රටාවට අයත්. පිට යන්නන් නිර්-ධය ලෙස අයින් කරනවා. මගේ තාරික/අවතාරික ස්වරූපය තමයි මෙහි මාපකය​. ඊට සාපේක්‍ෂව තමයි අද තියෙන ප්‍රශ්න හඳුනා ගන්නෙ. එහෙත් ඉන් මුලුමනින් ම, මා වැනි අය බිහිවීමක් අපේක්‍ෂා නොකරමි. ඊට තව බොහො කල්ප මෙන් ම කල්ප විනාශයන් ද වෙන්න ඕන​. දැන් කරන්නෙ යා යුතු මගට නැවත ගෙන ඒමක්. විශේෂයෙන් කඳුබඩයා යා යුතු මග පෙන්වීම වෙන්නෙ. වෙනත් සතුන්ට හිමි අයිතිය අහිමි කරන්න ලද ඉඩ ඉවරයි. කඳුබඩයා ලෙස ඉපදීම දැඩිව සීමා වන අතර​​, එසේ ඉපදුන ද ගෙවන ජීවිතය දැඩි පාලනයකට නතු වෙනවා. සතුන්ට හිමි ප්‍රජනන අයිතිය කඳුබඩයා උපයාගත යුතු දෙයක් වෙනවා. ඒ තුලින් සුදුසු අයට පමණක් කඳුබඩයකු වීමේ අයිතිය තහවුරු වෙනවා. කඳුබඩයා තිරිසනෙක් ලෙස සිටි කාලය අවසන් කර තවත් දෙවියන්ට සමීප කර​, තිරිසන්කමට වඩා දෙවිකමට තැන දෙන ජීවියෙකු වනු ඇති. පරමාර්-ථ ඉටුකර ගැනීම සඳහා යොදන උපක්‍රම එතරම් සුමට නොවනු ඇති. ඒ ලෙසම බුධ අන්තයේ සිට කුජ අන්තය තෙක් පරාසයෙ ඇති ඕනම පියවරක් ගනු ඇත​. ලැබූ අත්දැකීම් අනුව මතු කියන සුදුසුකම් පූර්-ණව නැති කිසිවෙකු කොටස් කරුවෙක් නොවන්නේමය​. ලං වූ වැරදි එකෙක් පවා මහා ඇනයක් වන බව දනිමි. ඒ නිසා එකෙක්වත් ඉතිරි නූනත් කිසිම බුරුලක් නැත​. ඒ අන්තයට යන්න වුනොත් වෙනත් තේරීමක් ඇත​. හිඟන්නන් මම කියන වචන කිව්වද මෙහි කියන දැනුම හෝ තාක්‍ෂණය මා හැර දන්න කිසිවකු කිසිම තලයක නැත​. මගේ දේ තමන් ගේ සේ කියන උන්ට අන්තිමට වහ කන්න වෙනු ඇත. එවැන්නක් මතු නොවන බව සහතික ය​.

identifying new challenges and resolution

අප අවට ඇති ජීව ලෝකය මේ ආකාරයෙන් පවත්වා ගැනීම කිසිවකු හිතන තරම් සුලු පටු දෙයක් නොවේ. අප දන්නා විශාල ආයතන පවත්වාගෙන යාම සඳහා ඊටම කැප වූ ආයතන බොහෝ ය​. අප දන්න ඉන්ග්‍රීසින් මංකොල්ල කන්න අටවපු ආණ්ඩුව පවා අති විශාල බරක් නේද​? එසේ නම් අසීමිත මෙන්ම හිතා ගැනීමටවත් බැරි ජීව ලෝකය මේ ආකාරයෙන් පවත්වා ගැනීම කොතරම් බරපතල කාර්-යයක් විය යුතු ද? ඒක කරන ආකාරය වටිනා කළමණාකරන දැනුම නිසා ඒ ගැන නොකියමි. ඒ ක්‍රියාවලිය නිසා අනාගතය අංග සම්පූර්-ණ යයි සිතීම විහිළුවක් වේ. අපේ ඉලක්කය හා අප ඉන්න තැන ගත් විට අප තවම ඉන්නේ පටන් ගත් තැනම යයි කීම නිවැරදිය​. ඒ එතරම් දුරක් තව යාමට ඇති නිසා ය​. සියලු විදි වලින් කියන්නෙ අප යා යුතු මගේ ඉදිරියට යාමට කරන තේරීම් ය​. දෙයාකාර පසුබිමක ඉදිරියට යාමත් ආපසු යාමත් වෙන නිසා යන්නෙ ඉදිරියට ද ආපස්සට ද යන්නවත් නොදන්න පිරිසක් සමඟ යන ගමන ඉතා අමාරුවෙන් කලයුතු, කාලය ගත වෙන උත්සාහයකි. ආරම්භයේ කරන ගොඩනැගීම සමඟ තවත් හිරු යුගයක් යන විට, නැවත මෙලෙසම අලුත් ආරම්භයක් දීමට සිදුවේවි. ඒ මතු වන අලුත් අභියෝග නිසා ය. ඒවා ද නැවත මෙලෙස ඉපදී අත්දැක විසඳා ඉදිරියටම යන බව තේරුම් ගැනීම අවශ්‍ය වේ.

then what - just repeating

හූරා ලෙස ඉපදී හිරුකම තුලින් දෙනු ලබන අලුත් දැනුම භාවිතා කරන කොට, එය තේරුම් ගන්න ගියාම ඇත්ත නැත්ත හොයාගන්න බැරි වෙනවා. හිතළු නිසා දැනුමෙ අගය හෑල්ලු වෙනවා. මේකට වසර 30,000 ක් පමණ කාලයක් ගත වෙනවා. එතකොට බුධ ලෙස ඉපදී බුධකම දෙනවා. ඒ කියන්නෙ ඇත්ත නැත්ත වෙන් කරගන්න හැකියාව දෙනවා. ඊට පසු, අලුත් දැනුම යොදා අභියෝග ජයගන්න කොට කඳුබඩයන්ට අග මුල අමතක වෙනවා. අයාලෙ යන්න ගන්නවා. මේකටත් වසර 30,000 ක් පමණ කාලයක් ගත වෙනවා. එතකොට කුජ ලෙස ඉපදී කුජකම දෙනවා. ඒ කියන්නෙ හැසිරෙන ආකාරය කියාදීම​. තිරිසන් කමෙන් තවත් ඈත්වීමක් මින් සිදුවෙනවා. මේ තුලින් හැසිරීම පාලනය කරගත් තිරිසන්කමෙන් ඈත් වුන කඳුබඩයන් රැලක් බිහිවෙනවා. උන්ට කරන්න දෙයක් නැතිව නිකමුන් වෙලා පිරිහෙනවා. මේකටත් වසර 30,000 ක් පමණ කාලයක් ගත වෙනවා. එතකොට ගුරු ලෙස ඉපදී ගුරුකම දෙනවා. මින් අදහස් වෙන්නෙ දුන් දැනුම යොදා ජීවත්වීමට අවශ්‍ය රැකියාවන් බිහි කිරීම. තවත් වසර 30,000ක් විතර ගියාම දුන් දැනුම ජීවත්වීමට අලුතෙන් මුහුණ දෙන නව අභියෝග ජය ගැනීමට මදිවෙනවා. එතකොට ආයෙ ඔක්කොම බිඳ වැටෙනවා. ඒ කියන්නෙ තවත් හිරු යුගයක ආරම්භය පටන් ගන්නවා. මේක තමයි සිංහලයන් අදහන එකම දේ වන සතර ආකාරයකින් උපදින සතරවරම් දෙවියන් ගේ කතාව. ඕනම අලුත් දෙයක් ගත්තම මේ කියන අදියර හතර අදාළ වෙනවා. මෙසේ දිගට ම ගොස් අන්තිමට ඉලක්කයට ලඟා වුනාම තවත් අළුත් ගමනක් අරඹනවා. යන ගමන හිර වුනොත් ඔක්කොම විනාශ කරල මුල ඉඳලම පටන් ගන්නවා. එය තාරික නම් දියෙන් ද, අවතාරික නම් ගින්නෙන් ද වෙනවා. අපට හිමි සදාකාළිකත්වය නිරස නොවන්නෙ මේ තුලින් එන අභියෝග නිසා ය​.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.