Friday 12 February 2021

සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් නොකඩවා ඔබ රවටන දියසේන පුරාවෘත්තියේ ඇත්ත කතාව.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිස්ෂූන් (භික්ෂූන්) විසින් ප්‍රචලිත කරපු දියසේන කුමාරයාගෙ පැමිණීම ගොඩ නැගුවේ දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුව (මෙම ප්‍රදේශය මානව ඉතිහාසයේ කේන්ද්‍රයයි) අවට පැවති ජනප්‍රවාදයකිනි. එම ප්‍රවාදයට අනුව සිංහල ජාතිය බිහි කර රකින කෙනාගෙ මනුෂ්‍ය උපතක් ගැන කියවේ. ඓතිහාසික ව ඒ කෙනා හූරා (හිරු දෙවියන්) ලෙස පැරණි ඉතිහාසයේ සඳහන් වේ.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිස්ෂූන් (භික්ෂූන්) විසින් ප්‍රචලිත කරපු මුල් කතාවට අනුව දියසේන කුමාරයා මාතර දිස්ත්‍රික්කයේ සූරියමල්දෙණිය කියන ගමේ 1959 අප්‍රේල් මස 05 දින උදේ 06.06 ට උපත ලබන බව සඳහන් විය. එය සැබෑවනු දැකීමට ගිය මිනිසුන් හිස් අතින් ආපසු ගිය බව ඒ දිනවල මතකය ඇති අය දැන සිටියහ. ඉන් බලාපොරොත්තු සුන් වූ සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පික්ෂූන් (භික්ෂූන්),  විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ හොරපාවිට ඇති පංසලේ සිටි සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක් දියසේන පුද්ගළයකු නොව ද්‍රවිඩ ආකාරයට සිතමින් ඒ විශ්ව ශක්තියක් යයි කියා පහන් කෙලියක් අරඹා ඇත. අද වන විට සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන්, මෙය කටට එන හැම ආකාරයකින් ම ගොතා, මේ දින එනවා හෝ මෙයා තමයි කියමින් ප්‍රචාරය කර වාසි ලබා ගන්නා අතරේ, පිනට ලැබෙන අන්තර්ජාලය හරහා අහිගුන්ටිකයන් හිතළු වපුරති. ලැජ්ජා නැති හිඟන ජඩමාධ්‍යවේදීන් මේ පුරාවෘත්තිය විකුණා යැපෙති. ඊට ම කැපවූ දර දිය අදින කාලකන්නි නඩයක් ද ඇත.

සිංහල භාෂාව හෝ උරුමය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් මිරිඟුවක් පසු පස දුවති. අඩු තරමින් දියසේන කියන නමවත් සිංහල නොවන බව නොදැන, හඹායන්නේ ඒ ඔවුන්ගෙ ගැලවුම් කාරයා යයි කියමිනි.
 
තිත්ත ඇත්ත නම්, සිංහල නමක් වගේ පෙනෙන දියසේන හෙවත් දිය දෙන කෙනා සිංහල නමක් නොවීමයි. මේ තුල සිංහල බවක් නැත. හරියට කියනවා නම් ප්‍රාථමික යුගයේ සමාජීය ස්වරූපය කියන, දියර දෙන කෙනා ය. දිය යනු වතුර ලෙස ද අරුත් දේ. ලිඳවල්, වැව්, ජලාශ, සැපයුම් නල පද්ධති නැති එකල, වතුර සොයා ගැනීම අපහසු, ජීවිතය දෙන එකකි. මෙය සිංහල උරුමය ගෑවිලාවත් නැති, සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක් තම ප්‍රාථමික ශිෂ්ටත්වය පෙන්වන ගෙතීමක් බව පැහැදිළි ය. අද ද බොරු සිංහල ජාතිකත්වයක් ආරූඪ කරගන්නා සංක්‍රමණිකයන්, මෙවැනි සිංහල සම්ප්‍රදාය නොපෙන්වන නම් දමා ගනිද්දි මෙයාකාරයේ වචන දමා ගනිති. උදාහරණ ලෙස සිරිසේන, නන්දසේන වැනි නම් වල සිරි (ශ්‍රී) හා නන්ද වචන අසිංහල වචන වලින් එකතු වූ කොටස් ය. සිංහල නාමකරණය දත් උන් විරල නිසා මෙය කියමි. කෙනෙකුගේ නම තමන්ගේ පෞද්ගළිකත්වය පෙන්වන අතර ආරික නාමය තම ආරේ අගයන් පෙන්වනවා.

නැවත දියසේන කියන නම ගත් විට, මුල් කොටස වන දිය හා සුළුදිය යන වචනය සැසඳු විට දිය යනු ශුක්‍රාණු තරලය ලෙස අද බසින් කියවේ. මින් අදහස් කරන වචනය, නූතන හින්දි, ද්‍රවිඩ හා යුරෝපීය ජාතිකත්වය පෙන්වන නම් ඒමට ප්‍රථම බහුලව භාවිතාවේ පැවති සිංහල නමක කොටසක් වන පිය (පියා) බවත්, මෝඩ ද්‍රවිඩයකු එය තම වහරට හැරවූ බවත් සහතික ය. අද ද මෙවැනි මෝඩ අරුත් දෙන පිස්ෂූන් (භික්ෂූන්) එමට ය. යමෙක් ඉපැරණි පුරාවෘත්තයේ කියන කෙනා, දියසේන නමින් හඳුන්වන්නේ නම් ඒ සිංහල නොදත් අවජාතක (ජාතිය සැඟවුනු, වැසුනු හෝ හඳුනාගත නොහැකි) ද්‍රවිඩයකු (සංක්‍රමණිකයකු) බව ස්ථීර ය. අමතරව විශ්ව ශක්තිය යන දෙමළ ඇසින් ලොව දකින සංකල්පය යොදාගෙන මේ කෙනා විග්‍රහ කරන්නේ ද, ඒකා නියතයෙන් ම දෙමළ ආභාෂය ලද ද්‍රවිඩයකු (සංක්‍රමණිකයකු) වේ. ඔවුන් පසුපස ගොස් මුලා නොවනු.

සිංහල ජාතිය බිහි කර රකින හූරා සොයන්නකු, මේ නාමික ප්‍රභේද හඳුනා ගෙන, එම මුල් පුරා වෘත්තයේ සඳහන් දින, කී වේලාවට උපත ලද කෙනා සොයාගත යුතුම ය. මෙහිදී උපදින දවසේ එසේ සොයා ගොස් හිස් අතින් ආපසු ආවේ සිංහලයන්ගේ උරුමය නැති සිංහල වෙස් ගත් ද්‍රවිඩයන් ය. එසේම උන් 1815 ඉංග්‍රීසි පාලනය ඇරඹුනාට පසු පැමිණි කල්ලතෝනියන් ය. හේතුව වන්නේ උන් දිනය ගණනය කලේ, ඉංග්‍රීසි ලිත භාවිත කිරීම හැර සිංහල ආකාරයට දින ගණින ආකාරය නොදත් අවජාතකයන් වීම ය. අදාළ සිංහල වසර ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් 13 දා නව වසර ඇරඹෙන තෙක් පවතින බව අසිංහලයන් නොදනිති. අදාල අප්‍රේල් 05 සැබවින්ම 1960 අප්‍රේල් 05 මිස 1959 අප්‍රේල් 05 නොවන්නේ 1959 අප්‍රේල් 05 කලින් සිංහල වසරට අයත් නිසා ය.

ඉහත කී දින ගණනයේ දී, 1959 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ඉතාම සාමාන්‍ය කෙනෙක් උපදින වේලාවක් වීම නිසා මෙවැනි කෙනෙකු එදා උපදී යයි සිතීම පවා ගොන්කමකි.  එහෙත් 1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ගත් විට, උපදින කෙනා කොතරම් සුවිශේෂ ද යන්න තේරුම් ගැනීමට නම්, ඉන්දියානු අහිගුන්ටිකයන් හිඟාකන්න විකෘර්ථි කල ජ්‍යෝතීෂ් සූදුව නොව, ඊට පෙර පැවති සිංහලයන්ගේ මුල් දැනුම දත යුතු ය. එහෙත් එවැනි අය මට මුණගැසී නැත. වර්තමානයේ දූෂිත ගණනය තුලින් එක ග්‍රහ පිහිටීමක් මකරයේ නොව කුම්භයේ  ලෙස දැක් වුව ද, එම වරද මෙම පැරණි පුරාවෘත්තය වටා ගොඩ නැගුණු පැරණි සටහනකින් නිවැරදි කල හැක.

1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම කියන්නෙ අති විශිෂ්ට කතාවකි. දසබලධාරි කෙනෙකු උපදින වෙලාවකි. හැම සක්වලක් ම ගත් කල එවැන්නන් සිටින්නෙ එක් අයෙකි. සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් විහිළුවක් කරගෙන ඒ තමන් යයි කියන්නේත්, තමන්ගේ හිඟන ආගම රකින්න එනවා කියන්නේත් කෙනා කවුදැයි  නොදැන ය. කෙනා කවුදැයි අප අවටන සිදුවීම් කියන නිසා නොකියමි. ඔබේ බඩ පපුව දනවා නම් ඒ ඔබ අපරාධකාරයකු නිසා ය. එවැන්නන්ට ගැලවීමක් නැත. වැනසූ ලෝකය නැවත සකසන බව සහතික ය. එය කරන්නේ මිනිසුන් මුලා කර හිඟමනෙන් යැපෙන අහිගුන්ටිකයන් කියන සේ සුනඛයන් සේ දරණු ගසා ගෙන කරන භාවනාවෙන් නොව මෙතෙක් අපට අහිමි වූ නව දැනුම යොදාගෙනයි. දැනුම දුන් පිය කෙනා ජීවිතය ඔබට දෙනු ඇත. හරි මග ගොස් රැකෙන්න. නැති නම් නැසෙන බව ස්ථීරයි.


පසුව ලිවීම:

තැන සූරියමල්දෙණිය නොවන්නේ ද මොවුන් හිරු දෙවියන් ලෙස සූර්යා හැඳින්වීම පටලවා ගත් නිසා ය. සැබෑ තැන දැන ගැනීමට හැකි වන්නේ හූරාට පමණි. මෙය ඉතා ශූක්ෂම ව සැකසූ ගුප්ත කතාවකි. අන්තර්ගත තොරතුරු සාමාන්‍ය ජනතාවගෙන් වසං කර තැබීමට සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිස්ෂූන් (භික්ෂූන්) යොදවා වෙනස් කලා යයි කිව හැක. ඉන් තේරුම් ගැනීමේ අයිතිය සිංහලයන්ට පමණක් සීමා කෙරේ. දියසේන සොයන කාලකන්නි අහිගුන්ටිකයන් මිරිඟුව පසුපස ගොස් නැසෙනු ඇත. ඔබ සිංහලයකු වීමට සුදුසු නම් පමණක් ප්‍රහේළිකාවක් වැනි මේ කතාවේ ඇත්ත දකිනු ඇත. ඒ වරය හිමි සුළු පිරිසකට පමණි. මේ චරිතය ආරූඪ කරගත් වංචනිකයන් සිහි විකල වේ. විකෘර්ථි කරන්නන් වැනසෙන බව ස්ථීරයි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.