මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Friday, 31 January 2025
බොරුවෙන් රැවටීමෙන් ලෝකය ඉදිරියේ සිංහල කියාගත්තට ඔබේ නියම වර්ගය හඳුනාගන්න
සිංහලයන් කියන්නෙ කවුද? ඊට කලින් තේරුම් ගන්න ඕන මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියලා. හොඳට අපට තියෙන අවයව තුලින් බැලුවොත් පේනවා මේක තමයි ජීවීන් ලෙස අවතාරික දැනුම ලබන මුල් ම තලය (තැන) කියලා. මේකෙ ඉන්නවා අවතාරික උරුමය නැති සතුන්. ඒ වගේ ම කඳුබඩයා (අපි) ගත්තම ඉන්නෙ විවිධ වුනත් අනෙක් සත්ව ස්වරූප වලට වඩා ඉහලින් අවතාරික උරුමය අවශ්‍ය වන සත්ව ස්වරූපයක් තුල බව. අපි අතරෙත් මනකම (ඒ කියන්නේ කඳුබඩයෙක් ලෙස හැසිරීමේ හැකියාව) ගත්තම, එක කොනක ඉන්නවා අනෙක් සතුන් වගේම හැසිරෙන උන්. අනෙක් කොනේ ඉන්නවා ඒ සතුන් කරන බොහො දේවල් නොකර ජීවත් වෙන කොටසක්. මේ ඉහලම ඉන්න කොටස අතරෙ ඉන්නවා මේ ලෝකයට වඩා ඉහලින් හැසිරීමක් පෙන්වන කඳුබඩයන්. අන්න ඒ කොටස කවුද කියන එකයි දැන ගන්න කියන්නෙ. මෙන්න මේ අය තමයි අර විශ්ව විද්‍යාලයට යන්න පෙරහුරුව දෙන උපාධි කාරයන් වගේ, මේ ජීව තලයෙන් ඉහලට යන්න පාර පෙන්වන අය. නියම සිංහලයන් කියන්නෙ අන්න ඒ කොටසට මිස අද ඉන්න සිංහල කියා ගන්න හිඟනුන්ට නොවෙයි. ඒ පෙරහුරුව තුලින් ලබන දැනුම සමඟ අන්තිමට ලොකු විභාගයක් තියෙනවා. ඒකෙන් සමත් වෙන අය ඉහලට යන්වා. ඉතිරිය නැවත ඉගෙන ගන්න පටන් ගන්නවා. නුසුදුසු බහුතරය නැවත පහලට ගොස් ඒ ඒ සතුන් වෙලා උපදිනවා. අළුතෙන් ආරම් භ වන එකට තමයි නව හිරු යුගයක් උදා වෙනවා කියන්නේ. ඒකට තෝරා ගන්න අයට තමයි පියකෙනා (ෆාදර් කිං) අවශ්‍ය වෙන්නෙ. ඔහුට විතරයි දස බලයන් ගෙන් හතරක් උගන්වන්න පුළුවන්. ඊට පස්සේ වසර 120,000ක් පමණ මේ වැඩේ කරගෙන යන්න උඩින් අය එනවා. මේ දවස් වල් වෙන්නෙ අළුත් විදියක් බිහි කිරීම. ඒ තුලින් ඉදිරියට ඉතිරි වන අයගෙන් සුළු පිරිසක් තමයි අන්තිමට සිංහල වෙන්නෙ. ඔබට කරන්න තියෙන්නෙ මුලාවෙන් මිදිලා හරි කෙනාගෙන් මග පාදා ගන්න එකයි. ඒකට අද ඔබ ඉන්න තැන මේ පහල සඳහන් කොටස් හතරට අයත් නම්, ඉන් මිදෙන්න වෙර දරන්න.
FB එකෙන් උපුටා ගත් කොටසයි මෙතන තියෙන්නෙ.....
"මේකෙ අනං මනං ලියන මමත් හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ වැඩක් කරන්නෙ. ඒත් කරන්න හිතෙන නිසා ලියන්නෙ. මම හොයන්නෙ සිංහල උරුමෙ තියෙන අය. එහෙම අය මේ වගේ තැනක ඉන්නවා නම් ඉතාම වටින කොටසක්. ඒත් අවාසනාවට මේ ජාල තුල ඉන්නෙ කරන්න දෙයක් නැතිව කාලෙ කන අපතයන්. ගොඩක් උන් හිතන්නෙ උන් සිංහල කියලා. ඒත් හැසිරෙන්නෙ ඉබා ගාතේ යන හිඟන්නො වගෙයි. අනේ එහෙම අය මම ලියන ඒවා දැක්කම නොදැක්කා වගේ යන්න. මොකද මට උන් ව හුරතල් කරන්න කාලයක් ඉතිරි වෙලා නැහැ. මම කරන්නේ දේශපාලනය. මට ඕන රටේ උරුමය සිංහලයන්ට අරන් දෙන්න. ඒ වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්තියි. මේක ඉන් පොඩි කොටසක් පමණයි.
ලංකාවේ ඉන්නවා කණ්ඩායම් හතරක්. මෙහෙමයි බෙදෙන්නෙ.
පළමු කණ්ඩායම
ඒ තමයි ඉංග්රීසිකාරයන් සමඟ හරි හරියට එකතු වෙලා උන් හදපු කොළණිය පවත්වාගෙන යාමට උදව් කලේ. 1948 දී කොළණිය අතහැරලා සුද්දා පැනලා යන කොට රට භාර දීලා ගියේ මේ කොටසට. හමේ පාට වෙනස් වුනාට පාලනයේ වෙනසක් වුනේ නැහැ. මුල් කාලෙ මැති ඇමතිලා අයත් වෙන්නෙ ඒ ගොඩට. උන් වඳ වෙලා ගිහින්. ඉතිරිය අද වෙනකොට සුද්දගේ කොළණි වලට ගිහින්.
දෙවන කණ්ඩායම
මොවුන් තමයි පළමු කණ්ඩායමට එකතු වෙලා උන් එක්ක සුද්දගේ පාලනය ගෙන යන්න උදව් කලේ. ඒත් ඔවුන්ට සුද්ද සමඟ එකට ගැටී පුරුද්දක් නැහැ. මෑතක් වෙනකම් කොළණි පාලනය ගෙන ගියේ මේ පිරිසයි. මොවුන් සුද්දන් වගේ ම පල් හොරු රැලක්. ඒත් සුද්දා හොරකම් කලාට ඒ සියල්ල අයිති වුනේ රජ පවුලට. මුන් හොරකම් කරපු සියල්ල උන් ගෙ පවුල අතරෙ ම බෙදා ගත්තා. සුද්දන්ට එහෙම පවුල් කියලා දෙයක් නැති නිසා කල හැම දේම කලේ තමන් වෙනුවෙන් පමණයි. ඒත් මේ කණ්ඩායම පවුලේ හැත්ත බුරුත්තම රජ කරවන්න කරපු හොරකම් නිසා රටටම කෙලවුනා. මේ දවස් වල ටිකක් අනාථ වෙලා ඉන්නෙ.
තුන්වන කණ්ඩායම
කලින් කී දෙගොල්ලම සුද්ද එක්ක ආපු අය. ඔවුන් රෙද්ද අතට අරන් සුද්දට අල්ලපු අය වුනාට මේ කොටස සුද්දා එන්නට කලින් ඉඳලා රටේ අහු මුළු වල ගුබ්බෑයම් අටවගෙන හිටියේ. සමහරු රජ වෙලත් හිටියා. නිලමැස්සොත් හිටියා. ඒ වගේම හිඟන බිස්නස් වලත් නියැලුනා. ඉහල ම හිටපු සෙට් එක තමන් ගෙ තැන නැති වෙන කොට සුද්දා එක්ක වලියට ගිහින් මැරුම් කෑවා. ඉතිරි ටික නගුට දෙපරැන් දෙ ගහගෙන සුද්දට රට අල්ලා ගන්න උදව් කලා. ඔවුන් ගේ ඇදහිළි වලට මුල් තැන ගන්න වගේම රටේ තිබ්බ වැදගත් තැන් අල්ල ගෙන හිඟන මඩම් දාන්න පොරොන් දු අරන් තමයි සුද්දට ඇල්ලුවෙ. සුද්දා කියන්නෙ පොරොන් දු රකින උන් නොවෙයි. පස්සේ හැසිරුන විදිය නිසා 1818 දී වගේම 1848 දී පිස්සු බල්ලො කුලප්පු කරලා සුද්දාට කෙලවන්න හැදුවට පස්සෙ ටිකක් වෙනස් වුනා. අද මොවුන් තමයි සුද්දන් ගේ ලේඛණ වලට අනුව සිංහල හා බෞද්ධ ලේබල් ගහගෙන ඉන්නෙ. මෑතකදී අල්ලපු අතුත් පය ගහපු අතුත් කඩන් වැටිලා වැලේ වැල් නැති වෙන තැනක අද ඉන්නේ.
හතරවන කණ්ඩායම
මේ අය ගැන මම තේරුම් ගත්තෙත් මේ ඊයෙ පෙරේදා තමයි. සුද්දා රට කොළණියක් කරලා උන්ට ඕන උන් තොග ගණනින් මේ රටට ගෙනාවා. හිරු නොබසින අධිරාජ්‍යයක් හදපු නිසා දේශසීමා කියන එක බිඳ වැටුනා. ඒ අතරෙ ඉබා ගාතෙ යන මූසලයන් රැලක් මේ රටට රිංග ගෙන තියෙනවා. මොවුන්ට සුද්දගෙන්වත් රටෙ හිටපු අනෙක් උන් ගෙන්වත් කිසිම උදව්වක් නැතිව ජීවත් වෙන්න වුන නිසා, හිතේ ඇති වුන වෛරය ක්‍රෝධය අසරණකම හංගගෙන දුප්පතුන් ලෙස ජීවත් වුනා. මේ තමයි කුසට සාගිනි ඇඟට වැරහැළි ඇදගෙන ඉන්න කොටසට අයත් වුනේ. මොවුන් තමයි හාල් සේරු දෙකට, ඇට රාත්තල් අටට, ධර්මිස්ඨ සමාජයකට, ආශ්චර්යයන්ට, යහපාලනයට වගේම පුනරුදයට තමන්ට කල හැකි එකම දේ වූ කතිරය ගැහුවේ. උන්ට රටේ ඉන්න අනෙක් උන්ව පෙන්නන්නත් බැහැ. සුද්දන් ගෙන් උරුම ගතිත් නැහැ. කතා කරන්නෙ කොහේ හරි පොතක තිබිච්ච දෙයක් කරන්න. නැත්නම් සුද්ද මවපු හීනෙ දකින්නෙ. හැබැයි කිසිම දෙයක් කරලා පලපුරුද්දක් නැහැ. සුද්ද වුනත් දැනගෙන හිටියා නම් සර්වජන චන් ද බලේ දෙන්නෙ නැහැ. ඒ තරමට තමන් ගෙ කතිරේ හෑල්ලු කරපු ජාතියක්. අද රටේ මුල් තැන අරගෙන රට හදන්න කතා කරන්නෙ මේ කණ් ඩායමයි. හරියට ගණනත් කියන්න පුළුවන්. ඒ කියන්නෙ 69 ලක්ෂයක් ම ඉන්නවා. උන්ට ඕන කරනවා මේ රට ජපානයක් කරන්න. නැත්නම් සිංගප්පූරුවක් කරන්න. එහෙමත් නැත්නම් සුද්දගේ රට වගේ කරන්න. මේ වගේ උන්ට එහෙම දෙයක් කරන්න තියා පාන් කියාගන්නවත් බැහැ කියන එක උන් දන්නෙ නැහැ. කවුරු හරි කරලා දෙන්න තමයි කියන්නෙ. ඒ අතරෙ පිනට කන්නත් ඕන. ඒ මදිවට සිංහල තෙරිය වානා. ඉංග්‍රීසිත් වානා. සිංහලෙන් කතා කරන ඉංග්‍රීසි වගේ රෙද්ද අඳින එලොවටත් නැති මෙලොවටත් නැති ජාතියක්.
මගේ ඉල්ලීම:
මේ කණ් ඩායම් හතරට අයත් වෙන කවුරුවත් මම ලියන කිසිම දෙයක් බලන්න එපා. මුන් ඔක්කොම වැඩ බැරි ටාසන් ලා. සමහර උන් මම කියපුවා කොපි කරලා පොර චරිතත් මැව්වා. බැරි වැඩ කොරන්න ගිය අබරන්ලාත් හිටියා. මොකද මට ඔය ඔක්කොම වහ කදුරු වගේ තිත්තයි. කොමෙන්ට් කරන්නත් එපා. කලොත් මකනවා විතරක් නොවෙයි බ්ලොක් කරනවා. අනෙක් අයටයි මම කියන්නෙ. වෙන විදියකින් කියනවා නම් චන් දෙ දෙන්න හීනෙන් වත් නොගිය අයට. එන්න මුන් ඔක්කොම එංගලන්තෙට යවලා අපි රට හදන්න. මගේ ළඟ හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා. මම තමයි මේ රට ලෝකෙ බලවත් ම රට කරනවා කිව්වේ. මම හරි අකමැතියි කියන දේ නොකර ඉන්න එකට. කොහොම හරි කරනවාමයි. ඒත් පිනට කරල දෙනකම් බලන් ඉන්න උන්ට අබ සරණයි."
පිටපත් කල කොටස අවසන්. දැන් කියන්න තියෙන්නෙ කවුරු හරි සිංහල වෙන්න ඕන නම් මේක තමයි වෙලාව. ඒක එක දවසකින් එක උපතකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒත් ආරම් භයක් නැතුව, දිගටම නොකර කවදාවත් ඉදිරි ගමණක් නැති බව මතක තබා ගන්න. එසේම ඔබ නුසුදුසු නම් දැනටම ඔබ මර බියෙන්, අනාගතය ගැන සැකයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඒ ඔබ තවම ලබා ගත යුතු දැනුම නොලැබූ කෙනෙක් නිසයි. නැවතත් තිරිසන් සතුන් වෙලා ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්න වෙනවා. මේක රොබෝලා හදනවා වගෙයි. විවිධ සත්ව ජීවිත තුලින් තමයි ඔබේ අවතාරික උරුමය ඔබම ලබාගන්න ඕන. ඔබ නොදන්න කොටස හතර තමයි හතර සැරයක් ඇවිත් මම දෙන්නෙ. හිතා ගන්න බැරි නම්, ඔබ මේ බ්ලොගය කියවෙන එකේ තේරුමක් නැහැ. අවංකත්වය තමයි ඔබ මුහුණ දෙන විශේෂම පරික්ෂාව. අනෙක පැවැත්ම, ඒ කියන්නේ ජීව ලෝකය රකින්න ඔබ දක්වන කැපවීම අනෙක් එක. මේවා නැතුව ඉදිරි ගමණක් නැහැ.
Wednesday, 22 January 2025
නව හිරු යුගයක් සඳහා එක් වෙමු.
මෙය ඉතා සීමිත පිරිසකට කරන ඉල්ලීමකි. පවතින රාමුව තුල එසේ කිරීමට අවශ්‍ය තාක්ෂනික පහසුකම් නැති නිසා පොදු ලිපියක් ලෙස ලිව්වෙමි. මෙය නිකරුනේ කාලය කා දමන උන් සඳහා නොව අද වෙමින් පවතින දේවල් ගැන ඉවක් ඇති, ඉන් තමන්ට ද වන හානිය දකින සුවිශේෂ කොටසකට අදාළ වේ. අවශ්‍ය අඩුම ප්‍රමාණය වන්නේ 30ක් 60ක් පමණ නිසා මගේ ගමෙන් වුව සොයා ගත හැක. මේ ගණන එන්නෙ තිරිසනුන් ලෙස කඳුබඩයා සිටි යුගයේ සිටි ප්‍රමාණය මුල් කරගෙනයි. දැනටම ඊට අවශ්‍ය දේවල් කරමින් ඇත. ඉන් බාහිරව සිටින සුදුසු අය වේ නම්, දැන් ඔවුන් ගේ අවධානය යොමු විය යුතුයි. කටින් නොව ක්‍රියාවෙන් ඉදිරියට යා යුතු කාලයයි. සුදුසු සුළු පිරිසක් අන්තර්ජාලය තුලත් අති බහුතරය ඉන් පිටතත් සිටින නිසා ඔවුන් වෙත මේ පනිවුඩය ගෙන යාම කාගෙත් වගකීමයි. ජීවිතය ඉතා සීමිත කාලයකි. එ නිසා නොපමාව කල යුතු දේ කලහොත් ඔබේ අනාගතය සරු වේ. හිඟන්නන් මෙන් ම, අනු න් ගේ පානෙන් එලිය බලන්න ඉන්නවා නම් හෝ ඌරන් කැකුණ තලන කම් බලන් ඉන්න හබන් කුකුල්ලුන් නම් කියන්නෙ තියෙන්නෙ එය කිසි දා හරි නොයන බවයි.
ඔබ මම වගේ ම පවතින දේශපාලන රාමුවෙන් පිට සිටින කෙනෙක් නම්, එන්න මම සමඟ අපට ඕන විදියෙ රටක් හදන්න. මම බොහෝ කලක් අන්තර්ජාලයේ සිටියත් මුදල් ඉපැයීම මගේ පරමාර්ථය වුනේ නැහැ. ඒත් අළුත් විදියකට FB යොදා ගන්න නිසා මුදල් ලැබීමක් වුවොත් ඒකත් මේ ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. කාලයක් තිස්සේ නිහඬ ව කරපු වැඩ වල ඵලයක් ලෙස අද ඉන්න තැනට රට ආපු එක ගැන සතුටු වෙනවා. ඉංග්‍රීසී ආක්‍රමණිකයන් විසින් අටවපු, ඔවුන් ගෙනා සංක්‍රමණිකයන් යොදා ගෙන ගිය පාලනය අද වන විට කොතරම් අසාර්ථක ද කියන එක අප ද අත්දකිමු. 1948 පාලනය භාරගත්තේ ඉංග්‍රීසීන් ළඟින් ම සිටි ඔවුන් ගේ සුවච කීකරු සේවකයන් වූ අතර ඔවුන් හා ඉංග්‍රීසීන් අතර වෙනසක් වී නම්, ඒ හමේ වර්ණය පමණි. ඔවුන් සුළු කලක් තුල වඳ වී ගිය හැටි ඉතිහාසය තුලින් දකින්න පුළුවන්. එහෙත් ඔවුන්ට සේවය කල දෙවන පෙලට අයත් සංක්‍රමණිකයන් මෑතක් වන තුරු රටේ පාලනය ගෙන ගියා. එහෙත් මොවුන් ගේ දෙබිඩි ගති නිසා, ඉංග්‍රීසි අටවපු පාලනය බිඳ වැටුනු අතර, ඒ තුලින් සංක්‍රමණිකයන් ගේ උරුමය වන වංචාව, බොරුව මෙන් ම අවස්ථාවාදී හැසිරීම නිසා රට හිඟන රටක් වුනා.
මේ පාලනයට රිසි අති බහුතරය සංක්‍රමණිකයන් වන අතර, ජීවත් වීම දුෂ්කර වන විට, මර බිය නිසා මෙතෙක් පහලම තලයේ සිටි පිරිසකට බලය දී දිවි ගැට ගසා ගැනීමට දැන් හීන දකිමින් සිටිනවා. මෙවැනි අමන සංක්‍රමණිකයන් නිසා රට අරාජික වන තත්වයක් උදා වෙමින් පවතී. අද බලයේ සිටින්නේ, ඉංග්‍රීසි ආක්‍රමණිකයන් ගේ අනුදැනුමකින් තොරව, ඔවුන් බිඳ දැමූ දේශ සීමාවලින් රිංගපු, ස්වදේශික හෝ ඉංග්‍රීසි උරුමයට නතු නොවූ විජාතිකයන් පිරිසක් බව ඔවුන් ගේ ක්‍රියාවෙන් දකින්න පුළුවන්. ඔවුන්ට ඉංග්‍රීසි අටවපු පාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැත. උත්සාහ කරන්නේ හිතූ මතේ මැර බලයෙන් පාලනය ගොඩ නැගීමටයි. එහි ප්‍රති විපාක විඳින විට රටක් ඉතිරි වේ දැයි කියන ප්‍රශ්ණය මතු වේ. මෙය ඔවුන්ට පමණක නොවේ අපේ පැවැත්මට ද තර්ජනයක් වෙන අභියෝගයකි. ඒ නිසා, පවතින ක්‍රමය බිඳ වැටෙන විට, එයට අණුබද්ධ උන් වැනසුනත් අපට ඉන් මිදිය හැකි වන්නේ අපේ ම පාලනයක් තුලට අනුගත වුවොත් පමණි.
මිනිස්කමට මුල් තැන දෙන ජාතියක් බිහි කිරීම සඳහා මම බොහෝ කල් සිට අවශ්‍ය දැනුම සමාජ ගත කලෙමි. එහෙත් ලැජ්ජාව බිය නොහඳුන සංක්‍රමණිකයන් ඉන් ප්‍රයෝජන ගෙන සමාජය නොමග යැවීම නිසා අතරමන් වූවෝ බොහො ය. ඒ අතර, රට ලෝකයේ ම බලවත් රට කිරීමේ ඉලක්කය මා පැවසූ විට, හිඟමනේ ඇවිත් පාලකයන් වූවන් ඔවුන් ගේ ලෙස පවසමින් මිනිසුන් රවටා විනාශ වුනා. එලෙසම, හැම කෙනෙකුටම, සරලව කියනවා නම්, දරුවන් ගේ සිට මහලු වියට ලන් වූවන් ද ඇතුලත් මුළු සමාජයට ම වාහනයක් අවශ්‍ය බව සඳහන් කල විට, එය ද අවභාවිතා කර නොමග යවා විනාශයට පත් වුනා. තවත් මෙවැනි අදහස් උපුටා ගෙන නොයෙකුත් නොමග යැවීම් කල බව දනිමි. දන්න කෙනෙක් කියන දෙයක් අසා එය තමන්ට ද කල හැකියයි සිතන, ඒත් කිසිදු දෙයක් කරන්න බැරි හිඟනුන් පිරි රටක, එවැනි බොරු කියන හිඟනුන් විහින් නැසෙන බව කීමට අවශ්‍ය නැත.
අද රටේ සිටින උගතුන්, බුද්ධිමතුන් ඇතුළු අතිබහුතරය දන්න එකම දෙය නම් කවුරුන් හෝ කියපු දෙයක් ගිරවුන් සේ නැවත කීම පමණි. කරන්නට දන්න එකම දේ ද හිඟමන් යැදීම පමණි. ඒ ගමනේ කෙළවර ඔවුන් කුස ගින්නෙන් මිය යනු ඇත. ඊට පෙර පරිසරය ද විනාශ කරන නිසා, අප ද ඒ සමඟ වැනසෙන බව දත යුතු දෙයකි. කෙනෙක් හිඟමනට වැටෙන්නේ ද අසීමිත බලාපොරොත්තු තියාගෙන බැරි දේවල් කරන්න යාමෙනි. ඔවුන් සිතන්නේ බලය සදාකාළික කියා ය. එහෙත් එය ගිලිහෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් හිඟනුන් ට නැත. ඔවුන් වෙනස් කරන්න බැරි නිසා එසේ වූවාට ප්‍රශ්ණයක් නැත. ඉතිහාසය පුරා එවැනි සිදුවීම් බහුල නිසා, කණගාටු වීමට අවශ්‍ය නැත.
මම මෙන් ඔබත් පවතින පාලන රටාව මෙන් ම, එහි රඟන සියල්ලන් පිළිකුල් කරන්නේ නම්, දැන් සුදුසු කල උදාවෙමින් ඇත. එනම් අප මත බලෙන් පටවා ඇති පාලනය වෙනුවට අපි ජීවත් වන සීමිත කාලය තුල අපේ උපතින් අපේක්ෂා කරන ජීවන රටාව බලගන්වන ක්‍රමයක් ගොඩ නගන්න ඕන. කටින් නොව ක්‍රියාවෙන් බොහො දේ කර ඇති කෙනෙකු ලෙස ප්‍රායෝගික මෙන් ම ස්ථාවාර ජීවන රටාවක් බිහි කිරීමට අවශ්‍ය නව දැනුම මට දිය හැක. ඒ තුල ඔබ වහළකු නොවේ. විවිධාකාර ස්වරූප වලින් පෙනී සිටින මැරයන්, කප්පන් කාරයන්, හොරුන්, මංකොල්ලකාරයන් නැති ලොවක් බිහි කරමු. එක එකා පස්සෙ ගොස් කුලී වැඩ හොයන ක්‍රමය වෙනුවට ඔබේ යහපතට හේතු වෙන දේ බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් සමාජයක ජිවත් වෙමු. ඔබ උපයා ගන්න දෙයින් හිඟන්නන් පෝෂණය නොකරමු. බදු, දඩ, ගාස්තු මෙන් ම දිනෙන් දින ඔබ හිඟමනට තල්ලු කරන මංකොල්ලකාර ආර්ථික රටාව වෙනුවට, ඔබේ හැකියාවට අගයක් ලැබෙන විදියක් සකසමු. අතේ තියෙන මුදලට සරිලන ජීවිතයක් නොව අද මෙන් ම හෙටත් අංගසම්පූර්ණ ජීවිත බිහිවෙන, දැනුම තුලින් ලබා ගත හැකි උපරිමයෙන් බල ගැන්වෙන සමාජයක ජීවත් වෙමු. අද ලඟා කර ගත නොහැකි හීන ලෙස දකින බොහො දේ, අයිතීන් ලෙස ලබා දෙන ලෝකයක් බිහි කරමු. උපතේ සිට විපත දක්වා අනුන්ට කඹුරා යැපෙන වහල් ජීවිතයෙන් ඔබව මුදා ගනිමි. අභිමානයෙන් හිස ඔසවා නිදහස් මිනිසුන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ස්වාධීනත්වය ලබා ගනිමු. මම මෙතෙක් කියපු දේවල් මෙන් ම මේ කියන දේ ද ඕන ම මෝඩයකුට ගිරවකු සේ නැවත කිව හැක. එහෙත් කරන විදිය දන්නේ මම පමණක් බව සිහි කරමි. අද බෝහෝ මිනිසුන් මෝඩයන් ය. ඔවුන් වචනය පමණක් විශ්වාස කර අතේ පැලවෙන බොරු කියන වසලයන්ට මුලා වී කබලෙන් ලිපට වැටෙති. පළමුව ඔවුන් කියන දේ කරන්න තරම් හැකියාවක් හෝ එවැනි යමක් මීට පෙර කර ඇත්දැයි බැලුවේ නම් මෙවැනි මුලා වීම් නොවේ. මම ගැන සෙවීමට අවශ්‍ය තොරතුරු බොහො කලකට පෙර අන්තර්ජාලයට එකතු කර ඇත.
එක වගකීමක් ඔබ සතුවේ. එනම් ඔබේ හැකියාවන් ප්‍රගුණ කර ඔබේ ම යහපතට යොදවන එක ඔබ කල යුතු වේ. ඊට අවශ්‍ය නව දැනුම මෙන් ම නව තාක්ෂණය මගෙන්. අද පවතින චොර තාක්ෂණය (එහෙන් මෙහෙන් අමුණා හදා ගත් මර උගුල්) සමඟ මා කියන දේ පටලවා ගන්න එපා. ඔබ තබා චොර තාක්ෂණයේ ඉහලම ඉන්න උන් පවා ඊට සාපේක්ෂව අඳබාලයන් ය. අපි ගොඩ යමු ද? හිඟන්නන් සමඟ නැසෙමු ද? තේරීම ඔබේ ය. කරන හැටි ඇහුවොත් නිසි තැන කියමි. ලැබෙන දේ ගැන ඉදිරියේ දී කියමි. දායක වන්නන්ට කරන හැටි පුහුණු කරමි. පමා වුවොත් නොලැබෙනු ඇත. එය ඔබට මිස මට ප්‍රශ්ණයක් නොවේ. අද ද මම යහතින් සිටිමි.