මම මෑතකදී රාජ් සෝමදේව කියන පේන කියන පිනාචාරිගේ කතාවක් බැලුවම ඇති වුන කෝපය පිට කලේ මෙන්න මේ ප්‍රතිචාරෙන්. ඒ නිසා නැවත යමක් ලියන්න හිතුවා. විශේෂයෙන් ම සිංහල කියාගෙන, සිංහල බෞද්ධ කියාගෙන ලෝකය රවටන ද්‍රවිඩයන් මොන තරම් මෝඩ ද, දුෂ්ට ද, භයානක ද කියන එකත් පෙන්නන්නයි මේක දාන්නෙ.
"මේ රාජ් සෝමදේව කියන්නේ එක සිංහල වචනයකවත් මුල් තේරුම දන්නෙ නැති ද්‍රවිඩයෙක්. මොහුගේ නමෙන් ම ඒක තහවුරු වෙනවා. ඒ නිසා අර මහින් දන්, මහානාමන් , බුද්ධඝෝෂ වැනි ද්‍රවිඩයන් ගේ ගොඩට මොහුගේ කතා දාන්න ඕන. "සිහල අට්ට කතා" කියන වචනෙම, සිංහල හෝඩිය උච්චාරණය කරන්න බැරි ද්‍රවිඩයෙක් කියපු එකක්. මුන්ට සිංහල කියන වචනය කියන්න බැහැ. ඒ වගේ ම අට්ට කියන්නෙ ඇත්ත කියන එක. ද්‍රවිඩයන් කියන්නේ දකුණු ආසියාවේ ම වසංගතයක් ලෙස පැතිරුනු අරාබි මූලයක් ඇති ජාතියක්. මොවුන් ඉල+ම් කියන එකේ ඉල කියන්නෙ සිංහල කියන වචනය. ස් හා ංහ කියන වචන මුල් කාලේ උච්චාරණය කරන්න බැරි නිසා ඉල වුනත්, අරාබි ගති වැඩි වෙලා අද හෙල කියන්නෙත් ඉල කියන එකමයි. ඇ යන්න ත යන්න කියන්න බැරි නිසා අට්ට කියන වචනෙ එන්නේ. මේ වගේ දෙයක් නොදන්න වල් බූරුවෙක් සිංහලයන් ගැන කියන කොට පිළිගන්නෙ ඒ ජාතියේ ම අයයි. මේ වගේ හිඟන්නන් එන්න කලින් මේ රටේ හිටියේ මොක්කුද? මේ වගේ පිස්සන් ගේ කතා අහලා අන් ද මන් ද වෙන උන්ට මේ ටික ලියන්නෙ.
මීට වසර 60,000 කට පෙර, ඒ කියන්නෙ කුජ යුගය ආරම් භ වෙන්න කලින් ලෝකෙ අද මනුෂ්‍යයන් කියා ගන්න සතුන් ජාතිය හිටියේ මේ දූපතේ විතරයි. ඇත්තටම උන්ට කියන්න ඕන "කඳුබඩයා" කියන මූල නාමයෙන්. හේතුව මන සතා (මනුෂ්‍යයන්) කියන එක ඕනම සත්ව වර්ගයක එක අවස්ථාවක් කියන සිංහල වචනයක් නිසා. "කඳුබඩයා" කියන එක බල්ලා, හරකා, බූරුවා, ගොනා, අලියා, වලහා වැනි කාලය හා පෙනුම මත වෙන් නොකර අපව හඳුන්වන වචනයක් ලෙස අරුත් ගන්වන්න ඕන. කුජ යුගයේ ආරම් භය සමඟ මේ සත්වයා කොටස් හතරකට බෙදා හතර තැනක පදිංචි කරවා තියෙනවා. මොවුන් වෙන් වෙන් ව හඳුනා ගැනීම සඳහා ජාන උරුමය ගන්න පුළුවන්. ඔවුන් සිංහල, දෙමල (මලයාලි), හින්නි (හින් දි) හා මූසල ලෙස නම් කරන්න පුළුවන්. මේ සියල්ලම අදත් සිංහල භාෂාවේ පවුලක දරුවන් ජාන අනුව වෙන් කරලා හඳුනාගන්න වචන හතරක්.
කතාවෙ කියවෙන සිංහල කියන වචනය එන්නෙ සිංහ හා ල (ලොකු) කියන වචන දෙක එකතු වෙලා. අද බසින් ල (ලොකු) කියන්නේ ලොකු පුතා කියන එක. දෙමල (මලයාලි) හා මැද්දා කියන වචනය එන්නෙ පවුලේ දෙවන පුතාට. හින්නි (හින් දි) කියන්නේ පවුලේ උපදින තුන් වන පුතාට. මූසලයා කියන්නෙ හතර වෙනි පුතාට. එකම දෙමව්පියන්ට උපදින වර්ග හතරක දරුවන් සේම, ඔය නම් වලින් කියන ජාති හතරෙ තියෙන අනන්‍යතාවයන් අදත් මම කියන එක තහවුරු කරනවා. එතකොට කවුද මේ සිංහ කියන්නේ? ඒක දන්නෙ නැති සුනඛිගෙ පුතාලා කොහොම සිංහල වෙන්නෙ? සිංහ කියන්නෙ සිංහල බසෙන් තිබුන මුල් නම. තව හඳහන මුල් කරගෙන කුජ දෙවියන් කියල කියනවා. හතර වරම් දෙවියන් ගේ (හිරු යුගයක් තුල හතර වරක් උපදින දෙවියන් ගේ) රූපාක්‍ෂ කියන නමෙනුත් කියන්නෙ මේ කෙනාමයි. මේ ද්‍රවිඩ අහිගුන්ටිකයා වගේ උන් කිව්වෙ ශිව දෙවියන් (සිංහ කියාගන්න බැරි උන් ඒ නම කියපු හැටි) කියලා. කවුද මේ කියන එකත් වැදගත්. මොහු නොවෙන්නට උඹලා අදත් පස්ස හෝදන්නෙ නැති, දකින දකින එකා එක්ක බුදිය ගන්න, සතුන් වගේ ආහාර ගන්න, නාන්නෙ නැති, කිසිම චාරයක් නැති සක්කිලි වග මතක තියාගනිල්ලා. විශේෂයෙන් ම මොංගල් ද්‍රවිඩයන් බිජ්ජට වඳින්න ගත්තේ මොහු නිසා. ඒකත් අර සිංහයෙක් එක්ක බුදිය ගෙන සිංහල ජාතිය බිහි වුනා වගේ ද්‍රවිඩ අනාගැනිල්ලක්. උන් හැමදාම ඇඟිල්ල දික් කලා ම ඇඟිල්ල දිහා බලන මෝඩ ජාතියක්.
මේ වගේ උපතින් ම බොරු කියන උන්ට සිංහල කතා කරන්න දෙන්න හොඳ නැහැ. මම කියන දේ ඔප්පු කිරීමේ වගකීම මම භාර ගන්නවා."
අද සිංහල පමණක් කතා කරන හැම එකාම හිතන් ඉන්නේ උන් සිංහලයන් කියලා. ඇත්තටම උන් ළඟ සිංහල වචන තුලින් දෙන තේරුම, ඒ කියන්නේ සිංහල දැනුම ගෑවිලාවත් නැහැ. එහෙනම් මොකක්ද මේ වුනේ? මේකට උත්තරේ හොයන එක ලේසි නැහැ. මුලින් ම දැනගත යුතු දේ තමයි අපි කතා කරන භාෂාව අපට ලැබෙන විදිය. ඒ කියන්නේ අපි ඉපදිලා හැදිලා වැඩිලා මැරිලා යන ජීවිතය තුල අපි ගත කරන පරිසරය අනුව, ඒ පරිසරයේ ඉන්න මිනිසුන් කතා කල භාෂාව වගේම උන් ජීවත් වෙන රටාව තමයි අපේ ජීවිතේ ගොඩනගන පදනම. ඒ නිසා අපි ඉපදෙන්න කලින් අපේ දෙමව්පියන් ඉන්න තැන මාරු කලොත්, ඒ කියන්නේ අද බසින් සංක්‍රමණය කලොත්, අපි කතා කරන්නෙ හැදෙන්නෙ වැඩෙන්නෙ අපේ දෙමව්පියන් ඉන්න නව පරිසරය තුලයි. දෙමව්පියන් ඉපදී හැදුන වැඩුන තැනින් උරුම වූ යමක් වේ නම එයත් රැඟෙනයි අළුත් තැනට එන්නෙ. ඒත් ඔවුන් ගෙන් අපට ලැබෙන බලපෑමට වඩා නව පරිසරය තුලින් එන බලපෑම හුඟක් වැඩි නිසා ඒ උරුමය ගන්නෙ දෙවැනි තැන. අපේ දරුවන් ගත්තම ඒ යටගිය උරුමය අපෙන් ඔවුන්ට අහිමි වෙන නිසා ඔවුන් අළුත් පරිසරයේ ජීවන රටාව තමන් ගෙ උරුමය කරගන්නවා. අද සිංහලයන් කියා ගන්න අති බහුතරය මේ රටට ආ හිඟන්නන් බව ඔවුන් හැසිරෙන ආකාරයෙන් අදත් තහවුරු වෙනවා. ඒ වගේම ඔවුන් සිංහල වචන කතා කලත් ඒ තුල ඇති තේරුම වචනවල ශබ්දයට පමණක් සීමා වීම තුල මෙය තවත් තහවුරු වෙනවා. ඒ කියන්නේ හරි හමන් සබඳතාවයක් නැතිව සිංහල සමාජය තුලට පැමිණි බවයි. ගැඹුරින් බැලුවොත් මේ ආගමනය බාහිර බලපෑමකින් කල දෙයක් බව මම අත්දුටු දෙයක්. එනම් තනිකර ව්‍යාජ, නමින් පමණක් සිංහල වූ සමාජයක් බිහි වීමයි. සිංහල ජාතිය නැවත බිහි කරන්න උපදින කෙනාට මුලින් ම ජය ගන්න වෙන්නෙ මේ බොරුවයි. එනම් තමන් හැදුනු වැඩුනු පරිසරය හා ජීවන රටාව සිංහල නොවන බව තේරුම් ගැනීමයි. මගේ කතාව තුලින් එය ජයගත් බව තේරෙන්න ඕන.
මා තුලින් බැලුවොත්, මම කවුරුවත් කියන දේ අහන, කරන දේ කරන කෙනෙක් ලෙස මුලින් හිටියත් කාලය සමඟ අනෙක් අය වචනය තුලින් මම දකින තේරුම නොදකින බව තහවුරු වීමත්, මටම අනන්‍ය වූ මගේම ජීවන රටාවක් තුල මම සිටීමත් නිසා මොන මවා පෑම කලත් මම තුලින් මට ඕන කරන දේ දකිනවා. අන්තිමට කවුරු හරි හිතනවා නම් මට හොරෙන් සිංහල වෙන්න, ඒක තනිකර මුලාවක් පමණයි. එවැනි උන්ට අන්තිමට වෙන්නෙ තමන් තුල ඇති තිරිසන් උරුමයට නතු වී තිරිසනෙක් වෙන්නයි. සිංහල කියන්නෙ මම වගේ හිතන පතන ජීවත් වන ජන කොටසක්. ඒත් මම ඉන් එහාට යන ජීවන රටාවක් හිමි කෙනෙක් බව කියන්න ඕන. ඒ වගේම ඕනම ජීවන රටාවක් තුල වුව මට ජීවත් වෙන එක ප්‍රශ්ණයක් නොවෙයි. අද වුනත් බොහෝ උන් දිවි ගැට ගසා ගන්න එලොව මෙලොව පටලවා ගෙන සටන් කලත් මට එහෙම ප්‍රශ්ණයක් නැහැ. මම කරන්නේ තෝරා ගැනීම තුලින් එලෙස ජීවත් වීමයි. ඒත් මට නැති ප්‍රශ්ණයක් ඔබට තියෙනවා. ඒ නිසා ඔබ කවුද කියන එක ඔබට වැදගත් වෙන නිසා මෙය ලියන්න හිතුවා. අවංකවම තමන් ඉන්න තැන තේරුම් නොගෙන ඉදිරි ගමණක් නැහැ. බොරුවෙන් වංචාවෙන් සිංහල වෙන්න ගියාම අන්තිමට කෙළවර වෙන්නෙ තිරිසන් සතෙක් වීමෙන් බව තේරුම් ගන්න. බොහෝ විට අද ඔබ ද්‍රවිඩයෙක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා එය අවසානය නොවෙයි. ඔබ කවරෙකු වුවත් ඒ තැනට ආවෙ ඔබ කල තේරීම් අනුවයි. ඒ තේරීම වෙනස් කලොත්, උදාහරණ ලෙස ද්‍රවිඩ කමෙන් ගැලවෙන්න ඕන කියලා හිතුවොත් ඒක තමයි ඔබ කල යුතු තේරීම.
සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින් දි, මූසල, යුදෙව් හා ද්‍රවිඩ වැනි ජන කොටස් ගත්තම එකිනෙකාට ආවේනික මෙන් ම පරස්පර හැසිරීම් රටාවක් දකින්න පුළුවන්. ජාතිකත්වය කියන්නේ සමූහයක් ලෙස කාලයක් ජීවත් වෙන කොට ඒ පරිසරය හා ගැටී ලබන අත්දැකීම් මුසු වී ගොඩ නගන දැනුම දෙන අනන්‍යතාවයටයි. ඒක අන්තිමට තමන් ගේ උරුමය ලෙස අවතාරික දැනුම තුල ගැබ් වෙනවා. ඒ වගේ අයට උපතින් ම ඒ ගති ලැබෙනවා. වෙනසක් කරන්න ඕන වුනත් ඒක ලේසි නැහැ. මේක ඔබේ දෙයක් කියලා හිතුවට ඒකත් භාෂාව මෙන් බාහිරව ලැබෙන දෙයක්. ඔබ ඉගෙන ගන්න විදිය තුලින් බැලුවොත්, එක පංතියකින් අනෙක් එකට යන්න නම් ඔබ ඒ පංතියේ දී දැනගත යුතු දේ දැනගන්න ඕන. ජාතිකත්වය තුලත් එහෙමයි. කවදා හෝ ඔබ ඒ ජාතිකත්වය තුලින් ජීවත් වීම ප්‍රගුණ කර ජීවත් වීම අභියෝගයක් නොවන තැනට ආවම ඊ ළඟ ජාතිකත්වය හිමි වෙනවා. මේක සම්මතය වුනත් සමහරුන්ට අවස්ථාවක් ලැබෙනවා ඊ ළඟ ජාතිකත්වය තුලට ඇතුළු වෙන්න. ඒ කියන්නේ හෝඩියේ ඉගෙන ගන්න කෙනෙක් ඊ ළඟ පංතියටත් වරින් වර යනවා වගේ දෙයක්. මේකෙන් ජාතිකත්වය මාරු වීම සුමට ලෙස වීමක් වෙනවා.
ජාතිකත්වය ගැන කතා කරනකොට මවා ගත් උනුත් ඉන්නවා. අද ඉන්න සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින් දි, මූසල, යුදෙව් හා ද්‍රවිඩ කියා ගන්න අති බහුතරය කතා කරන භාෂාව තුලින් තමයි තමන් ගේ ජාතිය මවා ගන්නේ. ඒත් මුන් ළඟ ජාතිකත්වය, එනම් සාමූහික ව ජීවත් වුනාම ඇති වන බැඳීම් කිසිවක් නැහැ. කලින් කලට තැනින් තැනට යන හිඟමනින් යැපෙන අහිගුන්ටිකයන් සතු ලක්‍ෂණ තමයි උන් පෙන්වන්නේ. මේක කියවන උන් අතිබහුතරය පවා අයිති වෙන්නෙ ඒ ගොඩට. ඒ තුලින් කියන්නේ මේ ඔක්කොම තිරිසනුන් කියන එක. උන් අතරෙත් කිසිම බැඳීමක් නැහැ. මෑතකදී කඳුබඩ උපතක් ලද තිරිසනුන් කියන එක තමයි වඩා හරි. එහෙම තමයි ආරම් භ වෙන්නෙ. ඒත් ඒ අතරේ ඉන්නවා ආපස්සට යන උනුත්. ඉංග්‍රීසීන්, යුදෙව්වන් හා ද්‍රවිඩයන් කියන්නේ එවැනි ආපස්සට ගිය එවුන් පිරි වර්ගීකරණයක්. උන් ගේ හැසිරීම අනුව හිමි කරගත් පසු බෑමක්. අද සිංහල කියන අති බහුතරයත් අයිති වෙන්නෙ මේ ගොඩට. එක තැන පල් වෙන අවතාරික උරුමයත්, තාරික හැසිරීමත් නිසා විනාශ විය යුතු ගොඩට මේ ඔක්කොම අයිති වෙන්නෙ. වෙන විදියකින් කියනවා නම් වෙනස් නොවෙන උන් රැලක්.
නියම සිංහලයන් කියන්නෙ කවුද?
අද සිංහලයන් නියෝජනය කරන්නෙ කවුද කියන එක ඉතා වැදගත් අභියෝගයක්. කතා කරන වචන එකකවත් තේරුම නොදන්න, කිසිම සිංහල උරුමයක් ගෑවිලාවත් නැති උන් කොටසක් අද තමන් සිංහලයන් කියාගෙන, තමන් ගේ උරුමය සිංහලයන් ගේ උරුමය කියන මේ පිරිස තුලින් කියවෙන එකම දේ නම් උන් කොතරම් පහත් ද නීච ද කියන එක පමණි. ඔවුන් තුලින් මම දකින්නෙ කවදාවත් වෙනස් නොවන, මොන විදියකින් වත් වෙනස් කරන්න බැරි, අවතාරික උරුමය එක තැන පල් වන කාලකන්නි රැලක් ලෙසයි. ඔවුන් බිහි වුන හැටි මම පසුව කියන්නම්. මොවුන් මේ ක්‍රියාව තුලින් ඔප්පු කරන්නේ කිසිම ලැජ්ජාවක් භයක් ගෑවිලාවත් නැති හිඟන්නන් රැලක් කියන එකයි. අප අතර ඉන්න හොර දොස්තරලා වගේ උන් ඒ අතින් කරන්නේ සුළු වරදකි. එහෙත් සිංහලයන් කියා ගැනීම කොතරම් බරපතල ද කියනවා නම් ඊට ලැබෙන නිසි දඬුවම වන්නේ සියළු අවතාරික මතකය මකා දමා නැවත මුලට ගෙන ඒම ය. ඒ සමඟ අළුතින් බිහි වෙන අවතාරිකයකු හා සමාන වේ. අද ද මෙවැනිම කොටසක් පවතින සමාජය තුල ඉන්න නිසා තරමක් තේරුම් ගැනීම පහසු වේ. අද සමාජය තුල පවතින රාමුව තුල සිටින අය නොදන්න දෙයක් වන්නේ පාරවල් වල ඉබා ගාතේ හිඟමන් යදිමින් කිසිම සමාජ අයිතිවාසිකමක් නැතිව ජීවත් වන කොටසක් සිටින බව ය. ඔවුන් හා තිරිසනුන් අතර පවතින සමානත්වය ගත් විට හැබෑව (ස්වභාවික පදනම) තුල තම ජීවිතය තීරණය වේ. එහෙත් අද සිංහලයන් කියා ගන්නා උන් මනාව සිංහලයන් ලෙස හැසිරීමට තරම් සිංහලයන් ගැන දැනුමක් ඇති බව ඉතා වැදගත් යමක් පවසයි. එනම් ඔවුන් යම් ආකාරයකින් සිංහලයන් සමඟ ඉතාම සමීපව ජීවත් වීමයි. එහෙත් ගණු දෙණු කිරීම ගත් විට ලොකු පරතරයක් පැවැති බව වචන භාවිතය හා හැසිරීම තුලින් තහවුරු වේ. මෙය අද බසින් හරියටම කියනවා නම්, ගෙහිමියන් හා දාසයන් අතර ඇති ආකාරයේ සබඳතාවයකි. අපි දැන හෝ නොදැන අප සමීපයේ සිටින්නේ දාසයන් බව අමතක කරමු. ඔවුන් අපේ සියළු හොඳ නරක මෙන් ම අපේ හැසිරීම පවා මනාව දකින කොටසකි. ගෙහිමියන් නැති තැන දාසයන්ට මනාව ඔවුන් ගේ චරිතය රඟ පෑමට හැකි බව අපට අමතක වුවද අද සිංහල කියා ගන්න උන් මනාව සිංහලයන් ලෙස ලෝකයා ඉදිරියේ හැසිරෙති. එහෙත් දාසයන් ලෙස කිසිදු උරුමයක් නැති නිසා මෙම හැසිරීම රඟපෑමක් ම පමණි. සිංහල කෙනෙකුට හැර ඔවුන් හා සිංහලයන් අතර ඇති වෙනස තේරුම් ගැනීමට බැරි නිසා, මේ රඟ පෑම අන් අය මුලා කරන ක්‍රියාවකි. මම ද මුල් කාලයේ මොවුන් ගේ මේ හැසිරීම නිසා ඔවුන් සිංහලයන් නම්, මම සතු වෙනස් කම් නිසා මම ඔවුන් අයත් ජාතියට අයත් නොවන බව සිතුවෙමි. එහෙත් කාලය සමඟ සියල්ල ඇති සැටියෙන් දුටුවෙමි. විශේෂයෙන් කොවිඩ් සමයේ ඔවුන් අතර හිර වී සිටි විට ඔවුන් කරන රඟපෑම ඒ ආකාරයෙන් ම දුටු නිසා, ඔවුන් කවුදැයි හඳුනා ගත හැකි විය. මෙය සිංහල ජාතිය බිහි කරන්න මුහුණ දිය යුතු අභියෝගයකි. සරලව කියනවා නම් නයෙක් හා ගැරඬියෙක් අතර වෙනස නොදැන උන් වෙන් වෙන් ව හඳුනා ගත නොහැකි සේ, සිංහලයන් හා බොරු සිංහලයන් වෙන් වෙන් ව හඳුනාගත නොහැකි නම් කෙසේ සිංහල ජාතිය නැවත බිහි කරන්න ද කියන අභියෝගය මතු වේ. දැන් එය මට අභියෝගයක් නොවේ. ඔවුන් කවුද කෙසේ බිහි වුනා ද කියන එක මෙන් ම නැවත එවැනි මුලාවක් නොවෙන ලෙස වග බලා ගැනීමට අවශ්‍ය ක්‍රියාවන් ද හඳුනා ගතිමි. මේ කතාව එයට පසුබිම වන තොරතුරු වල එකතුවකි.
නියම සිංහලයන් කියන්නෙ කවුද කියන එක තේරුම් ගන්න නම් මේ ජීව ලෝකය වගේම විශ්වය ගැන දැනුම තියෙන්න ඕන. ඒත් පහලම තැන ඉන්න අයට ඒක තේරුම් ගන්න තියා එහි අයන්න ආයන්න වත් තේරුම් ගන්න බැරි බව මම දන්නවා. ඒත් මතු දැනුම සඳහා මේක ලියන්නම්. මේ විශ්වය තුලින් බැලුවොත් ජීවීන් බිහි කිරීමේ හා වෙනස් කිරීමේ හැකියාව තියෙන්නෙ එකම කෙනෙකුට බව පෙන්විය හැකියි. එසේ නොවී නම් හැම සතෙකුගේ ම අනන්‍යතාවය රැකෙන්නෙ නැහැ. ඔබට ඒ හැකියාව තිබුනා නම්, අංග සම්පූර්ණ කඳුබඩයෙක් ලෙස බිහි වෙන්න පුළුවන් කම ලැබෙනවා. ඒත් ඔබ සතු අඩු ලුහුඬුකම් තුලින් කියන්නේ ඔබ ඒ අහලකටවත් නොයන බවයි. හිරු යුගයෙන් හිරු යුගයකට යන කොට හිරුකම තුලින් ගොඩ නගන අළුත් ජීව රටාව තුල එය පවත්වා ගැනීමට අවශ්‍ය වන හැකියාව තියෙන්නෙ පරම විශ්වයට ළඟින් ම ඇති විශ්වය තුල සිටින අයට පමණයි. පවතින දැනුම තුල ඔවුන් ආභස්සර දිව්‍යලෝකය/බ්‍රහ්ම ලෝකය තුල සිටින්නන් ලෙස හඳුන්වනවා. පවතින සරල අධ්‍යාපනය ගත්තම, එය පාසලට එන උපාධිකාරයන් ලෙස කිව හැකියි. ඔවුන් එන්නෙ ඉගෙන ගන්න නොව ඉගැන්වීමටයි. ඔවුන් ඉගෙන ගන්න අය අතර සිටිමින් නොයෙකුත් විදි තුලින් මේ අළුත් රටාව හුරු කරවනවා. ඔවුන් ගේ හැසිරීම අනෙක් අයට වඩා හුඟක් වෙනස්. ඔවුන් ට අනෙක් අයට මෙන් ජීවත් වීම අභියෝගයක් නොවේ. ජීවත් වීමට වෙර දරණ අති බහුතරය මේ ගොඩට අයිති නැහැ. ඔවුන් සමඟ ගැටෙමින් එකට ඉන්න කඳුබඩයන් ද අණුකරණය තුලින් ඔවුන් ලෙස ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ ඔක්කොම සිංහලයන් කිව්වට සිංහල උරුමය සම්පූර්ණ ව තියෙන්නෙ මම කියපු මුල් කොටසට පමණයි. මෙහිදී මම කාලයක් තිස්සේ කියපු කතාවක් මතක් කරන්න ඕන. ඒ ඔබ දන්නේ ඔබ විසින් ම හොයාගෙන කරපු දේ පමණයි. අණුකරණය කිරීමෙන් ඔබ දන්නේ වෙන කෙනෙක් කරපු දේ එලෙස කිරීමට මිස, කරන කෙනා දන්න සියල්ල දන්න කෙනෙක් වෙන්නෙ නැහැ. ඔබ යමක් ඇහුවොත් දන්නේ ඒ අහපු වචන ටික පමණයි. එලෙසම මම ලියන මේ දේවල් දකින/කියවන කෙනෙක් දන්නේ ලියපු දේ මිසක් ලියපු කෙනා දකින දේ නොවෙයි. ඒ නිසා උඩඟු නොවිය යුතුයි. උඩඟුකම කියන්නේ ඔබේ දැනුම දරා ගැනීමේ හැකියාව ඉක්මවා ඇති බව පමණි. මට එවැනි බොහෝ උඩඟු වූ මෝඩයන් හමු වුනා. නියම සිංහයන් ලෙස උපදින කොටස සතු හැකියාවන් මම මනාව දන්නවා වුනත් කියන්න යන්නේ නැහැ. ඒ තරමට සුවිශේෂයි. එකක් කියනවා නම්, ඔවුන්ට පුළුවන් ඉන්න සතෙක් බිහි කරන්නත්, අවශ්‍ය නම් කියන ලෙස අළුත් සතෙක් බිහි කරන්නත්. මේ කිසිම දෙයක් හිඟන්නන් කියන ආකාරයේ මවා පෑමක් නොව වාහනයක් ගෙයක් හදන ආකාරයෙන් ම තමන් සතු දැනුම යොදා හදන එකක්. ඔවුන් සමඟ ගණු දෙණු කරන ආකාරය ගැන කිව්වත් තේරුම් ගන්න තරම් හැකියාවක් ඇති අය නැහැ. අද පවතින බොහෝ කතා හිඟනුන් විසින් මවපු මෝඩ කතා මිස ඇත්ත නොවේ. අද සිංහලයන් සතු දැනුම හා හැකියාව ගැන අසා ඇති අහිගුන්ටිකයන්, සිංහල කියා ගෙන, හෙල කියා ගෙන, එහෙමත් නැත්නම් සිව් හෙල කියා ගෙන, අනේ අපේ මුතුන් මිත්තන් ගේ දැනුම අපට අහිමි වුනේ කොහොමද කියලා කංකෙඳිරි ගානවා. උන්ට පුළුවන් එකම දේත් තියෙන එකම හැකියාවත් උන් මේ අතරේ පෙන්වනවා. ඒ තමයි බොරුවෙන් චරිත මවා ගෙන ලෝකය රැවටීම. ඇත්තටම මේ දැනුම අදත් තියෙනවා. ඒක තියෙන්නෙ සිංහල භාෂාව තුල. ඉතිරිය තියෙන්නෙ සිංහල ජීවන රටාව තුල. හිඟන්නන් මේ ජීවන රටාව මොකක්ද කියලවත් දන්නෙ නැහැ. එහෙත් වචන තුල හා ජීවන රටාව තුල ඇති අරුත නොදැන කොහොමද ඒ දැනුම ලැබෙන්නේ? මේ හැම වචනයක් ම ඒ හා බැඳි දැනුම සතු කෙනාට තම උරුමය ක්‍රියාත්මක කරන ඉඟියක් වෙනවා. අනෙක් උන්ට ශබ්ද කිහිපය එකට අමුණා හදා ගත් පදයක් පමණයි. මම කලින් කිව්වා වගේ මේ භාෂාවෙ හැම වචනයක් ම අරුත් දෙකක් දෙනවා. එකක් තමයි කඳුබඩයන් ලෙස උපදින සතුන්ට මේ ලෝකය තුල දෙන අදාළ තේරුම. අනෙක තමයි ඉහල ඉඳලා පහලට එන අයට පෙන්වන අරුත. උදාහරණ ලෙස උපත කියන එක මේ විශ්වයට අනුව ලිංගික ක්‍රියාවෙන් ගැබ් ගෙන මව ගේ බඩේ හැදී වැඩී කල් පිරුනම එලියට එන එක. ඒත් ඉහලින් එන අයට දෙන තේරුම තමයි උප+තා කියන එක. මේ ශරීරය කියන්නෙ මේ විශ්වයේ තමන් ගේ නියෝජනය කරන ශරීරය කියන එක. උප කියන වචනය නියෝජිත කියන අරුත දෙන්නෙ. වඩා හොඳට තේරුම් ගැනීමට නම් විශ්ව දෙකක් අතරෙ කෙසේ ගණුදෙණු වේ දැයි දත යුතුයි. සමහර අහිගුන්ටිකයන් දියසේන කුමාරයා පහල වෙනවා කියලා අන් අයව මුලා කරනවා. ඇත්තටම මේක සිංහල නොදන්න්කම පෙන්වන එකක්. පහලට එනවා කියන එක තමයි කියන්නේ. ඉන්න තැන සිට පහලම තලයට (විශ්වයට) එන එක තමයි කරන්නේ. ඒ එන්නෙ තමන් ගේ උප+තා තුලින් ම සියල්ල දකින්නයි.
අද බිහි වී ඇති චිත්‍රපට තුලින් කියන දේ තනිකර මුලාවක් පමණයි. එහෙම ඔවුන් රඟන ආකාරයේ සබඳතා විශ්ව දෙකක් අතර පවත්වා ගන්න බැහැ. මගේ යෝජනාව තමන් සිංහල කියාගෙන උඩ පනිනවාට වඩා සිංහලයකු වීමට මග තෝරා ගත්ත කෙනෙකු විය යුතුයි යන එකයි. එසේ වීමට නම්, මම ජීවත් වන ආකාරයට ජීවත් වීමටත් මම දකින අරුත එලෙස දකින්නත් හුරු පුරුදු වීමත් අවශ්‍යයි. එසේ නොවේ නම්, ඔබට මේ ලෝකය තුල තව බොහෝ කාලයක් ගත කරන්න වෙනවා. තේරීම ඔබ සතුයි. සමහර මෝඩ හිඟන්නන් තමන් ඊ ළඟ උපත ලබන්නේ දිව්‍යලෝකෙ කියා කියනු මම අහලා තියෙනවා. කියන එක ලෙසියි. ඒත් වෙන්නෙ එක තැන පල් වෙන එක. මේ උපත හිඟන්නෙක් නම් ඊ ළඟ උපතත් හිඟන්නෙක් වෙනවා මයි. ඒ තමන් සතු ව ඇති අවතාරික උරුමයේ ඇති "හිග" කම් නිසයි. එසේම ඔබ එකම දේ ජීවිත කාලය පුරා කරයි නම් ඔබද අයත් වෙන්නෙ මේ ගොඩටයි. මට හමු වූ සමහර උන් තම රැකියාවේ ඇති ලොකුකම ගැන කියනවා. ඇත්තටම කුලියට වැඩ කරන එකත් හිඟනකමේ කොටසක්. මේ කිසිවකු සිංහලයන් අහලින්වත් තියන්න බැරි බව දැනගත යුතුයි. පැහැදිළිව ම කිව යුතු දෙය නම් සිංහල වීම කියන්නෙ සිංහල නම් කියලා විකාර නම් දාගෙන, ජාතිය සිංහල කියලා උප්පැන්නෙ දාගන්න එක නොව තමන් සතු තාරික හා අවතාරික දැනුම උපරිමයට නන්වා ගැනීම බවයි. එය හැම සතෙක් ම තම හැකි පමණින් කරන නිසයි ටිකෙන් ටික ඉහල සත්වයෙක් වෙන්නෙ. අන්තිමට මේ සියල්ලන් ම සිංහලයන් වී මිස මින් ඉහල තලයකට (විශ්වයකට) යා නොහැක. කිසි දෙයක් ආරම් භයක් නැතිව ලබා ගත නොහැකි බව අවධාරණය කරමි.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.