සිංහල අනාවැකිය විකෘර්ථි කර තිබුනු සමයේ එහි ඇති අනන්‍යතාවය නිසා මම ඒ ගැන විශ්මයට පත් වුනා. ඒත් මම කවුද කියලත් දී ඇති තොරතුරු මගේ උපත වීමත් නිසා, අද මට ඒ ගැන කිසිදු සැකයක් නැත. සිංහලයන් ඉන්න තැන ගත් විට, වඳ වීමෙන් මිදීමට නම්, හිර වී ඇති ඉංග්‍රීසි පාලන රටාවෙන් මිදීම මෙන් ම ඉංග්‍රීසීන් ගොඩනගා ගත් තාක්ෂණයෙන් දුවන ජීවන රටාව ද පැරදවීම අත්‍යාවශ්‍යයි. නොඑසේ නම්, ඉංග්‍රීසීන් මෙන්ම උන්ට නතුවන සියල්ලන් විනාශ කර මේ ලෝකෙන් තුරං කිරීමට, උන්ට ගැලවෙන්න බැරි සේ කොටු කරපු ඉංග්‍රීසිකම තුල ගිලී කෙළවර වනු ඇත. මෙය ඉංග්‍රීසීන් උපයාගත් අවතාරික උරුමයයි. මෙය උන් මත පැටවූ දඬුවමකි. මරණයෙන් කෙළවර වන මිහිපිට අපාගත ජීවිතයක් දෙන එකක් බව මම ද හොඳින් දනිමි. මෙය කෙබඳු මර උගුලක් දැයි දන්න මට නම් එයින් මිදීම සුළු දෙයකි. එහෙත් ඔබට හිතාගන්නවත් බැරි බව දනිමි.
දැනුමෙන් හා තාක්ෂණයෙන් ඔවුන් මට වඩා කොතරම් බාල ද කියනවා නම්, මම කියන දේවල් ඔවුන්ට IMPOSSIBLE (කවදාවත් කල නොහැකි) දේවල් ය. දහස් ගණනින් ආචාරීන් බිහිකිරීමට දායක වන මගේ දැනුම හරියට තේරුම් ගැනීමට පුළුවන් එකෙක් මිහිපිට නැත. කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වා ඇති මට පැරණි සිංහලයන් කොතරම් නිවැරදි දැයි තේරෙනවා.
මෙතෙක් රට පාලනය කල, ඉබාගාතේ යන අහිගුන්ටිකයන්, ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කර හිඟාගත් තනතුර තුල හිරවී අදත් පැන ගිය ඉංග්‍රීසීන් කරපු දේවල්ම කරමින් රට වලට ම දමා ඇත. උන් නැවත නැවත බලයට පත් කරගෙන කබලෙන් ලිපට වැටුනු වාර ගණන ගත්තම මනක් ඇති සතෙක් උන් පසුපස යන්නේ නැත. සිරිසේනලා චන්ද්‍රිකාලා රනිල්ලා වගේම ඔවුන් වටා ඉන්න සිංහල විරෝධී අහිගුන්ටිකයන් ගත්කල, ඔවුන්ට කල හැකි දේවල් ඔබට දිරවා ගත නොහැකිව දඟලන නිසා ඒ ගැන කිව යුතු නැත.
ද්‍රවිඩ ත්‍රස්තවාදය පැරදවීමට දේශප්‍රේමය මවා පා සිංහල උන් බිල්ලට දී, සිංහල උන් ලබාගත් එකම දේ, ගරා වැටෙන ඉංග්‍රීසි කොළණි පාලනයට නව පණක් දීම පමණි. රාජපක්ෂ සහ සමාගම රටේ සම්පත් මංකොල්ල කෑවේ රොබට් බ්‍රව්න්රිග් ද පරදවමිනි. ඔබේ දෑතින් කල හැකි දේ පරයන්ගෙ ශ්‍රමයෙන් හදා, දස අතේ ණය වී, ලබාගත් හොර සල්ලි ඒ තුලට ම රිංඟවා රටවැසියන් මත පැටවීම හෙණ ගහන අපරාධයකි. තව සැරයක් බලයට ආවොත් ඔබට රටක් නැති අවලමුන් ලෙස සරණාගත වේශයෙන් මුහුදට පැනීමට වන බව ස්ථීරයි.
මෙතෙක් රට පාලනය කල ඉබාගාතේ යන අහිගුන්ටික අධමයන් රැල රටට ජාතියට කමට කල සියලු පාඩු පියවා, ලොව ඇති ඉහලම තාක්ෂණයෙන් ඔබේ දෑත සවිමත් කර, ඔබේ මහන්සියෙන් ගොඩ නගන, ඔබට හිමි දියුණු රටක් බිහිකිරීම මට සුළු දෙයකි. දියුණු කරන මුවාවෙන් පරිසරය නසා, රටම ජීවත්වීමට නුසුදුසු තැනක් කරන මුන්ගෙ මග ගියොත්, පරයන් හදන මලකඩ තාක්ෂණයේ දරසෑ මත ඔබ බැලයන් වනු ඇත. තේරීම ඔබ සතුයි.
අද සමහර බත් බැලයන් යුරෝපය, ඇමෙරිකාව, ජපානය, හොංකොං, චීනය, සිංගප්පූරුව දියුණු රටවල් යයි කියති. කොන්ක්‍රීට් ගොඩවල් ගැසීම ඕන බූරුවෙකට කල හැක. ඒත් ඒ කිසිවක අයිතියක් රටේ බහුතරයට නැත. උන් දාසයන් ය, එදා වේල කන්න ජීවිතය පුදා බැලමෙහෙ කරන වහළුන් ය. මෙය මනුෂ්‍යකම නොවේ.
ඔබලාගෙ රට වැටී ඇති වලෙන් ගොඩ ගෙන ඔබලාට හිමි ජීවිතය ලබා දිය හැකි එකම කෙනා මම වෙමි. මම බලෙන් කිසිවක් නොදෙමි. ඕන නම් ඉල්ලිය යුතුයි. එය කොන්දේසි මත දෙමි. මනුකම මගේ පදනමයි. මෙය මහසම්මත මනු ලෙස සැකසු රටාවයි. දැන් එහි ඊ ළඟ පියවර ක්‍රියාත්මක කරමි. කැමති අය ඉදිරියට ආ යුතු කාලයයි. ඉතිරි අයට මනු උපත අහිමියි.
තමන් ගත කරන ජීවිතය ගැන ආඩම්බර විය හැකි, ඉන් ලෝකයටම සෙතක් සලසන මනුෂ්‍යයන් වීමට නම් මගේ පිහිට ඔබට අවශ්‍යයි. නිල ලත් මැරයන් හා පාතාලයන් අතර හිරවී මර බියෙන් ගෙවන ජීවිතය ඉංග්‍රීසි උරුමයයි. ඉංග්‍රීසි පාලනය මැර බලය යොදා පාලනය කිරීමයි. ඒ බලය ගොඩ නගා ඔබ ත්‍රස්තවාදයට නතු කිරීමට ඉංග්‍රීසීන් කාපේරීන් මැරෑටියන් ද්‍රවිඩයන් මැලයන් ගෙනා හැටිත් උන්ගේ ම්ලේච්ඡත්වය ගැනත් ඉංග්‍රීසීන් ලියා ඇති සටහන් කියවීම ලේ කෝප කරයි. අදත් ඔබ හිරවී ඇති මැරවාදී රාජ්‍ය පාලනය එයයි. ඔබ ඉන් මුදවා ගෙන ඊට විකල්ප පාලන රටාවක් ගොඩ නැගිය හැකි එකම කෙනා මමයි.
මම සම්මතයේ පිහිටා කැමැත්තට අනුව ජීවිතය ගෙන යාමට ඉඩ දෙන පියකෙනායි. තේරීම ඔබ සතුයි. පරෙස්සමෙන් තෝරන්න. ඔබ ඇතුව හෝ නැතුව මම මේ ගමන යමි. මගේ මග පෙන්වීම ඔබේ ගිනි නිවා ලනු ඇත.
මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Sunday, 8 July 2018
Friday, 6 July 2018
මනඃකල්පිතයක් ලෙස සලකන සිංහලේ පාලනය අතට ගමු...
හුඟ කාලෙකට පස්සෙ මේකෙ මොනවා හරි ලියන්න හිතුවෙ. පහුගිය කාලේ ජරාම සමාජ ජාලය වන සකර්ගෙ ඵේක්බුක් එකේ ලියපු දේවල් මේකෙ ලියන්න බැරිවීම කණගාටුවක්. අඩු තරමින් ඒ දේවල් එක තැනක තිබ්බා නම් මතු ප්‍රයෝජනයට හොඳයි. අනුන්ගෙ ඉල්ලීමට සකර්ගෙ ඵේක්බුක් එකේ ගත කල කාලය නැවත නොලැබුනත්, මම ලියපු හැම දේම මගේ දැනුම නිසා, ඒක කවදාවත් මගේ අවතාරික උරුමෙන් මැකෙන්නෙ නෑ. ඔබත් මම කියන දේ වුව දැන, තම උත්සාහයෙන් ප්‍රගුණ කලොත්, එය ඔබේ අවතාරික උරුමය ලෙස රැඳී ඔබේ අනාගතයට මග පෙන්නාවි.
අද වන විට රටට අනාගතයක් නෑ කියලා ඔබට පෙනේවි. ඔබ පවතින රටාවෙ හිමිකාරයෙක් නම්, රටට නොව ඔබට අනාගතයක් නෑ කියලා සිතන්න. ඒකයි යථාර්තය. අද පවතින ජීවන රටාව අයිති සංක්‍රමණිකයන්ගෙ ශ්‍රමයෙන් එය ගොඩ නැගූ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ටයි. එය අද ඉන්න "අනාගතයක් නෑ කියන" තැනට ගෙන ඒම, මම නොහිටියා නම් නොවෙන දෙයක්. ඒ අතින් සතුටු වුවත්, දැන් තමයි අපේ වගකීම උච්ච වෙන්නෙ.
පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව බිඳ වැටෙන කොට ඒ සමඟ බැඳුනු සියල්ල ම නැසෙනවා. බලය යොදා ලබා දුන් අධ්‍යාපනය හා හීලෑ කිරීම තුලින් අපත් ඔවුන් සමඟ නැසෙනවා. ඒකට විකල්පයක් ලෙස අපට අවශ්‍ය අපේ උරුමයට ගැලපෙන ජීවන රටාවක් මම සකසා හමාරයි. දැන් එය ක්‍රියාත්මක කරමු.
මේ ලිපිය ලිවීමට මුල් වුනේ අද ලංකා සී නිවුස් පච ජාලයේ ගිය කතාවක්. රට හරි මගට ගන්න තිබුනු අවස්ථාව අකා මකා දමා, රට කාපු, රාජපක්ෂ සහ සහෝදර සමාගම කිසිම හිරිකිතයක් නැතුව, නැවත සිංහලයන් රවටා බලය ගෙන රට විනාශ කිරීමට දඟලන හැටි දැක්කම හිතුන දේවල් මේකෙ ලියන්න බැරි තරම්. ඔවුන්ගෙන් වැදගත්කම ලැජ්ජාව බලාපොරොත්තු වෙන්න එපා.
ඉබාගාතේ යන අහිගුන්ටිකයන්, සිංහල වෙස් ගෙන අටවා ගත් හිඟන ව්‍යාපාර රැකගන්න නොකරන දෙයක් නෑ. ඒත් මගේ වගකීම ඒ සියල්ල අහිමි කර නැවත ඔවුන්ගෙ උරුමය වන ඉබාගාතේ යන අහිගුන්ටිකකම ඔවුන්ට දීමයි. එවිට හිඟමනට වැටී ඇති සිංහලයන් ධනවත් බලවත් මනුෂ්‍ය ජාතියක් වෙනවා.
රටේ සම්පත් හොරා ගෙන, රටේ මිනිසුන් ගොනාට අන්ඳා තමන්ගේ හිඟන ව්‍යාපාරවලට ලබාගත් විදේශ මුදල් ඔබේ ගැහැණුන් පරයන්ට කඹුරා උපයන සොච්චමින් ගෙවන තැනට ඔබ රැවටූ වසලයන් පලවා හැර, මනුෂ්‍යයන් ලෙස ඔබට ජීවත්වීමට ඇති අයිතිය මෙන්ම අනෙක් ජීවීන්ට අහිමි වූ ජීවත්වීමේ අයිතිය ලබා දෙමු.
රටේ පාලනය වෙනස්වීමට තිබුනේ 2016 වුවත් බලපෙරේතයන් වන රාජපක්ෂ සහ සහෝදර සමාගම කල නීච වැඩට දඬුවම් කිරීමට සිදු වූ නිසාත්, කමකට නැති බුකියන් සමඟ කාලය ගත කල නිසාත්, එම කාලසටහන වෙනස් වුනා. තවත් කල් දැමීමට කාලයක් නැති නිසා, මෙය අවස්ථාව කර ගමු.
වෙනත් විදියකට කියනවා නම් රටේ පාලනය අප සතු කර ගනිමු. එසේ නොවුනත්, ඔබට තේරෙන බසින් කියනවා නම්, එළඹෙන ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා යයි සිතන්න. බලය ගන්නේ මට ම ආවේනික ක්‍රමයකට වුව, ඔබට තේරෙන බසින්, මම සිංහලයන් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යයි සිතමු.
පවතින ඉංග්‍රීසි කොළණි පාලනය තුල බලය පතුරුවා ගෙන සිටි බලපෙරේත රාජපක්ෂ සහ සහෝදර සමාගම, 2013 පල වූ අනාවැකියකට බියෙන් ඡන්දය කලින් තබා පරාජය වූවාට අමතරව, ප්‍රථිවාදියා ඡන්දයට ඒමෙන් වැලකීමට ද්විත්ව පුරවැසිභාවය ඇති අයට දේශපාලනය තහනම් කිරීමට තරම් සක්කිලි විය. එහෙත් අද ඔවුන්ගෙ බැලයකු කියන්නෙ "ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය." ලෙස ය. අනුන්ට කැපූ වලේ වැටි දඟලන බලපෙරේත රාජපක්ෂ සහ සහෝදර සමාගම ඒ තුලින් ම නැසෙන බව සහතික කරමි. අදාළ පච නිව්ස් ලිපිය අලවන්නේ දැන් උන් කියන පච පවා අන්තර්ජාලයෙන් ඉවත් කරන නිසා ය.
මම නිසි කල, නිසි තැන, ඔබට දෙන පාලන රටාව ගැන සියලු විස්තර දෙමි. මම කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වෙමි. එය හොඳට මෙන් ම නරකට පොදු ය. ජීවත්වීමට හැම ජීවියකුටම ඇති අයිතිය රකිමි. එසේ ම යමෙකුගෙ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට මාන බලන උන් එල්ලා මැරීම මම දෙන අවම දඬුවමයි. ඔබට මින් වන යහපත නම්, බැලයකු වහලකු යාචකයකු නොවී මනුෂ්‍යයකු ලෙස ජීවත්වීම අයිතියක් වීමයි. අද එය අහිමි කර ඔබ පැගීමට යොදන කාපේරී මැරෑටි ද්‍රවිඩ මැලේ රාජ්‍ය පාතාල බලයට වඩා සියදහස් ගුණයකින් ක්‍රියාත්මක වන සක්‍රීය බලයකි. ඔබට නිදි යහනෙන් උදෑසන හිරු උදාව සමඟ නැගිටීම සහතික කරන බලයකි. කුසගින්න ගැන සිතා කල් ගත කිරීම බැහැර කරන්නකි. ලෙඩ රෝග වලට යන වියදම් සිතින් අතහරින ක්‍රමයකි. ඔබ ඉගෙන ගන්නෙ ඔබේ ජීවත්වීමට අවශ්‍ය දේ ය. ඔබ කරන්නෙ ඔබේ යහපතට හේතු වන දේ පමණි.
මගේ විසඳුම මෙතෙක් මනුෂ්‍යයන්ට නොදුන් නව තාක්ෂණික දැනුම හරහා ය. මට හැර කිසිවෙකුට ඒ ගැන කතා කරන්නටවත් හැකියාව නැත. ඉබාගාතේ යන අහිගුණ්ටිකයන් සිංහල වෙස් ගෙන දියසේන කියන විකෘර්ථි නම හරහා මනඃකල්පිතයක් කිරීමට දැඟලූ ඒ සිංහල උරුමය සැබෑවක් කරමි. සිංහල කම, සිංහල භාෂාව මෙන් ම සිංහල රට ද මගේ උත්සාහයේ ඵලයකි. එය රැකීමත් ඉදිරියට ගෙන යාමත් මගේ කාරියයි. මම දෙන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිංහලයකු වීම ඔබ තෝරා ගත යුතුයි.
ඔබ සිංහලයකු වීමට තරම් දියුණු තැනක සිටී නම්, දැන් ඉදිරිපත් වෙන්න. එහෙත්, පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව තුල කිමිදී ඉන් යැපෙන අය අනවශ්‍යයි. ඔබ මුදල් මත පමණක් යැපේ නම් හෝ දේශපාලකයන් හෝ දේශපාලන කටයුතු වල යෙදී හිටියා නම් හෝ මට ඔබ අනවශ්‍යයි. රට විනාශ කරන ඉහඳ පණුවන් වන රාජ්‍ය සේවකයන් සේ ම, රට නසන දේශපාළුවන් රකින කාපේරී මැරෑටි ද්‍රවිඩ මැලේ රාජ්‍ය පාතාල බලයට අයත් වහළුන් ද මට එපා. එසේ ම, ඉංග්‍රීසී වහල් අධ්‍යාපනයෙන් උගතුන් ලෙස සහතික දරණ, මන්ධ බුද්ධික අම්ඹරුවන්ද මට එපා. මම සොයන්න, මම මෙන් ම පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව සහමුලින් ම ප්‍රතික්ෂේප කරන අයයි. ඔබත් එවැන්නකු නම්, එන්න මා සමඟ එකතු වෙන්න. ඔබ ද පිදුම් ලබන මනුෂ්‍යයකු වනු ඇත.
පරයන්ගෙ පසු පස යන සුනඛයන්ට උන් ලොකු වුනාට, උන්ගෙ නීතියෙන් රැකවරණ පැතුවට, පරයන්ගෙ පුරවැසිකම මට නම් බලෙන් දුන් යදමකි. සිංහලයන් වෙනුවෙන් එය අතහැරීම සුළු දෙයකි.
බාහිර දත්ත:
“ගෝඨා භය“ නමැති රෝගයෙන් පෙලෙන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව
විවිධ චෝදනා නගති. එහි ඉදිරියෙන්ම සිටින්නේ ජනපති සිහිනයෙන් පෙලෙන සිල්
බිඳ ගත් ඇමතිවරයෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගණනාවක්
නගයි. අපි ඒ එක් එක් චෝදනාවට පිලිතුරු නගමු.
ගෝඨාභය මහතා කිසිම දිනක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොහැකි වුණු බවත් ඔහු නීතියට උඩින් සිටින පුද්ගලයෙකු බවට පත් වී සිටින බැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ ඇති බවත් මෙම ඇමතිවරයා පවසයි. නමුත් ඇත්තෙන්ම සිදු වූයේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.
මෙම ආණ්ඩුව තමන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි ප්‍රධානතම පුද්ගලයින් දෙදෙනා ලෙස හඳුනා ගත්තේ හිටපු ජනපති මහින්ද මහතා සහ ගෝඨාභය මහතා යන යුද ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනාය. එබැවින් ජනපතිවරණ දෙකක් ජයග්‍රහණයක කළ පුද්ගලයෙකුට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කර මහින්ද තර්ජනයට තිත තැබීය. ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය. නමුත් ඔහු ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියොත් ජනපතිවරණයට තරග කළ හැකි වේ. එබැවින් බටහිර බලවතුන්ගේත් වත්මන් ආණ්ඩුවේත් පළමු ඉලක්කය බවට පත් වුණේ ගෝඨාභය මහතාය.
ඇවන්ට්ගාඩ් යනු ජාතියට විදෙස් විනිමයත් විශ්‍රාමික රණවිරුවන්ට රැකියාත් ලබා දෙන ලොවට නැවුම් සංකල්ප ගෙනා සමාගමකි. ජාතියේ ධන නිධානය ලෙස සම්මාන ලැබිය යුතු මෙම සමාගම බිහි කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස ආණ්ඩුව හුවා දැක්වූයේ ගෝඨාභය දඩයම සිතේ තබා ගෙනය. ඒ අනුව ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව දඩයම ඇරඹුවේ ආණ්ඩුව බලයට පැමිණ මාසයක් ඇතුලතය. ඉන් පසු සෝද සෝදා මඩේ දමන වසර 12ක් පුරා වංචාවක් සිදු වී නොමැති බවට තාර්කිකව කරුණ දක්වා ඇති මිග් ගුවන් යානා මිළ දී ගැනීම මහ වංචාවක් බවට පත් විය.
මීට පෙර අප විසින් කරුණු දක්වා ඇති පරිදි හුදු වාණිජමය ගනුදෙනුවක් වුණු ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම ද අපරාධ වරදක් කෙරිණි. එයින් ද ආණ්ඩුව සෑහීමකට පත් නොවිණි. එජාප නායකයින් විසින්ම අතීතයේ දී වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකුට චෝදනා එල්ල කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සඳහා හදිසියේම ගෝඨාභය මහතා චුදිත විය. අපරාධ නිර්මාණ කරමින් ද ලංකාවේ අපරාධ නඩු ක්‍රියා පටිපාටිය අළුතින් ලියමින් ද මෙම නඩු ගොනු කඩිමුඩියේ සැකසිණි. ඒ අනුව සුරංගනා කතා බඳු බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර උසාවියේ ගොනු කෙරිණි.
තමන් නොකළ වැරදි ගොන්නකට තමන්ට දඬුවම් විඳීමට සිදු වන බව ගෝඨාභය මහතාට පෙනිණි. විධායකය විසින් පොලීසිය සහ නීතිපති සමග එකතු වී නීතිය නැමීම ඉහළ අධිකරණයේ දී අභියෝගයකට ලක් කළ යුතු බව සමාජයේ පොදු පිලි ගැනීම විය. ඒ අනුව අධිකරණයේ ගොනු කළ බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර මෙන්ම අසාධාරණ අත්අඩංගුවට ගැනීමේ සූදානම ද ඉහළ අධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි.
ඉහළ අධිකරණයක් විසින් පහළ අධිකරණයක් හෝ විධායකය විසින් ගත් තීරණ නැවැත්වීම, අත්හිටුවීම හෝ සංශෝධනය කරන්නේ එහි නීතිමය දෝෂයක් ඇත්නම් පමණි. ඉහළ අධිකරණ තුල සිටින්නේ රටේ ජ්‍යෙෂ්ඨතම විනිසුරන්ය. ඔවුන් තීන්දු ලබා දෙන්නේ ද විනිසුරන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් එක් වීය. එබැවින් විධායක සහ පහළ අධිකරණ තීන්දු වලට වඩා ඉහළ අධිකරණ තීන්දු තුල තාර්කික බව දැකිය හැකිය.
ගෝඨාභය මහතා වෙනුවෙන් නිකුත් කළ තහනම් නියෝගයින් පෙන්වන්නේ ලංකාවේ අධිකරණය තවමත් ආණ්ඩුව පවසන අයුරින් දූෂිත නොවන බවයි. මන්දගාමි ද නොවන බවයි. දේශපාලන පලි ගැනීම් වල ගොදුරු වන අයට අධිකරණයෙන් සහනයක් ලැබිය හැකි බවයි. අනිත් අතට රටේ අධිකරණය දූෂිත හෝ මන්දගාමි නම් ඊට වගකිව යුත්තේ ද වත්මන් ආණ්ඩුවයි. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ සියළුම වැදගත් තනතුරු පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. එකී සභාවේ සිටින සාමාජිකයින් හත්දෙනෙකු නිල හෝ නොනිල ලෙස ආණ්ඩුවේ සාමාජික දේශපාලකයින්ය. ඉතිරි තිදෙනා අගමැති සහ ආණ්ඩුවට කීකරු විපක්ෂ නායක විසින් සාමුහිකව තෝරා ගත් අයයි. වත්මන් අගවිනිසුරු ද ඉහළ අධිකරණයන් හි බහුතරයක් විනිසුරුවරුන් ද පහළ අධිකරණයන්ට විනිසුරුවරුන් පත් කරන අධිකරණ සේවා කොමිසමට සාමාජිකයින් ද පත් කර ඇත්තේ ආණ්ඩුවයි.
එමෙන්ම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ මී ළඟ වැදගත්ම තනතුරු වන නීතිපති සහ පොලිස්පති පත් කර ඇත්තේ ද මේ ආණ්ඩුවයි. එබැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දූෂිත හෝ මන්දගාමි නම් ඒ පිළිබඳ වගකීම භාර ගත යුත්තේ ද ආණ්ඩුවයි. විනිසුරන් තමන් රිසි අයුරින් නඩු තීන්දු ලබා නොදෙන විට අධිකරණයට දූෂිත යැයි පැවසීම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෝස්තරයකි. ඒ අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ඇමතිවරුන් ද සිටීම ඇත්තෙන්ම හාස්‍යජනකය.
ගෝඨාභය මහතාට එරෙහිව නගන දෙවන තර්කය වන්නේ ඔහු සැබැවින්ම දේශප්‍රේමි නම් ජනපතිවරණ අපේක්ෂකයා වුණත් නැතත් ඔහු සිය ඇමෙරිකානු පුරවැසිකම අත් හළ යුතු බවයි. යමෙකුගේ දේශප්‍රේමිත්වය මැනිය යුත්තේ ඔහු රට වෙනුවෙන් කෙතරම් අභීතව පෙනී සිටී ද යන්න මත මිස ඔහුගේ දෙවන පුරවැසිකමෙන් නොවේ. ජනපති මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ ලොව බලගතුම ත්‍රස්තවාදයෙන් මව්බිම පුදා ගැනීමට නායකත්වය ලබා දුන්නේ ඔහුය. කොටි ත්‍රස්තවාදය රැක ගැනීමේ අරමුණෙන් බටහිර රටවල් විසින් සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ලංකාණ්ඩුවට බලපෑම් කරන විට එකී බලපෑම් වලට සෘජුවම ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පීඩනයට එරෙහිව ඉදිරියෙන්ම සිටියේ ඔහුය.
සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස බලපෑම් කිරීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට ශ්‍රී ලංකාව තව දුරටත් ඔවුන්ගේ යටත්විජිතයක් නොවන බව සිහිපත් කලේ ගෝඨාභය මහතාය. කොටි වෙනුවෙන් පෙනී සිටි ඇමෙරිකානු ආණ්ඩුවට එවැනිම කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට ඔහුට සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රශ්නයක් නොවිණි. සිය පුරවැසියා ලංකාවේ පළමු පුරවැසියා වෙන්නේ නම් ඇමෙරිකාව සතුටු විය යුතුය. ගෝඨාභය මහතාගේ ජනපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ඇමෙරිකානු තානාපති දක්වා ඇති ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ යුද සමයේ සිය පුරවැසියා විසින් ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයන් එරට ආණ්ඩුවට තවමත් රිදුම් දෙන බවයි. ඇත්තෙන්ම මෙරට පමණක් පුරවැසියන් ඇමෙරිකානු නිලධාරින් ඉදිරියේ නිවටව හැසිරෙන විට ඇමෙරිකාවේ ද පුරවැසියෙකු වූ ගෝඨාභය මහතා ඇමෙරිකාව ඉදිරියේ පෙන් වූ නිර්භීත බව සමස්ත ජාතියටම ආදර්ශයකි.
ගෝඨාභය මහතාගේ දේශප්‍රේමිත්වයට ඇමෙරිකානු පුරවැසිකම ආධාරයක් මිස බාධාවක් නොවුණු බව ඉහත නිදසුනෙන් පැහැදිලි වුවත් ඔහු තව දුරටත් ඇමෙරිකානු පුරවැසිකම දරා සිටීමට මා සිතන හේතු ද ජනතාව ඉදිරියේ තබමි.
පළමු හේතුව වන්නේ ඇමෙරිකානු පුරවැසිකමෙන් ඔහුට ලැබෙන ආරක්ෂාවයි. යුද අපරාධ පිළිබඳ විභාග කර දඬුවම් කිරීමට බලය දී ඇති ආයතනය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි. නමුත් එකී අධිකරණය පිිහිටුවීමට ඇමෙරිකාව දැඩි ලෙස විරුද්ධ විය. එරට විරෝධය මැද එකී අධිකරණය පිහිටුවීමෙන් පසු ඇමෙරිකාව විසින් 2002 දී අපූරු පනතක් සම්මත කලේය. යම් ඇමෙරිකානු පුරවැසියෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට රඳවා ගෙන ඇත්නම් ඇමෙරිකානු හමුදා මෙහෙයවා ඔහුව නිදහස් කර ගැනීමට මෙම පනතින් ජනාධිපතිට බලය ලබා දී තිබේ. එසේම ඇමෙරිකානු පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නොපමුණුවන බවට රටවල් රාශියක් සමග ඇමෙරිකාව විසින් ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කර ඇත. එබැවින් ඇමෙරිකානු පුරවැසිකම තිබෙන තුරා ලොව කිසිම රටකට යෑමට ගෝඨාභය මහතා පැකිලීමට අවශ්‍ය නැත. මන්ද ඔහුව අත්අඩංගුවට ගෙන ඇමෙරිකානු ආක්‍රමණයකට මුහුණ දීමට කිසිම රටක් කැමති නොවන හෙයිනි.
දෙවන හේතුව වන්නේ ඔහුගේ එකම දරුවා ජීවත් වන්නේ ඇමෙරිකාවේ වීමයි. ඇමෙරිකාව සිය පුරවැසිකම අත්හැරීම දකින්නේ ඇමෙරිකාවට කරන අපහාසයක් ලෙසිනි. නැතහොත් තමන් කැමැත්තෙන් ලබා දුන් තෑග්ගක් යළි භාර දීමක් ලෙසිනි. එබැවින් ඇමෙරිකානු පුරවැසිකම අත් හල පුද්ගලයෙකුට නැවත ඇමෙරිකානු වීසා ලබා ගැනීම දුෂ්කරය. එබැවින් එකම දරුවාගේ හදිසි අවශ්‍යතාවයකට වුවද ඇමෙරිකාව යෑම දුෂ්කර වනු ඇත.
මෙම හේතු දෙකම මත ජනපතිවරණයට මාස 15ක් තිබිය දී ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම අපට සම කළ හැක්කේ මුහුදට හත් ගව්වක් තිබිය දී අමුඩ ගැසීමට පමණි.
– උදය ගම්මන්පිල
අද වන විට රටට අනාගතයක් නෑ කියලා ඔබට පෙනේවි. ඔබ පවතින රටාවෙ හිමිකාරයෙක් නම්, රටට නොව ඔබට අනාගතයක් නෑ කියලා සිතන්න. ඒකයි යථාර්තය. අද පවතින ජීවන රටාව අයිති සංක්‍රමණිකයන්ගෙ ශ්‍රමයෙන් එය ගොඩ නැගූ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ටයි. එය අද ඉන්න "අනාගතයක් නෑ කියන" තැනට ගෙන ඒම, මම නොහිටියා නම් නොවෙන දෙයක්. ඒ අතින් සතුටු වුවත්, දැන් තමයි අපේ වගකීම උච්ච වෙන්නෙ.
පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව බිඳ වැටෙන කොට ඒ සමඟ බැඳුනු සියල්ල ම නැසෙනවා. බලය යොදා ලබා දුන් අධ්‍යාපනය හා හීලෑ කිරීම තුලින් අපත් ඔවුන් සමඟ නැසෙනවා. ඒකට විකල්පයක් ලෙස අපට අවශ්‍ය අපේ උරුමයට ගැලපෙන ජීවන රටාවක් මම සකසා හමාරයි. දැන් එය ක්‍රියාත්මක කරමු.
මේ ලිපිය ලිවීමට මුල් වුනේ අද ලංකා සී නිවුස් පච ජාලයේ ගිය කතාවක්. රට හරි මගට ගන්න තිබුනු අවස්ථාව අකා මකා දමා, රට කාපු, රාජපක්ෂ සහ සහෝදර සමාගම කිසිම හිරිකිතයක් නැතුව, නැවත සිංහලයන් රවටා බලය ගෙන රට විනාශ කිරීමට දඟලන හැටි දැක්කම හිතුන දේවල් මේකෙ ලියන්න බැරි තරම්. ඔවුන්ගෙන් වැදගත්කම ලැජ්ජාව බලාපොරොත්තු වෙන්න එපා.
ඉබාගාතේ යන අහිගුන්ටිකයන්, සිංහල වෙස් ගෙන අටවා ගත් හිඟන ව්‍යාපාර රැකගන්න නොකරන දෙයක් නෑ. ඒත් මගේ වගකීම ඒ සියල්ල අහිමි කර නැවත ඔවුන්ගෙ උරුමය වන ඉබාගාතේ යන අහිගුන්ටිකකම ඔවුන්ට දීමයි. එවිට හිඟමනට වැටී ඇති සිංහලයන් ධනවත් බලවත් මනුෂ්‍ය ජාතියක් වෙනවා.
රටේ සම්පත් හොරා ගෙන, රටේ මිනිසුන් ගොනාට අන්ඳා තමන්ගේ හිඟන ව්‍යාපාරවලට ලබාගත් විදේශ මුදල් ඔබේ ගැහැණුන් පරයන්ට කඹුරා උපයන සොච්චමින් ගෙවන තැනට ඔබ රැවටූ වසලයන් පලවා හැර, මනුෂ්‍යයන් ලෙස ඔබට ජීවත්වීමට ඇති අයිතිය මෙන්ම අනෙක් ජීවීන්ට අහිමි වූ ජීවත්වීමේ අයිතිය ලබා දෙමු.
රටේ පාලනය වෙනස්වීමට තිබුනේ 2016 වුවත් බලපෙරේතයන් වන රාජපක්ෂ සහ සහෝදර සමාගම කල නීච වැඩට දඬුවම් කිරීමට සිදු වූ නිසාත්, කමකට නැති බුකියන් සමඟ කාලය ගත කල නිසාත්, එම කාලසටහන වෙනස් වුනා. තවත් කල් දැමීමට කාලයක් නැති නිසා, මෙය අවස්ථාව කර ගමු.
වෙනත් විදියකට කියනවා නම් රටේ පාලනය අප සතු කර ගනිමු. එසේ නොවුනත්, ඔබට තේරෙන බසින් කියනවා නම්, එළඹෙන ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා යයි සිතන්න. බලය ගන්නේ මට ම ආවේනික ක්‍රමයකට වුව, ඔබට තේරෙන බසින්, මම සිංහලයන් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යයි සිතමු.
පවතින ඉංග්‍රීසි කොළණි පාලනය තුල බලය පතුරුවා ගෙන සිටි බලපෙරේත රාජපක්ෂ සහ සහෝදර සමාගම, 2013 පල වූ අනාවැකියකට බියෙන් ඡන්දය කලින් තබා පරාජය වූවාට අමතරව, ප්‍රථිවාදියා ඡන්දයට ඒමෙන් වැලකීමට ද්විත්ව පුරවැසිභාවය ඇති අයට දේශපාලනය තහනම් කිරීමට තරම් සක්කිලි විය. එහෙත් අද ඔවුන්ගෙ බැලයකු කියන්නෙ "ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය." ලෙස ය. අනුන්ට කැපූ වලේ වැටි දඟලන බලපෙරේත රාජපක්ෂ සහ සහෝදර සමාගම ඒ තුලින් ම නැසෙන බව සහතික කරමි. අදාළ පච නිව්ස් ලිපිය අලවන්නේ දැන් උන් කියන පච පවා අන්තර්ජාලයෙන් ඉවත් කරන නිසා ය.
මම නිසි කල, නිසි තැන, ඔබට දෙන පාලන රටාව ගැන සියලු විස්තර දෙමි. මම කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වෙමි. එය හොඳට මෙන් ම නරකට පොදු ය. ජීවත්වීමට හැම ජීවියකුටම ඇති අයිතිය රකිමි. එසේ ම යමෙකුගෙ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට මාන බලන උන් එල්ලා මැරීම මම දෙන අවම දඬුවමයි. ඔබට මින් වන යහපත නම්, බැලයකු වහලකු යාචකයකු නොවී මනුෂ්‍යයකු ලෙස ජීවත්වීම අයිතියක් වීමයි. අද එය අහිමි කර ඔබ පැගීමට යොදන කාපේරී මැරෑටි ද්‍රවිඩ මැලේ රාජ්‍ය පාතාල බලයට වඩා සියදහස් ගුණයකින් ක්‍රියාත්මක වන සක්‍රීය බලයකි. ඔබට නිදි යහනෙන් උදෑසන හිරු උදාව සමඟ නැගිටීම සහතික කරන බලයකි. කුසගින්න ගැන සිතා කල් ගත කිරීම බැහැර කරන්නකි. ලෙඩ රෝග වලට යන වියදම් සිතින් අතහරින ක්‍රමයකි. ඔබ ඉගෙන ගන්නෙ ඔබේ ජීවත්වීමට අවශ්‍ය දේ ය. ඔබ කරන්නෙ ඔබේ යහපතට හේතු වන දේ පමණි.
මගේ විසඳුම මෙතෙක් මනුෂ්‍යයන්ට නොදුන් නව තාක්ෂණික දැනුම හරහා ය. මට හැර කිසිවෙකුට ඒ ගැන කතා කරන්නටවත් හැකියාව නැත. ඉබාගාතේ යන අහිගුණ්ටිකයන් සිංහල වෙස් ගෙන දියසේන කියන විකෘර්ථි නම හරහා මනඃකල්පිතයක් කිරීමට දැඟලූ ඒ සිංහල උරුමය සැබෑවක් කරමි. සිංහල කම, සිංහල භාෂාව මෙන් ම සිංහල රට ද මගේ උත්සාහයේ ඵලයකි. එය රැකීමත් ඉදිරියට ගෙන යාමත් මගේ කාරියයි. මම දෙන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිංහලයකු වීම ඔබ තෝරා ගත යුතුයි.
ඔබ සිංහලයකු වීමට තරම් දියුණු තැනක සිටී නම්, දැන් ඉදිරිපත් වෙන්න. එහෙත්, පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව තුල කිමිදී ඉන් යැපෙන අය අනවශ්‍යයි. ඔබ මුදල් මත පමණක් යැපේ නම් හෝ දේශපාලකයන් හෝ දේශපාලන කටයුතු වල යෙදී හිටියා නම් හෝ මට ඔබ අනවශ්‍යයි. රට විනාශ කරන ඉහඳ පණුවන් වන රාජ්‍ය සේවකයන් සේ ම, රට නසන දේශපාළුවන් රකින කාපේරී මැරෑටි ද්‍රවිඩ මැලේ රාජ්‍ය පාතාල බලයට අයත් වහළුන් ද මට එපා. එසේ ම, ඉංග්‍රීසී වහල් අධ්‍යාපනයෙන් උගතුන් ලෙස සහතික දරණ, මන්ධ බුද්ධික අම්ඹරුවන්ද මට එපා. මම සොයන්න, මම මෙන් ම පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව සහමුලින් ම ප්‍රතික්ෂේප කරන අයයි. ඔබත් එවැන්නකු නම්, එන්න මා සමඟ එකතු වෙන්න. ඔබ ද පිදුම් ලබන මනුෂ්‍යයකු වනු ඇත.
පරයන්ගෙ පසු පස යන සුනඛයන්ට උන් ලොකු වුනාට, උන්ගෙ නීතියෙන් රැකවරණ පැතුවට, පරයන්ගෙ පුරවැසිකම මට නම් බලෙන් දුන් යදමකි. සිංහලයන් වෙනුවෙන් එය අතහැරීම සුළු දෙයකි.
බාහිර දත්ත:
ගෝඨාභය නීතියට උඩින් ද?
July 6, 2018 at 12:02 am | lanka C newsගෝඨාභය මහතා කිසිම දිනක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොහැකි වුණු බවත් ඔහු නීතියට උඩින් සිටින පුද්ගලයෙකු බවට පත් වී සිටින බැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ ඇති බවත් මෙම ඇමතිවරයා පවසයි. නමුත් ඇත්තෙන්ම සිදු වූයේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.
මෙම ආණ්ඩුව තමන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි ප්‍රධානතම පුද්ගලයින් දෙදෙනා ලෙස හඳුනා ගත්තේ හිටපු ජනපති මහින්ද මහතා සහ ගෝඨාභය මහතා යන යුද ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනාය. එබැවින් ජනපතිවරණ දෙකක් ජයග්‍රහණයක කළ පුද්ගලයෙකුට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කර මහින්ද තර්ජනයට තිත තැබීය. ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය. නමුත් ඔහු ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියොත් ජනපතිවරණයට තරග කළ හැකි වේ. එබැවින් බටහිර බලවතුන්ගේත් වත්මන් ආණ්ඩුවේත් පළමු ඉලක්කය බවට පත් වුණේ ගෝඨාභය මහතාය.
ඇවන්ට්ගාඩ් යනු ජාතියට විදෙස් විනිමයත් විශ්‍රාමික රණවිරුවන්ට රැකියාත් ලබා දෙන ලොවට නැවුම් සංකල්ප ගෙනා සමාගමකි. ජාතියේ ධන නිධානය ලෙස සම්මාන ලැබිය යුතු මෙම සමාගම බිහි කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස ආණ්ඩුව හුවා දැක්වූයේ ගෝඨාභය දඩයම සිතේ තබා ගෙනය. ඒ අනුව ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව දඩයම ඇරඹුවේ ආණ්ඩුව බලයට පැමිණ මාසයක් ඇතුලතය. ඉන් පසු සෝද සෝදා මඩේ දමන වසර 12ක් පුරා වංචාවක් සිදු වී නොමැති බවට තාර්කිකව කරුණ දක්වා ඇති මිග් ගුවන් යානා මිළ දී ගැනීම මහ වංචාවක් බවට පත් විය.
මීට පෙර අප විසින් කරුණු දක්වා ඇති පරිදි හුදු වාණිජමය ගනුදෙනුවක් වුණු ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම ද අපරාධ වරදක් කෙරිණි. එයින් ද ආණ්ඩුව සෑහීමකට පත් නොවිණි. එජාප නායකයින් විසින්ම අතීතයේ දී වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකුට චෝදනා එල්ල කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සඳහා හදිසියේම ගෝඨාභය මහතා චුදිත විය. අපරාධ නිර්මාණ කරමින් ද ලංකාවේ අපරාධ නඩු ක්‍රියා පටිපාටිය අළුතින් ලියමින් ද මෙම නඩු ගොනු කඩිමුඩියේ සැකසිණි. ඒ අනුව සුරංගනා කතා බඳු බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර උසාවියේ ගොනු කෙරිණි.
තමන් නොකළ වැරදි ගොන්නකට තමන්ට දඬුවම් විඳීමට සිදු වන බව ගෝඨාභය මහතාට පෙනිණි. විධායකය විසින් පොලීසිය සහ නීතිපති සමග එකතු වී නීතිය නැමීම ඉහළ අධිකරණයේ දී අභියෝගයකට ලක් කළ යුතු බව සමාජයේ පොදු පිලි ගැනීම විය. ඒ අනුව අධිකරණයේ ගොනු කළ බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර මෙන්ම අසාධාරණ අත්අඩංගුවට ගැනීමේ සූදානම ද ඉහළ අධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි.
ඉහළ අධිකරණයක් විසින් පහළ අධිකරණයක් හෝ විධායකය විසින් ගත් තීරණ නැවැත්වීම, අත්හිටුවීම හෝ සංශෝධනය කරන්නේ එහි නීතිමය දෝෂයක් ඇත්නම් පමණි. ඉහළ අධිකරණ තුල සිටින්නේ රටේ ජ්‍යෙෂ්ඨතම විනිසුරන්ය. ඔවුන් තීන්දු ලබා දෙන්නේ ද විනිසුරන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් එක් වීය. එබැවින් විධායක සහ පහළ අධිකරණ තීන්දු වලට වඩා ඉහළ අධිකරණ තීන්දු තුල තාර්කික බව දැකිය හැකිය.
ගෝඨාභය මහතා වෙනුවෙන් නිකුත් කළ තහනම් නියෝගයින් පෙන්වන්නේ ලංකාවේ අධිකරණය තවමත් ආණ්ඩුව පවසන අයුරින් දූෂිත නොවන බවයි. මන්දගාමි ද නොවන බවයි. දේශපාලන පලි ගැනීම් වල ගොදුරු වන අයට අධිකරණයෙන් සහනයක් ලැබිය හැකි බවයි. අනිත් අතට රටේ අධිකරණය දූෂිත හෝ මන්දගාමි නම් ඊට වගකිව යුත්තේ ද වත්මන් ආණ්ඩුවයි. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ සියළුම වැදගත් තනතුරු පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. එකී සභාවේ සිටින සාමාජිකයින් හත්දෙනෙකු නිල හෝ නොනිල ලෙස ආණ්ඩුවේ සාමාජික දේශපාලකයින්ය. ඉතිරි තිදෙනා අගමැති සහ ආණ්ඩුවට කීකරු විපක්ෂ නායක විසින් සාමුහිකව තෝරා ගත් අයයි. වත්මන් අගවිනිසුරු ද ඉහළ අධිකරණයන් හි බහුතරයක් විනිසුරුවරුන් ද පහළ අධිකරණයන්ට විනිසුරුවරුන් පත් කරන අධිකරණ සේවා කොමිසමට සාමාජිකයින් ද පත් කර ඇත්තේ ආණ්ඩුවයි.
එමෙන්ම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ මී ළඟ වැදගත්ම තනතුරු වන නීතිපති සහ පොලිස්පති පත් කර ඇත්තේ ද මේ ආණ්ඩුවයි. එබැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දූෂිත හෝ මන්දගාමි නම් ඒ පිළිබඳ වගකීම භාර ගත යුත්තේ ද ආණ්ඩුවයි. විනිසුරන් තමන් රිසි අයුරින් නඩු තීන්දු ලබා නොදෙන විට අධිකරණයට දූෂිත යැයි පැවසීම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෝස්තරයකි. ඒ අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ඇමතිවරුන් ද සිටීම ඇත්තෙන්ම හාස්‍යජනකය.
ගෝඨාභය මහතාට එරෙහිව නගන දෙවන තර්කය වන්නේ ඔහු සැබැවින්ම දේශප්‍රේමි නම් ජනපතිවරණ අපේක්ෂකයා වුණත් නැතත් ඔහු සිය ඇමෙරිකානු පුරවැසිකම අත් හළ යුතු බවයි. යමෙකුගේ දේශප්‍රේමිත්වය මැනිය යුත්තේ ඔහු රට වෙනුවෙන් කෙතරම් අභීතව පෙනී සිටී ද යන්න මත මිස ඔහුගේ දෙවන පුරවැසිකමෙන් නොවේ. ජනපති මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ ලොව බලගතුම ත්‍රස්තවාදයෙන් මව්බිම පුදා ගැනීමට නායකත්වය ලබා දුන්නේ ඔහුය. කොටි ත්‍රස්තවාදය රැක ගැනීමේ අරමුණෙන් බටහිර රටවල් විසින් සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ලංකාණ්ඩුවට බලපෑම් කරන විට එකී බලපෑම් වලට සෘජුවම ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පීඩනයට එරෙහිව ඉදිරියෙන්ම සිටියේ ඔහුය.
සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස බලපෑම් කිරීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට ශ්‍රී ලංකාව තව දුරටත් ඔවුන්ගේ යටත්විජිතයක් නොවන බව සිහිපත් කලේ ගෝඨාභය මහතාය. කොටි වෙනුවෙන් පෙනී සිටි ඇමෙරිකානු ආණ්ඩුවට එවැනිම කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට ඔහුට සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රශ්නයක් නොවිණි. සිය පුරවැසියා ලංකාවේ පළමු පුරවැසියා වෙන්නේ නම් ඇමෙරිකාව සතුටු විය යුතුය. ගෝඨාභය මහතාගේ ජනපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ඇමෙරිකානු තානාපති දක්වා ඇති ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ යුද සමයේ සිය පුරවැසියා විසින් ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයන් එරට ආණ්ඩුවට තවමත් රිදුම් දෙන බවයි. ඇත්තෙන්ම මෙරට පමණක් පුරවැසියන් ඇමෙරිකානු නිලධාරින් ඉදිරියේ නිවටව හැසිරෙන විට ඇමෙරිකාවේ ද පුරවැසියෙකු වූ ගෝඨාභය මහතා ඇමෙරිකාව ඉදිරියේ පෙන් වූ නිර්භීත බව සමස්ත ජාතියටම ආදර්ශයකි.
ගෝඨාභය මහතාගේ දේශප්‍රේමිත්වයට ඇමෙරිකානු පුරවැසිකම ආධාරයක් මිස බාධාවක් නොවුණු බව ඉහත නිදසුනෙන් පැහැදිලි වුවත් ඔහු තව දුරටත් ඇමෙරිකානු පුරවැසිකම දරා සිටීමට මා සිතන හේතු ද ජනතාව ඉදිරියේ තබමි.
පළමු හේතුව වන්නේ ඇමෙරිකානු පුරවැසිකමෙන් ඔහුට ලැබෙන ආරක්ෂාවයි. යුද අපරාධ පිළිබඳ විභාග කර දඬුවම් කිරීමට බලය දී ඇති ආයතනය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි. නමුත් එකී අධිකරණය පිිහිටුවීමට ඇමෙරිකාව දැඩි ලෙස විරුද්ධ විය. එරට විරෝධය මැද එකී අධිකරණය පිහිටුවීමෙන් පසු ඇමෙරිකාව විසින් 2002 දී අපූරු පනතක් සම්මත කලේය. යම් ඇමෙරිකානු පුරවැසියෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට රඳවා ගෙන ඇත්නම් ඇමෙරිකානු හමුදා මෙහෙයවා ඔහුව නිදහස් කර ගැනීමට මෙම පනතින් ජනාධිපතිට බලය ලබා දී තිබේ. එසේම ඇමෙරිකානු පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නොපමුණුවන බවට රටවල් රාශියක් සමග ඇමෙරිකාව විසින් ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කර ඇත. එබැවින් ඇමෙරිකානු පුරවැසිකම තිබෙන තුරා ලොව කිසිම රටකට යෑමට ගෝඨාභය මහතා පැකිලීමට අවශ්‍ය නැත. මන්ද ඔහුව අත්අඩංගුවට ගෙන ඇමෙරිකානු ආක්‍රමණයකට මුහුණ දීමට කිසිම රටක් කැමති නොවන හෙයිනි.
දෙවන හේතුව වන්නේ ඔහුගේ එකම දරුවා ජීවත් වන්නේ ඇමෙරිකාවේ වීමයි. ඇමෙරිකාව සිය පුරවැසිකම අත්හැරීම දකින්නේ ඇමෙරිකාවට කරන අපහාසයක් ලෙසිනි. නැතහොත් තමන් කැමැත්තෙන් ලබා දුන් තෑග්ගක් යළි භාර දීමක් ලෙසිනි. එබැවින් ඇමෙරිකානු පුරවැසිකම අත් හල පුද්ගලයෙකුට නැවත ඇමෙරිකානු වීසා ලබා ගැනීම දුෂ්කරය. එබැවින් එකම දරුවාගේ හදිසි අවශ්‍යතාවයකට වුවද ඇමෙරිකාව යෑම දුෂ්කර වනු ඇත.
මෙම හේතු දෙකම මත ජනපතිවරණයට මාස 15ක් තිබිය දී ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම අපට සම කළ හැක්කේ මුහුදට හත් ගව්වක් තිබිය දී අමුඩ ගැසීමට පමණි.
– උදය ගම්මන්පිල
Subscribe to:
Posts (Atom)