සිංහලයන් සතුව ඉතා වැදගත් සිරිත් විරිත් සමූහයක් ඇත. ඒවා සියල්ල මනුෂ්යයකු ලෙස ජීවත්වීමට ගොඩ නගා ඇත. කොතරම් ද කියනවා නම්, වෙන කිසිදු ජාතියකට අයත් උරුම වලට වඩා ඉතා විශාලය.
පහුගිය කාලය තුල සිට එල්ලවෙමින් ඇති බාහිර අභියෝග හමුවේ මේ සියල්ල බිඳවැටීමට හා අනන්යබව නැසීමට බාහිර බලවේග බල පා ඇත. සමහර වැදගත් සිරිත් විරිත් සිංහලයන් මත බලෙන් පටවා ඇතැයි යන මතයක් ගොඩනගන සතුරන් සිංහලයන් අතරම සිටී.
උරුම වූ සිරිත් විරිත් වටිනාකමින් අනූණ වුවත්, මෙලෙස විනාශ වීමට හේතු වූයේ පුද්ගලයන්ගෙ සීමාවන් තුලින් රැකීම ඉටු නොවුන නිසා ය. මෙම උරුමය දිගටම පවත්වාගත යුතු ඉතා වැදගත් දේ නිසා සිංහල පාලන රටාවක සාමූහික වගකීම් දරණ රංචුවක ස්වරූපයකින් කලයුතු පොදු කාර්යයකි. එසේම එහි අනන්යතාවය මතු පරපුරවල් හරහා රැකෙන ආකාරයටත්, මිනිසුන් ලෙස ඉදිරියට යන ගමනේදී මුහුණ දෙන අභියෝග හමුවේ වැඩි දියුණු වන ආකාරයටත් පවත්වා ගැනීම ආයතනික වගකීමක් විය යුතුයි.
උරුම වූ සිරිත් විරිත් ගත් කල ඒ හරහා සමාජයක් ලෙස පැවතීමට රැකිය යුතු අගයන් හා අණුගමණය කලයුතු පිළිවෙත් අඩංඟු වේ. ඒ තුලින් පුද්ගලයන් ලෙසත් පුද්ගල හැකියාවට දැරිය නොහැකි අතිවිශාල සාමාජිකයන් ප්රමාණයක් රංචුවක් යන හැඟීමෙන් පවත්වාගෙන යන පරිසරයක් හා ගැලපෙන ජීවන රටාවක් ගොඩ නැගී ඇත. මෙය වර්තමාන හා අනාගත අවශ්යතා සපුරන ලෙස ගොඩ නැගිය යුතු ආයතනික ව්යුහය සැකසීම අපේ වගකීම වී ඇත.
තමන් කොතන සිටියත් මොනවා කලත් තමන් රංචුවේ එකෙක් බව නිතර මතක් කරන සිරිත් විරිත් එකතු වන ආකාරයක් ද ඒ තුලින් ගොඩනැගිය යුතුයි. තම උරුම වූ සිරිත් විරිත් අහිමි වීමත් අනුන්ගෙ උරුම වූ සිරිත් විරිත් තමන්ගෙ වීමත් අප අතරමන් කර විනාශයට යොමු කරයි.
මේ කාරණාව ගැන මම කතා කරන වීඩියෝව මේ පුරුකෙන් බා ගන්න. තව බොහෝ තොරතුරු ඊට අයත් බව අමතක නොකරන්න. ඊට අවශ්ය පසුබිම යථා කාලයේදී ගොඩ නැගේවි.
https://www.youtube.com/watch?v=elr2xzEf6GQ
මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්යාවශ්ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Wednesday, 28 December 2016
Wednesday, 21 December 2016
විළි බිය රකිමු...
අද සිංහලයන් තමන්ගෙ භාෂාවෙ තියෙන වචනවල තේරුමවත් නොදන්න කොටසක් වෙලා. මම අද කතා කරන දේ ගැන විමතියක් දැනේ නම් පුදුම නොවෙමි.
අද කතා කරන්නෙ මනුෂ්යයන් ලෙස ඉපදිලා මනුෂ්යයන් ලෙස ජීවත්වීමට දැනගත යුතු රහසක්. රහත් (රහස් දත්) වීමට නම් අප වටා ඇති අපි නොදන්න දේවල් හෙවත් රහස් දැනගන්න ඕන. විළි බිය කියන්නේ අපට හුඟක් බලපාන ඒත් අපට පාලනයක් නැති බලපෑම් එල්ල කරන ආකාරයක හැඟීම් ජනනයක්. මේක අපි ඇති නැති කරන තරම් ප්රබල අපේ පාලනයට පිටින් ඇති අපේම උරුමයක්. එය අවශ්ය තැන අපට මග පෙන්වන ආරක්ෂක අංඟයක්. ඒ ගැන නොදැන සාර්ථකව ජීවත් වෙන්න බෑ.
අපට සාර්ථකව මනුෂ්ය ජීවිතයක් ගත කිරීමට අවශ්ය පාලන රටාවක් ගොඩ නැගීමට නම් විළි බිය රැකීම ඒකෙ මූළික අංඟයක් විය යුතුමයි. මේ ගැන අවබෝධයක් ලැබීමට වීඩියෝව හුඟක් උපකාරී වේවි.
මම ජීවිතයේ මුහුණ දුන් අභියෝග සියල්ල ජයගත් කෙනෙක්. 2010 දී, ලෝකෙ කාටවත් බැරි දෙයක් කර මට හිමි තැන දැනගත්තා. දැන් මම හදන්නෙ කරන්න බෑමයි කියලා මටත් හිතෙන සිංහලයන්ට හිමි තැන ලබාදීමේ අභියෝගයයි. ඒ මට ඕන වුනත් සිංහලයන්ට ඕන නැත්නම් මට ඒක කල නොහැකි නිසයි. මේ අභියෝගය සඳහා මගේ ඉතිරි ජීවිත කාලයම වෙන් කලා. ඔබත් සුළුවෙන් හෝ දායක වේ නම්, ඉතාම වටිනවා.
ලංකාවෙ වගේම වෙනත් රටවල සිට මෙම බ්ලොගය බලන අයට මේක විශේෂයෙන් කියන්නෙ, සිංහලයන්ට හිමි තැන ලබාදීමේ අභියෝගය ඔබේ අවශ්යතාවයක් නම් මම මුදා හරින දැනුම සිංහලයන් අතරට ගෙන යන්න. බොහෝ විට නිකම් ලැබෙන නිසා අගයක් නොපෙනේවි. ඒත් මට ලෝකෙම දෙනවා කිව්වත් වෙන බසකින් නොලියමි. එවැනි වටින දේවල් මෙසේ මුදාහරින්නෙ සිංහලයන් දස දෙස විසිරී ඇති නිසයි.
අද මම පළමු/මුල් ම වීඩියෝව private ලෙස නම් කලා. public නොපෙනේවි. ඉතිරිය ද හෙමින් අයින් කරනවා. ඔබට පුළුවන් නම් download කර, අවශ්ය විට, ඔබේ රටේ ඉන්න සිංහලයන් ඉල්ලුවොත් යවන්න මා සමඟ එකතු වෙන්නෙ. අපේ උරුම දැනුම අප සතු විය යුතු වගේම අපේ දෙයක් ලෙස රැකගන්න ඕන. එය මහඟු ජාතික සේවයක්. ඒ වගේම අළුත් හිරු යුගයට දායක වී හිමි තැන ගන්න මව් බිමට එන්න ලෑස්ති වෙන්න. මට කිව නොහැකි බොහෝ වගකීම් ඇත. එය ඔබට ද බලපාන දේ විය හැකියි.
මෙන්න අද වීඩියෝවේ පුරුක ...
https://www.youtube.com/watch?v=H-FneLt2Cqg

Subscribe to:
Posts (Atom)