මේක අද සිංහලයන්ට අහිමි වෙච්ච දෙයක්. නොයෙකුත් තර්ජන ගර්ජන වගේම මුලා කිරීමෙනුත්, බලෙන් දෙන පරයන්ගෙ අධ්‍යාපනයෙනුත්, අනුන් ගොතපු ඉතිහාස වලිනුත්, උන්ම හදාගත් උන්ගෙම කැලෑ නීති වලිනුත් සිංහලයන්ගෙ මේ උරුමය හොඳටම පාගලා තියෙන්නෙ. සිංහලයන් කොතරම් අසරණ ද කියනවා නම් ඒ ඔක්කොම ප්‍රෝඪාවන් පිළි ගන්න තරම් සිංහලයන් පිරිහිලා. එවැනි කාලයක මේක ඉතාම කාලෝචිත මතක් කිරීමක් වගේම පොදු වගකීමක් විය යුතු දෙයක්.
සිංහලයන් අද මුහුණ දෙන හැම ප්‍රශ්ණයකට ම මුල් වෙන්නෙ මෙතෙක් උරුම කරගත් උරුමය තුල ඇති දැනුමට එහා යන තත්වයයි. අඩුම තරමින් ප්‍රශ්ණය තේරුම් ගන්නවත් බැහැ. එවන් පසු බිමක, මම උත්සාහ කරන්නෙ සිංහලයන් සමඟ මගේ දැනුම බෙදාගෙන, ප්‍රශ්ණය තේරුම් ගන්න පමණක් නොව ආයෙ එවැනි ප්‍රශ්ණ නොඑන ආකාරයේ විසඳුමක් දීමටයි.
සිංහලයන්ට තමන් අනෙක් මනුසතුන්ගෙන් වෙන් කරගන්න බැහැ. ඊට හේතුව සතුරන් සිංහලයන්ගෙ මුරකාවල් බිඳ දමා සිංහල වෙස් ගත හැකි නිසයි. මනුසතුන් හැදිච්ච ආකාරය ගැනත්, උරුමය නිරූපණය වන ආකාරය ගැනත් මේ අතරෙ පැහැදිළි කරන්නෙ එම දුබලතාවය පිටු දැක තමන්ගෙ අනන්‍යතාවය රැක ගැනීමට මග පාදන්නයි.
අදාළ වීඩියෝ පුරුක පහළින්. සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිංහලයන්ට හැකි වේ යයි සිතමි. යූ ටියුබයේ ඇති වීඩියෝ පොදු දර්ශණයට තබන්නෙ ඉතා සීමිත කාලයකට බව කරුණාවෙන් සලකන්න. යම් අගයක් දකී නම් බාගෙන බෙදා ගන්න. අවශ්‍ය නම් miniskama@gamil.com හරහා විමසන්න. කලින් නොදන්වා සීමිත කාලයකට පසු වීඩියෝ ඉවත් කරන බව සිතේ තබාගන්න.
https://www.youtube.com/watch?v=9b4kquAr_d8&feature=youtu.be
මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Wednesday, 14 December 2016
Wednesday, 7 December 2016
තාරික හා අවතාරික උරුමයන් ගොඩනැගීමට ඇති අයිතිය රකිමු ...
මේ මාතෘකාවට අදාළ වීඩියෝවෙ තියෙන දේවල් තේරුම් ගැනීමට නම්, හුඟක් ඉස්සර ඉඳලා සිංහලයෙක් ලෙස ඉපදී ලැබූ උරුමය අත්‍යාවශ්‍යයි. මේකෙන් අපි ගැන ඉතා වැදගත් තොරතුරු කියනවා. අප කවුද අප හැදෙන්නෙ කොහොමද වගේම අපේ ජීවත්වීමේ පරමාර්ථයත් සඳහන් කරනවා.
හඳහන කියන තොරතුරු ගැනත් මතකය අළුත් කරනවා. අපේ තාරික විශ්වය වගේම අවතාරික විශ්වය ගැනත්, අවතාරික ස්වරූපය ගැනත් මෙතෙක් හෙළි නොකරපු දේත් සඳහන් කරනවා.
නොයෙකුත් ජාතීන් විවිධ ආකාරයෙන් මනුෂ්‍යයත්වයෙන් මිදීමට උත්සාහ කරනවා. මනුෂ්‍යයත්වය ඉක්මවා යාමට හේතුකාරක පසුබිමත් ඊට අවශ්‍යවන ක්‍රියාවන් ගැනත් සඳහන් වෙනවා. කියවීම/සවන්දීම තුලින් සමීප වෙන අයට මේ තොරතුරු අනාගතයේ දී ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.
අදාළ වීඩියෝ පුරුක පහළින්. සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිංහලයන්ට හැකි වේවා යයි පතමි. යූ ටියුබයේ ඇති වීඩියෝ පොදු දර්ශණයට තබන්නෙ ඉතා සීමිත කාලයකට බව කරුණාවෙන් සලකන්න. යම් අගයක් දකී නම් බාගෙන බෙදා ගන්න. අවශ්‍ය නම් miniskama@gamil.com හරහා විමසන්න. කලින් නොදන්වා සීමිත කාලයකට පසු වීඩියෝ ඉවත් කරන බව සිතේ තබාගන්න.
https://www.youtube.com/watch?v=k0CueeYpcqY&feature=youtu.be

Subscribe to:
Posts (Atom)