Wednesday 7 December 2016

තාරික හා අවතාරික උරුමයන් ගොඩනැගීමට ඇති අයිතිය රකිමු ...

මේ මාතෘකාවට අදාළ වීඩියෝවෙ තියෙන දේවල් තේරුම් ගැනීමට නම්, හුඟක් ඉස්සර ඉඳලා සිංහලයෙක් ලෙස ඉපදී ලැබූ උරුමය අත්‍යාවශ්‍යයි. මේකෙන් අපි ගැන ඉතා වැදගත් තොරතුරු කියනවා. අප කවුද අප හැදෙන්නෙ කොහොමද වගේම අපේ ජීවත්වීමේ පරමාර්ථයත් සඳහන් කරනවා.

හඳහන කියන තොරතුරු ගැනත් මතකය අළුත් කරනවා. අපේ තාරික විශ්වය වගේම අවතාරික විශ්වය ගැනත්, අවතාරික ස්වරූපය ගැනත් මෙතෙක් හෙළි නොකරපු දේත් සඳහන් කරනවා.

නොයෙකුත් ජාතීන් විවිධ ආකාරයෙන් මනුෂ්‍යයත්වයෙන් මිදීමට උත්සාහ කරනවා. මනුෂ්‍යයත්වය ඉක්මවා යාමට හේතුකාරක පසුබිමත් ඊට අවශ්‍යවන ක්‍රියාවන් ගැනත් සඳහන් වෙනවා. කියවීම/සවන්දීම තුලින් සමීප වෙන අයට මේ තොරතුරු  අනාගතයේ දී ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

අදාළ වීඩියෝ පුරුක පහළින්. සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිංහලයන්ට හැකි වේවා යයි පතමි. යූ ටියුබයේ ඇති වීඩියෝ පොදු දර්ශණයට තබන්නෙ ඉතා සීමිත කාලයකට බව කරුණාවෙන් සලකන්න. යම් අගයක් දකී නම් බාගෙන බෙදා ගන්න. අවශ්‍ය නම් miniskama@gamil.com හරහා විමසන්න. කලින් නොදන්වා සීමිත කාලයකට පසු වීඩියෝ ඉවත් කරන බව සිතේ තබාගන්න.


https://www.youtube.com/watch?v=k0CueeYpcqY&feature=youtu.be 

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.