Sunday 31 January 2016

සිංහල මැර බලයක් ගොඩ නගමු

කාලය මදි නිසා ලොකු බ්ලොගක් ලියන්න බැරි වුනත් අද සිංහලේ (හින්දි සංක්‍රමණිකයන් කියන ශ්‍රී ලංකා) වෙන දේවල් ගත්තම, රට පාලනය කරන්නේ මොන තරම් අසමත් ජාතිකයන් ද යන්න පැහැදිලියි. මෙහිදී එක පක්ෂයක් නොව ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා, යූඑන්පී, ජේවීපී, ටීඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රස්, ජේඑච්යූ යන පක්ෂ වල නායකයන්, රට පාලනය කරන අසමත් ජාතිකයන් ගොඩේ සිටිනවා. අවනීතිය රජයන, යුක්තිය සාධාරණය වල් වැදුන අද, ස්වදේශික සිංහලයන් කොතරම් බැරෑරුම් තත්වයකට පත්ව ඇති දැයි හිතා ගන්න බැරි තරම්.

මෙහිදී මතකය මා යොමු කරන්නෙ මෙම නාඩගමේ ප්‍රධාන නළුවා වන යූඑන්පිය කරන දේ දෙසයි. සැක රහිතව මගේ මතකයේ ඇති 1977 මැතිවරණයෙන් පසු කාලය ගත්විට, යූඑන්පිය යනු රටවැසියන් බොරුවෙන් රවටා මුලා කර සිහින වලට තල්ලු කර බලය ලබා ගැනීමත්, එම උත්සාහය සාර්ථක වීමත් සමඟ, බලය රැක ගැනීමට විරුද්ධ පක්ෂ හා එහි නායකයන් මර්දනය කිරීමත්, රාජ්‍ය ත්‍රස්වාදය හරහා මහජන විරෝධය යටපත් කිරීමත් තම උපාය කරගත් පක්ෂයකි. මෙම හැසිරීම ගත් කල, කිසි සේත් ම යූඑන්පිය "ප්‍රජාතන්ත්‍රවාදී" පක්ෂයක් යයි කිව නොහැක. සිංහලයන්ගේ අගයන් තුලින් බැලූ විට, පරාජිතයන් පසුපස යමින් කරන පහරදීම කිසි සේත් ම සිංහල උරුමයක් නැති බවත් සනාථ කරනවා. මේ හැසිරීම, යටත් වූවන්, පරාජිතයන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන මූසල ජාතිකත්වය හිමි උරුමය බව පේනවා. එනයින් මොවුන් සිංහල වෙස් ගත් මූසලයන් කොටසක් ලෙස සැලකීම උචිත වේ.

මගේ පරමාර්ථය යූඑන්පී මූසලකම නොව, රටේ නායකයා ලෙස සිටි මහින්ද හා පවුළ අද මුහුණ දෙන තත්වයයි. එහි පුරෝගාමි බලය යූඑන්පී වීමත් නිසා තියුණු අර්බුදයක් බව පැහැදිළියි. බලය රැක ගැනීමට විරුද්ධ පක්ෂ හා එහි නායකයන් මර්දනය කිරීමත්, රාජ්‍ය ත්‍රස්වාදය හරහා මහජන විරෝධය යටපත් කිරීමත් ගත් කල,  එසේ කරන්න කරන්න තමන් වටා එකතුවන බලවේගයන් නිසා මහින්ද තව තවත් ජනප්‍රිය වීමත්, යූඑන්පී තව තවත් බිඳ වැටීමත් ගත් කල, ප්‍රශ්ණය තව තවත් දරුණු වනු ඇත.

යමෙක් ඇති වෙන්නේත් නැති වෙන්නේත් තමන් තෝරාගත් මග අනුව බව පැහැදිළි කාරණයකි. ඒ අනුව යූඑන්පී නැත්තට ම නැතිවීමත්, ඒ සමඟ අත්වැල් බැඳි පක්ෂවලටත් ඒ ඉරණම උරුම වීමත් වැලැක්විය නොහැක.

මහින්ද ගත් කල, හරි අය සමඟ එකතු වී හරි තීරණ ගත්තේ නම් අද ඉන්න තැනට නොවැටෙන බව සැබෑවක් වුවත්, එසේ වීමෙන්, තමන්ගෙ වැරදීම්, අතපසුවීම් මෙන්ම සිතා මතා ගත් තීරණ ගැන යථා තේරුම් ගැනීමකට මෙය හේතු වේ නම් යහපතකි. බලය මිනිසා අන්ධ කරන බව අද ක්‍රියාවෙන් තහවුරු වේ.

මගේ උත්සාහය සිංහලයන්ට වැදගත් යමක් ඒත්තු ගැන්වීම ය. රාජ්‍ය හෝ පාතාල මැර බලය හමුවේ අසරණ වීම පොදු දෙයකි. මාඕ සේතුං කී ලෙස දේශපාලන බලය එන්නේ තුවක්කු කටෙන් යයි කීම කොතරම් සැබෑ ද? සිංහලයන්ගේ බලය ද රැකෙන්නෙ රාජ්‍ය හෝ පාතාල මැර බලය මැඩ පැවැත්වීමට ඇති හැකියාව මතය.

"සිංහලයන්ගේ රට, ජාතිය, කම" බේරා ගෙන රැක ගැනීමට නම්, අවි බලය හෝ මැර බලය අවශ්‍ය වේ. එසේ එපා යයි කියන්නේ සිංහලයන් නැසීමට සිංහල වෙස් ගත් හිඟනුන් ම ය. ඔවුන් මේ හැම විනාශයකට ම මුල් වූ බව ඉතිහාසය කියයි. නිවට බියගුල්ලන් සිංහලයන් නොවේ.

කිව යුතු විශේෂ කරුණක් වන්නේ, පරාජිත විරුද්ධ පාක්ෂිකයන් මර්ධනයට මුල් වන හේතුවයි. එය බාහිර ලෝකයෙන් එන බලපෑමකට වඩා තමන් තුලින් එන උමතුවකි. අස්ථාවර තත්ව යටතේ තමන්ගේ ආරක්ෂාවට තම පාක්ෂිකයන් මර්ධනය කර ලබා ගත් පුරුද්ද, බලය රැකගැනීමට විරුද්ධ පක්ෂයට දිගු කිරීමකි. මේ තුල රාජ්‍ය හෝ පාතාල මැර බලය යොදවන පාලකයන්ගේ දුබලකමක් හෙළි වේ. එනම්, ඔවුන්ගේ පක්ෂයේ නායකත්වය මර්ධනයට ලක් වූ විට, එම පක්ෂය විනාශ වීමයි.

දෙමළ කොටින්ගේ මර්ධනය හා ඝාතනය නිසා, මර්ධනයෙන් හා මැර බලයෙන් රට පාලනය කල යූඑන්පී විපක්ෂය විය. ඊට පසු පැමිණි චන්ද්‍රිකා හා මහින්ද යූඑන්පී නායකත්වයට බලපෑම් කල ද විනාශ කර දැමීමට නොයාම නිසා එහි ශක්තිමත් බව රැකී නැවත බලය ලබා ගැනීමට වක්‍රීය ව හැකි වුනා. එහි ප්‍රථිඵලය වූවේ බලය රැක ගැනීමට තමන්ට අභියෝග කරන මහින්ද දැඩි පීඩනයකට ලක් කිරීමයි. පුද්ගල හා ඓතිහාසික දත්ත උරගා බැලුවොත්, යූඑන්පී අනාගතයක් නැති පක්ෂයකි. මුහුණ දීමට සිදු වන රාජ්‍ය හෝ පාතාල මැර බලය හමුවේ එම පක්ෂ නායකත්වය නැසුවොත් පක්ෂය නැසෙනු ඇත. ඒ යූඑන්පිය පක්ෂයක් ලෙස ගොඩ නැගුනේ නායකත්වය වටා එක් රොක් වූ අනුගාමිකයන් නිසා ය. ඒ අතින් ශ්‍රී ලංකාකාරයන් ගත් විට, නායකත්වය වටා නොව ප්‍රතිපත්ති වටා එක් රොක් වූ අනුගාමිකයන් ඇති පක්ෂයක් බව ගිලිහෙන මෛත්‍රීගෙ නායකත්වය තහවුරු කරයි.

රාජපක්ෂලා, මොන තර්ජන ගර්ජන කලත්, තම ප්‍රතිපත්ති පාවා නොදේ නම් හා ලැබූ අත්දැකීමෙන් පාඩමක් උගතහොත් ඔවුන්ට අනාගතයක් ඇත. එසේ නොකලොත් ඔවුන්ට ද අනෙක් නායකයන්ට වූ සේ ඉතිහාසයෙන් අතු ගෑවී යනු ඇත. මෙය තෙවැනි බලරාමුවක කරන පරික්ෂාවක් යැයි මට සිතේ.

රටේ මෑත ඉතිහාසය ගත් කල ප්‍රබල චරිත රංඟනයක යෙදුනු බණ්ඩාරනායකලා මෛත්‍රීපාල වැන්නන් අනෙක් නායකයන්ට වූ සේ ඉතිහාසයෙන් අතු ගෑවී යනු ඇත. චන්ද්‍රිකා ගත් කල ඇය සතු ජන බලය වැහැරුණු කඩමාල්ලක් වැනිය. සිංහලයන් මුලා කල බණ්ඩාරනායකලා සිංහලේ ඉතිහාසයෙන් අතු ගෑවී යාම සිංහලයන් සතුටින් භාරගත යුතුය. එවැනි මුලාවකට නැවත හසු නොවීමට ද සිංහලයන් මතක තබා ගත යුතු ය. පවතින පාලන රටාව විනාශ වීම සිංහලයන්ට නිදහස ගෙන එන්නේ ය. එය රැකීමට සිංහල මැර බලයක් ගොඩ නගමු. එයට කුජ අවතාරික ගුණාංඟය වඩා ගත යුතු ය. එනම් තාරික ශිල්ප හා ඊට අවැසි අවි ප්‍රගුණ කල යුතු ය. එය සදාකාලික බලයක් කිරීම මගේ අපේක්ෂාවයි.