Monday 18 November 2013

වල්මත් වූ ජාතියක නම වන සිංහල නම් වදනේ අරුත සොයමු - තෙවන කොටස

අපි කලින් ලිපියේ හිරු හා බුධ ගැන කීවෙමු. ඊට පෙර හිරු ගේ උපත් ගැන සුළු සඳහනක් කලෙමි. දැන් ඒ ගැන තව යමක් එකතු කරමි. මම භාෂාව යනු බාහිර දෙයක් මිස අපේ ජන්ම උරුමයක් නොවන බව කීවෙමි. ජන්ම උරුමයක් වී නම්, අත පය බිහි වූවා සේ, කොතැන හැදුනත්, කවුරු ඇතුව නැතුව හැදුනත්, භාෂාව වෙනස් විය නොහැක. එය එසේ නොවීම සහතික ය. එසේ නම් භාෂාව මිනිසාට ලැබුනේ බාහිර උපතකින් විය යුතුය. සිංහල භාෂාව ගත් විට බොහෝ වචන වල ආරම්භය හිරු දැරූ නම් හා බැඳී ඇත. නැති නම්, ඔහු නැඟූ ශබ්ද මත ගොඩ නැඟී ඇත. මේ අතර සිංහල භාෂාව අන් භාෂා වලට වඩා සුවිශේෂ බවක් ගන්නේ අකුරු හෝඩිය ගත් කල ය. බොහෝ භාෂාවල හෝඩිය ගත් කල අකුරෙන් ශබ්දයක් මිස අරුතක් නොදේ. එහෙත් සිංහල භාෂාවේ අකුරු ගත් විට, ඒවා තනි අකුරේ හෝ අකුරු දෙකක වචන වෙනවා පමණක් නොව ඒවා ඉතා වැදගත් ප්‍රාථමික මානව සමාජයේ පැවැත්ම නිරූපණය කිරීම තුල, සිංහල යනු අකුරු හෝඩියක් මත ගෙතූ කෘථීම භාෂාවක් නොව, වචන හරහා ගොඩ නැඟුණු ස්වභාවික භාෂාවක් බව තහවුරු වේ. එනම් එය තනිවම ගොඩනැඟුණු භාෂාවකි. වෙන කිසිදු බසක මෙම ලක්ෂණය නැත. වෙන බසක හෝඩිය ගත් කල සිංහල බස අණුකරණය කල බව පෙනේ. සිංහල භාෂාව බිංදුවේ සිට ගොඩනැඟුණු භාෂාවක් බව ඒ තුල ඇති වචන තහවුරු කරයි. එසේම සිංහල බස කාලයෙන් කාලයට ගොඩ නැඟුණු ආකාරය අන් භාෂා මූලාශ්‍ර කොට තහවුරු කල හැකි ය. මේ තොරතුරු සිංහල යන වචනයේ තේරුම දැන ගැනීමට ද අවශ්‍ය වේ.

බුධ ගේ බිහිවීමත් සමඟ, ඇත්ත නැත්තෙන් වෙන් කර ගැනීමේ දැනුම ලැබින. එසේ තවත් වසර තිස් දහසක් පමණ කල් ගිය පසු, එනම් මීට වසර හැට දහසකට පෙර සිංහ ලෙස හිරු නැවත මිනිස් ලොවට ආවේ, බුධ ලෙස ආ කල මෙන් ම නැවත අර්බුදයකින් මානවයා පීඩා විඳින යුගයකයි. මෙවර මිනිසා ගේ ජීවත්වීමට තර්ජනය ආවේ ජනගහණය සීඝ්‍ර ලෙස බිඳ වැටී අඩුවීමයි. තිරිසනුන් ලෙස චිරාත් කාලයක් සිට, දැනුම හරහා සියලු ස්වාභාවික බාධක ජයගත්ත ද, තවත් තිරිසන් ගතියක් ඉදිරියට ඒම තුල පරිහාණිය වීමයි. එනම් දරුවන් බිහි කිරීමට ස්වාභාවික ව ලත් දැඩි පෙළඹීම කුසගින්නට දෙවැනි වුව, එය නැති තැන මුල් තැන ගැනීමයි. චාරයක් නැතිව දරුවන් බිහි කිරීමට ස්වාභාවික ව ලත් දැඩි පෙළඹීම මුල් කොට අනාචාරයේ හැසිරීම නිසා, දරු ඵල හීන වන්නෙ, නැවත උපතක් ලැබීමට එවැනි අනාචාරී උන්ට අහිමි කරන අවතාරික බලපෑමයි. කිසිදු කෙනෙකු එවැනි පහත් හැසිරීමක ඵලයක් වීමට අකමැති ය. මේ නිසා ජනගහණය අඩුවීම තුල මිනිසා ගතිලක්ෂණ වලින් පිරිහී ගිය ජරාජීර්ණ වූ සතෙක් බවට පත් වී සිටි සමයක, සිංහ ලෙස හිරු බිහි විය.

සිංහගේ ප්‍රධාන කාරිය වූයේ වඳවන මිනිසා රැකීම ය. නමින් කියන සේම දැඩි බවක් පෙන්වීම විශේෂත්වයක් ගනී. එසේ ම මිනිසුන්ගේ මේ හැසිරීම ගැන දැඩි නොඉවසීම ද කල දේ තුලින් තහවුරු වේ. අනාචාරයේ හැසිරීම සමඟ හොරකම, වංචාව, දූෂණය මෙන්ම මිනිස් ගුණාංඟ වචනයට සීමා වීම ද මෙකල මානව හැසිරීම විය. මෙම උවදුරින් මිනිසා බේරාගැනීම අපහසු වන්නේ, තේරුම් ගැනීමට තරම් හැකියාව නැති වීම ය. හිරුගේ හැසිරීම ගත් කල, කතාවෙන් නොහැදේ නම් ක්‍රියාවෙන් එසේ වීමට මග පෑදීම යෙදූ බව සහතික ය. මෙකල කොතරම් මිනිසා අනාචාරී වූවා ද කියනවා නම්, වයස, තැන නොතැන නොබලා ඕන දෙයක් කරන තරමට පහලට වැටිණ.

මෙම උවදුර වැලකීම සඳහා, මිනිසා තිරිසන් සතකු නොවන බව කීමට වැදගත්කම මිනිස් උරුමයක් කලේ ය. අනාචාරයේ හැසිරෙන්නන් ගල් ගසා මැරීම වැනි දැඩි දඬුවම් හරහා මර්දනය කලේ ය. සිංහලයන් අභිමානය ඇති කොටසක් වුනේ ඊට පසු ය. මෙහිදී සිංහයන් සතු සුවිශේෂ ගති ලක්ෂණ ආදේශ කිරීමක් විය. එතෙක් කැලයේ සිට ආ ගමනේ දී, අලියන් සතු සුවිශේෂ ගති ලක්ෂණ ආදේශ කිරීමක් තුලින්, එකිනෙකා ගැන සිතන, දරුවන් වෙනුවෙන් කැපවුනු අලියන් ගේ හැසිරීම තුල ඇති ගති මිනිසාගේ ජන්ම ගති විය. සිංහයන් සතු සුවිශේෂ ගතිලක්ෂණයක් වන පරාජිත සිංහයන්ට දාව උපන් පැටවුන් නැසීම වැනි හැසිරීමක් මිනිසාට උරුම විය. මෙම ගතිය අද ද සිංහලයන් සතු බව තමන්ගේ දරුවා වුව නරක නම් අත හැරීම තුලින් දිස්වේ.

හිරු කලින් කලට උපදින නමට අනුව මිනිස් වර්ගයා හැඳුන්වූ බව සැබෑ ඉතිහාසය තුලින් දැකිය හැක. හිරු ගේ සමයේ හිටපු සීමිත මානව ජන ගහණය තමන් පැවතෙන්නේ හිරු දෙවියන්ගෙන් බව පැවසීම අද ද නොනැසුනු උරුමය තුල ඇත. පසුව ආ, බුධ, සිංහ වැනි නම් වලට වඩා මෙම කොටස් හිරුගෙන් පැවතෙන බව අදත් කියන කතාවකි. ඒ ඔවුන්ගේ පැරණිම උරුමයයි. බුධ දුන් ඇත්ත නැත්ත සෙවීමේ හා රහත් වී ජීවිත රැකීමේ දැනුම තුලින් ඔහුව පිදීමට එකල සිටියවුන් උරුම කරගෙන ඇත. අද ඒ තැනට හිඟාකන බුද්ධලා රිංඟීම නිසා සැබෑ උරුමය වැසී ඇත. එහෙත් පාරම්පරික සිංහල නම් තුල බුධ යන වචනය අද ද රැකී පවතින නිසා, බුධ සිංහලයන්ට කොතරම් සමීප ද යන බව කියවේ. එම උරුමය සිංහලයන්ට පමණක් සීමාවී ඇති බව අන් ජාති ගත් විට තහවුරු වේ. එහෙත් බුධ යනු හිරු (රා) බව එකල දැන සිටි නිසා, හිරු යන වචනය ම යෙදූ නිසා බුධ යන වචනය සිංහලයන්ගේ උරුමයට සීමා වී ඇත.

මෙහි දී, සිංහ යන නම මිනිස් වර්ගයාට ඉතා සමීප බව බොහෝ ජාතීන් සතු නාම තුලින් තහවුරු වේ. එසේම අහසින් ගිය සිංහ මිනිසුන් හා බැඳි ඉතිහාසමය තොරතුරු ද ඇතුළත් වේ. සිංහල යන නම ඒමට ප්‍රථම මිනිසුන් හැඳින්වීම සඳහා මෙම නම යොදා ගත් බව මෙයින් පැහැදිලි වේ. සිංහ යන නම ශිව වීම ද සමහරුන්ට ඊශ්වර වීම ද, තම භාෂා හැකියාව මත ගොඩ නැගී ඇත. සිංහගේ ආභාෂය තුලින්, සිංහකමට නොගැලපෙන උන් තැනින් තැන පදිංචි කිරීම ඇරඹින. එසේ නොගැලපෙන අය වෙනත් ප්‍රදේශ වලට ගෙන යාමට හේතු වූ හැසිරීම් රටාව, හිරු, සිංහ ලෙස දුන් ගතිලක්ෂණ වලට පටහැනිව යන නිසා, ඉතා පැහැදිලි ව ඒ බව අදත් හැසිරෙන ආකාරයෙන් තහවුරු වේ. අද ජාතීන් බවට පත් වූ එම මානව කොටස් වලට ආවේණික හැසිරීම, අපේක්ෂිත කල සිංහකමට දුරස් වීම අනුව ඔවුන් හා සිංහලයන් අතර වෙනස පැහැදිලි කරයි.

මෙසේ මිනිස්බව පිරිහීම හැදෑරූ විට, ඊට දෙමාපියන්ට බිහිවන දරුවන්ගේ ස්වභාවික උරුමය බලපාන බව පැහැදිලි ව දැකීම අනුව සැලකිය යුතු වෙනසක් මිනිස් සමාජය තුල ඇතිවිය. ((මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු. - http://sinha-ali.blogspot.com.au/2013/07/blog-post_23.html)).

එම ලිපියේ ඇති ඉතා වැදගත් කොටසක් උපුටා දක්වමි.

"... සිංහලයන් මුල් වරට වර්ග දෙකකට බෙදිය හැක. ඒ ගැහැණු හා පිරිමි ලෙස ය. වැදගත් ම කරුණ නම් ගැහැණියක හා පිරිමියෙකු නැතුව පැවැත්මක් (දරු උපතක්) නොවීම ය. එසේ නම් මේ ලෙස බෙදීම තුල විශාල වැදගත් කමක් ඇත. ඒ ගැන දැනට නොකියමි. දන්නේ නම් රහස් බොහෝ දන්නෙක් වීමට මග පෑදේ. ගැහැණු හා පිරිමි ලෙස බෙදීම තුල සුවිශේෂ වෙනස්කම්, ගත (තාරය) හා සිත (අවතාරය) තුලින් පෙන්නුම් කරයි. ඒ මොකට දැයි ඔබ සිතා බලන්න.

ඊළඟට ඇති සුවිශේෂ බෙදීම හදාරමු. ඒ එකම ගැහැනියකට හා පිරිමියෙකුට දාව උපදින  දරුවන් සම නොවීමයි. කලින් වරෙක, ගැහැනියකට හා පිරිමියෙකුට දාව උපදින දරුවකු දෙමව්පියන්ට අසම වීම තුලින් අප හැදෙන අවතාරය හා තාරය ගැන දැන ගතිමු. මේ වචන දෙක ගැන ඔබ දනිතැයි සිතමි. දැන් දෙමාපියන් නිශ්චිත කර දරුවන් අතර වෙනස හදාරමු. සිංහලයන්, පළමුව උපන් දරුවා ලොකු පුතා ලෙස ද, දෙවැනියා මද්දුම පුතා ලෙස ද, තුන්වැනියා හින්නි පුතා ද හතර වැනියා ඩිංඟි පුතා ලෙස ද පොදුවේ හැඳින්වීම ඉතා වැදගත් යමක් කියයි. ඒ අතර, හැම දෙමාපිය යුවලකටම දාව උපදින දරුවන් අතර එකම නමින් ඇමතෙන දරුවන් එක්තරා සුවිශේෂ රටාවක් පෙන්වන බව තහවුරු වේ. පිරිස්සූ විට, ඒ හැසිරීම තුලින් තම පැවැත්මට කෙතරම් හිමිකමක් ඇද්දැයි කියනවා. ජීවීන් පැවැත්මේ ප්‍රවණතාව ගත් විට, ජීවිතය හා මරණය සම සමව බෙදෙන පරිසරයක අප ජීවත් වෙමු. එසේ නම් දෙදෙනෙකු එකතු වී, ඊළඟ පරපුර ලෙස තවත් දෙදෙනකු ජීවත් වීමට නම් දරුවන් හතර දෙනෙකු බිහිකර දෙදෙනෙකු මරණයට කැප කල යුතු නොවේ ද? දීර්ඝ කාලීන පැවැත්ම ගත් විට මෙය සැබෑවකි. නොඑසේ නම් අඩුවීම හෝ වැඩිවීම තුලින් වඳ වන බව පෙනේ. මෙම ස්වාභාවය අපේ දෙකොටසටම (තාරය හා අවතාරය) අයත් වූව ද, තාරය ප්‍රබල ලෙස එම ප්‍රවණතාවයට නතු වීම නිසා, එය පාරිසරික හේතූන් පැවැත්මට කරන බලපෑමේ ඵලයක් බව පෙන්විය හැක.

ලොකු, මද්දුම, හින්නි හා ඩිංඟි දරුවන්ගේ බිහිවීම් රටාව ගත් විට, පළමු වැනියා ජීවත්වීම සහතික ව ලබන්නකු (100%) ලෙස හැසිරේ. ප්‍රථමයා ලෙස මව හා පියා මත යැපීම තුල එම ප්‍රවණතාවය තහවුරු වේ. දෙවැනියාගේ බිහිවීම් රටාව ගත් විට එවැනි සහතිකයක් නැති බවත්,  පළමු වැනියාට වඩා පසුව ඉපදීම තුලින් ජීවත්වීමට ඇති ප්‍රවණතාවයේ සැලකිය යුතු අඩුවීමක් ඇති බවත් පෙන්වයි. සත්වයන් ගේ පැවැත්ම ගත් විට මෙය 50%ක් ව ජීවත්වීම හා මරණයට පත්වීම සම සම ව සිදුවන බව පෙනේ. දැනුම නිසා මිනිසුන් මැරෙන ප්‍රවණතාව සුළු වුව ද, දෙවැන්නා ළඟ මෙම සුවිශේෂ හැසිරීම පෙන්වයි. එනම් පළමු වැන්නා මෙන් නොව, පොරකෑම, උදුරාගැනීම ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක ගති වන අතර, ඒ වෙනුවෙන් සැකසුනු සුවිශේෂ ගුණාංඟ ද ඇත. උදාහරණයක් ලෙස උපායෙන් ගැනීම, බොරු කීම වුව ඉතා සූක්ෂමව යොදවන බව පෙනේ.

තෙවැන්නා හෙවත් හින්නි පුතාගේ හැසිරීම ද සුවිශේෂ ය. පළමු හා දෙවැනි අයගෙන් ගිලිහුන දෑ තමන්ගෙ ලෙස ගනී. බොහෝ විට ඉතිරි වන දෑ කන්නෙකු ලෙස හැසිරේ. පළමු හා දෙවැනි අය අතර පැත්තක් ගැනීමෙන් හා කෙටවීමෙන් තම පැවැත්මට මග පාදයි. උත්සාහයෙන් තොර, ජීවත්වීමට වැඩි තැකීමක් නැති, දුබල බව තුලින් යැපෙන එනම් රැවටීමෙන් මුලාවෙන් යැපෙන චරිතයක් හිමි ය. අනෙක් ජීවීන් ගත් විට ජීවත්වීමට වඩා මරණයට පත්වීමේ ප්‍රවනතාවය ඉතා වැඩි ය. මම එය 100% ක මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් ලෙස දකිමි. මානසික තත්වය ගත් විට දෙවැන්නා ජීවිතය මරණය සමව දරන තැනක සිටිය ද, තෙවැන්නා මරණය තම උරුමය ලෙස සැකසි ඇති හැසිරීමක් පෙන්වයි. ඩිංඟි පුතා හෙවත් සිව්වැන්නාගේ හැසිරීම බොහෝ විට, යැපීමට ඕන දෙයක් කරන හැසිරීමක් පෙන්වයි. සොරකම, පැහැර ගැනීම හැර ජීවත්වීමට වෙන මගක් නැති බව පැහැදිලි ය. ජීවත් වුව ද මළවුන් වැනිය. නිශ්ඵල ජීවිතයක් ගත කිරීමට යොමුවන බව මිනිසුන් අතරින් දකිමි. එම තැනට පත් කල, මිනිස්කම උඩුයටිකුරු කර ජීවත් වෙන බව පෙනේ. මේ සිව් දෙනාගේ හැසිරීම මෙයාකාරයෙන් වෙනස්වන අතර ඊට සරිලන තාරයක් හා අවතාරයක් ලැබීම තුලින් එය පුද්ගලික වෙනසකට වඩා දුර යන යම් ආකාරයක සම්මතයක පිහිටි දෙයක් බව තහවුරු වේ. මේ වෙනස ස්වාභාවික පරිසරය තුල වූ දෙයක් බව තහවුරු වේ.

අද, මිනිසුන් දරුවන් බොහෝ ගණනක් බිහිකිරීම තුලින් පෙර කී සිව් වැදෑරුම් ප්‍රවණතාවය නැවත නැවත වෙන පරිසරික සාධක වලට උචිත ලෙස ගොඩ නඟන බව දරු හැසිරීම තුලින් පෙන්වයි. පස්වන තැන සිට අට දක්වා, දැනුම මුල්කොට යැපෙන ප්‍රවණතාවයද, නවයේ සිට දොළහ දක්වා සමාජය මත යැපෙන ප්‍රවණතාවයද පිළිබිඹු කරයි. මේ ගැන යමක් නොකීවද පස්වැන්නා දැනුම තුලින් ලොකු පුතා දක්වන ගති පෙන්වීම ඔබේ දැනුමට කියා ඉතිරිය ඔබට පවරමි....". උපුටා දැක්වීම නිමයි.

ඉහත සඳහන් ලෙස, සිංහගෙන් පසු කාලය තුල, දරුවන් හතර දෙනෙක් බිහිවීම තුල ගැබ් වූ ස්වාභාවික උරුමය, මිනිසුන්ට බාහිරව දෙන හැකියාවන් නසන බව දුටු නිසා, උපදින තැන අනුව දරුවන් වෙන්කිරීමක් සිදු වී ඇත. මෙහි දී සීමිත ප්‍රදේශයක ජනගහණය වැඩිවීම අනුව සම්පත් හීනවන නිසා, ඊට සරිලන සමාජ සම්මත බිහිවීම දැකිය හැක. ඒ සමාජ සම්මත අද ද මිනිසුන් අතර තිබීම තුල, එය කෙතරම් එකල ප්‍රබල වී දැයි පෙන්වයි. සිංහලයන් අතර අදත් ලොකු දරුවාට දෙමව්පියන් දක්වන වැඩි සෙනහස දකිමු. චීනය වැනි රටවල ලොකු දරුවාට සියලු සම්පත් හිමිවන සමාජ සම්මතයක් අදත් නොනැසී පවතී. අන් දරුවන් ගෙදරින් පිට වී තමන්ගේ යැපීමට සම්පත් සොයා ගත යුතු ය. මා උත්සාහ කරන්නේ, දරුවන් උපදින තැන අනුව වෙන්කිරීමක් වූ බව  කීමටයි, ලොකු පුතා ලංකාව තුලත්, මද්දුම පුතා දඹදිව දකුණු කොටසේත්, හින්නි පුතා හෙවත් තුන්වන පුතා, දඹදිව උතුරු ප්‍රදේශයෙත්, ඩිංඟි හෙවත් හතරවන පුතා, ඊට බටහිර ප්‍රදේශයේත් පදිංචි වූ බව ඒ ප්‍රදේශ වල සිටින මිනිස් ගතිලක්ෂණ හරහා තහවුරු වේ.

මෙහි දී, හිරුගේ බලපෑම මිනිසකු ලෙස ඉපදී සිටි කාලයට සීමා නොවන බවත්, ඊට පසු ද සුවිශේෂ මගකින් තමන් ඇරඹූ ක්‍රියාවළිය ක්‍රියාත්මක කරවන බවත්, ඊට පසු කාලය තුල වන සිදුවීම් හරහා දිස්වේ. තමන් කල දේ සාර්ථක දැයි බැලීමට ඊට හාත්පසින් පටහැණි චරිත යොදා දැඩිව මිනිසා පරික්ෂා කිරීමක් කර, අළුත් දැනුම සමඟ වන වෙනස සීමා ඉක්මවන විට, නැවත මිනිසකු වී අවශ්‍ය වෙනස් කිරීම් කල බව ඉතිහාසය පුරා මිනිසා යන මග තුල ඇති විස්තර තුලින් පෙනේ. මෙම සිඳුවීම් හරහා වසර තිස් දහසක චක්‍රය යනු, මිනිසා පරික්ෂාවට ලක් කරන මීයකු හෝ වඳුරකු වැනි සතෙකු ලෙස දකිමි. මෙය ඉතා වැදගත් උපායමාර්ගයක් බව සහතික ය. සැබැවින් ම මිනිසා යනු, යමෙක් තම අවශ්‍යතාවයකට බිහි කර පරීක්ෂණයට ලක් කරන සත්ව විශේෂයක් බව දැකිය හැකි හැම ස්වාභාවික දත්තයකින් ම තහවුරු වේ.

සිංහ ලෙස පටන් ගත් වෙනස තුල, හිරුට අවශ්‍ය පරමාර්ථය පැහැදිලිව ඇත. එනම්, මා ආරම්භයේ දී දැක්වූ මිනිස්කම හෙවත් සිංහලකම ඇති සත්ව වර්ගයක් මානවයා තුලින් බිහි කිරීමය. මේ ගමනේ දී, "මානවයාගේ තිරිසන්කම නියෝජනය කරන කොටසක්" දිගටම පවත්වා ගැනීමත්, එක පැත්තකට මිනිස්කම ඇති කොටසක් බිහි කිරීමට, තිරිසන් බවට ආවේනික ගතිලක්ෂණ පාලනය කරන මගක් සමාජීය ලෙස බිහිකිරීම තුල ඇත. මිනිස්කම බිහිකිරීමට සත්ව ලෝකයේ ඉහලම සිටින සිංහයන් හා අලින්ගේ හැසිරීම් රටාව මානවයාට ලබා දීමක් කර ඇත. මිනිස්කමේ ප්‍රතිවිරුද්ධ දිසාවට, එම මූළ හරයන් උඩුයටිකුරු කර, මිනිස්කමට ආවේණික සම්මත තුලම ඊට හාත්පසින් විරුද්ධ වූ නොමිනිස්කම (අමනුෂ්‍යකම) ඇති කොටසක් බිහි කිරීමට ද, තිරිසන් බවට ආවේනික ගතිලක්ෂණ පාලනය කරන මගක් සමාජීය ලෙස බිහිකර ඇත. ඉහත කී මිනිස්කමට ආවේණික සම්මත තුල බිහි වූ ප්‍රතිවිරුද්ධ කොටස් දෙකටම ප්‍රතිවිරුද්ධ වූ ද, නොමිනිස්කම (අමනුෂ්‍යකම) දායාද කරගත් අසම්මත හතර වන කොටසක් ද බිහිකර ඇත. මෙම වර්ග හතර ගොඩ නැඟීමට යොදා ගත්තේ, පිළිවෙලින් උපදින දරුවන් හතර දෙනාට ඉතාමත් ස්වාභාවික ක්‍රියාවළියක් තුලින් ඉහත කී වර්ග හතරට අදාල ගතිලක්ෂණ ස්ථීර ව ලබා දීමෙනි. ස්වභාවික පරිසරය තුල පැවැත්ම තහවුරු කිරීමට යොදාගන්නා ස්වාභාවික බෙදීම, මානවයා වර්ග හතරකට බෙදීම තුල, අප ජීවත්වීමට දරණ උත්සාහය කෙතරම් අපේ පැවැත්මට දායක වේදැයි පෙන්වයි. සැබැවින් ම හිරුගේ ක්‍රියාවන් තුල ජීවය පවත්වාගෙන යාම මුල් වී ඇත.

සිංහ ලෙස හිරු ඇරඹූ වෙනස නොවන්නට, සිංහලයන් අදත් සිංහ ජාතිකයන් ලෙස හැඳින් වෙනු ඇත. ඉහත කී වර්ග හතරට බෙදීම තුල සිංහ ජාතිය හතරට බෙදී, සිංහල, දෙමළ, හින්දි හා මූසල ලෙස ජාතීන් හතරකට බෙදීමක් වීම ඉතා වැදගත් මානව සන්ධිස්ථානයක් වේ. සැබැවින් ම, මෙතැන් සිට ආවේනික ගතිලක්ෂණ තුලින් විවිධ ජීවීන් පැවතෙන ලෙස, මිනිස් ජීවීන් වර්ග හතරක් බිහි වී ඇත. ඒ ඒ ජාතීන්ට හෙවත් මානව ජීවීන් වර්ග හතරට අයත් ගතිලක්ෂණ තුලින් ඔවුන්ගේ ආවේණික ගතිලක්ෂණ හැදැරීමක් ඉදිරි ලිපි තුලින් පවසන අතර, මෙහි දී නාම බිහිවීමට සාධක වූ පසුබිම ගැන පමණක් විස්තර කරමි.

මෙම වර්ගීකරණය අද පවතින බොළඳ උපක්‍රම හරහා දෙන ප්‍රබන්ධිත ජාතිකත්වය නොව ස්වාභාවික ගතිලක්ෂණ තුලින් තහවුරු වන ජාතිකත්වය බව තරයේ සිතට ගත යුතුයි. බල්ලෙකු කිසි දා බළලෙකු නොවන්නා සේ, මේ මානව වර්ග හතර ද අනන්‍ය වේ. එකතුවීමක් වුව ද, එහි පැවැත්ම පරම්පරා කිහිපයකට සීමා වන අතර, ආවේනික ගතිලක්ෂණ එක වර්ගයකට බරවි අනෙක් වර්ගයේ ගතිලක්ෂණ මැකී යන බව පරිසර දත්ත සහතික කරයි.

මෙහි දී ප්‍රථමයෙන් මිනිස්කම හෙවත් මිනිස්කම බිහිකිරීමට සත්ව ලෝකයේ ඉහලම සිටින සිංහයන් හා අලින්ගේ හැසිරීම් රටාව ලැබුනු මානව කොටස ගැන මුලින් කතා කරමු. සිංහල භාෂාවෙන් කියනවා නම්, එම කොටස ගොඩ නැඟුවේ ලොකු පුතාලා එක්රැස් කිරීමෙනි. මෙහි ලොකු යන වදනේ ඇති ස්වරූපය ගත් කල, එය මෑත කාලීන එකතුවක්  ඇති වචනයක් බව කු කාරය සංකේතවත් කරයි. එනම් ලො යන වදන පැරණි කාලයේ මානව භාෂා හැකියාවට අනුව පහසුවෙන් උච්චාරණය කල හැකි ශබ්දයක් ලෙස ගත හැක. அகல்- +. Large, अनुकूल     anukūl    adj. large, الأخ الأكبر (elder brother), ගත් කල "ල" කාරය කොටසක් වන නිසා, එය ලොකු යන අදහස දීමට යෙදූ ආදී වචනයක් බව පෙනේ. මෙහි දී Big යන ඉංග්‍රීසි වචනය සිහියට ආ නිසා "ගොඩක්" යන සිංහල වචනය ද ගෙන දෙකට පොදු ග කාරය යමක් කියන බව දක්වමි. අප අද කතාකරන භාෂාව ම, ඒ වචන ම, මිනිසුන් බිහි වූ කල සිට තිබුනා යයි සිතීම මුලාවකි. එසේම අද කතාකරන භාෂාව නොතිබුන කාලයක් ද විය. මෙසේ සිංහල භාෂාව විකාෂණය වීම ගැන කලින් සඳහන් කලෙමි. භාෂාවේ මුල ම ඇති අ ආ ඇ ඈ යනු සාපේක්ෂව මෑත කාලීන එකතුවක් යයි කී විට ඔබ පුදුම වනු ඇත. එහෙත් තිරිසන් උරුමයෙන් බිහි වූ මානවයාට මේ ශබ්ද පිට කිරීමේ හැකියාව නොතිබුනේ මානව ගොරිල්ලාගෙ ගේ කට ඒ ශබ්දයට උචිතව හැඩ ගැසී නොතිබුන නිසා ය. බොහෝ ජාතීන් තවම මේ ශබ්ද නොයොදන අතර භාගිකව පාවිච්චි කරන්නන්ට තනිවම වර නැගිය නොහැකි නිසා තව ශබ්ද අමුණා කීමට පෙළඹී ඇත. අ කාරය යනු එ කාරයෙන් අනුවර්තණය වූවක් බව ඉංග්‍රීසින් මෙම ශබ්දය නඟන විට පෙනේ. අද වන විට මිනිස් වචන අවිචාරයෙන් අනන භාෂා විශාරද අමනයන් සිටින නිසා, ඊට බාහිර වූ කැලෑවේ දී පවා මානවයන් දුටු සතෙක් ගැන විමසූ විට, සිංහලයන් අලියා යන වදනින් හඳුන්වන සතා සඳහා ල කාරය යෙදීම තුල ද මෙම ශබ්දයේ අරුත තහවුරු වේ.

ඉහත කී තොරතුරු අනුව "සිංහල" යනු සිංහ ජාතියේ ලොකු පුතාගේ ජන්ම ගතිලක්ෂණ යොදා බිහිකල සුවිශේෂ මානව වර්ගයක් ලෙස අරුත් දිය හැක. එම වචනයේ අග ඇති ල කාරය,  ලො(කු) යන අරුත දෙන බව පෙන්වයි. මෙය වචනයට සීමා වූවක් නොව, සිංහල නම් මානව ජාතිය හැසිරෙන ආකාරය පාලනය කරන ජන්ම ගතිලක්ෂණ හරහා පැහැදිළි ව තහවුරු වන දෙයකි. සෑම ජීවියෙකුට ම උපදින ප්‍රථම හෝ ලොකු දරුවාට ම ආවේණික ගතිලක්ෂණ සිංහල නම් මානව ජාතිය හැසිරෙන ආකාරය තුල ඇති බව පසුව ලියන ලිපියක විග්‍රහ කරමි.

සිංහල යන වචනයේ අරුත දත් විට, දෙමළ, හින්දු හා මූසල යන තමන්ට ම ආවේණික ගතිලක්ෂණ ඇති මානව ජාතීන් ද අරුත් දැක්විය හැක. මෙහි දී, දෙමළා යනු දෙවන මළයා ලෙස නූතන වහර තුලින් අරුත් දේ. එහෙත් අතීතයේ, මද්දුම පුතා යන වචනයෙන් බිඳුනු මැද්දා ලෙස හැඳින් වූ බව හෙළිවේ. මෙහිදී සිංහලයන් හිටි ප්‍රදේශය සිංහලේ වූ ලෙස, මැද්දන් හිටි ප්‍රදේශය මැද්ද නගරය හෙවත් අද මැඩ්රාස් ලෙස මූසලකරණය වූ නමින් කියවේ. මූලාශ්‍ර සොයා නැහෙන දෙමළුන්ට, මහාවංශය ලියු මහානාම නම් දෙමළා, මැද්දා නගරය ලෙස එය හැඳින් වූ බව කියමි. දෙමළුන් (මැද්දන්) යනු මද්දුම පුතා ගේ ආවේණික ගතිලක්ෂණ ඇති මානව ජාතිය ලෙස හඳුනා ගත හැක. මෙහි දී මද්දුමයාගේ පොරකෑම නම් මානව ගතිය කෙතරම් එම ජාතියට හිමිද යන්න, අදත් දැකිය හැකි ආවේණික ගතිලක්ෂණයකි.


ඊ ළඟට හින්දි යන ජාතිය ගත්විට එම නම, හින්නි (පුතා) ගේ ආවේණික ගතිලක්ෂණ ඇති මානව ජාතිය ලෙස හඳුනා ගත හැක. මෙම ජාතිය තුල බහුතරයක් කන බොන දෑ ගත් විට කොතරම් සිංහල හා දෙමළ හැසිරීමට වෙනස් ද යන වග අද වුව දැක ගත හැක. ඒ අතර ජරාව කෑම ද තවම පවතී. දෙමළා ලොක්කා සමඟ පොරකන විට වැටෙන කැබලි මත හින්නියා යැපෙන ලක්ෂණයටත් වඩා තවත් තීව්‍ර ලක්ෂණයක් ඇත.එනම් කෙටවීමට ලත් ජන්ම හැකියාවයි. අදත් සිංහලයන් සමඟ පොරකන දෙමළා කෙටවීම ඓතිහාසික උරුමයකි. වරෙක දෙමළාගේ පැත්තත් වරෙක සිංහලයාගේ පැත්තත් ගෙන දෙගොල්ලන්ගෙන්ම එල්ලවිය හැකි තර්ජන වලින් ගැලවීම, කොතරම් අපූරුවට තම මානව වර්ගයාගේ ආවේනික ගතිලක්ෂණ පෙන්වීමක් දැයි සිතේ.

හතර වැනි දරුවා ගත් කල, ජාතියේ නම මූසලයන් ලෙස හැඳින්වූයේ එම වචනය මනාව එම ජාතියට ආවේනික ජන්ම ගතිලක්ෂණ පෙන්වන නිසා ය. එම හැසිරීම සිංහල, දෙමළ හා හින්දි යන කොටස් තුනටම අයත් නොවන එකකි. සොරකම් කිරීම, පැහැර ගැනීම, මුලාවෙන්, රැවටීමෙන්, වංචාවෙන් යැපීම, වෙළඳාම ලෙස එසේ කිරීම, සතුන් වෙළඳාම, මත් ද්‍රව්‍ය ගණුදෙණු කිරීම, වැනි ක්‍රියා වලට ලැදි ආවේනික ජන්ම ගති ලක්ෂණ පෙන්වන මානව ජාතියක් ලෙස හැඳින්විය හැක. අතපය සවිමත් වුව ද, අලස වීම මෙන් ම කෙටි මං හරහා සම්පත් සෙවීම පොදු හැසිරීමකි. වඩාත් ම අවධානය යොමුවන්නේ මිනිස් ජීවය තුල ඇති ජීවත්වීම හා පැවැත්ම යන අංඟ දෙක ගැනයි. ඉහල සිට පහලට යන විට, මූසලයන්ට හිමිවන්නේ ස්වභාවික සම්පත් හීන පරිසරයකි. එසේ නොවුනත්, තිබෙන සම්පත් විකුණාගෙන කෑම නිසා නැතිවේ. ස්ථීරත්වය නැත. එනම් ජීවත්වීමට ඇති අවකාශය හිස් වීමයි. එවිට තම ප්‍රධාන බලපෑම ලෙස පැවැත්ම ඉදිරියට එයි. මෙය කාමයට ගිජුකම ලෙස හැඳින්විය හැක. මෙය කිසිදු සම්මතයක්, තේරීමක් නැති, දුටු තැන ලගින ආකාරයේ හැසිරීමකි. වයස ගැන ද තැකීමක් නැත. කුඩා ළමයින් ගැන සිතන විදිය ගත් කල, කිසිදු තිරිසන් සතෙකුවත් නොදක්වන හැසිරීමක් පෙන්වයි. ගිජු වීම කෙතරම් ද යත්, එම ගතිය නැත්තකු සොයා ගැනීමට සිය දිවි වුව පුදයි. මේ ගතිලක්ෂණ සිංහල ගති ලක්ෂණ හා සැසඳූ විට මූසලයන් යයි කීම අරුත් බර වේ.

ඉහත කී මානව වර්ග බිහි කිරීම තුල සිංහ ලෙස හිරුගේ හැසිරීම ගත් කල, පසුව උපක්‍රම තුලින් වෙනස් කිරීමට බලකරන ක්‍රියාවළියක් ක්‍රියාත්මක වූ අතර, ඔවුන් ප්‍රධාන අරමුණෙන් ඉවත් කිරීමක් ද වූ බව, ඊළඟට මනු ලෙස උපන් විට කල දේ තුලින් තහවුරු වේ. ඉහත කී ජාතිය වර්ගීකරණය අදාළ වන්නේ සිංහ ලෙස හිරුගේ පැමිණීමත්, ඊට පසු මනු ලෙස ඉපදීමත් අතර කාලයේ විසූ මානව වර්ගයන්ට ය. අද වර්ගීකරණය කිසිදු පිළිගත හැකි ස්වාභාවික පදනමක් මත ගොඩ නැගුවක් නොවන නිසා, තමන් යම් මානව ජාතියකට අයත් යයි කී පමණින් හෝ ලේඛණගත වූ පමණින් එම ජාතියට අයත් නොවේ. තමන්ගේ නියම ජාතිකත්වය හෝ මිශ්‍ර ජාතිකත්වය හඳුනා ගැනීම ඊ ළඟට ලියන ලිපි තුලින් දක්වමි.

යම් ජාතියකට අයත් වීම මානවයාට තීරණය කල නොහැකි එකක් මෙන් ම, හිරුගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමට ගත් පියවර ලෙස දැකිය යුතු ය. විවිධ මී මැසි ප්‍රභේද බිහිවන්නේ තම තමන් තෝරාගැනීමටත් වඩා, මී මැසි රැජීණ තම වර්ගයා රැකීමට දරණ උත්සාහය නිසා බව දනිමු. මේ සරල පරිසර දත්තය හිරුගේ ක්‍රියාවන් ගැන ඉඟියක් දෙයි. එසේ ම මේ වර්ගීකරණය වෙනස් කල හැක්කේ ද, එය කල කෙනාට ම බව තහවුරු වේ. එය කරන ආකාරය ගින්න හා වතුර අන්ත දෙකක් ලෙස යොදා ගැනීමට සමත් වීම සංකේතවත් කරයි.

ඊළඟට ........ සිව්වන කොටස


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.