tag:blogger.com,1999:blog-6179211037531816440.post7621320056461116354..comments2023-06-10T01:36:08.845-07:00Comments on මිනිස්කම: සිංහලයන්ගේ ආවේණික ගතිගුණPriyantha Piyasena Abeywickrama (Anonymous One orig)http://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6179211037531816440.post-65649864514645640362013-01-31T23:53:51.351-08:002013-01-31T23:53:51.351-08:00//ඔබට මේ ගැන කිරීමට දෙයක් (කතා කිරීම නොව) ඇත්ද?//
...//ඔබට මේ ගැන කිරීමට දෙයක් (කතා කිරීම නොව) ඇත්ද?//

හොඳ ප්‍රශ්ණයක්. මොකුත් කරන්න බැරි නම්, කතා කිරීමෙන් ඵලක් නැහැ නෙ. කාලය නාස්ති කිරීමක් විතරයි. ඒක ඇත්ත. මම පටන් ගත්තේ ජීවය බිහි වුන තැන ඉඳල. ටිකෙන් ටික, මම අද ලෝකෙ ගැන කියන තැනට එනවා. අප අද ඉන්න තැන හොඳ නම්, අපට කතා කරන්න දෙයක් නැහැ නේ. ඔය ගමනේදී, අප ගිය දිසාව බැලුවම, අප හෙට යන තැන ගැන තොරතුරු දකිනවා නේද? අවශ්‍ය නම්, අතීතයේ වගේම දැනුම යොදා යන දිසාව වෙනස් කල හැකියි. අප යන විදියටම ගියොත් හෙටක් නැහැ නේද?

කරන දේවල් කරල ම පෙන්වන්න ඕන. ඒකට තමයි මේ අඩිතාලම දාන්නේ. අප ඉන්න තැන දන්නව නම්, ඒක වැරදි තැන නම්, යන්න ඕන තැනට යාමට, අද ඉන්න තැන, මෙතැනට ආපු විදිය දැන ගන්න ඕන. කැලේ අතරමන් වුනාමත් මඟ සලකුණු, ගියපු තැන් කියනව නේද? ඇත්තටම දැනට කලේ ගිය මග සළකුණු කීමයි.

කරන දේවල් අනුන්ට කියල කරවන්න මම උත්සාහ කලා. ඒ කෙනා තේරුම් ගත්තේ වැරදියට. ඒ නිසා තව තවත් අවුල් වුනා. මම කියපුවා ඔබ ද එමගින් අසා ඇතැ යි මට විශ්වාසයි.

අද රටේ පවතින සියලුම ආයතන ඉංග්‍රීසිකම මත බිහි වූ දේවල්. ඒවා සිංහලකමට පරස්පරවීම ස්වාභාවිකයි. ඊට යටින් තියෙන්නෙ දෙමළකමේ හා හින්දුකමේ නටබුන්. ඒත් ඔය අතරේ සිංහලකමත් රැකිලා තියෙනවා. වැරැද්දකට තියෙන්නෙ අපට වෙන් කර හඳුනාගැනීමට අවශ්‍ය හැකියාව නැති කම තමයි.

ඔබ ඇසූ ප්‍රශ්ණයට නැවත උත්තර දෙනවා නම්, ඔබ දන්න කාට හරි පුළුවන්ද විසඳුම් දෙන්න? ඇත්තටම දෙන විසඳුම් නිසා ප්‍රශ්ණ තව තවත් අවුල් වෙනවා නේද? අද අප ඇවිල්ල ඉන්නෙ, විසඳුමක් නැති තැනකට නේ ද?

ජීවිතය රැක ගන්න නම් අද මිය යන තත්වයට ආ හැම දෙයක් ම මෙතෙක් නොවූ විදියකින් පුරවන්න ඕන නේද? පේනවා නේද මනුගේ මහසම්මත ක්‍රමය ම වෙනස් වෙච්ච හැටි? ඇත්තටම ඒක කරන විදිය පෙන්වීමටයි මට ඕන. ඒකට අවශ්‍ය දැනුම මට ඕනවට වඩා හම්බ වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට මග කැපීමයි මම කරන්නේ.

ඇත්තම කියනවා නම් මිනීමැරීමට කැමති උන්ට මිනී මැරීමටත්, ජීවත් වීමට ඕන අයට ජීවත් වීමටත් සම්පූර්ණයෙන්ම අවස්ථාව දෙන පරිසරයක් හදන හැටියි කියන්නේ. මිනීමැරීමට කැමති උන්ට මිනී මැරීමට අවස්ථාව දෙන පරිසරයක් කිව්වම භය වෙන නිසා විස්තර කරන්නම්. අපි හිතමු මිනී මැරීමට කැමති දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න එකට දැම්මට වරදක් නැහැ නේද? එවුන් මරා ගනීවී. අපට මොකෝ. උන්ගෙ කැමැත්තනේ. ඒත් අද මිනී මරුවො ඉන්නෙ අහිංසක උන් අතරෙ නේද? ඉතින් ප්‍රශ්ණයක් වීම පුදුමයක් ද? මේ සරල උපහැරණය අද සමාජගත නොවූ දැනුමේ වටිනාකම අවතක්සේරු නොකරාවි යයි සිතමි. එය එතරම් ම දියුණු යුගයකට මිනිසුන් යොමු කරනු ඇත. සැබැවින් ම අපරාධ කිරීමට පොළඹවන අද පරිසරය මකා දැමෙන බව කියමි. ජීවත්වීමට අවස්ථාව උදා කරගැනීම ද අපරාධ කිරීමට පොළඹවන මූලයයි.

මම කරන්න හදන දේ බොහොම ස්වාභාවික විදියක්. ඒක දැනටම ස්වාභාවය තුල එවැනිම බරපතල තත්වයක් සමනය කිරීමට ක්‍රියාත්මක වෙනවා. මිනිසුන්ට යෙදීමට අවශ්‍ය සුවිශේෂ දැනුම මා සතුයි. මම පුරුද්දක් විදියට ප්‍රශ්ණ ගැන කියන්නේ උත්තරේ අත්හදා බලලයි. ඒවා කරන්න, දැනුම භාවිතා කරන්න හැකි අය ඉන්න ඕන නේද? ඒ අය බිහි කිරීම මගේ ලිපි වල අරමුණයි. ඇත්තම කියනවා නම්, මනුට පසු කැළෑ ජීවිතය මිනිසුන්ට නුහුරු දෙයක් වූ සේ, තව නොබෝ කලකින් අද ජීවත් වන පරිසරයද නුහුරු දෙයක් වන බව කියල තියෙන්නෙ බොහොම ඉස්සර. ඒවා වෙන විදිය තරම් දියුණු කාර්යක්ෂම දැනුම භාවිතයක් තවත් නැත.

ඒ ස්වාභාවික ක්‍රමයෙන් ලැබෙන ඵල කියනවාට වඩා, තමන්ට යා යුතු තැන අවබෝධ කරගැනීමට දී ක්‍රමය කීම, මානුෂික ගතියක් නේ ද? මෙතෙක් ආ මග, දරුවන් පිනවා නම්මවා ගැනීම වැනි ය. දැන් මිනිසුන් මෙසේ ගෙන ආවේ කුමට දෑයි දැන ගත යුතුයි නේද? දැනට මේ ඇති. දිග වුනාට ඔබට පිළිතුරක් වේ යයි සිතමි.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-26657297115477223742013-01-31T22:08:35.518-08:002013-01-31T22:08:35.518-08:00"පසුව ලිවීම" නම් අගෙයි. ඒවා ඇත්ත බව අත්ද..."පසුව ලිවීම" නම් අගෙයි. ඒවා ඇත්ත බව අත්දැකීමෙන් දනිමි.

එහෙත් අද ආණ්ඩුව (අධ්‍යාපනයේදී) සහ ව්‍යාපාරිකයන් (රැකියා සැපයීමේදී) හෙළා දකින්නේද ඔය "සිංහල" ගුණාංගමැයි. ජනමාධ්‍ය ලෙස හැඳින්වෙන ජඩමාධ්‍ය සහ කලාවක් ලෙස සැලකෙන වෙළෙඳ දැන්වීම් ගැන සඳහන් කිරීමට සිදු වීමත් පිළිකුලක්.

ඔබට මේ ගැන කිරීමට දෙයක් (කතා කිරීම නොව) ඇත්ද?Khttp://katha32.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-6088640100830995902013-01-29T00:11:06.914-08:002013-01-29T00:11:06.914-08:00මෙවැනි රචනා කියවීමට නොව, ඉගෙන, භාවිතයට ගැනීම සිංහල...මෙවැනි රචනා කියවීමට නොව, ඉගෙන, භාවිතයට ගැනීම සිංහලයන්ගේ වගකීමයි. ඒ අද තමන්ගේ පැවැත්මට අභියෝග කරන උන් බහුතරයද තමනුත් සිංහලයන් යයි කියන තරමට පහළට වැටී ඇති හෙයිනි. හිඟන වෙස් ගෙන කොළඹට රිංඟාගෙන ස්වයංඝාතකයන් සිංහලයන් නැසූ බව දනිමු. වෙන උපක්‍රම වලින් බැරි වූ විට, මෙවැනි පහත් වැඩවලට පෙළඹීම උන්ට සුළු දෙයකි. එහෙත්, අප අතර සිංහල වෙස් ගත් උන් කරන විනාශය තේරුම් ගැනීම අපහසුය. ඒ සිංහල සළුපිළි වලින් වැසුනු නිසාය. වසර හාරදහසකට පෙර සිට සිඟමනුන් ලෙස වැද, වසර 2500කට පෙර සිට බලෙන් ද පැන, සිංහල වෙස් ගෙන කරන අභියෝගය ජය ගැනීමට මං කැපීම මගේ ද අරමුණකි. උන්ට මේ කියන ගතිගුණ නැත.

සිංහලයන්ගේ පැවැත්ම රැකගත යුත්තේ සිංහලයන් බව දෙවියන්ගේ ද මතය ලෙස මම දකිමි. අද උන් සිංහලයන් අතර සිටින තැන දනී නම්, සිංහලයන් තමන් ගැනම ලැජ්ජා වනු ඇත.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.com