tag:blogger.com,1999:blog-6179211037531816440.post6022981049966550838..comments2023-06-10T01:36:08.845-07:00Comments on මිනිස්කම: "මහින්ද ඡන්ද වැඩියෙන් ගෙන ප්‍රථිඵල වලින් පැරදුවත් සිංහලයන් පරාජය නොවේ"Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)http://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6179211037531816440.post-50938602703861606732015-11-11T01:33:13.342-08:002015-11-11T01:33:13.342-08:00ඔබ කියනවාටත් වඩා හොඳ නායකයෙක් හිටියා. ඒ තමයි මහසම්...ඔබ කියනවාටත් වඩා හොඳ නායකයෙක් හිටියා. ඒ තමයි මහසම්මත මනු. අද විෂ්ණු දෙවියන්. අදත් පණ ඇද ඇද යන්නෙ ඔහු දුන් දැනුම. ඒ අතින් අනෙක් නායකයන් කියලා කෙනෙක් නැහැ. මහින්ද කියන්නෙ අද රට පාලනය කරන ඉංග්‍රීසි කොළණි ආණ්ඩුව නියෝජනය කරන්නෙක් මිස සිංහලයන් ගෙ පාලකයෙක් නොවෙයි. සිංහලයන් වැටිල ඉන්න තැන ගත්තම මහින්ද නොවෙයි සිරිසේනත් නායකයෙක් වෙලා. සිංහල කියන නම භාවිතා නොකර වැඩි කලක් පාලකයෙක් වෙලා ඉන්න බැහැ.<br /><br />සිංහලයන්ට ගැලපෙන නායකයන් ඉන්නවා. ඒ ගැන ඊ ළඟ ලිපියෙන් සඳහනක් කරනවා.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-17372536110985681252015-11-05T04:13:34.711-08:002015-11-05T04:13:34.711-08:00සිංහල ජාතිය කිය කියා ඒක විකුණලා බඩ වඩාගන්න කෙනෙක් ...සිංහල ජාතිය කිය කියා ඒක විකුණලා බඩ වඩාගන්න කෙනෙක් මහින්ඳ කියන්නේ. ඇත්තටම සිංහල ජාතියට ආදරයක් තියෙන, රටේ ප්‍රධාන ප්‍රශ්ණ දෙකඩ වීමේ අවදානම, ඉන්දියාව සමඟ හොඳහිත, සියයට අනූවකට උසස් අධ්‍යාපන අවස්ථා නැතිකම, කෘශිකාර්මික ක්ශේත්‍රයේ තිබෙන ගොවියාට ආර්ථික මඟපෙන්වීම නැතිකම, සමහර අංශ වලින් ස්වයංපෝශිත වීමේ වැදගත්කම, වගේ දේවල් තේරෙන පරපෝශිත පණුවන් වැනි දරුවන් සහ සහෝදරයන් දේශපාලනයට නොගෙනෙන, ආදි කාලයේ වගේ අවසානයේ තමන්ගෙ වත්කම් රට දීල යන වගේ නායකයෙක් රටට අවශ්‍යයි. හැබැයි ඒ නායකයා කිසිම දර්ශණයක් නැති සල්ලි කෑදර මහින්ඳ නෙමෙයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-38204783990964868562015-09-25T21:13:25.960-07:002015-09-25T21:13:25.960-07:00මුළු රටම සිංහල ජාතියම කර කියාගන්නට දෙයක් නොහැකිව න...මුළු රටම සිංහල ජාතියම කර කියාගන්නට දෙයක් නොහැකිව නන්නත්තාර වෙද්දී ජනතාව විකුර්ති සිහියෙන් ප්‍රකුර්ති සිහියට ගත් ඉතා සාරගර්භ ලිපියක්. මේ සියල්ල අනාගතේ ක්‍රියාවෙන්ම සිදුවනු ඇත.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com