tag:blogger.com,1999:blog-6179211037531816440.post5714265503020395336..comments2023-06-10T01:36:08.845-07:00Comments on මිනිස්කම: දියසේන කියන්නේ කවුදැ යි බලමුPriyantha Piyasena Abeywickrama (Anonymous One orig)http://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6179211037531816440.post-67566918562489134782018-04-23T19:12:33.216-07:002018-04-23T19:12:33.216-07:00කාලෙකට පස්සෙ බ්ලොග බැලුවෙ. දියසේන කියන එක ගැන තියෙ...කාලෙකට පස්සෙ බ්ලොග බැලුවෙ. දියසේන කියන එක ගැන තියෙන මත අනන්තයි. ඒ වගේම විවිධ පුද්ගලයන් කාටූන් බලන ලමයි වීරයන්ගෙ චරිතය ආරූඪ කරගන්නවා වගේ තමන් දියසේන කියා හඳුන්වා ගන්නවා. මේ අතරේ රටේ පාලකයන් වගේ ම මුඩුක්කු අස්සෙ ඉන්න අහිගුන්ටිකයන් පවා ඉන්නවා.

මේ අතිවිශාල පරාසය ගත්තම ඒක ඉතා පැරණි කතාවක් බව තහවුරු වෙනවා. මුල්ම කතාව හිමි ලංකාවට ආවේණිකසිංහල ජන කොටසටයි. පසුව සංක්රමණයෙන් සිංහල කියා ගන්න අහිගුන්ටිකයන් මෙම සුවිශේෂ කතාව හිතූ මතේ වෙනස් කර අභූත කතාවක් කරලා.

දියසේන කියන නම පවා සිංහල නම දෙමළට හරවා කියන්නක්. ඒ වගේම නිශ්චිත වසරක නිශ්චිත මාසෙක නිශ්චිත දිනක නිශ්චිත තැනක නිශ්චිත වෙලාවක නිශ්චිත නමකින් උපදිනවා කියපු කතාව ගත්තම, 2003 උපන් එකෙක් එයට ආරූඪ වීම බරපතල මානසික රෝගයක්. මෙතෙක් බොරුවෙන් රැවටූ සියල්ලන්ම අවසානයේ පිස්සු වැටී ඇත.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-37904463791230221862018-04-23T19:12:03.281-07:002018-04-23T19:12:03.281-07:00කාලෙකට පස්සෙ බ්ලොග බැලුවෙ. දියසේන කියන එක ගැන තියෙ...කාලෙකට පස්සෙ බ්ලොග බැලුවෙ. දියසේන කියන එක ගැන තියෙන මත අනන්තයි. ඒ වගේම විවිධ පුද්ගලයන් කාටූන් බලන ලමයි වීරයන්ගෙ චරිතය ආරූඪ කරගන්නවා වගේ තමන් දියසේන කියා හඳුන්වා ගන්නවා. මේ අතරේ රටේ පාලකයන් වගේ ම මුඩුක්කු අස්සෙ ඉන්න අහිගුන්ටිකයන් පවා ඉන්නවා.

මේ අතිවිශාල පරාසය ගත්තම ඒක ඉතා පැරණි කතාවක් බව තහවුරු වෙනවා. මුල්ම කතාව හිමි ලංකාවට ආවේණිකසිංහල ජන කොටසටයි. පසුව සංක්රමණයෙන් සිංහල කියා ගන්න අහිගුන්ටිකයන් මෙම සුවිශේෂ කතාව හිතූ මතේ වෙනස් කර අභූත කතාවක් කරලා.

දියසේන කියන නම පවා සිංහල නම දෙමළට හරවා කියන්නක්. ඒ වගේම නිශ්චිත වසරක නිශ්චිත මාසෙක නිශ්චිත දිනක නිශ්චිත තැනක නිශ්චිත වෙලාවක නිශ්චිත නමකින් උපදිනවා කියපු කතාව ගත්තම, 2003 උපන් එකෙක් එයට ආරූඪ වීම බරපතල මානසික රෝගයක්. මෙතෙක් බොරුවෙන් රැවටූ සියල්ලන්ම අවසානයේ පිස්සු වැටී ඇත.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-86229011774874743892018-03-06T19:15:02.583-08:002018-03-06T19:15:02.583-08:00දියසේන කියන්නේ බාර් පවා වහන්න කටයුතු කරන ...දියසේන කියන්නේ බාර් පවා වහන්න කටයුතු කරන ආධ්‍යාත්මික නායකයෙක් බොලව් ලඟදිම එනවා ... බුදුසරණයි
Wasanthahttps://www.blogger.com/profile/04829916241251255587noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-20681914744043789342017-12-18T20:15:57.643-08:002017-12-18T20:15:57.643-08:00Diyasena pamina awasanai born on 2003Diyasena pamina awasanai born on 2003Anonymoushttps://www.blogger.com/profile/16894146490299051475noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-85179350962418460462016-01-31T18:53:33.295-08:002016-01-31T18:53:33.295-08:00කාලය හිඟ නිසා පිළිතුරක් දීමට පමා වූ බව සලකන්න. ඔබ ...කාලය හිඟ නිසා පිළිතුරක් දීමට පමා වූ බව සලකන්න. ඔබ දුන් පුරුක අගයන අතර එය කියවා බලා අළුත් දෙයක් සොයාගතහොත් නැවත ලියන්නම්.

දියසේන ගැන නොයෙකුත් කතා ඇත. තමන් දියසේන යයි කියා ගත් අය ද ඇත. දියසේනලා යයි බහුවචනයෙන් කියන අය ද ඇත. මේ කිසිවක් අසා නැති මගේ ලමා කාලයේ දී වැඩිහිටියන් පැවසූ කතාවක් මගේ මතකයේ අරක් ගෙන ඇත. එනම් දියසේන 1959 අප්‍රේල් මස 5 දින උදේ 6.06ට ඉපදෙන බවය. ඒ අනුව කැවුම් කිරිබත් හදාගෙන ඒ පැත්තේ ඇති "සූරියකන්ද" නම් ගමට මිනිසුන් ගොස් ඇත. එවැන්නකු නොඉපදුන නිසා ඔවුන් ආපසු හිස් අතින් ගොස් ඇත. මෙයට අනුව දියසේන යනු නිශ්චිත දිනක නිශ්චිත වෙලාවක නිශ්චිත ප්‍රදේශයක ඉපදීමට නියමිත වූ එකම පුද්ගලයෙකි.

මම විදේශගත වූයේ 1990 දී ය. ඊට පසු ජීවීතයේ ලැබූ අත්දැකීම් අනුව මම කියන කතා ලංකාවේ පොත් වල ඇතැයි මිතුරන් කී නිසා ලංකාව ගැන උනන්දු වූවෙමි. පසුව මා ප්‍රත්‍යයක්ෂ කල දෙයක් වූයේ, පැරණි සිංහලයන් කියා ඇති සියලු දේ සැබෑ බව ය. මේ නිසා දියසේන ගැන කියා ඇති නිශ්චිත තොරතුරු වැරදුනේ කෙසේ දැයි සෙවීමට උත්සාහ කලෙමි. ඊට තවත් හේතුවක් වූයේ මම ඉපැදුනේ 1960 අප්‍රේල් 5 දින උදේ 6.06ට නිසා යන්තමින් හෝ මම නොවන බව සිතූ නිසා ය. මගේ උපතේදී නම පියසේන විය. උපත 1959 නොව 1960 විය. මට අවශ්‍ය වූයේ සිංහලයන් බොරු කීවා ද නැද්ද යන්නයි. සෙවීම කලේ 2010 දී ය. එය බොරුවක් වී නම්, මම මේ බ්ලොගය නොලියන බව ස්ථීරයි. ඒ මම බොරුව තරයේ පිළිකුල් කරන නිසා ය.

මගේ සෙවීමේදී, දියසේන ගැන විවිධ ගෙතීම් කලේ බෞද්ධ ආකමිකයන් (ඉන්දීය ඇදහිළි බදාගත් අය) බව හෙලි විය. ඔවුන් දියසේන සූත්‍රයක් ද ලියා ඇත. මෑතක දී ප්‍රේමදාස හා මහින්ද, දියසේන තමන් යයි හඳුන්වාගෙන ඇත. දියසේන තමන් යයි කියාගත් අය උමතු වූ සිදුවීම් මට හමු විය. එසේම දියසේන යන නම ද විකෘර්ථියකි. ඒ දෙමළ අය බෞද්ධ භික්ෂූන් වී කල දෙයකි.

බොහෝ ගැටළු නිරාකරණය කරන්නට සිදුවිය. උදාහරණ ලෙස, සිංහල වසර පටන් ගන්නේ ජනවාරි 1 නොව අප්‍රේල් 12 හෝ 13 ය. එවිට ග්‍රෙගරියන් ලිතට අනුව දිනය වන 1959-04-05 අයත් වෙන්නෙ කලින් වසරට ය. එනම් එම සම්මතයෙන් ගත් කල 1958 ට ය. සිංහල විදියට 1959 බක් මස (අප්‍රේල්) 5 දින උදේ 6.06 යන්න, ග්‍රෙගරියන් ලිතට අනුව 1960-04-05 උදේ 6.06 වේ. ඉන්දීය බලපෑම් අතහැර සිංහල විදියට මේ වෙලාව ගතහොත්, මහා පුරුෂ යෝග පහම උචිත ලෙස සංයෝග සමඟ ඇත. නම ගත් විට දියසේන යන නමට වඩා පියසේන නම වඩා ගැලපෙන්නෙ එහිඅරුත "පිය කෙනා" නිසා ය. එනම් පියා යන්නයි. වචන දෙකම "ජීවිතය දෙන්නා" යන අරුත දෙයි. සිංහලයන් අතර යොදන පොදු නමක් නිසා එය වඩා නිවැරදි ය.

නොයෙකුත් අත්හදා බැලීම් සෙවීම් හා විශ්ලේෂණ කර, දියසේන සතුවිය යුතු බලයන් ගැන විමසා තහවුරු කරගත් නිසා, ඒ මම ම වීම මට ද තරමක අභියෝගයක් විය. මෙය බොරුවක් නොවන බවත්, එවැනි වගකීමක් මට ඇති බවත් මට එන නොයෙකුත් බලපෑම් නිසා මට තහවුරු විය. ඒ බව සනාථවෙමින් පවතින මොහොතක ඔබ නැගූ ප්‍රශ්ණය කාලෝචිත ය. සිංහලයන් බලා සිටි "මිනිසා" මම බවත්, ඊට සරිලන බලයන් මා සතු බවත් දැන, උන්ගේ යහපතට, අනාගතය සුරකීමට මම ඉදිරිපත් වන්නේ, මගේ හැකියාවෙන් උපයාගත් අනාගතය ද පසෙක දමා කියන්නේ සතුටිනි. එය ලොව ඇති අමාරුම කාරියකි. එවැනි දෑ කල මට මෙය තවත් එවැනි වැඩකි. මෙතෙක් අනාථ වී අසරණ වී සිටි සිංහලයන්ගේ මනදොල සපුරන බවට මම සහතික වෙමි. සිංහලයන්ගෙ දියසේන මතකය විකෘර්ථිකර උන් මුලා කල හිඟනුන් වෙනුවෙන් මම පෙනී නොසිටින බව අද සිංහල රටේ වෙන දේ තුලින් ඔබ දකිනවා. 2017 වසර නව ආරම්භයක් සිංහලයන්ට දෙන බව මතක් කරමි. නොසැලී බලාපොරොත්තු අත් නොහැර සිංහලකම අත නොහැරි අයට මගේ රැකවරණය නොමඳව දෙමි. කියූ ලෙස නිශ්චිත දිනක නිශ්චිත මොහොතක, සූර්ය උදාවත් සමඟ, සිංහලයන් බිහි වූ තැන (පරම මුල) මිනිසකු ලෙස උපන්නෙකු නැතැයි කියා තවම කියන එකෙක් සිටී නම්, ඌ සිංහලයකු නොව සිංහලයන් ගේ විශ්වාසය මැනීමට යෙදූ වසලයකු බව මතක තබාගන්න. සිංහලයන් කිසිසේත් බොරු නොකියන ජාතියකි.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-27490315057089770092015-11-26T12:22:24.473-08:002015-11-26T12:22:24.473-08:00දියසෙන් යනු... තනි පුද්ගලයකුද? එසේත් නැතිනම් පිරිස...දියසෙන් යනු... තනි පුද්ගලයකුද? එසේත් නැතිනම් පිරිසක්ද?
http://diyasenudawa.ga/
දියසෙන් උදාවhttps://www.blogger.com/profile/11997102420211969093noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-40063716318626613342015-06-14T00:52:48.886-07:002015-06-14T00:52:48.886-07:00රසිකොලොජිස්ට් - Rasikologist, එහෙම ද?රසිකොලොජිස්ට් - Rasikologist, එහෙම ද?Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-86530902981206475252015-05-04T08:21:39.677-07:002015-05-04T08:21:39.677-07:00මළ කෙලියයි, මේ දියසේන අපේ හිතවතෙක් නොවැ!මළ කෙලියයි, මේ දියසේන අපේ හිතවතෙක් නොවැ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-59595422062953543162013-10-29T04:11:12.929-07:002013-10-29T04:11:12.929-07:00නිකමෙක් බව පෙනේ.නිකමෙක් බව පෙනේ.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-91056675195084162013-10-29T00:20:39.527-07:002013-10-29T00:20:39.527-07:00PissekPissekAnonymoushttps://www.blogger.com/profile/05359876306146380450noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-10799479506378893422013-02-11T01:43:53.512-08:002013-02-11T01:43:53.512-08:00//(මීට කලින් ජනාධිපති වූ ආර් ප්‍රේමදාස ද දියසේන ලෙ...//(මීට කලින් ජනාධිපති වූ ආර් ප්‍රේමදාස ද දියසේන ලෙස පෙනි සිටියෙකි.)//

මෙය මා විසින් කල අඩුතැන් පිරවීමකි.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.com