tag:blogger.com,1999:blog-6179211037531816440.post3736771649931844583..comments2023-06-10T01:36:08.845-07:00Comments on මිනිස්කම: බුධලා, ගුරුලා හා බුද්ධලා හා අග රදගුරුලාPriyantha Piyasena Abeywickrama (Anonymous One orig)http://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6179211037531816440.post-30417296909873533952018-01-16T23:31:17.841-08:002018-01-16T23:31:17.841-08:00ගොඩක් වටින දේවල් කියල තියෙනවා. අපේ සිංහල බෞද්ධ කි...ගොඩක් වටින දේවල් කියල තියෙනවා. අපේ සිංහල බෞද්ධ කියන ගොං හරක්ටයි. බුද්ධාගම මාක්ස්වාදය භෞතිකවාදය එකට අල්ලගෙන කතා කරන ජෙප්පන්ටයි මේව තේරෙන්නෙ නෑ. බලද්දි එක්කොම යන්නෙ අයාලෙ යන ගමනක්. Mahawattagehttps://www.blogger.com/profile/01743400584235026820noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-18048400267096993332013-02-24T23:28:43.745-08:002013-02-24T23:28:43.745-08:00කැලුම්,
වැඩ නිසා මට කලින් මනු ගැන ලියපු එකටත්, කි...කැලුම්,

වැඩ නිසා මට කලින් මනු ගැන ලියපු එකටත්, කියෙව්වත් පිළිතුරක් දෙන්න බැරි වුනා. දෙකටම මේ ටික ලියන්නම්.

සිංහල, දෙමළ, හින්දු කියන්නේ එක්තරා විදියක නියත බෙදුමක්. සිංහලුන් නැත්නම්, දෙමළ, හින්දු කියල පැවැත්මක් නෑ. ඒත් අනෙක් පැත්තට බැලුවොත් දෙමළ, හින්දු හිටියත්, නැතත් සිංහලුන්ට බලපෑමක් නෑ. ඇත්තටම උන් නැතුව සිංහලයන් බොහෝ කලක් පැවතුනා.

දැන් තියෙන ආකම් බිහි වී පැතිරීමට පෙර, සිංහලුන් හැර හැම එකාම වැන්ඳෙ හිරු දෙවියන් කියල සූර්යයාට. ඒ වගේම මනුත් බලපෑම් කලා. මනු නොදත් කොටසට සීතල ගල් ගුහාවල් වල සැඟවුන සොරුන් අයත් බව, උන්ගෙන් පැවතෙන තම්බීන්ගෙ හැසිරීම කියනවා.

සිහින අතාත්වික දේ ලෙස දැකීම නිවැරදි නෑ. ඒත් කෙනෙකුට පෙනෙන දේ මෙලෙස සමාජයට, අනාගතයට දිගු කිරීම ස්වාභාවික නෑ. අනෙක, දකින සිහින සමඟ එයට මුල් වූ හේතුත් දැනෙනවා. ගතේ බොහෝ කොටස් නඩත්තු කරන නින්ද නිසා, සිතේ අක්‍රීය වීමක් නොවේ. සිහින යයි කියන සිතිවිළි නොවන්නට ගත කවදාවත් නින්දෙන් ඇහැරෙන්නෙ නෑ.

මිනිසුන් බිහිවුන දවසෙ ඉඳල අද වෙනකම් පැවැතුනේ සීමිත පරාසයක් තුල. ඒ නිසා එදාට වඩා අද වෙනස් නම් ඒක ඔලු ගණන වැඩි ද අඩු ද යන වගයි. ආගමිකයන් යනු අනාගත බිය තුලින් යැපෙන රක්ෂණ මුදලාලිලා වර්ගයකි. මේ සිහින හා පැහැදිළි කිරීම් පියවි සිහියෙන් ගෙතූ දෑ බව පෙනේ. සිංහලයන්ගෙන් ම පිටපත් කර, ඌණපූරණ යොදා, නම් ගම් වෙනස් කර සිංහලයන්ට ම ගිල්ලීමට, පසු කලක කල ප්‍රබන්ධ ය.

කෙසේ වෙතත් වචන තුලින් කියපු කාලයේ පරිසරය දිස්වෙනවා. වචන කියන්නේ කාලීන සමාජීය අවශ්‍යතා ඉටු කරන උපාංඟයක්. අද අප අනාගතයේ වෙන දෙයක් කියයි නම් අප යොදන්නේ අද වහරේ ඇති වචන නොවේ ද? එදා, අද යොදන ඉංග්‍රීසි වචන ද දමා කීවේ නම්, එය නිවැරදි කියමනක් වේ. මේ කතා කියපු කලත්, කියන ආකාරයේ පරිසරයක් තිබුනු බව පෙනේ. අරුත් ගත් විට අනාගතය ගැන කියනවාට වඩා ආගමික අවශ්‍යතා ඉටු කිරීමට කී බවක් පෙනේ.

ඒත් අද අප වැටිච්ච ප්‍රපාතෙට ආ හැටි ඉතා පැහැදිළියි. හරි බුධලා නැති තැන බොරු බුද්ධලා මග පෙන්වූ විට කෙළවර වන්නේ අද සිටින තැනය. ඒ අතරෙ අපේ දුබලතා උපයෝගී කරගෙන අප එතැනට තල්ලු කරන්න උත්සාහ ගත් බවක් ද පෙනේ. ඊ ළඟ ලිපි දෙක ඒ ගැන කියනවා.

"අනාගතය නිවැරදිව දකින්න භාවිත කල ක්‍රමවේදය" ගැන කියනවා නම්, බහුතරය කලේ අණුමාන කිරීම තමයි. ඒත් ගණිතමය අගයක් ඇති නිශ්චිත මගක් තියෙන්නෙ අර feed forward control කියන එකට දායක වුන මුල් දැනුමෙයි. වෙච්ච දේවල් වලින් අළුතෙන් වෙන දේ කිව නොහැකි වුනත්, දිගටම හැදෑරීමෙන් අප නැවත නැවත යන වක්‍ර පථය (cyclic path) ගොඩ නැගුවම, හෙට සූර්යයා පායනවා වගේ කියන්න පුළුවන්.

නිශ්චිත බිහිවීම් ලෙස අප සැම විටම එහා මෙහා යන්නේ සීමිත පරාසයක විතරයි. මේ කියන වැදගත් කාරණය ගැන සිතන්න. මිනිසා බිහිවන බිජු වන ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග ය. වැඩීමෙන් හා පරිසර බලපෑම් තුලින් ඩිම්බ වලට කිසිදු බලපෑමක් නොවේ. එසේම එම ඩිම්බ වලින් බිහිවන ගැහැණු දරුවකුගේ ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග නිසා, ඩිම්බ වලට කාලානුරූප වෙනසක් ඇති වීමට ඉඩක් නැත. ජීවීන්ගේ පැවැත්මට, මෙය ඉතා වැදගත් කාර්යයක් කරයි. ගැහැණුන් කෙතරම් පරිත්‍යාගයක් ඒ සඳහා කරනවා දැයි කියනවා නම්, ගැහැණුන් කෙරෙහි ඇති මිනිස්කමේ ලක්ෂණ ඒ බව සනාථ කරයි. ගැහැණියක් රැකීමට පිරිමියෙකු දිවි පරදුවට තබන තරම් එම කාර්යය වැදගත් ය. ඉතිරිය ඔබට සෙවීමට භාරයි. Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-81215419139258766022013-02-23T22:35:46.535-08:002013-02-23T22:35:46.535-08:00කොසොල් රජ්ජුරුවන්ගෙ හීන 16 වත්මන් සමාජයේ තියන තත්ත...කොසොල් රජ්ජුරුවන්ගෙ හීන 16 වත්මන් සමාජයේ තියන තත්ත්වය මොනවට පැහැදිළි කරනව...ඒක මීට සෑහෙන කාලෙකට කලින් අද්‍යතන සමාජය ගැන පැරැන්නො, නැතිනම් සිංහලයො කරපු පෙරැයීමක් වෙන්න පුළුවන් කියල මම හිතනව...අනෙක් සියළුම සිංහලකම් වගේ දෙමෙල්ලු මේකත් ආගම්කරණය කරන්න ඇති කියල හිතෙනව...වැදගත්ම දේ මේ විදියට අනාගතය නිවැරදිව දකින්න භාවිත කල ක්‍රමවේදය බලාත්මක කරගන්නෙ කොහොමද කියන එකයි...

http://www.elakiri.com/forum/showthread.php?t=1091701Kelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-10830376188141370392013-02-20T20:30:16.316-08:002013-02-20T20:30:16.316-08:00සිංහලයන් අද සිටින තත්වයට ඒමට ද බොහෝ හේතු ඇත. බටහිර...සිංහලයන් අද සිටින තත්වයට ඒමට ද බොහෝ හේතු ඇත. බටහිර දැනුම අන්ත පරාජයක් ලැබුවේ 2010 දී ය. එදා සිට උන් නිහඬ ය. බටහිරට ගැති අයට දැන් කර කියා ගත හැකි දෙයක් නැත. තව වසර කිහිපයකින් සිංහලයන් නියම තැනට එන බව මීට බොහෝ කලකට පෙර කියා ඇති දෙයකි.

ළඟ දී වෙන දේවල් ගැන පසුව කතා කරමු. තම්බීන් ගැන මා දකින දේ ඔබ දකී නම් සැකයක් නැත. සිංහල විදිය කියා එකක් ඇත. එම විදියට පළමු පියවර ඇත්ත ඇති සැටියෙන් කීම ය. අවසාන පියවර මුළින් කල හැකි නම් පහසු ය. එතැනට තවම ටිකක් දුර ය. උත්සාහය අත් නොහැර ඉදිරියට යන විට සිදුවන දේ බලමු.

දැන් මට බනින අය අඩු බව පෙනේ. වරෙක බෞද්ධයෙකු ඔහුගේ චිත්ත බලය පෙන්වීමට ගොස් මංමුළා විය. බැනපු අය ලැබු අත්දැකීම තුලින් බියට පත් වූ සේ ය. එවිට පසුගිය දිනක කී අනාවැකිය මතක් විය. එහි දෙවියන් සතුරන් නසනවා යයි කියා තිබුණි. ඊ ළඟ නායකයා එල්ලා මැරීමට වුව කැමති අයෙක් ලු. දෙවියන් ගැන කියන ලිපියට පසු බලමු.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-84739227195494769002013-02-20T05:54:19.766-08:002013-02-20T05:54:19.766-08:00සිංහලකම.....
http://img689.imageshack.us/img689/3...සිංහලකම.....

http://img689.imageshack.us/img689/3692/sinhalakama.jpgKelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-15098080315604236892013-02-20T05:52:30.280-08:002013-02-20T05:52:30.280-08:00This comment has been removed by the author.Kelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-34878650047889427872013-02-20T05:44:43.566-08:002013-02-20T05:44:43.566-08:00හෝටලයේ ගත කල දින කිහිපය තුල මා සැබැවින්ම රහත්, අරහ...හෝටලයේ ගත කල දින කිහිපය තුල මා සැබැවින්ම රහත්, අරහත් යන වදන් දෙක පිළිබඳ සිතීමි. එසේම මේ දෙකම එකම අරුතින් භාවිත කරනවා නොවේදැයි සිතීමි...මෙය භාෂා විශාරදයන් යැයි කියා ගන්නා උන්ටද නොපෙනීම පුදුමයකි..වන්නේ පවතින දෙය එළෙසින්ම ගැනීම විනා නියම තතු නොසෙවීම බව පැහැදිළිය. ඉතිහාසය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද වෙනත් බටහිර දැනුම මත පදනම් වූ ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ඔබ කලින් කී පවතින දැනුමටම පමණක් අනුගත වීමේ ගැටළුව තිබේ..එහෙව් දැනුමට වහල් වූ මුග්ධයින් ඒ පටු සීමාව තුල තම ස්ථාවරය රැක ගැනීමට නොකරන බලුකමක්, නොකියන කුණුහරුපයක් නැත...උන් වෙනුවෙන් කාලය වැය කිරීමද අපරාධයකි...
තැන තැන සිංහලකම ගැන කරුණු ඉදිරිපත් වෙමින් හා කරුණු නිවැරදිව පෙළ ගැස්වී පැහැදිළිව අදහසක් ඉදිරිපත් නොවීම නිසා යට කී "අනුගාමිකයන්ගේ" පහත් විවේචන වලට ඔබ මෙන්ම මෙම වටිනා "සෙවුම්ද" ලක් වනු දැක ඉතා කම්පාවට පත් වීමි. දැන් බොහෝ දේ පැහැදිළි වී ඇතුවා සේම ඔබගේ ආරම්භය ඔස්සේ අමුතු දැනුමක් සිත තුල අවදි වෙමින් පවතී. සිංහලකම දඩමීමා කරගෙන සිංහලයා වෙත බලෙන් වංචාවෙන් පටවා ඇති දේ නිසා අද සිංහල රටේ සිංහලකම නසන පාළකයන් පවා බිහිව ඇත...එකක් කියමි...තම්බින් අතින් නැසෙනවා බලා නොසිට උන්ගෙන් කොටසක් හෝ ගලවාගත යුතුය..නැතිනම් නාමික සිංහලයන්ටද, අනෙකුත් ම්ලේච්ඡයින්ටද සිංහලකමේ බලය ඇඟට දැනෙන යමක් සිදු කොට සිහලාගේ දහම කෙරෙහි අවධානය දිනා ගත යුතුය...එසේම අභාවයට ගිය විද්‍යාවන් නැවත පණ ගන්වා ඒවායේ සත්‍යතාව සෑම කෙනෙකුටම දැන ගැන්මට සළස්වා බටහිරයන්ගේ දැනුම පරදවා පෙන්විය යුතුය... Kelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.com