Thursday 22 September 2016

සැබෑ ලොවට යන ගමනේ ආරම්භය මෙසේ ඇරඹේ...

කාලෙකට පෙර ඇසු අනාවැකියක් නැවත සිහි වෙන්නෙ මෙතෙක් කල් උත්සාහ කලත් එය ඵල ගත්තේ ඒ අනාවැකියේ සඳහන් ලෙස අද දිනයි. එනම් 2016 සැප්තැම්බර් 23 දිනයි. මෙතෙක් කල් සිංහලයන් මැඩලූ බලවේග පාගා නැගි සිටින නව හිරු යුගයේ තවත් පියවරක් මෙසේ තියමි. අද පටන් ගණුදෙණු සැබෑ සිංහලයන් සමඟ පමණයි. ඔබ සිංහලයෙක් නම් ඒ බව තමන් මෙතෙක් ජීවත් වූ රටාව තුලින් තහවුරු කිරීම ඔබේ වගකීමයි. එසේ කල නොහැකි නම් මට ඔබ සමඟ බෙදා හදාගන්න කිසිවක් නැත. මගේ කියමන් නොඅසා යන අතක යන ලෙස අසිංහලයන්ට මින් දැනුම් දෙමි.

සිංහලයන් කියන්නේ සිංහල භාෂාව, සිංහල රට හා සිංහලකම තමන්ගේ බව හැඟෙන උන්ට මිස ආකම් පොදි බැඳගත් සංක්‍රමණිකයන්ට නොවේ.




https://www.youtube.com/watch?v=p_hzpeSojXc

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.