Wednesday 23 September 2015

"මහින්ද ඡන්ද වැඩියෙන් ගෙන ප්‍රථිඵල වලින් පැරදුවත් සිංහලයන් පරාජය නොවේ"

මෙතෙක් පැවති කොළණි ආණ්ඩුවේ මහජන කැමැත්ත පැහැර ගැනීම් ගත් කල, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිඵල සැසඳූ විට, එය කිසි සේත් ජනතා කැමැත්ත නියෝජනය නොකරන තරමට ප්‍රථිඵල සාක්ෂි දරනවා. එනයින් ඡන්දයක් පැවැත්වීම නිෂ්ඵල වියදමකි. කාලයක් මැර බලයෙන් කල දේ මෙවර බුද්ධිමය බලයෙන් කර ඇත. මීට පසු එය ප්‍රධාන තීරකයා වන තරමට ප්‍රබල නිසා නැවත මහජන මතය නියෝජනය කරන ප්‍රථිඵල බලාපොරොත්තු වීම අමණකමකි. මෙවන් තත්වයකදී බුධකම වෙනුවට කුජකම ආදේශ වීම වැලැක්විය නොහැක. එනම් බලය හුවමාරු වන්නෙ බුද්ධියට නොව ශක්තියට අනුවයි. සිංහලයන්ට බුධකම මෙන්ම කුජකම ද අළුත් දෙයක් නොවේ. එළඹෙන තත්වය ගත් කල මේ ලිපිය වැදගත් වන්නේ සිංහලයන් ඒ සඳහා මුහුණ දිය යුතු නිසා ය.

පැවති ඡන්දයේ ප්‍රථිඵල ප්‍රකෘර්ථි කල විට මහින්දට බහුතර බලයක් හිමි විය. එය පසුව සනාථ කරන සාක්ෂි පවා ඉදිරිපත් විය. මෙම වංචාවට නිසි දඬුවම් ලැබෙනු ඇත. එහෙත් මහින්දගෙ ප්‍රකාශ ගත් කල, තමන් පරණ මහින්ද යයි කීමත්, අළුත් ව්‍යවස්ථාවක් ගේන බව කීමත්, මම නිහඬ කලත්, පවතින ඉංග්‍රීසී කොළණි ආණ්ඩුව හා එයට අරක් ගත් ශුද්‍රයන් විනාශ කර සිංහල අයිතිය ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම සැකසුණු බව අද සිදුවන ආඬි කැඳ හැදීමෙන් තහවුරු වේ.

සුද්දන් එක්ක එකතු වෙලා සිංහල රට උන්ට අල්ලගන්න උදව් කරපු, සිංහලේ රජාගෙ දේපළ මංකොල්ල කාලා 1815 ඉඳල බදාගෙන ඉන්න ශුද්‍රාගමේ සංඝම් අනුනායගම් කියනවා "පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවණය මෙරට ඉතිහාසයේ සාධාරණම මැතිවරණය" කියලා.  මෙවැනි වසලයන්ගෙ වචනවලට මුලා නොවිය යුතු ය.

රට ගත් විට සිංහලකම තම ජීවන රටාව කරගත් මිනිසුන් (සිංහලයන්) ඇත්තේ සුළු පිරිසකි. සිංහල කතා කරන බහුතරය හිඟමනේ ආ සංක්‍රමණිකයන් ය. දෙමළ හා 1815 සිට ඉංග්‍රීසි ආධිපත්‍යයයන් හමුවේ ඊට නතුවී සිංහලකම අහිමි වූවන් ද ඇත. මේ ආක්‍රමණිකයන් ආනයනය කර පදිංචි කරවූ දෙමළ හින්දු මූසල ජන කොටස් ගත් කල, ඡන්දයකින් සිංහල අයිතිය ගොඩ නැගීම සැබෑවක් නොවේ. ඒ නිසා සතුරා විනාශ කරන උපායන් අවශ්‍ය වේ. එසේම, සිංහලයන්, පවතින කොළණි ආණ්ඩුවට සහභාගි නොවී, ඉන් පිටත තම පැවැත්ම ගොඩ නැගිය යුතුයි. මෙය කල හැකි එකම ජාතිය සිංහලයන් වීම වාසනාවකි.

අද ලෝකය තවත් වෙනසකට ළඟා වේ.  බිඳ වැටෙන ඉංග්‍රීසි ආධිපත්‍යය සමඟ එයට බැඳුණු අනෙක් සමාජයන් ද බිඳ වැටේ. ඉංග්‍රීසිකම තම ජීවන රටාව කර ගත් උන්ට විනාශයෙන් බේරිය නොහැක. ඊට හේතුව එහි ඇති ගුණාංඟ ය. පළමුව ඉන් ගැලවීමට සිංහලයන්ට තමන්ගේම ආයතන ගොඩනැගීම සමාජයක් ලෙස පැවතීමට අයත් වැදගත් කාර්යය යි. උදාහරණ ලෙස අනුන්ගේ නැව් යොදා ප්‍රවාහනය කරන අයකු එම නැව් සමාගම බිඳ වැටෙන කොට තමන්ගේම නැව් සමාගමක් ගොඩ නැගුවොත් රැකේ. මෙහිදී ගෝලීය පදනමක දුවන ඉංග්‍රීසි ආධිපත්‍යය සීඝ්‍ර බිඳවැටීමකට ලක් වීම අනිවාර්ය දෙයකි. ඒ සමඟ ජීවත්වීමට අවශ්‍ය සියලු සැප පහසුකම් බිඳ වැටෙන නිසා, තමන්ගෙ පැවැත්මට අවශ්‍ය පදනමක් ගොඩ නැගීමට සිංහලයන් පෙරමුණ ගත යුතුයි. ඒ කෙසේ විය යුතු දැයි පසුව කතා කරමු.

අද තරම් සිංහලයන්ට අභියෝග එල්ල වූ කලක් නැති තරම් ය. ප්‍රබලම සතුරා ද නාමිකව සිංහලයෙකි. මේ අභියෝගය ජය ගැනීමට අවශ්‍ය බුධමය හා කුජමය හැකියාවන් ඉතා ඉහල විය යුතුයි. එක් අතකින් මෙය සිංහලයන් පමණක් ඉතිරි කරන ලෝක විනාශයකි. ජීවිතය රකින්නන් රකින යාන්ත්‍රණයකි. සිංහලයන් ඉන්න තත්වය ගත් කල, තමන් සතු උඩු යටිකුරු වීමේ හැකියාව නැතිව නොරැකෙනු ඇත. මෙහි දී කන දේවල් අතහැරීමටත් කරන කියන දේ අත හැර නොකරපු නොදන්න දේ කිරීමත් අවශ්‍යයි. විශේෂයෙන් ම, සිංහලකමේ ගෙල සිර කර මරා දැමු සිංහල බෞද්ධ වෙස් ගත් ශුද්‍ර හිඟන්නන්ගේ එකතුවීමෙන් අඩපණ වූ ගතත් (තාරයත්) සිතත් (අවතාරයත්) නැවත පිළිසකර කල නොහැකි නම්, නැවත සිංහලයකු වීමට ජීව ලෝකයේ ආරම්භක තලයට යා යුතු වේ. සරලව කියනවා නම් තමන් සතු සියලු දෑ අහිමි වූවා වැනි ය.

සිංහලයන් දෙවියන් සමඟ බුධකමෙන් ප්‍රශ්ණ විසඳාගන්න ආකාරයට ම තිරිසනුන් හා අමනුෂ්‍යයන් සමඟ ගණුදෙනු කිරීමේදී කුජකම යොදාගත යුතුය. මෙය තාරික බලය පැවැත්ම රැකීමට භාවිතා කිරීම ලෙස හැඳින්විය හැක. අප මුහුණ දෙන සතුරන් අවියෙන්ද දැනුමෙන් ද ඊට අවශ්‍ය පසුබිම් පහසුකම් වලින්ද සම්පූර්ණ නිසා ඊට සරිලන සමතුලිත තාවයක් ගොඩ නැගීම අත්‍යාවශ්‍ය වේ.

අද බහුතරය තිරිසනුන් මෙන් තම පැවැත්මට සියල්ල සීමා කරන අතර සුළු පිරිසක් එය තම පවුලට දරුවන්ට හෝ මිතුරන්ට දිගු කරති. පොදු සතුරා ලක්ෂ සංඛ්‍යාත පිරිස් බලයන් ඒකරාශී කරගෙන සිටින විට මෙම මානසිකය ඇති උන් විනෝදයට දඩයම් වෙන තිරිසනුන් මෙන් දුබල වේ. තමන්, දරුවන් රැකෙන්නෙ මුහුණ දෙන සතුරන්ට සමාන පිරිස් බලයන් ඒකරාශී කරගෙන මිස තනිව නොවන බව පසක් කර ගත යුතුය. මෙය එදිනෙදා තේරීමකට වඩා ජීවිතය හා මරණය අතර තේරීමකි. මේ ලෝකය එවැනි තේරීම් දෙන තැනකි. සිංහලයන්ගේ හැකියාවන් ඉස්මතු වන්නේ ද එවැනි අවස්ථාවන් හි දීය. බොරු සිංහලයන් කරබාගෙන පසු බැස සිංහලයන්ට මුවා වී රැකීමට දඟලනු ඇත. මෙතෙක් සිදුවූ ව්‍යසනය ද එයයි. වීරයන් දිවි කැප කරන්නෙ බියගුල්ලන් ජීවත් කරවීමට නොවේ. උදාවෙන අභියෝග හමුවේ බියගුල්ලන්ට අහිමි ජීවිතය අහිමිවීමට ඔවුන් ඈත් කල යුතුය. සරලව කියනවා නම් නිවටයන්, හිඟනුන් අතහැරීම ය. උන් ජීවත්කරවීම පාඩුවකි.

ම්ලේච්ඡයන් පැරදවීමට ඇති උපක්‍රම ද ම්ලේච්ඡ වීම වැලැක්විය නොහැක. එම සැබෑවට මුහුණ දිය යුතුයි. අවි ගත්තො නැසෙන්නේ අවියෙන් යයි කීම මුසාවකි. සැබැවින් ම අවි ගත්තො නැසෙන්නේ අවි ගත් උන්ගේ අවියෙනි. අවි ගත් උන් නැති කරන තුරු අවි නැති ලෝකයක් බිහි නොවේ.

අභියෝග ජයගැනීම අවශ්‍ය බල නැතිව කල හැකි දෙයක් නොවේ. ලොව ජය ගැනීමට දස බලධාරියකු අවශ්‍ය වෙන යුගයක එවැන්නකු සිටීම සිංහලයන්ට වාසියකි.

මහින්දගේ හැකියාවට අනුව කල හැකි උපරිමයෙන් කලා කියා සැනසෙන්න. පවතින වාතාවරණය යටතේ ඔහුගෙන් යම් වෙනසක් පැතීම නිෂ්ඵල බව මගේ හැඟීමයි. දැන් තියෙන්නෙ අන් අය පසුපස යාමට වඩා අපේ දායකත්වය දිය යුතු කාලයක්.

මනුෂ්‍යයන් කියන්නෙ තිරිසන් සතුන්ට කල නොහැකි කාර්යයක් කිරීමට පුහුණු කරන තිරිසන් සතෙක්. තවම ඉන්නෙ ඉතා පහල මට්ටමක. "සැබෑ" සිංහලයෙක් වුනාම ඒක තේරේවි. අද ජීවී ලෝකය එක තැන නැවතිලා. දැන් වෙන්නේ ඉන් එහාට යන්න කරන උත්සාහයක ආරම්භයයි.

කැලේ හිටපු තිරිසනුන් ලෙස ආ ගමන ගත්තම, මේකත් තව හැරවුම් ලක්ෂ්‍යයක් විතරයි. මේ හැසිරීම මානවයාගෙ කාර්යභාරය ඉටුකිරීමට පිටිවහලක්. අවුළක් වගේ පෙනුනත්, මේ විශ්වය ගත්තම, සැබෑ ප්‍රශ්ණ මිස මවාගත් ප්‍රශ්ණවලට පිළියම් යොදන එකක් නොවෙයි. ඒ නිසා එන ප්‍රශ්ණවලට සරිලන විසඳුමක් ලැබෙනවා. එක අතකින් අද ඇති ප්‍රශ්ණ හොඳ හෙට දිනයකට මුල පුරාවි.

කතාවට සීමා වූ කාලයේ අවසානය උදා වී ඇත. කලයුතු දෑ බොහෝ ය. සිංහලයන්ගේ උරුමය රැකීම මගේ ද අභිප්‍රායයි. ඊට සරිලන කුජමය හා බුධමය බලයන් පෙරටු කොට දසබලධාරී පාලනයක් ගොඩ නගා අනාගතය මිනිස්කමට උරුම කිරීම පෙරටු කොට වැඩ අරබමු. මෙතෙක් සඳහන් කලත් පැහැදිළි කිරීමක් නොකල සිංහලකම ගැන ද කතා කල යුතු කාලය උදාවී ඇත. එය සිංහල වෙස් ගත් අසිංහලයන්ගෙන් වෙන්වීමට අවශ්‍ය බලය දෙනු ඇත. මොවුන්, මව පියා සහෝදර සහෝදරියන් දූ පුතුන් නෑ මිතුරන් වුව ද හලාහල විෂ මෙන් සලකා ඈත් කල යුතුය. ඔවුන් නොවන්නට සිංහලයන් කවදාවත් අද සිටින තැනට නොවැටෙනු ඇත. ජීවිත රකින්නට කල හැකි හැම දේම කරන්නා දෙවියෙකි. ජීවිත නසන්නන් රකින්නේ රකුසන් ය. උන් පරසක්වලට යවමු.