Tuesday 15 April 2014

සිංහලයන්ට ලැබුවා වූ නව වසරේ මගේ පනිවිඩය

මේ වසර, සිංහලයන් වැටී සිටින අපායෙන් මිදෙන ආරම්භය දෙන වසරක්. බොහෝ සිංහල උන් අද ඉන්නෙ අන්ද මන්ද වෙලා. ඊට හේතුව කාලයක් තිස්සේ සිංහලයන්ගෙ අතරට රිංඟා ගෙන, උන්ගෙ මිනිස්කමෙන් යැපුන, ආතක් පාතක් නැති බැහිවැටිච්ච හිඟනුන්ගෙන් පැවැතෙන උන්, ඉංග්‍රීසි දෙමළ ආක්‍රමණ සමඟ, පසු ගිය වසර 4000 පුරා, සිංහලකම නසා, උන්ගේ හිඟනකම මුල් තැනට ගෙන ඒමයි. ඒත් නූතන සිංහල උරුමය ඇති අය ලෙස, මේ ආතක් පාතක් නැති බැහි වැටිච්ච හිඟනුන්ගෙන් පැවැතෙන උන් මේ රටෙන් තුරං කර, සිංහල ජාතිය, රට, උරුමය නැවත බලගැන්වීමේ කාර්යය අප විසින් කල යුතුයි.

සිංහලයන්ගෙ නැවත ආරම්භය දෙන කෙනෙක් ගැන අතීතයේ සිට එන සැබෑ තොරතුරු තුලින්, ඒ මම බව තහවුරුවීම නිසාත්, මම සිංහලයන්ට උරුමෙන් ලැබූ දැඩි බැඳීම නිසාත්, ක්‍රියාවෙන් මුලු ලොවටම ඔප්පු කර ඇති මා සතු මිල කල නොහැකි දැනුම,  කිසිදු වාසියක් නොලබා ලබා දෙමි. මම සිංහලයන්ගෙන් බලාපොරොත්තු වන්නෙ නැවත සිංහලකම (මනුෂ්‍යකම හෙවත් මිනිස්කම) තම ජීවන මග ලෙස තෝරා ගැනීම පමණයි.

මා සතු දැනුම, මෙතෙක් ජාතිය ආ මග හැඩගැස් වූ හිරු, බුධ, සිංහ, මනු වැනි නායකයන්ට නොදෙවෙනි බවත්, මගේ උත්සාහය ඔවුන් ගිය මගේ ඉදිරියට යාම බවත් පැහැදිලි ව කියමි. අද වන විට, මා සතු දැනුම මිහිපිට ඇති කිසිවකුට නැති බව ක්‍රියාවෙන් පෙන්නූවෙකු ලෙස, සිංහලයන් තමන් නොදන්නා හිඟනුන් පසුපස නොගොස්, කියන දේ පමණක් නොව කියන කෙනාත්, කියන ගමන් කරන දේත් හඳුනාගෙන, තමන්ගේත් ජාතියේ පැවැත්මට කැප වෙන්න.

මම සිංහලයන්ට දෙන තෑග්ග, හිරු, බුධ, සිංහ, මනු වැනි නායකයන්ට නොදෙවෙනි බවත්,  ඔවුන් දුන් දේට වඩා ඉහල තලයක බවත්, එසේ ලැබූ දැනුමට වඩා ඉහල තලයකට යාමක් බවත්, ඒ තුලින් සිංහල ජාතියේ උරුමය උපරිමයට ගෙන යන බවත් ක්‍රියාවෙන් පෙන්වමි. අද සිංහලයන් වැටි සිටින ශෝචනීය තත්ත්වය කණගාටුදායක ය. ගැලවීමට බැරි බව සැමට මේ වන විට තේරුම් ගත හැක. අතීතයේ, ඒ නායකයන් පැමිණ සිංහලයන් නගා සිටුවා ගිය ලෙස, මම ද ඔබ මිනිස් ලෝකයේ මුදුනට යන මග හෙළි කරමි. එය රැකගැනීමත්, මෙවැනි පිරිහීම් නොවීමට අවශ්‍ය දැනුමෙන් පිරුණු රාජ්‍ය රටාවත් උරුම කරදීම මගේ වගකීමයි.

මිනිසුන් ලෙස ඉපදී තිරිසනුන්ට අන්ත ජීවිතයක් ගෙවා, අනේක දුක් ගැහට විඳ මිය යන ඔබේ පැවැත්ම වෙනස් කර, උපතෙන් සැබෑ මිනිසෙකු වී, එසේම ජීවත් වී, මිය ගොස් උපදින, අංඟ සම්පූර්ණ පරිසරයක් බිහි කිරීමට අවශ්‍ය දැනුම හා ක්‍රියාවලි මම ඔබට දෙමි. අද සමාජය තුල රජ කරන, ආතක් පාතක් නැති බැහිවැටිච්ච හිඟනුන්ගෙන් පැවැතෙන උන්, ක්‍රියාවෙන් ඔවුන්ගේ බැරිකම පෙන්වා ඇත. හිඟනුන් පසුපස යෑමේ ආදීනව ඔබ අත් විඳින බව නොරහසකි. තව දුරටත් උන් පසුපස යාම ඔබේ ජාතියේ අවසානය නිසා, දැඩි හැඟීමෙන්, හිඟනකම, තිරිසන්කම හා අමනුෂ්‍යකම වැනි ඔබ ඔබේ විනාශයට හේතු වූ සතුරු උරුමයන් නසන්න. ඒ උරුමයන් දැඩි සේ පිළිකුල් කර ඔබේ ගත සිත නිදහස් කර ගන්න.

කියන දේ පමණක් නොව, කියන කෙනාත්, කියන ගමන් කරන දේත් හඳුනාගෙන ආතක් පාතක් නැති බැහි වැටිච්ච හිඟනුන්ගෙන් පැවැතෙන උන්ගෙන් ප්‍රවේශම් වෙන්න. යමෙක් හිඟනකමට ආවඩයි නම්, අමනුෂ්‍යයන් මිස උන් සිංහලයෙක්, බුද්ධිමතෙක් නොවන ආතක් පාතක් නැති බැහිවැටිච්ච හිඟනුන්ගෙන් පැවැතෙන උන් බව කියන පණිවුඩය සිංහලයන්ට දෙන්න.

එසේම ම්ලේච්ඡ මිනීමස් කන උන් දෙවියන් අදහන උන් නොව, දෙවියන් කී දේ කියමින් දෙවියන් තබා තිරිසනුන් වත් නොකරන අපරාධ කරන අමනුෂ්‍යයන් මිස සිංහලයෙක්, බුද්ධිමතෙක් නොවන ආතක් පාතක් නැති බැහිවැටිච්ච හිඟනුන්ගෙන් පැවැතෙන උන් බව කියන පණිවුඩයත් සිංහලයන්ට දෙන්න.

නුදුරු කල සිංහලයන්ගෙ නැවත ආරම්භය දෙන සැබෑ මග ඔබට හෙළි කරමි. ඔබ සිංහලයකු නම් ඔබට ද බරපතල වගකීමක් ඇත. ඒ ඔබ ද එහි කොටස් කරුවකු නිසා ය. ඔබ දකින මේ පනිවිඩය ඔබේ සිංහල නෑ මිතුරන් අතරට ගෙන යන්න. ක්‍රියාවෙන් මිස කතාවෙන් ඵලක් නැත. හැකි අය මෙම පනිවිඩයේ ඇති තොරතුරු පිටපත් කර රටා පුරා සිටින සැබෑ සිංහලයන්ට ගෙන යන්න. මා ඔබට වාසි නොතකා දෙන දැනුම මිලට ගත නොහැක. ඇත්තේ ද මට පමණයි. එදා හිරු, බුධ, සිංහ හා මනු එසේ දුන් දැනුම නොවන්නට අදත් ඔබ සිංහලයන් නොව තිරිසන් සතෙකි. ඒ බව සිහියේ තබා ගන්න.

සිංහල ජාතිය, ලොව සිටින, දැනුමෙන් අග තැන්පත් ප්‍රබලම ජාතිය බවට පත්කරනවා යයි ප්‍රථමයෙන් කීවේ මමයි. එය ක්‍රියාවට නැංවීම අද මගේ වගකීමයි. එයට සිංහලයන්ගෙ වුවමනාව අවශ්‍යයි. හිඟනකම, තිරිසන්කම හා ම්ලේච්ඡකම නසා මිනිස්කම (සිංහලකම) මුදුන්පත් කර, මිනිසුන් ලෙස චිරාත් කාලයක් යන ගමනට ආරම්භයක් දීම ඔබේත් මගේත් වගකීමයි.

සිංහලයන්ට ලැබුවා වූ නව වසර නැවත ආරම්භයකට තබන මුල් පියවර වේවා!

පසුව ලිවීම: 

විශේෂ වැඩ කටයුතු නිසා පමා වූවත්, සිංහල ජාතිය රැකීමේ වගකීම කිසිදා අත නොහරිමි. මේ ලිපි පෙල මනාව කියවා අවබෝධ කර ගෙන, සිංහල ජාතිය නගා සිටුවීමේ කාර්යයට ඔබත් උර දෙන්න. සිංහලයන් සමඟ මේ දැනුම බෙදාගැනීමට අවශ්‍ය  කටයුතු කරන්න. ඔබේ සහයෝගය ඉත සිතින් ම අවශ්‍ය බව කිව යුතු ය. දරුවෙක් ඇති දැඩි කිරීමට දෙමව්පියන් කරන කැපවීම වගේම, ජාතියක් ගොඩ නැගීම ද භාර දූර වැඩකි. එසේ කරන අය ජාතියක හිමිකරුවන් වේ. මා දෙන දැනුම ඔවුන්ගේ අවතාරමය දැනුම වනු ඇත. එනම් උපතින් උපතට එම දැනුම ඔබට මග පෙන්වනු ඇත. සිංහලයන් දැනුමට මුල් තැන දුන්නේ ඒ නිසා ය.

2 comments:

  1. ඔබට අවශ්‍ය සහයෝගය නොපිරිහෙලා ලබා දෙමි.....

    ReplyDelete
  2. මේක එකතු කරන්නෙ මීට කලකට පෙර කල පර්යේෂණයක් ගැන මතක් කරන්නයි.

    පසු ගිය දිනක සිංහලයන්ට නව වසරක් උදා වුනා. එය බටහිර විදියට අප්‍රේල 14 ලෙස ගන්නවා. මේ අළුත් මතකය තුල, බටහිර විදියට පසුගිය අප්‍රේල 5 දින ඔබ දකින්නේ ලැබුවා වූ නව වසරේ (බටහිර විදියට 2014) දිනයක් ලෙස ද? නැත්නම්, අවසන් වූ සිංහල වසරේ (බටහිර විදියට 2013) අවසාන මාසයේ දිනයක් ලෙස ද? එතකොට ලැබුවා වූ නව සිංහල වසරේ අප්‍රේල් 5 දින කියන්නේ ඊළඟට එළඹෙන (බටහිර විදියට 2015) අප්‍රේල් 5 නේ ද?

    එසේ නම් සිංහල විදියට, බටහිර වසර ගණනයෙන් එන වසර 1959 ගත හොත්, ලැබුවා වූ සිංහල වසරේ (බටහිර විදියට 1959) අප්‍රේල් 5 කියන දිනය නිවැරදිව බටහිර විදියට ලියනවා නම් 1960 අප්‍රේල් 5 නේද?

    මීට කාලයකට පෙර මම සිංහල මිනිසුන් ගැන සෙවීමට පටන් ගත්තෙ, අද පවතින දැනුමෙ මුල් හිමිකාරයන් ඔවුන් බවත්, මිනිස් වර්ගයා මුලින් ම සිටියේ ඔවුන්ගේ රටේ බවත් තහවුරු වූ, ලෝකයා පුරා ඇති තොරුතුරු යොදාගෙන කල පර්යේෂනයකින් පසුවයි. ඒකට අද ඉන්න වගේම, මෙතෙක් වඳ වූවා යයි කියන කොටස් ගැනත් හැදෑරුවා. 1988-89 භීෂණ සමයේ දුටු ම්ලේච්ඡ ක්‍රියා දැක, මගේ මුලාව නිසා, සිංහලයන්ට ගරහමින් රට හැර ගොස්, නමින් පවා බටහිරයකු වූ මට, මේ සොයාගැනීම මහා වෙනසක් කලා. ඒ වගේ ම, එය අද ඉතා ප්‍රබල වගකීම් සමූහයකට උරදීමේ හැඟීම් වලින් උතුරා යන්නෙ මට ද පාලනයක් නැතිවයි.

    1960 අප්‍රේල් මස 5 දින උදේ 6.06 ට උපන් මට, කුඩා කල සිට, සැබෑ සිංහල මිනිසුන් අතර අතීතයේ සිට පැවතුන 1959 අප්‍රේල් මස 5 දින උදේ 6.06 දින උපදින දියසේන කෙනෙක් ගැන කුතුහලයක් පැවතියේ දින මාස හා වෙලාව එකම වීම නිසයි. ඒ නිසාම මම මේ කියන මනුෂ්‍යයා සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තත් එවැනි කෙනෙකුට උරුම හැකියාවන් ඇත්තකු සොයාගත නොහැකි වූ නිසා, සිංහලයන් කී ප්‍රථම බොරුව මෙය දැයි සිතුනේ ඔවුන් බොරුව ප්‍රතික්ෂේප කරන උරුමයක් ඇති අය බව තහවුරු වූවාටත් පසුවයි.

    එහෙත් 2010 වසරේ එය ද සැබෑවක් බවත්, කාලීණ වැරදීම් හැරි විට, ඒ කියපු වෙලාව ඇත්තටම 1960 අප්‍රේල් මස 5 දින උදේ 6.06 විය යුතු බවත්, මම හැර වෙනත් අයෙකු ඒ තැනට නොගැලපෙන බවත් තහවුරු වීම මට ද විමතියක් වුනා. 2010 දී, ලෝකයේ තාක්ෂණයෙන් ඉහලම අය සිටි ඇමෙරිකාවේ ගල්ෆ් බොක්කෙ හටගත් බොරතෙල් ගැලීම, මිනිස් සංහතිය ම නොදත් අසරණයන් බවට පත් කල මොහොතේ, මම රහසෙන් නොමිලේ දුන්, මට නොවටිනා තරම් වූ සොච්චම් දැනුම, ඒ ප්‍රශ්ණය මුලුමණින් විසඳූ බව ලොවම දුටුවා. එම දැනුම මා සතු උරුමයේ ඉතා සුළු කොටසකි. මම සිංහලයන්ට දෙන්නෙ කිසිදු අඩුවක් නැති මිල කල නොහැකි දැනුමකි. එය යොදා සිංහලයන් දිනවීම මගේ පරමාර්ථයයි. එයට සිංහල උරුමය ඇති උන් ඉදිරිපත් වීමට කාලය උදා වෙලා. දෙන දේ කොතරම් ප්‍රබලද කියනවා නම්, දෙවියන් වුව සිංහලයන් වීමට උත්සාහ කරනු ඇත.

    http://sinha-ali.blogspot.com.au/2013/02/blog-post_9.html

    ReplyDelete

Note: only a member of this blog may post a comment.