Wednesday 7 August 2013

වැලිවේරිය රතුපස්වල ඝාතනය තුලින් ගෝතම බුදගේ දැනුම හඳුනා ගමු

මේ ලිපියෙ ඇති සමහර කරුණු පසුගිය කාලයේ කල සංචාරයට බැඳුනත් මේ සිදුවීම ඒ ගැන ලිවීමට ප්‍රබල බලකිරීමක්  කරනවා. එසේම සිදුවීමට යන දෙයක් ගැන යම් විදියක පෙර ඉඟිත්  ලැබීම නිසා මෙම ඝාතනය තුලින් වැදගත් යමක් කියන බව පෙනේ. ඒ වගේම, වැලිවේරිය සිද්ධිය පිටුපස රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇතැයි ලෝකල් ඉංග්ලිස් ගවනර් තුමා කීමත් අනුව මේක බරපතල කුමන්ත්‍රණයක් නොව එවැනි කීපයක් ඇත කියල හිතෙනවා. ඝාතනයෙන් කෙළවර වුනේ බීමට ගන්න ළිං ජලයට කර්මාන්ත ශාලාවකින් මුදා හරින වෂ රසායන මත ඇති වූ ජන මතයයි. එතකොට මිනිසුන් අතරෙ කර්මාන්ත කිරීමට ඉඩ දීම කාගෙ හරි කුමන්ත්‍රණයක් විය නොහැකි ද? ඊළඟට බීමට ගන්න ළිං ජලයේ වෂ තිබීම ප්‍රශ්ණයක් කිරීමට කුමන්ත්‍රණය කලේ ගැමියන් ද? දෙමළාකම අදහන මිනිස්කම පිළිකුල් කරන අමනුෂ්‍යයනුයි, තුප්පහි ආකම අදහන මිනීමස් කන අමනුෂ්‍යයනුයි මරණය ගැන බිය නම් මුළු රටේම ඉන්න මේ දෙවර්ගෙ අමනුෂ්‍යයන් තම විරෝධය පෙන්විය යුතුයි නේ ද? ඊළඟට බීමට ගන්න ළිං ජලයේ වෂ තිබීම ප්‍රශ්ණයක් බව දැන, නුවර පාර හිර කිරීමට තරම් ත්‍රස්තවාදී වීම කුමන්ත්‍රණයක් නොවේ ද? වෙන්න යන දේ දැන දැන කරන්න ඕන දේත් තීරණය කර, ඊට පස්සෙ මාධ්‍යතුලින් ප්‍රචාරය කරන කුමන්ත්‍රණ කතාවත් තවත් කුමන්ත්‍රණයක් නොවේ ද?

හැබැයි, මේ කුමන්ත්‍රණ සියල්ලටම මුල වුන වතුර වල පිරිසිදු කම නම් සිංහල උන්ගෙ උරුමෙ කොටසක්. ඒත් හැසිරීමෙන් නම් සිංහලකමකට වඩා ප්‍රබල යුරෝපීය (තුප්පහි) හා දෙමළ (තිරිසන්/හිඟන) කමක් පේනවා. ඒ ඔක්කොටම වඩා මේක ලියන්න වුනේ බ්ලොග්කාරයෝ සිංහල උන් පටලවා ගෙන නටන නාඩගමයි. එකෙක් අටපාස් හමුදාකාරයන්ට චෝදනා කරනවා. තව එකෙක් හිට්ලර් කරපුව මතක් කරල කියනවා අන්තිමට අහක බලන ඔක්කොටම කෙලවෙනවා කියලා. ඒ අතරෙ දෙමළු කියනවා අද සිංහලයන්ට සිංහල හමුදාව කරන දේ ඊයෙ උතුරෙ දෙමළුන්ට කලාළු. මට රුදාව හැදුනේ මේ අතරේ සිංහල උන් පටලවාගෙන නටන නාඩගමටයි. සිදුවීම තුල කිසිදු සිංහලයකු නොසිට බව මගේ දැකීමයි. ඒක ගැන ලියල ඇත්ත එළියට දැමීම මගේ අරමුණයි.
 
අද වෙන දේට අප නොදන්න අතීතයක් ගැන ලියන මට ඇති රුදාව මොකක් ද? ඒක තමයි දැන් කියන්නෙ. අපි හිතුවට, අද වෙන දේට මීට වසර තිස් දහසකට පමණ කලින් සිටි ගෝතම (ගෝ තේමිය) බුද සතු දැනුම උත්තර දෙනවා. මම කලින් ලියපු "මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු." යන ලිපිය ඉතාමත් වැදගත් එකක්. ඒක නොදැන මේක කියවල වැඩක් නැහැ. ඒකෙ කී පරිදි මිනිසුන් බවට තිරිසන් සතුන් හැරවීමේ දි හොඳ හා නරක අය ලෙස බෙදා නරක අය විනාශයට පත් වුනා. ඒත් මහසම්මත සුමන (මනු) ගෙන් ඇරඹුනු නායකත්වයේ අන්තිම හෙවත් විසි අටවන පුරක වූ ගෝතම (ගෝ තේමිය) බුද, දැනුම හිමිකර නොගන්නා එකා තිරිසනෙක් බව දැක්ක. දුප්පත්කම ද දැනුම නැති උන්ගෙන් උරුම වන දෙයක්. එනම් නූගත්/දුප්පත් උන්ගෙ හැසිරීම තිරිසනෙකුට සමාන බවයි. මෙතැන දී තමයි අද පවතින ජාති වශයෙන් බෙදීයාමේ ප්‍රථම අදියර දියත් වුනේ. සිංහලයන් අතර සිටි දැනුම ඇති හා නැති දෙකොටසෙන් දැනුම නැති කොටස සමඟ ගෝතම බුද පිටවුනා. ඒ සමඟම වටා හිටපු වුනුත් ගියා. ඒ වෙන්වීම අදත් සිංහලයන් පිළිබිඹු කරනවා. ගෝතම බුද බිහිකල නව ජාතිය අදත් සිංහල යන වදනම විකෘර්ති වී සැදුනු ඉංග්‍රීසි ජන කොටස නියෝජනය කරනවා. ඉංග්‍රීසි ජන කොටස බිහි කිරීමට යොදාගත් දැනුම අදත් සිංහලයන් අතර තිරිසන් සතුන් හීලෑ කිරීමට භාවිතා වෙනවා. මේ විදිය තුල ජීවත්වීමට අවශ්‍ය මූළික දේවල් දීම හා නොදීම පාලනය කර තමන්ට අවශ්‍ය ලෙස තිරිසනුන් හීලෑ කර ගන්නවා. බොහෝ විට සරල වැඩ කරවා ගන්න හෝ තමන්ගෙ ඇවැසි දෑ කිරීමට ජීවත්වන කොටසක් තමයි හීලෑ කිරීම තුලින් ලැබෙන්නෙ.

ජීවත්වීමට අවශ්‍ය මූළික දේවල් දීම හා නොදීම පාලනය කර තමන්ට අවශ්‍ය ලෙස මනුසතුන් යොදාගැනීම ඉංග්‍රීසි ජාතිය සංකේතවත් කරනවා. කෑම බීම ලබාගැනීමට බලයැති අය (lords/rich) කියන ඕන දෙයක් කරන හීලෑ වුනු මනුසතුන් (commoners) කොච්චර ඉන්නව ද කියනවා නම් මම මෙච්චර කල් ඉඳලත් උන් හා අසමයි. මං වගෙ එකෙක්වත් හමුවෙලා නැහැ.

වාරු නැති අයට මම කියන එක යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ කියල හිතෙනවා ඇත. ලංකාවේ මරාගත් එකට එංගලන්තෙ ඉන්න සුද්ද පටලවා ගත්තෙ ඇයි? ඒකට උත්තර දෙන්නම්. මම කලින් සඳහන් කල සංචාරෙදි, කොළඹ කොටුවෙ දුම්රියපොල ඇතුලෙ යන කොට ප්‍රධාන සාර්ජන් කෙනෙකුගෙ නමක් කියල දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට එන්න කියල මහ හඬක් නැගුනා. එතකොට මම සුද්දගෙ නිර්මාණ දිහා බල බල හිටියෙ. ඉහත කී තනතුරු නම මට ඇහුනේ ඉංග්‍රීසියෙන් හරියට chief sergeant (chief sergeant major) හා Station Master කියනවා වගෙයි. මම සුද්දගෙ යටතෙ වැඩ කරන කොට, Director (අධ්‍යයක්ෂක), Chief xxx, Principal XXX, Director Genaral වගෙ නම් තමයි ලොකු තනතුරු දරන අයට තිබුනෙ. මේ නම් හරියට හමුදාවල තියෙන නම් වගේමයි. Officer (ඔඵිසර් රාළහාමි) කියන වචනෙ සුද්දටත් මහමෙර වගෙයි. ඒ ඔඵිසරයට තිබුනු බලතල පොදු මිනිසෙක්ගෙ පැවැත්ම තීරණය කරන තරම් බලවත්. මමත් ඔඵිසරයෙක් විදියට කරපු වැඩ ගැන තවම දුක් වෙනවා. මම කියන්න හදන්නෙ ඉංග්‍රීසි සමාජයම ඉංග්‍රීසි හමුදා නාම වලින් හඳුන්වන තනතුරු දරන ඔඵිසරයන් ගේ පාලනයට නතු වුන දෙයක්. උඩම රජා ඉන්නේ. ඊළඟට Prime Minister, Minister, General, Director General වගෙ බලපුළුවන්කාර නාම තමයි තියෙන්නේ. පහලම ඉන්න පියන් රාළහාමිත් ඔඵිසරයෙක්. අර හමුදාවල වගෙ උඩ එකා ඉන්නෙ යට එකාගෙ ඔළුව උඩ. හැබැයි පහලම තට්ටුවෙ ඉන්න ඔඵිසරයට තියෙන බලතල ගත්තම, ඕන නම් පොදු ජනයෙක් මරන්නත් පුළුවන්. අවිගත් පොලීසිය (Police) හා හමුදා (Forces) ගත්තම Constableටත් Soldierටත් මිනිහෙක් මැරීම සුළු දෙයක්. ආයුධ නැති (Civl Service) ඔඵිසරයන්ගෙ පියන් රාළහාමිත් ඒ වගේම බලවත්. උන්  මිනිහෙක් මැරීම කරන්නෙ මිනිසුන්ගෙ ජීවත්වීමට අවශ්‍ය දේ පාලනය කිරීමෙන්. සමහරු පියන් රාළහාමිට බලේ නෑ කියයි. ඒත් කොක්කෙන් බැරි නම් කෙක්කෙන් කිව්ව වගෙ උන් ලිපි ලේඛන පාලනයෙන් ගොඩක් දේ ඇති නැති කරනවා. ඔඵිසරයන්ගෙ හැසිරීමට අනුව, රජාගෙ ඉඳල පියන්කාරයා දක්වා ම එක ගතියක් තියෙනවා. ඒ කිව්වේ ජහමනයා සමඟ ගැටෙන කොට, උන් උන්ගෙ පැත්ත ගැනීමයි. ඉතින් සිංහල බහුතරයක් ඉන්න සිංහල නායකයන් ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී (අසමත්ජාතිවාදී) ජනරජයට සුද්ද ගැන කියල වැඩක් නැහැ කියල ඔබ හිතනවා ඇති. එහෙම හිතෙනවා නම් උඩ යට මාරු කරල හිඳගෙන මේ ටික කියවන්න.

එදා දුම්රියපොලේදි මට දැනුනේ ඉංග්‍රීසින් විසින් 1815 දී මේ රට තුල ඇති කලේ Military Outpost එකක් කියලා. ඒ කියන්නෙ සතුරු රටක බිහිකල හමුදා කඳවුරක් ලෙස. ඉලක්ක වුනේ මේ රටේ සම්පත් පාලනය කිරීම. ඒ සඳහා අවශ්‍ය වරාය, ගුවන් තොටවල්, පාරවල් විතරක් නොව දුම්රිය මාර්ග ද හැදුවේ මේ රටේ සම්පත් උන්ගෙ රටට යැවීමටයි. මේ සියල්ලම හමුදා පාලනයකින් බිහිකරපු ඒවා බව කරන කියන දේ වලින් පමණක් නොව තනතුරු නාම හා බලතල තහවුරු කරනවා. සුද්දගෙ හමුදාව හිටියේ ස්වදේශිකයන්ගෙන් සුදු පාලන නිලධාරීන් රැකීමටයි. පොලීසිය හිටියෙ උන් කරන කියන දේ වලට බාධාකරන ස්වදේශිකයන්ගෙන් රැකීමටයි. ස්වදේශිකයන් උන්ගේ සතුරා ලෙස දුටුවා. වෙනසක් නැතිව ස්වදේශිකයන් ඔක්කොටම බෙදුවා. හරස් වුනොත් මැරුවා. ඕන වුනොත් ස්වදේශිකයන් මරල උන්ගෙ දේපල සුද්දගෙ ප්‍රයෝජනයට ගත්තා. ගවනර් (ආණ්ඩුකාරය)ට තිබුන බලතල ගත්තම, ගැහැණු පිරිමි කරන එක බැරි වුනාට අනෙක් ඔක්කොම තිබ්බා. මරන්න ඕන නම් මරපිය කිව්වා. කිසිම වෙනසක් නැතුව සමූළඝාතන කලා. ඒවා ඕන තරම් සාක්ෂි සමඟ ඔප්පු කරන්න පුළුවන් නේ ද?

සුද්දා 1948 නිදහස දුන්නළු. මේ 2013 වසර. එහෙනම් අදත් සුද්ද බිහි කරපු පාලනයත්, සුද්දගෙ නීති රීති විතරක් නොවෙයි සුද්දගෙ බස රජ බස වුනේ කොහොම ද? එතැනත් ගෝතම බුදගෙ බලේ කියනවා. මිනිසුන් කියන්නෙ සත්තු ජාතියක්. දැනුම නැති උන් කන්නයි බොන්නයි ලැබෙනවා නම් කියන ඕන ජරා (රජ) වැඩක් කරනවා. සුද්දාගෙ කෑම බීම ලබාගැනීමට සුද්දට බැලමෙහෙ කරපු, ලැජ්ජාව මොකක්ද දන්නෙ නැති මලයාලි හිඟන කට්ටිය සුද්දටත් වඩා හොඳට සුද්දට උදව් කලා. ජපනාගෙන් කාල, සුද්ද පැනල යනකොට මේ මලයාලි හිඟන නඩේ සුද්දගෙ පාලනය අරක් ගෙන හිටියෙ. 1948 ඉඳල අද වෙනකම් ඔය නඩේ තමයි රට කොරන්නෙ. සුද්දට වඩා අපූරුවට සුද්දගෙ අවශ්‍යතා ඉටු කරනවා. අද වෙනකොට රට ධර්මිෂ්ඨ වෙලා ආසියාවේ ආශ්චර්යය වෙලා. සුද්දා සිංහල ඉඩම් උදුරාගෙන තේ වැව්වා. අද ඒවා නඩේ බදාගෙන. සිංහල රට විකුණන්නේ කුණු මාළුවලටත් වඩා ලාභෙට. සුද්දා ගෙනා දෙමළුන්ට තම්බින්ට රට බෙදන්නෙ පිනට. ඕස්ට්‍රේලියා කොළණියෙ වුනත් බිම් කඩවල් බෙදන්නෙ ලෝකෙත් නැති මිලට. සිංහල උන්ට මෛත්‍රී කරන්නළු. හිඟනකම උතුම් ලු. ගිය දේ ගියාවෙළු. මලයාලි හිඟන නඩේ සුද්දටත් වඩා හොඳට සුද්ද කරන දේ කරන බව සැබෑ ය.

මට ඇති අමාරුව කුමක් ද? දැන් කියන්නම්. අද වෙනකොට හමුදාවල බහුතරය සිංහල උන්ගෙන් පැවතෙන බව මගේ හැඟීමයි. යුද්ධය ඉදිරියේ මලයාලි නඩේ සුවපහසු ඉහල තනතුරු වල හිටගෙන විධාන දුන්නට ජීවිතේ පරදුවට තියන්න කොන්දක් නෑ. ඒකට සිංහල උන් ඕන. 1948 ඉඳල අද වෙනකම් මලයාලි හිඟන නඩේ ගෙන යන සුද්දගෙ පාලනේ රැකුනේ සිංහල උන්ගෙ ලේ වලින්. 1971 හා 1988-89 කාලයේ තුප්පහි හිඟන (Marx) ත්‍රස්තවාදීන් රාජ්‍යවිරෝධී ත්‍රස්තවාදයෙන් සිංහලයන් තලාපෙලා දමනකොට පැනගිය හමුදාව, මලයාලි හිඟන නඩේ රැකීමට පෙරට ආවා. මලයාලි හිඟන නඩේ සමඟ සුද්දගේ පාලනයට බැලමෙහෙ කරපු දෙමළ නඩේ රටේ කෑලි ඉල්ලන කොට සිංහල උන්ගෙ දේශප්‍රේමෙ උලුප්පලා උන්ගෙ පිහිටෙන් දෙමළු පැරදුවේ මේ මෑතකදීය. දෙමළග්‍රහණයෙන් (විජයග්‍රහණයෙන්) උදම් වෙලා සිංහල උන්ට කෙලපු විදිය දැක්කම එන වචන කිව නොහැක. අද උන් ඉංග්‍රීසි දෙමළ ඉගෙන ගතයුතුමය. ඇත්තටම උන් දෙමළුන්ටයි සුද්දටයි නැවත පැරදුනා ද?

ක්‍රියාවට අනුව අද ද ආණ්ඩුව කියන්නේ 1815 සුද්දා බිහිකල ආණ්ඩුව නොවේ ද? වෙනසකට ඇත්තේ කලු හම විතරක් නේ ද? ඒ ආශ්චර්යයටත් ගෝතම බුදගේ දැනුම හේතු දක්වයි. මිනිසුන් වුව හීලෑ කරගත් විට තම වර්ගයාට වුව එදිරිව යෙදිය හැක. මිනිස් හැකියාවන් ගත් කල, හීලෑ වූවන් ඉතා භයානක බව ඉතිහාසය තහවුරු කරයි. එදා සිංහලයන් වුව ද අද උන් හීලෑ වූ මනුසතුන් නම් ඉතා භයානක කොටසක් බව කිව යුතුය. ගෝතම බුදට අනුව, හොඳ නරක යනු දැනුම නැති එකාට එකමය. නරකට හොඳ යයි කී විට හොඳ යනු නරක දෙයක් වේ. හීලෑ කිරීම තුලින් කියන දේ කිරීමටත් අණ පිළිපැදීමටත් යටත් වේ. නොකිරීමට ලැබෙන දඬුවම දුටු විට, දෙමව්පියන් වුව නසන මානසිකයක් බිහි වේ.

මම ගෝතම බුද ගැන කීමට සිදුවීම ගත්ත ද ඊට අයත් කිසිදු පාර්ශවයක් සිංහල ලෙස නොදකිමි. සිංහලයන්ගෙ පැවැත්ම රැකීමට සිංහල ජීවිතාරක්ෂක හමුදාවක් බිහිකල යුතු ය. උන් වම දකුණ කියන කොට කරන හීලෑ සතුන් නොව ජීවිත රැකීමට කැපවූවන් ය. එවන් හමුදාවක් බිහිකර ලොව රැකීම මගේ අභිප්‍රායක් ද වේ. ජීවිත රැකීමට, මිනිස්කම රැකීමට දැනුමැති අය අවශ්‍යයි. උන්ට ලොව පාලනය කිරීමට අවශ්‍ය දේ දීම මගේ ද වගකීමයි.

සිංහල ජාතිය නැසීමට ආ සුද්දාගේ තිරිසන් ආණ්ඩුව රැකීම ද්‍රෝහි කමකි. දෙමළාගම හා තුප්පහිආගම බදාගත් උන් ද සිංහලයන් නොවේ. උන් උන් මරාගැනීම සිංහලයාට යහපතකි. ඒ නිසා නොතැවෙමි. තව බොහෝ දෑ වෙනු ඇත. සිංහලයන් මුලාකොට වැජඹුන එකෙක් නැත. වැල යන අතට මැස්ස ගසා ගැලවීමක් නොව පඹගාලක පැටලීමක් බලාපොරොත්තු විය යුතු ය. රෙදි ගැලවුනු විට හඳුනා ගැනේ. මම මේ ලිපිය ලීවේ අනාගත ප්‍රයෝජනය සඳහා ය. තව බොහෝ ලිව යුතු වුවද කාලය සීමිත ය.

මා ගෝතම බුද යයි කීවේ හින්දු සොහොන් පිල්ලි කල්ලියේ සිදට් ට නොවේ. සිංහලේ අන්තිම බුද (නායකයා) ට ය. අර රාවණ යයි නායකයකු මවන වහන්සේලා, විජේ කුමාර් සිංහලේ නායකයා කල දෙමළාගේ අනුගාමිකයන් ය. අද රාවනාගේ කෙරුවාව කියන උන්, ආයේ අනාගතයේ මිනිසුන් වුවහොත්, අද සිටින ලෝකල් ඉංග්ලිස් ගවනර් රට පුරා ගොඩ නගන යල් පැන ගිය ඉංග්‍රීසි තාක්ෂණය තුලින් ඉංග්ලිස් තුමන්ලාට සංචාරයට ගොඩ නඟන සිහින මන්දිර, රාවනාට නොදෙවැනි නිපැයුම් යයි කියනු ඇත. මලයාලි හිඟනුන්ට ඇති වැදගත්කමක් නැති බව තහවුරු වේ.

6 comments:

  1. අනෙකුත් බෞද්ධ රටවල අටවිසි බුදුවරුන් වන්දනාවක් නැති බවත් එය ඇත්තේ ලංකාවේ පමණක් බවත් දැනගත්තා...බුද වරු 28 දෙනා සිංහලේ මිනිසුන් අතර සිටි අය බැව් ඒ අනුව සිතිය හැකියි...ගෞතම බුදුන් යනු අවසාන 28 වන ගෝතම හෙවත් ගිය තෙමේ නම්.......??, ඉන්දියාවේ සිටියා යැයි කියන්නේ මොකෙකුටද? මේ ගැටළුව ලෙහා සාධක සහිතව පෙන්වුවහොත් මං මුලාවී සිටින සිහලුන්ට මිනිස්කමට මග කියා දිය හැකි යැයි සිතනවා..හිතාමතා නිර්මාණය කොට සිහලුන්ගේ ඇඟේ ගැසූ ෆැන්ටසිය සියල්ලන් ඉදිරියේ පෙන්විය හැකිනම්???

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      Part 1

      අද වන විට, ම්ලේච්ඡ මිනීමරු තුප්පහි ආක්‍රමණය තුලින් ආ මිනීමස් කෑම ලේ බීම තම "දේව පූජාවේ" කොටසක් කරගත් තුප්පහි ආගම බදාගත් සිංහල කතා කරන දෙමළුන් හා සිංහලයන් පාවා දුන් ද්‍රෝහීන්, සිංහල උරුමය පිළිබිඹු කරන අලි ඇතුන්, බෙර තම්මැට්ට යොදා පෙරහැරින් කුරුසය ගෙන යන බව ඔබ දනී යයි සිතමි. මෙතුලින් සිංහලකරණය කර ඒක සිංහල උරුමය යයි ළඟදී සිංහල කතාකරන දෙමළුන් කියනු ඇත. කුරුස වලදමා, තුප්පහි ආගම අපේ උරුමය කිරීමට ඉතිහාසය නැවත ලියති. තුප්පහි වචන සිංහල වචන ලෙස යොදති. කලක දී කාර්දිනල්, බිෂොප්, ජෝෂප්, ජොසුවා, මයිකල් සිංහල වචන වේවි. ඔබ, එය දැනුදු වී ඇතැයි කීවොත් එය නිවැරදි ය. ඒ, මේ වෙනස ඔබ ඉදිරියේ වෙන නිසා ය.

      උපතට කලින් දේ දෙමාපියන්ගෙන් හා පවතින සමාජයෙන් උගත් විට, මේ වෙනස දැනගත නොහැකි වන්නේ පරිසරය තුල සියල්ල එක ලෙස පවතින නිසයි. රට තුප්පහි ආගමට යට වුවොත්, කිසි දවසක දෙමාපියන්ගෙන් හා පවතින සමාජයෙන් ඔබ ඇත්ත නොදකිනු ඇත.

      මා මේ ටික කීවේ සංක්‍රමණයෙන් හා බලහත්කාරයෙන් වූ හින්දි හා දෙමළ ආක්‍රමණ තුලින් මේ රටට ආ හින්දූන් හා දෙමළකරණය තුලින් විකෘර්ති වූ මිනිස්කම නසන සිංහලයන් වඳ කිරීමට අවියක් ලෙස දෙමළුන් පැතිර වූ, බෞද්ධ වෙස් මුහුණු දා සිංහලයන් මුලා කල, හින්දු ආගම ගැන අද වසන් වී ඇති ඇත්ත කීමටයි. හින්දූන් හා දෙමළුන් බිහිවීමට පෙර, සිංහලයන් තම ජීවිතය හැඩ ගස්වා ගත්තේ "මිනිස්කම" මුල් කරගෙන ය. එම වගකීම දැරුවේ බුදලා ය. බුද කුජ වෙනස මෙසේ ලියමි. බුදලා දැනුමෙන් නායකත්වය දරයි. කුජලා බලයෙන් නායකත්වය දරයි. අද ද සිංහලයන් අතර නායකත්ව පිළිගැනීමක් ඇත්තේ දැනුමැති අයට බව මගේ අත් දැකීමයි. දෙමළු ප්‍රථමයෙන් සිංහල බලපෑමෙන් "මිනිස්කම" තුලින් ලැබූ දැනුම තම පැවැත්මට යොදා ගත්තා. පසු කලක හින්දු ආධිපත්‍යය තුලින් හින්දුකමට බිලි වුනා. අද, හින්දු ආගම දෙමළුන්ට තමන්ගෙ දෙයක් වී ඇත.

      මෙසේ හින්දු ආගම බදාගත් දෙමළුන් ද උපතින්ම හින්දු වූ මලයාලි හිඟනුන් ද, උන්ගෙ මනුෂ්‍යකම නසන, මනුෂ්‍යයකු වීම දුකකැයි යනු පරම ඇත්ත යයි මුලාවෙන් වෙලුනු, ජීවිතය නිවිය හැකි යයි සිතන මිරිඟුව පසු පස දුවන, අන්තවාදී හින්දු මතය සිංහලයන් මත පැටවීමට යෙදූ උපක්‍රම කෙතරම් සූක්ෂම දැයි කියනවා නම්, අද සිංහල යයි කියන්නේ බෞද්ධකම ලෙස වසන් කල මෙම අන්තවාදී හින්දු මතය දරන උන් යයි කියන තරමට දුර දිග ගොස් ය. මම වැනි උන් නොවී නම් ඇත්ත සදහට ම වසන් වීම නියත ය.

      දැන් මේ සූක්ෂම උපක්‍රම ගැන කියමි. ප්‍රථමයෙන් සිංහලයන් අතරට විත්, උන්ගෙන් කා බී යැපෙමින් විකාර නම් සහිත සිංහලයන් බවට වෙස් පෙරලාගෙන තම ආගම "සිංහලයන්" අදහන එකක් ලෙස එළි දැක්වූ හ. සිංහලයන් ද නොදැනුවත්වම ආභාෂයෙන් හා අවට පරිසරයෙන් මේ කාලකන්නින්ගේ ඇදහීම් වලට පමණක් නොව උන්ගේ කෑම බීමට පවා ඇබ්බහි වුනා.

      පසු කලෙක වූ විජේ කුමාර් නම් දෙමළා ඝාතනයෙන් රජෙකු (ඒ කාලෙ සිංහලයන් මූ වැනි එකෙක් හිටියා ද වත් නොදත් බව අදටත් වළංඟු සාධක වලින් හෙළි වේ.) වී උතුරේ වාඩි ගසා ගෙන සිටි කල සිට ශ්‍රී වික්‍රම රාජසිංහ නම් ඉන්දීය දෙමළා රජ වූ කල දක්වා, රාජ්‍ය අනුග්‍රහය ලැබී, සුපුරුදු දෙමළ ත්‍රස්තවාදය තුලින් සිංහලයන් මෙම හිඟනාගමට බලෙන් හැරවීමට උත්සාහ කලා. කුඹුරු, ඉඩ කඩම්, තොටුපොල වැනි සම්පත් වලට දැඩි බදු තහංචි දමා දෙමළාගමේ පැවැත්මට පැවරූ බව කියමින්, ඒ අතීතය සිහිකරන දත්ත තැටියක් විකුණාගෙන මුදල් ගරන සංඝ සක්විත්තෙක් වියලි කලාපයේ ප්‍රසිද්ධ සොහොන් පලක දී මට හමු විය. මෙම පීඩනය නිසා බොහෝ සිංහලයන් වියලි රට හැර දකුණට ගිය බවත්, ඉතිරිය යැපුමට හිඟනාගමට හැරුනු බවත් සාධක තුලින් පෙනේ. පසු කලක දේවකෝපය නිසා උන් සියල්ල මිය පරලොව ගොස් වඳ වීම නිසා අදත් උතුර ජන ශුන්‍ය වෙලා.

      එහෙත් සිංහල කතා කරන හැම එකාම, බෞද්ධ වෙස් ගත් හිඟනකමින් යැපෙන හින්දු ආගමිකයන් වූයේ, සිංහලයන් බලෙන් හැරවිය නොහැකි වූ තැන, පිළියමක් ලෙස සිංහලයන්ගේ දේ උන්ගේ ආගම තුලට දමා සිංහලකරණය කිරීමෙනි. සිදට් යන ඉන්දීය බුද්ගෙ දැනුම යයි කී විට, එය සිංහලයන්ට අරහං වූයේ උන්ගෙ බුදලාගේ දැනුම උන් දැරූ දැනුම වීම ය. මෙහි දී සිංහල වහරේ එන තේමිය රට හැර ගිය කතාව දැනගත් දෙමළා, උන්ගෙ සිදට් ගෙ නම සිද්ධාර්ත ගෞතම (ගිය තේමිය) කොට සිංහලයන් මුලා කිරීම තුලින්, හිඟනාගම සිංහල බුදලාට බැද ඇත. මේ තුලින් සංඝ සක්විති හිඟනුන් වූ ද්‍රෝහීන්, හිඟනාගම තුලට බලි තොවිල් නැකැත් ශ්‍රාස්තය වැනි ආකාර්ශණීය දෑ මිශ්‍ර කර, හිරුගේ නම මකා සිදට් ගෞතම් රිංඟවා, එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බිම හෙලා ඇත. ඒ පළමුව සිංහලයන් සොහොන්පල් වලට රොක්වීමට බලි තොවිල් යොදා ගැනීම හා පද නාම වෙනස් කර හිරුගේ තැන සිදට් ගෞතම්ට දී, තුන් ලොවට අධිපති දැනුමෙන් පරතෙරට ගිය එකකු ලෙස සිදට් ගෞතම් පත් කිරීමයි. කල් යත්ම, බුද්ධ, ධම්ම, සංඝ, නිර්වාණය, මහින්ද, ආනන්ද, රජා, පැන්, පූජා, සරණ, වැනි දෙමළ හා හින්දි වදන් සිංහල වදන් බවට පත්වෙලා.

      ctd...

      Delete
    2. Part 2

      දෙමළු සිංහලකරණය කල හිඟාකෑම උතුම් දෙයක් ලෙස සලකන හින්දු ආගම,බෞද්ධාගම ලෙස වෙස් මවාගෙන, අද වන විට රට පුරා ව්‍යාප්ත සිංහල අපේ ආගම වූයේ, 1815 දී මේ රටේ බලය අල්ලා ගැනීමට සුද්දා සමඟ ගැසූ රටපාවා දීමේ ගිවිසුම තුලින් මේ දෙමළාගම්කාරයන් සුද්දට කල ඉමහත් සේවය නිසා ය. සුද්දාගෙ පීඩනය හමුවේ සිංහලයාගෙ ගැළවුම් කාරයන් ලෙස සිංහල රට පුරා සොහොන් පල් අටවාගත් බව, අද රටම අමුසොහොනක් කරන සොහොන් පල් (පන්සල්) බිහි වූ දිනයන් අධ්‍යයනය තුලින් තහවුරු වේ. මේ ලිපියට පාදක වූ 1948 සිට රට අල්ලාගෙන නසන, සුද්දා බිහිකල military outpost තුල බලයට පත් මලයාලි හිඟන රැල, අද වන විට, උන්ගෙ උරුමය සිංහල කර හමාර ය. අද අධ්‍යාපනය තුලින් පරිසරය තුලින් වෙන දෙයක් නොදකින නිසා ගැලවීමක් නැත. මම ද සිංහල බෞද්ධයෙක් විය. අද කිසිදු සිංහලයකුට බෞද්ධයකු නොවී සිංහලවීම බෞද්ධයන් විසින් නසා ඇත. මගේ ලිපියේ පරමාර්ථය වූයේ බෞද්ධයන් නොව, ඉහත කී විනාශයට දායක වන ඉංග්‍රීසි ත්‍රස්වාදයේ මුදුන් මල්කඩ වැනි හමුදා හා පොලීසි තුල සිටින, රට ජාතිය රැකීමට දිවි පුදන අටියෙන් බැඳී, සිංහල ජාතිය මුලිනුපුටා දැමීමට වෙර දරන "සිංහල දේශප්‍රේමීන්" ගැන ඇත්ත කීම ය. සිංහලකම නසන උන්ට අනාගතයක් නැත. එය අතීතයේ උතුරේ සිටි සිංහලයන්ට දෙවියන් විසින් කියා දුන් බවත්, එය අද දකුණේ සිටින සිංහලකම නසන උන්ට ද වෙමින් පවතින බවටත් සාධක බොහෝ ඇතැයි මම දකිමි.

      මං මුලාවී සිටින සිහලුන්ට මිනිස්කමට මග කියා දිය හැකි යැයි ඔබ සිතුවාට එය පහසු නැත. ඔබ මම මෙන්, මුලාවෙන් මිදීම, උන් තුල සිංහලකම තිබේ නම් විහින් කල යුතු ය. නොඑසේ නම් හිරුකම තුලින් උන් නැසෙනවාමය. හිරු යනු සිංහලයන්ගේ පමණක් නොව දෙවියන්ගේ ද නායකයා ය. තිස්තුන් කෝටියක් දෙවියන් සිංහලයන් රකින බව සිතා සිටින මුලා වූවන්ට, අද රටට වෙන දෑ තුලින් දෙවියන් කෙතරම් කෝප වී දැයි නොපෙනේ. දැන් ඊළඟ අදිරයට ගොස් නසාගැනීම ඇරඹී ඇති බව දකිමි. එය එසේම විය යුතුයි නේ ද? මලවුන්ට පණ දී ඵලක් නැත්තේ, පණ ආව ද, උන්ගෙ ගත ජීවත්වීමට සුදුසු නැති නිසා ය.

      අද සැබෑ බුද දැනුම අප අතර නැත. ඇත්තේ එය උඩුයටිකුරු කර ගොඩ නැඟුනු හින්දුකමයි. අශූචි වලට බත් යයි යමෙක් කී පමණින් එය අනඟි කෑමක් නොවේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු යයි හින්දු ආගම තුල ඇතත් කියන්නා කියන දේම, අසන්නා එසේම පිළිගනී නම්, ඒ මිනිස්කම නැති උන් ය. උන් සැම නිවනට ගොස්, සොහොන් අසල ගැවසෙන අමනුෂ්‍ය, මලපෙරේත, පිසාච, කුම්භාණ්ඩ තත්වයට පත්වීම මනුකමට යහපති.

      Delete
  2. මේ කොටස කැලුම් කී දෙයට ඇමුණූ තොරතුරු බිඳකි. උපුටා ගත්තේ මගේ ඊමේලයකිනි. පරිවර්තනය කිරීම අනවශ්‍ය යයි සිතමි.

    Part 1

    "Hi xxxxx,

    If you are asking about someone referred to in this sentence "Gautama Buddha, also known as Siddhārtha Gautama, Shakyamuni, or simply the Buddha, was a sage on whose teachings Buddhism was founded." whom you referred to as Gothama Buddha, all the words referred to above have the tell-tale signs of a Sinhalised Tamil pronounced name of a person. Actually the Tamil pronunciation was Gautam Buddha. There is no evidence about such a person until later work of the King Ashok of India, who spread a faith until that time unknown to the world. Since the claimed person was born long before that time as an unknown person, it is like every other ordinary person born among the humanity. For example, do you expect the world to know where you are born even today unless you are known to the world. Tamils who came as religious missionaries spreading their version of faith with the blessing of Tamil rulers of the country, have created a lot of history about such a person. If you believe what Tamils say, please refer to their claims, which I ignore as propaganda to force a reluctant Sinhala community to surrender to an alien faith. It is very clear by the use of the Sinhala word Aagama (Aakama).

    However, when you analyse what these Tamils have said, there you can find mastery in concoction and deception, and wholesale twisting of facts to suit their own interests. This happened later too when Christians made their way to convert Sinhala to their faith. What I find in both these alien faiths (aakam) is that, they carry twisted facts possessed originally by Sinhala community.

    Refer these names, Buddha is a Tamilised Sinhala word, Buda, someone akin to a Ruler today, who guided the Sinhala community with his wisdom. Even today, wise people become men of recognition and Sinhala seek their assistance to solve their life issues. It also is part of the astrology which carries the word Buda, a planet that is defined close to Sinhala thinking.

    When you get the word, Gothama or Gotham, it is truly alien to Sinhala community. However, Sinhala have a name called Themiya who had left Sinhale a long time ago. According to some folklore, Sinhala will rise only when he returns home. Accidentally I came across English historians' claim that Prince Themiya was the one who created English. I have done extensive search and find that Themiya who left from Sinhale and the same name bearer referred to by English was the same person. This can be proved by studying the conditions that should be met to be the same person, if so. Go and Giya carry the G sound claiming kinship of these words. IF Giya or Go Themiya was considered, Gothama becomes the result of combined words. When what could have Tamils done to spread a faith alien to Sinhala is considered, they have used his name to say that their faith was of this person, thus deceiving Sinhala to accept it instinctively. There are many other such deeds done by Tamils including, hiding facts and borrowing Sinhala practices into their faith.

    ctd...

    ReplyDelete
  3. Part 2

    If we consider this Themiya, then definitely there was a very famous one, the last Buda of Sinhala community, actually the 28th after Maha Sammatha Manu, who left Sinhale due to a very specific reason. Indeed, English character confirms that he was this, which had Sinhala made him to leave. He was around just after Maha Sammatha Manu. That is close to 30,000 (Thirty Thousand) years before our time and was born in our own country.

    If you have studied how Tamils build their facts, you would not surprise how they have made use of this fact to create a modern day myth. Though you do not refer to the word “ Siddhārtha”, he was the person picked up by King Ashok. Interestingly this name should read like Sidat, a name common in India even today. This is a Hindu name. He should have been born among Hindus. The vast majority of so-called Buddhist knowledge were bought from Sinhala and re-branded after twisting the truth in order to drive to extinction of Sinhala, powered by born-hatred of Tamils. There are a few of this person's own thinking left within the so-called Buddhist stories (Dhamma). When analysed, these coincide with a cult within the Hindu community still living next to cemeteries who also carry anti-human thinking such as pain of being human. Indeed practices of this alien faith has many in common with this tiny cult. At the time of Sidat, this cult was as little known as today. It all tells like a propaganda built by King Ashok that fooled many.

    When you compare Go (Giya) -Themiya Buda born in Sinhale and the Sidat, it is like comparing Maha Sammatha Manu with Sidat Dothi living in New Delhi some ages ago, that you never heard of. I regret to say that I told the facts that I found and that I had no intention of twisting any facts as Tamils do. However, we must focus on who we are, before following on who others were, since we may not exactly know who really we are.

    I hope this would help you to find what you search by yourself. Imagine if someone wants to know where you are born, what would that person should do.

    Regards

    Priyantha ..."

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි වැදගත් දත්ත වලට..ඔව් බහුතරයක් දෙනාට කතා කරන්න ගියාම බෞද්ධකම සිංහලයගෙ උරුමය කියමින් කරන තර්ක තුලින්ම පැහැදිලියි සිංහලයා කොයිතරම් නන්නත්තාර වෙලාද කියල...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.