Thursday 22 August 2013

අතීතයෙන් මතක සටහනක්

 පුද්ගලයාට වඩා කියන දේට ඔබේ අවධානය යොමු කිරීම මගේ වෑයමයි. ඒත්, මෙසේ කිරීමේදී නොහඳුනන බව නිසා විශ්වාසය ගොඩ නඟා ගැනීම අපහසු බව දනිමි. මේ එකතුව තුලින් මා කියන්නට යන්නේ අතීතයේ කල දෙයක් සාර්ථක වූවා නම්, අද මම මෙසේ නොලියන බවත්, සිංහල රට අද වැටී ඇති පාතාලයේ නොවන බවත් ය. එහෙත් විය යුතු දේ මිස නොවිය යුතු දේ නොවන බව ප්‍රත්‍යයක්ෂව දනිමු.

මා ගැන තොරතුරු දීම නව පිළිවෙත බැවින් මෙසේ තවත් පැති කඩක් විවර කරමි. සංවේදී හා පෞද්ගලික තොරතුරු පමණක් වාරණය කලේ අනවශ්‍ය යයි සිතූ නිසා ය. එහෙත් යමෙකු මා නවකයෙකු යයි සිතීම දුරලීම ද, මම කෙතරම් පෙර සිට මගේ උත්සාහයේ නිරත වූවා ද යන්න හෙළි කල යුතු ය. කියන දේවල්, බැරි අය කර අනාගත් බව නොරහසකි. නැවත එසේ නොවීමට මම ම උත්සාහ කල යුතු නිසා, මෙම අතීතය මතක් කරමි. තොරතුරු පෞද්ගලික කියවීමට සීමා වූ බව සලකන්න.

මෙහි මාතෘකාව වන්නේ සුළු ගණන් නොවේ. මෙම උත්සාහය අසාර්ථක වූ තැන ඇමෙරිකාණු අර්බුදයට අත දුන්නේ ද අවශ්‍ය සම්පත් ලබා ගැනීමට ය. අවාසනාවට, අප වටා සිටින අමනුෂ්‍යයන් මිනිස්කම පිළිකුල් කරන නිසා, එය ද අතහැර දැමීමට සිදු විය. ඥාතීන්, හිතවතුන්, දේශපාලකයන් හැම දේටම වඩා තම කුස ගැන සිතන විට රට ජාතිය නැසෙන බව ප්‍රත්‍යයක්ෂව හඳුනාගමු. ලියමින් සිටි ලිපිය පමා කලේ හදිසියේ මේ තොරතුරු ලැබුන නිසා ය. ඊ ළඟ ලිපියෙන් තාරය ගැන ඔබේ අනාගතය වෙනස් කරන තොරතුරු බිඳක් ගෙනෙමි.

 


3 comments:

  1. ගමේ ජනතාවට ඇති පහසුකම් වතුවල ජනතාවටත් තිබිය යුතුයි - ලෝකල් ඉංග්ලිස් ගවනර් තුමා - Published on Saturday, 24 August 2013 03:00 (Lankadeepa)


    ‘මම ඔබේ මිත්‍රයා, මම ඔබේ ඥාතියා, මම ඔබලාව විශ්වාස කරනවා. මම ඉන්න තාක් කල් කිසිම දාක බයවෙන්න එපා. බොරු ප්‍රචාර විශ්වාස කරන්න එපා. වැරදි මාර්ගයේ යන්න එපා. මම හැමවිටම කියන දේ කරනවා. සමහර දේශපාලන පක්ෂ වතුකරයේ නායකයන් වෙන්න උත්සාහ කරනවා. ඔබලා හැමදාම මා ගැන විශ්වාසය තියා ගන්න’ යැයි ලෝකල් ඉංග්ලිස් ගවනර් තුමා පවසයි.

    කවුද ඉතින් මේ කට්ටියම ගෙන්නගෙන සිංහල උන්ගෙ රටේ පදිංචි කරල වැඩ ගත්තෙ? කෙලෙහි ගුණ සැලකීමේ තවත් අංඟයක් විතරයි.

    අනුන්ගෙ රටවල් වලට රිංඟ ගත්ත උදවිය කියන කතා අහල හිනා වෙමු. ඔස්ට්‍රේලියාවේ ඉන්න සුද්දගෙ හිර කාරයෝ නම් මුළු රටේම ස්වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක් බිහි කරගෙන. ඒ වුනාට මේ දෙගොල්ලම පොදුරාජ්‍ය මගුලේ මහරැජිනගෙ රෙද්දෙ එල්ලිලා. මම හැමවිටම කියන දේ කරනවා. මම හැමවිටම කියන දේ කරනවා. මම හැමවිටම කියන දේ කරනවා...වැරදි දේ කියමින් ඒකම කරන කොට වල්ගය වනමින් පාද ...

    ReplyDelete
  2. සිංහල භාෂාව හරිහැටි නොදැන මම ලියන දේවල් කියවීමෙන්, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වුනා වගේ කරදර වලින් මිදීමට උත්සාහ කලයුතු වේ. ඒ සඳහා මේ කතාව ප්‍රතිචාරයක් ලෙස අමුණමි. මේ දිනවල ලිපි ලිවීමට වඩා, ඒ මත නැඟෙන ගැටළු ගැන අප අතරේ ඊමේල් තුලින් සාකාච්ඡා වෙනවා. ඒ තුලින් ප්‍රසිද්ධියේ නොකියන දේවලුත් කියනවා. මම කියන දේ ගැඹුරෙන් දැන ගැනීමට මේ සංවාද වලට එකතු වීමට කැමති නම් මගේ ඊමේලෙට ලියන්න. ඔබ මෙතෙක් සයිබරයේ සිංහලයන් වෙනුවෙන් කැප වූවා නම්, ඒ තොරතුරු දැන ගැනීමටත් කැමතියි. වැරදීම් කාටත් වෙනවා. ඒවා නිවැරදි කර ගමු. මෙන්න අපි අතර ඊමේල් තුලින් සාකාච්ඡාවකින් උපුටා ගත් තොරතුරක්.

    පළමු කොටස:

    "... අද සිංහල වචන භාවිතා කරන හැටි දැක්කම තේරුම නොදැන කියන බව තහවුරු වෙනවා. මම කියන්න කලින් මේ වචන වලට ඔබේ අරුත් දෙන්න.

    යුක්තිය, යුතුකම, සාධාරණය, මනුසත්බව (මේ මනුසත්බව දකුණෙ දේශපාලකයෙක් තමන්ගෙ ගුණාංඟ හැඳින්වීට යෙදුවක් - අඳින්නේ බායි ඇඳුමයි.).

    අද වැඩියෙන් ම සිංහල වචන මරන්නේ කාල් මාක්ස්ගෙ හිඟන රැලයි........

    දෙවන කොටස:

    සිංහල සමාජය තුලින් බැලුවම බොහෝ දේ දත හැකියි. මේ වචන පුද්ගලයන්ට නොව කරන කියන දේවල් වලටයි බැදෙන්නෙ.

    යුක්තිය ඒකීය වචනයක්. ඒක යුතුකම වීම තුලින් නාමිය ස්වරූපයක් ගන්නවා. මේවා වචන කිහිපයක් කෙටි වී තනි වචන වීමක් පෙන්වනවා. "යුක්තිය" කියන්නෙ "කල යුතු දෙය" යන්නයි. මේක යුතු දෙය වී, අද වන විට යුක්තිය වෙලා. මේක අරුත් ගැන්වීමේ උදාහරණ සිංහල සමාජය තුලින් සොයා ගන්න. යුතුකම කියන්නෙ එහි නාමියකරණය වීමයි. කම යන කොටස තුලින් නාමියකරණය කිරීම බහුලව යෙදෙනවා. අද බසින් "විෂයය" වගෙ දෙයක්.

    "සාධාරණය" කියන වචනය අද වැනසී ඇති දෙයක් බව පෙනෙනවා. මේකත් වචන කිහිපයක් කෙටි වී බිහි වීමක්. සාධාරණ කියන විශේෂණ පදයට "ය" එකතු වී නාමීයකරණය වූවක්. 'සාධාරණ කියන්නෙ "සමානත්වය දරණ" කියන එකේ කෙටි වීමයි. සිංහලයන් සමානත්වය මත බිහිවුන ජාතියක්. බෙදී අසමාන වීම දෙමළ ආභාෂය තුලින් වූවක්. "සාධාරණය" තුලින් "සමානත්වය දරණ බව තහවුරු කරන ආකාරයේ සිදුවීම්" හැඟවෙනවා. කලක් ඇසට ඇසක් නීතියත් "සාධාරණය" ඉටු කිරීමට යොදා ගත්තා.

    "මනුසත් බව" - කියපු දේශපාළුවා ගැන සිතුවොත් මනුසතාගෙ (තිරිසන්) ගතිගුණ ඇති බව ලෙස ගත හැකියි. මනුගෙ සතා යනු මනු සතා ලෙස ගැනීම හොඳයි. මිනිසා හා මනුසතා දෙකොටසක් විය යුතු නැද්ද? මෙතන නව අරුතක් දීම අරුත් බරයි. සමහර වෙලාවට කියන දේ වචන තුල නැති නම් ඒ ළඟින් යන වචන හැදීම සිංහල විදිය නේ ද? ....."

    මේ වචන තුලින් බොහෝ දැනුම දෙනවා. ඒ ගැන ඉදිරියේ දී ලියමි. ඒ තුලින් සිංහලයන්ගේ අනාගතය දකිමු.

    මම අළුත් යමක් එකතු කරන්නෙ කලින් කී දේ හැඩ වැඩ කරන්නයි. "සාධාරණය" කියන වචනය සිංහල උරුමයක්. ඔය අනුන්ගෙ රටවල් වලට පැනල, මිනිසුන් මරලා ඉඩකඩම් උදුර ගෙන කොළණි අටවන අයට යන කල කියන්නම්. සිංහලයන් අනුන්ගෙ දේවල් උදුර ගන්නෙ නැහැ. "සාධාරණය" ඉටු කිරීමට නම් සිංහල උන්ගෙ ඉඩම් පැහැර ගෙන පදිංචි වෙලා ඉන්න අය විතරක් නොවෙයි එයාලගෙ හැත්ත බුරුත්ත පිටින් නැසී තම දේපළ සිංහලයන්ට උරුම කර දිය යුතු බවයි. ඒක දෙවියන්ගෙ වගකීමයි.

    ReplyDelete
  3. මේ ලිපිය කියවන කොට මම උදව් ඉල්ලා බැගෑපත් වෙනවා කියල ඔබට හිතෙනවා නම් මේ ටික කියවන්න.

    ඇත්තටම එක් අයෙක් උත්සාහ කල බව ඇසුවා. ඒත් මැද දී මාරකයකට අසු වී යට ගියත්, පසු කලක එයාලගෙ කොන්දේසිවලට යටත් වෙන ආකාරයේ ආරාධනා කරනවා දැක්කා. මම වගේ කට්ටිය ඒ වගේ පස්සෙන් යන්නෙ නෑ. අපි ආධාර ඉල්ලුවෙ පෞද්ගලික දේ වලට නොව පොදු යහපතටයි. අපි කවුරු වුනත්, මනුෂ්‍යයන් විදියට සීමාවන් තුල කොටු වෙනවා. තමන්ගෙ බඩ වියතත් රැකගන්න බැරි පරිසරයක තමන්ගෙ නෑ හිත මිතුරන් රැකීම ලොකු වුනත්, රටක මුළු ජනගහනයටම හොඳ කරන එක ලේසි නෑ. උන්ටවත්, උන් නියෝජනය කරන උන්ටවත් ඕන නැත්නම් කාලය නාස්ති කිරීමක් වෙනවා. අහිමිකම ඔළුවට වැදුනම දෙන දේවත් ගන්න බෑ. ඒ වගේ උන්දලා වැටෙනකොට හුඟක් පහලටත් වැටෙනවා. අපේ එවුන්ගෙම දාඩිය මහන්සියෙන් වැජඹෙන කොට, මුළ අමතක වීම යන එන තැන අහිමිකර ගැනීමක් බව අද සක් සුදක් සේ පෙනෙනවා. මෙවැනි පෙර ක්‍රියාවන් තුලින් තුලින් තම නිදොස්බව තහවුරු කර ගත් විට, පසුතැවීමක් නොව ස්වාභාවය කෙසේ ක්‍රියා කරනවා දැයි බලාගෙන ඉන්න පුළුවන්. හිතේ කහටක් නෑ. දරුවො හදන අයත්, කියන දේ නාහන උන් උලේ හිටියත් පිලේ හිටියත් එකයි කියලා හිත හදාගැනීම කොතරම් අගේ ද?

    මේ වගේම ඉල්ලීමක්, "තමන් සිංහලයන් කියල සිතාගෙන ඉන්න උන්ට" කරමි. ඒ උඹලා බදාගෙන ඉන්න, දෙමළුන් මුලාවෙන් ගිල්ලපු, මිනිස්බව නැසීම මුල් කරගත් හිඟනකම අතහරින්න කාලෙ ඇවිල්ලා. ඒක අතහැර සිංහලකම නැවත දැරීමට මම කරන උත්සාහයට පනිවිඩ කරුවන් වෙන්න. ඒ තුලින් ඔබෙත් ජාතියෙත් රටෙත් අනාගතය රැකෙනවා. මේකත් බැගෑපත් වීමක් ලෙස සිතන්න පුළුවන්. ඒත් තමුන් ඉන්න තැන ගත්තම ගලවාගත හැකි දැනුම, හැකියාව තියෙන්නෙ එකම කෙනාටයි. ජාතිය කියන්නෙ එකෙක් දෙන්නෙක් නොවේ. මේ ඉල්ලීම ඉටු නොවුනොත් ආයේ අර කැලෑ ජීවිතය තමයි. එතකොට ජීවත් වෙන්න විඳින දුක සතුන් පෙන්වනවා. ඒත් මගේ වර්ගෙ අය, අත පාන කොට, මේන් කියල පිහිටට එයි කියල හිතන්න එපා. මිනිස්කම දුන්නෙ බොහොම කැපවීම් කරලයි. ඒත් එක අත හරින උන් ඉන්නවාට වඩා නැතිවීම යහපත් දෙයක්. ඔය අමනුෂ්‍ය එවුන්ටත් වෙන්නෙ අර ඉතිහාසය නැවත වීමක් තමයි.

    අද අපි ඉන්න ලෝකෙ අපූරුයි. හොරු, තක්කඩි විතරක් නොවෙයි හැම ජාතියෙ ම උන් හෙලුව පෙන්වනවා. 2010දී ලෝකයේ දියුණුම අය යයි පාරම් බාපු උන්ගෙ තට්ටම බිම ඇනිලා දණින් වැටී දෙවියන්ට කන්නලව් කලා. දේව පිහිට ලැබුන ම, වැඩේ කෙරුනට පස්සෙ කොකා පෙන්නල හොම්ඹෙන් ගියා. ආයෙ නැගිටිනවා බොරු.

    ඒ අතරෙ බෝනික්කන්ගෙ රටේ සුදු රෙද්දෙන් අධමකම වහන් හිටපු උන්ගෙ රෙද්ද ගැලවෙන දෙයක් වුනා. දැන් එන්න එන්නම යන එන මං නැති වේගෙනයි යන්නෙ.

    දෙවියන් කියන්නෙ අමුතු ජාතියක්. දෙන වෙලාවෙ නොගන්න අයට ඕන වෙලාවෙ (පස්සෙ බැරිකම නිසා ඉල්ලුවට) දෙන්නෙ නෑ. ලැබුනම අරගෙන කොකා පෙන්නුවොත් රෙද්දත් අහිමි වෙනවා. ඒ අතින් බැලුවම දෙවියන් (දන්න අය - වෙන බහුභූත තේරුම් දාගන්න එපා.) නිසා සැබෑ ලෝකය කොතරම් සාධාරණය, යුක්තිය ඇති තැනක් ද?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.