Friday 30 August 2013

(2) තාරය (ගත) ගැනත්, තාරය හා අවතාරය අතර ඇති සබඳතාවය ගැනත්, මම කියා කෙනෙක් ඇති නැති බව ගැනත් සොයමු - දෙවන කොටස

ඉතිරිය...

තාරය හා අවතාරය ගැටීම හා තාරය නැසීම:

තාරය බිහිවීමේ දී දෙමව්පිය ආබාධ,  බාහිර හානි, අවතාරයට නොහැකි වීම හෝ තාරයට අවශ්‍ය භෞතික ද්‍රව්‍ය නොලැබීම වැනි හේතු මත කලළ අවස්ථාවෙම නැසේ. අතරමැද දී අතහැරයාම නිසා ද මැරේ. මෙය, කාලා රස බලා නොකා සිටීම වැනි ක්‍රියාවලින් ද වේ.

තාරය බිහිවීමෙන් පසු ජීවිතය මුහුණ දෙන අභියෝග හමුවේ අසාර්ථක බව නිසා තාරය හා අවතාරය ගැටේ. එවිට පරස්පර හැසිරීමක් ද, කරන කියන දේ විපරිත වීමද, ප්‍රතිචාරයන් ආබාධිත බවක් ද පෙන්වයි. මෙය සීමාවන් ඉක්ම වූ විට සිය තාරය නැසීමෙන් කෙළවර වේ. තාරයේ දෙමාපිය උරුමයන් හා අවතාරයේ අත්දැකීම් උරුමය පරස්පර වීම සීමාවන් ඉක්ම වූ විට, සිය තාරය නැසීමෙන් කෙළවර වේ.  තාරයේ හෝ අවතාරයේ පරාසයන් දුරස්වීම ද, තාරයේ ගුණාත්මක බව අඩුවීම ද ගැටීමට හෝ නැසීමට හේතු වේ.

නැසීමට බාහිර බලයන් ක්‍රියාත්මක වේ. දෙමළාගමිකයන් ගේ විශ්වාසයන් නිසා ද, තාරික දත්ත තුලින් අවතාරය උකහා ගන්නා දත්ත මත මුලාවීම ද ස්වයංඝාතනයට හේතු වේ. මූසල ආගමිකයන් කන්‍යාවන් ලබාගැනීම වැනි මෙලොව අහිමි දෑ ලැබේ යයි යන මිථ්‍යාවෙන් නොමග යාම ද ස්වයංඝාතනයට හේතු වේ. සුළුතරයක්, සිතා මතා, තමන්ගේ  හෝ අනුන්ගෙ අවශ්‍යතා සපුරාලීමට තාරය නැසීම උපකාරකයක් කර ගනී.

තාරය හා අවතාරය අතර ඇති විරසක බව නිසා ද විනාශ කෙරේ. එවැන්නන්, පරණ කෝන්තර පිරිමසා ගැනීමටත්, දෙමව්පියන්ට පීඩා කිරීමටත් අවස්ථාව ලදහොත් බිහි වේ.

තාරය හා අවතාරය එකිනෙකා රැවටීම:

 බිහිවන බොහෝ දරුවන්ගේ තාරයත් අවතාරයත් පරස්පර විරෝධී වූව ද අතේ දුරින් සිටීම වැනි සහජීවනයක් පෙන්වති. ද්විත්ව රැවටීම තුලින් තම අවශ්‍යතා පිරි මසා ගැනීම ද, තාරයේ හෝ අවතාරයේ ප්‍රබල බලපෑම් හමුවේ ඉඩ දීම තුලින් ගැටීම නවතන බවත්, දුබල තැන්වල දී ජීවත්වීමට ඇති දැඩි කැමැත්ත නිසා පිහිට වන බවත් පෙනේ.

සැබැවින් ම, කිසි විටක තාරය හා අවතාරය සර්ව සම්පූර්ණ ගැලපීමක් නොලබන බවත්, ඊට හේතුව පාරිසරික සාධක බවත් පෙනේ. තාරය පාරිසරික අවශ්‍යතා බලගැන්වීමත්, අවතාරය එතුලින් තම අභිමථාර්තයන් ඉටු කර ගැනීමත් පොදු හැසිරීමයි.  එක් පුද්ගලයකු වුවත්, පැහැදිලිවම ජීවිතයක් යනු දෙපාරක යන කොටස් දෙකක එකතුවක් බව හැසිරීම තුලින් සනාථ වේ. තාරය යනු තාවකාලික ඈඳුමක් ලෙස අවතාරය සලකන බව තහවුරු වේ. එහෙත් තාරය යනු දිගටම පැවතිය යුතු අංඟයක් නිසා උරුම අයගේ බලපෑමෙන් තාරය රැකේ. සතුරන් තාරය නැසීම හෝ පැහැරගෙන යාම ද කරන බව පෙනේ.

තාරය යනු එක්තරා රටාවක් තුල බිහිවෙන අනුපිටපත් නිසා ඒවාට ආවේනික වූ කාර්ය භාරයක් ඇති බවත්, අවතාරයට එය ඒ මගෙන් මුදාගත නොහැකි බවත්, අවතාරයද එවැනිම ඒවාට ආවේනික වූ කාර්ය භාරයක්  දැරීම නිසා, එකතු වීම ඒවාට ආවේනික වූ කාර්ය භාරයන් උදෙසා වන බවත් දත්ත හෙළි කරයි. කෙසේ වෙතත්, ස්වාභාවික ව ජීවත්වීම මුල් වන බව හැම අතින් ම තහවුරු වේ. ඒ සඳහා තම පාලනයෙන් තොරව ක්‍රියාත්මක වන තාරික හා අවතාරික අංඟ අයත් වේ. එසේම ඉලක්ක කරගත් සුවිශේෂ පරමාර්ථයක් ජීවත්වීම තුලින් ලබන බවත් එය තමන්ට වඩා බාහිර අවශ්‍යතාවයක් සපුරාලීමට බවත්, හැසිරෙන ආකාරයෙන් දිස් වේ. උදාහරණ ලෙස සමහර බිහිවීම් උපතින් ම උරුම කරගත් අන්තයක් ඇතිවීම මේ බව පෙන්වයි.

තාරය දරුවන්ට උරුම කරන රහස්:

ජීවත් වීම කියන්නෙ බරපතල අභියෝග වලට මුහුණ දෙන, බොහෝ වර මරණය ළඟට යන අත්දැකීමකි. එසේම තමන්ට පමණක් රහසක් නොවන බොහෝ දෑ ද එකතු කරන අභිරහස් පිරි කාලය ගත කිරීමකි. මෙම ක්‍රියා තුලින් තමන්ට පමණක් නොව තම දරුවන්ට පවා උරුම කරන ගතිපැවැතුම් තාරය තුල එකතු වේ. විශේෂයෙන් ම තමන් පමණක් දන්න රහස්‍ය ක්‍රියා ද එලෙසම දරුවන්ට හිමි වේ.

සමාජයට හොරෙන්, අගතියෙන් ධනය සොයාගෙන සැප සම්පත් ලබන අය ලොව ඉදිරියේ සුදනන් වුව ද, එම හොර ගති ළමයින් ලබා උපන් විට ප්‍රසිද්ධියේ කරන ජන්ම ගති වේ. උදාහරණ ලෙස, යමෙක් ජරා වැඩවලින්, නිධන් සොරකමෙන් සම්පත් සොයාගෙන තම වතගොත සමාජයෙන් වසන් කල ද, එම ක්‍රියාව දෙමාපියන්ගේ දැඩි වෙනසක් කල එකක් නිසා, එම ගතිගුණ දරුවන්ගේ ප්‍රධාන ගතිගුණ අතරට එකතු වේ. එවන් දරුවන් ප්‍රසිද්ධියේ කරන්නේ දෙමාපියන් සමාජයෙන් වසන් කල නිහීන ක්‍රියා ය. එය, දරුවන්ගේ නොමනා ක්‍රියාවලට වඩා දෙමාපියන්ගේ වත ගොත හෙළි කිරීමකි. මෙවන් හැසිරීම් ජීවත්වීමට යොදාගැනීම පරම්පරා ගණනක් සිදුවුවහොත් මුළු සමාජයම එම පිළිලයට ගොදුරු වී ජාතකත්වයේ උරුමය වේ. මිනිස්කම නැසීම මුල් කරගත් දෙමළාගමිකයන්ට බිහිවන දරුවන් ද එවැනිම පරස්පර ජීවිතයකට හිමිකම් කියති.

දරුවන් යනු දෙමව්පියන් තුලින් ලෝකය හඳුනාගෙන බිහිවන්නන් ය. ඔවුන් ගේ තාරය දෙමාපිය උරුමයෙන් බිහි වීම නිසා උරුම ගති වෙනස් කිරීමට නම් සුවිශේෂ අවතාරයක් හා උත්සාහයක් අවශ්‍ය වේ.

එසේම, අවතාරය, පැවැත්ම තුලින් තාරික ලෝකයට බැඳි සුවිශේෂ දත්ත තාරය තුල ම රඳවා දරුවන්ට හිමි කරයි. දරුවන් උරුම කරගත්ත ද අගුළු දෑ යමක් සේ ප්‍රයෝජනයක් නොලැබ ඊ ළඟ පරපුරට දෙති. මෙහිදී, එම තාරික රහස් හිමියා දරුවන් කරන කියන දේ අනුව තම රහස් නොරැකේ නම්, දැඩිලෙස එම රහස් දරන්නන්ගෙ ජීවිත පාලනය කරයි. විවාහ වන කෙනා අනුව බිහිවෙන දරුවන්ට දරාගත හැකි උරුමයන් තීරණය වන නිසා, ඉහත කී රහස් නැසේ නම් විවාහ වැලක්වීම, බිඳ හෙලීම පමණක් නොව අන්තයකට ගිය විට නැසීම ද සමාජ දත්ත තහවුරු කරයි. එනයින් බිහිවන දරුවන්ගේ පැවැත්මට පෙර-දෙමාපියන් ගේ ද බලපෑම් වන බව තහවුරු වේ. මේවා අප සතු මානව උරුමයට අමතරව බලපාන දේ ය.

අද සමාජය ගත් විට කැලෑවේ නොතිබූ අවස්ථා වන අංඟවිකල උපත් ද වන්නේ කෙසේ හෝ ජීවත්වූ බවට උරුමයෙන් දැනගන්න නිසා බව කිව හැක.

පැරණි උරුම ගති නැවත පණගැන්වීම:

නැවත උපතක් තුලින්, කලින් දැරූ තාරයක පිටපතක් ලැබූ විට සුපුරුදු බවක් හා ක්‍රියාශීලි බවක් පෙන්වයි. ඉගෙනීමට යන කාලය අඩුවී සුපුරුදු කාර්යවල නිරත වේ. එසේම පරණ රහස් රැකී තිබේ නම් ඒවා තම ප්‍රයෝජනයට විවෘත වේ.

තාරය තුල පැවැත්ම ඇරඹුන කල සිට එන දත්ත ද ඇත. තාරය ලබන තැනැත්තා කෙතරම් මිනිස්කමට හුරු ද යන්න මත බිහිවෙන තාරයේ ලක්ෂණ වෙනස් වේ. තිරිසනෙකුට ලං වන විට මෘර්ග ගතිලක්ෂණ පෙන්වයි. මිනිස් ස්වරූපයට ඈත් වේ නම්, ඒ දෙසට නැමුණු තාරයක් ද, ගැලපෙන ආහාර වල වෙනස් වූ ස්වාභාවයක් ද ඇති වේ.

අක්‍රීය ජීවත්වීමක් තුල බොහෝ වටින ගති ලක්ෂණ නැති වී වැහැරුණු තාරයක් බිහි වේ. කරන නොකරන දෑ අනුව ද මෙසේ නැතිවීමක් පෙන්වයි. කෙසේ වෙතත් ප්‍රබල අවතාරයක් හරහා හෝ ජීවත්වීමේ අළුත් අභියෝග හමුවේ පරණ තාරික ගතිලක්ෂණ බිහිවීමත්, අවශ්‍ය නම් අළුත්වීමත් සිදුවේ.

දත්ත සුරැකීම:

තාරයේ මෙන්ම අවතාරයේ ද ඇති සමහර අංඟ වෙනස් කල නොහැකි බව තහවුරු වේ. තාරයේ ඇති සුවිශේෂ තාරික ගතිලක්ෂණ තුලින් විවිධ ජීවීන්ට හිමි අනන්‍යතාවයන් උරුම වුවද, පැවැත්මට ඇති බාධක හමුවේ එවැනි සුවිශේෂ තාරික ගතිලක්ෂණ වල සෝදා පාළුවීමක් ඇතිවන බව පෙනේ. වෘකයා යනු, උපතින් උපතට, ඒකීය ස්වරූපයක් ගන්නා සතෙකි. එම වර්ගයට අයත් බල්ලන්ට එවැනි ඒකීය ස්වරූපයක් තියෙන්නෙ ඉතාමත් පහළ මට්ටමක බව පෙනේ. මෙයට ප්‍රධාන හේතුව මානව බාධක බවත්, අස්වාභාවික එකතු කිරීම් තුලින්, ජීවත්වීමට අවශ්‍ය කොටස් පමණක් නානාප්‍රකාර හැඩයන් තුල ඇති බවත් තහවුරු වේ. මේ බල්ලන්ට ගිය කල වගේම විරූපික ස්වරූපයක් මිනිස් චරියාව තුල ද ඇත. විශේෂයෙන් ම සංක්‍රමණිකයන්, මෙහි අන්තයටම ගොස්, අනුන්ගෙ ශරීරයකට රිංඟා, තම ජාතිකත්වය ක්‍රියාවෙන් පෙන්වීම කරන තත්ත්වයක් පෙන්නුම් කරයි. මෙය දරුවකු බිහිකිරීමට දෙමාපියන් දායක වන සරල ආකාරයෙන් පැහැදිලි වුව ද, ඒ ගැන කතා කිරීම නුසුදුස ය. එහෙත් සංකීර්ණ දෙවර්ගයකින්, ඒ දෙවර්ගයම බිහි කිරීමට හැකියාව ඇති, එහෙත් එක වර්ගයකට අයත් වූවකු බිහිකිරීම පිළිබඳ ව යොදා ගත හැකි ගණිතමය සබඳතා වලින් මෙම සිදුවීම් පැහැදිලි කර ගත හැක.

නැතිවන හා නොවන දේවල්:

 ඉහත සඳහන් කල ගණිතමය උපක්‍රමය, දරුවකුගේ තාරය බිහි කිරීමට දායක වන අංඟෝපාංඟ හා ගති ලක්ෂණ තෝරාගන්නා ද්‍රව්‍යමය ආකාරය පැහැදිලි කිරීමට ද යොදා ගත හැක. මෙහි දී වැදගත්, නොවැදගත්, අඩු වැඩි යනාදී තත්ත්ව සලකා දෙකට එක අනුපාතය තුලින් තාරය බිහිකරන ද්‍රව්‍යමය ක්‍රියාවලිය සැලකූ විට, එතුලින් නැතිවන දේවල් ද නැති නොවන දේවල් ද ඇත. මෙය දෙමාපියන්ගේ ගැලපීම මතත්, නොගැලපේ නම් නැති වීමේ ප්‍රවණතාවය වැඩි වීමත් තාරය තුලින් දිස් වේ. දායක වන අවතාරය මිනිස් අත්දැකීම් නැති විට, ප්‍රධාන අංඟෝපාංඟ හෝ ගතිලක්ෂණ හෝ නැති වීම සිදුවීම දෙමාපියන්ගේ නොගැලපීම තුලින් වේ. මීට අමතරව තාරය ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍යමය දේ හිඟ වූ විට ද, ලැබෙන දෙයින් සැකසීමේ දී ද, මෙවැනිම තත්ත්වයක් හෝ පිරිහුණු හෝ දුබල තාරයක් බිහිවීම සිදු වේ.

බාහිර, දෙමාපිය හෝ අවතාරික බලපෑම නිසා ද තාරයේ වෙනස්කම් මෙන් ම අඩු වැඩි වීම් සිදුවේ. සමාජීය අවශ්‍යතා තුල ද, ස්වාභාවික හෝ පාරිසරික බලපෑම් නිසා ද තාරික අඩු වැඩි වීම් දැකිය හැක. මේ සියලුම බලපෑමෙන් තොරව තාරයේ වෙනස්කම් වේ. ඒ ජීවයේ පැවැත්ම උදෙසා කෙරෙන දේ තුලින් වෙන දේවල් ය. මේ ක්‍රියාවන් තාරයට හෝ අවතාරයට පාලනය කල නොහැක.

දෝෂ හා ප්‍රථිවිපාක:

තාරයක් බිහිකිරීමේ දී දෙමව්පියන් සතු තාරයන්ගේ ඇති දුබලකම් දරුවන්ගේ තාරයන්ට ද උරුම වේ. එක් අයෙකුගේ තාරය දුබල නොවේ නම්, දරු තාරයට අතර මැද ඇති දුබලතාවයක් හෝ අනෙක් අයගේ තාරය වැනි ම  අංඟ ඇතිව බිහි වේ. පාරම්පරික දුර්වලතා උරුම වීමේ ප්‍රවණතාවය වැඩි ය.

 කෙසේ වෙතත්, ප්‍රබල අවතාර හිමියන් බිහි වන විට, සියලු දුබලතාවයන් රහිතව දරු තාරයන් බිහි කෙරේ. එවැන්නන් තාරයේ බිහිවීමෙන් වුව හඳුනාගත හැක. කලින් ලිපියක කී ලෙස, දරුවාගෙ ඉපදෙන වාරය (ප්‍රථම, දෙවන, තුන්වන හා හතරවන) අනුව ද තාරයේ වෙනස්කම් ඇත. කලින් කල, විවිධ වරට ඉපදෙන අය මිශ්‍ර තාරයක් හෙවත් ඉපදෙන වාර මිශ්‍ර වූ ලක්ෂණ ඇති තාරයක් බිහි කරයි. ලිංඟිකව ප්‍රතිවිරුද්ධ තාරයක් බිහිකරන අවතාර, තම කලින් ලිංඟික තාරයේ ලක්ෂණ රැගෙන එන බවක් පෙන්වයි. උදාහරණ ලෙස ගැහැණියක් වී සිට නැවත පිරිමි තාරයක් ගෙන උපදින විට තම තාරයේ ගැහැණු ලක්ෂණ යම් තරමකට ඇතිව බිහි වේ. එහෙත් එකම ලිංඟයේ බොහෝ කල් පැවතීම තුලින් ඒ ලිංඟයට ආවේනික අංඟ ලක්ෂණ වල ප්‍රබල පිහිටීමක් පෙන්වයි.

තාරයන් යනු බොහෝ මිශ්‍ර වීම් වලට නොකඩවා බඳුන් වන දෙයක් නිසා, නිවැරදිවීම් මෙන් ම බරපතල ප්‍රතිවිපාක වලට ද ලක් වේ. සමහර දෙමාපියන්ට දරු තාර හැදීමට අවශ්‍ය කාරක නැති වූ විට උපත් නොවීම ද සිදු වේ. නැතහොත් ස්වභාවික තත්ත්ව පාලක තුලින් අතර මැද නැසී යයි. ඉපදුන ද බරපතල ලෙස හානි වූ තාරයක් එළි දකී.

තාරය හා අවතාරය සතු හැඟීම් දනවන උපාංඟ හා හැකියාවන් සැසඳීම:

තාරය හා අවතාරය ගත් විට, තාරය යනු සියලු දෙනාටම යම් අවබෝධයක් ඇති, පාරිසරික උපාංඟ තුලින් නිරීක්ෂණය කර තේරුම් ගත හැකි අඟපසඟ ඇති යමක් ලෙස සියල්ලන්ම දන්නේ ය. තාරය ගත් විට, ඒ ඒ ජීවීන්ට උරුම අංඟෝපාංඟ හා චාරයන් ඇති බව සනාථ කර ගත හැක. අවට පරිසරය හා ගැටී ජීවත් වීමට ඇති ඇස කන අඟපසඟ ආදී හැඟීම් දනවන තත්ත්වයන් යටතේ, තාරය පිළිබඳ ඇත්ත නැත්ත පසක් කිරීම පහසුය. නිෂ්ක්‍රීය ද්‍රව්‍යයන් සක්‍රීය කරන ද්‍රව්‍ය සැපයුම වන සූර්යයා කෙලින් හා වක්‍රව සියලු තාරයන් බිහිවීමට මුල් වේ. මෙම කරුණු මත ජීවය බිහි කලේ සූර්යයා යයි කියන මතයක් අප අතර ඇත. එහෙත් සූර්යයා යනු ජීවීන් වැනි අතිසංකීර්ණ දැනුම එකතු කල නිර්මාණයන් බිහිකරන්නකු නොව සරල ස්වාභාවික ක්‍රියාවළියක් තුලින් ද්‍රව්‍ය ජනනය කරන්නක් බව තහවුරු කල හැක. යම් තාක් දුරට පෘථිවිය ද මෙම සරල ස්වාභාවික ක්‍රියාවලිය තුලින් උෂ්ණත්වය පවත්වා ගැනීම හා එක්තරා පරාසයක ද්‍රව්‍යමය ජනකයක් බව පෙන්විය හැක. එම නිසා සූර්යයා ජීවින් බිහිකරවා යයි කීම ඇත්තක් නොවේ. මෙම මතය බිහිවූයේ වැරදි අරුත් දීමක් තුලින් බව පහල දී ඇති විස්තරය තුලින් තහවුරු වේ.

තාරය යනු සූර්යයා හෝ එවැනි ද්‍රව්‍ය පරාසයක් ජනනය කරන සැපයුමක් යෙදීම තුලින් පාදක ජීවීන් ගේ  නිපදවීම් හරහා ඉදිවන නිපැයුමකි. එය පාරිසරික අවශ්‍යතා සපුරාලීමටත්, එකිනෙකා අතර බැඳීමට අවශ්‍ය ගණුදෙණු කිරීමටත් අවශ්‍ය දේවල් සහිත අංඟ සම්පූර්ණ නිමැවුමක් බව සහතික ය. කන හා කට හරහා සන්නිවේදනය කෙරෙන ප්‍රබල ගුණාංඟයක් ද ඊටම සරිලන ශබ්ද ජනනය කිරීමේ හැකියාවෙන් ද යුක්ත ය. මේ තාරය බිහිකර ජීවත්වීම කරන අවතාරය ද අඩු තරමින් තාරයට සමාන හැකියාවන් ඇති නිපැයුමක් විය යුතු ය. මෙහිදී අවතාරය හඳුන්වාදීමේ අතිසංකීර්ණ උත්සාහය මග හැරිය ද, එය තාරයට වඩා සැම අතින් ම දියුණු එකක් බව පෙන්විය හැක. තාරය තුලින් බැලූ විට තාරයේ ක්‍රියාකාරිත්ත්වය තහවුරු කිරීමට කෙතරම් සංකීර්ණ අවතාරයක් තිබිය යුතු දැයි නිර්ණය කල හැක.

අවතාරය යනු නොකඩවා පවතින එකක් ලෙසත්, එය ඒකීය බවත්, දෙමාපිය දරු සබඳතා වැනි තාරික බලපෑම් අනුව ඇති නැති නොවන බවත්, දැනුම රැඟත් නිපැයුමක් ලෙසත් පෙන්විය හැක. මේ සඳහා පාරිසරික හා ජීව දත්ත බොහෝ තොරතුරු ලබාදෙනවා. අවතාරයේ බෙදීමක් හෝ එකතු වීමක් නැති නිසාත්, විවිධාකාර කාර්යයන් කිරීමේ හැකියාවන් හා තාරික හැසිරීම පිළිබිඹු කරන, එහෙත් ඊටම ආවේනික ද්‍රව්‍යමය ගතිලක්ෂණ පෙන්වීමත් ගෙන බැලූ විට, අවතාරය ද යම් ආකාරයක බිහිකිරීමක් බව පෙන්විය හැක. තාරයට මෙන්ම එයට ද ආවේනික උපාංඟ ඇති බව තහවුරු වේ. පොදුවේ, සිතීම අවතාරික අංඟයක් කරන බව තහවුරු කල ද තියුණු අධීක්ෂණයක් තුලින් අවතාරයන්ට ආවේනික උපාංඟ රැසක් ඇති බවත් දැනුම යනු ඊට බාහිරයෙන් දෙන දෙයක් බවත් ජීව දත්ත හරහා තහවුරු වේ. තාරික හා අවතාරික සබඳතා පාරිසරක සිදුවීම් රටාව සමඟ සැසඳූ විට, අප අවට පවතින ජීව අජීව කොටස් බිහිවීමට නම් ඉතා ප්‍රබල ක්‍රියාවලියක් තිබිය යුතු බව තහවුරු වේ. එය අවතාරයට සිතීම වැනි හැකියාවන් දෙන, බෙදීම හා සංයෝජනය තුලින් අවතාර බිහිකරන මූලයක් ඇති බව තහවුරු වේ. අපේ තාර කොටස බිහිවීමට සූර්යයා පදනම් වූ සේ, අපේ අවතාර කොටස හෙවත් ජීවය දෙන කොටස බිහිවීමට ද යම් ජනකයක් පැවතිය යුතු බව තහවුරු වේ. සිංහලයන් සතු මේ දැනුමට ගරු කිරීම් වස්, ඒ මුල් ජීවියා හිරු ලෙස හඳුන්වමි. සූර්යයාගෙන් නිපදවෙන සුවිශේෂ ද්‍රව්‍ය තුලින් සක්‍රීය වන පාරිසරික ද්‍රව්‍ය යොදා තැනු ජීව කාරක කොටස් යොදා තාරය බිහිවන්නා සේ, හිරුගේ දැනුම තුලින් දායක වන ක්‍රියාවලියකින් අවතාරික ද්‍රව්‍ය යොදා අපේ අවතාර බිහිවන බව පෙන්විය හැක. මෙහි දී අප හැදුනු අප නොදත් ආකාරය හා ජීවීන් බිහි වී ඇති සංකීර්ණ දැනුම් පද්ධතිය ඔවුනට පරිබාහිර වූවක් වීම මේ බව සනාථ කරයි. නොඑසේ නම්, අප බිහි වූ ආකාරය දත් අයකු සිටින බවයි. එසේම අපේ පැවැත්මට අපේ අවතාර හා නිතර පවත්නා බහුතල අවතාරික සබඳතාවයක් ද ඇති බව ජීව දත්ත පෙන්වයි. අපට පාලනයක් නැති අවතාරික බලපෑම් තුලින් මෙය දිස්වේ.

අවතාරික කරුණු දිගු ලෙස විග්‍රහ නොකලත්, ඉහත කී සූර්යයාගේ හා හිරු ගේ පොදු සාධකත්වය තුලින් ජීවීන් බිහිවීම ආදි සිංහලයන් සතු දැනුමෙහි ඇතත්, නොදැනුවත්කම හා අරුත් පැටලීමෙන් විවිධ ජාතීන් හිරු කියන්නේ ද සූර්යයා ම ලෙස ගෙන, සිංහලයන් සතු වටිනා දැනුම කෙලෙසා ඇත. සූර්යයාට සිතීමේ හැකියාව දිය හැකි ද යන්න පහසුවෙන් විසඳිය හැකි පැනයකි. දැනට මේ එකතුව ඇති යයි සිතමි.

ඥාති මිත්‍ර බැඳීම්:

ජීවීන් කියන්නෙ අද ඊයේ නොව බොහෝ ඉපැරණි පැවැත්මක් ඇති නිපැයුම් ය. අනන්ත අප්‍රමාණ නැවත නැවත ඉපදීම් තුලින් පැවතෙන ජීවීන් ඒ පොදු ජීවත්වීම් රටාවට ආවේනික තත්ත්වයන් තුල පැවතීම නිසා, උපතින් උපතට මිතුරුබවක් හා ඥාතිබවක් ඇති වේ. එනම් එකිනෙකා අතර තාරික තුලින් බැඳුනු තාරික හා අවතාරික අංඟලක්ෂණ වල පොදු බවක් හා සුපුරුදු බවක් පෙන්වයි.

දැනුදු සිංහල සමාජය තුල දරු තාරයන් බිහි වන්නේ මෙවැනි ඥාති මිත්‍ර බැඳීම් මත බව තහවුරු වේ. ඉන් බාහිර උපත් වී, ඥාති මිත්‍ර බැඳීම්  තුලින් දුරස්වීමක්  වී තනි වී අභාවයට යන පවුල් ඇති බව අත්දුටුවෙමි. නොගැලපෙන උන් ඈත් කර අභාවයට යාමට ඉඩ දීම සිංහලයන් කරන දැඩි දඬුවමක් බව ඉතිහාසය කියයි. නායක කාරකාදීන් ද මෙසේ අතහැර දැමීමක් කර නසන බව සඳහන් වේ.

මෙහිදී කෝන්තර ද පාරම්පරිකව ගෙනයාම සිදුවේ. ඥාති මිත්‍ර බැඳීම් තුලින් උරුමය නොනැසී පැවතීමක් මෙන් ම බාහිර බලපෑම් නැති විට තාරයේ අළුත් වීමක් ද නොවේ. තාරය බිහිවීමේ දී, ඥාති මිත්‍ර බැඳීම් තුලින් දායකවීම දැඩි ලෙස සීමා කිරීමක් සතුන්ගේ හැසිරීම තුල ද ඇත. මෙවන් දැනුමක් සතුන් විසින් ම බිහි කලා නම්, මිනිසුන් මෙන්ම තිරිසන් බවට අවනත නොවූ කොටසක් විය යුතු ය. එසේ නොවීම තුල, පැවැත්මේ වගකීම ජීවීන්ට වඩා ප්‍රබල කොටසකගේ අධීක්ෂණයට යටත්වීම පෙන්වයි. එලෙස බැලූ විට, ජීවීන්ගේ සූක්ෂම නිර්මාණයන් ද එම කොටසේ දායකත්වය තුලින්, පැවැත්ම මුල් කොට හැදෙන වැඩෙන බව තහවුරු වේ. මේ සඳහා, ජීවත්වීමට කරන උත්සාහය තුලින් ලබන තාරික හා අවතාරික අත්දැකීම් උපයෝගී කරගන්නා බව පෙන්විය හැක. එනම් ජීවත්වීමේ උත්සාහය තුලින් ජීවයේ දියුණුවට ද දායක වන බව දැකිය හැක.

ඥාති මිත්‍ර බැඳීම් තුලින් හෙළිවන තවත් දෙයක් නම් දෙමාපිය පැවැත්ම තුලින් තාරයට ද පැවැත්මට අවශ්‍ය සුදුසු ද්‍රව්‍යමය පරිසරයක් ලැබීමයි. සියලු ජීවීන් උපන් පෙදෙසට ඇල්ම දක්වන්නේ මූළික තාරික දත්ත රාමුව එතුලින් බිහිවීමට අමතර ව, තම තාරික අවශ්‍යතා එම පරිසරයේ ඇත යන හැඟීම තුලින් බව පෙනේ. මිනිසුන් ගත් කල, තමන් යන තැනට තාරික පැවැත්මට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ජීවීන් ද රැගෙන යන්නේ ඒවා අත්‍යාවශ්‍ය නිසා ය. ස්වාභාවික පරිසරය තුල හැම තාරයක්ම ස්වාභාවිකව බිහිවීමට, ඒ අවට ඇති ජීව පද්ධතිය අවශ්‍ය නිසා, තාරය යනු යම් ඒකීය ස්වාභාවික පරිසරයකට බැඳී බිහිවූවක් බව තහවුරු වේ. දැනුම නිසා මිනිසුන් තම ස්වාභාවික පරිසරයට ආසන්න පරිසරයක් වෙන තැනක බිහි කර මෙය තමන්ගේ නිජබිම යයි කීව ද, එම කෘථීම පරිසර නිර්මාණයට දායක වූ ජීව පද්ධතියේ ස්වාභාවිකව බිහිවීම හදාරා, උන් ආ තැන සොයාගත හැක. මෙනයින්, උතුරේ මනුගේ බිමට නිජ භූමිය යයි කියන දෙමළුන් වී ඇති මල හමැති සංක්‍රමණිකයන් ආවේ, ඉරාණයට උතුරු පෙදෙසේ අද කාන්තාර වූ භූමියෙන් බව තහවුරු වේ. උන්ගේ හැසිරීම ගත් කල, ඉවක් බවක් නැතිව පරිසරය නැසීම තුලින් යන හැම තැනම කාන්තාර බවට පත් වේ. එම හැසිරීම ද තාරික ගුණාංඟ ද මෙම සිදුවීම් තහවුරු කරති.

දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා කැපවීම් හා වගකීම් ගෙන අන්‍යෝන්න්‍ය යහපතට හේතු වන සේ ජීවත්වීම තුලින් තාරය නිපදවන්නා හා දෙමාපිය ඥාති මිත්‍රාදීන් අතර දිගටම යන දැඩි සබඳතා ද ඇති බව තහවුරු වේ. මොවුන් දැන හෝ නොදැන කුළුපග බවක් හා බැඳීමක් පෙන්වන අතර එකිනෙකා කෙරෙහි සෙනෙහසක් පෙන්වන බවත්, දුකේ දී පිහිටට ඒම ද පෙන්වන බවත්, මෙවැනි හැසිරීමක් අන් අයට නොදැක්වීමත් ගතිලක්ෂණ ලෙස පෙන්වයි. මේ නිසා විවිධ සබඳතා මෙන්ම උඩ යට මාරුවීම් ද වන බව පෙනේ. එසේ වීම තුලින් පැවැත්ම රැකේ.

දූෂණයෙන් හා කැමැත්තෙන් වන ප්‍රජනන ක්‍රියා තුලින් තාරය බිහිවීම:

තාරයක් බිහි වීමට අනිවාර්යයෙන් ම පිරිමි හා ගැහැණු ධාතු එකතු විය යුතුමය. මම, ධාතු යයි කීවේ ජීවිතයට අත්‍යාවශ්‍ය කොටස් යන අරුතෙනි. දෙමළාගමිකයන් ධාතු කියන්නේ මරණය සංකේතවත් කරන කොටස් වලට බව සිහි කරමි.

තාරය බිහි කිරීමට දෙමාපියන් කෙසේ එකතු වේ ද යන්න වැදගත් වන්නේ මිනිසුන් ට ය.  තිරිසනුන් අතර මෙම අවශ්‍යතාවය ඉටු කරගැනීමට අරගල කරන්නේ පිරිමි සතුන් ය. තම ප්‍රබලබව පෙන්වීමට, හානියක් නොවන ආකාරයේ සටන් කිරීම එක අන්තයක් ද, අනෙක් අන්තය මරාගැනීම ලෙස ද අරුත් දැක්විය හැක. තිරිසනුන් ගත් කල ගැහැණු සතා නිතැතින් ම ජය ලබන්නා සමඟ එකතුවීම ස්වභාවික ය. එසේ ම එවැනි උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගැහැණු සතාට බැරිවෙන ලෙස අංඟ පිහිටීම ද, තිරිසනුන් දරුවන් බිහි කිරීමට මෙන් ම තම පැවැත්මට ශක්තිමත් පිරිමි සතෙකු උපයෝගී කරගැනීම ද නිසා, අනාගත පරපුර බිහිකිරීම සත්ව මානසිකයේ කොටසක් නොවන බව තහවුරු වේ. තිරිසනුන් අතර දරුඵල ලැබෙන ක්‍රියාවට ප්‍රමුඛ වන්නෙ පිරිමි සතුන් ය. ගැහැණු සතා අවනත වීමට බර වුව ද, එතරම් ක්‍රියාශීලි බවක් නොපෙන්වුව ද, අවශ්‍ය තැන තේරීම හෝ ඇදගැනීම ද කරන බවට දත්ත ඇත.

ස්වාභාවික පරිසරය තුල ජීවත්වීමට කෑම සෙවීම ප්‍රබලම අභියෝගය වුවද, ගැහැණු සතකු හා පිරිමි සතකු එකට නොගැවසෙන වර්ග ගත් විට, ගැහැණු සතකු දුටු සැනින් සියල්ල අතහැර ඌ පසු පස පිරිමි සතකු  හඹා යන්නේ අනෙක් සියලු අභියෝග අමතක කර ය. කැළෑ පරිසරයක ඇති අභියෝග හමුවේ මෙවැනි දැක්මක් වෙන්නේ කලාතුරෙකින් නිසා, දුටු විගස මෙසේ හැසිරීම, පැවැත්ම තහවුරු කිරීමට යෙදූ පිළියමක් ලෙස ගත හැක. මෙවැනි අමු හැසිරීම තිරිසනුන්ට පාලනයක් නැතිව වන දෙයකි. මූසලයන් මෙම තිරිසන්කම වසන් කිරීමට ගැහැණුන් රෙද්දෙන් වසති.

තිරිසනුන් අතර ප්‍රජනන ක්‍රියාවේ දී බලයැති පිරිමි සතා ගේ හැසිරීම ගත් විට, මිනිස් විහරණය තුලින් බැලුවොත්, එය දූෂණය කිරීම ලෙස ගත හැක. ඒ ගැහැණු සතාගේ කැමැත්ත අකමැත්ත මත කිරීම හෝ නොකිරීම සිදු නොවන නිසා ය. එහෙත් සැබෑ සිංහලයන් ගැහැණු සතාගේ කැමැත්ත අකමැත්ත මත කිරීම හෝ නොකිරීම යන සුවිශේෂ ගුණය දක්වන අතර කැමැත්තට මුල් තැන දීම, කැමැත්ත යනු ප්‍රබල ගුණාංඟයක් බව පෙන්වයි. මෙම ගුණාංඟය තාරය තුල රැකී නම් අවතාරය එසේ නොවුන ද තාරික බලපෑමෙන් හැඟීම් යටපත් කරයි. අනෙක් අතට, මෙම ගුණාංඟය අවතාරය තුල රැකී නම් තාරය එසේ නොවුන ද, අවතාරික බලපෑමෙන් හැඟීම් යටපත් කරන්නේ හැඟීම් බිඳ හෙලමිනි. මෙම කැමැත්ත අකමැත්ත තුලින් හැඟීම් පාලනය කිරීම හීන වීමක් අන් ජාතීන් පෙන්වයි. මූසලයන් දුබලකම වැසීමට උපක්‍රම යෙදීම මෙන් ම තිරිසනුන් ලෙස දූෂණය කිරීමට පෙළඹීම, තාරික හා අවතාරික අංඟ තුල කැමැත්ත ක්‍රියාත්මක නොවන බව පෙන්වයි. එසේම දූෂණයෙන් කියන්නේ ඒ මිනිසකු නොව තිරිසනකු බවයි. තාරයක් ලබාගැනීමට දෙමාපියන් පෙළඹවීමක් කරන බව පෙනේ. ඒක කිරීම දූෂණය තුලින් වේ නම් ඒ සතුරකු හෝ තිරිසනකු ඉපදීමට කරන බලපෑමකි.

මුලාවෙන්, වංචාවෙන් හෝ අයුතු මගින් යමෙක් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදේ ද, එවැන්නන්, නියම පිරිමි සතුන් හා සටනින් පැරදුනු පරාජිත අවතාරයක් ඇති තිරිසනුන් බව තහවුරු වේ. යමෙක් දෙමළාගමේ දක්වන පරිදි අවංකවම ප්‍රජනන ක්‍රියාව ප්‍රතික්ෂේප කරයි ද, ගැහැණුන් පිළිකෙව් කරයි ද, දරු කැක්කුම නැත්තේ ද, එවැනි උන් නියම පිරිමි සතුන් හා සටනින් පැරදුනු පරාජිත අවතාරයක් ඇති තිරිසනුන් බව දත යුතු ය. මිනිසුන් අතර ඉපැදී දරුවන් බිහිකිරීමට නිතැතින් ලැබෙන අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ, ලිංඟේන්ද්‍රිය නැති හෝ දුබල වූ එවැනි පරාජිත අවතාරයන් හෝ, එවැනි පරාජිත දෙමාපිය උරුමය ඇති තාරයක් හිමියෙකි.

සිංහලයන් මෙම අභියෝගයන් ජය ගැනීමට යෙදු පිළියම් ගැන කලින් ලිපියක ද සඳහන් කලෙමි.

නැවත නැවත ගොඩනැගෙන දෙමාපිය හා දරු සබඳතාවය:


ජීවත් වීමට ඇති අභියෝග හමුවේ, කලින් ලත් අත්දැකීම් මත,  එකිනෙකා අතර බැඳීම් ඇති වීම ද, ඉන් පිටත උපතක් නොවීම ද නිසා, දෙමාපිය දරු සබඳතා එක්තරා රටාවක් තුල වන බව පෙනේ. මෙහි දී අප අතර ඇති තාරය මත ගෙතූ ඥාතිකම් වලට වඩා, පැවැත්ම උදෙසා තැන් මාරු කිරීම මෙන් ම, මුණුපුරු පරම්පරාව දෙමාපියන් වන සරල රටාවක් ද ඇත. මේ බව මුණුපුරු පරම්පරාව හා දෙමාපියන් අතර ඇති දැඩි මිතු දම් තුලින් දැකිය හැක.

දිගට යන රටාවක් නැති කල, අළුත් දෙමාපිය එකතුවකින් තාරය ගොඩ නැගීමේ දී, මුල් කාලවල ගැටුම්කාරි බවක් ඇතිවේ. සිංහලයන් තෝරාගත් රටාවක් තුල නැවත නැවත ඉපදීම නිසා, රටාවට බරපතල හානියක් වූ විට, පැවැත්ම නවතින බව පෙනේ. උදාහරණයක් ලෙස කෙනෙකු තම නිවසට දක්වන ඇල්ම ගතහොත්, මොන ආකාරයෙන් තිබ්බත්, තම නිවසේ වැසීමට කැමැත්ත දක්වයි. එය අහිමි වුවහොත් පාරට වැටීම වුව සිදුවේ. වෙන ගෙදරකට වැදීම ඉතාමත් අභියෝගකාරි දෙයක් වන්නා සේම, ඉන් එළියට දැමීමක් වුව සිදුවිය හැක. මෙවැනිම සිදුවීම් තාරයක් ලබාගැනීමේ දී ද මුහුණ දෙන බව පෙනේ.

තාරයේ බිහීවීමට කාන්තාවන් කරන දේ බලපානවා ද?

තාරයක් බිහිවීමේ දී ගැහැණියගේ ජීවන රටාව දැඩිව බලපාන බව පෙනේ. අවතාරය ඒ බව දන්නා ආකාරයක් පෙන්වයි. තාරයක් බිහිවීමට මව අත්‍යාවශ්‍ය වේ. මව රැකියා කරයි නම් තාරයක් රැකීමට කාලය මඳ නිසා, ඉපදෙන්නට අකමැති බවත්, එනයින් දරුඵල හීන වීමත් පෙන්වයි. මවගේ හැසිරීම බොහෝ ප්‍රබල බලපෑමක් කරන බවත්, සැබෑ තොරතුරු ගත් කල, මව ගේ තත්ත්වය දරුඵල ලැබීම හෝ නොලැබීම තීරණය කරන බවත් පෙන්වයි. ඒ තුලින් සිංහල සමාජය කදිමෙට විග්‍රහ කෙරේ. පියා යනු පවුල රැකීමට දිවි පිදිය යුතු බිල්ලක් නිසා, තාරයන් බිහිවීමේ දී එතරම් සැලකීමක් නැත.

තාරය බිහිකිරීමට දෙමාපියන් හා තාරය හිමි අවතාරය කරන දායක  (දායක - දෙන එකා, දාන යකා) වීම්:

අළුත් උපතක් ගත් කල තාරය බිහි කිරීමට ප්‍රධාන වන්නේ දෙමාපිය දායකත්වය බවත්, තේරීම දරු අවතාරය කරන බවත් පෙනේ. කෙසේ වෙතත් දෙමාපිය අවතාරයන් ද බිහිවීමට බලපෑම් කරති.

සුවශේෂ උපත් ගත් කල, දෙමාපිය දායකත්වය ඉල්ලන දේ දෙන ආකාරයක් පෙන්වයි. බලපෑම් විරහිත බවක් පෙන්වයි. සමහර උපත්වලදී තමන්ටම ආවේණික තාරයන් බිහි වේ.

දෙමාපියන් යනු නොනැවතී ඉදිරියට යන ජීවයේ අනන්ත පුරුක් වලින් එකක් පමණක් බවත්, ජීවයට ඔවුන්ගෙන් වන බලපෑම නොසැලකිය හැකි තරම් බවත් තහවුරු වේ. කලින් ලිපියක සඳහන් කල ඩිම්ඹ නිපදවෙන ආකාරය ගත් කල, ගැහැණියකට කල හැකි දැඩි බලපෑමක් නැති තරම් ය. පිරිමියා කාලීන අවශ්‍යතා සපුරාලීමක් කරනවා යයි කිව හැක. දීර්ඝකාලීන බලපෑම් පැවැත්ම රැකීමේ වගකීම දරණ අයගේ අතේ බව පෙනේ.

අපේ තාරය සදාකාලික නොවී නැවත නැවත බිහිවීමක් වන්නේ ඇයි?

අවතාරය ගත් කල එය අංඟපූර්ණ එකක් බවත්, තාරය ගත් විට තාවකාලික එකක් බවත් තහවුරු වේ. තාරය බිහිවීමට දායක වන දැනුම ගත් කල, බාහිර දේ මත යැපීම මෙන්ම එහි ආධුනික බව මෙම කෙටි කාලීන රටාවට මුල් වූ බව පෙනේ. තාරය තවම අභිමත තත්ත්වයට ළඟා වී නැති නිසා ආයුෂ අඩුවීමක් පෙන්නුව ද, යෙදූ දැනුම ගත් කල, අවශ්‍ය නම් අවතාරය මෙන් අංඟපූර්ණ එකක් ලෙස දිගට පවත්වාගෙන යා හැකි බව සනාථ කරයි. එහෙත් තාරයේ වත්මන් ස්වරූපය ගත් කල එය මග නැවතීමක් වේ. උදාහරණ ලෙස අද පවතින තාරික දුබලතා ගත් කල අංඟපූර්ණ එකක් ලෙස දිගට පවත්වාගෙන යාමේ ඇති ඵලක් නැත.

මම කියන කෙනෙක් ඉන්නවා ද? නැද්ද?


අප කතා කරන විට, මම, මගේ ඇඟ, මගේ හිත, මගේ අත පය, මගේ අරක මේක කිව්වට, මම කියන්නේ මොකක් දැයි දැන ගත යුතු ය. විශේෂයෙන් ම අග මුල පටලවා ගෙන මම කියා කෙනෙක් ඇත්තේත් නැත නැත්තේත් නැත යන අපභ්‍රංස ගොතා, මිනිසුන් අතරමං කර මුලා කරන උන්ගේ විකාර කතා ගත් විට යමක් කිව යුතු ය. අපේ තාරයන් යනු දෙමව්පියන්ගෙන් ලැබෙන දෙයකි. අවතාරය ද අප නොදන්නා විදියට හැදෙන දෙයකි. තාරය හා අවතාරය එකතූ වී හැදෙන කෙනා මම ද යන්න ඉහත අප යොදන පදවැල් තුලින් තහවුරු නොවේ. මම බිහිවීමට මුල් වූ කෙනාගෙ උරුමය තුලින් මම යන අයිතිය බිහි වන බව පෙනේ. එක අතකට දෙමාපියන් යයි කියන්නේ මගේ අම්මාටත්, මගේ තාත්තාටත් ය. ඔවුන්ගේ පුතා මම ය. වචනයක් ලෙස ගත් විට මම යයි කියන්නේ ඒකීය අරුතක් දෙන එකකට ය. එම නිසා මම යනු ඇත්තේත් නැත නැත්තේත් නැත යන විකාර කතාව බොරු කරන සැබැවින් ඇති දෙයකි. මෙම විකාර කතාවට මුල් වූයේ තාරය මත පමණක් ගෙතූ අපභ්‍රංස ය. තාරය ඉපදී ජීවත් වී මිය යාම ගත් විට, නැවත ඉපදීම ගැන මනා අවබෝධයක් නැත්තෙකුට ඉපදෙන දරුවා හා මැරුණු කෙනා අතර ශාරීරික සබඳතාවයක් නොපෙනෙන නිසා, මේ අපභ්‍රංස කතාව ගෙතීම තුලින් එසේ කී එවුන්ගේ දැනුමේ ඌනතාවය ගලා යනවා.

මම යනු අවතාරය තුලින් බිහිවන ඒකීය අයිතියක් නිරූපනය කරන කෙනෙක් බව කීම වඩා සුදුසය. තාරයේ උපත ද, අවතාරය බිහිකල කෙනා ම තාරික ද්‍රව්‍ය උකහා ගන්න පරිසරය තුල කල ස්වාධීන නිපැයුමක් බව පෙන්විය හැක. මේ පරිසරය තුල "මම" යනු, මෙම "කාලයට අණුකූලව ගොඩ නඟා ගත් තාරයේ අනුපිටපතක් හා කාලයට අණුකූලව ගොඩ නඟාගෙන බැඳුනු අවතාරය" ලෙස දකිමු.

මම පැවතීමට නම් අවතාරය මෙන් ම තාරය ද රැකිය යුතුය. අන්තිමට මම, අපි, ජීවීන් සියල්ලම එක අරමුණක් සොයා යන ඒකීය මූලයක් ඇති නිර්මාණ බව පෙනේ. මම, අපි, ජීවීන් සියල්ලම වෙනස් වන්නේ ඒ අරමුණ ඉටු කරගැනීමට තමන්ට පැවරී ඇති කොටස අනුව බව තහවුරු වේ. තුප්පහි ආගමිකයන් කියන සේ, අනෙක් ජීවින් බිහි වූයේ මිනිසාගේ අවශ්‍යතා සපුරාලීමට යයි කීම පරම බොරුවකි. සැබැවින් ම මිනිසා තිරිසන් බවෙන් මුදාගෙන අත්හදා බලන්නේ, අනෙක් සියලු ජීවීන්ගේ යහපතට බව අනෙක් ජීවීන් සිටින ස්ථාවරය හැදෑරු විට පෙනේ. එහෙත් එම උත්සාහය ඉතාමත් අසාර්ථක අවදියක ඇති බව දැනුම යොදා මිනිසුන් කල විනාශය තහවුරු කරයි. එය නිවැරදි කල හැක්කේ සිංහලකම (මිනිස්කම) තුලින් පමණි.

පසු වදන:

කොටස් දෙකකින් යුත් මෙම රචනය අපේ සැබෑ ජීවිතයට සමීප තොරතුරු බිඳක් දීමෙන්, අපේ හැකියාව ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාවක් දෙයි. බොහෝ දේ ප්‍රත්‍යයක්ෂව දැන ගැනීමට විශේෂ හැකියාවන් ගොඩ නගා ගත යුතු වුව ද, තාරික ගතිලක්ෂණ හැදෑරීමට අවශ්‍ය සියලු උපාංඟ අප සතුය. කල යුතු වන්නේ ඒ තුලින් විමසීම පමණි. මා හා සැසඳීමට මේ ලිපියේ අන්තර්ගත දෑ ඔබට අවස්ථාවක් දෙන බව කියමි. කෙසේ වෙතත් පූර්ණ විස්තරයක් දීමට දිගු කලක් යන නිසා, දී ඇති තොරතුරු මත ඔබේ දැනුම දිගු කරගන්න.

මෙම ලිපිය කියවීමට ප්‍රථම, පළමු කොටස කියවා එක හුස්මට මෙම කොටස ද කියවන්න. කියවන වාර ගණන අනුව දාරණය වීමේ ගුණාත්මකබව තීරණය වේ.


2 comments:

  1. තාරයේ හෝ අවතාරයේ ප්‍රබල බලපෑම් හමුවේ ඉඩ දීම තුලින් ගැටීම නවතන බවත්, දුබල තැන්වල දී ජීවත්වීමට ඇති දැඩි කැමැත්ත නිසා පිහිට වන බවත් පෙනේ. /// නික් වුජිසික් හොඳම උදාහරණයක්...අපේ රටේත් කායික අඩුපාඩු එමට තිබියදී, තමන් සතු සීමිත තාරමය අංගයන් භාවිතයෙන් අභියෝග වලට මුහුණ දී ජීවිතය ජයගන්නා ප්‍රභල අවතාර සහිත වූවන් අප්‍රකටව ජීවත් වේ...

    අභියෝග හමුවේ අවතාරය සතු ශක්තිය හා හැකියාව ප්‍රභලව ඉස්මතු වන අවස්ථාවක් ලෙස එය දකිනවා...ඊට අවැසි වන්නේ පැවැත්මට එල්ල වන අභියෝග මත්තේම ගැටීමයි...පිලිකා ආදිය නිසා බටහිර වෙදුන් අත හැර දමන රෝගීන් පවා සිංහල වෙදුන්ගේ ප්‍රතිකාර හෝ වෙනත්, එවන් අවස්ථාවල බැරිම තැන භාවිතයට ගනු ලබන අත් බෙහෙත් ආදිය නිසා සුව වන අවස්ථා ඇත...සිංහල වෙදකමේදී එම බෙහෙත් වලින් අවතාරය සුවපත් වීමකුත් වුනාද? එහෙම දෙයක් වුනානම් අපේ වෙදකම කොයි තරම් අග්‍රගන්‍ය වෙදකමක්ද? ඔබ කී මානසික වෙදකම එවැන්නක් යයි මා සිතමි...මේ ලිපි දෙකෙන්, වෙදකම ගැන කතාවට අත් පොත් තබා ඇති බව මම හිතනවා..බොහෝ දේ ඇස් ඉදිරියේ දිස් වෙන්න පටන් අරන්...ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කැලුම්, ඔබේ ප්‍රතිචාරය අගය කරමි.

      මගේ උත්සාහය අද ඉන්න තත්ත්වයට මිනිසුන් ආ ගමනේ සැබෑ මග හෙළි කිරීමත්, එය කෙසේ කවුරු නිසා වූවා දැයි කීමත් ය. මේවා කාගෙවත් පොතකින් ගත් අනුපිටපත් නොව සැබෑ දත්ත අමුණා සැකසූවක්. ඊට අමතර ව, තමන්ට රිසි සේ සැකසිය හැකි ජීවිතය යනු, සුළු දෙයක් නොව ඉතා වටිනා දෙයක් බව පෙන්වීමත්, තමන්ගෙ පැවැත්ම තුලින් නිසි ඵල ගන්න මග පෙන්වීමත්, මගේ උත්සාහයයි. බාහිර සාධක නිසා සීමා වුවත්, හැකි තරම් තොරතුරු දෙන්නම්. මගේ උත්සාහය සිංහලකම ගොඩ නැගීමයි. ඇත්තට ම මේ ලිපිය කලින් ප්‍රසිද්ධියේ නොකියන ලෙස වෙන් කරපු එකක්. හේතුව, අසිංහලයන්ට වුව කියන දේ ඒ ආකාරයෙන් තේරුම් ගත හැකි වීමයි. අසත්‍යය හා මැවීම් තුලින් නොමග යෑම වැලැක්වීම, මෙසේ ලියා බලාපොරොත්තු වෙමි.

      ඔබ කී ලෙස සිංහලයන්ගෙ වෙදකම ගැනත් ලියනවා. සිංහලයන්ට ඉතාමත් වැදගත් දෙයක් වන තමන්ගේ ජාතිය බිහි කල හැටිත්, කිසිවකු හරියට නොදන්නා "සිංහල" යන වචනයේ තේරුමත් ලියා ප්‍රසිද්ධ කරන්න තීරණය කලා. තව බොහෝ වැදගත් දේවල් ලියමින්, අතීතයේ සිට වර්තමානයට ආ ගමන තහවුරු කල පසු, සිංහලයන්ගේ අනාගත මග යන ආකාරයත්, ඊට යොදාගන්නා, මිනිසුන් පැවැත්ම තුල මීට පෙර කවදාවත් අත්නොදුටු, මිනිස්කම තුලින් රැකෙන පරිසරයක් ගැනත්, එය බිහි කරන ආකාරයත් ගැන කියමි. කිසිදු ඕපපාතික බවක් නැති, ස්වාභාවික සිදුවීම් හරහා ජීවිත ගොඩ නැඟෙන හා වෙනස්වන ආකාරයත් හඳුනා ගමු. අද තමන්ගේ ම දායකත්වයෙන්, මිහිපිට අපාගත වූ ජීවිතයක් මිනිසා ගත කරන බව එවිට ප්‍රත්‍යයක්ෂ වේවි.

      ලිපි එකෙන් එකට බැඳි නිසා මුල් ලිපියේ සිට ගොඩ නැගූ තොරතුරු මනාව "දරාගැනීම" සිංහල අයගේ වගකීම බව මතක් කරමි. නොඑසේ නම් අරුත් සුන් දේ තුලින් කියන දේවල් විකෘර්ථි විය හැකියි.

      සමහර දේවල් දැනීමට, අපේ තාර හා අවතාර අවයව වල සංවේදී බව වැඩි කිරීමටත්, අද අද්භූත හැකියාවන් ලෙස දකින සමහර සුවිශේෂ හැකියාවන් සැබැවින් ම අත්දැකීමට මග පෙන්වීමටත් බලමි. කාලයත් මිනිස් සීමාවනුත් ප්‍රමාදයට හේතු වන බව සලකන්න.

      Delete

Note: only a member of this blog may post a comment.