Thursday 18 July 2013

පසුගිය මාස දෙකේ මතකය ගොනු කිරීමක්... තව ටිකක්

මම කලින් ලිපියෙ සඳහන් කලේ මතකයෙන් සුළු කොටසකි. නොකී දෑ අතර මේවා ද විය. පුවත්පත් වලින් උපුටා ගත් දෑ බොහෝ ය. ඒවා හින්දුකම පමණක් නොව යුදෙව්කම පතුරන පච වාහිණී පඩංඟු බව ප්‍රත්‍යයක්ෂ විය.

බංගවුනු හාමදුරුවෙක් ශ්‍රී ලංකාව (????) බහු ආගමික හා ජාතික රටක් යයි කියනු දුටුවෙමි. සිංහල ජාතියක් රකින බව කියන මෙවැනි හිඟනුන් තරම් දරුණු වෙන  සතුරෙක් නැත්තේ මය. අමනුෂ්‍යවාදී ග්‍රහණයට ලක්ව අසරණ වූ සිංහල ජාතිය පාගා, බහු ආගමික හා ජාතික රටක් වූ සිංහලේ, එසේ වීමට හේතුව ඉංග්‍රීසි වැනි ආක්‍රමණ නොවේ ද? ඉංග්‍රීසීන් කල දේ පිළිගන්නවළු. එසේ වුව, සිංහලයන් ආක්‍රමණය තුලින් වෙන රටවල් නැසුවොත් මේ සිඟාලයන් මර හඬ දී එය වැරදි යයි කියනු ඇත. දෙමළ ගැති බෞද්ධ යයි වෙස්වලාගත් අමනුෂ්‍යවාදී මලයාලි හිඟනුන් ද, තුප්පහි ගැති කුරුසකාරයන් ද, සිංහලයන්ගේ පරම සතුරන් ලෙස දුටිමි. ඒ අතරේ, බොරදියේ බිලී බාන මූසල හැත්ත, සිංහල කතා කරන හැතිරියක් මූසල ඇඳුමෙන් වසා ගම මැදින් ගෙන යනු දුටිමි.

සැබැවින් ම පුරහඳ ඇති දින හිරු (සූර්යයා නොවේ. සූර්යයාට වැඳීම අරුත නොදත් දෙමළුන්ගේ ක්‍රියාවකි.) දෙවියන් සැමරීම ආදි සිංහල සිරිත ය. අද හැම සිංහල උරුමය ම  සිංහල නම් ගත් මලයාලි හිඟනුන් විසින් කෙලෙසා අමනුෂ්‍යවාදයෙන් නසා දූෂිත කර ඇත. අමනුෂ්‍යාවාදී ග්‍රහණයට නතුව බොරුවෙන් මුලාකර (ස)මරණ වෙසක් පෝ දින, අමනුෂ්‍යවාදී හිඟන්නෙක් සිය සිරුරට ගිනි තබාගෙන ලොවටම තම මනුෂ්‍ය විරෝධී හැසිරීම පෙන් වී ය. මුන් බෞද්ධයන් (බුද්ධිමතුන්) නම් හරකුන් දෙවියන් විය යුතු ය. එම ඝාතක තිරිසන් ක්‍රියාවට පෙර ගව මුත්‍රා බඳුනකින් බී නෑවා නම් හින්දුකමට උචිත නොවේ ද?  ඒ හා බැඳි ලිපියකට මගේ ප්‍රතිචාරය දැක් වූයේ මෙසේ ය.


උපුටා ගැනීම ඇරඹේ...

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)July 17, 2013 at 3:17 PM - http://samakayawate.blogspot.com.au/2013/07/blog-post.html

නලීන්,

මේ ලිපිය දකින කොට දැඩි විරෝධයක් දැනෙනවා. අතීතයේ මහ සම්මත මනුට පසුව සිංහලයන්ට මග පෙන්වූ නායකයන්ට කීවේ බුදලා කියලා. (පසු කලෙක දෙමළුන් නායක කම බලෙන් ගත් විට ජරා යන වචනය උඩුයටිකුරු කර රජා ලෙස හැඳින්වීම උන්ගේ සැබෑ ස්වරූපය කීමට යෙදිනි.) ඒ බුදලා හිරු නම් කෙනාගේ දැනුම ජීවිත රැකීමට අරුතෙන් හා දැරීමෙන් මග පෙන්වූවා. ඒ නමට තිබූ සැළකීමට මුවා වී හින්දූන් අතර හොර බුධ්ලා ගොඩාක් බිහිවුනා. මේ වංචනිකයන් කලේ ජීවිත නැසීමට (නිවීමට) වෙර දැරීමයි. මළවුන්ගේ පාට හැඳ හිස බූ ගා මරු සංකේතවත් කරන මේ අමනුෂ්‍යයන් අද බුද්ධ (මෙය දෙමළ වචනයකි) වෙසින් කරන මානව විරෝධී ක්‍රියාවන් අගය කරන්නේ මිනිසුන් නොව එළෙස වෙස් ගත් අමනුෂ්‍යයන් ය. මෑතකදී මේ වංචනිකයන් බුදලාගේ නමට මුවා වී, තම නියම ස්වරූපය පෙන්වීම තුලින් පෙන්වූයේ තම තුච්ඡ හින්දුකම නොවේ ද? මිනිස් ජීවිතය සෙල්ලමකට ගෙන ගවයන්ගේ දිවි බේරීමට යයි කියා සිරුරට ගිනි තබා, අමනුෂ්‍යයන් කෙතරම් මිනිස්බව පිළිකුල් කරනවා දැයි පෙන්වීම තුලින් තම හෙළුව පෙන්වා ඇත. ජීවිත රැකුමට කැපවූ බුදලාගේ දැනුම යයි කියමින් වියරුවෙන් කියන ප්‍රලාප බදාගත් උන් නැසෙන්නේ ම ය. මිනිස්බව පිළිකුල් කරන අමනුෂ්‍යයන් ලෝකයෙන් තුරං වේ යයි අනාවැකියක් කියමි. මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන් සියදිවි නසාගන්නේ සිංහල දෙවියන්ගේ කෝපයට ලක් වී වියරු වැටී ඇති නිසා යයි සිදුවන දෑ වලින් නුදුරු කල පසක් වනු ඇත.
උපුටා ගැනීම අවසන් ය...

ඉතා වැදගත් නිරීක්ෂණයක් ද කලෙමි. ඒ අමනුෂ්‍යවාදීන් සතුටින් මරණය වැළඳ ගන්නා ආකාරය ගැනය. මේ විදියට ගියොත් මිනිසුන් වසංගත තත්ත්වය තුලින් ම නැසෙන්නේ ය. පැවැත්මට නම් නැවත නැවත අංඟ සම්පූර්ණ බිහිවීමක් කිරීමේ හැකියාව ජීවින් සතු විය යුතු ය. එහෙත් අද තත්ත්වය සපුරා වෙනස් ය. අනුන්ගේ පිහිටෙන් කෑලි අමුණා හුස්ම ගන්නා රීරි යකුන් ජීවත්වීම යනු හුස්ම ගැනීම යයි සිතති. අද රීරි යකුන් පෙර කල මිනී කෑ ම්ලේච්ඡයන්ම ය. මේ තුල දෙවියන් කරන දෑ ද දුටිමි. ජනගහණයේ විශාල අඩුවීමක් ඇතිවන බවට කී පෙර කල කතාව නිවැරදි ය. මේ අභියෝගයට විසඳුම් දත් එකෙකු හෝ නොදුටුවෙමි. සිටී නම් ඉදිරියට එන ලෙස මම අභියෝග කරමි.

වකුගඩු හානි වී දියවැඩියාවෙන් නැසෙන උන් ම තම විනාශය කරනු දුටිමි. මිනිස්කම නැති උන් නැසෙන විට රැකීම වරදකි. දැනුම ඇති බව හා නැති බව අතර පරතරය අසීමිත බව අත්දැකීමෙන් දත් මට, බොරුවෙන් රවටා රට නසන උන් රැකීම යුතු නොවේ. මේ බ්ලොගය තුලින් මිනිස්කම රකින උන්ට මා සතු දැනුම දී රැකීම මගේ කාර්යයයි. ඒ ගැන නුදුරු කල කියමි. මනුෂ්‍යයන් ලෙස සිටීමට නම් නොදත්, නොපවතින පරිසරයක් බිහිකල යුතුම ය. නොඑසේ නම් මිනිසා වඳවන බව සහතික ය.

5 comments:

  1. ලිපි දෙකම දුටුවෙමි.

    ReplyDelete
  2. තෙවන පාර්ශවයන් සනාථ කල සිදුවීමක් මෙලෙස කියමි.

    මා කලින් වරකදී හමු වූ වැඩිහිටි කාන්තාවක් විය. ඇය දාන මාන කල දඹදිව බොහෝ වරක් ගිය බෞද්ධ වත් පිළිවෙත් රැකි අයෙකි. තමන් කල පින් බලයෙන් දෙව්ලොව යන බව දැඩි ලෙස දැරූ මතයයි. එකල මම සිතෙන් සිනාසුනේ එය නොවන නිසා ය. එහෙත් මිය ගියාට පසු යම් දෙයක් නිසා ඇය එම නිවසේ ගැවසුන බව තේරී, ගුරෙකු මගින් ප්‍රශ්ණ නිරාකරණය කෙරුනි. තෙවන පාර්ශවයන්ට අනුව ඇය කිරි වෙහෙර අසළ ගැවසේ. ඇයට දෙව්ලොව, සැබැවින් මිනිසුන් මිහිදන් කරන සොහොනකි. මුලාවූවන්ට එය දෙව්ලොවකි. මිනිස්කමට නුසුදුසු උන් පරසක්වලට යැවිය යුතුය.

    ReplyDelete
  3. මට කියපු කතාව...මේ වගේ ඒව කොච්චර නම් තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කතාව වටින්නේ, දත් අයට ඒ ගැන විශේෂ බැඳීමක් නැති වීමයි.

      Delete

Note: only a member of this blog may post a comment.