Monday 15 July 2013

පසුගිය මාස දෙකේ මතකය ගොනු කිරීමක්

මොනව කිව්වත් කෙරුවත් වෙන දේ පමණක් සිදු වීම අපූරු අත්දැකීමක් බව පසන් විය. එය එසේ ම වීමට කෙතරම් බලපෑම් තිබේ දැයි සිතන විට පුද්ගලිකයි රහසිගතයි යනු අරුත් සුන් දේ නොවේ ද?

අද ලංකාවක් හෝ ශ්‍රී ලංකාවක් මිස "සිංහලේ" ලෙස ඉංග්‍රීසින් 1815 බෞද්ධයන් හා නීලම්ලා අතර ගිවිසුම් ගසා උදුරාගත් දූපත නැත. අරුමයකට ඇත්තේ යල් පැන ගිය ඉංග්‍රීසි කොළණි පාලනය නඟන අදෝනාව ය. රට හිඟනුන් පාලනයට නතු වූයේ 1948 දී ය. අද වන විට ඇඳිවත ද උගස් කරන තෙක් හිඟනකම මුහුකුරා ගොස් ය. මිනිසුන් හිඟන්නන් වනුයේ වැඩක් පලක් නොකර නිකම් කෑමට උත්සාහ කල විට ය. ඒ අතින් බැලූ විට, හිඟනුන්ට රටක් රාජ්‍යයයක් ලැබුන ද එය විකුණාගෙන කෑමට පසුබට නොවේ. ඉංග්‍රීසි ම්ලේච්ඡ පාලනයට බැල මෙහෙ කර ලබා ගත් රට සහමුලින් ම රාජ්‍ය ත්‍රස්තවාදයට යට කර හිඟනකම ඔඩු දුවමින් නසනු දැක හිඟනුන් තරම් විනාශයට දායක වන වෙන කෙනෙක් නැතැයි සිතුන ද හිඟනුන් මෙන් ම තිරිසන් කම තුලින් බිහි වූ අමනුෂ්‍යයන් ද යහතින් සිටිනු දුටිමි.

මම ඉහත හිඟනුන් ලෙස දුටුවේ මීට වසර හාර දහසකට පෙර සිට ඉබාගාතේ ගොස් වාඩි හදා පැලපදියම් වූ මලයාලි හැත්ත ගැන ය. සිංහල කතා කල ද තම හින්දු උරුමය හැර නැති මලයාලින්, මාධ්‍ය හා අධ්‍යාපන කඳවුරු තුලින් තම හින්දුකම සිංහලකම යයි ලොවට මොර ගා කියනු දුටිමි. අද සිංහලකම යයි නිවන සොයන මළවුන් පුදන හින්දුකම මුල් තැනේ ය. හිස ගා මළපාට සාරි හැඳි උන් රට හැමතැනම පොහොන් සල් අටවා ගෙන දෙමළ බයිල (පාලි) රෑ දවල් අතෝරක් නැතිව මහ හඬින් ගෝෂා කරන්නේ මරුට ආ වැඩීමට යයි සිතුනි. පුරාණ, රජ මහා සොහොන් යයි ලොකු අකුරින් ලියූ සොහොන් පල් ඇට වූයේ රට පාවා දී ඉංග්‍රීසි අනුග්‍රහය ලැබූ 1815ට පසුව බව සනාථ විය.

ගත නැසීමට නම් එයට පණ දෙන අවයව නැසිය යුතුය. ජීවත් වීමට අත්‍යාවශ්‍ය කන් දෙකට ඇසෙන දෑ තුලින් අපේ බොහෝ දෑ සිදුවේ. උදේ හවා නොතේරෙන දෑ කනට ඇසේ නම් කන බීරකු ගේ වැනි ය. දෙමළෙන් (පාලියෙන්) බයිලා (හින්දු ආගමික ගීත) ගයන කොට කන බීරි වෙනවා පමණක් නොව එම හඬ අපේ ජීවිතයේ කොටසක් වේ. රෑ දවල් බයිල අහන උන්ගෙන් කියන දේ තේරේ දැයි ඇසූ විට නැතැයි කියමින් එය හිතට සුව දෙයක් යයි කීහ. සමහර බයිලා සිංහලට නගා, මනුෂ්‍යයකු වීම දුකකි යන චතුරාර්ය කෙප්පයන්ගෙ පළමු කෙප්පය ගැන කියා, උඹලාට එවැනි දෑ ඇසීම සුවය දෙනවා දැයි ඇසීමි. පසුව බයිලා සුවය හැර දැමූ බව කියනු ඇසුවෙමි. අද රට කෙතරම් සිංහල යයි කියාගත් මලයා හිඟන ආධිපත්‍යයට යට වී දැයි කියනවා නම්, මිනිස්කම නැසීමට වෙර දැරු සිදට් ගේ රුව යයි සිතා හිරුගේ සැබෑ මානව ලක්ෂණ පොවා වර්ණ ගන්වා පැළඳූ මැටි බදාම ගොඩවල් නැති ගෙයක් දොරක් නැති තරම් ය. බඹ ගණන් උස විකෟති වූ මැටි රූ, රටේ හින්දු ආධිපත්‍යය සංකේතවත් කරයි. (ඒ අනුව යමින් කුරසකාරයන් ගේ ඝාතක සංස්කෘතියත්, මූසලයන්ගේ මූසල කම පෙන්වන සංස්කෘතියත් දළු ලා වැඩෙන බව දුටිමි.) මෙවැනි මිනිස්කම පිළිකුල් කල හිඟමනට ආ වැඩූ සොහොන් වල ගැවසෙන අමනුෂ්‍යයන්ට පුද සත්කාර කර ලැබූ සෙතක්  ඇද්දැයි ඇසීමි. සමහරු මැටි රූ සඟවා තැබූ බව දුටිමි. මැටි ගොඩකට වැඳීම ජන්ම ගතියක් නම් විෂ්ණුගෙ රුවට, මගේ රුවට වැඳ කළගුණ සලකනු යයි කීමි. විෂ්ණු හෙවත් විශ්ව මනු හෙවත් සුමන ද මගේ ගමේ මීට වසර තිස් දහසකට පෙර ඉපදී මහසම්මතය පිහිටවූ කෙනා ය. මනුබව වෙනුවෙන් පෙනි සිටින අයට ගරු කිරීමෙන් කිසිදු අවැඩක් නොවේ.

මල් වතුරෙන් තෙමනවා කියනවාට වඩා පැනෙන් දෝවනය කරනවා කීම උතුම් යයි දෙමළාකම සිංහලුන්ට ගිල්ලන හා-මදුරුවෙක් රූපවාහිණියේ කියනවා අසා සුද්ද සිංහල වචන කීපයක් මගේ මුවින් පැන්නා. ඒ පැන් කියන වචනය පානී යන දෙමළ වචනයෙන් ආ එකක් නිසාත් දෝවනය යනු (කිරි) දොවනවා යන්න වීමත් ය. ඒ, කතාව සැබෑ නම් ආයුබෝවන් කියනවාට වඩා වනක්කම් කීම උතුම් යයි සිතුන නිසා ය. තවත් හා-මදුරුවෙක්  මිහින්තලේ ඇති කොත් සොහොන් හතරක ඇති දෙමළු හතර දෙනෙකුගේ අළු නිසා පිදිය යුතු බිමක් යයි කී විට හෙණ වැදී සුණු විසුණු වී දා යන්නේ නම් අඟනේ යයි සිතිනි. පසු දින සොහොන් බිම ගිනි ගති.

හා-මදුරුවෙක් ගැන කී විට සිංහල බස ද සිහි විය. බසේ ඇති බහු වචනය තුලින් ගෞරව කිරීමක් වේ යයි කියන නීතිය අරුමයකි. එහි උපත මේ වචනය (හා-මදුරුවෙක්) තුල ඇත. හා යනු දෙමළාගෙ ගතියකි. ඌ කියන හැම වචනයකටම එහෙයි කිව යුතුම ය. නොඑසේ නම් තිරිසනා කුපිත වේ. හා කීවේ එම නිසා ය. මදුරුවා කීවේ නිකම් කන නිසා ය. සැබැවින් ම මුන් මදුරුවන් වැනි ය. එහෙත් හා-මදුරුවා කී විට ඇත්ත පැහැදිලි වෙන නිසා සිංහල රීතිය කඩා හා-මදුරුවෝ යයි කියා වසා එය ගෞරවාන්විත යයි කීම අපූරු ය. එය දෙමළෙන් උකාරය තුලින් හාමුදුරුවෝ විය. ඒ වචන හරඹය කල සිංහලයාට ජාතියේ පිදුම හිමි වේ.

ජලයේ බලය දැක ගැනීමට ද අවස්ථාවක් ලදිමි. ඒ ව්‍යසනය බලය පෙන්වූ හැටි අපූරුය. කාළගුණය මා සතුටු වන අයුරු වෙනස්වීම ගත සිත නිවීමට දායක විය. බට දින කටුණායක ජලයෙන් පිරී ඉතිරී යන බව රියේ පසු බලන කන්නාඩියෙන් තහවුරු විය.

අද සිංහල වෙදකම කොතරම් පිරිහී නිකමුන් මුදල් ගරන තවත් වෙළඳ බඩුවක් වී දැයි අත්දැකීමෙන් දුටිමි. ඒ වගේම ඉංග්‍රීසි වදකම ද රට තුල ඔඩු දුවා නිරෝගී අය බරපතල රෝගීන් කරනු දුටිමි. උණට ප්‍රතිකාර ගත් ලෙඩුන් ඊට පසු අධිරුධිර පීඩනයට මාස තුනක බෙහෙත් ගත් බව ඇසුවෙමි. අද සුළු වේදනාවකට ද නොයෙකුත් විජ්ජා කිරීමටත් මර බියෙන් තැති ගෙන දොස්තරලා සොයා දුව යන ඔල්මාදය ද මුල් බැසගෙන ය. අතීතයේ බටහිරට පමණක් සීමා වූ රෝග බොහොමයක් අද බහුලව පැතිරෙන බව ඇසුවෙමි. අංඟ විකල වීම ද දැන් සාමාන්‍ය දෙයකි. ගින්නට පිදුරු දමන්නේ මලයාලි හිඟනුන් අරක් ගත් මාධ්‍යයන් හා රාජ්‍ය වුවමනා සපුරාගැනීමට වපුරන භීතියයි. මෙහි මුල් තැන ගත් ඩෙංඟු උණ පැතිරීම ගැන ද යමක් කිව යුතුය. අද බොහෝ අය දන්න දෙයක් වුව ද, 2010 වසරේ දී ඩෙංඟු උණ ගැන කිසිදු අවධානයක් නැති කලක, මා විසින් දෙරණ අඩවියේ ප්‍රතිචාරයක් ලෙස දැමුවේ, මෙම රෝගය රටත් පාලකයනුත් ජනයනුත් වනසන බව ය. නාඩුවේ න්‍යෂ්ඨික බලාගාරය ගැන කී විට මෙන් ම, මෙය ද සමහරුන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත. අද දීප ව්‍යාප්ත ක්‍රියාවලකින් සිංහලයන් මර්දනය කරන, දඩ මුදල් ගරන, මලයාලි හිඟනුන් අරක් ගත් ඉංග්‍රීසි යුද්ධ ආණ්ඩුවේ විනෝදාංශය වූ මර්ධනය, ත්‍රස්වාදය පතුරුවන අංඟයක් වී ඇත. මෙහි දී මලයාලි හිඟනුන් අරක් ගත් ඉංග්‍රීසි යුද්ධ ආණ්ඩුව දිව පුදා රකින, ඉංග්‍රීසීන් සිංහලයන් මැඩ ළූ ක්‍රියාවන් රාජ්‍ය මෙන් ම පෞද්ගලික වාසි තකා මුදා හරින ඉංග්‍රීසි ගැති හමුදාවන්, පොලීසිය හා අනෙකුත් නිල ලත් මැරයන් මුල් තැන ගෙන නටන නාඩගම ද සිනහව උපදවයි. නාමිකව ඩෙංඟු මදුරුවන්  මර්ධනය කිරීමේ ව්‍යාපාරයක් වුව, මුන්ගේ අන්තනෝමතික ක්‍රියාවන් තුලින් වන්නේ, එම ව්‍යාපාරය යනු "ඩෙංඟු උණ රට පුරා පැතිරවීමේ ව්‍යාපාරය"ක් බවට පත්වීම බව  ඉඳුරා පසක් විය. අවාසනාවට, තිරිසනුන් හා අමනුෂ්‍යයන් රැකීම මගේ පිළිවෙත නොවන නිසා දැනුම දීමට උත්සාහ නොකරමි. මා කී කරුණු ස්වල්පයක් තුලින් මෙම කියමන තහවුරු කල අය දුටිමි.

ගමන් බිමන් යාමට තිබෙන හැම මග ම බැලීමි. පරණ වෑන් වලින් යන ගමන තරමක් පහසු වුව ද ගෙවීම් ගත් කල අළුත් වාහනයක ඊට වඩා ලාබෙට යාම මතක් විය. බස් ගමන තෙරපුම් අඩු වුවද ඉබි ගමණකි. කරන්නේ දිවි රැකුමට ය. මිනිසුන් ජීවත්වීමට දුක් ගන්නේ උන්ගෙ නොදැනුම නිසා ය. තිරිසනුන්වත් මෙතරම් දුක් නොවන බව කියමි. මිනිසකු ලෙස ඉපිද මිනිසකු ලෙස ජීවත් වී මිය ගොස් නැවත මිනිසකුව ඉපදීමට මග ගොඩ නැගීමට මග දත් මට උන් ගැන සිහි වූයේ මිනිස්කම නැති තැන, මිනිසුන්ට මිහිපිට අපායක් වන බව ය. පංති භේදය ඇති දුම්රියේ දෙවන පංතිය ඉහළ පංතිය වන ගමනක යෙදුනෙමි. නැවත ඒමේ දී දෙවන පංතිය ගව ප්‍රවාහනයට වඩා උචිත බව දුටිමි. දිවි නොතකා වේගයෙන් ඇදුන ද පිරිසිදු බව මලයාලි හිඟනුන් අරක් ගත් ඉංග්‍රීසි යුද්ධ ආණ්ඩුවට හෝ එහි සේවකයන්ට සරිලන බව දුටිමි. එක අතකින් හිඟනුන් ගෙන් බලාපොරොත්තු විය යුත්තේ හිඟනකම මිස සිංහලකම නොවේ. ත්‍රීවීළය වඩාත්ම සුදුසු ඒවා හදන වඳුරන්ට බව පසක් වූයේ පා දෙක හිරවී තබා හිරි වැටුනා මය. ලෝකයේ ඉස්තරම් දේට හිමිකම් කියන සිංහල රටට හිඟනකම හිමි වූ හැටි අරුමය. ඒ මදිවට, හිඟනුන් සුදු රෙදි පැළඳූ අසුන් ගන්වා, උන්ට දණ ගසා හිස නමා වඳින උන් සිංහලයන් දැයි මම අසමි.

මා සිටි පෙදෙසේ බලයැති දේශපාළුවකු  ලංකාවේ නායක තනතුර යනු මුළු විශ්වයේ ම තියෙන අමාරුම කාර්යය යයි කියනු ඇසූ විට, මට හිනාගියේ කටින් දැයි සැක ය. 1948 සුද්දාගෙන් රට භාරගත් මලයාලි හිඟන හැත්ත අද වෙන තෙක් කල දෑ ගත් විට මුළු විශ්වයේම සිටින මෙළෝ දෙයක් බැරි උන්, උන් බව පසක් විය. තියෙන දේ විකුණාගෙන කෑමත්, ඉතිරිය ගත් ණයට හිලව්වත්, බැරි තැන හිඟා කෑමත් හැර වෙන යමක් හිඟන්නන්ගෙන් බලාපොරොත්තු වේ නම් ඒ ඔබේ දුබල හිත උණුකර මුදල් පැහැර ගැනීම නොවේ ද?

ගමනේ දී සොයා ගත් දෑ බොහෝ ය. වැදගත් ම කොටස මිනිසුන්ට අදාළ නොවේ. ඒ කාලය තුල ලැබූ අත්දැකීම් ද බොහෝ ය. අනාවැකි කී වාචාලයා නිසා බොහෝ විට විශේෂ බලපෑම් අත්දුටුව ද, එලෙසම කී දින මුල් ගල තැබුවේ මිනිස්කම ජය ගන්වන පදනමට ය. නුදුරු කල මෙම බ්ලොගය තුලින් එම පදනම මත ඉදිවන අනාගතය හෙළි කරමි.

සියලු දේ අතර කැලුම් ජයසිංහ හමු වීම ද අගයමි. දැන් මම වෙස් මුහුණ ගලවන්නේ එමගින් මා හඳුනා ගැනීමටය. වීඩියෝ පටයක කොටසක් ද ඒ සඳහා පසුව යොදවමි.

පසු ගිය කල යෙදුන ප්‍රතිචාර කිහිපයක් ද විග්‍රහ කරමි.

ප්‍රතිචාර 1:

ඉන්දියාවේ සිටින සියළුම දෙනා "දෙමළුන්" ලෙස දකින්නේ ඔබගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක් නියාය. on සිංහලයන්ගේ උපන් බිම - Saman Lankathilaka.

ප්‍රථමයෙන්ම මේ නම දකින කොට, සිංහලකමක් නැති වචන අමුනා ගෙතුවකි. මොහුට අවශ්‍ය "ඔබගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක්" කීමටය. පාසලක ඉගෙන ගන්නකු/උගන්වන්නකු නිසා පුදුම නොවෙමි. කරන කියන දේ එලෙසම කිරීමටත් කීමටත් යොමු වූවකුට අඩුපාඩු පෙනේ නම්, මම මේ දේවල් ලිවිය යුත්තේ මීට වසර හතලිහකට පමණ පෙර විය යුතුය. ඉන්දියාවේ සිටින සියළුම දෙනා "දෙමළුන්" ලෙස මම දකිනවා යයි කීම කෙප්පයකි. එවැනි කීමක් උපුටා නොදක්වා මෙවැනි කෙප්ප ගොතන්නේ මගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක්  හඬ ගා කීමටය. මෙම හැසිරීම දෙමළුන්ට ආවේණික එකකි. උතුරේ නැති අයිතියක් ඇතැයි කියන දෙමළුන් එය තහවුරු කිරීමට සිංහලයන් ඉන්දියාවෙන් ආවා යයි කියන බව දනිමි. මොහු නොදත් එකක් කියමි. සිංහල දෙමළ හින්දි යනු සිංහල කතා කල ජාතියක කොටස් බවත් අද දෙමළ යන සිංහල බස විකෘර්ථි කොට ගෙතු බස කතා කරන්නේ අතීතයේ දෙමළුන් අතරට රිංඟූ තවත් දෙමළ සංක්‍රමණිකයන් ය. මුන් හිටියේ ඉරාණයට ආසන්න කතරේය. ඒ බව උන් ම ඔප්පු කරන බව කියමි. නාඩු (දූ+ව පසුව දඹදිව - සිංහල වචනය) තමිල් නාඩුව වූයේ ද අද ඊලම් (ඉල හෙවත් සිංහල+ම්) තමිල් ඊලම් වූ ලෙස ය.

මෙහි දී මිතුරකු කී දෙයක් ලියමි. මීගමු වැල්ලට එන විට ප්‍රභාකරන් ය. වාඩි ගසාගෙන ප්‍රනාන්දු පුල්ලේ වේ. කොළඹට ගිය විට ප්‍රනාන්දුය. ජාතිය සිංහල ය. අවාසනාවට බහුභූත නම් දා ගත්ත ද ප්‍රනාන්දු යනු පෘතුගීසි නමක් බව නොතේරේ. මෙහි දී මා සොයා ගත් නම් ගැන යමක් කියමි. රාජ, නායක හෝ ගුණ යන වචන යොදා තැනූ නමක් වේ ද ඌ දෙමළෙක් බව සහතික ය. ඒ සිංහල හා දෙමළ මෙහි දී සපුරා එදිරි අගයන් දැරීම ය. ජාතිය යනු ඉතා වැදගත් ජීවමය වෙනසක් පිළිබිඹු කරන බව ඉදිරි ලිපියක පැහැදිලි කරමි.

ප්‍රතිචාර 2: කියවීම පටන් ගතිමි. on මිනිස්කම - Sujeewa Krishantha.


මම අගයමි. මම මෙතෙක් කල් වෙර දරන්නේ මිනිසුන්ට බැරි දෙයක් කිරීමට ය. එය හැක්කේ දෙවියන්ට ය. මා අදහස් කලේ "දන්න අය" කියා ය. ජීවය හා බැඳුනු රහස් බොහෝ ය. ඒවා දත් අය රහත් වූවන් ය. එය දේවත්වයට පත්කරන සුදුසුකමයි. රහත් වූවන් දැනුම යොදා පැවැත්ම රකින්නෝ ය. අදිසි අය ගැන දනිමු. එහෙත් නොදත් දෙය නම් දෙවියන් අප අතර ද සිටින බව ය. ඔවුන් හඳුනා ගැනීමට පහසු ය. එ නම් කා බී ජීවත්වෙනවාට වඩා පැවැත්ම තහවුරු කිරීමටද වෙර දැරීමයි. ඔබත් එවැන්නකු වේ නම් අඟනේ ය. මෙම කතාව තුල අප අතර සිටින දෙවියන්ට ද මගේ උත්සාහයට එකතු වී සාර්ථකව කර ගැනීමට එන්න යයි කියමි. දත්තෙකුට එය අණක් ද වන්නේ විශේෂ හේතු නිසා ය. දැනුමට අමතරව ක්‍රියාවට අවශ්‍ය උපකරණ මා සතු ය.

ප්‍රතිචාර 3: I dont know where on earth these are flowing into my head from....did you do something to me that day? - කැලුම් ජයසිංහ.

දැනුම නැති නොවේ. මම ඔබට දැනුම ලැබෙන මග පෙන්වීමි. ඔබ ජීවත්වීමත් පැවැත්ම රැකීමත් වෙනුවෙන් කැප වීම තුල එය අඩංඟුය. මම බොහෝ දේ කරමි. සැබැවින් ම පසුගිය කාලයේ ප්‍රථිඵල විමසුවෙමි. මාධ්‍යයන් වසා පාලනය කල ද ඒවා සැඟවිය නොහැක. එහෙත් ඔබට ඇත්ත කීම හැර වෙන කිසිදු බලපෑමක් නොකලෙමි. මම ක්‍රියා කරන්නේ බොහෝ අතීතයේ සිට අද දක්වා ජීවය ගෙන ආ නීති රීති මත ය. වරෙක දිය ද (ජීවතය ද), වරෙක ගින්න ද (මරණය ද) යොදා ලබා ගත් දේ පසුපස බොහෝ සීමාවන් ඇත. ඒවා කැමැත්තෙන් මිස වෙනත් හේතුවකට බල නොපායි.

ඔබේ කතාවන් අගයමි. මම ද අනෙක් කොනේ සිට ආවෙකු නිසා තේරුම් ගත හැක. ඇත්ත දැකීමට ජීවිතය රැකීමත් පැවැත්මත් මුල් කරගත යුතු ය. අන් සැම මග ම මුලා කර නසන බව අත් දුටුවෙමි.

සිංහලයන්ට කරන ඉල්ලීමක්:

ඔබේ සතුරන් බලවත් ය. උන් බිහි කලේ ද ඔබ බිහිකල අයම ය. උන් බිහි කලේ, උන්ට දැනුම දීම/නොදීම හා තවත් සුවිශේෂ විදි මගින් ය. පසුවට එය දැනගත හැක. සතුරන් මැර බලයෙන් ඔබේ ගත පරදා උන්ගේ පීඩනයට ලක් කර ඇත. උන් ඔබේ මව් පාර්ශ්වය හා ළදරු විය තුලින් ඇතිවන දුබලකම ප්‍රයෝජනයට ගෙන,  ඔබේ සිත බොරුවෙන් පුරවා ඇත. එම ග්‍රහණයෙන් මිදීමට නම්, ඔබේ හිත සැලෙන විට "ඇත්ත දැකීමටත්, මනුෂ්‍යයකු ලෙස ජීවත් වී මනුෂ්‍යයකු ලෙස නැවත ඉපදීමට අවශ්‍ය දැනුමත්, හැකියාවනුත් ලැබේවා!" කියා නිතර මතුරන්න. ඇබ්බැහි වීම තුලින් නිතර වැඳීමේ පුරුද්ද අත හැරිය නොහැකි නම්, දෙමව්පියන්ගේ රුවට එසේ කරන්න. ඊටත් වඩා ප්‍රබල දෙයක් අවශ්‍ය නම් විෂ්ණුගෙ රුවට වැඳ කළගුණ සලකන්න. විෂ්ණු හෙවත් විශ්ව මනු හෙවත් සුමන ද මගේ ගමේ මීට වසර තිස්දහසකට පෙර ඉපදී මහසම්මතය පිහිට වූ කෙනාය. මනුබව වෙනුවෙන් පෙනි සිටින අයට ගරු කිරීමෙන් කිසිදු අවැඩක් නොවේ. ආදි සිංහලයන් එසේ කලේ හිරු නම් කලින් කලට එන කෙනෙකුට පමණක් බව කියමි. මම මෙසේ කීවේ ප්‍රබල ඉල්ලීමක් නිසා ය.  ඒ අපේ ජීවිතයේ හිස් තැන්වලට ඉඩක් නැති හෙයිනි. කෙසේ වෙතත් මම කිසිදු ආකාරයක දෙවැනි වීමක් නොකරමි. ඔබට එසේ වීමට නොහැකි බව සිතෙන නිසා, මෙම විදිය දැන සිත ගත හසුරුවා ගැනීම සුදුසුය.

10 comments:

  1. ඉතාමත් ම ආසාවෙන් කියවන ලිපියක් සහෝ.

    ReplyDelete
  2. මම ඔබේ කමෙන්ටු මීයගේ පොට් එකේදී දැකලා තියෙනවා..නමුත් මේ බ්ලොගය තුල ඔබ කරන දේ නම් පිළිගන්න බැහැ.. ( දැන් කියන්න එපා පිළිගැනීම නොපිළිගැනීම ඔබේ කැමැත්ත කියලා..ඒ වගේම කරුණාකරලා දඩාර් කමෙන්ට් නම් ලියන්න එපා..කියවන්න බැහැ..කෙටිම පිළිතුරක් පමණක් දෙනවා නම් දෙන්න )

    ReplyDelete
    Replies
    1. Silentsahan වෙත,

      ඔබේ අදහස පැහැදිලි මදි වුනත් මේ ටික ලියමි.

      "මම ඔබේ කමෙන්ටු මීයගේ පොට් එකේදී දැකලා තියෙනවා.."

      - ඒවා කියෙව්වද? ඔබේ මතය කියා නැත.

      "නමුත් මේ බ්ලොගය තුල ඔබ කරන දේ නම් පිළිගන්න බැහැ.."

      - මම මෙතන කරන්නේ පසු ගිය කාලේ කියපු දේ සවිස්තරව කීමක්.

      "දැන් කියන්න එපා පිළිගැනීම නොපිළිගැනීම ඔබේ කැමැත්ත කියලා.."

      - ඒක ඔබ කල යුතු දෙයක් මිස මා ඔබට නොකියමි. සැබැවින් ම, දත්ත සමඟ මගේ කීමට අභියෝග කරන්නන් අගයමි. එය යමෙකු මට නොව සිංහලයන්ට උදව් කිරීමකි. ඒ තව බොහෝ දේ කීමට ඇති නිසා ය. මම සිංහල යයි කියන්නේ කාට දැයි ළඟ දී ලිපියකින් ලියමි.

      "ඒ වගේම කරුණාකරලා දඩාර් කමෙන්ට් නම් ලියන්න එපා..කියවන්න බැහැ..කෙටිම පිළිතුරක් පමණක් දෙනවා නම් දෙන්න." -

      මේ කියන්නේ ඔබේ බැරිකමක් ගැන ය. එය හැකිකමක් කිරීම ඔබට මිස වෙනෙකෙකුට බැරි ය. මෙම මතය බටහිරින් ආවකි. අනුන් ව තලා පෙළා වැඩ ගත් බටහිර රටවල, අදත් මිනිසුන්ට මෙවැනි නා නා ප්‍රකාර නීති දමන බව අත්දකිමි. බටහිර දී එයට මැඳගිලි සංකේතය දක්වමි.

      ඔබ ප්‍රශ්ණ අසන්නේ නම් මැනවි. මම මේ ලියන්නේ බොරු කල නොහැකි ඇත්ත ය. ඒ සිංහලයන් උදෙසා ය. ඇත්ත කොතරම් බලගතු ද?

      Delete
    2. මෙහෙමනේ මීයා ඒ බ්ලොග් එක කරේ උපහාසයෙන් යුතුව පණිවිඩයක් දෙන්න..එහෙම නැතුව රාවණා කියන මිත්‍යාවට වටිනාකමක් ආරූඪ කරන්න නෙවේ..

      මට කියන්න ඔබ රාවණා වැනි මිත්‍යා කතා විස්වාස කරනවද ..? මම මේ අහන්නේ සීරියස් ප්‍රශ්නයක් මිත්‍රයා ...

      මට නම් බටහිරක් අපරදිගක් කියලා නැහැ..මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සු..

      Delete
  3. @SilentSahan - 18 July 2013 01:36,

    ඔබේ ප්‍රතිචාරය අගයමි.

    මීවන ගේ බ්ලොගය තවමත් මට ප්‍රහෙළිකාවක්. ඔහු සමඟ කතා කිරීමට ඇත්නම් එය පැහැදිලි කර ගත හැක. ඔහු උපහාසයෙන් කල බව මට ස්ථීරව කිව නොහැක. ඒ ලිපි සියල්ලම නම ගම ඇති අය, ඊට පෙර පුවත්පත් වල දමා ඇති බව තහවුරු වේ. ඒ අතර අරිසෙන් අහුබුදු, සූරිය ගුණසේකර හා මිරැන්ඩෝ ඔබේසේකර යන අය සිටින බව දත්ත තහවුරු කරයි. මීවන දුන් පනිවුඩය උපහාසයක් වුව ද, ඒ ලිපි සියල්ලම තුල නොදත් කම නිසා ඇත්ත නැත්තක් වීම දුටිමි.

    "මට කියන්න ඔබ රාවණා වැනි මිත්‍යා කතා විස්වාස කරනවද ..? මම මේ අහන්නේ සීරියස් ප්‍රශ්නයක් මිත්‍රයා ..."

    - රාවණා චරිතය සැබෑව හා මිථ්‍යාව කැලතීම තුලින් අද එළි දකිනවා. එසේ වූවේ හින්දු බලපෑම නිසයි. අද රටේ නායකයා වන රාජපක්ෂ නම් කෙනා මිථ්‍යාවක් නොවේ. එහෙත් ඔහු සිංහලයන්ගේ නායකයා යයි කීම මිථ්‍යාවකි. ඒ ඔහු නායකත්වය දරන්නේ බොරු නම් දමා රවටා, රට තවමත් නසන ඉංග්‍රීසි ආක්‍රමණික කඳවුර තුලින් නිසා ය. සැබැවින් ම, එය ඉංග්‍රීසින්ටත් වඩා දරුණු, අන්තවාදී ඉංග්‍රීසි පාලනයක් බව ඉංග්‍රීසි කොළණියක සිටින මට තහවුරු කල හැක. (සැබෑව ගත් කල, ඉංග්‍රීසින් යනු ම්ලේච්ඡ මිනීමරු අමනුෂ්‍ය මංකොල්ලකාරයන් ලෙස අරුත් දැක්වේ.) එහෙත් අද මාධ්‍ය තුල ඇති ලිඛිත දෑ තුලින් ඔහු ද අනාගතයේ දී තවත් රාවණයකු වන බව කියමි. මම දැඩි ලෙස දෙමළුන් හා හින්දු මලයාලි හිඟුනුන් හෙලා දකින්නේ ද උන් කරන ඇත්ත විකෘර්ථි කිරීම නිසා ය. චරිත දෙක සම කලේ සුවිශේෂ හේතුවකට ය. මම රාවණා ගැන කලින් ලිපියක කියා ඇත. ඔබ එය මග හැරීම ගැන කණගාටුවෙමි.

    "මට නම් බටහිරක් අපරදිගක් කියලා නැහැ..මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සු.."

    - සිතන විදිය ගත් විට, අප දෙදෙනා අන්ත දෙකේ ය. මට පෙනෙන්නේ මිනිසුන් නැති, මිනිස් වෙස් ගත් තිරිසනුන් හා අමනුෂ්‍යයන් පිරි ලොවක් ලෙස ය. ඒ බව තහවුරු කල හැක. තේරුම නොදැන වචන යෙදීමෙන් අරුත් සුන් වේ. මිනිස්කම, තිරිසන්කම හා අමනුෂ්‍යකම නුදුරු ලිපියකින් අරුත් දක්වමි. මම තවමත් එක සමාන මිනිසුන් දෙදෙනෙකු දැක නැත. ගත (තාරය)හා සිත (අවතාරය) දක්වන පරස්පර සබඳතාව නිසා, එක මිනිසකු ද දෙදෙනෙකු ලෙස දකින බව කියමි. මේවා මත නොව දත්ත යොදා තැනුවකි.

    මම ද අද ලොව ගිලගත් මිථ්‍යාවේ ගිලී සිටියෙමි. අද මිථ්‍යාව සැබෑව වී ඇත. මගේ උත්සාහය එය නැසීමයි.

    ප්‍රතිචාරය දිගු වීම හරිහැටි කීමේ ඵලයකි. එහෙත් මම කරන දේ අනුමත නොකරන්නේ ඇයි දැයි අසමි. ඔබ සිංහලයෙක් ලෙස හඳුනා ගන්නෙක් ද? තවම සිංහල යන වචනයේ අරුත දන්නේ මම පමණක් බව තහවුරු වේ. ඒ මොකක් දැයි කියාත්, ඉහත කී මිනිස් වෙනසට දායක වූ කාරණාත් නුදුරු කල ලියමි. මේ ලොව ඇති සැබෑව සරල ය. පදනමක් නැති මිථ්‍යාවෙන්, මිනිසුන් අතරමන් වේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මේ වගේ මාතෘකා හරියට කතා කරන්න නම් වාචික අදහස් හුවමාරුවක් අවශ්‍යයි ..ඔබට හැකි නම් ස්කයිප් මගින් මා අමතන්න .. මගේ ID එක silentsahan .

      ඔබේ ඉහත කමෙන්ටුවේ සඳන් කර ඇති පුද්ගලයන් දෙදෙනා මට නම් විහිලු සපයන්නන් දෙදෙනක් පමණි.( මීයා නෙවේ අනික් දෙන්නා ගැන කිව්වේ )

      හැකි නම් ඇමතුමක් ගන්න..එවිට අප දෙදෙනාට අප දෙදෙනා හඳුනාගැනීමට හෝ හැකි වනු ඇත.

      Delete
    2. ඔබේ ඇරයුම අගයමි. ඔබ මීවන ද?

      ස්කයිප් යොදා ගෙන සංවාදයට යාම තෝරා නොගත්තේ, තවම බ්ලොගය ප්‍රාථමික මට්ටමේ සිටින නිසා ය. තව බොහෝ දේ ලිවීමට ඇත. එවිට වඩා දැනුවත් වේ යයි සිතමි. මගේ හැඟීම, කතාවෙන් අප දෙදෙනාටම ඵලක් නොවන බවයි. විවෘත සංවාදය පොදු යහපතට දායක වේ.

      මම පුද්ගලයන් "තිදෙනෙකු" ගැන කීමි. ඒ අරිසෙන් අහුබුදු, සූරිය ගුණසේකර හා මිරැන්ඩෝ ඔබේසේකර යන අයයි. ප්‍රථමයා මිය ගොස් ය. මම දෙවැනියා වරෙක හමු වුනා. තෙවැන්නා නොදනිමි. ඔවුන් "විහිළු සපයන්නන්" ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ගෙන නැත. ඒ නිසා ඔබේ මතය මට තහවුරු නොවේ. ඔවුන් ඔබ කී දෙයක් ඔවුන්ගේ ලෙස හුවා දැක් වූයේ නම්, ඔබ කී දෙය නිවැරදි විය හැක. එවැනි අත්දැකීම් මට ඇත. එකක් වන, මම බිහිකල "Feedforward Control" යන නම යටතේ වූ දැනුම ලොවට බෙදන ආචාරී, මහාචාරී හා උපදේශක ගුරුන් කියන දේ මට විහිළු වන්නේ කියවන විට මට සිනා යන නිසා ය. එහෙත් නොදැනුවත්කම නිසා විහිළු ලෙස පෙනුන ද, සියලු කියමනට මුල ඇත්ත ලෙස මා දකිමි. මම කියන දේ ද ඔබට විහිළු සේ පේනවා ද?

      සැබැවින් ම, මට අවශ්‍ය මිනිස් වෙසින් සිටින දෙවියන් ය (දෙවියන් - සිංහල අරුත මා කලින් කීවෙමි). ඒ දෙවියන්ට පමණක් කල හැකි දෙයක් වන සිංහලකම හෙවත් මිනිස්කම රැකීමට ය. ඔබ එවැන්නකු නම් සුදුසු කල හඳුනා ගනිමු. එතෙක් මා කියන දේට ඔබට එන හැඟීම් වලින් නිසි මග සොයන්න. මගේ ඊමේලය ඔබට විවෘත ය.

      Delete
  4. වත්මන් තත්ත්වය ගැන බොහොම හොඳ පැහැදිලි කිරීමක්...කාලයක් ඔබේ කරුණු හා ගැටීම නිසා දැන් බොහෝ දේ වැටහෙනව...ඉදිරියට යමු...දෙවිවරුන් හඳුනාගැනීමේ කාර්යයේ මමත් නිරත වෙලා ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      කලින් කල, තිරිසන් බව නැති කිරීමට කල දෑ ගත් විට, ඒ සඳහා සිංහලයන් මිනුම් දණ්ඩ ලෙස යොදාගත් බව පෙනේ. උදාහරණ ලෙස මිනිසුන් මරා කෑ යුගයේ අවසානය ඇරඹුනේ සිංහලයන්ගෙ අවශ්‍යතාවයට බව හැඟීම් තුලින් දැක ගත හැක. මිනිසුන් මරා කෑම නැසුව ද, කුරුසකාරයන් තවමත් ව්‍යංඟයෙන් ඒ අතීතයේ ඇලී ගැලී වින්ධනයක් ලබන බව දේව පූජාවක් ලෙස ජේසුස් ගේ මස් හා ලේ කන බොන සිරිත තුලින් හෙළි වේ. අද බොහෝ දුර්මත දරන්නන්, තම වියරු ක්‍රියා වසන් කිරීමට දෙවියන්ට මුවා වී ඇත. උන්ගෙ අරුත් සුන් ප්‍රලාඵ තුලින් දෙවියන් හඳුන්වා, දේවත්වයට නින්දා අපහාස කරමින්, විවිධ ආකම් බදා ගත් උන් හා කොමියුනිස්ට් වාදීන් වැනි උන් තමන්ගේ වියරු මත දෙසනවා.

      මම ඔබට කී ලෙස, අද බොහෝ වියරු විපරිත මත දරන උන්, තමන් දෙවියන් ලෙස හෝ දෙව් රැකවරණ ලබන්නන් ලෙස පෙනී සිටින බව පෙනේ. දේවත්වය මුලින් බිහි වූ සිංහලයන් අතර දෙවිවරුන් ලෙස හැඳින්වූයේ, හිරු හා ජීවීන් අතර සිටින පැවැත්ම රැකීමේ බර දරණ කොටසක් ලෙස ය. එසේ කිරීමට රහත් විය යුතුම ය. ඒ ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීමට නම් ඒ ගැන මනා දැනීමක් අවශ්‍ය නිසා ය. ජීවය වැනි ඉතා සංකීර්ණ නිපැයුමක් ගැන කියද්දී සුළු නිපයුමක් ගැන කීම අනවශ්‍ය සරල කිරීමක් වුව ද, යම් අවබෝධයක් ලබා ගැනීමට මේ උපහැරණය වහල් වේ යයි සිතමි. එනම්, අද බොහෝ දෙනා දන්නා මෝටර් රථ ගත් විට, ඒවා අත ගා වත් නැති අය දන්නේ අනුන් කියන දේ පමණි. රියදුරන් ඒවා භාවිතා කිරීමට ලබාගත් හැකියාව තුලින් අනුන් කියන දේට වඩා දනිති. අබලන් රථ නඩත්තු කරන කාර්මිකයන් කෑලි ගලවා අළුත් කෑලි සවි කිරීම තුලින් රියදුරන්ට වඩා ඒ ගැන දනිති. රථ නිපදවන්නන් කෑලි/කොටස් නිපදවන්නන්ට තම අවශ්‍යතා කියා හැදූ නිමැවුම් යොදා අළුත් රථයක් බිහිකිරීමට වුව දනිති. කොටස් නිපදවන්නන් තම අණුකොටස් නිපදවන්නන්ට තම අවශ්‍යතා කියා හැදූ නිමැවුම් යොදා අවශ්‍ය ලෙස කොටස් නිපදවති. සිතූ විට, රථ නිපැයුම් කර්මාන්තය තුල ඒවා ගැන පරිපූර්ණ දැනුම ඇතියකු නොමැති බව පෙනේ. එසේ නම් රථයක් ගැන සියලු දැනුම ලැබීමට නම් රථ හා කොටස් හදන, භාවිත කරන සියලු අය සතු දැනුම තමන් හිමි කරගත යුතු ය. මේ උපහැරණයෙන්, මෝටර් රථ වැනි සරල දෙයක් ගැන දැනුම ලැබීමට අවශ්‍ය වන උත්සාහය කොතරම් දැයි පැහැදිලි වේ. එසේ නම් ලොව ඇති අනඟිම නිපැයුම් වන ජීවීන් ගැන පරිපූර්ණ දැනුම ඇතියකු හෙවත් දෙවියකු වීම සරල උත්සාහයක් විය හැකි ද? කෙසේ වෙතත් එවැන්නන් සිටින බව නිපැයුම් තුලින් ම තහවුරු වෙන නිසා, දේවත්වය යනු සමහරුන් කියන ආකාරයේ සුළු දේ කර ලබාගත නොහැකි තැනක් බව ප්‍රත්‍යයක්ෂ වේ.

      මෙවර සිංහලයන්ගේ බිඳ වැටීමට දායක වූ තිරිසන් කම (දෙමළකම) හා අමනුෂ්‍යකම (හින්දුකම) හා මූසලකම මිනිස් ජීවයට අකැප වේ යයි සිතමි. එවිට මිනී මරාගෙන කෑමට අප දක්වන ප්‍රතිරෝධය වැනි හැඟීම් මේවා කෙරෙහි ද ඇතිවීම බලාපොරොත්තු විය යුතුයි නේ ද?

      Delete

Note: only a member of this blog may post a comment.