Saturday 27 July 2013

හින්දූන්ට ජ්‍යෝතීෂ් වූ සිංහලයන්ගෙ ජීවිත දැනුම

මම අද කියන දේවල් ගැන කතා කරන කොට, රටේ පවතින අධ්‍යාපනය තුලින් සහතික ලත් අය කියන දෑ ගැන කිව යුතුමයි. ඔවුන්ට අනුව උපන් වෙළාව අනුව ජීවිතය ගෙවෙන ආකාරය බොරුවකි. මිථ්‍යාවකි. ඔවුන් හැදෑරූ "බටහිර" අධ්‍යාපනය සැබෑ ය, සිංහල ඒවා බොරු ය. මම බටහිර යන වදන උලුප්පා ලිව්වේ, මම ද ඔය කියන අවජාතක අධ්‍යාපනයෙන් මෙන් ම සැබෑ බටහිර අධ්‍යාපනය තුලින් බඩගාපු නිසා ය. "බටහිර" අධ්‍යාපනයෙන් ඔළුව උදම්මවාගෙන සිංහල දේවල් වලට ගරහන අය, තමන් සිංහල දේවල් ගැන මෙළෝ දෙයක් නොදන්න බව හෝ දන්නේ නම් ඒ සුළුවෙන් බවත් කියන්නේ කිසිදු ලැජ්ජාවක් නැතිව ය. මෙසේ හැසිරීම සිංහයකු නගන තේජස්වි හඬට වඩා කරත්තය අදින ගවයකු ඔළුවා කරකවා ගෙජ්ජි මාලය හඬවනවා වැනි යැයි මට සිතේ. ඒ සැබෑ බටහිර උගතුන් තමන් නොදත් දේ ගැන සොයා නොබලා කටමැත නොදොඩන නිසා ය. එයිනුත් බහුතරය තමන් දත් දේ ගැන ද තමන්ගේ යයි නොකියන තරමට නිහඬ ය. එසේ නම් ලංකාවේ සිටින අය ලබන්නේ සැබෑ බටහිර අධ්‍යාපනයක් නොවේ ද? එම අධ්‍යාපනය ඇරඹුවේ ඉංග්‍රීසින් බව සැබෑ ය. අද මේ අධ්‍යාපනය තුල ඇති ඉංග්‍රීසි පණක් නැත. අද කරන්නේ බටහිරින් ඇහිඳ ගත් අගමුල පැටලුන ගෙතුම් ටිකක් විෂයයක් ලෙස ගෙන, ඒ දෑ එලෙසම කරන්නා සමතකු කිරීම ය. මෙම ක්‍රමය ඉතා පැරණි ය. හින්දූන්ගෙ ජන්ම ගතියයි. වචන ටිකක් කටපාඩම් කර ගිරවුන් සේ නැවත නැවත කීම උන්ගේ උගත් කමයි. එසේ නම් අද ලංකාවේ සිටින උගතුන් ද මලයාලි හිඟුනුන් ලෙස හිඟමනේ ආ අයට නෑකම් කියන අය විය යුතු ය. එදා සුද්දා රාජ්‍ය සේවයට යොදාගත් මග යමින්, මේ උගතුන් රාජ්‍ය ආයතන හරහා මුදල් ගෙන යැපෙන, රටට අනර්ථයක් ම කරන හිඟන ද්‍රෝහීන් නොවේ ද?

මම කියන්නට යන දේ ඉතා සංකීර්ණ ය. මනා හැකියාවෙන් තොර නම් නොතේරෙන්නේම ය. මේ බව දැන සරල උපමාවකින් අරඹන්නේ ඉහත කී බටහිර අධ්‍යාපනය ලැබූවන්ට වුව තේරුම් ගත හැකි නිර්මාණයක් ගැන කීමෙනි. ජීවිතය ගිනි දළුවක් වැනි යයි කී නිසා උපමාව මොකක්දැයි තේරුම් නොගත් හිඟනුන් ජීවිතය ද නිවන්නට ගිය සේ, සිංහලයන් සතු ජීවිත දැනුම ද උපමා කරගත් දෙය වගේ සිතන්නේ නම් ඒ සිංහලයකු නොවේ.

ලොව පැවැති දෑ සොරාගෙන, අත පය නොවෙහසා ගමන් යෑමටත්, ඒ මගින් නොඑන ගමන් ද යා හැකි මෝටර් රථය මෙලෙස තේරුවෙමි. එය බටහිර අධ්‍යාපනය ලැබූවන්ට හිමි අනඟි දෙයක් බව රටට ගෙන්වන වාහන සඳහා ගසන බදු බර මගින් හිඟන වංශිකයන් කියන බව දනිමි. මම ද මේ මලකඩ හුචක්කු බදාගෙන නාගෙන ජපනුන් නට්ටන් වීමට ගිය ගැටළුවක් විසඳා පන්නරය ලැබුවෙක් වෙමි. ජීවය වැනි අපට සිතාගත නොහැකි තරම් සංකීර්ණ දෙයක් අංඟපූර්ණව ක්‍රියාත්මක වන බව ගත් කල, මෝටර් රථය වැනි ප්‍රාථමික නිපැයුමක ඇති ක්‍රියාත්මක වන රටාව සසඳා බැලූ විට, ජීවය කොතරම් ඉහල තලයක තිබිය යුතු ද?

මෝටර් රථය ගත් කල, රෝද කරකැවීමට යොදන එන්ජිම ක්‍රියාත්මක වන්නේ ද එක සිදුවීමකට පසු නිශ්චිත තව සිදුවීමක් වන සිදුවීම් දාමයකිනි. මින් එකද ක්‍රියාවක් නොවේ නම් හෝ අවාරයේ වේ නම් එය ක්‍රියා නොකරයි. අහර නොගත්තකු මිය යන්නා සේ, ඉන්ධන නැති නම් මග නවතී. එසේම මහ පාරක නොයා කැළෑවක යාම අවසන් වන්නේ කුඩු පට්ටම් වීමෙනි. පදවන රියදුරා ද නිශ්චිත හැකියාවන් ඇති අයකු විය යුතුයි නේ ද? එසේම එක්තරා රටාවකට පැදවීම කල යුතු ය. ඊට අමතරව පාරේ යාමට නීති එමටය. කඩ කිරීම හිරේ විළංඟුවේ වැටීමට හේතු වේ. වාහන නඩත්තුව ද කල යුතු ය. කල් ගිය විට භාවිතයෙන් ඉවත් කල යුතු ය. ජීවිතය අනිත්‍ය යයි කියමින් මරහඬ දෙන පිංගුත්තර නිකායේ උන් ද මේවා ලබාගැනීමට ඇඳි සාරිය ද විකුණා දුගියන්ට සක්විත්තන් වුව ද, මෙවැනි නිපැයුම් හා සැසඳූ විට නැවත නැවතත් බිහිවන ජීවය තුල ඇති නියත සිදුවීම් නොදකින්නෙ, මොවුන් අමනුෂ්‍යයන් නිසා විය යුතු ය.

දැන් අප මුල් කාරණයට බැසීමට තරම් පදමට ඉදී ඇතැයි සිතමි. මිනිසුන් ගත් කල, මිනිස් ජීවය ද ඉතා සංකීර්ණ නිපැයුමක් බවත් නැවත නැවත බිහි වී පවතින එකක් බවත් අපි අත් දැකීමෙන් ම දනිමු. එය නිශ්චිත වූ ගණිතමය ගැටලුවක් ලෙස ගත් කල, සාධකයන් අති විශාල සංඛ්‍යාවක් වුව නිශ්චිත බව නිර්මාණය තුලින් තහවුරු වේ. එහි ක්‍රියාකාරිත්වයට ද අති විශාල ක්‍රියා පද්ධතියක් හා කාලයට බැඳි මෙන් ම ක්‍රියාවට බැඳි රටා දාමයන් ද, වැරදි නිවැරදි කරන එවැනි ම අංඟ ද ඇතුලත් බව පෙන්විය හැක. නොඑසේ නම් නැවත නැවත අංඟ සම්පූර්ණ නිමැයුමක් ලෙස අප නොපවතින බව දත යුතු ය. මේ සියල්ලම සියලු ජීවින් අතර බෙදුනු රටාවකට ඇති බව පැහැදිලි ය. ඒ අනෙක් ජීවීන් ද අප වැනි නිශ්චිත නිපැයුම් බව දකින නිසා ය.

දැන් ඉහත කී පොදු ජීව ලක්ෂණ වලට අමතරව මිනිසුන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට සීමා වූ සුවිශේෂ සිදුවීම් දාමයක් ගැන කියන දැනුමක් සිංහලයන්ට ඇත. එය හඳහන වැනි දෑ යොදා ගෙන යමෙකු උපන් වෙළාව මත,  සූර්ය ග්‍රහමණ්ඩලය ද යොදා ගෙන සැකසු බෙදුම් සහිත විවිධ කාල වලින් සුවිශේෂ හැසිරීම් රටාවක් ගැන කියන එකකි. කාලය බෙදීම ග්‍රහයන්ගේ ගමනට බැඳී නැත. ජීවය මුහුණ දෙන අභියෝගයන් තෝරා බේරා ගෙන එක්තරා කාල සීමාවන්ට ගොනු කර ඇත. ආයුෂ අවුරුදු 120ක් ලෙස සලකා මෙම බෙදීම කර ඇත. ඒ තුලින් ඒ ඒ වකවානු තුල ජීවත්වීමට මුහුණ දිය යුතු  අභියෝගයන් මෙන්ම ප්‍රතිවිරුද්ධ සහායවීම් ද ගැන කියති. කියන විදියට සියල්ලම උපන් වෙළාව අනුව යන රටාව තුල සැබෑ හා කෘතීමව ගොඩ නඟා ඇති ග්‍රහ චාරය අනුව ක්‍රියාන්විත වේ.

මෙම විශේෂ බලපෑම් තිරිසනුන්ට බල නොපාන බවත්, මිනිසුන්ට, විශේෂයෙන්ම සිංහලයන්ට වළංඟු බවත් මගේ අත් දැකීමයි. බටහිර ගැතියෙකු හා හිතූ දේ කරන්නෙකු ලෙස මේ දැනුම මත කියපු දෑ බොරු කිරීමට මම ගත් උත්සාහය ඉමහත් වුව ද, සමහරුන් ස්ථීරව කී දෑ එසේ වීම මවිත කරන බව කිව යුතුය. එවන් පසුබිමක සිට, අද මෙතැන කියන්නේ මම සොයාගත් තොරතුරු ය. එවැනි අපේ පාලනයට නතු නොවන දැඩි රටාවක් හා ඊටම ආවේණික, පුද්ගලයා උපන් වෙළාව අනුව යන ජීවිත ගමනක් අපට බලපාන බව මගේ ද අත් දැකීමයි. එය දැනුම මත යැපෙන මිනිසුන්ට මුල මතක් කර දෙන, ජීවය පැවැත්මට බැඳි, වෙනස් කල නොහැකි, බාහිර එකතුවක් බව පෙනේ. අප ස්වාභාවික පරිසරයෙන් බිහිවුන බවත් දැනුම නිසා ඒ බව සැඟවීම වැලැක්වීමටත් යෙදුවක් බව පෙනේ. නොඑසේ නම් පැවැත්ම රැකීමටත් නුසුදුසු නම් නැසීමටත් ය. අප සතු ජීවත්වීම පහසු කල දැනුම ද බාහිරෙන් ආවක් බව මතක් කරමි.

අනිවාර්ය ජීවිතයට බලපාන චක්‍රයක් තුලින් අපි කෙසේ කොහොම ජීවත් වුවත් අපව නිරන්තරව පැවැත්මට බැඳීමක් මෙතුලින් දකිමි. ඒ ඒ කාලයන්ට අනුරූපව අප වෙනස් වන බව ද අත්දැකීමෙන් තහවුරු විය. එසේ නම් නානා උපක්‍රම තුලින් මෙම බාහිර බලපෑම වෙනස් කල හැකි ද? අද බොහෝ අය අඵල උපද්‍රව වලින් ගැලවීමට මුදල් පුදා පිළියම් යොදති. එමගින් තමන්ගේ ජීවත්වීමට ඇති වුවමනාව වැඩිවීමෙන් යම් යහපතක් වුව ද මුදල් ගෙන ධනවත් වන්නන් ද නිතර එම බාහිර බලපෑමේ ගිලෙන නිසා ඇති හැකියාව ගැන සැක ය.

එක්තරා නිශ්චිත චක්‍රයක ගමන් කිරීමේ දීඅනිවාර්යයෙන් ම ඊට ආවේනික වූ පරික්ෂාවන් වලට ලක් වෙන බවත්, සමහරුන් අතර මඟ නැසෙන බවත් තහවුරු වේ. එනම් විභාගයකින් සමත්වීම අසමත් වීම තීරණය වන සේ, මෙම සුවිශේෂ අධීක්ෂණ පරික්ෂාව තුලින් මිනිස් පැවැත්ම තහවුරු වන බව පෙනේ. මාංශ භක්ෂකයන් නොවන්නට තණ බුඳින සතුන් මස් පිරි මළු වනු ඇත. ඒ අනුව මාංශ භක්ෂකයන් හරහා සත්ත්වයන් කඩිසර මනා අඟපසඟින් යුත් වන්නේ යම් සේ ද, සිංහලයන් සතු ජීවිත දැනුම තුලින් කියන්නේ ද දැනුමෙන් යැපෙන මිනිසුන් ද පැවැත්මට උචිත ජීවීන් ලෙස මෙම ක්‍රියා දාමය තුලින් සැකසෙන බව ය. මෙහි දී කිසිවෙකු නොදත් දේ දකින යමක් කියමි. එනම්,  අනිත්‍යවාදී හිඟනුන් නිසා උපතේ සිට විපතෙන් කෙළවර වන චරියාට බැඳීමෙන් අන්ධ වී නොදකින්නේ වූව, මෙම චක්‍රය මුළුමනින් ම ජීවිත කාල කිහිපයක් හරහා නොකඩවා  සිදුවෙන අපේ ජීවයට බැඳි පැවැතුම් චක්‍රයක් බවයි. මරණයෙන් ගත කෙළවර වුව ද ඊ ළඟ උපත යනු නොකඩවා යන චක්‍රයේ ඊළඟ ඇරඹුම බව පෙනේ. උපන් මොහොත යනු මරණෙන් කෙළවර වූ දිවිය නැවත ඇරඹෙන මොහොතයි. එනම් ජීවිතයන් හරහා ක්‍රියාත්මක වන දෙයක මරණයෙන් නතර වූ තැන උපතින් ඇරඹීම නිසා, හා උපන් වෙළාව යනු දිගටම යන චක්‍රයක කඩඉමක් පමණක් වන බැවින්, උපන් වෙළාව යොදා ගැනීම නිවැරදි ය. ඒ අතර තවත් වැදගත් දෑ ඉඟිවෙන බව කියමි. මෙහි ඇති ගැඹුරුකම නිසා තවත් නොකියමි.

ග්‍රහචාරය අනුව සිදුවීම් ඇරඹීම යනු කාලය මැනීම වැනි පාලන දත්ත සැපයීමක් මිස ග්‍රහයන් එසේ කරනවා යයි කීම වැරදි බව තහවුරු වේ. අප උදේ ඇහැරවන්නේ හිරු නොව, හිරු නැඟෙන විට අප ඇහැරීමට පුරුදු වීම නේ ද? එම නිසා මේ ග්‍රහයන්ගෙ හැසිරීම අනුව සංවේදී වූ බලපෑම් තුලින් චක්‍රය පනගැන්වීම වෙන බව පෙනේ. එනම් අප තුල එවන් සංවේදී බවක් ඇති බව ය.

අද මෙම දැනුම යොදා තවත් විච්චූරණ දමා ඉදිරියට වන දේ ගැන පේන කියා මුදල් ගරන උන් ඇත. පාර දිගේ යන රථයක ගමන් මග ගැන ඉදිරියට කිව හැකි මුත් වාහනයේ තත්වය අනුව වෙනස් නොවේ ද? එසේම ජීවය පිළිබිඹු කරන තාරයත් අවතාරයත් මනාව රැක ගනී නම්, එන සියලු බලපෑම් වලට මුහුණ දිය හැකි විය යුතු ය. දුබලුන් නැසෙන බව කිව යුතුමය. එය විශ්ව නීතියකි. දැනුමෙන් පහසු දිවියක් උරුම වුව ද, පැවැත්මට අවශ්‍ය පැවැතුම රැකීම කෙතරම් අපූරු ද? ජීවිත දැනුම තුලින් කියන අභියෝග වලට බියවීම නොව ඒ අනුව ක්‍රියාත්මක වීම වඩා අඟනේ ය.

මෝටර් රථයක ක්‍රියාත්මක බව රැකීමට බොහෝ ක්‍රම හා විදි යොදා ඇත. එසේ නම් බොහෝ කල් පවතින නැවත නැවත තාරය (ගත) බිහි කල හැකි අතිසංකීර්ණ, කාලාණුරූප මිනිස් ජීවය එසේ පවත්වා ගැනීමට කොතරම් ක්‍රම හා විදි සැකසී ඇති දැයි කීම පහසු දෙයක් නොවේ. අද බොරුවෙන් යටපත් කර ඇති සිංහලයන් සතු ජීවිත දැනුම ඒ අතින් කොතරම් උසස් විය යුතු ද? මට ඇති ප්‍රශ්ණය නම් මෙම දැනුම තුලින්, එසේ මිනිසාට බලපෑම් කලහැකි කෙනෙකු සිටිය යුතු බවයි. මිනිසාට එය වෙනස් කර චක්‍රයෙන් මිදිය හැකි නොවන බව පැහැදිලි ය. එවිට කුඩා කල අසා, මෑතකදී අත් දුටු, මා ගැන ඵලාඵල බලා වැඩක් නැතැයි ද, අවශ්‍ය නම් ඒවා වෙනස් කල හැකි යයි ද කීවේ ඇයි දැයි සිතේ. එහෙත් කී කෙනා මිය ගොස් ඇති නිසා කීමට හේතු ඇසීමට කෙනෙක් නැත.

තිරිසනුන්ට බලනොපාන යමක්, උන් මිනිස් වෙස් ගත්ත ද තේරුම් ගැනීමට අපහසු ය. එහෙත් සිංහලයන් සතු ජීවිත දැනුම අපේ  තවත් පැති කඩක් දක්වන බව කියමි. ඒ මත ගෙතූ අනන්ත අප්‍රමාණ හින්දු කෙප්ප අත හැරි විට, එතුලින් මිනිස්කම රැකීමේ බැරෑරුම් කම එළි දකී. මිනිසකු ලෙස ඉපදී, එලෙස ජීවත් වී, නැවත මිනිසකු වීමට නම් මේ දැනුම කියන දෑ ඉතා වැදගත් ය. එනම් තාරයත් (ගතත්) අවතාරයත් (සිතත්) ඉහළම තත්ත්වයෙන් රැකීම තුලින් මේ කියන සියලු අභියෝගයන් ජයගත හැකි බව ය. බියට පත් වී තමන් රවටාගෙන, මුදල් දී කරන කියන දෑ තුලින් පාඩුවක් මිස ලාභයක් නැත. පරාජිතයන්ට ජීවිතය අකැප ය. එය සැම ජීවයකටම පොදු නියමයකි. 

Wednesday 24 July 2013

නොදන්නා එකෙකු ලෙස ගැවසී සිට කරලියට එන මා ගැන තොරතුරු බිඳක්

"හින්දූන්ට ජ්‍යෝතීෂ් වූ සිංහලයන්ගෙ ජීවිත දැනුම" ගැන ලියන අතරේ, මා ගැන ද තොරතුරු අණාවරණය කලයුතු යයි සිතමි. ඒ මා එන්නේ කුමට දැයි කීමටය. ගොනා හැරෙන්නෙ කෙහෙල් පැලය කෑමට වුවත්, මම කරන දේ එතරම් පැහැදිලි නැති නිසා මෙසේ ලියමි.

මම බ්ලොගය ලියන්නේ මට ඕනම නිසා නොවෙයි. ඊට බාහිර බලපෑම් ඇත. මම ලියන ලිපි ගත්තොත් අඩිතාලමක් දාන්න ගලෙන් ගල ගෙන බඳින බැම්මක් වගෙයි. ඒක සම්පූර්ණ වුනාම අප වටා ගෙතුන සැම දේමත් ඉන් එහාටත් යන දැනුම් පදනමක් බිහි වේවි. ඒ නිසා දැනට දකින්නෙ මූළික දත්ත විතරයි. ඒවත් පුළුවන් තරම් සරලවයි ලියන්නෙ. මම ස්වභාවය දකින්නෙ බොහොම සැබෑ සරල දෙයක් හැටියටයි. උදාහරණ ලෙස ඔබට මට බැරි දේ වෙන කෙනෙක් කරනවා කිව්වම එසේ යයි පිළිගන්නෙ නෑ. ඒ තුල ගිලී කෙසේ වේදැයි ඇත්ත සොයන කෙනෙක් තමයි මම.

මම ඉන්නේ ඔස්ට්‍රේලියාවෙ, Parramatta වල. මේ නම පැරණි සිංහල වචනයක්. ඇත්තට ම පරමතා හෙවත් පරම තැන ලෙස කිව හැකියි. මම උපන් ගම මාතර පරම මුල කියන ගමයි. මාතර, මාතා, මව් තැන යන වචන ගත් විට කියන දෙය පැහැදිළි යයි සිතමි. මහසම්මත මනු සිංහලේ නායක වී හිටියේ මන්නාරමේ පරම කන්ද කියන තැන. ඉස්සර එතැනට සූර්යයා මුදුන්වීම සිංහල අවුරුදු උදාව වුනා.

මම සිංහලයන්ට හා රටට බනිමින් රටෙන් පිටවුනේ 1990 දී. 88-89 කාලයේ දුටු දේ නිසා තමයි ගියේ. ඒත් වුනේ ඒ රටේ මව් රටට කඩා වැටීමයි. ලංකාවෙ මරාගන්නවා. මේක සමූළඝාතන වෙච්ච රටක්. මම ගැන කියනවා නම් අදත් මම සිංහලයකු යයි නොසිතමි. ඒක මට මදි කමක් ලෙස දැනේ. මම ජීවිත කාලය තුලම කලේ කාටත් බැරි වෙලා මට දෙන ඒවා. සියල්ල සාර්ථක ව කලා. ඒ ගතිය මට ලැබීම ගැනත් මට ඇති දැනුමත් ගැන මට ම විමතියක් ඇති වුනා. ඒ නිසා මට ඕන වුනා දැනුම මෙන්ම ජීවය බිහිවුන හැටි හොයන්න. ඒ සඳහා මට මුහුණ දීමට වුන දේවල් හා අවශ්‍ය තැන ඊට සරිලන දේ සිදුවීම මට බොහෝ උදව් වුනා. මම ලෝකය පුරා ඇති විවිධ ජන කොටස් මෙන් ම, දැනුමේ උපරිමේ ඉන්න අය කරන දේ ද අධ්‍යයනය කලා. මම උපරිම තලයට ගියේ 1994 මගේ ගුරු වූ මහාචාරි පීටර් ඩ්රෑන්ස්පීල්ඩ් යන අය මා කල වැඩක් අධීක්ෂණය කර, මගේ කාලයෙන් වසර තුනක් වැය කර, බැරිම තැන, මම කියන දේ නොතේරන අයෙකු යයි තමන් ම හඳුනා ගත් විටයි. ඒ වැඩේ අද වැරදි ලෙස අනා කියන Feedforward Control කියන විෂයයයි.

මම ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙල හදාරා, පේරාදෙණියෙන් ඉංජීනේරු උපාධිය ගත්, බටහිරට ගැති අයෙකු ලෙස බොහෝ කලක් ජීවත් වුවෙක්. එසේම මම ඉතා කුඩා කල සිය කැමැත්තෙන් පොහොයට සිල් ගත් බෞද්ධයෙක් (ඒ කියන්නෙ හින්දුකම බදාගෙන හිටපු එකෙක්). මිනිසුන් රැවටීමට ගෙතූ පන්සිය පනස් කෙප්ප ජාතකයේවත් සඳහන් නොවන තාලෙ වැඩ පින් පිණිස කරපු කෙනෙක්. එහි අන්තයටම ගොස් නිවන යනු වචන විකෘර්ති කර ගෙතු බොරුවක් බව සක් සුදක් සේ දැක, අද වන විට, සැබෑ දෑ සියල්ලම එසේ දකින, මිනිසුන්ට තේරුම් ගැනීමටත් බැරි හැකියාවන් ඇත්තෙක්. 2010 දී ඇමෙරිකාවේ ගල්ඵ් බොක්කෙ සිදු වූ අනතුර තුලින් ලෝකයේ ඉහලම හිටපු අයත් impossible කියපු දෙයකින් විසඳා මට හිමිතැන දැන ගත්තා. ඊට පසු ඒ දැනුමට අයිතිය කී උන්ට ඉතිරිය කිරීමට අභියෝග කර, බැරිකම පෙන්වා දී, මට සුළු දෙයක් වුව වෙනෙකෙකුට බැරිබව ක්‍රියාවෙන් තහවුරු වුනා. එවැනි තැනක සිටිය ද, සිංහලයන් අද පවතින මිනිස් වර්ගයා බිහිකිරීමට යොදා ගැනීම තුලින්, මා හා බැඳී ඇති බව දනිමි. අද සිංහලයන්ට මේ වෙනස තුල ඇති තැන ගැන තැවී, උන්ගේ උරුමය කියා ඉදිරි මග සැකසීමට වෙර දරනවා.

ඔබ මට මේ දැනුම කෙසේ ලැබේ දැයි අසන විට, මම ඔබට "මම ලියන දැනුම පහල වී දෑයි යන ඩ්‍රැකී ගේ පැණයට පිළිතුරක්" ලිපිය කියවන ලෙස ඉල්ලමි. මම කරන කියන දෑ වලට මිනිසුන්ට නොතේරන මාර්ගවලින් ද සහාය ලැබුන ද, දැනුම යනු මගේ ම උත්සාහයේ ඵලයකි. කිසිවෙකුට මට පිහිටවිය නොහැකි බව සුපුරුදු අත්දැකීමයි. එනම් මා හැම විටම සීමා වලට පිටින් සිටින බව ය. "දියසේන කියන්නේ කවුදැ යි බලමු" තුල මා ගැන ද කියනවා. තව බොහෝ ඇතත් කීම නුසුදුසු නිසා නවතමි.

මම ද සුවිශේෂ සිංහලයන් සමඟ ගණුදෙණු කරන බවත් මෑතකදී මාස දෙකක් ගත කල බවත් කියමි. විශේෂයෙන් ම අද සිංහලයන් සතු දැනුම කෙසේ පවතීදැයි දැන ගැනීමට වෙර දරමි. මා කියන දේ ඔබට පිහිට වේ නම් අගයමි. ඇවැසි තැන අභියෝග කරනු දැකීමට කැමැත්තෙමි. සිංහලකම යනු එක්තරා සුවිශේෂ හැකියා ඇති සත්ව කොටසකට බලෙන් පටවා, තිරිසන් බව නසා ඉතා වැදගත් කාර්යයක් කිරීමට සැකසීම ලෙස මා දකිමි. ඒක කල කෙනා හිරු දෙවියන් ලෙස සිංහලයන් හඳුන්වන, කලින් කල විත් සිංහලකම නැසෙන විට වඩා සවිමත් කරන කෙනා බව සිංහලයන් විශ්වාස කරනවා. ඒ ගැන 1817 ලියපු පොතකත් (History of Ceylon from the Earliest Period to the Year 1815: With ...
 By Philalethes) සඳහන් වෙනවා.

මා කියන දේ තේරුම් ගැනීමට ගන්නා ඔබේ උත්සාහය පසසමින් අනාගතයට සුභ පතමි. ඇවැසි තැන ලියා විමසන්න.

ආයු බොහෝ වේවා!

ප්‍රියන්ත අබේවික්‍රම


Tuesday 23 July 2013

මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු.

බොහෝ දේ ලිවිය යුතු වුනත් පමාව වැලැක්වීම අපහසු ය. අද සිට, ඉතා වැදගත් අතීතයට හා වර්තමානයට බැඳි තොරතුරු ලිවීමට සිතුවෙමි. ඒ අනාගතය රැඳෙන්නේ අතීතය හා වර්තමානය මත නිසා ය. අප අතර බෙදීම් බොහෝ ය. කුල මල ජාති ගෝත්‍ර පක්ෂ විපක්ෂ කල්ලි පිල්ලි බොහෝ ය. ඒ සියල්ල අප අතර වෙනස කියා පායි. එසේ නම් ඒවායේ බිහිවීම හා පැවැත්ම මායාවක් නොව යම් ක්‍රියා දාමයක ප්‍රථිඵලයක් විය යුතුයි නේ ද? මෙම හැදෑරීම බොහෝ වැදගත් ය. සිංහල මිනිසුන් තුලින් මෙම වෙනසේ මූලාරම්භය දකින නිසා, සිංහලයන් ප්‍රත්‍යයක්ෂ ලෙස දත යුතු ය. බිහිකල ආකාරය සීමාවන්ට යටත් ව කීමට හේතු ඇත. එහෙත් මේ තොරතුරු අතීතය පමණක් නොව අනාගතය ද තීරණය වන ආකාරය පෙන්වන බව කියමි.

සමහරුන්, මිනිසුන් ඔක්කොම එකයි කියන කොට මගේ සිතට එන්නේ එවැන්නන් ඇස් නොපෙනෙන, කන් නොඇසෙන හැඟීම් දනවන සියලුම අංඟෝපාංඟ වල පහලම ක්‍රියාකාරිත්වය පෙන්වන ජීවීන් ලෙස ය. ඇස් කන් අඟ පසඟ තිබේ නම්, අප අතර එකම ආකාරයට කරන කියන සිතන දෙදෙනෙකු නැති බව පෙනේ.  එසේ වූයේ කෙසේ ද? සියලු ජීවින් වර්ග ගත් විට අප මිනිස් වර්ගයට අයත් යයි කියමු. එහෙත් අපේ වර්ගය තුල එක සමාන දෙදෙනෙක් නැත. ඒ ඇයි දැයි සිංහලයන් ගෙන හදාරමු. මෙම දත්ත මා කලින් කී බොහෝ දේටත් සිංහල යන නමේ අරුත දීමටත් අත්‍යාවශ්‍ය බව කියමි.

සිංහලයන් මුල් වරට වර්ග දෙකකට බෙදිය හැක. ඒ ගැහැණු හා පිරිමි ලෙස ය. වැදගත් ම කරුණ නම් ගැහැණියක හා පිරිමියෙකු නැතුව පැවැත්මක් (දරු උපතක්) නොවීම ය. එසේ නම් මේ ලෙස බෙදීම තුල විශාල වැදගත් කමක් ඇත. ඒ ගැන දැනට නොකියමි. දන්නේ නම් රහස් බොහෝ දන්නෙක් වීමට මග පෑදේ. ගැහැණු හා පිරිමි ලෙස බෙදීම තුල සුවිශේෂ වෙනස්කම්, ගත (තාරය) හා සිත (අවතාරය) තුලින් පෙන්නුම් කරයි. ඒ කුමට දැයි ඔබ සිතා බලන්න.

ඊළඟට ඇති සුවිශේෂ බෙදීම හදාරමු. ඒ එකම ගැහැනියකට හා පිරිමියෙකුට දාව උපදින  දරුවන් සම නොවීමයි. කලින් වරෙක, ගැහැනියකට හා පිරිමියෙකුට දාව උපදින දරුවකු දෙමව්පියන්ට අසම වීම තුලින් අප හැදෙන අවතාරය හා තාරය ගැන දැන ගතිමු. මේ වචන දෙක ගැන ඔබ දනිතැයි සිතමි. දැන් දෙමාපියන් නිශ්චිත කර දරුවන් අතර වෙනස හදාරමු. සිංහලයන්, පළමුව උපන් දරුවා ලොකු පුතා ලෙස ද, දෙවැනියා මද්දුම පුතා ලෙස ද, තුන්වැනියා හින්නි පුතා ද හතර වැනියා ඩිංඟි පුතා ලෙස ද පොදුවේ හැඳින්වීම ඉතා වැදගත් යමක් කියයි. ඒ අතර, හැම දෙමාපිය යුවලකටම දාව උපදින දරුවන් අතර එකම නමින් ඇමතෙන දරුවන් එක්තරා සුවිශේෂ රටාවක් පෙන්වන බව තහවුරු වේ. පිරිස්සූ විට ඒ හැසිරීම තුලින් තම පැවැත්මට කෙතරම් හිමිකමක් ඇද්දැයි කියනවා. ජීවීන් පැවැත්මේ ප්‍රවණතාව ගත් විට, ජීවිතය හා මරණය සම සමව බෙදෙන පරිසරයක අප ජීවත් වෙමු. එසේ නම් දෙදෙනෙකු එකතු වී, ඊළඟ පරපුර ලෙස තවත් දෙදෙනකු ජීවත් වීමට නම් දරුවන් හතර දෙනෙකු බිහිකර දෙදෙනෙකු මරණයට කැප කල යුතු නොවේ ද? දීර්ඝ කාලීන පැවැත්ම ගත් විට මෙය සැබෑවකි. නොඑසේ නම් අඩුවීම හෝ වැඩිවීම තුලින් වඳ වන බව පෙනේ. මෙම ස්වාභාවය අපේ දෙකොටසටම (තාරය හා අවතාරය) අයත් වූවද තාරය ප්‍රබල ලෙස එම ප්‍රවණතාවයට නතු වීම නිසා එය පාරිසරික හේතූන් පැවැත්මට කරන බලපෑමේ ඵලයක් බව පෙන්විය හැක.

ලොකු, මද්දුම, හින්නි හා ඩිංඟි දරුවන්ගේ බිහිවීම් රටාව ගත් විට, පළමු වැනියා ජීවත්වීම සහතික ව ලබන්නකු (100%) ලෙස හැසිරේ. ප්‍රථමයා ලෙස මව හා පියා මත යැපීම තුල එම  ප්‍රවණතාවය තහවුරු වේ. දෙවැනියාගේ බිහිවීම් රටාව ගත් විට  එවැනි සහතිකයක් නැති බවත්,  පළමු වැනියාට වඩා පසුව ඉපදීම තුලින් ජීවත්වීමට ඇති ප්‍රවණතාවයේ සැලකිය යුතු අඩුවීමක් ඇති බවත් පෙන්වයි. සත්වයන් ගේ පැවැත්ම ගත් විට මෙය 50%ක් ව ජීවත්වීම හා මරණයට පත්වීම සම සම ව සිදුවන බව පෙනේ. දැනුම නිසා මිනිසුන් මැරෙන ප්‍රවණතාව සුළු වුව ද, දෙවැන්නා ළඟ මෙම සුවිශේෂ හැසිරීම පෙන්වයි. එනම් පළමු වැන්නා මෙන් නොව පොරකෑම, උදුරාගැනීම ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක ගති වන අතර, ඒ වෙනුවෙන් සැකසුනු සුවිශේෂ ගුණාංඟ ද ඇත. උදාහරණයක් ලෙස උපායෙන් ගැනීම, බොරු කීම වුව ඉතා සූක්ෂමව යොදවන බව පෙනේ.

තෙවැන්නා හෙවත් හින්නි පුතාගේ හැසිරීම ද සුවිශේෂ ය. පළමු හා දෙවැනි අයගෙන් ගිලිහුන දෑ තමන්ගෙ ලෙස ගනී. බොහෝ විට ඉතිරි වන දෑ කන්නෙකු ලෙස හැසිරේ. පළමු හා දෙවැනි අය අතර පැත්තක් ගැනීමෙන් හා කෙටවීමෙන් තම පැවැත්මට මග පාදයි. උත්සාහයෙන් තොර, ජීවත්වීමට වැඩි තැකීමක් නැති දුබල බව තුලින් යැපෙන එනම් රැවටීමෙන් මුලාවෙන් යැපෙන චරිතයක් හිමි ය. අනෙක් ජීවීන් ගත් විට ජීවත්වීමට වඩා මරණයට පත්වීමේ ප්‍රවනතාවය ඉතා වැඩි ය. මම එය 100% ක මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් ලෙස දකිමි. මානසික තත්වය ගත් විට දෙවැන්නා ජීවිතය මරණය සමව දරන තැනක සිටිය ද, තෙවැන්නා මරණය තම උරුමය ලෙස සැකසි ඇති හැසිරීමක් පෙන්වයි. ඩිංඟි පුතා හෙවත් සිව්වැන්නාගේ හැසිරීම බොහෝ විට, යැපීමට ඕන දෙයක් කරන හැසිරීමක් පෙන්වයි. සොරකම පැහැර ගැනීම හැර ජීවත්වීමට වෙන මගක් නැති බව පැහැදිලි ය. ජීවත් වුව ද මළවුන් වැනිය. නිශ්ඵල ජීවිතයක් ගත කිරීමට යොමුවන බව මිනිසුන් අතරින් දකිමි. එම තැනට පත් කල, මිනිස්කම උඩුයටිකුරු කර ජීවත් වෙන බව පෙනේ. මේ සිව් දෙනාගේ හැසිරීම මෙයාකාරයෙන් වෙනස්වන අතර ඊට සරිලන තාරයක් හා අවතාරයක් ලැබීම තුලින් එය පුද්ගලික වෙනසකට වඩා දුර යන යම් ආකාරයක සම්මතයක පිහිටි දෙයක් බව තහවුරු වේ. මේ වෙනස ස්වාභාවික පරිසරය තුල වූ දෙයක් බව තහවුරු වේ.

අද මිනිසුන් දරුවන් බොහෝ ගණනක් බිහිකිරීම තුලින් පෙර කී සිව් වැදෑරුම් ප්‍රවණතාවය නැවත නැවත වෙන පරිසරික සාධක වලට උචිත ලෙස ගොඩ නඟන බව දරු හැසිරීම තුලින් පෙන්වයි. පස්වන තැන සිට අට දක්වා දැනුම මුල්කොට යැපෙන ප්‍රවණතාවයද, නවයේ සිට දොළහ දක්වා සමාජය මත යැපෙන ප්‍රවණතාවයද පිළිබිඹු කරයි. මේ ගැන යමක් නොකීවද පස්වැන්නා දැනුම තුලින් ලොකු පුතා දක්වන ගති පෙන්වීම ඔබේ දැනුමට කියා ඉතිරිය ඔබට පවරමි.

දත්ත ගත් විට ගැහැණු හා පිරිමි වෙන වෙනම මේ අණුපිළිවෙල ගන්නා බව දකිමි. මෙයාකාර බෙදීම ගත් කල සියලු ජාතීන්ගෙ අනන්‍යතාවයට ප්‍රබල ලෙස බලපා ඇති බව අධ්‍යයනය තුලින් දැකිය හැක.

ඉහත කී බෙදීම බොහෝ සතුනට පොදු බව දත හැක. දැන් දරුවන් අතර ඇති වෙනස්කම් කියා මිනිසුන්ට පමණක් සීමා වූ බෙදීම් ගැන කියමි. මිනිසාගේ ප්‍රථම සුවිශේෂ බෙදීම ලෙස හොඳ හා නරක කොටස් දෙක නම් කරමි. මෙය මනුෂ්‍යකමේ ඇරඹුම සමඟ ඇති වූවකි. තිරිසනුන් ලෙස කල දෑ වලින් අනුන්ගේ පැවැත්ම ගැන නොසිතා කරන දැ අතහැරීම "හොඳ" ලෙසත්, එසේ නොවූවන් "නරක" ලෙසත් හැඳින් වේ. මෙය (බෙදීම) උපතින් හා ක්‍රියාවෙන් ද ජීවත් වන පරිසරයේ බලපෑමෙන් ද තීරණය වේ. උදාහරණ ලෙස තිරිසනුන් භූමියේ අයිතිය ගැනීමට නැසීම සාමාන්‍ය දෙයකි. එහෙත් මිනිසුන් ට එය "නරක" ය. මෙවැනි සීමා කිරීම් තුලින් හොඳ හා නරක කොටස් වෙන් කල හැක. කලේ කවුද මොකටද යන ප්‍රශ්ණවලට පිළිතුරු ඔබ සෙවිය යුතු ය. නරක හා බැඳි "නරක සතා" යන යුගලය තුලින් රකුසා යන වදන බිහි විය.

අද අසිංහලයන් රකුසා හෙවත් රාක්ෂයා යනු යක්ෂ යන වදනම යයි විකෘර්ති කර ඇත. මේ ගැන දැන් කියමි. මිනිසුන් උපන් වේළාව අනුව ගණ හතරකට බෙදේ. ඒවා දේව නාග මනුෂ්‍ය හා යක්ෂ ලෙස නම් කෙරේ. මේ ගණවල ස්වභාවය තාරය අවතාරය අතර අනුපාතය දක්වයි. යක්ෂ යනු ප්‍රබල කයක් හා ඊට සරිලන දැඩි හිතක් ගැන කියයි. මනුෂ්‍ය යනු තාරය හා අවතාරය මනුෂ්‍යයකුට සරිලන සම තත්වයක් දීම ය. දේව යනු ප්‍රබල අවතාරයක් ඇතියෙකු යයි කිව හැක. නාග හෙවත් නායක යනු ප්‍රබල තාරයක් හා අවතාරයක් ඇති නායකයකු බව කියයි. අද නාග හා දේව එක ගණයකට දමා දේව ලෙස හඳුන්වන්නේ ඝාතන වූ නිසා බව පෙනේ. සිංහල යනු මේ නාම හතර ගෙන මැවූ සිව්හෙල යන වදනම යයි, සිංහල බස නසන අසිංහලයන් කියනු දකිමි. නුදුරු කල සිංහල යන වදනේ තේරුම කී විට උන් රෙදි ඇඳීමෙන් ඵලක් නැති වේවි.

දැන් කියන්නේ විවිධ මතවාද වලට ලක් වී කුල භේදය ලෙස හඳුන්වා ගරහන සිංහලයන් අතර ඇති බෙදීම ගැන ය. ඒ ගැන කියන බවට කලින් කීව ද කල් ගත වීම ගැන තැවෙමි. සිංහලයන් කරන දේ (කුල) අනුව කොටස් දහයකට බෙදුවේ මහ සම්මතයෙන් නායක වූ සුමන (මනු හෝ විෂ්ණු) සමයේ ය. එම කුල දහයේ නායකත්වය දැරුවේ සුමනගේ දරුවන් දස දෙනා ය. ඒ දරුවන්ගේ උරුම ගති ඉහත කී දරුවන් බෙදෙන ආකාරය තුලින් කීවෙමි. මේ බෙදීම තුල ජාතියක් ලෙස නොකැඩී පැවැත්ම රැකීමක් වන බව තහවුරු වේ. ඒ සියල්ලන් ම ජීවත්වීමට අත්‍යාවශ්‍ය කාර්යයක් කල නිසා ජීවත් වීමට මගක් පෑදීම ය. පසු කලෙක නායක (නාග) කුලය නැති වී ගිය අතර, ඉතිරි කුල නවය අදත් නාමික ව හෝ පවතී. මෙම බෙදීම වැඩිමහල් දරුවට බරපතලම වගකීමත්, බාලම දරුවට ඊට සරිලන තැනත් දීම තුලින් ක්‍රියාත්මක විය. ඒ වගකීම් වර්ගීකරණය මෙසේ දක්වමි.

1. නායක (නාග)
1. ගොවිකම/තැන
2. වාරි/ජල වැඩ
3. හකුරු/කැවිළි වැඩ
4. රෙදිපිළි වැඩ
5. නැකති/ආයුවඩන (වෙද) වැඩ
6. කුළු/වට්ටි/පෙට්ටි (හුනු/හින්න) වැඩ
7. දඬු/යකඩ වැඩ (ගෙවල්) වැඩ
8. කුඹල් වැඩ (වළං මුට්ටි) වැඩ
9. පඩි වැඩ (paid, handiman, helper/බත්කම)

මෙම වර්ගීකරණය නිවැරදි වුවත් අද සමාජය තුල පවතින අණුපිළිවෙල හඳුනාගැනීමට ඇවැසි තරම් දත්ත නැති නිසා එය විවෟත කරුණක් යයි ලියමි. මෙහි දී බාලම දරුවා හෙවත් පදු (හෝ බත්ගම යයි දෙමළුන් බිහිකල) නමින් කියන කොටස ගැන යමක් කියන්නේ කලකට පෙර අඩවියක ලිවූ ප්‍රතිචාරය පදනම් කර ගෙන ය. දරුවන් කිහිප දෙනෙකු ඇති පවුලක වයසින් අඩුවීම අනුව වැඩිමහල් දරුවන් සැමගේ කාර්යයන් කිරීමට සිදු වේ. ඒ අනුව පඩි වැඩ කරන්නා යනු ඉහල කී අනෙක් සහෝදරයන් සැමගේ වැඩට සහාය වෙන්නා යන අරුත ගනී. මෙම කුලයේ අය කරන කියන දේ තුලින් මෙය තහවුරු වන අතර බාල වීමත් සමඟ එන ජීවත්වීමට හිමි ප්‍රවනතාවයේ අඩුව නිසා හැසිරීම සුවිශේෂ වේ.

කුල භේදයක් ගැන නංදොඩවන අතර, හැම කුලයකම තවමත් සිය කැමැත්තෙන් කාරිය කරන උන් සිටිනා නිසා කැමැත්තෙන් භාරගත් බෙදීමක් ලෙස දකිමි.
 

එසේ නම් තමන්ගේ කුලය මේක යයි කියමින් අනෙක් කුල වලට ගරහමින් ඉහත කී අණුපිළිවෙල ප්‍රතික්ෂේප කර තම කුලය උසස් යයි කියමින් කුල භේදයක් ගැන නංදොඩවන්නේ කවුද? එසේම සමහර කුල තුලට රිංඟා ඉන් සිංහලකම මකා, නිවට නියාලු ගති පෙන්වන්නේ කවු ද? කුල භේදයක් ගැන නංදොඩවමින් තමන්ගේ කුලය ලොකු යයි පොරකන්නේ පසුගිය වසර 4000  තුල රිංඟාගෙන සිංහල වෙස් මුහුණු පැළඳි දෙමළුන් ය. දෙමළාට සිංහල විදිය අකැපය. පොර නොකා සිටීමද බැරිය. ඒ උන්ගේ උරුමයයි. විජේ කුමාර් නම් දෙමළාගෙන් ඇරඹි, බෞද්ධ වෙස් ගත් හින්දුකමට මුවා වූ දෙමළුන් බොහෝ පිරිසක් මෙරටට රිංඟාගෙන නොයෙකුත් කුල වලට හිමි කාර්යයන් කර යැපුන ද උන්ගෙ ජන්ම ගති නොවෙනස් ව පවතී.

දෙමළුන් ජන කොටසක් ලෙස බෙදී උන්ටම ආවේණික කුල ක්‍රමයක් තනා ඇත. ඒ රජාටත් ඌ වටා රකින උන්ටත් මුල් තැන දෙන, ඉතිරිය උන්ට දාසයන් වූ ක්‍රමයකි. ජරාට ළංවී සිංහලයන් අතරට විත් සිංහල වෙස් ගත්ත ද, කාරිය අනුව කුලය තේරුව ද, පැවැත්ම හා වැඩිහිටිකම මත බිහිවුනු කුල ක්‍රමය තුල තමනට මුල් තැනද අනුන්ට පහත් තැන ද විය යුතු යයි සිතන මේ වසලයන් අවස්ථාව ලද තැන භේදය වපුරන උන් ය. උන්ට බෙදීමක් නැති තැන ජීවයක් නැත.

එසේම සිංහලයන් අතරට නිවට නියාළු කම රිංඟවා අවමාන කරන්නේ පසුගිය වසර 4000  තුල රිංඟාගෙන සිංහල වෙස් මුහුණු පැළඳි මලයාලි හිඟනුන් බව දත යුතු ය. හිඟා කා යැපෙන උන්ට තිබෙන වැදගත් කම මොකක්දැයි මම අසමි.

ඉහත කී දෙමළුන් හා මලයාලි හිඟනුන් ඉංග්‍රීසි ආක්‍රමණයට පෙර රටේ වූ ප්‍රබලම තනතුරු හෙබ වූ අතර අවි දැරූ බහුතරය ද උන්ම ය. කොටසක් සුපුරුදු පාවා දීම තුලින් සමූළඝාතනය වුව ද ඉතිරිය ඉංග්‍රීසින්ට කඹුරා 1948 දී රටේ බලය අල්ලා ගත් හැටි අපූරු ය.  ඉංග්‍රීසීන් ආණයනය කර පදිංචි කල දෙමළුන් හා මූසලයන් අද සිංහලේ ගිනි ලති.

මෙතෙක් අතීත බෙදීම් ගැන කියා අනාගතය ගැන යම් ඉඟියක් නොකිරීම අඩුවක් නිසා මෙය ලියමි. ඒ හිරු දෙවියන් පැමිණ නව ආරම්භයක් දෙන බව ය. සිංහලයන් කියා ඇත්තේ දියසේන සිංහල ජාතිය ගොඩ නගා නියම දැනුම (බුදලා කී දැනුම) දෙන බව ය. මා අදහස් කලේ අමනුෂ්‍යයන් මරහඬ දී ගයන සිංහල වෙස් දැමූ හින්දු කම නොවේ. එය කෙසේ වේ දැයි දැනගැනීමට හෙලන පදනම මේ යයි මම සිතමි.

නැත්ත හෙළිකර, ඇත්ත කියා මනුෂ්‍යකම බිහිකිරීමට සිංහලයන් අවශ්‍යම ය. මා කියන දෑ නොදත් උන්ට පෑම, කියවන සිංහලයන්ගේ වගකීම යයි මතක් කරමි. ඔබේ හිත සැලෙන විට "ඇත්ත දැකීමටත්, මනුෂ්‍යයකු ලෙස ජීවත් වී මනුෂ්‍යයකු ලෙස නැවත ඉපදීමට අවශ්‍ය දැනුමත්, හැකියාවනුත් ලැබේවා!" කියා නිතර මතුරන්න.

අතිරේක:

අප අතර ධනපති හා නිර්ධන ලෙස පංති දෙකක් ඇතැයි කියන හෝදාපාළුවන් කරලියේ ඇත. මේ සියල්ලෝම යුරෝපීය පාතාලයන් ය. ඔය බෙදීම lords හා commoners යන ඉංග්‍රීසි බෙදීම හෙළි කරයි. රට ආක්‍රමණය කල ම්ලේච්ඡයන්ගෙන් බිහි වී, සිංහලයන් අතර කා බී සිංහලයන් විනාශ කර උන්ගේ පාතාලය දිගු කර දැමීමට ගොස් අළුවන අමනුෂ්‍යයන් සිංහල විය හැකි ද?

සිංහල දෙමළ මූසල, මැලේ යන බහු ජාතික රටක් මවන අමනුෂ්‍යයන් යනු, සිංහලේට රිංඟාගෙන පරයන් කරන විනාශය සැඟවීමට වෙර දරන උන් මය. අමනුෂ්‍යකම, තිරිසන්කම, මූසලකම මිනිස් වර්ගයාගෙන් මකා දමා මනුෂ්‍යකම රජ කරවමු. සැබැවින්ම එය කිරීමට ඇවැසි දැනුම මේ ලිපියේ අන්තර්ගත ය.


Thursday 18 July 2013

පසුගිය මාස දෙකේ මතකය ගොනු කිරීමක්... තව ටිකක්

මම කලින් ලිපියෙ සඳහන් කලේ මතකයෙන් සුළු කොටසකි. නොකී දෑ අතර මේවා ද විය. පුවත්පත් වලින් උපුටා ගත් දෑ බොහෝ ය. ඒවා හින්දුකම පමණක් නොව යුදෙව්කම පතුරන පච වාහිණී පඩංඟු බව ප්‍රත්‍යයක්ෂ විය.

බංගවුනු හාමදුරුවෙක් ශ්‍රී ලංකාව (????) බහු ආගමික හා ජාතික රටක් යයි කියනු දුටුවෙමි. සිංහල ජාතියක් රකින බව කියන මෙවැනි හිඟනුන් තරම් දරුණු වෙන  සතුරෙක් නැත්තේ මය. අමනුෂ්‍යවාදී ග්‍රහණයට ලක්ව අසරණ වූ සිංහල ජාතිය පාගා, බහු ආගමික හා ජාතික රටක් වූ සිංහලේ, එසේ වීමට හේතුව ඉංග්‍රීසි වැනි ආක්‍රමණ නොවේ ද? ඉංග්‍රීසීන් කල දේ පිළිගන්නවළු. එසේ වුව, සිංහලයන් ආක්‍රමණය තුලින් වෙන රටවල් නැසුවොත් මේ සිඟාලයන් මර හඬ දී එය වැරදි යයි කියනු ඇත. දෙමළ ගැති බෞද්ධ යයි වෙස්වලාගත් අමනුෂ්‍යවාදී මලයාලි හිඟනුන් ද, තුප්පහි ගැති කුරුසකාරයන් ද, සිංහලයන්ගේ පරම සතුරන් ලෙස දුටිමි. ඒ අතරේ, බොරදියේ බිලී බාන මූසල හැත්ත, සිංහල කතා කරන හැතිරියක් මූසල ඇඳුමෙන් වසා ගම මැදින් ගෙන යනු දුටිමි.

සැබැවින් ම පුරහඳ ඇති දින හිරු (සූර්යයා නොවේ. සූර්යයාට වැඳීම අරුත නොදත් දෙමළුන්ගේ ක්‍රියාවකි.) දෙවියන් සැමරීම ආදි සිංහල සිරිත ය. අද හැම සිංහල උරුමය ම  සිංහල නම් ගත් මලයාලි හිඟනුන් විසින් කෙලෙසා අමනුෂ්‍යවාදයෙන් නසා දූෂිත කර ඇත. අමනුෂ්‍යාවාදී ග්‍රහණයට නතුව බොරුවෙන් මුලාකර (ස)මරණ වෙසක් පෝ දින, අමනුෂ්‍යවාදී හිඟන්නෙක් සිය සිරුරට ගිනි තබාගෙන ලොවටම තම මනුෂ්‍ය විරෝධී හැසිරීම පෙන් වී ය. මුන් බෞද්ධයන් (බුද්ධිමතුන්) නම් හරකුන් දෙවියන් විය යුතු ය. එම ඝාතක තිරිසන් ක්‍රියාවට පෙර ගව මුත්‍රා බඳුනකින් බී නෑවා නම් හින්දුකමට උචිත නොවේ ද?  ඒ හා බැඳි ලිපියකට මගේ ප්‍රතිචාරය දැක් වූයේ මෙසේ ය.


උපුටා ගැනීම ඇරඹේ...

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)July 17, 2013 at 3:17 PM - http://samakayawate.blogspot.com.au/2013/07/blog-post.html

නලීන්,

මේ ලිපිය දකින කොට දැඩි විරෝධයක් දැනෙනවා. අතීතයේ මහ සම්මත මනුට පසුව සිංහලයන්ට මග පෙන්වූ නායකයන්ට කීවේ බුදලා කියලා. (පසු කලෙක දෙමළුන් නායක කම බලෙන් ගත් විට ජරා යන වචනය උඩුයටිකුරු කර රජා ලෙස හැඳින්වීම උන්ගේ සැබෑ ස්වරූපය කීමට යෙදිනි.) ඒ බුදලා හිරු නම් කෙනාගේ දැනුම ජීවිත රැකීමට අරුතෙන් හා දැරීමෙන් මග පෙන්වූවා. ඒ නමට තිබූ සැළකීමට මුවා වී හින්දූන් අතර හොර බුධ්ලා ගොඩාක් බිහිවුනා. මේ වංචනිකයන් කලේ ජීවිත නැසීමට (නිවීමට) වෙර දැරීමයි. මළවුන්ගේ පාට හැඳ හිස බූ ගා මරු සංකේතවත් කරන මේ අමනුෂ්‍යයන් අද බුද්ධ (මෙය දෙමළ වචනයකි) වෙසින් කරන මානව විරෝධී ක්‍රියාවන් අගය කරන්නේ මිනිසුන් නොව එළෙස වෙස් ගත් අමනුෂ්‍යයන් ය. මෑතකදී මේ වංචනිකයන් බුදලාගේ නමට මුවා වී, තම නියම ස්වරූපය පෙන්වීම තුලින් පෙන්වූයේ තම තුච්ඡ හින්දුකම නොවේ ද? මිනිස් ජීවිතය සෙල්ලමකට ගෙන ගවයන්ගේ දිවි බේරීමට යයි කියා සිරුරට ගිනි තබා, අමනුෂ්‍යයන් කෙතරම් මිනිස්බව පිළිකුල් කරනවා දැයි පෙන්වීම තුලින් තම හෙළුව පෙන්වා ඇත. ජීවිත රැකුමට කැපවූ බුදලාගේ දැනුම යයි කියමින් වියරුවෙන් කියන ප්‍රලාප බදාගත් උන් නැසෙන්නේ ම ය. මිනිස්බව පිළිකුල් කරන අමනුෂ්‍යයන් ලෝකයෙන් තුරං වේ යයි අනාවැකියක් කියමි. මිනිස් වෙස් ගත් අමනුෂ්‍යයන් සියදිවි නසාගන්නේ සිංහල දෙවියන්ගේ කෝපයට ලක් වී වියරු වැටී ඇති නිසා යයි සිදුවන දෑ වලින් නුදුරු කල පසක් වනු ඇත.
උපුටා ගැනීම අවසන් ය...

ඉතා වැදගත් නිරීක්ෂණයක් ද කලෙමි. ඒ අමනුෂ්‍යවාදීන් සතුටින් මරණය වැළඳ ගන්නා ආකාරය ගැනය. මේ විදියට ගියොත් මිනිසුන් වසංගත තත්ත්වය තුලින් ම නැසෙන්නේ ය. පැවැත්මට නම් නැවත නැවත අංඟ සම්පූර්ණ බිහිවීමක් කිරීමේ හැකියාව ජීවින් සතු විය යුතු ය. එහෙත් අද තත්ත්වය සපුරා වෙනස් ය. අනුන්ගේ පිහිටෙන් කෑලි අමුණා හුස්ම ගන්නා රීරි යකුන් ජීවත්වීම යනු හුස්ම ගැනීම යයි සිතති. අද රීරි යකුන් පෙර කල මිනී කෑ ම්ලේච්ඡයන්ම ය. මේ තුල දෙවියන් කරන දෑ ද දුටිමි. ජනගහණයේ විශාල අඩුවීමක් ඇතිවන බවට කී පෙර කල කතාව නිවැරදි ය. මේ අභියෝගයට විසඳුම් දත් එකෙකු හෝ නොදුටුවෙමි. සිටී නම් ඉදිරියට එන ලෙස මම අභියෝග කරමි.

වකුගඩු හානි වී දියවැඩියාවෙන් නැසෙන උන් ම තම විනාශය කරනු දුටිමි. මිනිස්කම නැති උන් නැසෙන විට රැකීම වරදකි. දැනුම ඇති බව හා නැති බව අතර පරතරය අසීමිත බව අත්දැකීමෙන් දත් මට, බොරුවෙන් රවටා රට නසන උන් රැකීම යුතු නොවේ. මේ බ්ලොගය තුලින් මිනිස්කම රකින උන්ට මා සතු දැනුම දී රැකීම මගේ කාර්යයයි. ඒ ගැන නුදුරු කල කියමි. මනුෂ්‍යයන් ලෙස සිටීමට නම් නොදත්, නොපවතින පරිසරයක් බිහිකල යුතුම ය. නොඑසේ නම් මිනිසා වඳවන බව සහතික ය.

Monday 15 July 2013

පසුගිය මාස දෙකේ මතකය ගොනු කිරීමක්

මොනව කිව්වත් කෙරුවත් වෙන දේ පමණක් සිදු වීම අපූරු අත්දැකීමක් බව පසන් විය. එය එසේ ම වීමට කෙතරම් බලපෑම් තිබේ දැයි සිතන විට පුද්ගලිකයි රහසිගතයි යනු අරුත් සුන් දේ නොවේ ද?

අද ලංකාවක් හෝ ශ්‍රී ලංකාවක් මිස "සිංහලේ" ලෙස ඉංග්‍රීසින් 1815 බෞද්ධයන් හා නීලම්ලා අතර ගිවිසුම් ගසා උදුරාගත් දූපත නැත. අරුමයකට ඇත්තේ යල් පැන ගිය ඉංග්‍රීසි කොළණි පාලනය නඟන අදෝනාව ය. රට හිඟනුන් පාලනයට නතු වූයේ 1948 දී ය. අද වන විට ඇඳිවත ද උගස් කරන තෙක් හිඟනකම මුහුකුරා ගොස් ය. මිනිසුන් හිඟන්නන් වනුයේ වැඩක් පලක් නොකර නිකම් කෑමට උත්සාහ කල විට ය. ඒ අතින් බැලූ විට, හිඟනුන්ට රටක් රාජ්‍යයයක් ලැබුන ද එය විකුණාගෙන කෑමට පසුබට නොවේ. ඉංග්‍රීසි ම්ලේච්ඡ පාලනයට බැල මෙහෙ කර ලබා ගත් රට සහමුලින් ම රාජ්‍ය ත්‍රස්තවාදයට යට කර හිඟනකම ඔඩු දුවමින් නසනු දැක හිඟනුන් තරම් විනාශයට දායක වන වෙන කෙනෙක් නැතැයි සිතුන ද හිඟනුන් මෙන් ම තිරිසන් කම තුලින් බිහි වූ අමනුෂ්‍යයන් ද යහතින් සිටිනු දුටිමි.

මම ඉහත හිඟනුන් ලෙස දුටුවේ මීට වසර හාර දහසකට පෙර සිට ඉබාගාතේ ගොස් වාඩි හදා පැලපදියම් වූ මලයාලි හැත්ත ගැන ය. සිංහල කතා කල ද තම හින්දු උරුමය හැර නැති මලයාලින්, මාධ්‍ය හා අධ්‍යාපන කඳවුරු තුලින් තම හින්දුකම සිංහලකම යයි ලොවට මොර ගා කියනු දුටිමි. අද සිංහලකම යයි නිවන සොයන මළවුන් පුදන හින්දුකම මුල් තැනේ ය. හිස ගා මළපාට සාරි හැඳි උන් රට හැමතැනම පොහොන් සල් අටවා ගෙන දෙමළ බයිල (පාලි) රෑ දවල් අතෝරක් නැතිව මහ හඬින් ගෝෂා කරන්නේ මරුට ආ වැඩීමට යයි සිතුනි. පුරාණ, රජ මහා සොහොන් යයි ලොකු අකුරින් ලියූ සොහොන් පල් ඇට වූයේ රට පාවා දී ඉංග්‍රීසි අනුග්‍රහය ලැබූ 1815ට පසුව බව සනාථ විය.

ගත නැසීමට නම් එයට පණ දෙන අවයව නැසිය යුතුය. ජීවත් වීමට අත්‍යාවශ්‍ය කන් දෙකට ඇසෙන දෑ තුලින් අපේ බොහෝ දෑ සිදුවේ. උදේ හවා නොතේරෙන දෑ කනට ඇසේ නම් කන බීරකු ගේ වැනි ය. දෙමළෙන් (පාලියෙන්) බයිලා (හින්දු ආගමික ගීත) ගයන කොට කන බීරි වෙනවා පමණක් නොව එම හඬ අපේ ජීවිතයේ කොටසක් වේ. රෑ දවල් බයිල අහන උන්ගෙන් කියන දේ තේරේ දැයි ඇසූ විට නැතැයි කියමින් එය හිතට සුව දෙයක් යයි කීහ. සමහර බයිලා සිංහලට නගා, මනුෂ්‍යයකු වීම දුකකි යන චතුරාර්ය කෙප්පයන්ගෙ පළමු කෙප්පය ගැන කියා, උඹලාට එවැනි දෑ ඇසීම සුවය දෙනවා දැයි ඇසීමි. පසුව බයිලා සුවය හැර දැමූ බව කියනු ඇසුවෙමි. අද රට කෙතරම් සිංහල යයි කියාගත් මලයා හිඟන ආධිපත්‍යයට යට වී දැයි කියනවා නම්, මිනිස්කම නැසීමට වෙර දැරු සිදට් ගේ රුව යයි සිතා හිරුගේ සැබෑ මානව ලක්ෂණ පොවා වර්ණ ගන්වා පැළඳූ මැටි බදාම ගොඩවල් නැති ගෙයක් දොරක් නැති තරම් ය. බඹ ගණන් උස විකෟති වූ මැටි රූ, රටේ හින්දු ආධිපත්‍යය සංකේතවත් කරයි. (ඒ අනුව යමින් කුරසකාරයන් ගේ ඝාතක සංස්කෘතියත්, මූසලයන්ගේ මූසල කම පෙන්වන සංස්කෘතියත් දළු ලා වැඩෙන බව දුටිමි.) මෙවැනි මිනිස්කම පිළිකුල් කල හිඟමනට ආ වැඩූ සොහොන් වල ගැවසෙන අමනුෂ්‍යයන්ට පුද සත්කාර කර ලැබූ සෙතක්  ඇද්දැයි ඇසීමි. සමහරු මැටි රූ සඟවා තැබූ බව දුටිමි. මැටි ගොඩකට වැඳීම ජන්ම ගතියක් නම් විෂ්ණුගෙ රුවට, මගේ රුවට වැඳ කළගුණ සලකනු යයි කීමි. විෂ්ණු හෙවත් විශ්ව මනු හෙවත් සුමන ද මගේ ගමේ මීට වසර තිස් දහසකට පෙර ඉපදී මහසම්මතය පිහිටවූ කෙනා ය. මනුබව වෙනුවෙන් පෙනි සිටින අයට ගරු කිරීමෙන් කිසිදු අවැඩක් නොවේ.

මල් වතුරෙන් තෙමනවා කියනවාට වඩා පැනෙන් දෝවනය කරනවා කීම උතුම් යයි දෙමළාකම සිංහලුන්ට ගිල්ලන හා-මදුරුවෙක් රූපවාහිණියේ කියනවා අසා සුද්ද සිංහල වචන කීපයක් මගේ මුවින් පැන්නා. ඒ පැන් කියන වචනය පානී යන දෙමළ වචනයෙන් ආ එකක් නිසාත් දෝවනය යනු (කිරි) දොවනවා යන්න වීමත් ය. ඒ, කතාව සැබෑ නම් ආයුබෝවන් කියනවාට වඩා වනක්කම් කීම උතුම් යයි සිතුන නිසා ය. තවත් හා-මදුරුවෙක්  මිහින්තලේ ඇති කොත් සොහොන් හතරක ඇති දෙමළු හතර දෙනෙකුගේ අළු නිසා පිදිය යුතු බිමක් යයි කී විට හෙණ වැදී සුණු විසුණු වී දා යන්නේ නම් අඟනේ යයි සිතිනි. පසු දින සොහොන් බිම ගිනි ගති.

හා-මදුරුවෙක් ගැන කී විට සිංහල බස ද සිහි විය. බසේ ඇති බහු වචනය තුලින් ගෞරව කිරීමක් වේ යයි කියන නීතිය අරුමයකි. එහි උපත මේ වචනය (හා-මදුරුවෙක්) තුල ඇත. හා යනු දෙමළාගෙ ගතියකි. ඌ කියන හැම වචනයකටම එහෙයි කිව යුතුම ය. නොඑසේ නම් තිරිසනා කුපිත වේ. හා කීවේ එම නිසා ය. මදුරුවා කීවේ නිකම් කන නිසා ය. සැබැවින් ම මුන් මදුරුවන් වැනි ය. එහෙත් හා-මදුරුවා කී විට ඇත්ත පැහැදිලි වෙන නිසා සිංහල රීතිය කඩා හා-මදුරුවෝ යයි කියා වසා එය ගෞරවාන්විත යයි කීම අපූරු ය. එය දෙමළෙන් උකාරය තුලින් හාමුදුරුවෝ විය. ඒ වචන හරඹය කල සිංහලයාට ජාතියේ පිදුම හිමි වේ.

ජලයේ බලය දැක ගැනීමට ද අවස්ථාවක් ලදිමි. ඒ ව්‍යසනය බලය පෙන්වූ හැටි අපූරුය. කාළගුණය මා සතුටු වන අයුරු වෙනස්වීම ගත සිත නිවීමට දායක විය. බට දින කටුණායක ජලයෙන් පිරී ඉතිරී යන බව රියේ පසු බලන කන්නාඩියෙන් තහවුරු විය.

අද සිංහල වෙදකම කොතරම් පිරිහී නිකමුන් මුදල් ගරන තවත් වෙළඳ බඩුවක් වී දැයි අත්දැකීමෙන් දුටිමි. ඒ වගේම ඉංග්‍රීසි වදකම ද රට තුල ඔඩු දුවා නිරෝගී අය බරපතල රෝගීන් කරනු දුටිමි. උණට ප්‍රතිකාර ගත් ලෙඩුන් ඊට පසු අධිරුධිර පීඩනයට මාස තුනක බෙහෙත් ගත් බව ඇසුවෙමි. අද සුළු වේදනාවකට ද නොයෙකුත් විජ්ජා කිරීමටත් මර බියෙන් තැති ගෙන දොස්තරලා සොයා දුව යන ඔල්මාදය ද මුල් බැසගෙන ය. අතීතයේ බටහිරට පමණක් සීමා වූ රෝග බොහොමයක් අද බහුලව පැතිරෙන බව ඇසුවෙමි. අංඟ විකල වීම ද දැන් සාමාන්‍ය දෙයකි. ගින්නට පිදුරු දමන්නේ මලයාලි හිඟනුන් අරක් ගත් මාධ්‍යයන් හා රාජ්‍ය වුවමනා සපුරාගැනීමට වපුරන භීතියයි. මෙහි මුල් තැන ගත් ඩෙංඟු උණ පැතිරීම ගැන ද යමක් කිව යුතුය. අද බොහෝ අය දන්න දෙයක් වුව ද, 2010 වසරේ දී ඩෙංඟු උණ ගැන කිසිදු අවධානයක් නැති කලක, මා විසින් දෙරණ අඩවියේ ප්‍රතිචාරයක් ලෙස දැමුවේ, මෙම රෝගය රටත් පාලකයනුත් ජනයනුත් වනසන බව ය. නාඩුවේ න්‍යෂ්ඨික බලාගාරය ගැන කී විට මෙන් ම, මෙය ද සමහරුන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත. අද දීප ව්‍යාප්ත ක්‍රියාවලකින් සිංහලයන් මර්දනය කරන, දඩ මුදල් ගරන, මලයාලි හිඟනුන් අරක් ගත් ඉංග්‍රීසි යුද්ධ ආණ්ඩුවේ විනෝදාංශය වූ මර්ධනය, ත්‍රස්වාදය පතුරුවන අංඟයක් වී ඇත. මෙහි දී මලයාලි හිඟනුන් අරක් ගත් ඉංග්‍රීසි යුද්ධ ආණ්ඩුව දිව පුදා රකින, ඉංග්‍රීසීන් සිංහලයන් මැඩ ළූ ක්‍රියාවන් රාජ්‍ය මෙන් ම පෞද්ගලික වාසි තකා මුදා හරින ඉංග්‍රීසි ගැති හමුදාවන්, පොලීසිය හා අනෙකුත් නිල ලත් මැරයන් මුල් තැන ගෙන නටන නාඩගම ද සිනහව උපදවයි. නාමිකව ඩෙංඟු මදුරුවන්  මර්ධනය කිරීමේ ව්‍යාපාරයක් වුව, මුන්ගේ අන්තනෝමතික ක්‍රියාවන් තුලින් වන්නේ, එම ව්‍යාපාරය යනු "ඩෙංඟු උණ රට පුරා පැතිරවීමේ ව්‍යාපාරය"ක් බවට පත්වීම බව  ඉඳුරා පසක් විය. අවාසනාවට, තිරිසනුන් හා අමනුෂ්‍යයන් රැකීම මගේ පිළිවෙත නොවන නිසා දැනුම දීමට උත්සාහ නොකරමි. මා කී කරුණු ස්වල්පයක් තුලින් මෙම කියමන තහවුරු කල අය දුටිමි.

ගමන් බිමන් යාමට තිබෙන හැම මග ම බැලීමි. පරණ වෑන් වලින් යන ගමන තරමක් පහසු වුව ද ගෙවීම් ගත් කල අළුත් වාහනයක ඊට වඩා ලාබෙට යාම මතක් විය. බස් ගමන තෙරපුම් අඩු වුවද ඉබි ගමණකි. කරන්නේ දිවි රැකුමට ය. මිනිසුන් ජීවත්වීමට දුක් ගන්නේ උන්ගෙ නොදැනුම නිසා ය. තිරිසනුන්වත් මෙතරම් දුක් නොවන බව කියමි. මිනිසකු ලෙස ඉපිද මිනිසකු ලෙස ජීවත් වී මිය ගොස් නැවත මිනිසකුව ඉපදීමට මග ගොඩ නැගීමට මග දත් මට උන් ගැන සිහි වූයේ මිනිස්කම නැති තැන, මිනිසුන්ට මිහිපිට අපායක් වන බව ය. පංති භේදය ඇති දුම්රියේ දෙවන පංතිය ඉහළ පංතිය වන ගමනක යෙදුනෙමි. නැවත ඒමේ දී දෙවන පංතිය ගව ප්‍රවාහනයට වඩා උචිත බව දුටිමි. දිවි නොතකා වේගයෙන් ඇදුන ද පිරිසිදු බව මලයාලි හිඟනුන් අරක් ගත් ඉංග්‍රීසි යුද්ධ ආණ්ඩුවට හෝ එහි සේවකයන්ට සරිලන බව දුටිමි. එක අතකින් හිඟනුන් ගෙන් බලාපොරොත්තු විය යුත්තේ හිඟනකම මිස සිංහලකම නොවේ. ත්‍රීවීළය වඩාත්ම සුදුසු ඒවා හදන වඳුරන්ට බව පසක් වූයේ පා දෙක හිරවී තබා හිරි වැටුනා මය. ලෝකයේ ඉස්තරම් දේට හිමිකම් කියන සිංහල රටට හිඟනකම හිමි වූ හැටි අරුමය. ඒ මදිවට, හිඟනුන් සුදු රෙදි පැළඳූ අසුන් ගන්වා, උන්ට දණ ගසා හිස නමා වඳින උන් සිංහලයන් දැයි මම අසමි.

මා සිටි පෙදෙසේ බලයැති දේශපාළුවකු  ලංකාවේ නායක තනතුර යනු මුළු විශ්වයේ ම තියෙන අමාරුම කාර්යය යයි කියනු ඇසූ විට, මට හිනාගියේ කටින් දැයි සැක ය. 1948 සුද්දාගෙන් රට භාරගත් මලයාලි හිඟන හැත්ත අද වෙන තෙක් කල දෑ ගත් විට මුළු විශ්වයේම සිටින මෙළෝ දෙයක් බැරි උන්, උන් බව පසක් විය. තියෙන දේ විකුණාගෙන කෑමත්, ඉතිරිය ගත් ණයට හිලව්වත්, බැරි තැන හිඟා කෑමත් හැර වෙන යමක් හිඟන්නන්ගෙන් බලාපොරොත්තු වේ නම් ඒ ඔබේ දුබල හිත උණුකර මුදල් පැහැර ගැනීම නොවේ ද?

ගමනේ දී සොයා ගත් දෑ බොහෝ ය. වැදගත් ම කොටස මිනිසුන්ට අදාළ නොවේ. ඒ කාලය තුල ලැබූ අත්දැකීම් ද බොහෝ ය. අනාවැකි කී වාචාලයා නිසා බොහෝ විට විශේෂ බලපෑම් අත්දුටුව ද, එලෙසම කී දින මුල් ගල තැබුවේ මිනිස්කම ජය ගන්වන පදනමට ය. නුදුරු කල මෙම බ්ලොගය තුලින් එම පදනම මත ඉදිවන අනාගතය හෙළි කරමි.

සියලු දේ අතර කැලුම් ජයසිංහ හමු වීම ද අගයමි. දැන් මම වෙස් මුහුණ ගලවන්නේ එමගින් මා හඳුනා ගැනීමටය. වීඩියෝ පටයක කොටසක් ද ඒ සඳහා පසුව යොදවමි.

පසු ගිය කල යෙදුන ප්‍රතිචාර කිහිපයක් ද විග්‍රහ කරමි.

ප්‍රතිචාර 1:

ඉන්දියාවේ සිටින සියළුම දෙනා "දෙමළුන්" ලෙස දකින්නේ ඔබගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක් නියාය. on සිංහලයන්ගේ උපන් බිම - Saman Lankathilaka.

ප්‍රථමයෙන්ම මේ නම දකින කොට, සිංහලකමක් නැති වචන අමුනා ගෙතුවකි. මොහුට අවශ්‍ය "ඔබගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක්" කීමටය. පාසලක ඉගෙන ගන්නකු/උගන්වන්නකු නිසා පුදුම නොවෙමි. කරන කියන දේ එලෙසම කිරීමටත් කීමටත් යොමු වූවකුට අඩුපාඩු පෙනේ නම්, මම මේ දේවල් ලිවිය යුත්තේ මීට වසර හතලිහකට පමණ පෙර විය යුතුය. ඉන්දියාවේ සිටින සියළුම දෙනා "දෙමළුන්" ලෙස මම දකිනවා යයි කීම කෙප්පයකි. එවැනි කීමක් උපුටා නොදක්වා මෙවැනි කෙප්ප ගොතන්නේ මගේ දැනුමේ ඇති බරපතල අඩුපාඩුවක්  හඬ ගා කීමටය. මෙම හැසිරීම දෙමළුන්ට ආවේණික එකකි. උතුරේ නැති අයිතියක් ඇතැයි කියන දෙමළුන් එය තහවුරු කිරීමට සිංහලයන් ඉන්දියාවෙන් ආවා යයි කියන බව දනිමි. මොහු නොදත් එකක් කියමි. සිංහල දෙමළ හින්දි යනු සිංහල කතා කල ජාතියක කොටස් බවත් අද දෙමළ යන සිංහල බස විකෘර්ථි කොට ගෙතු බස කතා කරන්නේ අතීතයේ දෙමළුන් අතරට රිංඟූ තවත් දෙමළ සංක්‍රමණිකයන් ය. මුන් හිටියේ ඉරාණයට ආසන්න කතරේය. ඒ බව උන් ම ඔප්පු කරන බව කියමි. නාඩු (දූ+ව පසුව දඹදිව - සිංහල වචනය) තමිල් නාඩුව වූයේ ද අද ඊලම් (ඉල හෙවත් සිංහල+ම්) තමිල් ඊලම් වූ ලෙස ය.

මෙහි දී මිතුරකු කී දෙයක් ලියමි. මීගමු වැල්ලට එන විට ප්‍රභාකරන් ය. වාඩි ගසාගෙන ප්‍රනාන්දු පුල්ලේ වේ. කොළඹට ගිය විට ප්‍රනාන්දුය. ජාතිය සිංහල ය. අවාසනාවට බහුභූත නම් දා ගත්ත ද ප්‍රනාන්දු යනු පෘතුගීසි නමක් බව නොතේරේ. මෙහි දී මා සොයා ගත් නම් ගැන යමක් කියමි. රාජ, නායක හෝ ගුණ යන වචන යොදා තැනූ නමක් වේ ද ඌ දෙමළෙක් බව සහතික ය. ඒ සිංහල හා දෙමළ මෙහි දී සපුරා එදිරි අගයන් දැරීම ය. ජාතිය යනු ඉතා වැදගත් ජීවමය වෙනසක් පිළිබිඹු කරන බව ඉදිරි ලිපියක පැහැදිලි කරමි.

ප්‍රතිචාර 2: කියවීම පටන් ගතිමි. on මිනිස්කම - Sujeewa Krishantha.


මම අගයමි. මම මෙතෙක් කල් වෙර දරන්නේ මිනිසුන්ට බැරි දෙයක් කිරීමට ය. එය හැක්කේ දෙවියන්ට ය. මා අදහස් කලේ "දන්න අය" කියා ය. ජීවය හා බැඳුනු රහස් බොහෝ ය. ඒවා දත් අය රහත් වූවන් ය. එය දේවත්වයට පත්කරන සුදුසුකමයි. රහත් වූවන් දැනුම යොදා පැවැත්ම රකින්නෝ ය. අදිසි අය ගැන දනිමු. එහෙත් නොදත් දෙය නම් දෙවියන් අප අතර ද සිටින බව ය. ඔවුන් හඳුනා ගැනීමට පහසු ය. එ නම් කා බී ජීවත්වෙනවාට වඩා පැවැත්ම තහවුරු කිරීමටද වෙර දැරීමයි. ඔබත් එවැන්නකු වේ නම් අඟනේ ය. මෙම කතාව තුල අප අතර සිටින දෙවියන්ට ද මගේ උත්සාහයට එකතු වී සාර්ථකව කර ගැනීමට එන්න යයි කියමි. දත්තෙකුට එය අණක් ද වන්නේ විශේෂ හේතු නිසා ය. දැනුමට අමතරව ක්‍රියාවට අවශ්‍ය උපකරණ මා සතු ය.

ප්‍රතිචාර 3: I dont know where on earth these are flowing into my head from....did you do something to me that day? - කැලුම් ජයසිංහ.

දැනුම නැති නොවේ. මම ඔබට දැනුම ලැබෙන මග පෙන්වීමි. ඔබ ජීවත්වීමත් පැවැත්ම රැකීමත් වෙනුවෙන් කැප වීම තුල එය අඩංඟුය. මම බොහෝ දේ කරමි. සැබැවින් ම පසුගිය කාලයේ ප්‍රථිඵල විමසුවෙමි. මාධ්‍යයන් වසා පාලනය කල ද ඒවා සැඟවිය නොහැක. එහෙත් ඔබට ඇත්ත කීම හැර වෙන කිසිදු බලපෑමක් නොකලෙමි. මම ක්‍රියා කරන්නේ බොහෝ අතීතයේ සිට අද දක්වා ජීවය ගෙන ආ නීති රීති මත ය. වරෙක දිය ද (ජීවතය ද), වරෙක ගින්න ද (මරණය ද) යොදා ලබා ගත් දේ පසුපස බොහෝ සීමාවන් ඇත. ඒවා කැමැත්තෙන් මිස වෙනත් හේතුවකට බල නොපායි.

ඔබේ කතාවන් අගයමි. මම ද අනෙක් කොනේ සිට ආවෙකු නිසා තේරුම් ගත හැක. ඇත්ත දැකීමට ජීවිතය රැකීමත් පැවැත්මත් මුල් කරගත යුතු ය. අන් සැම මග ම මුලා කර නසන බව අත් දුටුවෙමි.

සිංහලයන්ට කරන ඉල්ලීමක්:

ඔබේ සතුරන් බලවත් ය. උන් බිහි කලේ ද ඔබ බිහිකල අයම ය. උන් බිහි කලේ, උන්ට දැනුම දීම/නොදීම හා තවත් සුවිශේෂ විදි මගින් ය. පසුවට එය දැනගත හැක. සතුරන් මැර බලයෙන් ඔබේ ගත පරදා උන්ගේ පීඩනයට ලක් කර ඇත. උන් ඔබේ මව් පාර්ශ්වය හා ළදරු විය තුලින් ඇතිවන දුබලකම ප්‍රයෝජනයට ගෙන,  ඔබේ සිත බොරුවෙන් පුරවා ඇත. එම ග්‍රහණයෙන් මිදීමට නම්, ඔබේ හිත සැලෙන විට "ඇත්ත දැකීමටත්, මනුෂ්‍යයකු ලෙස ජීවත් වී මනුෂ්‍යයකු ලෙස නැවත ඉපදීමට අවශ්‍ය දැනුමත්, හැකියාවනුත් ලැබේවා!" කියා නිතර මතුරන්න. ඇබ්බැහි වීම තුලින් නිතර වැඳීමේ පුරුද්ද අත හැරිය නොහැකි නම්, දෙමව්පියන්ගේ රුවට එසේ කරන්න. ඊටත් වඩා ප්‍රබල දෙයක් අවශ්‍ය නම් විෂ්ණුගෙ රුවට වැඳ කළගුණ සලකන්න. විෂ්ණු හෙවත් විශ්ව මනු හෙවත් සුමන ද මගේ ගමේ මීට වසර තිස්දහසකට පෙර ඉපදී මහසම්මතය පිහිට වූ කෙනාය. මනුබව වෙනුවෙන් පෙනි සිටින අයට ගරු කිරීමෙන් කිසිදු අවැඩක් නොවේ. ආදි සිංහලයන් එසේ කලේ හිරු නම් කලින් කලට එන කෙනෙකුට පමණක් බව කියමි. මම මෙසේ කීවේ ප්‍රබල ඉල්ලීමක් නිසා ය.  ඒ අපේ ජීවිතයේ හිස් තැන්වලට ඉඩක් නැති හෙයිනි. කෙසේ වෙතත් මම කිසිදු ආකාරයක දෙවැනි වීමක් නොකරමි. ඔබට එසේ වීමට නොහැකි බව සිතෙන නිසා, මෙම විදිය දැන සිත ගත හසුරුවා ගැනීම සුදුසුය.

Sunday 14 July 2013

සිංහලකම (මනුෂ්‍යකම) බලගන්වන යුගයකට පා තබමු.

මගේ ලිපි තවමත් කියවන බව දැකීම සතුටකි. ලියමින් සිටින ලිපියට කල් ගත වන නිසා මේ සටහන ලියමි. බොහෝ කල් අනියමින් තොරතුරු සෙවූ මම, ඒ මොන අදහසකින් ද යන බව නුදුරු කල හෙළි කරමි. සිංහලයන් අද සිටින මුලා වූ  පරිසරය නසා, උන්ගේ සැබෑ උරුමය රැකීම මගේ වගකීම යයි මතක් කර කරදර කරන කොටසක් ඇත. ඒ නිසා ක්‍රියාවෙන් එම වගකීම ඉටු කිරීමට සුදුසු කල දැන් ය. ඒ සඳහා සිංහලකම තමන්ගේ උරුමය ලෙස දකින අය වෙත වැදගත් දෑ නැවත ලියමි. ආකම් (ආගම්) බදාගත් උන් ද, සිංහලකම (මනුෂ්‍යකම) නැති උන් ද වනසා සිංහලකම (මනුෂ්‍යකම) නැවත  ගොඩ නැගීමට මෑතකදී දැමු පදනම මත කිසි දා දෙවැනි නොවන ජාතියක් ලෙස සිංහලයන් පත් වන බව කියමි.