Saturday 16 March 2013

ප්‍රශ්ණයකට දිගු පිළිතුරක් - 1

මේ ලිවීම කැලුම් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු සැපයුමකි. ඒ ප්‍රශ්ණය මෙසේ ය.

ලිපිය: "දේව කෝපය හඳුනා ගමු"

උපුටා ගැනීමේ ආරම්භය:

Kelum Jayasinghe14 March 2013 19:21

මේ ප්‍රශ්න ඔස්සේ අවබෝධය පුළුල් කරගන්නයි උත්සාහ කලේ.ඒ වගේම මෙතෙන්ට එන අයටත් ඒ කතා බහෙන් රුකුලක් ලැබේවි. ඒ නිසා කාලය අරගෙන වුනත් මේ දේවල් ගැන කතා කරන්න..බොහෝ දෙනාව මම මෙතෙන්ට යොමු කරනව අදහසක් ගන්න කියල..
.............................................

ඔබ කිව්ව වගේ සිංහලකම සහ බෞද්ධකම ගැන හිතද්දි හරිම පරස්පරතාවයක් දැනෙනව...එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් නිසා, නොනිවීම හා නිවීම...නොනිවීම හෙවත් නොනිමීමට විරුද්ධ වූ බෞද්ධයන් නිම කිරීම සඳහා ඉහල පාළනය මගින් මුසලුවන් ඇතුලු නොයෙකුත් බටහිර බලවේග යොමු කිරීමක් කරලද? එතකොට මේ බිමේ ස්ථාපිත වෙන බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්නේ කෙසේද? කවුද?
කොහොමත් මේ වෙනකොට ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් බොහොමයක් මුස්ලිම් වෙලානෙ,ඉතින් හිතෙනව බුදු දහම මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ස්වභාවික පද්ධතිය එය නොරකින්නෙ ඇයි කියල, නැතිනම් දෙවිවරුන්වත් එය රැකිය යුතුයිනෙ...

ඔබ දියසෙනව දකින්නේ ඔබ තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු ලෙසද?
දියසේන පිළිබඳ තොරතුරු මිනිසුන් අතර කෙබදු ආකාරයකින් සුරක්ෂිතව පැවතිණිද? ඔබ ඒ පිළිබඳව උනන්දු වීමට පටන් ගත්තේ ඇයි? ඔබ කියන විදියට කද මළු බැඳගෙන ගොස් තිබුනේ ඔබට ඉහත පරම්පරාවක අයද?

ඔබ කිවූ පරිදි ශාකමය අවතාර හා මෙන්ම ලෝකයේ මෙම නියම ස්වභාවය හඳුනා ගනු වස් මනස අවදි කරගැනීමට පුහුණු කල හැකි මානසිකමය ක්‍රම වේදයක් ලබා දෙන්න..."

උපුටා ගැනීම අවසානයි.

කැලුම්,

මෙම දිනවල ජාලයට එන්නත් වේළාවක් තිබුනෙ නෑ. ඒ කියන්නේ නිකම් ඉන්නවා නොවෙයි. ඊයේ තාක්ෂණික අවශ්‍යතාවයක් සොයාගන්න මහන්සි වුනා. බොහොම ක්‍රම අත්හදා බැලුවා. ඒ සඳහා ජර්මනියෙ නිපද වූ උපකරණයක් අරං වැඩක් නැති නිසා ආපහු දීල සල්ලි ගත්තා. ඒක රු. වලින් ලක්ෂ දෙකහමාරක් විතර වටිනවා. ඒ වැඩේ පහසුවෙන් කරන්න අවශ්‍ය තාක්ෂණය බටහිර නෑ. අන්තිමට අතේ හැකියාවෙන් තමයි කලේ. ඒ වගේ වෙලාවට තමයි ලියන්න බැරි වෙන්නෙ. ඉගෙනීමට කලක් තැනක් කියල සීමාවක් නැහැ.

//... සිංහලකම සහ බෞද්ධකම ගැන හිතද්දි හරිම පරස්පරතාවයක් දැනෙනව...//

- මම හිතන්නෙ මෙතන කියන්න ඕන "සිංහලකම සහ බෞද්ධකම" නොව "සිංහලකම සහ හින්දුකම" හෝ බුදකම සහ බෞද්ධකම" කියලයි. ස්වාභාවික පරිසරේ සිංහලකම සිංහලයන්ටත් හින්දුකම හින්දීන්ටත් උපතින් උරුම වෙනවා. එසේම සිංහල බුදල එයාලගෙ දැනුම බොහෝ සිංහලයන්ටත්, හින්දු බුද්ධලා එයාලගෙ දැනුම සුළු හින්දූන් ප්‍රමාණයකටත් දෙනවා. මෙතන බොහෝ සිංහලයන්ටත්, සුළු හින්දූන් ප්‍රමාණයකටත් යන දෙකේ බොහෝ හා සුළු කියන වචන තරයේ සිතට ගන්න. සිංහලයන් ඇත්ත සොයා යාමටත් හින්දූන් නැත්ත බිහිකිරීමටත් යොමු වූ ජන කොටස් දෙකක්. දෙගොල්ලම තමන්ට සරිලන ගුණාංඟ ඇතුවයි උපදින්නෙ. අද ප්‍රශ්ණයකට තියෙන්නේ බලෙන්, මුලාවෙන්, රැවටීමෙන්, අන්ධානුකරණයෙන් සිංහලයන් මත හින්දුකම හා එය කලවුන්ගේ දෙමළකම පැටවීමයි. අපට දෙක වෙන්කර ගැනීමට අපහසු වීම,  ඔබ කියන පරස්පරතාවයක් දැනීමට හේතුවෙනවා.

//...නොනිවීම හෙවත් නොනිමීමට විරුද්ධ වූ බෞද්ධයන් නිම කිරීම සඳහා ඉහල පාළනය මගින් මුසලුවන් ඇතුලු නොයෙකුත් බටහිර බලවේග යොමු කිරීමක් කරලද?...//

- සිංහල කතාකරන අයට සුවිශේෂ සැලකීමක් නොතිබුනා නම් බෞද්ධයන් සියල්ල මුස්ලිම් වෙන්නේ මාලදිවයින ඒ තත්ත්වයට පත් වුන කාලෙමයි. ඒත් බෞද්ධයන්, සිංහලයන්ට, සිංහලකමට කොතරම් එරෙහි ද කියන එක මෑතකදී එළියට ආවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. බෞද්ධයන් මට කියපු දේවල් ගත්තම, උන් මෙච්චර කල් හිටපු එක ගැන මමත් පුදුමු වෙමි. මම සිංහලයන් රැක ගන්න අඩු තරමින් දරුවො පහක් හදන්න ඕන කීව ම උන් මට පට්ටි ගොනා කියලා කිව්වා. අද හා+මදුරුවන් ඒකම  කියන කොට මට හිනා යනවා.

බෞද්ධයන් සිංහලයන්ට සිංහලකමට එරෙහි බව මෑතකදී එළි දුටු දෙයක්. මෑතක දී බෞද්ධයන්ගෙ වාසනාව උඩුයටිකුරු වුනා. දැන් නම් මරු විකලෙන්. මම LCN වල වෙන දේ කිව්ව. බෞද්ධයන් නැති කරන විදියත් කිව්වා. අප යන මග අප විසින් තෝරා ගත්තම දෙවිදියක බල පෑම් එනවා. එකක් ස්වාභාවික දෙයක්. උදාහරණ ලෙස නරක එවුන්ට අනුබල දෙන උන් අන්තිමට නරක එවුන්ට නවාතැනුත් දෙනවා. දෙමළ ආක්‍රමණය ගෙනාවේ බෞද්ධයන් උන් ළඟ තිබුනු බුද්ධගෙ දත යයි කියන යමක් ගෙනා නිසයි. ඒක ඔටුන්නට හිමිකම කියන දෙයක් ලෙස මෙහේ මෙන් ම ඉන්දියාවේ හිටපු දෙමළුත් විශ්වාස කලා. විජේ කුමාර් වැළඳ ගැනීම, ඊට කලින් මාලයාලි හින්දි හිඟනුන් බැහි වැටීම නිසා රට ක්‍රමයෙන් පිරිහුනා. බෞද්ධයන් නිසා සිංහලකමේ වටිනා අංඟ අඩපන වුනා. ප්‍රධාන එක අපේ ඇති සතුරන් නැසීමෙ හැකියාව. ඒක තිබුන නම් අපේ උන්ට ගහපු හැම රටක ම අද ඉන්නෙ සිංහල උන්.

අප යන මග අප විසින් තෝරා ගත්තම දෙවිදියක බලපෑම් එනවා කියල ස්වාභාවික බලපෑම් ගැන ඉහත කිව්ව. අනෙක තමයි අප බිහි කර රකින අයගෙ බලපෑම්. ඒ ගැන සියල්ල නොකීවත් මේ උදාහරණය කියා පහදන්න බලන්නම්. ඔබ යම් කිසි දෙයක් හෝ, ඊට වඩා වටින දරුවන් හැදුව කියමු. ඔබට අවශ්‍ය විදියට කටයුතු වෙනවා නම් හොඳයි. ඒත් එසේ නොවේ නම්, ඇති හැකියාවන් වැරදියට යොදනවා නම් උත්සාහ කරල බැරි වුනොත් විනාශ කරනවා නේ ද? අම්මට අකීකරු දරුවන් තාත්තගෙ බලය ඉදිරියේ වෙනස් නොවේ නම් පන්නා දානව නේ ද? කැලේ දී පැන්නීම ගොදුරක් ලෙස බිලි දීමක් නොවේ ද?

අද මුස්ලිමුන් ඊයෙ බෞද්ධයෝ. ඉස්ලාම් අදහන උන් ඒ ආගමට නතු කලේ කඩුවෙන්. උන් ගෙ කරේ ස්වයංඝාතක බෝම්බයක් බැඳල දුරපාලකයකින් පාලනය කරනවා වගෙයි. උන් ඉන්නෙ නැසීමට. උන් මුස්ලිම් නොවෙන උන් මරනවා. ඒ වගේ ප්‍රසිද්ධියේ කියන උන් සමඟ සාමදානයෙන් ඉන්න කියන්නෙ බූරුවන් විතරයි. මුස්ලිම් නොවෙන උන්ට විසඳුම් කිහිපයක් තියෙනවා. එකක් මුස්ලිම් වෙලා මැරි මැරි ජීවත් වීම. අනෙක උන් ගෙන් මැරුම් කෑම. මෙන්න මෙතන සිංහලයන් සුවිශේෂ වෙන්නෙ, තමන් මරන්න බලන් ඉන්න උන් මේ ලෝකෙන් ම සදහටම නිවාඩු ඇරීම නිසයි. මම උත්තරේ කිව්ව. බටහිරයනුත් මුස්ලිම් ම තමයි.

ඉහත කීවේ පොදු දේවල්. තව අදිසි එකක් තියෙනවා. මේ ලෝකය මංමුලා වී නන්නත්තාරේ යන ග්‍රහයෙක් නොව එක්තරා නිශ්චිත රටාවකට ක්‍රියා වෙන එකක්. මේ හැම දේමත් නිශ්චිත රටාවකට වෙන බව පෙනෙනවා. කිසිම ජාතියකට යට නොවූ සිංහලයන්ගෙ රට ඉංග්‍රීසීන්ට නාමිකව යටවීම ගැන මම ගොඩක් හොයල දැන ගත්තා. ප්‍රායෝගිකව වුනේ දෙමළුන් නසා ඉංග්‍රීසින් ඒ තැන ගැනීමයි. සිංහලයන් බැරි දේ නොකරන ජාතියක්. ඒකයි දියසේන එනකම් හිටියෙ. ඉතිහාසය සොයද්දී මම මේ අදිසි ක්‍රියා ගැන ඉඟි කරන අමුතු තාලෙ අත්දැකීම් ලැබුවා. ඒ කිව්ව ඇති.

// එතකොට මේ බිමේ ස්ථාපිත වෙන බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්නේ කෙසේද? කවුද?//

- බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්න නම් උන්ව පන්නා දැමීම හෝ නැසීම කලයුතුයි. එසේම උන්ට දරදිය අදින බෞද්ධයන්ටත් ඒ මගම පෙන්විය යුතුයි. උන් බදාගත්තෙ බෞන්ධයන් නොවේද? මේ ලෝකෙ පවතින මූලයන් අතර මැරෙනවා ද නැත්නම් මරනවා ද අනුව පැවැත්ම තීරණය වෙනවා. මිනිස්කම තමයි අනෙක් අන්ත ය. ඒත් පොතෙන් නැසීමත්, අවියෙන් නැසීමත් නැවතිය හැකි එකම මග උන්ගෙ අවසානය දැකීම වන්නෙ, උන් මිනිස්කමට අවනත නැති නිසයි.

කරන්නෙ කවුද කියන ප්‍රශ්ණයට උත්තර ගොඩක් තියෙනවා. බළලුන්ට කියල කොස් ඇට බාවනවා වගේ මේක ලේසි නෑ. ඇත්තටම ඔය වැඩේ කරන්න ඕන කාට ද? මුස්ලිම් වීමට අකමැති අය කල යුතුයි. ඒත් වැඩේ ලේසි නෑ නේ ද? නියපොත්තෙන් නොකඩා පොරවෙන් කැපීමට මග පාදපු අය කල යුතුයි. මේක තවත් විසඳිය නොහැකි ප්‍රශ්ණයක්. සිංහලයන් ඉන්නවා නම්,  වෙන මොනව නැතත් අවශ්‍ය දෘඪ බලය සපයන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මෙතැනදී මුළු ලෝකෙටම එදිරි වීමක් සිදුවෙන නිසා, අවශ්‍ය බලය ඉතා ඉහළ එකක්. ඔබ මම කරන්නෙ ම්ලේච්ඡයන් ඉවත් කරන්න හදන එක නොවේ ද? හැබැයි පිනට හිඟාකාපු අයට දුන්නු කාලෙ ඉවරයි නේ ද?

සිංහලේ සුවිශේෂ තැනක්. බෞද්ධයන් හා අනෙකුත් ආකම් කාරයෝ සිංහලකම නසා උන්ගෙ මිථ්‍යාව වපුරපු කාලය නිමා වෙනවා. ඒක ගෝලීය මට්ටමෙන් ද වෙනවා. ආකමිකයන් සීඝ්‍ර වඳවීමකට සියතින් නසා ගැනීම අපූරු නැද්ද? සිංහලේ කවදාවත් මුස්ලිම් නොවනු ඇත. එය මිනිසුන් ඇතුව හෝ නැතුව වේ යයි මට හැඟේ.

//කොහොමත් මේ වෙනකොට ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් බොහොමයක් මුස්ලිම් වෙලානෙ,ඉතින් හිතෙනව බුදු දහම මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ස්වභාවික පද්ධතිය එය නොරකින්නෙ ඇයි කියල, නැතිනම් දෙවිවරුන්වත් එය රැකිය යුතුයිනෙ...//

- නිවැරදි ව කියනවා නම් දෙවියන් දුන් මිනිස්කම නැසීමට වෙර දැරූ බෞද්ධයන්, මුස්ලිම් වී මිහිපිට අපාගත වූවා නොවේ ද? ඉස්ලාම් කියන්නේ උන්ගෙ උරුමයක් නොව බලෙන් පෙවූ හලාහළ විෂක් නොවේ ද? සිංහල කතා කරන බෞද්ධයන් රැකුනෙ උන්ගෙ බෞද්ධකම නිසා නොවන බව අද වන විට ඉතා පැහැදිලි විය යුතුයි. ළඟ දී තවත් පැහැදිලි වේ යයි සිතමි.

//ඔබ දියසෙනව දකින්නේ ඔබ තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු ලෙසද?//

- මේක බරපතල ප්‍රශ්ණයක්. මම දෙන උත්තරය පසක් කිරීමට හැකියාවක් නැති වුවත්, යමක් කිව යුතු නිසා කියමි. ඔබ කී අයුරු යමෙක් තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු සිටී නම්, ඒ විශේෂිත පුද්ගලයා ඔබේ පෙර ඥාතියෙකු හෝ ඔබ කල දෙයකට පළිගැනීමකට ආ කෙනෙකු හෝ ඔබ මෙන් ම ඔබේ ගතට හිමිකම් කියන අයකු විය යුතුයි. සරලව බැලුවොත් ආයතන ප්‍රධානීයා මුරුකරු සමඟ පුටුවේ හිඳ ගනී ද? මම ගැන කියනවා නම්, මම කිසිම එකෙකුට දෙවැනි නොවන ගති ඇත්තෙක්මි. මට විවිධාකාර බලපෑම් යොදා මම කරන කියන දේ වෙනස් කල නොහැක. කිහිප විටක්, මම කී ඉටු දෙවියන් තම වගකීම උදෙසා තම වර්ගයා රැකීමට උත්සාහ ගත් බව දුටිමි. මම ඊට වඩා දැඩි වූ අතර එම බලපෑම් නැති විය. ඒ බලපෑම් දරුවෙකු නසන විට මවක නඟන අඳෝනා වැනිය. දරුවන් මොන අපරාධ කලත්  මවුන් එසේ හැසිරුන ද, සමහර අයට තම නීති රීති රැකීම කලයුතු ම වේ. නොඑසේ නම්, මේ ලෝකය කවදාවත් පිළිවෙලක් ඇති තැනක් වේ ද? මම බොහෝ කලක් නොදත්තකු ලෙස ජීවත් වූ නිසා, ඒ කාලෙ හැසිරුන විදිය දෙස අද බලන විට පුදුම නොවෙමි. එකල, තම දරුව වුවත් මනුෂ්‍යකම නැත්නම් විනාශ කල යුතු යයි මම කීවේ මගේ ම පුතාට ය. ඔහු ද එකඟ විය. එදා නොදැන කල දේත් අද කරන දේත් නොවෙනස් වීම අපූරු අත් දැකීමකි.

බොහෝ දත්ත පෞද්ගලිකව හිමි දේවල් ය. උපන් වෙලාව, දිනය, තැන යනාදිය ඉතා පැහැදිළි තොරතුරු ය. ඔබට ප්‍රශ්ණය වී ඇත්තේ බොරු කාරයන් ගෙතූ විකාර වීමත්, ඔබ ගැන ඔබ අවතක්සේරු කිරීමත් බව පෙනේ. ඔබ ඔබේ දෙමව්පියන්ගේ බිහිකිරීමක් නොවේ ද? ඔවුන් බිහිවුනේ ඔවුන්ගේ දෙමව්පියන් නොවේ ද? වරෙක ඔබ ඔවුන්ගෙ දරුවකු වුව ද පෙර කල ඔබ ඔවුන්ගේ දෙමව්පියෙකු ද වූවා විය නොහැකි ද? ජීවිය බිහි කිරීම යටතේ මේ ගැන කී බව මතක් කරමි. ඔබත් මමත් ගත් කල වෙනස් වන්නේ, ඔබ කෙතරම් අවතාර නවයෙන් උරුම කරගත්තේ ද යන්න ය. මට ද ඒ අවතාර නවයම ඇත. වෙනසකට ඇත්තේ කොතරම් ප්‍රමාණයකින් ද යන බවයි. මම අද ඉන්න තැන ගත් විට, තවත් කිසිවෙකු ඒ අහලකටවත් නොඑන බව සැබෑ ජීවිත තොරතුරු වලින් පැහැදිලි වේ. ඇත්තටම දියසේන යනු එවැන්නකු විය යුතුයි නේද? එවැන්නෙකු අනුන්ගෙ කුණකට ආරූඪ වූ පරපෝෂිතයෙක් වීම, විය හැකි දෙයක් නොවේ. හැකියාවන් ගත්තම මම හා ලෝකයේ ඉහලම තලයෙ අය ඉන්න තැන් අතර වෙනස, කල හැකි සුළු දෙයක්, හා කවදාවත් කල නොහැකි (impossible) දෙයක් යන දෙක අතර තරම් වෙනස් ය. මේවා සිදු වූ ආකාරය ද ඉතාමත් සංවේදී දෙයකි. එය කියන්න බැරි නිසා ක්‍රියාවෙන් ම තමන් ට අවබෝධ වීමට මග කැපුවා වැනි ය. මා විශේෂ උනන්දුවක් ගත් 2010 දී වූ එවැනි මට සාමාන්‍ය වූ දෙයක්, පසුව මා ද විපරම් කරන  දෙයක් වූවේ, ඒ සඳහා අවශ්‍ය දැනුම මේ ලොවෙත් නැති වීමයි.

අප කෙනෙක් ගැන කියන කොට ඉහලට යන්න යන්න සුවිශේෂ විය යුතුයි නේ ද? වටේ ඉන්න අයගෙ හැසිරීමත්, තමන්ගෙ හැසිරීමත් සුවිශේෂ විය යුතුයි නේ ද? ඔබ ම හිතල ඒ වගේ කෙනෙකුට තිබිය යුතු ගති ගුණ කියන්න. මගේ පවුලෙම අය මම උන් වගේ නොවන බව කියපු බව මතක් වෙන කොට හිනා යනවා. වේසගෑණියෙක් මගේ වෙනස දැකල මගේ පියා කවුදැයි සැක පහලකිරීම, එදා අම්මා හැඬ වුව ද, අද මට අමුතු නැත. අතීතයට නැවත ගියාම, එදා මම කවුද කියා නොදැනීමට ද හේතු සාධාරණ ය. එසේ නම් මා ලැබූ අත්දැකීම් නැත. මම අන්ත සියල්ලටම ගොස්, ජීවයට අටවා ඇති මර උගුල් වලට ඇස් පියාගෙන අසු වී, කිසිදු හානියක් නැතිව අද තත්ත්වයට ඒම බොහෝ දේ කියයි.

ඔබ හා මා අතර අති ප්‍රබල වෙනසක් ද ඇත. ඒ ඔබට නැති දේ මට තිබීමයි. උදා: මත්ස්‍ය අවතාරය. එය ඇත්නම් කල හැකි දෑ කුමක් දැයි දැන, ඒ අනුව අත්හදා බැලිය හැකියි නේ ද? ඒවා බැරි වුනා නම්, මම ම, ඒ මම නොවේ යයි තීරණය කර මගේ සුපුරුදු ජීවිතයේ සතුට  බෙදා ගෙන කමි. මම කවුදැයි කීමට මට වඩා වෙන අය දැරූ දැඩි උත්සාහය ගැන කිව යුතුමය. ඒක හරියට නිදාගන්න (මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න) හදන කොට මහ වැස්සක් වැහල මාව තෙමීම වගේ දෙයක්. තව අතකින් බැලුවොත්, දරුවන් බරපතලව රෝගී වුනාම හැසිරෙන දෙමව්පියන් වගෙයි. ඇත්තම කියනවා නම් මම කරන කිසි දෙයක් මට ඕන ඒවාම නොවෙයි. මේ බ්ලොගෙත් ලියන්න වුනේ එහෙමයි. මම අත්හදා බලපුව කීම නුසුදුසු යයි සිතමි. යමෙකුට සිත වෙනස් කල හැකි නම් වෙන මොන වගේ දේවල් කිරීමේ හැකියාවන් තිබිය යුතු ද සිතා බලන්න.

//දියසේන පිළිබඳ තොරතුරු මිනිසුන් අතර කෙබදු ආකාරයකින් සුරක්ෂිතව පැවතිණිද?//

- මිනිසුන්ට මනසෙ තියෙන සමහර දැනුම වෙනස් කල නොහැකියි. තමන්ගෙ මනස තමන්ට නැවත සකසන්න පුළුවන් නම්, මම කලින්කී ලෙස මේ විශ්වය විකාර ජීවීන්ගෙන් පිරෙනු ඇත. තමන්ට බැරි දේ දෙවියන්ට කියනවා වගේ, හිරවුන වෙලවට පිහිටක් නැත්නම් ජීවය නොපවතී. ජීවය නිශ්චිත මගක නිශ්චිත අරමුණක් දෙසට යන දෙයක්. එය කලින් කලට මග පෙන්වීමක් ඇතිව යන්නෙ. එසේ නොවී නම් දියසේන මතකයෙන් ගිලිහිය යුතු වන්නේ බෞද්ධයන් කෙලපු කෙප්ප සාගරයේ ගිලීමෙනි.

//ඔබ ඒ පිළිබඳව උනන්දු වීමට පටන් ගත්තේ ඇයි?//

අපේ වටේ වෙන දේ ට වගේම අප ඇතුලෙ වන දේ ද අපේ වෙනස් වීමට හේතු වෙනවා. ඊටත් වඩා ප්‍රබල සිදුවීම් තුලින් වගේ ම සමහර මිනිසුන් මට කියන දේ තුලින් මම ඉස්සර කියපු කෙනා යයි කියපු අය ඉන්නවා. මීට වසර දහයකට කලින් ගමේ පන්සලේ ලොක්ක ඒ වගේ පුදුම කතාවක් කියලා, මට උදව්වට සිවුරු දාල එන්න වුනත් කැමතියි කිව්ව. මිනිසුන් දියසේන ගැන කියන කොට, මගේ උපන් මාසෙ, දිනය වෙලාව එකම වීම පොඩි කාලෙ ඉඳල දන්න දෙයක්. ඒත් ඒ කිසි දෙයක් මම මෑතක් වෙනකම් ගණන් ගත්තෙවත් නෑ. මෑතකදී තමයි සහසුද්දෙන් තහවුරු වුනේ. එසේ වුනේ පෙනෙන අය මෙන්ම නොපෙනෙන අයගෙ කෙරුවාව නිසයි. බරපතල ම දෙයක් ලෙස අත් දුටුවේ මට ඕන දේ එලෙස වීමයි. ඒවා බොහොම බරපතල දේවල් නිසා මෙතන කියන්න බෑ. මම ස්වාභාවයෙන්ම අනුන්ගෙ පස්සෙ නොයන මගේ මතයට වැඩ කරන, මොන හේතුවකටවත් ඇත්ත කීමට බිය නැති කෙනෙක්. ඒ අතින් මම ප්‍රසිද්ධිය නොසොයන කෙනෙක්. ඒත් සමහර සිදුවීම් වලට මම සම්බන්ධවෙන බව දැන ගැනීම මෙන් ම, මඟ හැර යාම මගේ ගතිය නොවීම නිසා මම යන මග වෙනස් වුනා. නැත්නම් ස්වාභාවික ලෝකෙ දේවල් බලමින් කල්පයක් වුනත් තනිවීම මට සුළු දෙයක්.

//ඔබ කියන විදියට කද මළු බැඳගෙන ගොස් තිබුනේ ඔබට ඉහත පරම්පරාවක අයද?//

- පරම්පරාවක් කියන්නේ තමන්ගෙ උපතේ ඉඳල අවුරුදු 20 විතර කාලයක බිහිවෙන අයට. ඒ විදියට බැලුවොත් මට වඩා පරම්පරා දෙකකට තුනකට කලින් හිටපු අය තමයි ගියේ. ඒ දවසේ රුක් මල් පිපෙනවා කියලා තිබුනා. ඒ දේවල් අහපු කාලෙ ඒ ගැන මට හැඟීමක් තිබුනෙ නෑ.

//ඔබ කිවූ පරිදි ශාකමය අවතාර හා මෙන්ම ලෝකයේ මෙම නියම ස්වභාවය හඳුනා ගනු වස් මනස අවදි කරගැනීමට පුහුණු කල හැකි මානසිකමය ක්‍රම වේදයක් ලබා දෙන්න...//

- ඒකට ගත සිත දෙකම පුහුණු කරන්න ඕන. මේ ලෝකෙ ගැන තමන්ට බාහිරව ඇති දෑ ගැන සොයා බලල වෙන සිදුවීම් එලෙස මතකයට දාන්න ඕන. දැන ගියොත් කතරගම නොදන ගියොත් අතර මග කිව්වලු. අර නලින් සිල්වලා හොයන අධ්‍යාපන ක්‍රමය වගේ දේවල් තියෙනවා. හොඳම එක සිංහල විදියට ඉගෙනීම. අද බෞද්ධ (හින්දි + දෙමළ කම) හා ඉංග්‍රීසිකම මිශ්‍ර වූ කුලීකාරයන් බිහිකරන අධ්‍යාපනය වෙනුවට සිංහල විදිය ලැබුන ම ඒවා ගැන දත හැකියි. මේක පොදු (public) තැනක්. ඒ නිසා කීම සුදුසු නෑ. සිංහල දේවල් අයිති සිංහලයන්ට. ප්‍රශ්ණයකට තියෙන්නෙ ගොඩක් අය සිංහල කියල උප්පැන්නෙ දාගත්තට සිංහල දැයි සැක පහලවීමයි.

ඇත්තටම මම මේවා ලියන්නෙ සිංහල අයටයි. ඒ තමන්ගෙ කම දැන වඩා ගැනීමටයි. ඒත් ලිපි තෝරා බේරා කියවන බවක් පෙනෙනවා. ඒකත් පත්තරේ කියවනවා වගේ වෙලා. උදාහරණයකින් කියනවා නම්, භෝජනාගාරයක් දාන්න, ඒකෙ හදන හැම දේම ගැන දැන ගන්න ඕන. ඒත් පාරිභෝගිකයන් කරන්නෙ තමන්ට රුචි දේ විතරක් තෝරාගෙන කෑමයි. මම ලියන්නෙ සිංහලයන් සතු අංඟ ගැන. අද බොහෝ අය හිතන්නෙ සිංහලයන් කියන්නෙ නිවට, හිඟන, බියගුලි, අහිංසක ජාතියක් කියල. ඇත්ත ඒක නොවෙයි. එහෙම කෙනෙක් සිංහල විය නොහැකියි. සිංහ කියන කෑල්ල නැති අය තමයි එහෙම හිතන්නෙ. තමන්ගෙ අගය නොදකින, තමන්ගෙ කම නොරකින, සැබෑ සිංහලයන් සිටී නම් අද රට මෙතරම් පිරිහේ ද? සිංහලයෙක් වීමට, මිතුරා රැකීමටත් සතුරා නැසීමටත් එකසේ හැකියාව තිබිය යුතුයි. මම කියන දේවල් වෙනවා. ඒ නිසා මා ලියන්නේ අවවාද ද සමඟයි. අද බොහෝ අය මිනිසුන් වෙලා තියෙන්නෙ නිකම් ඉඳල අනුන්ගෙන් යැපීමටයි. ඒ කාලෙ නිමාව ළඟයි. ඒ නිසා වෙනස් වීමට මුලාවෙන් මිදෙන්න ඕන.

මම කියන්නෙ අද්භූත කෙනෙක් නොව නෑ මිතුරන් බොහෝ ඇති කෙනෙක්. මම ඒ අයට මම කවුදැයි කීවේ මෑතකදී. ඒත් උන් හැසිරුනේ දැන සිටිය වගෙයි. ඒත් මම කියන කම් හැසුරුනේ මොනවත් නොදත් ලෙසයි. සිංහල විදියට යමෙක් සිංහල ජාතියට බැඳෙන්නේ පවුල, නෑයෝ මිත්‍රයෝ ලෙස. ඒ විදියට බැඳෙන කොට, මේ ලිපි වල නොලියපු බොහෝ දේ කියනවා.

ඊ ළඟට ලියන ලිපියෙ තොරතුරු ටිකක් දෙනවා. ඒත් දැනුම, හැකියාවන් ලබා ගැනීමට හේතුසාධක වන දේවල් තියෙනවා. ඔබ ඔබේ ඉටු දෙවියන් ගැන කී කතාව මතක් කරමි. ඇය ඔබේ සතුරන් නසා වුව ඔබ රකින බව කීව නේ ද? ඒ තත්ත්වයට ඇය ළඟා වුනේ නිකම් නොවේ. එසේ වීමට නම් ඇය ඔබගේ පැවැත්ම රැකීමට තම දිවි පරදුවට තබා ඇත. එසේම මිනිස් උරුමයේ වැදගත් කොටසක් භාරවූවන් රැකීම ද එසේ වේ. මම වේ සමාජය ගැන කීවේ විවිධ වේයන් සම නොවන බවත්, එක් එක් කාර්ය සඳහා එකම මව බිහිකල විවිධ දරුවන් යයි පෙන්වීමටයි. අප අතරේ ද එවැනි විවිධත්වයක් ඇති බව නොරහසකි. ඔබ කොතරම් ජීවිතය රැකීමට,  පැවැත්ම රැකීමට කැපවූවා ද යන්න ඉතා වැදගත් සාධකයයි. මම බෞද්ධයකු ලෙස ගෙවූ කාලයේ මේ කිසිත් නොදත් බව කියමි. ඒ අනුව ප්‍රථම පියවර හරි මගට යොමු වීමයි. එය අද දක්වා ඔබට හැර වෙන කාටවත් නොලැබෙන තේරීමකි.

4 comments:

  1. බොහොම ස්තූතියි මාමෙ..දැන් දැන් මම අසිංහලයන්ට ලියන ප්‍රතිචාර වල මම නොදැනීම ඔබ දුන් දැනුම ලියවෙනව..ඒව ගලාගන එනව...බොහෝ දේ වලට පිළිතුරු ඒ තුලම ගැබ් වෙනව..ඇත්තටම යම් යම් දේවල් වඩාත් පැහැදිළි වෙන්නෙ අදාළ මාතෘකා ඔස්සෙ මමම කරුණු ගොනු කරද්දි සහ හිතද්දි...දැනුම හරි පුදුමයි...මම තුල තියන දේ මටම පුදුමයි..මෙතනදි බටහිර විද්‍යාවෙ ආභාෂයත් අගය කරන්න ඕනෙ...ඇත්තටම පරිසරයේ පවතින බොහෝ දේ සිංහල ඇසකින් බලල වටහගන්න පාර කැපුවෙ කොච්චර ප්‍රාථමික වුනත් ඒ දැනුම...

    ReplyDelete
  2. මේ මගෙ ෆේස්බුක් ප්‍රතිචාරයක්...

    අපි දෙමෙල්ලුන්ගෙ අවුරුද්දක් සමරන්නෙ නැහැ...දෙමෙල්ලුයි සිංහලයින්ගෙ දේවල් උන්ගෙ සංස්කෘතියට ඈඳගන තියෙන්නෙ....සිංහල අවුරුද්ද පටන් ගන්නෙ ජ්‍යෝතිශානුකුලව රාශි චක්‍රයේ අවසාන රාශිය වන මීනයේ ඉඳල මුල් රාශිය වන මේෂයට සූර්යයාගෙ සිදුවන සාපේක්ෂ ගමන නිසා...පරිසරයේ කොච්චර නම් වෙනස්කම් වෙනවද? ශාකවල, සත්තුන්ගෙ වෙනස්වීම, සමස්ත දේශගුණයේ වෙනස්වීම් ගැන හිතන්න..මේ ඔක්කොම වෙන්නෙ බක් හෙවත් බත් මාසෙ...මේ ක්‍රමයට වර්ෂ ගණනය ආරම්භ කලේ සිංහලයො...මනු කියන සිංහල පාලකයගෙ මන්නාරමේ ( මනු රජුට සම්බන්ධ නමක්..) මාළිගයට හිරු මුදුන් වෙන දවස තමයි වසරෙ ආරම්භය විදියට සැළකුවෙ..අදටත් දකුනෙ සිංහලයො මනු වර්ෂ ක්‍රමයක් ගණිනව...නිකමට අහල ඇතිනෙ මන් රජ දරුවන්ගෙ කාලයේ සිට පැමිණෙන වගේ කතා...සිංහලයො කලේ සූර්ය දෙවියන් වන්දනාව..ඒ නිසයි නව වසරට සූර්ය මංගල්‍යය කියන්නෙ..ඉතින් සූර්ය දෙවියන්ට වැන්ද කිව්වම මිථ්‍යා දෘෂ්ඨිකයො ගානට දාන්න එපා..ඇත්තටම සිංහලයො දැනගන හිටිය ජීවය සහ එහි පැවැත්ම සඳහා සූර්යයගෙ වැදගත්කම..හිරුගෙ ශක්තිය බලය ප්‍රයෝජනයට ගන්න සිංහලයො දැනගන හිටිය..රාවණ රජු එහෙම දන්නවනෙ...ඔහුගෙ තාක්ෂණය විදියටනෙ සින්හල දැනුම අද ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නෙ..ඒත් ඒ හැමදේම සිංහල දැනුම, සින්හලයන්ගෙ දහම වුනේ ජීවිතය ජීවත් කරවීම හා පවත්වාගෙන යාම,ඉතාමත් ඉහල කෘෂිකාර්මික, වාරිමාර්ග, ඉංජිනේරු, ග්‍රහ තාරකාමය, ගුවන් යානාමය හා වෛද්‍යමය ශිල්ප ක්‍රම එවකට පැවතුනා..අපේ සිංහල වෙදකමේ ජ්‍යෝතිශය නැකත් භාවිත වෙනව..සමහර ඖෂ්ධ හදන්නෙ සඳුගෙ තිථිය හා නැකත ගැන බලලා..සිංහල ගුරුකම්, ගුප්ත විද්‍යා වල වුනත් මේ වෙද්දි ගොඩක් පිරිහීම් තියනව..ජ්‍යෝතිශ දැනුමත් අද වෙද්දි ගොඩක් පිරිහිලා..නමුත් අද තියන පිරිහුණු දැනුම පිටිපස්සෙ ලොකු දැනුමක් තියනව කියල මතක තියාගන්න..ඒක හොයන්න පටන් ගන්න...සිංහලයො කාටවත් යටත් කරන්න බැරි වුනු ජාතියක් වෙලා හිටියා බොහෝ කාලයක්...නමුත් හිතන්න සිංහලයන්ට බෞද්ධකම පැටෙව්වට පස්සෙ උන් නිවනක් හෙවත් ජීවිතය නිවීමක් ගැන කතා කරන්න පටන් ගත්ත...මුස්ලිමුන්, දෙමලුන් වගේ කාලකන්නි අවස්ථාවාදී ජාතිකයො දිහා සින්හලයො " මොවුනුත් මනුස්සයො, උන්ටත් මේ රටේ තැනක් දෙන්න ඕනෙ" කියල හිතන්න ගත්ත නිසා උන්ට හැකි වුනා සින්හලය අතරට රිංගගන සිංහලකම විනාශ කරමින් අද වෙද්දි තියන පිරිහුණු සමාජය ඇති කරන්න..සුද්දොත් මේකට හවුල් වුනා..අද ලෝකයේ සංසරණය වෙන දැනුමෙන් බොහොමයක් සිංහලයගෙන් උකහාගත් දේ...අපේ රට ආක්‍රමණය කරපු සුද්දො අපේ පැරණි වෙදකම, ජ්‍යෝතිශ, නිල වෙදකම, අංගම්පොර වගේ ශාස්ත්‍ර වලට අදාල පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් යුරෝපයට ගෙනිච්ච..නිදහස ලැබුව කියල උන් ඒව ආපහු දුන්නෙ නෑ...බුදු දහම කියන්නෙ සිංහල දහමෙ විරුද්ධ පැත්ත...අද සින්හල බෞද්ධයො කිව්වට සින්හලකම සහ බෞද්ධකම අතර කිසිම සම්බන්ධයක් නෑ..

    ReplyDelete
  3. .නිවීම සහ රැකීම...වැඩි විස්තර ඕනෙ නම් මේ බ්ලොග් එක මුල ඉඳල කියවන්න..සූරිය ග්ණසේකරගෙ රාවණා සම්බන්ධ පොත් පත් කියවන්න..සිංහලකමට ගරු කරන්න පුරුදු වෙන්න..ඉන්දියාවෙ ජ්‍යෝතිශයත් සිංහලයන්ගෙන් උකහාගත්ත දැනුමක්...
    මම මෑතකදි පුදුම වුනා...කොලොම්බියාවෙ මගෙ යාළුවෙක් කියනව ඉපැරණි මායා ශිෂ්ඨාචාරෙ ස්පැනිශ් වලින් ලියවුණු පැරණි පොතක තියනවළු " සෙලාන් දේශයෙන් පියාසර යන්ත්‍ර වලින් පැමිණි සිංහ මිනිසුන් ඔවුන්ට ගණිතය හා ග්‍රහ තාරුකා ගැන දැනුම දුන්න කියල...මට මහා අභිමානයක් දැනුන මගෙ රට ගැන..

    ජපන්නු කොච්චර තාක්ෂණිකව දියුණු වුනත් උන් පිළිගන්න දෙයක් තමයි උන් පැවතෙන්නෙ හිරු දෙවියන්ගෙන් කියල...මාය ඉන්කා වගේ දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර වලත් ( ගූගල පැනරෝමියා / මැප්ස් වල බලන්න )සූර්ය දෙවි වන්දනාව පැවතුනා...මේ හැමෝම පරිසරය හා බොහොම සහජීවනයෙන් ජීවත් වුනු ජාතීන්...මේව හොයල බලන්න...නමුත් මායා ඉන්කා වගේ මිනිසුන් සූර්යය දෙවියකු විදියට පුද්ගල ආරෝපණයෙන් සලකා එනම් සිංහලයන් ඔවුන්ට දුන් දැනුම වරදවා වටහාගෙන බිලි පූජා ආදිය පැවැත්වීමට යොමු වීමක් දකින්න පුලුවන්..නියම දෙවිවරුන් උදහස් කල තත්ත්වයක් වූ මෙය සිංහල ක්‍රමයට ප්‍රතිවිරුද්ධ දෙයක් වුනා..නියම සොබා දහමේ ක්‍රමය අනුගමනය කලෝ සිහළුන්ය...අද ඔය තැනින් තැනින් මතු වන භූගත උමං පද්ධතිය ඉපැරණි සිහළුන්ට අයත් වූවක්...වෙනස වැඩ සටහනේ මෙවැන්නක් ඇති හොයාගන බලන්න...සින්හලයො මේ උමං මාර්ග පද්ධතිය හැදුවෙ පොළව මතුපිටින් හැදුවොත් ගස් කොළං, පරිසරය විනාශ කරන්න වෙන නිසයි...අද නම් වනාන්තර පළාත් පිටින් විනාශ කරනවනෙ පාරවල් හදන්න...සින්හල දහම වුනේ පර පණ නිකරුණේ නැසීම නෙමෙයි...ජීවිතයට පරිසරයට තර්ජනයක් නම් ඔවුන්ව විනාශ කල යුතුය යන්න සිහළුන් දැරූ මතයයි...මත් පැනින් තොරවීම, පරදාර සේවනයෙන් තොර වීම වගේ ඔය පංච ශීලයෙ තියන දේ සිහළුන් කොහොමත් රැක්ක..මායා ඉන්කා වරුන්ගෙ බිලි පූජා නිකරුණේ ජීවිත නැසීමක් වුනු නිසා ඔව්න්ව විනාශ වුනා...මේ බ්ලොගය බලන්න..

    ReplyDelete
    Replies
    1. ඔබේ කීම කිය වූ විට මගේ උත්සාහය අපතේ නොගිය බව තහවුරු වේ. අංඟ සම්පූර්ණ වීමට අවශ්‍ය ඉතිරිය දැනට මුදා හැරීමට නොහැකි වීම ගැන තැවෙමි. එවිට, සියලු ප්‍රශ්ණ වලට විසඳුම් මෙන්ම ඒවා බිහි වූ විදියත්, ඒ මොන අවශ්‍යතාවයකට ද යන බවත් පෙනේවී.

      Delete

Note: only a member of this blog may post a comment.