Friday 22 March 2013

සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම හා හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීමට යා යුතු මගවල් ගැන සරලව සිතා බලමු ((සිංහලකම හා හින්දුකම සසඳමු)

අද තරම් සිංහලයන් අසිංහල වී ඇති කාලයක් නැති තරම් ය. එය කොතරම් බරපතල ද කියනවා නම්, තමන්ගෙ ඉතිහාසය ලෙස දකින්නේ තමන්ගෙ පරම සතුරන් කියන ඉතිහාසයයි. තමන්ගේ ආණ්ඩුව ලෙස දකින්නේ තමන්ගේ ජාතිය නසා, රට අල්ලාගෙන පරයන් ගෙනවිත් සිංහල බිමේ රඳවා තම විනාශයට මංකැපූ ඉංග්‍රීසීන් තැනූ ආණ්ඩුවයි. බොහෝ ජාතීන් සමූළඝාතනය කල, මිනී මැරීමට, ජීවත්වන පරිසරය නැසීමට හිතූමතේ පවරාගත් අන්තනෝමතික ඉංග්‍රීසි නීතියට දණ නමති. ඉංග්‍රීසින්ට රට පාවා දීම ජන්මයෙන් උරුම වූ ඉංග්‍රීසීන් තැනූ ආණ්ඩුවේ පාලකයන් තමන්ගේ රට ජාතිය රකින දේශප්‍රේමී නායකයන් වී ඇත. ලෙඩට දුකට පතන්නේ ඉංග්‍රීසින් දෙන බෙහෙත් ය. ගුරා කියන ඕන දෙයක් බූරුවන් (මම බූරුවන්ට අපහාස කලේ සුදුසු වචනයක් නැති නිසා බව සපථ කරමි.) සේ එලෙසම කීමට හැකි එකා උගතා වන ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට ගේ දොර ඉඩකඩම් පමණක් නොව රටද උගස් තබන එක සුළු දෙයක් වී ඇත. මෙම උඩ යට මාරු වීම කොතරම් ද කියනවා නම් ඇත්තට ම කිසිදු සිංහල කියා දෙයක් නොකරන තරම් ය. කරන දෙයක් ඇත් නම් ඒ ද තේරුමක් නොදැන කරන්නකි. අඩු තරමින් සිංහල කියන වචනයේ තේරුමවත් දන්න එකෙක් නැත. එහෙත් තම ජාතිය කුමක් දැයි ඇහුවොත් සිංහලීස් යයි කියන අය ද ඇත. ඒ මදිවට රෙදිත් අදිති. මේ වෙනස කෙසේ වූවා දැයි බැලීම අනඟි උත්සාහයකි. අද ලියන්නේ/කියන්නේ තවත් එවැනි මහා පරිමාණ අනාගැනීමක් ගැන ය. ඒ බහුතරය සිංහලකම කියා හින්දුකම බදා ගෙන සිටීමයි. වෙනස ඇසට පෙනුනත් තේරුම් නොගනී. කණට ඇසුනොත් බීරන් සේ හැසිරේ. කිව්වොත් කියන එකා දේශද්‍රෝහි අසිංහල අවජාතකයෙකි. ඒ නිසාම දැන දැන කට පියාගෙන සිටින උන් ද ඇත. මගේ උත්සාහය ඇත්ත කියා සිහි ගැන්වීම ය. සැබැවින් ම මෙතරම් දුබලුන් සිංහල ජාතිය නියෝජනය කරනවාට වඩා වඳුරන් එයට සුදුසු නොවේ ද? දැන් සිංහලකම හා හින්දුකම අතර ඇති සම අසම බව හඳුනාගෙන, දෙජාතියේ ඇති ඉතා වැදගත් ලක්ෂණ වන, සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම හා හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීමට යා යුතු මගවල් ගැන සරලව සිතා බලමු.

සිංහලකම හා හින්දුකම:

සිංහලයන් හා හින්දූන් යනු ජාති දෙකක් බවට පත්වූ මානව ජන කොටස් දෙකකි. මා ජාතිය ලෙස හඳුන්වන්නේ, දිගු කලක් බාහිර බලපෑම් වලින් තොරව එකට ජීවත්වීම නිසා ඒකීය භාෂාවක් හා ඒකීය ජීවන රටාවක් ඇති ජන කොටසකට ය. දෙතැනක ජීවත් වූ ජාතීන්ට අයත් දෙදෙනෙකු හමුවූ විට වර්ග දෙකක සතුන් හමු වූවා වැනි ය.

ජීවිය බිහි කිරීම ගැන මම කලින් කීවෙමි. ඒ ගැන තවත් වැදගත් දෙයක් කිව යුතුය. ඊට කලින් ජීවිය යනු කිසිදු ආකාරයක ඕපපාතික වීමක් නැති, 200%ක් ම තමන් කරන කාර්යභාරය වෙනුවෙන් කැප වූ බිහිකිරීමක් බව මතක් කරමි. ඒ අතින් මිනිසා බිහිවීමට දායක වූ මානවයා හෙවත් තිරිසන් ගති ඇති ජීවියා බිහි වූයේ ද තමන්ට ගැලපෙන පරිසරයේ තමන්ගේ ජීවත්වීම තුලින් තම පැවැත්මත්, ඒ හරහා ජීව ලෝකයේ පැවැත්මට තමන්ගෙන් විය යුතු කාර්යයන් කිරීමටත් ය. මානවයා ඒ තත්ත්වයෙන් ගලවා විශේෂ ගතිගුණ දී දැනුම යොදා සුවිශේෂ තැනකට ගෙනා හැටි කලින් කීවෙමි. එසේ කිරීමට දායක වූ තොරතුරු මෙතෙක් කිසිවකු කියා නැති නිසා දැනට ඒ ගැන කතා නොකරමි. කෙසේ වෙතත් "දැනුම" ගැන ඵොන්සේකලා සිල්වලා මෑතකදී කල තර්ක දැක ඒ ගැන නැවත යමක් කිව යුතු යයි සිතමි.

උපතින් සියලු ජීවීන් තම තිරිසන් ජීවිතය ගෙන යාමට අවශ්‍ය දැනුම ලබාගන්නේ පාලනයකින් තොර ස්වාභාවික හැඟීම් හා බැඳුනු අංඟෝපාංඟ ක්‍රියා කරවීමෙන් ය. මේ සඳහා කිසිදු දැනුම දීමක් අවශ්‍ය නොවන බවත්, ඒ තිරිසන් ජීවිතය ගෙන යාමට අවශ්‍ය දැනුම කිසිදු ආකාරයකින් ගිලිහී නොයන බවත්, අතිවිශාල සංඛ්‍යාවක් වන ජීවී වර්ගයන් තහවුරු කරන්නේ, අළුතින් බිහිවන කිසිදු පැටියකු තම වර්ගයාට වඩා වෙනස් හැසිරීමක් නොපෙන්වන නිසා ය. නොඑසේ නම් ජීවත් වී පැවැත්ම රැකීමට නොහැකි උන් බිහිවිය යුතුයි නේ ද? මෙහි දී මා දැනුම ලෙස හැඳින්නුවේ ජීවත් වී පැවැත්ම රැකීමට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් එලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය හැකියාව දෙන දත්ත සබඳතා සමූහයට ය. උදාහරණ ලෙස කන බොන දේවල්, කරන නොකරන දේවල් මේ ක්‍රියාකාරකම් වලින් කොටසකි. ජීවිය රැකගෙන හානි සුවකර ගැනීම ද තවත් කොටසක් බව කිව යුතු ය.

ඉහත කී දැනුමට සහජ දැනුම යයි කියමු. එය අවතාරයෙන් හා දෙමව්පිය උරුමය තුලින් හිමි වේ. මිනිසාට මීට වඩා අමතර දැනුමක් ඇත. ඒ ස්වභාවයෙන්   කරන දෑ වැඩි දියුණු කිරීමටත් පාලනය කිරීමටත් අවශ්‍ය හැකියාව දෙන දැනුමයි. ඊට අමතර ව, ස්වභාවයෙන් නොකරන හෝ ස්වාභාවිකව නැති දෑ කිරීමේ හැකියාව ද දෙන දැනුම අප සතුය. දැනුම යනු දන්නකම ලෙස ද කිව හැක.

එසේ නම් මිනිසා සතු දැනුම මොකක් දැයි කියා බලමු. අප සතු දැනුම යනු වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි තුලින් පෙන්වන හැකියාව හෝ දන්නකම ලෙස නම් කල හැක. මෙහිදී "වෙන" දේවල් වෙන විදිය දැන ගැනීම ද, "කරන" දේවල් කරන විදිය දැන ගැනීම ද ලෙස දෙකට බෙදේ. ඊට වඩා එහා යන දැනුම මෙතන කතා නොකරමි. මෙහිදී "කරන" දේවල් කරන විදිය ගැන "වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි තුලින්" දෙන දැනුම  ක්‍රියාවෙන් මැනිය හැක. වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි අවබෝධ කරගත් හෝ තේරුම් ගත්තෙකුට එසේ කියන දෑ කල හැකි නම් එය අපි "ඇත්ත" ලෙස ගනිමු. එසේ නොවේ නම් වචන හා වැකි වැරදි ලෙස යෙදීම හෝ නොගැලපීම තුලින් "නැත්ත" ද සොයාගත හැක.

එහෙත් "වෙන" දේවල් වෙන විදිය දැන ගැනීමට කියන "වචන හා ඒ වචන යොදා සැකසුනු වැකි" වල ඇත්ත නැත්ත දැකීම කෙසේ කරමු ද? මේ බව තම උත්සාහයෙන් හෝ එවැනි අවබෝධ කරගැනීමේ හැකියාවන් ඇති අයගෙන් ඇත්ත නැත්ත දැකීමට උත්සාහ කිරීම මගින් සිදුවේ.  එකී සුවිශේෂ හැකියාවන් ඇති බුදලා හා බුද්ධලා ගැන කලින් ලිපියක කී නිසා නැවත නොකියමි. මෙහි දී ඊට වඩා වැදගත් යමක් කිව යුතු ය.

අප ජීවත් වන ලෝකය තුල කිසි දෙයක් ඕපාතික නොවන නිසා ඇත්ත හා නැත්ත ද ඉබේ සිදු නොවන, යම්කිසි නිශ්චිත රාමුවක් තුල විය යුතු ය. එනම් ඇත්ත බිහිකිරීමටත් ඊට සමානව නැත්ත බිහිකිරීමටත් කැප වූ ජීවී කොටස් සිටිය යුතුය. ඒකීය ජීවී ස්වරූපය නිසා එකම වර්ගයකට දෙවිදියකට ක්‍රියාකල නොහැකි බව පැහැදිලි වේ. වඩාත් පැහැදිළි ව කියනවා නම් ඇත්ත කියන එකෙකුට නැත්ත කිව නොහැක. එසේ කල විට ඒකා ඇත්ත කියන එකෙකු නොවේ. එසේම නැත්ත කියන එකා නැත්තෙන් නැසෙන නිසා, ජීවත්වීමත් පැවැත්මත් මත පදනම් වූ ජීවය රැක ගත යුතුයි නේ ද? එසේ නම් මෙයට ඇති ස්වාභාවික විසඳුම සොයමු.

ඇත්ත කීම ද නැත්ත කීම ද ජන්ම ගති ලෙස හැඳින්විය හැක. ස්වාභාවික දත්ත අනුව, ඇත්ත දැනුම සෙවීම සිංහලයන්ටත්, නැත්ත දැනුම හින්දූන්ටත් පැවරී ඇත. ඒ නිසා සිංහලකම ඇත්ත දැකීමටත් හින්දුකම නැත්ත දැකීමටත් සැකසුනු දෙකක් වීම අවශ්‍ය ය. දෙගොල්ලන් සැසඳූ විට මේ බව කදිමෙට ඔප්පු වේ. දෙගොල්ල දෙකොනේ ය. සිංහලයන් ජීවත්වීමට හා පැවැත්ම රැකීමට කැප වූ බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තහවුරු වේ. එසේ ම හින්දූන් යනු ජීවිතය නැසීමටත් (නිවීමටත්), නැවත ඉපදීම නැති කිරීමටත් උපතින් ම කැප වී ඇති බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තහවුරු වේ. එසේ කිරීමට වෙර දරණ හින්දූන් නොනැසී පැවතීම පුදුමයක් නොවේ ද? ඇත්තටම හින්දූන් නොනැසේ ද? නැත. උන්ගෙන් කොටසක් ජීවිතය නැසීමටත් (නිවීමටත්), නැවත ඉපදීම නැති කිරීමටත් ගොස් නැසෙනවා මය. වෙනසකට ඇත්තේ එකෙක් නැසෙන විට දෙන්නෙක් උපදී නම් අඩුවක් නොවීම ය. එසේ ම හින්දුකම තුල තමන් කියන දේ තමන්වත් නොපිළි පැදීම, අනුන් විශ්වාස නොකිරීම, හිතේ හැටියට පැත්ත මාරු කිරීම, පැති මාරු කිරීමට හැකිවීම, හොඳ නරක තමන්ට වාසි ලෙස අරුත් දැක්වීම වැනි සුවිශේෂ සහජ හින්දු ගති ගුණ හින්දුකමේ කොටසක් නිසා, නැත්ත සෙවීම තුලින් එහි ගිලී නැසීම වලකා ඇත. තමන් කියන දේ තමනුත් විශ්වාස නොකරයි නම්, තමන් බොරු කී පමණින්, ඉන් තමන්ට හානියක් නොවෙන බව සහතික නොවේ ද? ඇත්ත සොයන සිංහලයන්ට සහජයෙන් උරුම වූ සිංහලකම මීට සපුරා ප්‍රතිවිරුද්ධ ය. ඒ උන් ඇත්ත පමණක් සෙවීමට සැකසුනු නිසා ය. සිංහලකම ගැන මම කලින් කීවෙමි.

සිංහලයන් සොයා ගත් ඇත්ත යටවීමත් හින්දූන් සොයා ගත් නැත්ත උඩට ඒමත් සිදුවූයේ කලින් කලට දෙපැත්තටම හේත්තු වන දෙමළු නිසා බව කී දෙනෙක් දනී ද? සිංහල, දෙමළ, හින්දු යන කොටස් තුන අතර ඇති සම්බන්ධය ඉතා වැදගත් වූවත් තවම කීමට නුසුදුසු ය. කීවේ නම් තේරුම් ගැනීම කජු කෑම වැනි යයි දනිමි. කෙසේ වෙතත් දෙමළාගෙ කරෙන් හින්දූන් බිහිකල නැත්ත සොයා ගොස් මකබෑවෙන සිංහල උන් බේරාගැනීම මගේ ද උත්සාහය නිසා නැත්ත ගැන ද ඇත්ත ඇති සැටියෙන් කියමි.

ඇත්ත සොයමින් සිංහලයන් ඉදිරියට ගිය ගමන නැත්ත සොයා ගත් හින්දූන් තුලින් ආපස්සට ගොස් නැවත තිරිසන් බවට පත්වීම අද දැකිය හැකි සිදුවීමකි. එනයින් සිංහලකම ඇත්ත දැනුම දීමත් හින්දුකම නැත්ත දැනුම දීමත් කෙසේ නම් ජීවත්වීමටත් පැවැත්ම රැකීමටත් ඉවහල් වේ ද? මෙය දැනගත යුතුම ය. මිනිසා බිහි වූයේ දැනුම තුලින් ය. කෙසේ ඒ දැනුම දුන්නා දැයි කීවෙමි. ඊ ළඟට කෙසේ නම් එම දැනුම මිනිසාට අහිමි වේ දැයි දැන ගත යුතුය. එවිට එම නැතිවන මාර්ග වසා දැනුම රැක ගත හැකි නොවේ ද? එසේ නම් හින්දූන් කරන්නේ ද වැදගත් දෙයකි. සිංහලයන් ලෙස, හින්දූන් කල ඇත්ත නැත්තට හැරවීම කෙසේ කලා ද යන ඇත්ත දැකීමට මම මේ ලිපිය ලියමි. මෙහි දී සුවිශේෂ දෙයක් කිව යුතු ය. ඇත්ත සෙවීම ලෙහෙසි නැත. එහෙත් නැත්තක් කීම ඉතා පහසුය. ඒ නැත්ත යනු ඇත්ත මත යැපෙන පරපුටුවකු වීමයි. ඇත්ත නැත්ත කිරීම ඉතා ලේසි ය. ඇත්තේ එක වචනයක් හැලීම, කණපිට පෙර ලීම හෝ වෙන වචනයකින් ආදේශ කිරීම තුලින් ක්ෂණිකව නැත්ත බවට පත්වේ. හින්දූන් ඊටත් වඩා දක්ෂය. පිටු ගණන් හලති. අහපු දේ නොව හිතෙන දේ අහපු දේ වේ. උපමාව ගෙන කාරණය හලති. ජීවිතය නිවීම ද, පව් වතුරෙන් සේදීම ද එවැනි උපමා පිටමා කර ගැනීමකි (පිටමා යනු මගේ වදනකි). ඒ අනුව සිංහලයන්ට වැදගත් ඇත්ත නැත්ත හඳුනා ගැනීමට අවශ්‍ය දෙයක් ගැන දැන් කියමි.

හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීම:

මම මුලින් ම, නැත්ත ගැන කතා කරමි. ඒ නැත්ත බිහිවීමට දායක වූ ඇත්ත මුලින් ම බිහිකලේ සිංහලයන් නිසා ය. එනයි අඩු තැන් පුරවා, උඩු යටි කුරු කර එතුලින් ඇත්ත ගොඩ නැගිය හැකි නිසා ය.

බුද්ධ කියන වචනය සිංහලෙන් බුද ලෙස කී වචනය තලා පෙලා විකෘර්ති කර සැදුවකි. එහෙත් බෞද්ධාකමිකයන්ට බුද ට වඩා බුද්ධ මහා තේජස් ඇති වචනයකි. බුද්ධට බුද යයි කීම හෙළා දකිති. එහෙත් හින්දූන් කියන බුද්ධලා බොහෝ ය. ඉන් චණ්ඩාෂෝක් ගෙ හිත දිනා ප්‍රසිද්ධ වූ සිදට් යනු එකල සිටි ප්‍රසිද්ධ (කුප්‍රසිද්ධ) බුද්ධලා හය දෙනෙකුගෙන් එකෙක් පමණි. සමහර බුද්ධලා ගැන කතා කිරීමද පිළිකුල් දනවන්නේ අශූචි මුත්‍රා බුදින උන් ගැන කීම පිළිකුල් නිසාය. කෙසේ වෙතත් අද සිංහල බෞද්ධයන් යයි කියමින් හඳුන්වන අය සතු කතා මත මෙය ලියමි.

ඊට ප්‍රථම තවත් ලෝකායන නීතියක් ගැන කියමි. මිනිසුන් ගත් විට ඒ තුල හැම එකාටම අනන්‍යතාවයක් ඇත. එසේම උන්ගේ දැනුම කාගේ දැයි හංවඩු ගසා ඇත. මෙලෙස ගලේ කෙටූ ලෙස ලියවී ඇත්තේ ඇයි දැයි කියා හෝ කාගේ වුවමනාවට දැයි සෙවීම කියවන අයට භාරයි. බුද බුද්ධ නොවන්නේ ද, සිංහලයන් බුදලාට බුද්ධලා යයි නොකියන්නේ ද මේ සුවිශේෂ අනන්‍යතාවය නිසා බව කියමි. එසේ නොවන්නට, හින්දූන් ද බුද යයි කීවේ නම් කෙසේ අච්චාරු වේ ද?


නිවන් දැකීම අරුත් නොදැන උපමාවක් පිටමාවක් කරගෙන කෙලපු හින්දු කෙප්පයකැයි මම කලින් කියා, එම නැත්ත බිහිවීමට මුල් වූ සිංහලයන් කී ඇත්ත කලින් පහදා දුනිමි. අද කතා කරන්නේ හින්දු විදියට අරහත් වීම ගැන ය. මෙහි දී මුළින් ඇත්ත මත නැත්ත බිහිවන හැටි බලමු. බුද වෙනුවට බුද්ධ කියා නොගෙන, සෘෂි වැනි නමක් යෙදුවේ නම් එය ඇත්තට නොබැඳේ. ඒ නම ගෙන "රහත්වීම" යෙදීම වෙනුවට "අරහත් වීම" තුලින් සුපුරුදු ස්වාභාවික සිංහල හින්දු ප්‍රවණතා එළි දැක්වේ. සිංහලයන් රහත් වීම තුලින් දැනුම ලබාගැනීමට උත්සාහ කලහ. රහත් හෙවත් රහ දත් හෙවත් රහස් දත් යනු අපට සහජයෙන් නොදෙන සැඟවුන දැනුම සොයා යාම ය. උදාහරණ ලෙස අප කවුද? කෙසේ බිහිවී ද? යනාදී දහසකුත් ප්‍රශ්ණ වලට පිළිතුරු සොයා ගැනීම ය. එසේ නම්, හින්දූන් අරහත්වීම තුලින් දන්න සියලු දේමත් නොදත්තකු වීමට උත්සාහ කරන බව එය ලබා ගැනීමට යන මගින් මොනවට පැහැදිළි වේ දැයි උන් කියන දෑ වලින් ම පෙන්වමි.

අරහත්වීමට යන අය මිනිස් ජීවිතය මහා දුකක්, ලෙඩක්, කරදරයක්, විනාශ කලයුතු දෙයක්, නැවත ලබා නොගත යුතු දෙයක්, යනාදී ලෙස පිළිකුල් කරති. මේ සිතිවිල්ල තුලින් ඉල්ලගෙන කන්නේ අප බිහිකරපු අයගේ හොම්බට ඇනීමකි. මෙතරම් සංකීර්ණ දෙයකට පයින් ගැසීම මොන තරම් කුපිත කිරීමක් දැයි කියනවා නම්, එසැනින් අපේ සිත අයත් අවතාරය ක්‍රියාවිරහිත වන්නේ යන්ත්‍රයක ආරක්ෂණ උපාංඟ විරහිත කරනවාටත් වඩා දරුණු ලෙස ය. එසේ කිව්වේ ප්‍රතිචාරය සිතාගත නොහැකි තරම් දරුණු නිසා ය. එතැන් සිට අවතාරය එම තැනැත්තා තලා පෙලා නොමග ඇර හිංසා කරවන්නේ සියතින් තම නැසුම ගැනීමටය. දැනුම මැරිලාය. අනුන්ගෙ දැනුමෙන් ද ඵලක් නැත. මේ බව අරහත්වීමට යන බෞද්ධයන්ගේ උරුමය බව සැබෑ ලොව දත්ත හෙළි කරයි.

අරහත්වීමට යන බෞද්ධයන් වන ගත වීම හෝ සොහොන් පලකට ගොස් තනි විය යුතු ය. අපට දැනුම එන ප්‍රධාන මගක් වන අප වටා සිටින උන්ගෙන් ඈත්වීම ඉතා වැදගත් දැනුම් සම්භාරයකට පයින් ගැසීමකි. තනිකම තුල සිත ගොළුවේ. මෙහි දී සොහොන් පලකට යාම ගැන කිව යුතුය. එදා මළවුන් නිකම් දමා එන්නේ සතුන්ට කෑමට ය. මළවුන්ගේ දුගඳ සියගත වෙළාගත් විට, කෙතරම් සිතීම නැසේ ද? එවැනි දුගඳක් ඇති විට සුළු ගණිත ප්‍රශ්ණයක් විසඳීමටවත් සිතක් තියෙනවා ද? මෙහි දී සිංහල ප්‍රජාවට ගැලපෙන ලෙස දෙමළුන් මැකූ අශූචි කෑම, මුත්‍රා බීම ගැන ද අමතක නොකල යුතු ය. සිංහලයන්ට අප්‍රිය වුව ද මගඵල ලබාගැනීමට ඒවා කෑ බී හින්දූන් ද සිටි බව අමතක නොකරන්න.

අරහත්වීමට යන බෞද්ධයන් කැළෑ ගත වීමෙන් මිනිසුන් කන බොන දෑ අහිමි වී ගහෙන් පොත්තෙන් ඇටෙන් යැපෙන විට මොළේ තිබුනොත් (දැනුම) දියවී නොයයි ද? නොකා නොබී මැරිච්ච කොල හපමින් පොතක් කියවා කොතරම් අවබෝධ වේ දැයි අවබෝධ කරගන්න. එයම කුසගින්නෙන් කර බලන්න.

අරහත්වීමට යන බෞද්ධයන් මුළු විශ්වයම තේරුම් ගැනීමට බඹයක් විතර උස තමන් තුලින් බැලිය යුතු ය. අප අප ගැන මොනවද දන්නේ? කිසිත් නොදැන තුලින් බලන විට, විශ්වය දිහා බලා, බාහිර පරිසරය දෙස බලා ලැබිය හැකි දැනුමත් නැතිව යයි. එය හිස් පිටුවක් කියවනවා වැනි ය. විශ්වය හා බැලූ විට මේ බඹය තුල කිසිත් නැති තරම් ය.

අරහත්වීමට යන බෞද්ධයන් හිඟමනින් යැපීම යනු තම උත්සාහයෙන් කෑමක් බීමක් සොයාගැනීමට ඇති දැනුම නොඑන ගමණක් යැවීම ය. හිඟමනින් යැපෙන එකෙකුට කවදාවත් එයින් මිදිය නොහැක. ශරීරය යනු ක්‍රියාවෙන් පැවතෙන, අක්‍රියාවෙන් නැසෙන දෙයකි. හිඟමනින් ගත නැසේ.

අරහත්වීමට යන බෞද්ධයන් ගිහි ගෙය හල යුතු ය. එනයින් දරු පවුලක් රැක බලා ගැනීමට අවශ්‍ය දැනුම නැසේ. එසේම නැවත ඉපදීමට තිත තැබේ. ඒ නැවත ඉපදීමට වන්නේ තමන්ගෙ උරුමය ඇති එකෙකුට නොව කාගෙ හෝ තැනකට රිංඟා ගැනීමට සිදුවන නිසාය. අනුන්ගේ ගෙට රිංඟූ හොරාට ගිය කල යන්නේමය. මේ ගැන නැවත ඉපදීම යටතේ කියන නිසා මේ ඇති ය.

පන්සිල් ගැනීම හා දවසට තුන් සැරයක් තෙරුවණ වැදීම තුලින් අරහත්වීමට යන බෞද්ධයන් පත්වන්නේ ගසට ළණුවෙන් බැදි සතාට යන කල ය. එකම දේ නැවත නැවත කීම සිතීමේ හැකියාව මරයි. ඕන වෙලාවක ඕන දේකට එකම සිහිවීම දැනුම නැසීමට කදිමය. තමන්ට තම මව් බස හැර වෙන බසකින් කියන දෑ විමතිය දනවන ප්‍රලාප පමණි.

අරහත්වීමට යන බෞද්ධයන් දන් පින් රැස් කල යුතුය. දන් යනු දීම ය. පින් යනු පිනවීම ය. තමන් සතු දෑ දීමෙන් අහිමිව හිඟමනට වැටේ. සිංහලයන් පිනවූයේ නෑ මිතුරන්ට කෑම බීම දීමෙනි. එහෙත් මිනිස්කම පිළිකුල් කරන අමනුෂ්‍යයන්ට, පිසාචයන්ට දීම යනු උන්ට අත වනා ගෙට ගැනීමකි. එවැන්නා දැනුමෙන් පිරිහී අමන අමනුෂ්‍යයන් සමඟ වාසයට හේතු වේ.

අරහත්වීමට යන බෞද්ධයන් කරන දෑ තව බොහෝ ය. ඒ සියල්ලම දැනුම අකා මකා දමන ක්‍රියා ය. ඉන් ප්‍රබලම ක්‍රියා භාවනා ය. විශේෂයෙන් ම හුස්ම ගැනීම පිට කිරීම මත ගෙතුනු භාවනාව යනු ගත සිත දෙකම නසන උත්සාහයකි. එසේ කිරීමෙන් සිතීමට ඇති හැකියාව ඵලක් නැති දෙයකට යෙදේ. හුස්ම ගැනීම යනු ගතේ ක්‍රියාවට අණූකූල ක්‍රියාවකි. එය උදුරාගත් විට ගතේ ක්‍රියා විකෘර්ති වී අකර්මණ්‍ය වේ. සැබැවින් ම ගත රවටා සිත මැරීමකි.

අරහත්වීමට යන බෞද්ධයන් මේ සියල්ලම කරන අතරේ මාර්ග ඵල ලබමින් ඉතා උසස් තත්ත්වයකට ළඟාවෙන බව තේරුම් ගනිති. එය උන් මුලා කර නැසීමට යැවීමක් යයි කියමි. වරෙක බෞද්ධයකු තමා කෙතරම් සිත දියුණු කරගත් අයෙක් දැයි කීවේ මදුරුවන් කෑවත් හැඟීමක් නැති බව කියමිනි. මගේ කටට ආ කුණු හරුප නොකියා, ඔය හැකියාව ගමේ පොල් කඩන උන්ට ද ඇතැයි කීමි. සැබැවින් ම අරහත්වීමට යන බෞද්ධයන් සියලු දෙන අරහත් වන්නේම ය. හිඟනුන්ට, මිනිස්කම පිළිකුල් කරන උන්ට දන් පින් (දීම පිනවීම) කර, දෙවියන්ට ඒ පින් අණුමෝදනා කිරීම තරම් බෞද්ධයන් කරන අමනකමක් නැත. අනිවාර්ය දේවකෝපයට අත වැනීමකි. අරහත්වීමට යන බෞද්ධයන් තම හැකියාවන් අතරට "දිවැසින් දැකීම" ද අයත් ය. දැනුම නැසූවන්ට ඕන කෙප්පයක් දිවැසින් දැකීම අරුමයක් නොවේ. මේ අය සැබෑ දිවැසින් දැකීම දනී නම් සියතින් නැසිය යුතුය. මෙවැනි අය (අරහත් වූවන්) සතුන් අතර ද නැත. මේ කීවා ඇති යයි සිතුනේ මිනිස්කමට නිගා කරන උන් ලෝ දියෙන් අළු දූවිළි කරමි යයි සිතුනු නිසා ය.

සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම:

මේ ගැන යමක් කිව යුතු දැයි තවම සිතමි. කෙසේ වෙතත් හින්දූන් බිහි කල නැත්තට දායක වූ ඇත්ත මෙතුලින් දැකිය හැක.

කාලය මද නිසාත් සිංහලකම ඇති බව තහවුරු විය යුතු නිසාත් පසුවට කල් තබමි.

Saturday 16 March 2013

ප්‍රශ්ණයකට දිගු පිළිතුරක් - 1

මේ ලිවීම කැලුම් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු සැපයුමකි. ඒ ප්‍රශ්ණය මෙසේ ය.

ලිපිය: "දේව කෝපය හඳුනා ගමු"

උපුටා ගැනීමේ ආරම්භය:

Kelum Jayasinghe14 March 2013 19:21

මේ ප්‍රශ්න ඔස්සේ අවබෝධය පුළුල් කරගන්නයි උත්සාහ කලේ.ඒ වගේම මෙතෙන්ට එන අයටත් ඒ කතා බහෙන් රුකුලක් ලැබේවි. ඒ නිසා කාලය අරගෙන වුනත් මේ දේවල් ගැන කතා කරන්න..බොහෝ දෙනාව මම මෙතෙන්ට යොමු කරනව අදහසක් ගන්න කියල..
.............................................

ඔබ කිව්ව වගේ සිංහලකම සහ බෞද්ධකම ගැන හිතද්දි හරිම පරස්පරතාවයක් දැනෙනව...එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් නිසා, නොනිවීම හා නිවීම...නොනිවීම හෙවත් නොනිමීමට විරුද්ධ වූ බෞද්ධයන් නිම කිරීම සඳහා ඉහල පාළනය මගින් මුසලුවන් ඇතුලු නොයෙකුත් බටහිර බලවේග යොමු කිරීමක් කරලද? එතකොට මේ බිමේ ස්ථාපිත වෙන බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්නේ කෙසේද? කවුද?
කොහොමත් මේ වෙනකොට ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් බොහොමයක් මුස්ලිම් වෙලානෙ,ඉතින් හිතෙනව බුදු දහම මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ස්වභාවික පද්ධතිය එය නොරකින්නෙ ඇයි කියල, නැතිනම් දෙවිවරුන්වත් එය රැකිය යුතුයිනෙ...

ඔබ දියසෙනව දකින්නේ ඔබ තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු ලෙසද?
දියසේන පිළිබඳ තොරතුරු මිනිසුන් අතර කෙබදු ආකාරයකින් සුරක්ෂිතව පැවතිණිද? ඔබ ඒ පිළිබඳව උනන්දු වීමට පටන් ගත්තේ ඇයි? ඔබ කියන විදියට කද මළු බැඳගෙන ගොස් තිබුනේ ඔබට ඉහත පරම්පරාවක අයද?

ඔබ කිවූ පරිදි ශාකමය අවතාර හා මෙන්ම ලෝකයේ මෙම නියම ස්වභාවය හඳුනා ගනු වස් මනස අවදි කරගැනීමට පුහුණු කල හැකි මානසිකමය ක්‍රම වේදයක් ලබා දෙන්න..."

උපුටා ගැනීම අවසානයි.

කැලුම්,

මෙම දිනවල ජාලයට එන්නත් වේළාවක් තිබුනෙ නෑ. ඒ කියන්නේ නිකම් ඉන්නවා නොවෙයි. ඊයේ තාක්ෂණික අවශ්‍යතාවයක් සොයාගන්න මහන්සි වුනා. බොහොම ක්‍රම අත්හදා බැලුවා. ඒ සඳහා ජර්මනියෙ නිපද වූ උපකරණයක් අරං වැඩක් නැති නිසා ආපහු දීල සල්ලි ගත්තා. ඒක රු. වලින් ලක්ෂ දෙකහමාරක් විතර වටිනවා. ඒ වැඩේ පහසුවෙන් කරන්න අවශ්‍ය තාක්ෂණය බටහිර නෑ. අන්තිමට අතේ හැකියාවෙන් තමයි කලේ. ඒ වගේ වෙලාවට තමයි ලියන්න බැරි වෙන්නෙ. ඉගෙනීමට කලක් තැනක් කියල සීමාවක් නැහැ.

//... සිංහලකම සහ බෞද්ධකම ගැන හිතද්දි හරිම පරස්පරතාවයක් දැනෙනව...//

- මම හිතන්නෙ මෙතන කියන්න ඕන "සිංහලකම සහ බෞද්ධකම" නොව "සිංහලකම සහ හින්දුකම" හෝ බුදකම සහ බෞද්ධකම" කියලයි. ස්වාභාවික පරිසරේ සිංහලකම සිංහලයන්ටත් හින්දුකම හින්දීන්ටත් උපතින් උරුම වෙනවා. එසේම සිංහල බුදල එයාලගෙ දැනුම බොහෝ සිංහලයන්ටත්, හින්දු බුද්ධලා එයාලගෙ දැනුම සුළු හින්දූන් ප්‍රමාණයකටත් දෙනවා. මෙතන බොහෝ සිංහලයන්ටත්, සුළු හින්දූන් ප්‍රමාණයකටත් යන දෙකේ බොහෝ හා සුළු කියන වචන තරයේ සිතට ගන්න. සිංහලයන් ඇත්ත සොයා යාමටත් හින්දූන් නැත්ත බිහිකිරීමටත් යොමු වූ ජන කොටස් දෙකක්. දෙගොල්ලම තමන්ට සරිලන ගුණාංඟ ඇතුවයි උපදින්නෙ. අද ප්‍රශ්ණයකට තියෙන්නේ බලෙන්, මුලාවෙන්, රැවටීමෙන්, අන්ධානුකරණයෙන් සිංහලයන් මත හින්දුකම හා එය කලවුන්ගේ දෙමළකම පැටවීමයි. අපට දෙක වෙන්කර ගැනීමට අපහසු වීම,  ඔබ කියන පරස්පරතාවයක් දැනීමට හේතුවෙනවා.

//...නොනිවීම හෙවත් නොනිමීමට විරුද්ධ වූ බෞද්ධයන් නිම කිරීම සඳහා ඉහල පාළනය මගින් මුසලුවන් ඇතුලු නොයෙකුත් බටහිර බලවේග යොමු කිරීමක් කරලද?...//

- සිංහල කතාකරන අයට සුවිශේෂ සැලකීමක් නොතිබුනා නම් බෞද්ධයන් සියල්ල මුස්ලිම් වෙන්නේ මාලදිවයින ඒ තත්ත්වයට පත් වුන කාලෙමයි. ඒත් බෞද්ධයන්, සිංහලයන්ට, සිංහලකමට කොතරම් එරෙහි ද කියන එක මෑතකදී එළියට ආවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. බෞද්ධයන් මට කියපු දේවල් ගත්තම, උන් මෙච්චර කල් හිටපු එක ගැන මමත් පුදුමු වෙමි. මම සිංහලයන් රැක ගන්න අඩු තරමින් දරුවො පහක් හදන්න ඕන කීව ම උන් මට පට්ටි ගොනා කියලා කිව්වා. අද හා+මදුරුවන් ඒකම  කියන කොට මට හිනා යනවා.

බෞද්ධයන් සිංහලයන්ට සිංහලකමට එරෙහි බව මෑතකදී එළි දුටු දෙයක්. මෑතක දී බෞද්ධයන්ගෙ වාසනාව උඩුයටිකුරු වුනා. දැන් නම් මරු විකලෙන්. මම LCN වල වෙන දේ කිව්ව. බෞද්ධයන් නැති කරන විදියත් කිව්වා. අප යන මග අප විසින් තෝරා ගත්තම දෙවිදියක බල පෑම් එනවා. එකක් ස්වාභාවික දෙයක්. උදාහරණ ලෙස නරක එවුන්ට අනුබල දෙන උන් අන්තිමට නරක එවුන්ට නවාතැනුත් දෙනවා. දෙමළ ආක්‍රමණය ගෙනාවේ බෞද්ධයන් උන් ළඟ තිබුනු බුද්ධගෙ දත යයි කියන යමක් ගෙනා නිසයි. ඒක ඔටුන්නට හිමිකම කියන දෙයක් ලෙස මෙහේ මෙන් ම ඉන්දියාවේ හිටපු දෙමළුත් විශ්වාස කලා. විජේ කුමාර් වැළඳ ගැනීම, ඊට කලින් මාලයාලි හින්දි හිඟනුන් බැහි වැටීම නිසා රට ක්‍රමයෙන් පිරිහුනා. බෞද්ධයන් නිසා සිංහලකමේ වටිනා අංඟ අඩපන වුනා. ප්‍රධාන එක අපේ ඇති සතුරන් නැසීමෙ හැකියාව. ඒක තිබුන නම් අපේ උන්ට ගහපු හැම රටක ම අද ඉන්නෙ සිංහල උන්.

අප යන මග අප විසින් තෝරා ගත්තම දෙවිදියක බලපෑම් එනවා කියල ස්වාභාවික බලපෑම් ගැන ඉහත කිව්ව. අනෙක තමයි අප බිහි කර රකින අයගෙ බලපෑම්. ඒ ගැන සියල්ල නොකීවත් මේ උදාහරණය කියා පහදන්න බලන්නම්. ඔබ යම් කිසි දෙයක් හෝ, ඊට වඩා වටින දරුවන් හැදුව කියමු. ඔබට අවශ්‍ය විදියට කටයුතු වෙනවා නම් හොඳයි. ඒත් එසේ නොවේ නම්, ඇති හැකියාවන් වැරදියට යොදනවා නම් උත්සාහ කරල බැරි වුනොත් විනාශ කරනවා නේ ද? අම්මට අකීකරු දරුවන් තාත්තගෙ බලය ඉදිරියේ වෙනස් නොවේ නම් පන්නා දානව නේ ද? කැලේ දී පැන්නීම ගොදුරක් ලෙස බිලි දීමක් නොවේ ද?

අද මුස්ලිමුන් ඊයෙ බෞද්ධයෝ. ඉස්ලාම් අදහන උන් ඒ ආගමට නතු කලේ කඩුවෙන්. උන් ගෙ කරේ ස්වයංඝාතක බෝම්බයක් බැඳල දුරපාලකයකින් පාලනය කරනවා වගෙයි. උන් ඉන්නෙ නැසීමට. උන් මුස්ලිම් නොවෙන උන් මරනවා. ඒ වගේ ප්‍රසිද්ධියේ කියන උන් සමඟ සාමදානයෙන් ඉන්න කියන්නෙ බූරුවන් විතරයි. මුස්ලිම් නොවෙන උන්ට විසඳුම් කිහිපයක් තියෙනවා. එකක් මුස්ලිම් වෙලා මැරි මැරි ජීවත් වීම. අනෙක උන් ගෙන් මැරුම් කෑම. මෙන්න මෙතන සිංහලයන් සුවිශේෂ වෙන්නෙ, තමන් මරන්න බලන් ඉන්න උන් මේ ලෝකෙන් ම සදහටම නිවාඩු ඇරීම නිසයි. මම උත්තරේ කිව්ව. බටහිරයනුත් මුස්ලිම් ම තමයි.

ඉහත කීවේ පොදු දේවල්. තව අදිසි එකක් තියෙනවා. මේ ලෝකය මංමුලා වී නන්නත්තාරේ යන ග්‍රහයෙක් නොව එක්තරා නිශ්චිත රටාවකට ක්‍රියා වෙන එකක්. මේ හැම දේමත් නිශ්චිත රටාවකට වෙන බව පෙනෙනවා. කිසිම ජාතියකට යට නොවූ සිංහලයන්ගෙ රට ඉංග්‍රීසීන්ට නාමිකව යටවීම ගැන මම ගොඩක් හොයල දැන ගත්තා. ප්‍රායෝගිකව වුනේ දෙමළුන් නසා ඉංග්‍රීසින් ඒ තැන ගැනීමයි. සිංහලයන් බැරි දේ නොකරන ජාතියක්. ඒකයි දියසේන එනකම් හිටියෙ. ඉතිහාසය සොයද්දී මම මේ අදිසි ක්‍රියා ගැන ඉඟි කරන අමුතු තාලෙ අත්දැකීම් ලැබුවා. ඒ කිව්ව ඇති.

// එතකොට මේ බිමේ ස්ථාපිත වෙන බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්නේ කෙසේද? කවුද?//

- බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්න නම් උන්ව පන්නා දැමීම හෝ නැසීම කලයුතුයි. එසේම උන්ට දරදිය අදින බෞද්ධයන්ටත් ඒ මගම පෙන්විය යුතුයි. උන් බදාගත්තෙ බෞන්ධයන් නොවේද? මේ ලෝකෙ පවතින මූලයන් අතර මැරෙනවා ද නැත්නම් මරනවා ද අනුව පැවැත්ම තීරණය වෙනවා. මිනිස්කම තමයි අනෙක් අන්ත ය. ඒත් පොතෙන් නැසීමත්, අවියෙන් නැසීමත් නැවතිය හැකි එකම මග උන්ගෙ අවසානය දැකීම වන්නෙ, උන් මිනිස්කමට අවනත නැති නිසයි.

කරන්නෙ කවුද කියන ප්‍රශ්ණයට උත්තර ගොඩක් තියෙනවා. බළලුන්ට කියල කොස් ඇට බාවනවා වගේ මේක ලේසි නෑ. ඇත්තටම ඔය වැඩේ කරන්න ඕන කාට ද? මුස්ලිම් වීමට අකමැති අය කල යුතුයි. ඒත් වැඩේ ලේසි නෑ නේ ද? නියපොත්තෙන් නොකඩා පොරවෙන් කැපීමට මග පාදපු අය කල යුතුයි. මේක තවත් විසඳිය නොහැකි ප්‍රශ්ණයක්. සිංහලයන් ඉන්නවා නම්,  වෙන මොනව නැතත් අවශ්‍ය දෘඪ බලය සපයන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මෙතැනදී මුළු ලෝකෙටම එදිරි වීමක් සිදුවෙන නිසා, අවශ්‍ය බලය ඉතා ඉහළ එකක්. ඔබ මම කරන්නෙ ම්ලේච්ඡයන් ඉවත් කරන්න හදන එක නොවේ ද? හැබැයි පිනට හිඟාකාපු අයට දුන්නු කාලෙ ඉවරයි නේ ද?

සිංහලේ සුවිශේෂ තැනක්. බෞද්ධයන් හා අනෙකුත් ආකම් කාරයෝ සිංහලකම නසා උන්ගෙ මිථ්‍යාව වපුරපු කාලය නිමා වෙනවා. ඒක ගෝලීය මට්ටමෙන් ද වෙනවා. ආකමිකයන් සීඝ්‍ර වඳවීමකට සියතින් නසා ගැනීම අපූරු නැද්ද? සිංහලේ කවදාවත් මුස්ලිම් නොවනු ඇත. එය මිනිසුන් ඇතුව හෝ නැතුව වේ යයි මට හැඟේ.

//කොහොමත් මේ වෙනකොට ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් බොහොමයක් මුස්ලිම් වෙලානෙ,ඉතින් හිතෙනව බුදු දහම මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ස්වභාවික පද්ධතිය එය නොරකින්නෙ ඇයි කියල, නැතිනම් දෙවිවරුන්වත් එය රැකිය යුතුයිනෙ...//

- නිවැරදි ව කියනවා නම් දෙවියන් දුන් මිනිස්කම නැසීමට වෙර දැරූ බෞද්ධයන්, මුස්ලිම් වී මිහිපිට අපාගත වූවා නොවේ ද? ඉස්ලාම් කියන්නේ උන්ගෙ උරුමයක් නොව බලෙන් පෙවූ හලාහළ විෂක් නොවේ ද? සිංහල කතා කරන බෞද්ධයන් රැකුනෙ උන්ගෙ බෞද්ධකම නිසා නොවන බව අද වන විට ඉතා පැහැදිලි විය යුතුයි. ළඟ දී තවත් පැහැදිලි වේ යයි සිතමි.

//ඔබ දියසෙනව දකින්නේ ඔබ තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු ලෙසද?//

- මේක බරපතල ප්‍රශ්ණයක්. මම දෙන උත්තරය පසක් කිරීමට හැකියාවක් නැති වුවත්, යමක් කිව යුතු නිසා කියමි. ඔබ කී අයුරු යමෙක් තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු සිටී නම්, ඒ විශේෂිත පුද්ගලයා ඔබේ පෙර ඥාතියෙකු හෝ ඔබ කල දෙයකට පළිගැනීමකට ආ කෙනෙකු හෝ ඔබ මෙන් ම ඔබේ ගතට හිමිකම් කියන අයකු විය යුතුයි. සරලව බැලුවොත් ආයතන ප්‍රධානීයා මුරුකරු සමඟ පුටුවේ හිඳ ගනී ද? මම ගැන කියනවා නම්, මම කිසිම එකෙකුට දෙවැනි නොවන ගති ඇත්තෙක්මි. මට විවිධාකාර බලපෑම් යොදා මම කරන කියන දේ වෙනස් කල නොහැක. කිහිප විටක්, මම කී ඉටු දෙවියන් තම වගකීම උදෙසා තම වර්ගයා රැකීමට උත්සාහ ගත් බව දුටිමි. මම ඊට වඩා දැඩි වූ අතර එම බලපෑම් නැති විය. ඒ බලපෑම් දරුවෙකු නසන විට මවක නඟන අඳෝනා වැනිය. දරුවන් මොන අපරාධ කලත්  මවුන් එසේ හැසිරුන ද, සමහර අයට තම නීති රීති රැකීම කලයුතු ම වේ. නොඑසේ නම්, මේ ලෝකය කවදාවත් පිළිවෙලක් ඇති තැනක් වේ ද? මම බොහෝ කලක් නොදත්තකු ලෙස ජීවත් වූ නිසා, ඒ කාලෙ හැසිරුන විදිය දෙස අද බලන විට පුදුම නොවෙමි. එකල, තම දරුව වුවත් මනුෂ්‍යකම නැත්නම් විනාශ කල යුතු යයි මම කීවේ මගේ ම පුතාට ය. ඔහු ද එකඟ විය. එදා නොදැන කල දේත් අද කරන දේත් නොවෙනස් වීම අපූරු අත් දැකීමකි.

බොහෝ දත්ත පෞද්ගලිකව හිමි දේවල් ය. උපන් වෙලාව, දිනය, තැන යනාදිය ඉතා පැහැදිළි තොරතුරු ය. ඔබට ප්‍රශ්ණය වී ඇත්තේ බොරු කාරයන් ගෙතූ විකාර වීමත්, ඔබ ගැන ඔබ අවතක්සේරු කිරීමත් බව පෙනේ. ඔබ ඔබේ දෙමව්පියන්ගේ බිහිකිරීමක් නොවේ ද? ඔවුන් බිහිවුනේ ඔවුන්ගේ දෙමව්පියන් නොවේ ද? වරෙක ඔබ ඔවුන්ගෙ දරුවකු වුව ද පෙර කල ඔබ ඔවුන්ගේ දෙමව්පියෙකු ද වූවා විය නොහැකි ද? ජීවිය බිහි කිරීම යටතේ මේ ගැන කී බව මතක් කරමි. ඔබත් මමත් ගත් කල වෙනස් වන්නේ, ඔබ කෙතරම් අවතාර නවයෙන් උරුම කරගත්තේ ද යන්න ය. මට ද ඒ අවතාර නවයම ඇත. වෙනසකට ඇත්තේ කොතරම් ප්‍රමාණයකින් ද යන බවයි. මම අද ඉන්න තැන ගත් විට, තවත් කිසිවෙකු ඒ අහලකටවත් නොඑන බව සැබෑ ජීවිත තොරතුරු වලින් පැහැදිලි වේ. ඇත්තටම දියසේන යනු එවැන්නකු විය යුතුයි නේද? එවැන්නෙකු අනුන්ගෙ කුණකට ආරූඪ වූ පරපෝෂිතයෙක් වීම, විය හැකි දෙයක් නොවේ. හැකියාවන් ගත්තම මම හා ලෝකයේ ඉහලම තලයෙ අය ඉන්න තැන් අතර වෙනස, කල හැකි සුළු දෙයක්, හා කවදාවත් කල නොහැකි (impossible) දෙයක් යන දෙක අතර තරම් වෙනස් ය. මේවා සිදු වූ ආකාරය ද ඉතාමත් සංවේදී දෙයකි. එය කියන්න බැරි නිසා ක්‍රියාවෙන් ම තමන් ට අවබෝධ වීමට මග කැපුවා වැනි ය. මා විශේෂ උනන්දුවක් ගත් 2010 දී වූ එවැනි මට සාමාන්‍ය වූ දෙයක්, පසුව මා ද විපරම් කරන  දෙයක් වූවේ, ඒ සඳහා අවශ්‍ය දැනුම මේ ලොවෙත් නැති වීමයි.

අප කෙනෙක් ගැන කියන කොට ඉහලට යන්න යන්න සුවිශේෂ විය යුතුයි නේ ද? වටේ ඉන්න අයගෙ හැසිරීමත්, තමන්ගෙ හැසිරීමත් සුවිශේෂ විය යුතුයි නේ ද? ඔබ ම හිතල ඒ වගේ කෙනෙකුට තිබිය යුතු ගති ගුණ කියන්න. මගේ පවුලෙම අය මම උන් වගේ නොවන බව කියපු බව මතක් වෙන කොට හිනා යනවා. වේසගෑණියෙක් මගේ වෙනස දැකල මගේ පියා කවුදැයි සැක පහලකිරීම, එදා අම්මා හැඬ වුව ද, අද මට අමුතු නැත. අතීතයට නැවත ගියාම, එදා මම කවුද කියා නොදැනීමට ද හේතු සාධාරණ ය. එසේ නම් මා ලැබූ අත්දැකීම් නැත. මම අන්ත සියල්ලටම ගොස්, ජීවයට අටවා ඇති මර උගුල් වලට ඇස් පියාගෙන අසු වී, කිසිදු හානියක් නැතිව අද තත්ත්වයට ඒම බොහෝ දේ කියයි.

ඔබ හා මා අතර අති ප්‍රබල වෙනසක් ද ඇත. ඒ ඔබට නැති දේ මට තිබීමයි. උදා: මත්ස්‍ය අවතාරය. එය ඇත්නම් කල හැකි දෑ කුමක් දැයි දැන, ඒ අනුව අත්හදා බැලිය හැකියි නේ ද? ඒවා බැරි වුනා නම්, මම ම, ඒ මම නොවේ යයි තීරණය කර මගේ සුපුරුදු ජීවිතයේ සතුට  බෙදා ගෙන කමි. මම කවුදැයි කීමට මට වඩා වෙන අය දැරූ දැඩි උත්සාහය ගැන කිව යුතුමය. ඒක හරියට නිදාගන්න (මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න) හදන කොට මහ වැස්සක් වැහල මාව තෙමීම වගේ දෙයක්. තව අතකින් බැලුවොත්, දරුවන් බරපතලව රෝගී වුනාම හැසිරෙන දෙමව්පියන් වගෙයි. ඇත්තම කියනවා නම් මම කරන කිසි දෙයක් මට ඕන ඒවාම නොවෙයි. මේ බ්ලොගෙත් ලියන්න වුනේ එහෙමයි. මම අත්හදා බලපුව කීම නුසුදුසු යයි සිතමි. යමෙකුට සිත වෙනස් කල හැකි නම් වෙන මොන වගේ දේවල් කිරීමේ හැකියාවන් තිබිය යුතු ද සිතා බලන්න.

//දියසේන පිළිබඳ තොරතුරු මිනිසුන් අතර කෙබදු ආකාරයකින් සුරක්ෂිතව පැවතිණිද?//

- මිනිසුන්ට මනසෙ තියෙන සමහර දැනුම වෙනස් කල නොහැකියි. තමන්ගෙ මනස තමන්ට නැවත සකසන්න පුළුවන් නම්, මම කලින්කී ලෙස මේ විශ්වය විකාර ජීවීන්ගෙන් පිරෙනු ඇත. තමන්ට බැරි දේ දෙවියන්ට කියනවා වගේ, හිරවුන වෙලවට පිහිටක් නැත්නම් ජීවය නොපවතී. ජීවය නිශ්චිත මගක නිශ්චිත අරමුණක් දෙසට යන දෙයක්. එය කලින් කලට මග පෙන්වීමක් ඇතිව යන්නෙ. එසේ නොවී නම් දියසේන මතකයෙන් ගිලිහිය යුතු වන්නේ බෞද්ධයන් කෙලපු කෙප්ප සාගරයේ ගිලීමෙනි.

//ඔබ ඒ පිළිබඳව උනන්දු වීමට පටන් ගත්තේ ඇයි?//

අපේ වටේ වෙන දේ ට වගේම අප ඇතුලෙ වන දේ ද අපේ වෙනස් වීමට හේතු වෙනවා. ඊටත් වඩා ප්‍රබල සිදුවීම් තුලින් වගේ ම සමහර මිනිසුන් මට කියන දේ තුලින් මම ඉස්සර කියපු කෙනා යයි කියපු අය ඉන්නවා. මීට වසර දහයකට කලින් ගමේ පන්සලේ ලොක්ක ඒ වගේ පුදුම කතාවක් කියලා, මට උදව්වට සිවුරු දාල එන්න වුනත් කැමතියි කිව්ව. මිනිසුන් දියසේන ගැන කියන කොට, මගේ උපන් මාසෙ, දිනය වෙලාව එකම වීම පොඩි කාලෙ ඉඳල දන්න දෙයක්. ඒත් ඒ කිසි දෙයක් මම මෑතක් වෙනකම් ගණන් ගත්තෙවත් නෑ. මෑතකදී තමයි සහසුද්දෙන් තහවුරු වුනේ. එසේ වුනේ පෙනෙන අය මෙන්ම නොපෙනෙන අයගෙ කෙරුවාව නිසයි. බරපතල ම දෙයක් ලෙස අත් දුටුවේ මට ඕන දේ එලෙස වීමයි. ඒවා බොහොම බරපතල දේවල් නිසා මෙතන කියන්න බෑ. මම ස්වාභාවයෙන්ම අනුන්ගෙ පස්සෙ නොයන මගේ මතයට වැඩ කරන, මොන හේතුවකටවත් ඇත්ත කීමට බිය නැති කෙනෙක්. ඒ අතින් මම ප්‍රසිද්ධිය නොසොයන කෙනෙක්. ඒත් සමහර සිදුවීම් වලට මම සම්බන්ධවෙන බව දැන ගැනීම මෙන් ම, මඟ හැර යාම මගේ ගතිය නොවීම නිසා මම යන මග වෙනස් වුනා. නැත්නම් ස්වාභාවික ලෝකෙ දේවල් බලමින් කල්පයක් වුනත් තනිවීම මට සුළු දෙයක්.

//ඔබ කියන විදියට කද මළු බැඳගෙන ගොස් තිබුනේ ඔබට ඉහත පරම්පරාවක අයද?//

- පරම්පරාවක් කියන්නේ තමන්ගෙ උපතේ ඉඳල අවුරුදු 20 විතර කාලයක බිහිවෙන අයට. ඒ විදියට බැලුවොත් මට වඩා පරම්පරා දෙකකට තුනකට කලින් හිටපු අය තමයි ගියේ. ඒ දවසේ රුක් මල් පිපෙනවා කියලා තිබුනා. ඒ දේවල් අහපු කාලෙ ඒ ගැන මට හැඟීමක් තිබුනෙ නෑ.

//ඔබ කිවූ පරිදි ශාකමය අවතාර හා මෙන්ම ලෝකයේ මෙම නියම ස්වභාවය හඳුනා ගනු වස් මනස අවදි කරගැනීමට පුහුණු කල හැකි මානසිකමය ක්‍රම වේදයක් ලබා දෙන්න...//

- ඒකට ගත සිත දෙකම පුහුණු කරන්න ඕන. මේ ලෝකෙ ගැන තමන්ට බාහිරව ඇති දෑ ගැන සොයා බලල වෙන සිදුවීම් එලෙස මතකයට දාන්න ඕන. දැන ගියොත් කතරගම නොදන ගියොත් අතර මග කිව්වලු. අර නලින් සිල්වලා හොයන අධ්‍යාපන ක්‍රමය වගේ දේවල් තියෙනවා. හොඳම එක සිංහල විදියට ඉගෙනීම. අද බෞද්ධ (හින්දි + දෙමළ කම) හා ඉංග්‍රීසිකම මිශ්‍ර වූ කුලීකාරයන් බිහිකරන අධ්‍යාපනය වෙනුවට සිංහල විදිය ලැබුන ම ඒවා ගැන දත හැකියි. මේක පොදු (public) තැනක්. ඒ නිසා කීම සුදුසු නෑ. සිංහල දේවල් අයිති සිංහලයන්ට. ප්‍රශ්ණයකට තියෙන්නෙ ගොඩක් අය සිංහල කියල උප්පැන්නෙ දාගත්තට සිංහල දැයි සැක පහලවීමයි.

ඇත්තටම මම මේවා ලියන්නෙ සිංහල අයටයි. ඒ තමන්ගෙ කම දැන වඩා ගැනීමටයි. ඒත් ලිපි තෝරා බේරා කියවන බවක් පෙනෙනවා. ඒකත් පත්තරේ කියවනවා වගේ වෙලා. උදාහරණයකින් කියනවා නම්, භෝජනාගාරයක් දාන්න, ඒකෙ හදන හැම දේම ගැන දැන ගන්න ඕන. ඒත් පාරිභෝගිකයන් කරන්නෙ තමන්ට රුචි දේ විතරක් තෝරාගෙන කෑමයි. මම ලියන්නෙ සිංහලයන් සතු අංඟ ගැන. අද බොහෝ අය හිතන්නෙ සිංහලයන් කියන්නෙ නිවට, හිඟන, බියගුලි, අහිංසක ජාතියක් කියල. ඇත්ත ඒක නොවෙයි. එහෙම කෙනෙක් සිංහල විය නොහැකියි. සිංහ කියන කෑල්ල නැති අය තමයි එහෙම හිතන්නෙ. තමන්ගෙ අගය නොදකින, තමන්ගෙ කම නොරකින, සැබෑ සිංහලයන් සිටී නම් අද රට මෙතරම් පිරිහේ ද? සිංහලයෙක් වීමට, මිතුරා රැකීමටත් සතුරා නැසීමටත් එකසේ හැකියාව තිබිය යුතුයි. මම කියන දේවල් වෙනවා. ඒ නිසා මා ලියන්නේ අවවාද ද සමඟයි. අද බොහෝ අය මිනිසුන් වෙලා තියෙන්නෙ නිකම් ඉඳල අනුන්ගෙන් යැපීමටයි. ඒ කාලෙ නිමාව ළඟයි. ඒ නිසා වෙනස් වීමට මුලාවෙන් මිදෙන්න ඕන.

මම කියන්නෙ අද්භූත කෙනෙක් නොව නෑ මිතුරන් බොහෝ ඇති කෙනෙක්. මම ඒ අයට මම කවුදැයි කීවේ මෑතකදී. ඒත් උන් හැසිරුනේ දැන සිටිය වගෙයි. ඒත් මම කියන කම් හැසුරුනේ මොනවත් නොදත් ලෙසයි. සිංහල විදියට යමෙක් සිංහල ජාතියට බැඳෙන්නේ පවුල, නෑයෝ මිත්‍රයෝ ලෙස. ඒ විදියට බැඳෙන කොට, මේ ලිපි වල නොලියපු බොහෝ දේ කියනවා.

ඊ ළඟට ලියන ලිපියෙ තොරතුරු ටිකක් දෙනවා. ඒත් දැනුම, හැකියාවන් ලබා ගැනීමට හේතුසාධක වන දේවල් තියෙනවා. ඔබ ඔබේ ඉටු දෙවියන් ගැන කී කතාව මතක් කරමි. ඇය ඔබේ සතුරන් නසා වුව ඔබ රකින බව කීව නේ ද? ඒ තත්ත්වයට ඇය ළඟා වුනේ නිකම් නොවේ. එසේ වීමට නම් ඇය ඔබගේ පැවැත්ම රැකීමට තම දිවි පරදුවට තබා ඇත. එසේම මිනිස් උරුමයේ වැදගත් කොටසක් භාරවූවන් රැකීම ද එසේ වේ. මම වේ සමාජය ගැන කීවේ විවිධ වේයන් සම නොවන බවත්, එක් එක් කාර්ය සඳහා එකම මව බිහිකල විවිධ දරුවන් යයි පෙන්වීමටයි. අප අතරේ ද එවැනි විවිධත්වයක් ඇති බව නොරහසකි. ඔබ කොතරම් ජීවිතය රැකීමට,  පැවැත්ම රැකීමට කැපවූවා ද යන්න ඉතා වැදගත් සාධකයයි. මම බෞද්ධයකු ලෙස ගෙවූ කාලයේ මේ කිසිත් නොදත් බව කියමි. ඒ අනුව ප්‍රථම පියවර හරි මගට යොමු වීමයි. එය අද දක්වා ඔබට හැර වෙන කාටවත් නොලැබෙන තේරීමකි.

Monday 11 March 2013

සිංහල "මානසික වෙදකම" හා "තිරිසන් උරුමය මැඩ මිනිස්කම බලගැන්වීම"


මම ලියන්න ගියේ මානසික වෙදකම කිව්වත්, ඊටත් වඩා වැදගත් දෙයක් වන "තිරිසන් උරුමය මැඩ මිනිස්කම බලගැන්වීම" ගැනත් කියන්න හිතුවේ ටිකක් අදි මදි කිරීමෙන් පසුය. ඒ හැඳින්වීමක් ලෙස ලියන ලිපි තුලින් දෙන දේවල් වැඩි වූ පමණින් ලබාගත හැකි බව, තම තමන්ගෙ වඩා ගත් නිපුණතාවය මත දැරීමේ හැකියාව රැඳෙන නිසයි. දැරීම ගැන කියන කොට "දරන" කියන සාමන්‍ය අරුත හින්දි වලින් "ධර්ම" කියන බහුභූත වචනය හැදුනා කියල හිතුනා. ඒකත් හරියට අර "කරන" කියන සාමන්‍ය අරුත හින්දි වලින් "කර්ම" වුනා වගෙයි. න කාරය ම වීමත් ර කාරය ර් වීමත් හරියට කෑල්ලෙ කොන් මාරුවෙනවා වගෙයි. සමහර සිංහල වෙස් ගත් උන් සිංහල කියන වචනෙ සිම්හල කියල කොච්චර තර්ක කරනවා ද?

දැන් මේ ලිපිය මොනවා ගැන කියනවා ද කියන්න කලින්, කැලෑ සතුන් ලෙස සිට අද ඉන්න තැනට ගෙන ඒමට දැරූ උත්සාහය ගැන කිව යුතුයි. ඒක සුළු උදාහරණ කීපයකින් කිය එක වඩා සුදුසුයි. අද අපේ අත පය ගත සිත යොදා කොතරම් නම් දේවල් කරනවා ද? ස්වාභාවික දේ හැර, ඒ සියල්ල එලෙස බිහි වූවා නොවේ ද? ඒත් කැලේ ඉන්න කාලේ, අප කලේ බොහොම ස්වාභාවික, පාලනයකින් තොර හැඟුම් වලින් වෙන දේ විතරයි නොවේ ද? එසේ නම් අප අපේ අංඟෝපාංඟ මෙලෙස හැසිරවීමට පන්නරය ලැබුවේ කෙසේ ද?

අපේ වර්ගෙ උන් අඟපසඟ එහා මෙහා කරන කොට (නටන කොට), රටාවකට ශබ්ද කරන කොට (ගයන කොට), අපි කොතරම් ඒ දේවල් දිහා හැඟුම් බරව අවධානය යොමු කරනවා ද? කැළෑ සතුන් මේ කිසිත් නොකරන්නේ ඇයි? එසේ නම් අපට පමණක් මේ ගති ආවේ කෙසේ ද?

අප කෙසේ වතුරට මෙතරම් හුරු වුනා ද? එදා කැලෑවේ දී නැඟූ ගොරහැඩි ශබ්ද අත හැර, කොතරම් මනහර වචන තෙපලනවා ද? මේ හැකියාව ආවේ කෙසේ ද? විදිහල් (Schools) නැති කැලෑවේ සිට කෙසේ නම් අපි අනුන් කරන කියන දේ අනුගමනය කිරීමට පටන් ගත්තෙමු ද?

කැලෑවේ ඉන්න කාලේ ගින්න යනු මරණය දෙන භයානක දෙයක් වූ අතර එයට මුහුණ දිය නොහැකි ව ආත පාත කඩාගෙන දුවපු එක ගත්තම, අද ගින්දර නැතුව ජීවත් වීම ද හිතා ගත නොහැක. අපි කෙසේ නම් ගින්න ජයගත්තෙමු ද?

හෙළුව යනු මොකක් දැයි නොදැන, ලොමෙන් පිරි වානරයන් ලෙස සිට, විවිධාකාර සළු පිළි පැළඳ, විළි වසා ගැනීමට තරම් වෙනස් වූයේ කෙසේ ද?

ගුණක් අගුණක්, රසක් නිරසක් නොබලා කෑමට හැකි ඕන ජරාවක් කන සතුන් ලෙස සිට, කෙසේ නම් මෙතරම් ප්‍රණීත ආහාර පාන සැකසීමට පුරුදු වුනෙමු ද?

කෙසේ නම් මතකය බිහි වී ද? කවුරු කෙසේ අප දැනුවත් කලා ද? මෙවැනි අද අප සතු, එහෙත් කැලෑ සමයේ නොතිබුන දේ කොපමණ දැයි කියනවා නම් නිමක් දැකීම ද අපහසු ය. මේ සියල්ලම දැනුමේ ඵල බව සහතික ය. කෙසේ වෙතත් මෙම දැනුම ඉබේ ආවා හෝ තම තමන් වඩා ගත්තා යයි කීව ද, එවැන්නන් තමන් විසින් වැඩූ අළුත් යමක් නැත්තේ ඇයි? මෙවැනි ප්‍රශ්ණ නිසා, ආදි සිංහලයන් කී මතය වන දැනුම දුන්නේ හිරු දෙවියන් ය යන කතාව අප ද තහවුරු කර ගතිමු. එසේ ලත් දැනුම කෙසේ නම් මිනිසුන් අතරට ගොස් උන්ගේ උරුමය වී ද? ඇත්තටම මේ ප්‍රශ්ණ වලට පිළිතුරු දීමක් ලෙස ලිපියේ නම වෙනස් කලෙමි.

දැන් බලමු මානසික වෙදකම කියන එක ගැන. අපේ හිත ගැන දැනීම අද සම්පූර්ණයෙන් ම අතුරුදහන් වෙලා වගෙයි. දැනුම, වචන නැවත නැවත කියවීමකට සීමා වෙලා. ඒ නිසා මානසික රෝග සාමාන්‍ය ගතිගුණ ලෙස දකිනවා. කෙසේ වෙතත් ඒ ගැන කිව යුතු වන්නෙ, සිංහලයන් සතුව අංඟ සම්පූර්ණව එම දැනුම පැවති බවට අදත් සාක්ෂි ඇති නිසයි. එම දැනුම කොතරම් ප්‍රබල දැයි කියනවා නම්, එය බිහි කරපු කෙනා අපේ හිත අයත් අවතාරය බිහි වූ හැටිත්, එහි ක්‍රියාකාරිත්වයත්, එසේම ගත (තාරය) සමඟ එකතු වී වැඩ කරන හැටිත් මුළුමණින් දැන සිටිය යුතුමයි. අපේ අවතාරය අප වටා ඇති තාරික (තාරය වැනි දේ අයත් කොටස) පරිසරය සමඟ ගණුදෙනු කරන්නේ අපේ තාරය (ගත) හරහා ය. ඇස් කන් වැනි අඟපසඟ ලබන දැනීම කෙලින් ම අවතාරයට ද මොළයට ද යවනවා. මොළය ගතේ කොටසක් වන අතර එය අවශ්‍යතාවයන් අනුව වෙනස් වන ක්‍රියා/ප්‍රතික්‍රියා රැසකට අවශ්‍ය තොරතුරු රැස් කර තබා ගත් දැනුම් ගබඩාවක්. තාරය පිළිබඳ තොරතුරු සිතාමතාම නොකියන්නෙ ඒවා ඕන කෙනෙකුට ක්‍රියාත්මක කර භාවිතා කල හැකි නිසයි. තාරයට බැඳි ප්‍රබල හැසිරීම් රටාවක් එලෙස Feedforward Control කියා ලිවීමෙන් අත්දුටු අනිසි ඵල නිසා  මෙම පිළිවෙත යොදමි.

තාරය (ගත)  තුලින් අපේ අවතාරය ලබන සංඥා අනුව ගත පමණක් නොව අවතාරය (හිත අයත් කොටස) ද නොයෙකුත් ක්‍රියා/ප්‍රතික්‍රියා දක්වනවා. එසේ නම් මොනවද මේ රෝග හෙවත් අසනීප කියන්නෙ? ඕනම දෙයක් දිගටම, ඒක හදපු විදියට සරිලන ලෙස ක්‍රියාත්මක වෙනවා නම්, ඒකෙ වරදක් නෑ කියනවා වගේ, අපේ ගතත් (තාරයත්), හිතත් (අවතාරයත්) ඒවායින් වියයුතු ක්‍රියා/ප්‍රතික්‍රියා කෙරෙන විට අප හොඳින් සිටිනවා යයි කියමු. එසේ නම් හිත ලෙඩ වූ බව හෝ දිගටම ඒක හදපු විදියට සරිලන ලෙස ක්‍රියාත්මක නොවෙනවා කියා දැන ගන්නේ කෙසේ ද? ගතට එසේ වූ විට ඇතිවන වේදනාව, අපහසුකම් අපි අත්දැකීමෙන් දනිමු. ඒ ගැන දැන් නොකියන්නේ ශාරීරික (ගතේ) වෙදකම යටතේ ඒ ගැන කතා කරන නිසා ය. අවතාරය ලෙඩ වූ විට, අපේ හැසිරීම් රටාව වෙනස් වේ. සංවේදී බව අඩු වේ. අප ජීවත්වන්නෙ සුපුරුදු පරිදි නොවේ. වැහැරීම, හැඟුමෙන් රැඟුමෙන් (ක්‍රියාන්විත බවින්) තොර වීම පොදු ලක්ෂණ වේ. තව බොහෝ දේ ඇති බව ඔබ සිංහල නම් දැන ගත යුතු ය.

අප කරන කියන හිතන පතන දෑ අප මත ස්වාභාවයෙන් ම පැටවුනු සමාජමය වගකීම් ය. ඊට අමතරව බාහිර පරිසරය තුල කරන, වෙන සිඳුවීම් ද අපට බලපාති. මීට අමතරව ඇති ඉතා වැදගත් ක්‍රියාවන් ද මේ සඳහා බලපාන බව ද කිව යුතු ය. ඒ ගතට නොබැඳී කෙලින්ම අවතාරය සමඟ වන ගැටීම් ය. මේවා කරන්නේ තාරය ඇතිව හෝ නැතිව අනෙක් අවතාර අප සමඟ ගැටීම ය. එයට ද හේතු බොහෝ ය. අපේ පරණ ක්‍රියාවල් මෙන්ම අප දුබල වූ විට ප්‍රබලයන් කරන දේ ද මෙයට අයත් වේ. කලින් ලිපි වල කී ලෙස අප පාලනය කිරීමට සිටින අය ද, අප මායිම් කැඩූ විට ක්‍රියාත්මක වීම තුලින් මෙවැනි දෑ සිදුවේ. දැන් අවතාරය ලෙඩ වූ බව හෝ දිගටම ඒක හදපු විදියට සරිලන ලෙස ක්‍රියාත්මක නොවෙන  බව කෙසේ විය හැකි දැයි තොරතුරු බිඳක් කීමි.

එසේ නම්,  ඒ බව හැඳින්වීමට සිහි විකල වීම, පිස්සු වැටීම, ඔල්මාදය යන වචන යොදා ඇති බව දනිමු. අවතාරය නැවත යථා තත්ත්වයට ගෙන එන්නේ කෙසේ ද? එය ලේසි වැඩක් නොවේ. නොදන්න දේවල් හදන්න ගියාම ඉතිරි ටිකත් කැඩීමෙන් කෙළවර වන නිසා, මෙය ලෙහෙසි පහසු වැඩක් නොවේ. දන්න කෙනෙකුට හැර ඒ ගැන යමක් කිරීමට තබා සිතීමටවත් නොහැකි බව, අප අපටම එවැනි දෙයක් විසඳීමට අභියෝග කල විට තේරේ.

මම ගොඩක් දේවල් කියුවත්, සිංහලයන් සතු කුමක් ගැන කතා කරනවා දැයි තවම නොකීවෙමි. ඇත්තටම මම මේ පුදුම වන්නේ සිංහලයන්ටම ආවේණික බලි තොවිල්, ගුරුකම් පුද පූජා ගැන ය. සුපුරුදු ලෙස බෞද්ධයන් (කෑ පතේ පහකරන මළයාලි දෙමළුන්) කුණුකසල එකතු කර විනාශ කරපු මේ වටිනා සිංහල උරුමය තුල තවමත් උන්ගේ දෙපා (උන්ට අත් නැත) වලින් අනා නැති සිංහල උරුමය තුලින් දුටු දෑ මගේ කතාවට මුල් විය. අද මුදලට ඕන දෙයක් කරන්න පුළුවන් යයි කියන සිංහල කතා කරන දෙමළුන් (බෞද්ධයන්) කියන බූරු කතා මෙයට අයත් නොවේ. මලයාලි, කේරල, දෙමළ සංක්‍රමණිකයන් ගෙනා කුණු ගැන ද නොවේ. එසේ නම් කුමක් ගැන ද මේ මම කියන්නේ?

මම කියන්නේ වෛවාරණ වෙස් ගෙන, රෙදි ඇඳන්, පන්දම් කරකවමින් සිංහල බෙර පදයට ගයමින් නටමින් කරන අරුම පුදුම ක්‍රියාවන් ගැන ය. සිංහල බෙරය කිව්වේ හින්දු දෙමළ වසලයන් යක් බෙරය කියන එකට ය. එය සිංහල භාෂා උච්චාරණයට සරිලන එකම වාදක භාණ්ඩයයි. අද ඇති බොරු සිංහල උරුමයක් පැළඳූ ගැට බෙරයත්, ඒකෙන් නැගෙන දර පලනවා වැනි කර්කෂ හඬත්, ඊට සරිලන වඳුරු පැනිල්ලත් කේරලයෙන් ගෙනාවේ වඳුරු/දෙමළසිංහ ගෝතයන් තුටු කිරීමට මිස, සිංහලකම රැකීමට නොවේ. ඊ ළඟට, සිංහල වචන තුලින් ගයන හඬ මිස, නොතේරෙන අණ්ඩරදෙමළ කියන මලයාලි හිඟනුන්ගෙන් පැවතෙන මලකෝලම් ගැන ද නොවේ. පැහැදිලිව කියනවා නම් මහසොහොන් සමයම වැනි විශේෂ සිංහල ක්‍රියාකාරකම් තුලින් දකින දේවල් ගැනය. තවත් විදියකින් කියනවා නම් සිංහලයන්ටම ආවේණික වූ දේවල් ගැන ය. වෙන ජාතියක් කරන දෑ හල විට මෙය දැකිය හැක.

 ඉහත කී සියලු ඵලයන් මෙතුලින් දීම කිව නොහැකි තරම් අඟනේ ය. සිතේ පළුදු නැතිකර සනීප කිරීම, විවිධ සිතුවිළි මෙන් ම අවශ්‍ය සිතුවිළි ජනනය කිරීමට හෙවත්, එවැනි සිතිවිළි අවතාරය තුල බිහිකිරීමට සාධක වන ක්‍රියාකාරකම් ද එක්තරා සුවිශේෂ රටාවකට ම කල යුතු ය. ඒ සියල්ලම මේ සුවිශේෂ සිංහල දැනුම තුල මනාව ගැබ් වී ඇත. එසේ නොවූ විට ලෙඩ උත්සන්න වෙන බව අපි දනිමු. ඒ අතින් අද බහුලව භාවිතා කරන බටහිර ක්‍රම හිසේ ඇම්මට කොට්ටය මාරු කරනවාටත් වඩා, ගතේ හැකියාවන් වස විෂ යොදා නැසීමෙන් එවැන්නක් නැති බව පෙන්වන මුලාවකි. ඊටත් වඩා භයානක වන්නේ ලෙඩාට වඩා අසාධ්‍ය ආබාධ ඇති උන් එවැනි ප්‍රතිකාර කිරීම ය. මෙහි දී බලු හිසක් යොදා පරික්ෂණ කල මානසික ආබාධිතයා සිහි විය.

මෙම සිංහල දැනුම යොදාගැනීමේ දී අඳින රෙදි පිළි තුලින් කාන්තා රූපය ගැනීම ද ඉතා වැදගත් දෙයකි. හැසිරෙන ආකාරය, කරන කියන දෑ, කරන රටාව මෙන්ම, මුල සිට අගට ඇති පිළිවෙළ ද ඉතා වැදගත් දැනුමකට බැඳී ඇත. එම දැනුම යොදන කිසිවෙකු ඒ ගැන නොදනී. දෙමළුන් ගේ (බෞද්ධයන්ගේ) කුණු දමා ඇනූ උන් ගේ පරම්පරාවම දිරාපත් වී නිකමුන් වීම ද අත්දුටු වැදගත් කරුණකි. ...

 ඉහත කී කාන්තා ඇඳුම යොදාගැනීම සුවිශේෂය. කාන්තාව යනු ජාතියක පැවැත්ම සනිටුහන් කරන මානය යි. මම ප්‍රතිචාර තුලින් ද වැදගත් කරුණු ලියන බව කියමි. http://sinha-ali.blogspot.com.au/2013/02/blog-post_20.html?showComment=1361777323745#c1804840026709699333 පුරුක තුල ලියා තැබූ "... නිශ්චිත බිහිවීම් ලෙස අප සැම විටම එහා මෙහා යන්නේ සීමිත පරාසයක විතරයි. මේ කියන වැදගත් කාරණය ගැන සිතන්න. මිනිසා බිහිවන බිජු වන ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග ය. වැඩීමෙන් හා පරිසර බලපෑම් තුලින් ඩිම්බ වලට කිසිදු බලපෑමක් නොවේ. එසේම එම ඩිම්බ වලින් බිහිවන ගැහැණු දරුවකුගේ ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග නිසා, ඩිම්බ වලට කාලානුරූප වෙනසක් ඇති වීමට ඉඩක් නැත. ජීවීන්ගේ පැවැත්මට, මෙය ඉතා වැදගත් කාර්යයක් කරයි. ගැහැණුන් කෙතරම් පරිත්‍යාගයක් ඒ සඳහා කරනවා දැයි කියනවා නම්, ගැහැණුන් කෙරෙහි ඇති මිනිස්කමේ ලක්ෂණ ඒ බව සනාථ කරයි. ගැහැණියක් රැකීමට පිරිමියෙකු දිවි පරදුවට තබන තරම් එම කාර්යය වැදගත් ය. ඉතිරිය ඔබට සෙවීමට භාරයි." තුල මිනිස් ජීවය නොකඩවා යන ගමනට අදාල වැදගත් තොරතුරු සැඟවී ඇත. එය කෙතරම් අප ආ ගමනට මග පෙන්නුවා ද යන්න ඉතා වැදගත් ය. මේ කතාව තුල ඩිම්බය ගැහැණියගේ චරියාව අනුව වෙනස් නොවන දෙයක් බව කියයි. ඉතිරිය තේරුම් ගැනීමත්, ගැහැණු රෙදි ඇඳීමත්, විවිධ අඟපසඟ එහා මෙහා කිරීමෙන් දෙන දේවලුත් සසඳා බලා දැන ගැනීම සිංහලයන්ගේ වගකීමයි.

මෙම බලි තොවිල් තුලින් කෙසේ අපට බලපෑම් කරයි දැයි නොදැනීම දුකකි. අප බොහෝ දත් මෙන් නොදත් දේ ග්‍රහණය කරන්නේ ඇසින් දැකීමෙන් හා කනෙන් ඇසීමෙනි. ඒ බව තහවුරු වන්නේ එයම ක්‍රියාවෙන් ඵල ගැන් වූ විටය. මේ තුල අපේ ජීවත්වීමටත් පැවැත්මටත් අඟනා සංයෝජනයක් ඇති බව නොකියා කියමි. බෞද්ධයන් වැනි විවිධාකාර දෙමළුන්, සිංහලයන් නැසීමට, මුලා කර නොමග යැවීමට යොදාගත්තේ ද මෙම සංයෝජනයන් බව තහවුරු වේ. එහෙත් ක්‍රියාවෙන් තහවුරු කිරීමේ වරදට සිංහලයන් වග කිවයුතු වන්නේ ඇත්ත නැත්තෙන් වෙන් කිරීම පොදු මෙන්ම පුද්ගල වගකීමක් ද වන නිසා ය.

මම බෞද්ධයන් ගැන කතා කලේ ලිපි කියවන ආකාරය තුලින් එවැන්නන් ද සිටින බව දකින නිසා ය. මම මේවා ලියන්නේ සිංහලයන්ට මිස බෞද්ධයන්ට නොවේ. ඔබ බෞද්ධ වූ සිංහලයෙක් නම්, එයින් මිදී තමන්ගෙ කම (සිංහලකම) දැරීමට ඇති තරම් දේ කී නිසා, තමන්ට හරිමග තෝරාගැනීමේ වගකීම දැරිය යුතුය. ඔබ සිංහල කතාකරන හින්දු අයෙකු නම් බෞද්ධකම ඔබේ කමයි. මම දැන දැනම ඔබේ කම ඔබට භාර කරමි.

ඔබ සිංහලයකු නම් "කාලීන තොරතුරු - 4" යටතේ ඇති දෑ කියවිය යුතුමය. සිංහලකම ගොඩ නැගුවේ තිරිසන්කම පෑගීමෙන් මිස, තිරිසන්කමට දරුවකු සේ සලකා වඩා හිස තබාගෙන නොවේ. එසේ කල හැටි දත්තේ වුව නොකියන්නේ තේරුම් ගැනීම ඔබේද වගකීම නිසා ය. බෞද්ධකම තුලින්, දරුවන්ට ඇතිවෙන හැඟීම් මිනීමරුවන්ට පල්හොරුන්ට පෙන්වීම ඔබට කවා ඇත. 1948 සිට අද දක්වා හින්දු බෞද්ධ ආධිපත්‍යයයට රට පමණක් නොව රටේ නම ද යටත් වී ඇත. ඒ අමන  ක්‍රියාවේ ප්‍රථිඵල අප ඇස් ඉදිරියේ ය. එකින් එක පෙන්විය යුතු නම්, ඔබට ඇත්තේ සිංහලකම නොව සමහර සත්වයන්ට ආවේණික අවතාරයන් ය. මේ ලෝකය සර්වසම්පූර්ණ ය. මරාගෙන කන්නන් ඇත. ඒකට උත්සාහයකින් තොරව ගොදුරු වන සතුන් ද එමටය. උදාහරණ ලෙස මුවන්, ගෝනුන්, හරකුන් වැනි සතුන් බෞද්ධයන් වැනි යයි කීම නිවැරදි ය. එහෙත් සිංහයන්, අලින්, නයින්, වඳුරන් සතුරා ඉදිරියේ බෞද්ධයන් ලෙස නොව, තම පැවැත්ම වෙනුවෙන් ඕන දෙයක් කරන සතුන් බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ වර්ග මුසු කර තැනූ සිංහලකම මේ ලොවට සරිලන එකම නිපැයුම බව ඉතිහාසය කියයි. මම මෙසේ කීවේ මගේ ඉල්ලීමට පිටින් ගොස්, ඇහිඳ ඇහිඳ කියවන අය සිටින බව පෙනෙන නිසා ය. එහි ආදීනව තේරුම් ගත් විට පමා වැඩි යයි කියමි.

මගේ උත්සාහය ඇත්ත නැත්තෙන් වෙන් කිරීමට සිංහලයන්ට අත දීමයි. ඒ නිසා නියම මගින් පිට ගොස්, "සිංහලයන් කී රහත්වීම තුලින් බුද කෙනෙකු වී පැවැත්ම රැකීම හා හින්දූන් කී බුද්ධ කෙනෙකු වී අරහත් වී නිවන් දැකීමට යා යුතු මගවල් ගැන සරලව සිතා බලමු" යන ලිපිය තුලින් මේ දෙගොල්ලන් කරන කියන දෑ විග්‍රහ කරමි. මෙම පීලි පැනීම,  මගේ උත්සාහය සිංහලයන් සඳහා පමණක් බවට නැවත කීමට ය. බොහෝ මාතෘකා යටතේ ලිපි තොගයක් ලිවීමට හිතාගෙන සිටියත්, මම කරන දේවල් මගේ පාලනයටවත් නතු නොවන නිසා, කාලය හරහට සිටීම ගැන පුදුම නොවන්නේ අභියෝගයක් නැති තැන මම අවශ්‍ය නොවන නිසා ය. කෙසේ හෝ ඉලක්කය සපුරා ගැනීම මගේ ද අභිප්‍රාය වේ. එය සිංහලයන්ද උරුම කරගත් දෙයක් නිසා තේරුම් ගැනීම පහසු බව දනිමි. කීමට බොහෝ දේ ඇතත්, මෙය හැඳින්වීමක් ලෙස සලකමු.

එකතු කිරීම:

මේ ලිපියට අන්තර්ගත කල යුතු යයි සිතෙන වැදගත් කොටස් දෙකක් මෙසේ එකතු කරමි.

බොහෝ සිංහල වෙස්මූණු දාගත් අහිගුණ්ඨිකයන් සිතන්නේ, සියලු සිංහල දැනුම, උන් පැවතෙන හිඟනුන් සිංහලයන්ට ගෙනත් දුන් ලෙස ය. අද මෙන් අතීතයේ ද ඇඳි කිලිටු වතින් පැමිණ අතපාමින් යැපුණු හිඟනුන් ගෙනා එකම දේ උන්ගේ නීච හිඟනකම ය. සිංහලයන්ගේ මිනිස්කම තුලින් පැටව් ගසා අද මුළු රටම හිඟන පුරයක් කිරීමට නම් උන් මුල් වූ බව කිව යුතුමය. ඒ විතරක් නොව මේ වසලයන් කොතරම් අසිංහල ද කියනවා නම් කටට ආවක් ඇත්ත ලෙස දකින මානසිකයක් ඇති උන් ය. උදාහරණයක් ලෙස සිංහල අවුරුදු උළෙල පටන් ගත්තේ කාලිංග මාඝ යයි කියන තරමට තුච්ඡ වූ මේ වසලයන්, ඒ බොරුව කියන්නේ උන්ගේ වෙසක් පුරසඳ පායන දිනය සිංහල වසර ලෙස මුලා කිරීමට ය. මීට වසර තිස් දහසකටත් පෙර මහ සම්මත මනු (සුමන),ජාතිය යනු එකක්ම බව පසක් කිරීමට ඇරඹූ මේ ශ්‍රේෂ්ඨ සැමරුම, එසේ මරා දැමීමට දඟලන්නේ උන්ගේ දෙමළ උරුමය වන සිංහල ජාතිය වැනසීමේ තවත් පියවරක් ලෙස ය. සැබැවින් ම පුරසඳ ඇති දින, අඳුරේ අතපත ගාන, දේව කෝපයට ලක් වී විකල වූ මනසින් මිනිස්කම නසන අමනුෂ්‍යයන් රෝහල්ගත කර ප්‍රතිකාර කල යුතු දින ලෙස වෙන් කල යුතු ය.

එසේ නම්, මේ ලිපියට මුල් වූ අද පවතින  මානසික වෙදකමේ අංඟ කවදා සිට සිංහලයන් භාවිතා කලා දැයි ඇසිය යුතුය. මෙම ප්‍රශ්ණය නැගූ විට චක්‍ර (cycle) හතරකට පෙර යයි උත්තර ලැබුනු ආකාරය විස්තර කල නොහැකි තරම් ය. මෙහි චක්‍ර කියන්නේ වසර තිස් දහසකට ආසන්න කාලයක් ය. මහ සම්මත සුමන ආවේ ද එවැනි චක්‍රයක් ඇරඹීමට ය. මීට චක්‍ර දෙකකට පෙර, එනම් මිනිසුන් වඳ වී ගිය අවස්ථාවේ, හිරු ආවේ දරුවන් බිහි කිරීමේ හැකියාව තහවුරු කිරීමට ය. සිහ (ශිව හෝ සිංහ) ඒ කල ආ නම විය හැකි බව තහවුරු වේ. මෙම වඳ වීමට හේතුව ඉතාමත් ම ස්වාභාවික ය. එනම් කැළෑ පරිසරයෙන් මුදා ගෙන, ගෙවල් (ගුහා) තුලට කොටු වූ විට දරුඵල හීන වීම ය. මෙය සතුන් හිරකර ප්‍රදර්ශන කුටිවල දැමූ විට නිතර සිදුවන ආකාරයේ දරුඵල හීන වීමට සමාන ය. අර්ධ ජීවිත (half life) විනාශය වන ස්වාභාවික ක්‍රියා වලිය ගත් විට මෙය අප කැළෑ ජීවිතය අත හැර වසර හැට දහසකට පමණ පසු වූ බව පෙනේ. මම කියන්නට උත්සාහ කරන්නේ, මෙම සිංහල දැනුම වසර 120,000 (එක්ලක්ෂ විසි දහසකට) කට පෙර සිට ලැබුවක් බවයි. බාහිර දත්තවලට අනුව සිංහල බෙරය වසර 120,000 (එක්ලක්ෂ විසි දහසකට) කට පෙරත් පැවැති බව කියනු දුටිමි. නූතන කෙප්ප විජ්ජා උපක්‍රමවලට අනුව, අද මිනිසුන් නැටුමට, ගැයුමට පමණක් නොව ඒවා බලා තුටු වීමට යොමු කරන  ශාරීරික කොටස් එකතු වූ දින නිර්ණය කර, ඇත්ත නැත්ත ගැන සෙවිය හැක. නූතන මිනිස් හැසිරීමට මෙම පැරණි සිරිත් විරිත් කෙතරම් දායක වූවා ද යන්න අපේ ගති පැවතුම් හැදෑරූ විට තහවුරු වේ. දෙමළුන් ගෙතූ, පාලි යන නමැති, ගායනයට බර පැදි තුලින් දැනුම කට පාඩම් කිරීමට මුල් වූයේ ද, මෙම සිංහල දැනුම තුල ඇති නොයෙක් පාලි (දහඅට පාලි, ආඩාපාලි) නිසා යයි තහවුරු වේ.

එකෙක් ලෙඩ වුනාම ගමටම ප්‍රතිකාර කිරීම ද පුදුම කරවන සුළු දෙයකි. සමහර අසිංහලයන් මේ ගැන විපරිත වීම තේරුම් ගත හැක. එය ද නොදත්කම හා කැලේ ගෙවූ තනිකඩ ජීවිතය හෙවත් තමන්ට තමන්ගෙ පිහිට පමණකි යන හැඟීම නිසා ගෙතුනකි. මිනිස්කම උරුම වීමට පෙර ද, අප ස්වාභාවික උරුමයෙන් පරිපූර්ණ වූ සත්ව කොටසක් විය. එසේ නම් මිනිස්කම උරුම වීම අපට අතිරේක බරක් වීම අනිවාර්ය ය. එහෙත් අපේ ජීවය කොතරම් කාර්යක්ෂම ද කියනවා නම් අපේ සැකසීම තුල අතිරේක (excess) දේවල් කිසිත් නැත. එය වීමට නම් එවැනි දෑ ක්ෂය විය යුතුය. මෙම ක්ෂයවීම ද ඉහත කී චක්‍රයට අනුව වන බව පෙනේ. (එවැනි ක්ෂය වන ශාරීරික අංඟ දෙකක් ද අප සතු බව කියමි.) මේ අනුව මිනිස්කම උරුම වීම අපට අතිරේක බරක් වීම අනිවාර්ය නිසා, ස්වභාවයෙන්ම එය අතහැරීමට පෙළඹවීමක් තිබිය යුතු ය. මෙය එක ජීවිත කාලයකින් සිදු වන දෙයක් නොවේ. එහෙත් මෙම අත්හැරීම කොතරම් ප්‍රබල ද යන්න අත්හදා බලා දත හැක. උදාහරණ ලෙස කිලෝ හතරක් පහක් පටියකින් ඇඟට බැඳ තබා තම හැඟීම් පරික්ෂා කල විට, ක්‍රමයෙන් අපහසුකම දැඩි වී කාලය ගෙවෙන විට සිය දිවි නසන හැඟීම් ද පහල වේ (එහෙත් දරුවකු වඩාගෙන සිටින විට එය බරපතල ලෙස බල නොපාන බව ද කියමි). මෙවැනි, ස්වභාවික පරිසරය වෙනුවට කුඩා කාමරයක සිර කිරීමෙන්, ස්වදේශිකයන් දිවි නැසීමට යොමු කිරීම, සුද්දන් මිනීමරණ උපක්‍රමයක් ලෙස සකසා ඇත. අතිරේක දේවල් එතරම් බලපෑම් කරයි නම්, කාලය සමඟ මිනිස්කම අතුරුදහන් වී තිරිසනකු වීම, තේරුම් ගත හැකි, සැබෑ ලොව අද ද වෙන දෙයකි. එසේ නම් එකෙකු ගේ ලෙඩ වීම යනු තමන් වටා සිටින උන්ගේ ද යථා තත්ත්වය එළි දැකීමක් නොවේ ද? එකෙක් ලෙඩ වූ විට ගමටම ප්‍රතිකාර කිරීම් කොතරම් නිවැරදි ද? එසේම ගතට සිතට  අළුත් ජවයක්, දැනුමක් ලබාගැනීම හොඳ දෙයක් නොවේ ද? මම කෙතරම් මෙම දැනුමෙන් ඵල ප්‍රයෝජන ලබනවා දැයි කීමට බැරි තරම් ය. නිතර මේ දැනුම භාවිතයෙන් මිනිස්කම ගිලිහී ගොස් තිරිසන්කමට යොමු වීම නැවතිය හැක.