Thursday 28 February 2013

දේව කෝපය හඳුනා ගමු

'දෙයියො කෝපවෙලා" යයි කියනු මා අසා ඇති වාර බොහෝ ය. යම්කිසි සිදුවීම් වැලක් සමඟ නැගෙන මේ කතාවට හේතු තිබේ දැයි බලමු. අප වටා පරිසරයේ වන කිසිදු රටාවක් නැති සිදුවීම් මෙන්ම, ඒ නිසා වන හානි ද බොහෝය. එවැනි ක්‍රියාවන්ගෙන් ජීවිත නැසෙන අවස්ථාද එමටය. එසේ නම් කුමන අවස්ථාවල දේව කෝපය නිසා වන ක්‍රියාවන් සිදුවේ ද?

 මේ වහර සිංහලයන් යොදන ආකාරය අනුව, යම් ක්‍රියා වැලක් එක දිගටම වේ ද, එමගින් ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වේද යන කරුණු මත, මිනිසුන් දැඩි පීඩනයකට පත් කරයි නම්, එවිට දෙවියන් කෝප වී ඇතැයි කියති. විවිධ පුද්ගලයන්, පවුල් හා මුළු රටම ද, මෙවැනි ක්‍රියාවන් වලින් පීඩා විඳ ඇති කාලයන් හෝ අවස්ථා තිබේ නම්, මොනයම් තත්වයන් යටතේ එසේ සිදු වූවාදැයි බැලීම වටිනවා නේ ද?

කලින් දෙවියන් ගැන කියන විට, සමහර ක්‍රියාවළි තුල අහඹු බවකට වඩා එක්තරා පරමාර්ථයක් ඉටු කර ගැනීමට කරන ආකාරයේ සිදුවීම් හඳුනා ගතිමු. එසේම එයට භාජනය වූ අයගේ ක්‍රියාවන් ද විශේෂත්වයක් ගත් බව කීවෙමි. ප්‍රශ්ණයකට ඇත්තේ, සිදුවන ආකාරයේ වෙනස හැරි විට, ඒ ක්‍රියා බොහොමයක් අහඹු ලෙස ද වීමයි. එසේ නම් මෙම දේව කෝපය තුලින් ස්වාභාවික ව වන දේ පාලනය කර ක්‍රියාත්මක කිරීමක් විය යුතුයි නේ ද? සිරුරක් ඇත්තකු කරන දේ අපේ අංඟෝපාංඟ වලින් දැන අවබෝධ කරගත හැක. එසේ නම් සිත හෙවත් එය අඩංඟු අවතාරය කෙසේ තමන්ට අවශ්‍ය දේ ගත ඇති පරිසරය තුල ක්‍රියාත්මක කරයි ද?

මේ ගැන සෙවීම් වලට ඉහල සංවේදී බවක් අවශ්‍ය වන බව තහවුරු වූ වේ. ගතකට තවත් ගතක් සමඟ ගණුදෙනු කිරීමට භාෂාව, අතපය වැනි දෑ මෙන්ම සංවේදී අංඟ ද ඇත. එසේ නම් සිතට ද එවැනි අඟපසඟ ඇතැයි සිතීම වරදක් නොවේ. ක්‍රියාවෙන් වෙනස් වුවද ගත (තාරය) හා සිත+ (අවතාරය) ජීවයක් සැදෙන කොටස් දෙකක් පමණක් නොව, ඒ සඳහා දායක වන සියලු විධ අංඟයන් ද දැරිය යුතුය. ගත කරන කාර්යයන්ට සරිලන ලෙස සියලු උපාංඟ බිහි වී ඇත. එසේ ගත බිහිකරන සිත, ඊටත් වඩා දියුණු යයි සිතීම ජීවය තුලින් තහවුරු වේ.


මෙවැනි විවිධාකාර විග්‍රහ තුලින් මේ කීම වටා සිංහලයන් දැරූ සැබෑ අරුත සොයාගත හැකි වුව ද, දීර්ඝ ලෙස එම මගවල් නොකියන්නේ, මෙම ලිපි පෙළ සිංහලයන් අරබයා ලියන නිසාත්, ඔවුන් ඒ ගැන යම් ආකාරයක අවබෝධයක් ඇතැ යි මා සිතන නිසාත් ය. සොයා ගත් තොරතුරු අනුව සියල්ල වන්නේ, මා කලින් කී මිනිස්කම රැකීමට බව තහවුරු වේ. එසේම සමහර දෙවියන් අදහන උන් විශ්වාස කරන ලෙස අවස්ථා දෙකක් දෙන බව ද පෙනේ. මෙම අරුම පුදුම සබඳතාවය ගත හැදී ඇති ආකාරයට ද පොදු බව පෙනේ. හරි දැනුමක් නැතුව ගිරවුන් සේ කියන කතාවක් වන සිතෙන් සන්නිවේදනය කිරීම ද සැබෑ බව තහවුරු වේ. එහෙත් ඒ සඳහා ලබාගත යුතු හැකියාව එසේ කියන උන් කරන දේවලින් නොව ඊට හාත්පසින් වෙනස් මගකින් ලබා ගතයුතු බව තහවුරු වේ. බීරකු අඳෙකු වූ විට ඇසීම දැකීම නැතිවන්නා සේ, සිත අක්‍රීය කරන උපක්‍රම තුලින් මෙම හැකියාව ගිලිහේ. බොහෝ ජීවීන්ගේ පැවැත්මට මෙවැනි බාහිර ලැබීම් සිදුවන බව ජීවයන් හැදෑරූ විට තහවුරු වේ. උදාහරණ ලෙස ප්‍රබල අං ඇති ගෝනකු, කොටියකු හෝ සිංහයකු පහර දෙන විට, පැන දුවන්නේ අං නැතියෙකු සේ ය. එහෙත් දුවන ගෝනාගේ අං පිහිටි තැන අනුව බෙල්ලට පහරදෙන සතා, නිවැරදි ව එල්ලය නොගතහොත් අං ඇණී නසින අවස්ථා ද ඇත. මෙම ස්වභාවය හැදෑරු විට, ගෝනා, තමන් දැන අං ලැබුවෙකු නොව, අනුන් දුන් දෙය ලැබුවෙකු බව අං උපයෝගී කරගන්නා විදියෙන් තහවුරු වේ. නොඑසේ නම්, ගෝනා දැක පැන දුවන්නේ කොටි සිංහයන් වැනි සතුන් නොවේ ද? මෙහි දී තව යමක් කියමි. හැම දේම පාසැලෙන් උගත යුතු යයි සිතන මිනිසුන් ගත් විට, කොටි, සිංහයන් වැනි සතුන් දඩයම් කරන විට සතෙකුගේ බෙල්ලෙන් අල්ලා ගැනීමට බැලීමත්, බෙල්ල මිරිකාගෙන හුස්ම හිර කර මරන්නට උගත්තේත් මොන පාසලෙන් දැයි ඇසිය යුතුය. එසේම අංඟ සම්පූර්ණ ජීවීන් ලෙස වැඩුන ද, ඉන් එහාට යන දැනුමක් උන්ට නැත්තේ එම ජීවියා බිහිවීමට යෙදූ දැනුම බාහිර කෙනෙකු දුන් නිසා දැයි විපරම් කල යුතුය.

ස්වභාවයෙන් හැම ජීවියෙකුම ජීවිත්වීමට දැඩි ආයාසයක් දැරිය යුතුය. එසේ නම්, යම් ආකාරයක බලපෑමක් කිරීමට නම්,  ජීවිත්වීමට දරන දැඩි ආයාසයක් තුලින් දැනෙන පීඩනයට වඩා ඉතා තියුණු ලෙස යමක් සිදු විය යුතුයි නේ ද? එසේ නම් දේව කෝපය කෙසේ ක්‍රියාත්මක වේ ද? දත්ත අනුව, මරණය හෝ මරණ බිය ගෙන දෙන සිදුවීම් හෝ ජීවිත කාලය පුරා අත්දකින සිදුවීම් තුලින් මෙම කෝපය එළි දකින බව පෙනේ. නොඑසේ නම්, තමන්ට එවැනි ක්‍රියා පෙන්වීමට වෙනෙකෙකු එම තත්ත්වයට පත් කිරීම ද සිදු වේ. මෙහි ඇති වැදගත් ම දේ, තම සිතට එවැනි හැඟීමක් ඇති වීම ය. නොඑසේ නම් කියල කිරීම හෝ කරල කීම ය. මෙහි දී, දැන දැන සිතා මතා කරන කියන අයට දෙවියන්ගේ උදහස ඉතා දැඩිය. එය නැවත ගොඩ ඒමක් නැති නිරයක ජීවත් වීම වැනිය. එවැනි සැබෑ සිදුවීම් අප දන්නේ වුව කතාකිරීම නුසුදුසු ය.  දැන දැන කරන දේ අනුව මරණය දැක නැවත ඉපදීම (like near-death experience), යමෙකුට දෙන බරපතල අවවාදයක් ය.

තමන්ගේ හැසිරීම අනුව, දේව කෝපයට හසු වූවන් ප්‍රථමයෙන් පිස්සු වට්ටා, පසුව නසන බවක් කියවේ. එය එසේ බව අත්හදා බැලුවෙමු. සිත පාලනයකින් තොර වීම, එකම දේ නැවත නැවත කිරීම, සියදිවි නසා ගැනීම, විහින් විනාශය මේ අතර මුල් තැන ගනී. එසේම, වෙන කෙනෙකු යොදා කරන ක්‍රියාවෙන් ද එවැනිම ඵල ලබන බව කිව යුතු ය. තමන් කරන කියන දේ අනුව පිළිතුරු ලැබෙන බවත්, එකට එක යයි කීමට වඩා, එකක් ගැහුවම බඩ පිරෙන්නම කන්න වීම වැනි සිදුවීම් ද ඇති බව තහවුරු විය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවළිය පලිගැනීමකට වඩා, දඬුවම් කිරීමකට වඩා, යම් ආකාරයක අවබෝධයක් ලැබීමට සැලැස්වීමක් ලෙස පෙනේ. මිනිසකු වී මිනිසකු ලෙස ජීවත් වී මිනිසකු ලෙස මිය යන අයට මෙවැනි අත් දැකීම් නැත. එම මගින් පැත්තකට ගියෙකුට, ඊ ළඟට අනෙක් පැත්තට යන්න වීම ද කදිම දෙයකි. එහෙත් සමහරුන් කරන දේ අනුව උන් විතරක් නොව අනුබල දෙන්නන් ද බලාසිටින්නන් ද කන කෑම ඇඟකිළි පොලා යන බව කිව යුතු ය.

මේ ගැන කතා කිරීමේ දී, එවැනි ක්‍රියා තුල පැහැදිලිව ම සාධරණත්වය ගැබ් වී තිබීම පුදුම කරවන සුළු ය. කිසිදු බෙදා වෙන් වීමකින් තොරව ඵල ගැන්වීම කොතරම් හරි ද කියනවා නම්, අත්වැරදීම් නොවේ. තවත් විශේෂත්වයකට ඇත්තේ, කරන ක්‍රියාව නොව එම ක්‍රියාව මොන තත්ත්වයක් යටතේ කලා ද කියන එකයි. ජීවිත රැකීමට හෝ පැවැත්ම රැකීමට අවංකව කිරීමට සිදුවන මිනී මැරීම සොරකම් කිරීම වැනි දෑ වුව නොසලකා හරින බවක් දුටිමු. එහෙත් වංකබව ඉතා දැඩි වරදක් බවත්, සමාවක් නැති දෙයක් බවත් තහවුරු වේ. මත්ස්‍ය මනු අවංකත්ත්වය සංකේත කරනවා යයි කී ප්‍රතිචාරය මතක් විය. එහෙත් සමහරුන් සිතා මතා කරන දෑ නෑසුකන් ව සිටීම තුල, එම ක්‍රියාවන් සිදුවීමට ඉඩ හරින බවක් පෙනේ. එය මතකය අළුත් කිරීමට හෝ නැවත සිහිගන්වන හෝ ප්‍රතික්‍රියා සෙවීමට කරන බවක්, පසුව වන සිදුවීම් වලින් සනිටු හන් වේ.

ඊ ළඟට අප ඉදිරියේ මුළු මහත් ජනගහණයක්ම එවැනි කෝපයකට ලක් කිරීම ගැන කතා කරමු. කිසිවකු ඒ ගැන නොසිතන තරම් සිත ව්‍යාකූල බව පෙනේ. දැන් කියන දෑ කිව යුතුම නිසා කියන්නේ දැන ගැනීමටය.

හින්දූන් යනු දේවත්වය මුල් තැනට යෙදූ ජන කොටසකි. එසේ නම් ඔවුන් දෙවියන්ගෙ අවධානය ගත යුතුය. එහෙත් ඇත්ත එය නොවේ. හින්දූන් දෙවියන් දකින්නේ මැටියෙන් තැනූ සතුන් ලෙස නොවේද? දෙවියන්ට මුවා වී කරන වැඩ පිළිකුල් සහගත ය. උන්ගේ හැසිරීම දෙවියන් නිග්‍රහයට ලක් කිරීමක් ලෙස උන් විඳින අත් දැකීම් සනාථ කරයි. උන්ට දිව්‍ය පානයක් ලෙස ගව මුත්‍රා බීමට සිත්වීම පුදුමයක් නොවේ. ජාතියක් ලෙස ලබන නින්දා ගැරහුම් අප්‍රමාණය. දෙවියන් ලෙස සතුන් දැකීම තුලින්, තමන් කොතරම් පහතට දමා ඇද්ද? අරුමය තියෙන්නේ, එසේ කරන දෑ ගැන ආඩම්බර වීමට තරම් අණුවන වීමය. දෙවියන් පිනවීමට යයි යමක් කලොත් කරන්නේ දෙවියන් කෝප කරවීමකි. එමගින් තම උරුමය නොකඩවා ඉදිරියට ගෙන යයි. එවැනි සදාකාලික විඳවීමකට උන් විහින් ම දායක වීම ඉතා වැදගත් දෙයකි.

සර්වබලධාරි දෙවියකු මවා දෙවියන්ගෙ නාමෙට මුවා වී, ම්ලේච්ඡ වැඩ කරන තිරිසනුන් කොටසක් බවට පත්වී ඇති ක්‍රිස්තියාණුවන්, හින්දූන්ට දෙවැනි නැත. දෙවියන් සතුන් මැව්වේ උන්ට යයි කියමින් මස් කන උන් බහුතරය තිරිසනුන්ටත් වඩා අන්තය. ජීවිතය තිරිසනුන්ට වඩා අන්ත ය. ලෙඩ රෝග වලින් විඳවන්නේ පණ පිටින් අපාගත වූ ලෙස ය. තිරිසනුන්ට මෙන් තමනට ද නෑයෙකු මිතුරෙකු නැත.  ජීවිතය රිය අදින ගොනුන් අශ්වයන් වැනි ය. ගෞරවයෙන් වඳින්නේ තම ආගමික නායකයා ට දසවද දී මැරීමට ගත් උපකරණයටයි. දේව පූජාව ලෙස කරන්නේ තම ආගමේ නායකයාගේ මස් කෑම හා ලේ බීම සංකේතවත් කිරීමය. මොන හේතුවකට මෙවන් අගමුල පටලවා ගැනීමක් වී ද? දැන දැනම කරන්නේ ඇයි? සැබෑ දෙවියන්ට නිග්‍රහ කර, එම දෙවියන්ට මුවා වී අපරාධ කරන උන්ට, මීට වඩා හොඳ වෙන දඬුවමක් තිබේ ද? උන්ගේ සිත මැරිලා වැනීය. සිතීම අරහං ය. ඒ කියන්නේ හරි වැරදි නොදැනීමයි. මෙයට මුල අබරංගේ කතාව තුල ඇත. දෙවියන් සතුටු කිරීමට දරුවන් බිලිදීම කෙතරම් රුදුරු ද? දෙවියන් අප කියන දේ ක්‍රියාවෙන් තහවුරු කිරීමට මෙවැනි උපාය යොදන බව පෙනේ. දරුවන් වෙනුවට තම දිවි පුදන බව කීවේ නම් කතාව ප්‍රතිවිරුද්ධ වනු ඇත. දෙවියන් තබා කිසිවෙකු වෙනුවෙන් දරුවන් කැප කිරීම නොකලයුතු දේව නීතියකි. දෙමාපියන් දිවි පිදීමෙන් පැවැත්ම නොරැකි විට කිසිදු ගැලවීමක් නැත. එසේ ම දරුවන් මිනිස්කමට පිටු පෑ විට මෙය අනෙක් අතට වන බව පෙනේ.

ඊ ළඟට කාගෙත් අවධානය ගත් තම්බීන්ගේ උරුමය ගැන කියමි. තම්බීන් අදහන ආගම උන් වැළඳගත් දෙයක් නොව කඩුවෙන් දුන් උරචක්‍ර මාලයකි. ඒ ආගම දුන්නේ කවුදැයි සෙවීමට මට හේතු වූ අද්භූත කාරණයක් විය. ඊට පසු අල්ලාහ් යන වදන මනාව බැලුවෙමි. උන් දෙවියන්ට කීවේ ඉලහ්(ilah) කියා ය. මෙහි හ් යනු දෙමළා ම් යෙදූ පරිදි යෙදුවකි. උදාහරණ ලෙස අහ්, ආහ්, එහ්, ඒහ්, උහ් ඌහ් ගෙන එය යෙදෙන හැටි බලන්න. හ් අයින් කලවිට ila වේ. ම් අයින් කල විට ilam ද ila වේ. ඉතිරිය ඔබට භාරයි. තම්බියාට ආගම දුන්න එකා, තම රුව සඟවා තහනම් කර ඇත්තේ, ඔහු තම්බියකු නොවන නිසා යයි කියමි. එය බෞද්ධකම ලෙස වෙස් වලාගත් මිනිස්කම නසන හින්දුවාදයට දෙවියන්ගෙන් ලද දඬුවම බව, ක්‍රියා ප්‍රතික්‍රියා සැසඳීමේ දී තහවුරු වේ. වමට ගියොත් ඊ ළඟට දකුණට යාම නියතයි. බෞද්ධයන් දෙවියන් පහලට දැමුවා. තම්බීන්ට දෙවියන් උඩ ය. එය දවසට පස්වරක් හතරගාතෙන් වැටී කිව යුතුය. බෞද්ධයන් ට ගැහැණු ඕන නැත. තම්බියා කන්‍යාවන් පතා දිවි පුදති. බෞද්ධයන් හොඳ අයට පමණක් නොව නරක අයට ද සම ව සලකති. තම්බියා නරක උන් අතර ලේ පෙරමින් ජීවත් වී එය අත්දකිති. බෞද්ධයන් ගිහිගෙය හැරයයි. තම්බියාට ජීවිතයම ගිහිගෙයි සැපට කැඹිරීමට වේ. බෞද්ධයන් මෛත්‍රී කරති. තම්බියා වෛර කරයි. ඝාතනය ජීවිතයයි. කෲර බව උරුමයයි. සතුන් මරන විට උන් මැරෙන ආකාරය තුලින් කෲර බව පණ ගසයි. භාගෙට මරා ඉතිරි ටික බැලීමෙන් මනස තිරිසන් කරගනියි. තම්බියාට ගැලවීමක් නැත. මෙවැනි සියලු ලක්ෂණ, වම වෙනුවට දකුණ මාරුවීමක් බව පෙනේ.

අද, සිංහලයන් තම්බීන්ගේ තර්ජනයට මුහුණ දෙන නිසා මෙය ලියමි. දෙවියන් ඉදිරියේ අද බෞද්ධයන් හෙට තම්බි වීම අනිවාර්ය දෙයකි. දෙවියන්ට වඩා, මිනිස්කම නසන හිඟන අමනුෂ්‍යයෙකු උඩට ගැනීම, සමාවක් නැති වරදකි. විසඳුම් ඇත්තේ කිහිපයකි. බොහෝ උන් බෞද්ධ වූවේ මුලාවෙනි. 1815 වන තෙක් උන්ට තිබුනු මුල් තැනක් නැත. ක්‍රිස්තියානි සුද්දාගේ පීඩනය ඉදිරියේ තම්බි වූ නීග්‍රෝ කල්ලන් සේ, 1815ට පසු ක්‍රිස්තියානි සුද්දාගේ පීඩනය ඉදිරියේ, සිංහල උන් බෞද්ධ වූයේ දෙමළුන්ගේ ළණුව කෑ නිසා ය. මෙය කබලෙන් ලිපට වැටීමකි. නැති නම් ගුටි කෑ එකා, සියතින් ගෙල කපා ගැනීමකි. කල හැකි එකම දෙය මිනිස්කම (සිංහලකම) නැවත වැළඳ ගැනීම ය. නැත්නම් තම්බි වීම නැවතිය නොහැක. මිනිස්කම (සිංහලකම)  නැති උන්, සිංහල රටෙන් තුරං කරන කාලය ළං වෙන නිසා, බෞද්ධයන්ට කල හැකි අනෙක් දෙය චුත වීම ය. සිංහල උරුමය නිසා යැපුන ද, දැන් නම්, දේව කෝපය ගිනි දළු ලෙස ලියලන බව පෙනේ.

ඇත්ත කීමේ දී පැත්තක් ගැනීම දෙපැත්තටම කරන පාඩුවක් ලෙස දකිමි. මිනිසුන් ලෙස, තවමත් අපට අපේම හැකියාවෙන් ඇත්ත දැනගත නොහැකි යයි කියමි. මෙසේ මුළ පිරුවේ සිංහල කතා කරන සමහරුන්, බෞද්ධයන් ලෙස, තමන්ට සියලු දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ඇතැයි සිතා මුලාවෙන් තමන් විඳවන දේව කෝපය සුළු කොට තකන බව පෙනෙන නිසා ය. මිනිසුන් ලෙස උපන්නෙකු සතු අඟපසඟ මෙන්ම හැකියාවන් ද ලබනුයේ මිනිසකු ලෙස ජීවත් කරවීමටය. එහෙත් දෙමළුන්ගේ උගුලේ අසු වී මුලාවෙන් මිනිස්කම ප්‍රතික්ෂේප කිරීම නිසා, ලැබූ මිනිස් උරුමය භාවිතයෙන් බැහැර වේ. දැන හෝ නොදැන කල ද දෙවියන් සලකන්නේ එක විදියට ය. බෞද්ධයන්ට වන ප්‍රබලම පාඩුව සිත අක්‍රීය වීමයි. නැවත ගොඩ ඒමක් නැති බවක් පෙනෙන මෙම අක්‍රීය වීම, සිතා මතා එවැන්නන් මිනිස් හැකියාවන් භාවිතා කිරීමෙන් වැලකීමට යෙදූ මර උගුලක් ලෙස හැඳින්විය හැක. සිත අක්‍රීය වීම නිසා, තමන් සියලු දේ දනී යයි සිතා ජීවත් වීමට මග පෑදේ. එහෙත් පිටින් සිට බැලූ විට, ඔවුන්ගේ හැසිරීම ඉතාමත් ම පහල ය. දුප්පත්කමට, හිඟනකමට ආ වැඩීමෙන්, එවැන්නන් ලෙස දිවි ගෙවති. ගතිගුණ හින්දූන්ගේ වැනි ය. කතාවෙන් දෙවියන් ය. ක්‍රියාවෙන් අදෝම ය. ඒ බව පුවත් තුලින් මනාව පෙනේ. සිල් පද කියමින් ඒවා කඩන්නේ කියා කට ගන්නටත් පෙර ය. සමාජ වෙනස්කම් වන්නේ තම්බි වන දිසාවට ය. දවසෙන් දවස අගාධයට යන, ම්ලේච්ඡත්වය ඔඩු දුවන, නැති බැරිකම් හමුවේ ගුණයහපත්කම ගිලිහෙන, කෙළවර තම්බිවීමෙන් අවසන්වන ගමනේ, කිසි දිනක තමන්ට කිසිදු යහපතක් නැති, අකර්මණ්‍ය ජීවිතයක් හිමි වීම මිනිසත්බව පිළිකුල් කිරීමට දුන් නියම දඬුවම ලෙස පෙනේ. කොතරම් අමන දැයි කියනවා නම්, මළවුන්ගේ ඇටකට වලට වැඳ පුදා ගන්නේ අඟනා දේ (ධාතු) ලෙස ය. මළ සොහොන් වලට, මැටි රූප වලට පුද පූජා කරන හින්දූන් මය. මෙය තිරිසනුන් ද නොකරන පහත් දෙයකි. මැරුණු කොල පැහැති රෙදි අඳින, හිස බූ ගා මරණය සංකේත කරන, ජීවය නැසීමට වෙර දරන අමනුෂ්‍යයන්ට දේවත්වය දී පුදති. සුදු රෙදි එළා, හිඳුවා, දෙපා නමදින විට, හින්දූන්ගේ ගවමුත්‍රා බීම සුළු දෙයක් ලෙස සැලකිය හැක. වඩාත්ම දරුණු වදය නම්, තම දරුවන් කුසගින්නේ සිටිය ද, මේ ජීවය නැසීමට වෙර දරන අමනුෂ්‍යයන්ට  දිවබොජුන් දී, සංතකයේ ඇති දෑ නැති කර ගැනීමට තරම් මන්ධ බුද්ධික වීමය. කිසිදු තිරිසනුකු ද මෙය නොකරයි. අන්තිමට කෙළවර වෙන්නේ හිඟමන් යදින යාචකයකු වීමෙනි.

දෙවියන් මෙතරම් දැඩි කෝපයක් පෙන්වීම කොතරම් සාධාරණ ද? ඔවුන්ට නිග්‍රහ කර පිටු පෑම තරම් වෙන අවැඩක් නැත. මෙවැනි මනුබව පිළිකුල් කරන ගැහැණියකට, පිරිමියෙකුට මනු දරුවක බිහි නොවේ. උපදින්නේ ජීවත්වීම ශාපයක් කරන අමනුෂ්‍ය පැටවුන් ය. ජීවිතය ම අපාගත එකකි. ඔල්මාදෙන්, සතුරාටත් මිතුරාටත් සිනාසෙන, මරණයට අත වනන,  ලැජ්ජාවක් භයක් නැති, අත පෑම ජන්මය කර ගත්, නිවට ජීවිතය කොතරම් සැහැසි දඬුවමක් දැයි සිතේ.

ගැහැණුන් සමාජයේ හැදියාව පෙන්වන මිනුම් දණ්ඩ ය. ගැහැණිය, සරුකල පතිණියකත් වීම ද, නැති කල ගණිකාවක් වීම ද අත්‍යාවශ්‍ය වන්නේ දරුවන් හදා වඩා ගැනීමට ඇය බැඳ ඇති නිසාය. අද රටේ තත්වය ගත් විට, සමාජයේ හැදියාව  කෙතරම් ඈලියාවට ගොස් ඇති දැයි කියනවා නම්, ඒ බව, ගැහැණුන් තම්බීන් සමඟ සරණයාම පමණක් නොව උන්ගේ බැලමෙහෙ කරන වහළුන් වීම තුලින් පෙන්විය හැක. මෙම තත්ත්වය ගණිකාවක් වීමට වඩා සිය දහස් ගුණයක අසරණ වීමකි. මඩ ඌරකු වැළඳ ගැනීම, උරුලෑවකු සමඟ සුරතල් වීම ජීවයේ සුන්දරම දෙයක් වීම, මිනිසත් බව නැසීමට දුන් ගැලපෙන දඬුවමක් නොවේ ද?

තව බොහෝ ඇතත් ඇස් ඇර බලන්නන්ට ඉතිරිය භාර කරමි. දේව කෝපයේ ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ එය කෝපයට ලක් වූවෙකු, තම කැමැත්තෙන් කිසිදු වග විභාගයකින් තොරව, සුපුරුදු දෙයක් ලෙස කිරීම ය. ඒ සිතට බලපෑමෙන් යයි කියමි. එසේම එය දේව කෝපය යයි ඒත්තු ගන්වන ලක්ෂණ ද විදහා පෙන්වයි. දෙවියන් යමෙකු නැසීමට පෙර පිස්සකු කරන්නේ යයි කීම කොතරම් සැබෑ ද? මෙම තත්ත්වයෙන් මිදීමට, මට හැකි වීම සතුටකි. මිනිසත්බව තේරුම් ගැනීමත්, මිනිස්කම තම කම කරගැනීමත් ඇති එකම විසඳුමයි. මම එයට සාක්ෂි දරමි.

මෙම ක්‍රියාවළිය කෝපය පෙන්වීමකට වඩා, හරි මග පෙන්වීමට දරණ උත්සාහයක් ලෙස දකිමි. දෙමව්පියන් දරුවන්ගේ හැසිරීම අනුව තම ප්‍රතිචාරය වෙනස් කිරීමට සම ය. විශේෂයකට ඇත්තේ දෙවියන් සතු බලයයි. එහෙත් ඒ බලය කොතරම් විශ්ව නීතියට ගැති දැයි කියනවා නම් වෙනස් වන්නේ ජීවිතය හා පැවැත්ම රැකීමට පමණක් බව ස්වාභාවික දත්ත පෙන්වති.

ඉහත කීවේ පොදු පදනමක් ගැන ය. දැන් විශේෂ පුද්ගලයනට මෙය කෙසේ බලපායි දැයි බලමු. දෙවියන්ගේ දරුවකු ලෙස ගාලක ඉපදී ලොවට මොර ගෑ ජේසු මිය ගියේ කුරිරු වඳ බන්ධන වලින් ය. දෙවියන්ට එවැනි දේ වේ නම්, දෙවිකමට වඩා නිවටකම උතුම් නොවේ ද? ඒ අතින් දියසේන නියම ලෙස දේවත්වය නියෝජනය කරන බව දනිමි. දන්න බොහෝ දෑ නොකීව ද, මෑතක දී අනාවැකි කාරයකු කී දෙය ඉතාමත් අඩු තක්සේරුවක් බව සාධක ඇතුව කිව හැක. කෙරුමකු එන්නේ අත පාමින් පා පහර විඳීමට දැයි ඇසිය යුතුය. ජූවන් දෙවියන්ට කරන නිග්‍රහවලට ලබන දඬුවම් ඉතිහාසය පුරා ඇත. නැවත නැවත කිරීම ද අපූරුය.

තම්බිකම දුන් කෙනා අතුරුදහන් වූ රූපයක් නැත්තෙකි. දඬුවම් ලැබුවේ ද නැත. උතුරේ විජය පරපුර සමූළඝාතනය කර අතුරුදහන් වූ කාලින්ග මාඝ ද දඬුවම් නොලද චරිතයකි. මේ සිදුවීම් ඉතා බලවත් උදහස සංකේතවත් කරයි. ප්‍රබල දඬුවම් දීමට එසේ චරිත බිහිවීම සිදුවෙන බව පෙනේ. බැරිම තැන ඉහලම තලයේ අය එන්නේ, යන මග ඔවුන්ට පමණක් කලහැකි දෙයක් වීම නිසා ය. විවිධ මට්ටම් වලට බෙදුනු බවක් ක්‍රියාව අනුව පෙනේ. මෙහිදී දියසේනගේ හඳහන බලා ඵල අඵල ගැන කතාකිරීමෙන් ඵලක් නැතැයි ගණිතයෙකු කීවේ, දන්නේ නම් එවැන්නක් වෙනස් කල හැකි බලය ඇති නිසා ය. නොඑසේ නම් අපට බලපාන ලෝක ධර්ම ඔහුට අදාළ නොවන බවය. අප දන්නා තරමින් දේව ක්‍රියාවන් වලට ප්‍රතිවිපාක කියා දෙයක් නැහැ නේද?

බෞද්ධයන් තම නායකයා ලෙස දකින සිදට් ද දැඩි දේව කෝපයට හසු වූවකු බව, ඔවුන් සතු තොරතුරු ම පෙන්වති. උපතේ දී මව නැසීම සිහළුන් දකින්නේ එලෙස ය. මව වෙනුවට ආයාත කල හැක්කෙක් නැත. දෙමළුන් එකතු කල රාජ උෂ්ණය, සම්පතින් පිරි දිවිය, ඔහුගේ ම කීම් යයි ඉතිරිවෙන ශේෂය මුළුමණින් ම බැහැර කරයි. දාස් කැපිටාල් වැනි කෲරකම උතුරා යන පොත ලීවේ කෝටිපති බිල් ගේට්ස් නොව හිඟන ජූවෙකු වූ කාල් මාක්ස් නොවේ ද? එසේම හිඟනකමට ආවඩන, මිනිස්කම හෙළා දකින, බ්‍රාහ්මණයන්ට නිගා කරන, මරණය අගයන, සොහොන්පල් වල විසීම කියන කෙනාට කෙබඳු මානසිකයක් තිබුණා දැයි සෙවීම ඔබට භාරයි. මිනිසුන්ට මරණය අභියස ඇත්ත කීමට වෙන බව සිංහලයන්ගේ කතාවකි. එසේ නම් තමා මහා සත්‍යයය ලෙස කී සියල්ල, අවසන් මොහොතේ එසේ නොවන බව කීමෙන් දේව උදහස පෙන්වයි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු යයි නැසීමට වෙර දැරුවකු තෙපලුව ද, ස්වාභාවික සිදුවීම් තුල එය පුස්සක් බව තහවුරු වේ. එසේ ස්වභාවය වෙනස් මගක් ගනී නම් ඒ ජීවය රැකීමට ය. අනගි උදාහරණය වන්නේ අයිස්වලට වඩා ජලය සෙ. අංශක 4  දී ඝනත්වයෙන් වැඩි වීම ය. එසේ නොවී නම් බොහෝ ජල ජීවින් වඳ වනු ඇත.

ජීවත්වීමට, යමක් තේරුම් ගැනීමට, කල්ප ගණන් පෙරුම් පිරීම, නා නා ප්‍රකාර හැකියාවන් අවශ්‍ය යයි මිනිසුන් මුලා කර, තමන් අහවලාගේ අරයා මෙයා කියා හෝ, තමන් ඔක්කොටම වඩා ලොක්කා යයි කියන විට, එය දැඩි කෝපයට පත් කරන්නේ එවැනි සැබෑ අයයි. ඒ අතින් දියසේන කෙසේ තම තැන සොයා ගති දැයි දැනීම අපූරු වුව ද ඒ ගැන කීම මගේ උත්සාහය නොවේ. ඇවැසි අය එය විසින් විමසා දත යුතුය. ඒ ගැන සෙවූ විට, එම නමට මුවා වූවන් කුරිරු ලෙස නැසී ඇති බව ඉතිහාසය කියයි.

දේව උදහසට ලක් වූවන්, බොහෝ විට, විනාශ වී, ඉතිහාසයෙන් මැකී යන බව පෙනේ. තදබල කෝපයට ලක් වූ විට තම වර්ගයා ම නැසෙන බවට සාධක එමට ය. එසේම දෙවි පිහිට යැද තම පරමාර්ථ ඉටුකරගෙන දෙවියනට පිටු පෑ උන්, උඩ ගොස් බිමට පතිත වන්නේ, යන එන මං නැති, සමාජයට බරක් වූ හිඟනුන් ලෙස බව පෙනේ. බිලි පූජා කර, සතුන්ගෙ දිවි නැසීමෙන් දෙවියන් පිනවීම තරම් තවත් බරපතල කුපිත කිරීමක් නැති තරම් ය. මායන්ලා විනාශ වීමට ද එය හේතු වූ බව පෙනේ. දෙමළුන් තරම් දෙවියන්ට බිය ජාතියක් නැත. එසේම උන් තරම් දෙවියන් කෝප කල වෙන ජාතියක් නැත. සිංහලයන්ට වින කිරීම තුලින් උන්ට බොහෝ දේ අහිමි  විය. ඉතිරිය ද නැතිවීම අනිවාර්යය.

දේව කෝපය ඉල්ලා කෑමක් මිස බලෙන් දෙන දෙයක් නොවන බව පෙනේ. මිනිසකු ව ඉපිද මිනිසකු ලෙස ජීවත් වී මිනිසකු ලෙස මිය යන අයට මේ කෝපය නුහුරු දෙයකි. අප රකින මිනිස්කම, අප සැම විටම රකින බව දත්ත තහවුරු කරයි. අද සිංහල කතා කරන පරකම් බදාගත් උන් ද, දේව කෝපයට ලක්වී ඇති බව නොකඩවා වන ව්‍යසන තුලින් දිස්වේ. තව බොහෝ දේ වල පෙරනිමිති පෙන්වයි. එම ක්‍රියාවලිය කොතරම් අරුත් බරව හා ක්‍රමාණුකූලව වේද යන බව අගය කල යුතුය.

මෙම ලිපිය කලින් ලිපියට ඈඳුනකි. ඊ ළඟ ලිපි තුලින් සිංහලයන් සතු දැනුමේ සුවිශේෂ කොටස්වල වටිනාකම හදාරමු. එසේම කොතරම් ස්වාභාවික ඇත්තට සමීප දැයි සැසඳීම ද කරමු. පළමු ලිපිය ලෙස මනසේ නිරෝගී බව රකින වත් පිළිවෙත් වලින් පිරුණු, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, බලි, තොවිල් පවිල් (පේ විලි) යනාදිය  ඇතුලත්,  අද සිංහල සංස්කෘතිය යයි හංවඩු ගසා, විනෝදයක් කර ඇති ඉතා වැදගත් දැනුමේ කොටසක්  ගැන කියමි. එය "මානසික වෙදකම" ලෙස මම හඳුන්වමි. කේන්ඳර බලල අනාවැකි කියමින්, සමහර මිනිසුන් රවටා යැපෙන මලයාලි හිඟනුන් හා උන් සමඟ ආ බෞද්ධ වෙස් දාගත් වසලයන් මේ දැනුමට කරන ගැරහීම් දුටු විට, උන් එල්ලා දැමීමට සුදුසු යයි සිතේ. තමන් නොදත්, අනුන්ගෙ දැනුමට ගරහන මෙවැනි හිඟන මලයාලින් සිංහලකම නැසීමට කොතරම් දායක වී ඇති දැයි බැලූ විට, ඊට වඩා දැඩි දඬුවම් දිය යුතුම ය. ඊට පසු මෙම දැනුමේ අනෙක් අංඟය වන ගත නීරෝගීව තබාගැනීමට දායක වන "ශාරීරික වෙදකම" ගැන ද කියමි.  මේ සියලු අංඟ "ආයු වඩන විදිය" (හින්දූන් ආයුර්වේධ් කීවේ මෙම වචන එකතු කර ය) යටතේ එන දැනුම වේ.

22 comments:

  1. 2013/3/3 Kelum Jayasinghe

    There's some technical issue with the blog...I tried to post this under dewa kopaya..pls add it..
    May you live long... :)
    ............................
    ප්‍රභාකරන් වසර 30 ක් තරම් දීර්ඝ කාලයක් සිංහලයන්ව පෙළුව..ඒත් ඌව විනාශ කරන්න මහින්ද රජය එනකම් කිසිම බලවේගයකට පුළුවන් වුනේ නෑ.(මම අදහස් කලේ අදෘශ්‍යමාන බලවේග..)මහින්දල මුල් වෙනකම්ම රාජ්‍ය නායකත්වය පවා කොටි හිතවාදීවයි පැවතුනේ..හැබැයි වැද්ගත්ම කාරණේ තමයි මහින්ද ඔය තීරණාත්මක අවස්ථාවෙ ක්‍රියාත්මක නොවුනනම් මේ වෙද්දි මොකක් වෙලා තියෙන්න තිබුණද කියන එක..ඔය මොහොත වෙද්දි සිංහල ව්‍යාපාරිකයො, ආරක්ෂක අංශ,පාතාලය..මේ හැමතැනකම කොටි හිතවාදීන් හිටිය..කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කොටින්ව ස්ථානගත කරල හිටිය..සිංහල දේශද්‍රෝහීන්ව මුදලට අරගන හිටිය..රටේ මුහුදු තීරය ඔස්සෙ කොටි මුළු රටම වට කරල තිබුණ..වෙනම රාජ්‍යයක් විදියට ජාත්‍යන්තර පිළිගැනීමක් ගන්න පිඹුරු පත් සකස් කරගන හිටිය...ඔබ කියනවද ඔය තීරණාත්මක අවස්ථාවට මුහුණ දෙන්න මහින්දව බලයට ගෙනත්, මිනිසුන් තුල දේශානුරාගය ඇති කරල හමුදා වගේම ජාත්‍යන්තරය අපේ වාසියට මෙහෙයවන්න කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වුනා කියල? නැතිනම් මහින්ද ප්‍රමුඛ රජයට කිසියම් මග පෙන්වීමක් කලා කියල?
    ඒ මග පෙන්වීම කවුරු හෝ කලා කියමු..අද මොකද වෙලා තියෙන්නෙ..? එදා යුද්ධය දිනන්න අදූරදර්ශීව මුස්ලිම් රටවලින් උන්ගෙ කොන්දේසි නොසලකා සහය අරගෙන කටයුතු කල නිසා නේද රට තම්බින්ට පුද කරන්නෙ මේ තරම්? එතකොට කිසියම් අදිසි බලවේගයක් ජනාධිපතිව මෙහෙයවුව නම්, ඒ අදිසි බලවේගයටත් වැරදීමක් වෙලා නේද?අද මේ මිනිස්සු ට්‍රැක් එකෙන් පිට පැනල???

    පත්තිනි අම්ම ගැන මම ඔබට කිව්ව දේවල් මතක ඇති...මම අදාළ ස්ථානයට පේනය ඇසීමට ගිය අවස්ථා කීපයේදිම අදාළ කාන්තාව යන්ත්‍ර මන්ත්‍ර කිසිවක් භාවිත නොකර සිංහලෙන් බුදු ගුණ කියමින් තමයි දේවතා ආරාධනාව කලේ...මගෙ කටින් කරුණු අල්ලා ගනීමක් වුනෙත් නෑ..මම හොඳ ඇලර්ට් එකේ හිටියෙ..ඉතින් මගෙ පදිංචි ස්ථානය ගැන, පවුල ගැන, මගෙ අනාගතය හා හිතේ තිබුණ අදහස් ගැනත් කියපු දේවල් සියල්ලම නිවැරදියි...ගැටළුව තියෙන්නෙ මේ කාන්තාව කියන ආකාරයට පත්තිනි අම්ම මිනිසුන්ට ඔය විදියට උදව් උපකාර කරල බුදු වෙන්න පින් ඉල්ලනවලු..පරම්පරා ගණනාවක්ම පත්තිනි අම්මව දැනගෙන ඉඳල තියන නිසා මිනිසුන්ට වඩා වැඩි ආයු ප්‍රමාණයක් ඇය භුක්ති විඳිනවා විය යුතුයි නේද? එහෙමනම් පත්තිනි අම්මා දේවතා ස්වරූපයෙන් වෙනත් තලයක් හිඳිමින් සිංහලකමේ සිදු වූ වෙනස හොඳින් දැක තියෙන්න ඕනෑ නේද? ඒ කියන්නෙ ඇය සිහලාට වූ විනාශය සියැසින් දැක තියෙනවා විය යුතුයි...මේ කාන්තාව නොදන්නා කමින් බෞද්ධකමක් බදාගන පත්තිනි අම්මාට කිරිබත්ගොඩගේ රටාවට සිංහලෙන් ගාථා කියමින් යදින විට පත්තිනි අම්මා ඇයව නිවැරදි නොකරන්නේ මන්ද යන ගැටළුව මට ඇති වුනා..එනම් දෙවියන් පවා නොමග ගිහින්ද? එයත් වෙන්න පුළුවන්ද?
    එම අවස්ථාවේදී මා ගැන..මා මෙතැන සිටිය යුතු අයකු නොවන බවත්, ආ මගේ හැටියට බොහෝ දුර ගොස් සිටිය යුතු අයකු බවත්, නොයෙකුත් බාධක, ඇස් වහ කටවහ දෝෂ ඉරිසියාකම් ආදිය නිසා මගෙ ගමන බාල වූ බවත් කියවුනා...එය මමත් වසර 30 ක් පමන පුරාවට ප්‍රත්‍යක්ෂව අත් දැක ඇති කරුණක්...කර්මයක් කියා දෙයක් නොමැති නම් මා යා යුතු ගමන් මගක් තිබියදී මටද නොතේරෙන ලෙස මාව පාළනය කරන නැතිනම් මට බාධා කරන මේ බලවේග මොනවාද? ඒවායින් මිදෙන්නේ කෙසේද?
    මගේ කිරි අම්ම මගේ ජීවිතය පෝශණය කල මගෙ ජීවිතයේ මා දුටු උතුම්ම කාන්තාව. මගෙ ජීවිතය තුල ඇගේ බලපෑම ඉතාමත් ප්‍රභලයි..අද කාලයේ ගෑණුන් මෙන් නොව දරුවන් 6 ක් බිහිකර දරුවන්ගේ දරුවන් වූ අපවද රැක බලාගෙන දරු මල්ලන් පිරි නිවසක සුමේ කිසිම ආඩපාලියක් නැතුව මැරෙනකම්ම ඉටුකල දිරිය කාන්තාවක්...අදටත් හමදාම උදේට හදල දුන්නු කකුළු හාල් බතයි, වේලිච්ච මිරිස් පුච්චල හදපු සම්බෝලෙයි රහ මතක් වෙනව..රෑ තිස්සෙ අසනීපයක් හැදුනොත් වෙදකම හෙදකම ගැන ඇගේ තිබුනු දැනුම ඉතාමත් පුදුමාකාරයි..මල පොතේ අකුරක් බැරි වුනත් මහ මෙරක් උසට දැනුමක් ඈ සතුව තිබුණ..පවුලෙ සමගිය කොයි තරම් දුරට රැක්කද කිව්වොත් අත්ත නාල එනකොට වෙලාව නොවරදවා මේසෙට ගෙනිහින් තියන බත් එකේ ලුණු අඩුවක් වගේ සුළු දේකට අත්ත බත් පිඟාන එහෙම පිටින්ම මිදුලට විසි කලා වුනත් වචනයක් නොකිය තනියම අඬ අඬා ඒක අහුලල ආපහු බත් බෙදල දුන්නු හැටි හරිම පුදුමයි...අද කාලෙ උන්ට දික්කසාද වෙන්න ඒකම ඇතිනෙ..මම කිව්වෙ ඉස්සර මිනිස්සු පවුල කියන ඒකකයෙ වටිනාකම කොච්චර ඉහලයි කියල හිතේ තියාගන හිටියද? රටට වැදදායි දරුවන් බිහි කරන මහා තිඹිරි ගෙයක් පවුලක් කියන්නෙ..සි/න්හලයො කොයිතරම් නම් ඉදිරියෙන් හිටියද?

    ReplyDelete
  2. 2013/3/3 Kelum Jayasinghe ctd...

    කිරි අම්ම ගැන කියද්දි විශේෂතා බොහොමයි..හැමදාම මගෙ ලඟ නිදාගත්ත කිරි අම්මගෙ වෙහෙස මහන්සිය දවස අවසානෙ දන්නෙ මම..මටයි කිව්වෙ පුතේ ටිකක් කකුල් පිට අතගාන්න කියල..කිරි අම්මට වැළඳුනු අධි රුධිර පීඩන තත්ත්වය නිසා ඉංග්‍රීසි බෙහෙත් අවුරුදු ගණනාවක් ගන්නට සිදුවීම හේතුවෙන් වකුගඩු, අක්මාව ආශ්‍රිතව ඇති වුණු සංකූලතා නිසයි කිරි අම්ම අකාලයේ අපිව දාල ගියේ..5 වසරෙ සිෂ්‍යත්ව විභාගෙ වෙනකං කිරි අම්මගෙ හෙවණෙ උන්නු මම ටවුමෙ ඉස්කෝලෙට ගියාට පස්සෙ කිරි අම්මගෙන් සෑහෙන්න ඈත් වුණා..ඒ ඈත් වුනත් සති අන්තෙ මම එනකම් එයා බලන් ඉන්න පැෂන්, දිවුල්, අඹ, කරඹ, කෝං, සැපදිල්ලා වගේ පලතුරු කොහෙන් හරි හොයාගන හංගගන...මට මතකයි අවසාන කාලෙදි කිරි අම්ම දවසක් අමුතු විදියට මගෙන් ඇහුව පුතා මට ආදරේද කියල...මගෙ තිබුණු විශේෂතා ගොඩක් කිරි අම්ම අඳුන්ගන තිබුණ කියල මම දන්නව..කිරි අම්ම නති වුන දවසෙ මහා වනස්පතියක් මියැදුණා වගේ මහා අසරණකමක් හිතට දනුන..කිරි අම්ම ගොඩක් දනට පිනට ලැදියි, උණු වෙන හිතක් තියෙන්නෙ..ඉතින් මේ පේනය බලන්න ගියාට පස්සෙ එතනදි කියවුනා මේ දරුවට පිහිටවෙන සුදු රෙදි පොරවගත්ත දේවතාවෙක් ඉන්නව කියල..මාව මාරක කීපයකින්ම බේරගත්ත කියලත් මේ දේවතාව කිව්ව..දරුවට ගොඩක් ඇස්වහ කටවහ. හතුරො ඉන්නව..උන් ඔක්කොටම මම හොඳ දඬුවම් දීල දරුව ආරක්ෂා කරනව කියලත් කිව්ව..ජීවත්ව හිටිය කාලෙ කන්න ආස කරපු දේවල් කිව්ව..ගේ පිටිපස්සෙ තිබ්බ අඟුණ වැලෙන් කොල කාපු හැටි, කොස් ඇට පුච්චල කාපු හැටි, කොස්, දෙල් කාපු හැටි ඔක්කොම කිව්ව...මේ ඔක්කොම කිරි අම්ම ගොඩක් ආසාවෙන් කාපුව ජීවත්ව ඉද්දි...මට විණ කටින උන්ට ස්වභාවිකවම මං ඉස්සරහම දඬුවම් ලැබෙන හැටි මගෙ ජීවිතේ පුරාම මම අත් දැකල තියනව, අදටත් මම ඒක මට විරුද්ධ වුනු මගෙම පවුලෙ මිනිස්සුන්ගෙ ජීවිත වල පවා දකිනව...දාහක් ප්‍රශ්න වලට මැදි වෙලා ජීවිතේ කඩා වැටුනු කාලවල වරදේ නොගැලී හරි මග ගිහින් අද ඉන්න තැනට ආපු නිසා මම දන්නව මං වටා නිතරම අදිසි බලවේගයක් මට ජවය ශක්තිය දෙමින් පැවතුනා කියල...
    මේක පම්පෝරියක් නෙමෙයි, අපේ ජීවිත තුලම තියන දේවලින් ජීවිතය තේරුම් ගන්න පුළුවන්...කිරි අම්ම මිය යන්න ටික දවසකට කලින් පුදුම විදියකට පුතා මට ආදරේද කියල ඇහපු එකත්, මගෙ ඉගෙනීමෙ දක්ෂතා එක්ක බද්ධ වුනු යම් විශේෂත්වයක් දැකල තිබීමත්..මරණින් පස්සෙ මං වෙතට ආකරෂණය වෙන්න බලපෑවද? කැමති කෑම හදල දුගී මගී කෙනෙකුට දානයක් දෙන්න කිව්වා.කිරි අම්ම මගේ ඉෂ්ඨ දේවතාවෙක් වෙලාද? සිංහලයො කියන ඉෂ්ඨ දේවතාවො කවුරුන්ද? රුක් දෙවියන්, ගම්භාර දෙවියන්, දැඩිමුණ්ඩ, සූනියම් ආදී මේ දෙවිවරුන් සිංහලද? ඔවුන්ගෙන් පිහිටක් ගත් හැකිද? ඔය කියන දැඩි මුණ්ඩ දෙවියන්ගෙ විශේෂ ආකරශනයක් මට තියනවලු..භූමියෙ දෝශ ශුද්ධ කරගන පහන් පත්තු කරන්න ගන්න කියලත් කිව්ව...මම අහල තියෙන්නෙ පුද්ගලයෙක්ගෙ ඉටු දෙවියො ලලාටය ආශ්‍රය කරගනලු ඉන්නෙ..පින් දීල බලවත් කරගන්න ඕනෙලු..පින් දීම කියන එකත් විග්‍රහ කරන්න...ඔබ කියන ආකාරයේ දෙවියන් යැපෙන්නෙ මොනවයින්ද? ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

    අකුරු අඩුපාඩු වලට සමාව භජනය කරමි..

    ReplyDelete
    Replies
    1. අද රට ගැන,

      ගොඩාක් දේ දැන සිටියත් කීම සුදුසු නැහැ. අදත් රට පාලනය කරන්නේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් නොවේ ද? ආණ්ඩුවේ ආයතන සියල්ල ඉංග්‍රීසි ඒවා නොවේ ද? පක්ෂ විපක්ෂ ඔක්කොම පරම්පරා ගණනක් ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කරපු අය. අර "කඩ දොර" නාටකේ බැලුව ද? ඒ වගේ අය තමයි. මම අර රාවනාගෙ රා අකුර ගැන ඉඟියක් ඒ ලිපියේ දුන්නා. මම දන්න තරමින් දෙවියන් පිහිට වුනේ අතේ දුරින්. මේකෙ දී, කාගෙවත් කෙරුමකට වඩා, පිල්ලෙගේ කට්ටිය විහින් නැහීම දෙසයි බලන්න ඕන. ඒක මම දැන ගත් විදිය නම් සරල නෑ. උන්ගෙ සිත වැඩ කලා නම් අතු නොගෑවී තවම ඉන්නවා. ඔබ අහපු අය ගැන මම මුල ඉඳලා අගට දන්නවා. ඒ නිසාම කියන්න බෑ. මට හිතෙන හැටියට අද වෙන දේවල් ඉතාමත් මැනවින් සැකසූ ආකාරයක් පෙනෙනවා. ඒ එක දවසකින් හෝ තනිවම නොව විශේෂ අයගේ ආධාර ඇති ව ආ බව ඉතිහාසයේ කොටසක් නිසයි.

      එකක් කියන්න ඕන. අප කරන කියන දේවල් තෝරාගැනීම අපේ වගකීමයි. ඒකට, විශේෂයන් ම අපට හිමි සීමා තුල, දෙවියන් සම්බන්ධ නැති බව පෙනෙනවා. ඒත් තේරීමෙන් දෙවියන්ගෙ දේවල්වලට අවැඩක් වුනොත් බඩ පිරෙන්නම ලැබෙනවා. මිනිසුන් තමන්ට අහිමි දේවල් හිමිකරගන්න යාම, තමන් ගෙ හැකියාවන් අධිතක්සේරු කිරීම, බොහොම දැඩි පීඩනයකට දමනවා. පවතින ඉංග්‍රීසි ආණ්ඩුව අභාවප්‍රාප්ත කිරීමට මීට වඩා වෙන කාට ද පුළුවන්? මෙයාලගේ මුල් පරම්පරා නාමය ඒ ගතිය නියමෙට කියනවා. සිංහලයන් යුද්ධය දිනුවේ නැත. දෙමළු පැරදී මක බෑවි යන අතර, සිංහල කොලුවන් බිලි දී ඉංග්‍රීසි ආණ්ඩුව රැකුණා. ඒකට පොන්සේකාට ගෙවන්න වුනා. ඇත්තටම දෙමළු ඔය කියන තරම් බලවත් නෑ. ඉංග්‍රීසි ආණ්ඩුව හැමදාම සිංහලයා නසන කොට කැමතියි. ඉංග්‍රීසි උන්ට ගහන කොට, දෙමළා පැරදෙව්වේ, සිංහලකම ඉස්සරහට දාල සිංහලයන්ට කියලයි. ඒ වගේ උන්ට දෙයියෝ දෙන කොට යන එන මං නැති වෙනවා. ඉවසා බලාගෙන ඉන්න. අප හිතුවාට, දෙවියන් හොඳට හොඳයි, නරකට නරකයි. බොහෝ අය මේ "නරකට නරකයි" කියන එක මග හරින බව කලින් ලියපු ලිපියෙන් පෙනෙනවා. ගිනි හා දිය බැඳි යමක මහා ප්‍රාතිහාර්යයේ නියම අරුත මම කලින් කිව්වා.

      ඊ ළඟ කොටස් වලට පසුව ලියන්නම්. ඇත්තටම මම ටිකක් ලිස්ස ලිස්සා උත්තර දුන්නේ, දෙවියන් කොතරම් සාධාරණ ද, ශූක්ෂම ද, කාර්යක්ෂම ද, ... කියනවා නම්, ඒ ගැන මිනිසුන්ට නොදැනෙන තරම් බව මෙතැනදි පෙනෙන නිසයි.

      Delete
    2. පත්තිනි අම්ම ගැන...

      //පත්තිනි අම්ම මිනිසුන්ට ඔය විදියට උදව් උපකාර කරල බුදු වෙන්න පින් ඉල්ලනවලු.//

      ඇත්තට ම මේ විදියට බුදුවිය හැකි ද?

      හුඟක් ඉස්සර බුදලා සිංහලෙන් තමයි කතා කලේ. ඒත් "බුද්ධ" කතා කලේ හින්දු වලට සමීප, අද මළ භාෂාවකින් කියල කියනවා.

      පත්තිනි අම්ම කියන චරිතය පොදු එකක්. කාන්තාවන් ගේ හැසිරීම තුලින් ලබාගන්න දෙයක්. ඊ ළඟ ලිපියෙ විශේෂ තොරතුරු කියන්නම්. සත් පත්තිනි දේව පූජාව (Youtube වල Gammaduwa) ගැන දන්නව ද? අපේ ජීවය බිහිවීම ගැන කියන කොට, මම අවතාරය(සැඟවුන තා) ගැන කිව්ව. ඒකෙ කොටසක් තමයි සිත. ඒක නොනැසෙන එකක් බව තහවුරු වෙනවා. ගත නැවත නැවත බිහි වෙනවා. මේ පේන කියන කත පත්තිනි අම්ම කියන්නේ එයාට උදව් කරන කෙනෙකුට. සමහර අය පවුල් පංසල් නොවී තමන්ගෙ පවුලට උදව් කරනවා වගේ, මේ පත්තිනි අම්ම මෙයාව ජීවත් කරවන්න හදනවා. මේ පේන කාරි වැඩිය නෑමිතුරන් නැති කෙනෙක් වගේ. ඒ ගැන තවදුරටත් මෙතැන කීම සුදුසු නැහැ.

      සිංහලයන්ට වෙන දේවල් වලට දෙවියන් නිහඬව බලන් ඉන්නවා වගෙයි. වෙන ජාතියකට මෙතරම් නන්නත්තාරෙ යන්න ලැබෙන්නෙ නෑ. මගදිම නසනවා. තමන් සතු බලය මුදුනේ ඉන්න කෙනාට තමයි උපරිම. ඊ ළඟ තලය හුඟක් පහල ඉන්නේ. ඒ බව ජීවීන්ගෙ හැසිරීම් රටාව තුල ලියවිලා. සරල උදාහරණයක් ලෙස ආණ්ඩුව ගතහොත් සේවකයන්ගෙ හැසිරීම හදාරා කවුද බලවත් කියල සොයාගන්න පුළුවන් නේ ද? ඇත්තටම මෑතකදී තමයි සිංහල අය විඳවන්න ගත්තෙ. ඒකත් එක්තරා ප්‍රබලයෙකු අත් දැක කල දෙයක් බව පෙනෙනවා. අද සිංහලකම තියෙන සිංහලයෝ කීප දෙනයි ඉන්නේ. සිංහල කතාකරන බහුතරය හින්දුකම (බෞද්ධ) බදාගත් අය. ඒ අයත් සිංහලකම තුලින් රැකුනා. දැන් නම් එයාල ගිනිකබල හිසේ තියන් හතර අතේ දුවනවා. එයාලත් ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, කොමියුනිස්ට් වගෙ ගොඩට දාල. සිංහල අයට හිරුගෙ බලපෑම නිසා වෙන විදියකට ගැලවීමක් නැහැ වගෙයි. එසේ වීමට හේතු බොහෝ ය. සිංහල කියන්නෙ හිරුගෙ ළඟම අය. තවත් විශේෂතා තියෙනවා. ජීවය බිහිකර පවත්වාගෙන යාමෙදි කරන විදියත් හරි අපූරුයි. අද විඳවන බහුතරය සිංහල නූන නම් ඊට වඩා සිය දහස් ගුණයකින් විඳවිය යුතුයි. මිනිස්කම එපා කියද්දි මෙච්චර කල් සිටීමත් පුදුමයක් නොවේ ද?

      //බාධා කරන මේ බලවේග...//

      මේ ලෝකෙ අපි තනියම ජීවත් නොවෙමු. අද තෙක්, විශ්ව නීතිය, ජය පරාජය ජීවත්වීම තීරණය කරන එකයි. ඉතින් පරදින අය, තරඟකාරයෝ, තරහකාරයෝ නිකම් ඉඳීවි ද? ඒ කවුරු නැතත්, අපේ හිරු උරුමය කියන අවතාර නවය අතරෙ ඉන්නවා හැම වෙළාවෙම අපට ලේසි නොවෙන්න වැඩ අවුළ් කරන අවතාර. දියසේනට තරම් වෙන කාටවත්, බාධක ඒ තරම් තිබ්බ නම් දිවි නසා ගනීවි. සතුට එන්නෙ බාධක ජයගත්තම විතරයි. නැත්නම් ජීවත්වීමෙ ගතියක් නෑ නේ ද? ඔබට ජීවත්වීම අභියෝගයක් නූන නම් කොහොමට හිටීවි ද? මුළු හැසිරීම ම ගොඩ නගලා තියෙන්නෙ උපදින හැම කෙනාගෙන් සුවිශේෂ යමක් ලබාගැනීමට බව පෙනෙනවා. ඒ ගැන පසුව කතා කරමු. ඉතිරියට ඊ ළඟට ලියන්නම්.

      Delete
  3. කැලුම්,

    ඔයාගේ ප්‍රතිචාරෙ බ්ලොගේ ඉඩ දෙන max. 4096 charaters ඉක්මවා ගිහින්. ඒක blogspot.com අය දාපු සීමාවක්. දිග වැඩි වුනා ම දෙකට කඩන්න පුළුවන්. නැත් නම් අතුරු ලිපියක් විදියට දාන්න පුළුවන්.

    ReplyDelete
  4. මට තවත් ගැටළුවක් තියනව..ඒ තමයි අපිව නිර්මාණය කරපු අය බිහිවුනේ / නැතිනම් නිර්මාණය වුනේ කොහොමද කියල..මේව ගැන විමසද්දි බුද්ධ දහම ඒව නිවන සඳහා වන ප්‍රශ්න නෙමෙයි කියල ප්‍රතික්ෂේප කරලනෙ තියෙන්නෙ..ඔබ කියන හිරුගෙ බිහිවීම කොයි වගේ සිද්ධ වුනු දෙයක්ද? මේව සිදු වුනේ අදින් වසර කීයකට වගේ පෙරද?
    විවිධාකාර ජීවීන් බිහි කරල පෘථිවිය පරීක්ෂණාගාරයක තත්ත්වයෙන් අදටත් පවත්වගෙන යනවද? ඔබ කලින් ලිපි වල පැවසූ ආකාරයට ඔය නි‍යැන්ඩර්තාල් වගේ මානව ස්වරූප පැවතුනු කාලෙ මිනිසුන් ජීවත් වුනේම නැද්ද? ටික ටික කපාලයේ පරිමාව වෙනස් කරමින් බුද්ධියෙන් උසස් වත්මන් මිනිසාව තැනුවද? ඩයිනසෝර්ලව බිහිකරල උන්ගෙ ප්‍රමාණය හා බද්ධව පැවති අවශ්‍යත පරිසරයට ඔරොත්තු නොදෙන තරම් වැඩියි කියල වැටහුනාම උන්ව සමූලඝාතනයක් කරල දැම්මවත්ද? ඒ වගේම දැන් වඳ වෙමින් පවතින සත්ත්ව ආකාර, විශේෂයෙන්ම අලි වගේ විශාල සතුන් සම්බන්ධයෙනුත් තත්ත්වය මේකමද? උන්ට වඳ වෙන්න ඉඩදීල නිර්මාපකයො බලන් ඉන්නෙ උන් වත්මන් සීමිත සැපයුම් සහිත පරිසර තත්ත්ව වලට ගැළපෙන්නෙ නැති නිසාද? ලංකාවෙ හිටිය කියන නිට්ටෑවො, බලන්ගොඩ මානවය ආදීන්ගෙ තියෙන්න ඇත්තෙත් මෙවැනිම නොගැළපීමක් විය හැකියි..නිට්ටෑවො වැද්දන්ගෙ පැවැත්මට තර්ජනාත්මක වුනාම වැද්දො උන්ව කොටු කරල සමූලඝාතනය කලා කියනවනෙ..ඒ වගේම ඔය පරිණාමවාදයට විරුද්ධව පොසිල සාක්ෂි අනුව ඉතාමත් ඈත අතීතයේ සිට අද දක්වා පැවතෙන කැරපොත්ත වගේ සත්ත්ව විශේෂ මට හිතෙන විදියට පෘථිවිය මත ජීවිතයට හොඳින්ම අනුගත වුනු සතුන්...උන් ගැන ඩාවින්ගෙ පරිණාමවාදයට පැහැදිළි කිරීම් නෑනෙ..
    විද්‍යාවෙ තියන සමහර දේවල් නම් හරිම ආස හිතෙනව..සත්ත්ව සෛලයක් හා ශාක සෛලයක් ගත්තම එම සෛලයක් තුල අභ්‍යන්තර සංවිධානය, විවිධ ඉන්ද්‍රයිකා නොයෙකුත් කෘත්‍යයන්ට හැඩ ගැහිල තියන ආකාරය හරිම සිත් අළවන සුළුයි..විද්‍යාව කියන්නෙ මයිටොකොන්ඩ්‍රියම සහ හරිතලවය පසුකාළීනව සෛලය සංවිධානය වීමේදී ඒ තුලට ඇතුල් වූ සහජීවී රසායනික සංශ්ලේෂක බැක්ටීරියාවක් ( මයිටොකොන්ඩ්‍රියම ) හා ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියාවෙක් ( හරිතලවය ) කියල...ඒ වගේම විද්‍යාවට තවමත් ජීවීද අජීවීදැයි තීරණය කල නොහැකි වෛරසයක පවා ක්‍රියාකාරීත්වය හරිම පුදුම සහගතයි...සජීවී සෛලයකට ඇතුල් වෙලා එහි ප්‍රවේණික ද්‍රව්‍ය විනාශ කරල සමස්ථ ධාරක සෛලයේ යාන්ත්‍රණය තමන් සතු කරගෙන තමන්ට අවශ්‍ය දේ කර ගැනීම...තම්බියොත් තරමක් දුරට මේ වගේනෙ ඔය හලාල් ප්‍රශ්නය වගේ දේවල් දිහා බැළුවොත්...උන් අපෙන්ම උපයගෙන අපිවම විනාශ කරනව..

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      ඔබ අහපු ප්‍රශ්ණ සියල්ලටම උත්තර දීමට කාලය නැති නිසා, දැනට මේකට උත්තර දෙන්නම්. ඊට කලින් @ආධුනික ඇසූ සරල පැනයට මම වටේ ගියත්, මේ වෙළාවෙ යමක් කියල ම ඉන්නම්. ඇසූ පැණයට "මම විය හැකි බව" 200%ක ප්‍රවනතාවයකින් කියවෙනවා. ඉන් 100% ක් විසින් කල සොයා ගැනීම් තුලින්. ඉතිරි 100% දැම්මේ බාහිරව තියෙන තොරතුරු තුලින්. ඇත්තටම අවශ්‍ය වන්නේ 100% ක් පමණයි.

      ඊ ළඟට කැලුම් කියපු දේවල් දිහා බලමු. මම හිතන්නේ "බටහිර දේවල්" වලට පසුව උත්තර දුන්නොත් හොඳයි කියලයි. මේ වෙලාවේ ඔබ කී "මට තවත් ගැටළුවක් තියනව..ඒ තමයි අපිව නිර්මාණය කරපු අය බිහිවුනේ / නැතිනම් නිර්මාණය වුනේ කොහොමද කියල..මේව ගැන විමසද්දි බුද්ධ දහම ඒව නිවන සඳහා වන ප්‍රශ්න නෙමෙයි කියල ප්‍රතික්ෂේප කරලනෙ තියෙන්නෙ..ඔබ කියන හිරුගෙ බිහිවීම කොයි වගේ සිද්ධ වුනු දෙයක්ද? මේව සිදු වුනේ අදින් වසර කීයකට වගේ පෙරද?" ටිකට මෙතෙක් කවුරුවත් උත්තර දීල නෑ. ඒ වගේම කොච්චර කල් ගියත් උත්තර ලැබෙයි ද? මේවා නොදැන ජීවිත නිවන්න යන්නෙ කොහොමද? පාර නොදැන කතරගම ගියා වගේ මේ නිවන්කාරයන් අතරමං වෙලා නේ ද?

      උත්තරේ කීමට පෙර යමක් කියන්න ඕන. ක්‍රිස්තියානි කාරයෝ create කියල කියන එක හා අබෞද්ධයෝ ඕපපාතික කියන එක ගත්තම, ඇත්තටම අබෞද්ධයන් (මොළේ නැති නිවන්කාරයන්) තමයි මැවීම හෙවත් සම්බන්ධයක් නැති දෙයක් ඇතිවීම ගැන කියන්නේ. create වල ate පොදු කෑල්ලක්. හරියට "(න)වා" දානවා වගෙයි. එවිට ඉතිරිය "කර" (cre) වෙනවා.

      හිරු බිහි වූ අයුරු කියන කොට, සමහර තාක්ෂණයට අදාළ දේ නොකියා ඉන්න වෙනවා. මම කලිනුත් ඒ ගැන ඉඟියක් කලා. වචන නැති නිසා පවතින වචන තුලින් කියන කොට අරුත විකෘර්ති වීමට ඉඩ ඇතත්, ඇසූ නිසා කියමි. සුමන (මනු) දැන සිටියත් කියා නැත. මම කලින් කී පරිදි අප අයත් වන සැබෑ විශ්වය, අද පොදුවේ කියන කිසිදු රටාවක් නැති සිදුවීම් වන අර්ධය හා ඊට ප්‍රතිවිරුද්ධ අර්ධයකින් සමන්විත වෙනවා. ජීවය කියන්නේ මේ දෙක සම්බන්ධ කරන පුරුකක්. අපේ ගත කිසිදු රටාවක් නැති සිදුවීම් වන අර්ධය තුලින් ගෙන, ඊට ප්‍රතිවිරුද්ධ අර්ධය තුල බිහි වූ අවතාරය සමඟ සම්බන්ධ වී අප වැනි ජීවීන් බිහිවෙනවා. මේ බිහිවන ආකාරය ඉතාම සරල ස්වාභාවික ක්‍රියාවලියක්. ඇත්තටම අප දකින ගත කියන්නෙ අවකාශ (spatial) සැකසුමක්. ඒ අනුව නිශ්චිත හැසිරීම් රටාවක් පවතිනවා. අවතාරයත් ඊට සමාන නිශ්චිත හැසිරීම් රටාවක් තියෙන ද්‍රව්‍යමය දෙයක් කියල පෙන්වන්න පුළුවන්. වෙනසකට තියෙන්නෙ ගත මෙන් බිඳ නොවැටීමයි. සිතීම කියන එකත් එක්තරා නිශ්චිත ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය සිදුවීමට අවශ්‍ය නිශ්චිත උපදනය (ජනකය) හිරුගෙන් බිහිවෙන දෙයක්. ගත දෙමව්පියන් නිසා හැදෙනවා වගේ මේ නිශ්චිත උපදනය (ජනකය) ඊට අවශ්‍ය කරන කොටස් ඇතිව බිහි වෙනවා. නිශ්චිත බව (finite nature) බෙදීම් ඇති කිරීමට දායක වෙනවා. සෛල බෙදීමත් ඒ නිශ්චිත බව නිසා වන දෙයක්. "අතින්" මැටි වලින් නොයෙක් දේ හදනවනේ. අවතාරය නිමවන ක්‍රියාවලියත් එවැනි විවිධ දෑ බිහි කල හැකි ක්‍රියාවලියක්. ඒකට ලංකාවතාර සූත්‍රයේ සිතීම යන වදන යෙදුවත් වෙන වදනකින් ඒ විශේෂ ක්‍රියාවළිය හඳුන්වන්න ඕන. ගත අවකාශ (spatial) සැකසුමක් වූවා සේ, අවතාරයත් එවැනිම නිශ්චිත එකක්. ඒක නොවෙනස් වන දෙයක් ලෙස පෙනෙනවා. හිරුත් අපත් අතර වෙනස්කම් ගතහොත්, අප කියන්නේ අවතාර නවයෙන් අඩුවෙන් වැඩියෙන් කොටස් ගෙන නිශ්චිත ප්‍රමාණයක් තුල සැකසු එකතුවක් ලෙස දැකිය හැකියි. වේයාගේ සමාජය තුල වගේ ම, මුලු ජීව පද්ධතියටත්, ඒ හැම ඒකීය ජීව පද්ධතිය තුලත් බෙදීම් වෙනවා. මේවා එක්තරා ගණිතමය රාමුවක වන නිශ්චිත බෙදීම් බව පෙන්විය හැකියි.

      අපට සිත වෙනස් කල නොහැකි වුනත්, එමගින් ගතත්, විශේෂයෙන් ම ගතික දත්ත රැස් කරන මොළය වැනි අංඟ නිශ්චිත සීමාවන් තුල වෙනස් කල හැකියි නේ ද? අපට වඩා හිරු වෙනස් වන්නෙ මත්ස්‍ය අවතාරෙනුයි. ඒ කියන්නෙ විවිධ ජීවින් බිහිකිරීමට අවශ්‍ය දැනුමැති අවතාර බිහි කිරීම හා "අළුත් දැනුම ජනනය කිරීම" වගේ දේවල්. මනු දුන් බොහෝ දැනුම කලින් නොතිබුන දේවල් නේ ද? මනුෂ්‍යයන්ට දැනුම යෙදීමෙන් දේවල් කල ද, අළුත් කියා සැබෑ දැනුමක් බිහිකල නොහැකි බව නූතන සමාජය මුහුන දෙන අර්බුද තහවුරු කරනවා.

      මත්ස්‍ය අවතාරය ගැන කීම අවශ්‍ය නැතැයි සිතමි. මම කීවේ සරලම ආකාරයටයි. ඊ ළඟ මට්ටමට යන කොට, මෙම විශ්වයම ක්‍රියාත්මක වන නියත නීති රීති එක්තරා විදියක සීමා යොදා ඇති දෙයක් බව පෙනේ. එසේ නම් එය ක්‍රියාවක ඵලයක් ය. විශේෂයෙන්ම මම කලින් වරක පෙන්නූ, ජලයේ ඇති සුවිශේෂ ක්‍රියාවලිය ගැන බලන විට, අප විශ්වය යයි කීවේ තවත් යමක කොටසක් වීමට ඉඩ ඇත්තේ ක්‍රියාත්මක වන නියත නීති රීති වල සීමා වෙනස් වීමට බොහෝ ඉඩ ඇති නිසා ය. ඒ ගැන ලංකාවතාර සූත්‍රයේ ද සඳහන් ව ඇත. දැනට මේ ඇතැයි සිතමි.

      Delete
    2. ctd...

      සිදු වුන කාලය ගැන කියනවා නම් එය අප තුලින් පෙන්වනවා යයි සිතමි. නිවනට යන අබෞද්ධයන් ද (nirwana and eternal bliss), අපේ හැසිරීම ද කියන්නේ සඳාකාලික සිතීමක් ගැන ය. විශ්වයේ වෙනස් වන දෑ වුව වෙනස් වන්නේ අවකාශ (spatial) මට්ටමේ ය. ඒ අනුව ඇති වීමක් හෝ නැතිවීමක් තියේ නම්, ක්‍රියා දෙකේම ඵල සම ය. නැත්නම් නිශ්චිත ව පවතී. ඒ අනුව, හිරු යනු නොවෙනස් වන කොටස නියෝජනය කිරීමක් නොවේ ද? ඇත්තටම බැලුවොත් කරන දේවල් වල කෙළවරක් නැහැ නේ ද? එහෙම වෙන්නෙ ඉවරවීමක් නැති නම් නේ ද?

      අප වටා වෙන දේ ගත් විට, තවමත් ගතික ක්‍රියාවලි ආරම්භක අවදියේ බවත්, සදාකාලික වීමට තව බොහෝ දුර යා යුතු බවත් කිව හැකියි. මිනිස්කම හඳුන්වා දීම දැන් ජීව ලෝකයේ පවතින එක තැන කැරකීම ඉවත් කිරීමට දරන උත්සාහයක් නොවේ ද?

      වැඩ අධික නිසා මේ ඇතැයි සිතමි. ළඟදිම මාස හතරක විතර දුර ගමණක් යෙදී ඇත. කෙසේ වෙතත් සිතු ලෙස ඉදිරියටම යන මගක් සොයමි. ඔබ අසන පැණ තුල ලොකු අගයක් ගැබ් වී ඇත.

      සදාකාලික බව ගැන සිතූ විට ගිනි කන්දකින් බිහි වූ කළු ගලක් වායු ගෝලීය බලපෑම් නැති තැනක තැබුවොත් කවදා වෙනස් වේ ද? අපේ ක්ෂය වීම වන බාහිර බලපෑම් නැත්නම් මොකද වෙන්නේ. ඊටත් වඩා දියුණු දැනුම යොදා කරන අත්හදා බැලීමක් ඇත. සුමන (මනු) "සමනල" කන්දට ලැදිවීම තුල යම් සුවිශේෂ ජීවමය අගයක් තිබිය හැකියි නේ ද?

      Delete
  5. මම හැමදාම හිතපු දෙයක් තමයි මේ සමස්ත ජීව අජීව පද්ධතියෙම ඉතාමත් ඉහල ක්‍රමානුකූල බවක් තියනව..මේ පද්ධතියේ අංග ඒවා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා නොබිදෙන පරිදි පැවතෙන තාක් කල් පද්ධතිය ස්ථාවරව පැවතෙනව..භෞතික අපිට පෙනෙන දැනෙන දේ විතරක් නෙමෙයි, සිත හා සම්බන්ධී ක්‍රියාකාරකම්ද එසේමයි..අපි සතෙකුට මෛත්‍රිය කරුණාව දයාව දැක්වුවොත් ඒ සතාටත් ඒක දැනෙනව..පරදාර සේවනයෙ නොයෙදුනොත්, හොරකම් නොකලොත්, අන්‍ය සතුන්ගෙ ජීවත්වීමට ඇති අයිතිය උදුරා නොගත්තොත් අපේ පැවැත්මත් ඉදිරියට තහවුරු වෙනව..මේ ගුණ ධර්ම අමතක කරල තිරිසනෙක්ගෙ තත්ත්වයට වැටිල කටයුතු කලොත් අපේ ආයුෂ පවා අඩු වෙලා සොබා දහමම අපි මේ ලෝකයට තර්ජනයක් කියල තීරණය කරල අපිව විනාශ කරල දානව..මෙතනදි ගැටළුවක් තියනව තමයි අපිව විනාශ කරල දාන මේ තීරකය කවුද කියන එක..මේක තීරණය කරන පුද්ගලයෙක් ඉන්නව නම් ඔහුගේ සම්භවය, පැවැත්ම කෙසේ වූවක්ද වන්නක්ද යන්න මට දැනගන්න අවශ්‍යයි..
    මම ජීවිත දැනුම දකින්නෙත් වෙනස් විදියකට..පුද්ගලයකුගේ බිහිවීම නැතිනම් උපත කියන්නෙ ලෝකයට ඉතාමත් වැදගත් දෙයක්. බිහිවීම සමග එම ජීවියාට ලෝකයේ කල යුතු කිසියම් කාර්යභාරයක් උරුම වෙනවා..උපන් වෙලාවේ මේ ජීවියාගේ සිතට හා ඔහුගේ සිතට අනුරූපව කලින් උපත්වලදී රැස් කරගත් තොරතුරු වලට ගැලපෙන පරිදි කයක් උරුම කර දීමටද පෘථිවිය අවට ග්‍රහ පද්ධතියේ විශේෂ සැකැස්මක් පැවතිය යුතුයි..මෙම විශේෂ සැකැස්ම ඇතිවන වෙලාවේදී තමයි අදාල ජීවියා උපදින්නෙ..ඉතින් මේ පද්ධතියේ පිහිටීම බලල, අභ්‍යාවකාශයේ විශේෂිත සීමා තුල ග්‍රහයින් පිහිටීම, යෝග වීම, දෘෂ්ඨි ලැබීම ආදිය දිහා බලල උපන් ජීවියගෙ තත්ත්වය හා ඉදිරිය පිළිබඳ පෙරැයීම් කරන්න ගොඩ නැගුනු විශේෂිත ක්‍රමයක් තමයි ජීවිත දැනුම කියන්නෙ. ජීවිඔයාගේ සිත ක්‍රියා කරන ආකාරය වත්මන් ජීවිතය තුල අධ්‍යනය කොට බලා ඔහුගේ මීළඟ උපත පිළිබඳවත් පෙරැයීම් කරන්න පැරැන්නන්ට හැකියාව තියෙන්න ඇති...ජීවය බිහි කල කෙනෙකු සිටියා නම්, ඔහු මේ සමස්ථ පද්දතියේ ක්‍රියාකාරීත්වයද දන්නා නිසා ඒ සම්බන්ධ වූ සියළුම ක්‍රම වේදයන් මිනිසුන්ට කියා දුන්නා විය යුතුයි..
    නමුත් මෙහිදී ගැටළුවක් ඇතිවේ..මේ කියන හිරු නැත්නම් මනු සර්ව බලධාරී දෙවියකුගේ තැන ගන්නවා නේද යන්නයි..එවිට ක්‍රිස්තියානි ආගම්කාරයන්ගේ තත්ත්වයට සිංහලයන්ගේ මේ මනු පිළිබඳ තොරතුර සම්බන්ධ වේ. උන් කියන්නේද දෙවියන් වහන්සේ ලෝකය හා සත්ත්වයන්, එලිය අඳුර මැවූ බවයි...එම දෙවියන්ව අපිට ප්‍රශ්න කල නොහැක, සියල්ල සිදුවන්නේ එම දෙවියන්ගේ කැමැත්තටයි..මනු හෝ හිරු මෙම දේවවාදී ආගම්වල තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේද යන්න ඔබ වඩා හොඳින් පැහැදිළි කල යුතුයි කියල හිතනවා..මොකද කීපදෙනෙක්ම චෝදනා කලා ඔබ නිර්මාණවාදයක් ගැන කියනව කියල..එවන් අදහසක් ඇති වෙන්නට ඉඩ නොදී මෙම කාරණා සියුම්ව විග්‍රහ කල යුතුයි.

    ReplyDelete
  6. සමහර විට ලෝකය සර්ව බලධාරියකු මැවූ කතාව සිංහලයන්ගෙන් හොරකම් කලා විය හැකියි..එතනදි නැවතත් ඒ මවපු කෙනාව හැදුනෙ / හැදුවෙ කවුද කියන ගැටලුව එනව. එතනදිත් මවපු කෙනාව මැව්වෙ/හැදුනෙ කොහොමද කියල ඔය ගැටළුව නිමක් නැතිව දිගින් දිගටම එනව..අර ප්‍රොමිතියස් සල රූවෙ වගේ පිට සක්වල ජීවියකු මිනිසුන් මැව්ව නම් විශ්වයේ ජීවය ඇති වුනේ කෙසේද?
    පැහැදිළියි සූර්යයා ඇතුලු ග්‍රහ පද්ධතීන්, ජීවීන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් අරගන ආහාර තනන අතර ජීවීන්ට ස්වශනය සඳහා ඔක්සිජන් ලබා දෙන තුරු ලතා,ආහාර ජාල හා දාම, වා, පිත්, සෙම් කිපීමෙන් හෙවත් විෂම වීමෙන් ඇති වෙන රොඅග සඳහා ඖෂධ ජීවී අජීවී දේ තුල අප පරිසරයේම අඩංගු කර තිබීම ආදී තවත් බොහෝ දේ තුල කිසියම් සංවිධානාත්මක බවක් තිබෙන බව, පාලනයක් තිබෙන බව..වායුගෝලීය හා ග්‍රහ තාරකාවන්ගේ බල ආශ්‍රයෙන් ජීවීන්ට හා ගහකොළ වල වර්ධනයට ඇති බලපෑම පැරැන්නො කිව්ව වගේම ලෝකායන ජ්‍යෝතිශය තුලින් කාළගුණ අනාවැකිද කිව්වා...නමුත් අද මෙසේ සිංහලයා සතු වූ දනුම් පද්ධති රිසි සේ විකරණය කොට නව හා පහසු ක්‍රම ගොඩ නගාගන ඇති නිසාද, ඉන්දියානු ක්‍රම භාවිත වන නිසාද ජ්‍යෝතිශය වැඩකට ගත නොහැකි තරමට අච්චාරුවක් වී හමාරය...සිංහලෙන් පලවන පංචාංග ලිත් පවා බොහෝ ගණනක් ඇති අතර ඒවායේ ග්‍රහචාරය එකකට එකක් වෙනස්ය..සිංහල 60 පැය ක්‍රමයට වඩා ලඝු ගණක ක්‍රම, 24 පැය ක්‍රම ආදිය ජනප්‍රිය කොට තිබේ...ලග්නයන්හි රශ්‍යෝදය ප්‍රමාණයන් එකතු කර බැලූ විට දිනකට පැය 60 ක් නැත..මෙවැනි ලිත් වලින් සාදා ගන්නා නැකත්ද නිවැරදි නොවේ..ප්‍රතිපලය නම් වැරදීම් හා අනුමාන නිසා මිනිසුන් ජ්‍යෝතිශයට පහර ගැසීමට පෙළඹීමයි..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Have you seen this?

    http://www.youtube.com/watch?v=rSrIkUXwsNk

    This is cruel, but as a kid I used to read Soviet Deashaya sinhala mag and respected and loved Soviet republic and everything about it. Even Japan had UNIT 731 cruel experiments. The Chinese-made movie " Man Behind the Sun" depicts some of Japanese cruelties over the Chinese and Russians. It's available on youtube. Just search.

    The Japanese too believe that they descend from the sun and that China is theirs. Currently China is doing a great damage to the environment emitting poisonous gases and circulating low quality products, probably hazardous to life, all around the globe. Most of the cities said to be having browny and hazy skies due to excessive emissions from industrialization. Do they want to exploit the world or is it to mitigate food crisis they are eating everything they can find? The Chinese who'd come to set up high-tension electricity lines had not spared even a rat snake in the area. Even they had gone to nearby houses and asked pet dogs for money...
    The nature has placed them on heavy volcanic activity ( unreliable tectonic plates ) in order to keep them under control?

    What is the origin of Russians and their language?

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      කාලය මඳ නිසා පිළිතුරු නොදීම ගැන කණගාටු වෙමි. පුළුවන් නම් මේකෙ සිංහල පරිවර්තනයත් දාන්න.

      මගේ ඉලක්කය සිංහලයන් ගැනයි. ජපන්නු ගැන දැන ගන්න මම උන්ගෙ ලොකු සමාගමක වැඩ කලා. කොච්චර දැන ගත්තද කියනවා නම් උන් මමත් ජපනෙක් ගාණට දැම්මා. ඒත් ...

      ළඟදි ඵුකසීමා වල වුන දේ මදි කියල ද හිතන්නේ? ඒක තමයි ජපනගෙ අවසානයේ ආරම්භය. රුසියන් කාරයෝ ගැනත් ....
      මම දන්න කියන අයත් ඉන්නවා. රටක් ජාතියක් ගැන නියම දැනුම එන්න නම් ඒ විදියට සිතන්න ඕන.

      Delete
  9. ඔබ මෙය දැක්කද?

    http://www.youtube.com/watch?v=rSrIkUXwsNk

    මෙය ඉතාමත් කෲරයි. දකිද්දි හිතට මහා වේදනාවක් එනව...කුඩා දරුවකු ලෙස සිංහල සෝවියට් දේශය සඟරාව කියවූ හැටිත් ඉන් හෙළිදරව් වූ එම රටේ පරිසරයට හා මිනිසුන්ට ආදරය කල සැටිත් මට මතක් වේ. ජපනුන්ද මෙවන් තිරිසන් වෛද්‍ය පර්යේෂණ යුධ සිරකරුවන් යොදාගෙන 731 ඒකකයේදී සිදු කලහ..මෑන් බෙහයින්ඩ් ද සන් නම් චීනයේ නිෂ්පාදිත චිත්‍රපටය මෙම ඒකකය තුල සිදු කල අමානුෂික පර්යේෂණ වල නියම ස්වභාවය පෙන්වනව. එය යූ ටියුබ් හරහා නැරඹිය හැකියි.

    ජපනුන්ද විශ්වාස කරනුයේ උන් පැවතෙන්නේ සූර්යයාගෙන් බවයි, එසේම චීනය යනු උන්ට අයත් හා අයත් විය යුතු දේපළකි. වත්මනෙහි චීනය පරිසරයට වායුගෝලයට මෙන්ම ලෝකයටද විෂ බෙදමින් සිටී.බැර ලෝහ උන්ගේ අඩු ප්‍රමිති නිෂ්පාදන හරහා ලොව වටා යැවේ..නාගරික ප්‍රදේශයන්හි වායුගෝලය දුඹුරු පැහැතිය..උන් සපයා ගත හැකි ඕනෑම දෙයක් කන්නේ ලෝක ආහාර අර්බුදයෙන් පීඩා වීම වලක්වා ගැනීමටද නැතිනම් ලෝකයේ සියලුම දේ සූරා කෑ යුතුයි යන මතයේ ඉන්නා නිසාද?
    අධි බල විදුලි රැහැන් පිහිටුවීමට පැමිණ සිටි චීනුන් වෙල් වල සර්පයකු, ගැරඬියකු දුටු විට කෙසේ හෝ කොටුකර අල්ලා ගනිති, පසුව මරා උයාගෙන කති, ලේද පානය කරන්නේ අමුවෙනි, අපේ නිවෙස්වල ඉතා ආදරයෙන් හදන බල්ලන්ව පවා මුන් නිවෙස් හිමියන්ගෙන් මුදලට ඉල්ල තිබුනේ පිස ගෙන කෑමටයි..
    සොබා දමහම මෙහෙව් තිරිසන් චීනුන් හා ජපනුන්ව මෙන්ම රුසියානුවන්වද අස්\තාවර භූ තල මත පිහිටුවා ඇත්තේ උන්ගේ වර්ධනය අනික් මිනිසුන්ට හිරිහැරයක් නොවන සේ පාලනය කර තැබීමටද?

    රුසියානුවන්ගේ හා උන්ගේ භාෂාවේ උපත ගැන කියන්න..

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      සිංහලෙන් ලිවීම අගයමි. මමත් ඉංග්‍රීසි අතහැරීමට යොමුවෙලා ඉන්නෙ. මේ භාෂා දෙක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දෙකක්.

      ඔව්. මම ඒක බැලුවා. අර දොරමඩලාවේ බේකන් ඌරා කියපු එක, හැම එකාම කරනවා. මේ වගේ තිරිසනුන් කරන්නෙම ඔය වගේ වැඩ. ඇත්තටම ඔය ඔක්කොම සොයාගන්න කිසිම සතෙකුට වද දෙන්න ඕන නෑ. මේ ලෝකේ ඒකීය ලෝකයක්. එකකින් ඵල දෙකක් නොලැබේ. ඒ නිසා ඉතාමත් ලේසියි තේරුම් ගන්න. මේ ගැන සිංහල අය එක්ක කතා කරන්න ඕන වුනත් ජාලේ දෑම සුදුසු නෑ. ඒවා සිංහල වෙදකමේ ඊ ළඟ අදියරයට ඕන.

      ජපන්නු අමු මාළු කනවා. රුසියන් කාරයෝ අමු අශ්ව ලේ බොනවා. යුරෝපීයයන් රතු මස් (භාගෙට තැම්බූ මස්) කනවා. චීන්නු සර්ප ලේ බොනවා. උනුයි කොරියානුවොයි බල්ලෝ මරන් කනවා. ඉන්දියාවේ වියට්නාමේ මීයෝ පුච්චන් කනවා. ඔසී ඇබෝ ලා පැණි කූඹි කනවා. උන් දිය නයි මරන්නෙ කටින් හපල. අරාබිකාරයෝ ඔටු ලේ බොනවා. අප්‍රිකාවේ මිනීමස් කනවා. ඔය කොන්වලට ගිය උන් එසේ වුනාට, මැද ඉන්න සිංහලයන් කන කෑම මොනවා ද කියල හිතුවොත් හොඳයි නේ ද? සිංහලයන් තම්බන්නෙ නැත්තෙ පළතුරු විතරයි. ඒකත් පොත්ත ඇරල ලුණු වතුරෙන් හෝදලයි කන්නෙ. ඒ ඇයි?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. එකම කමෙන්ට් එක දෙපාරක් පළ වෙලා වගේ..එකක් මකන්න...ඉංග්‍රීසි වගේ පහසු නෑනෙ සිංහල ටයිප් කරන්න...ඒ සඳහා නිසි ක්‍රම වේදයක් සෑදිය යුතුයි...අපි සියල්ලම සුද්දගෙ තාක්ෂණෙන් ඒ ක්‍රමයටම ගෙන යා යුතුයි කියල හිතන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ..

    ReplyDelete
  12. මේ ප්‍රශ්න ඔස්සේ අවබෝධය පුළුල් කරගන්නයි උත්සාහ කලේ.ඒ වගේම මෙතෙන්ට එන අයටත් ඒ කතා බහෙන් රුකුලක් ලැබේවි. ඒ නිසා කාලය අරගෙන වුනත් මේ දේවල් ගැන කතා කරන්න..බොහෝ දෙනාව මම මෙතෙන්ට යොමු කරනව අදහසක් ගන්න කියල..
    .............................................
    ඔබ කිව්ව වගේ සිංහලකම සහ බෞද්ධකම ගැන හිතද්දි හරිම පරස්පරතාවයක් දැනෙනව...එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් නිසා, නොනිවීම හා නිවීම...නොනිවීම හෙවත් නොනිමීමට විරුද්ධ වූ බෞද්ධයන් නිම කිරීම සඳහා ඉහල පාළනය මගින් මුසලුවන් ඇතුලු නොයෙකුත් බටහිර බලවේග යොමු කිරීමක් කරලද? එතකොට මේ බිමේ ස්ථාපිත වෙන බෞද්ධයන්ටත් අන්ත ම්ලේච්ඡයන් ඉවත් කරන්නේ කෙසේද? කවුද?
    කොහොමත් මේ වෙනකොට ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් බොහොමයක් මුස්ලිම් වෙලානෙ,ඉතින් හිතෙනව බුදු දහම මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ස්වභාවික පද්ධතිය එය නොරකින්නෙ ඇයි කියල, නැතිනම් දෙවිවරුන්වත් එය රැකිය යුතුයිනෙ...
    ඔබ දියසෙනව දකින්නේ ඔබ තුලට යම් මානසික තත්ත්වයකදී ආගමනය වන විශේෂිත පුද්ගලයකු ලෙසද?
    දියසේන පිළිබඳ තොරතුරු මිනිසුන් අතර කෙබදු ආකාරයකින් සුරක්ෂිතව පැවතිණිද? ඔබ ඒ පිළිබඳව උනන්දු වීමට පටන් ගත්තේ ඇයි? ඔබ කියන විදියට කද මළු බැඳගෙන ගොස් තිබුනේ ඔබට ඉහත පරම්පරාවක අයද?
    ඔබ කිවූ පරිදි ශාකමය අවතාර හා මෙන්ම ලෝකයේ මෙම නියම ස්වභාවය හඳුනා ගනු වස් මනස අවදි කරගැනීමට පුහුණු කල හැකි මානසිකමය ක්‍රම වේදයක් ලබා දෙන්න...

    ReplyDelete
    Replies
    1. මෙයට පිළිතුර ලිපියකින් දීමට සිදු විය.

      Delete
  13. කැලුම්..අද උදේ මට අසන්නට සිතුනු, කීපයක් අසපු (මුහුණු පොතෙන් අසන ලදී), ප්‍රශ්න සමුදායක් ඔබ මෙතන අසා තිබෙනවා. ඒක ඉතාමත් අගේ කොට දක්වනවා..එම ප්‍රශ්න වලට නිසි පිළිතුරු අවශ්‍යයි...

    ReplyDelete
    Replies
    1. ඔබ මුහුණු පොතෙන් මට කතා කලා කියලද කියන්නෙ? පැහැදිලි මදි. ඔබේ ගැටළු නිරවුල් වෙන්න ෆේස්බුක් හරහා ප්‍රියන්ත අබේ මහතා සමග සම්බන්ධ විය හැකියි.

      Delete

Note: only a member of this blog may post a comment.