Thursday, 21 February 2013

කාලීන තොරතුරු - 4

ප්‍රභාකරන්ගෙ පුතා වෙනුවෙන් මනුෂ්‍යකම බේරෙන සිංහල වෙස් ගත් දෙමළුන් අඬන ඇඬිල්ල නිසා ඒ ගැන ලිවීමට සිතුවෙමි. මගේ ප්‍රතිචාර ඇලවීම කොටසක් නිසා මේ ටික ලියමි.  අප තිරිසනුන් ලෙස සිටියා නම්, මේ ගැන කතා නොකරණු ඇත. ඒ තමන්ගෙ දරුවා දිවි පුදා රකින හැම සතෙකුටම අනුන්ගේ දරුවන් දුටු තැන මරා කන රස බොජුනක් නිසා, අනුන්ගේ දරුවකු මැරුනා කියා දුක් වන උන් නැති නිසා ය. එහෙත් ප්‍රභාකරන්ගෙ පුතා මැරුවා යයි මනුෂ්‍යකම නාගෙන මරහඬ දෙන සිංහල වෙස් ගත් දෙමළුන් අඬන ඇඬිල්ල දැක මට ඇති වූ හැඟීම් නිසා බ්ලොග් දෙකක ම ප්‍රතිචාර දැක්වීමී. මාරයා බ්ලොගේ කිහිපයක් දැමුව ද එකක් නැවත අලවමි. අනෙක තවත් බ්ලොගයකට ලියුවකි. ඒවා මෙසේ අලවමි.

ප්‍රතිචාර 1:

"@.... කියන නම දැක්කට අද නෙ කෙනාගේ නියම මූණ දැක්කෙ. මනුෂ්‍යකම රෙද්ද අස්සෙන් බේරෙනවා. ප්‍රභාකරන් මනුෂ්‍යකම දන්න එකෙක් නේ. හමුදාවෙ උන් කිහිප දෙනෙක් ම ළමයි කියල වෙඩි නොතියා ප්‍රභාගෙ බේබි බ්‍රිගේඩ් එකෙන් මැරුම් කෑවා. ප්‍රභා කියන තිරිසනා මනුෂ්‍යකම නොවෙයි තිරිසන්කමටත් වඩා පහළ ම්ලේච්ඡ වැඩ කලා. උගේ පුතා පුංචි උනාට ඌත් බේබි බ්‍රිගේඩ් එකෙ. මෙයාලට මේ පුංචි සයිස් එක තමයි ලොකු.

ඉස්සර කාලේ මිනිසුන් තමන්ගෙ දරුව වුනත් වැරදි කලොත් මරා දැම්මා. දැන් මේ කට්ටිය හිටියෙ අනාථ මඩමක වෙන්න ඇති. තමුන්ල කවුද කියල හොඳට පේනවා. ඔය කට්ටියගෙ මනුෂ්‍යකම දෙමළට විතරයි නේ ද? එතකොට සිංහල උන්ට? මේ කට්ටියට සිංහල උන්ගෙ දුක තේරෙන්න යමක් වෙලා නෑ වගෙයි. ඉතින් ඉංග්‍රීසි කාරයොත් දරුවන්ගෙන් වාඩුව ගත්තේ. ප්‍රභා හිතුවෙ නෑ සිංහල උන්ට ඌ කරන දේවල් කරන්න පුළුවන් කියල. ඕක වෙන බව දැනගෙන හිටිය නම්, ඌ වෙනස් වෙන්නත් තිබ්බා. තමන්ගෙ හැසිරීම දරුවන්ටත් මරණය ගෙන දෙනවා නම්, ඔය අපරාධ කරන උන් දෙසැරයක් හිතන බව මට විශ්වාසයි."

ප්‍රතිචාර 2:

"අනුන්ගෙ දරුවන් බල්ලන් බළලුන් වගේ මරණ මිනීමරුවන්, තමන්ගෙ දරුවන් ඒ මැරිච්ච උන්ගෙ දෙමාපියන්ගෙ මනුෂ්‍යකම නිසා බේරෙවි යයි හිතනවා නම්, ඒක සැබෑවෙන්නෙ හීන ලෝකෙ විතරයි.

සමහර සොහොන් පිල්ලි අස්සේ ළඟින මලපෙරේතයන් එදා වේළ පිරිමහගන්න පච කෙළල මොලේ කචල් වෙලා අඬන අය ඇස් ඇරල බැලුවා නම් හොඳයි. අනුන්ගෙ වේදනාව දැනෙන එකම විදිය ඒකම තමන්ටත් වුනොත් විතරයි. සිංහලයන් ප්‍රභා වැනි උන්ගෙ ජාතියට අණුකම්පා කරයි නම් උන් සිංහලයන් නොව සිඟාලයන් ය. මිනීමරුවන් බිහිකරන්නේ ද මිනී මරුවන් ය. පියාගේ ගති නැති පුතුන් අවජාතකයන් ය.

මිනීමරුවන්ට, උන්ගෙ දරුවන්ට, මනුෂ්‍යකම පෙන්විය යුතුයි කියනවාට වඩා, අනෙක් උන් මේ සිදුවීම පාඩමකට ගෙන, තමන්ගෙ දරුවන්ගේම යහපතට, අනුන්ගෙ දරුවන් ඝාතනය නොකල යුතු ය යන මතය සම්මතයෙන් ඔබ්බට යන එකෙකුට වඩා උචිත කීමකි. සියලු දෙමළ ත්‍රස්තයන් අතු ගෑවී ගියේ දෙවියන් කෝප වූ නිසා යයි කියමි. මිනිසුන්ට දේව අණට පිටු පා ගිය හැකි ද?"

ඇලවීම අවසන් ය.

සිංහල මිනිසුන්ට, දරුවකු/ගැහැණියක(හැම ගැහැණියම අම්මා කෙනෙකි) නැසීම, වද හිංසාවට ලක් කිරීම දැඩි වේදනාවක් ගෙන දේ. ඒත් තිරිසනුන් ලෙස සිටින කල එය එසේ නොවී ය. මේ වෙනස වූයේ රෝස මල් යහනක සැතපී යයි සිතේ නම්, ඔබ ඒ ඉතිහාසය නොදනී යයි කියමි. යමක් එපා යයි කී පමණින් සුළු පිරිසක් එය නොකර සිටිති. ඒත් සියල්ලන්ම කල දෙයක් මෙසේ නොකිරීමේ අරුමය ගැන සොයා බලමු.

තිරිසනුන් වචනයෙන් නොව ක්‍රියාවෙන් හීලෑ කරනු ලැබේ. තේරුම් ගැනීමට හැකි කල ස්වයංපාලනය තුලින් යමක් නොකර සිටිය හැක. ඒත් ඊට වඩා ප්‍රබල විදියක් සිංහලයන් යොදාගත් බව ඉතිහාසය කියයි. ඒ දඬුවම් කිරීම තුලින් ය. ක්‍රියාවේ බරපතලකම දෙන දඬුවමෙන් පෙන්වීම සිංහල විදියයි. අද ඉංග්‍රීසි නීතිය නිසා අපරාධ සාධරණීකරණය වුවද, බෞද්ධයන් නිසා ම්ලේච්ඡයන්ටත් තම දරුවන්ට මෙන් සැලකුවද (ලෙන්ගතු බව පෙන්වුව ද), සිංහලයන් ජීවිත රැකීම හා පැවැත්ම ගැන කොතරම් කැප වූවා ද කියනවා නම්, ඊට පටහැනි අපරාධවලට දෙන දඬුවම්, ඇසූ පමණින් ඇඟ කිළිපොලා යන තරම් ය. ඒ ක්‍රියාවෙන් පෙන්වීමට වඩා ඇසීමෙන් තේරුම් ගැනීමට ය. එවැනි එක නීතියක් නොදැනුම නිසා රජ වූ දෙමළකු ක්‍රියාවෙන් පෙන්වා ඇත. ඒ පියා ජාතිද්‍රෝහී වීමට දඬුවම් ලෙස දරුවන් හා බිරිඳ නැසීමට අමතරව අත දරුවා වංගෙඩියක දමා කොටා මැරීම ය. දෙමළා නොදැන ක්‍රියාන්විත කල ද, නීතිය කිව්වේ උඹලාට පසු රටේ හිමිකාරයන් වන උඹලාගෙ දරුවන්ට රට අහිමි කරන්න එපා කියන එක ය.

මිනිස්කම මිනිසාට ලැබුනු හැටි කලින් කීවෙමි. එය ප්‍රතික්ෂේප කල අයට මොනවා වුනා දැයි බලමු. සිංහලයන් දෙවියන් ගැන බිය නොවෙති. එහෙත් අනෙක් හැම ජාතියම කොතරම් බිය ද කියනවා නම් වචනයකු දු විරුද්ධව නොකියති. දෙවියන් ගැන ඊ ළඟ ලිපියේ කියන්නේ වුව, මෙම වෙනසට යම් හේතුවක් තිබිය යුතුයි නේ ද?

මෑතකදී "ම්ලේච්ඡත්වය"  කියන වචනයෙ නියම අරුත ප්‍රභාකරන් ලොව ඉදිරියේ ක්‍රියාවෙන් පෙන්වීය. රටෙන් කොටසක් උදුරාගැනීමට අමතරව සිංහලයන්ට රිදවිය හැකි හැම දේම කලේය. දෙමළා බලෙන් දී සිංහල උරුමයක් බව බෞද්ධයන් කියන දතක කොටස් ප්‍රදර්ශණයට තබා ඇති ශාලාවද විනාශ කලහ. සිංහලයන් සමූලඝාතනය කලේ නූපන් දරුවන් බඩ පලා එළියට ගෙන පොළවේ ගසා මරමිනි. සිංහලයන්ට කල නිග්‍රහ අපමණය. සිංහලයා ම්ලේච්ඡ යයි කියමින් තම ම්ලේච්ඡකම වසා ගති. මහ සම්මත මනු භූමිය වධකාගාරයක් කොට සිංහලුන් පන්නා දමන ලදි. දෙමළුන් උන්ගෙ දරුවන් යොදා සිංහලයන් නැසුවේ,  සිංහලයන් දරුවන් එවැනි තර්ජන ලෙස නොදැක්ක නිසා ය. ආබාධිත අංඟ ඇති උන් ද, ගැහැණුන් ද සිංහලයන් සමූලඝාතනය  කිරීමට යෙදවීය. පොරොන්දු කඩ කලේ යැංකියන් ස්වදේශිකයන් සමඟ ගැසු පොරොන්දු කඩනවාටත් වඩා දරුණු ලෙසය. සිංහලයන් නැසීම විනෝදයක් විය. ඒ කාලේ සිංහලයන් මුහුණ දුන් දේවල් තවම අමතක නොවන තරම් ය.

මේ ගැන මම ද උනන්දු වූයේ විශේෂ හේතුවකට ය. මා ගැන කීම මේ බ්ලොගයේ පරමාර්ථය නොවූවත්, ඇත්ත කිව යුතු නිසා යමක් කීමට ඇත. ඒ මම ද ප්‍රභා ඇතුලු උගෙ පවුලම මරා දැමිය යුතු යයි සිතුවේ සැබෑ මරණයට පෙර ඒ වසරේ ම අප්‍රේල් ඌ කල ම්ලේච්ඡ වැඩකට ය. පසුව එය එසේම වීමත්, ඒ ගැන ක්ෂණිකව නුහුරු විදියකට දැනීමත් අගය කරමි. එසේම උගේ වටා සිටි ම්ලේච්ඡයන් ද සමූළඝාතනය වුවේ සියදිවි නසාගන්න ලෙසට ය. මෙම සිදුවීම මට නම් අරුමයක් නොවේ.

මහා වීර් නැසුනෙ බල්ලෙකු ලෙසය. සිය පවුල ද නැසිණි. මෙයට වගකීම සිංහලයන්ට පැවරිය නොහැක. කර්ම විපාක ගැන බයිලා ගහන, දෙමළා බලෙන් දුන් ආකම බදාගත් උන් දුක් වෙති. වෙන දේ හෝ වෙන විදිය නොදැන, කල දේ හා ප්‍රථිඵලය ගෙන, කර්ම විපාක බයිලා ගහන උන් නොදන්නා දෙයක් ඇත. ඒ, උන් කරපු දේවලට ලැබූ ප්‍රථිඵලය ඕපපාතික වූ දෙයක් නොව, හිතා මතා කිරීමක් තුලින් දුන් ප්‍රථිඵලයක් බවය.  එකම ක්‍රියාවට විවිධ හා ඊට වඩා අතිප්‍රබල ප්‍රථිඵලයක් ලැබෙන බව කීව ද එය පැහැදිලි කර නැත. ජීවීන් බිහි වූ ස්වාභාවික විදිය නොදැන, ඕපපාතික වීමක් ගැන කියමින් මෝඩයන් මුලාකර යැපුන ද, ජීවිය බිහි කල කෙනා ජීවය රැකීමටත්, පැවැත්ම තහවුරු කිරීමටත් බිහිකල සුපිර තලයක් ද ඇති බව නොපෙනේ. තිරිසනුන්ට එතරම් බල නොපාන, මිනිසුන්ට තද බල ලෙස බලපාන මෙම සුපිර තලය නොවන්නට ජීවය බිහිවීම කවදාවත් නොවන දෙයකි.

ඊ ළඟට සිංහලයන්ගේ රටට පැන, උන් මරා සම්පත් පැහැරගෙන ජාතිය නැසීමට වෙර දැරු පරයන් ද මේ මගම යන බව මට ප්‍රත්‍යයක්ෂ ය. මම මෙම ලිපිය ලීවේ, අප අවට වන දෑ වලින් ඉගෙන, හරි මග තමන් ම තෝරා ගැනීමට මෙම සිදුවීම ද ඉතා වැදගත් එකක් නිසා ය. නිකරුණේ මිනීමරණ, තම වාසියට නොයෙකුත් වෙස්මූණු දාගෙන ඝාතනයන් කරන, කොතරම් තිබුනත් නැතිබැරි උන්ගේ දෑ පැහැරගන්න, නීතිය තමන් යයි සිතන අනෙක් ම්ලේච්ඡ ප්‍රභාකරන්ලා ද නිසි කල නිසි දඬුවම් ලබනු ඇත.

මෙහි දී දියසේන ගැන කී ලිපිය සිහි වේ. ඊ ළඟට එන නායකයා අපරාධකාරයන් එල්ලා මරණවා යයි කී විට මම සිනා සුනෙමි. ඔහු ගැන නොදැන කී දෙය ඉතාමත් අවතක්සේරු කිරීමක් ය. දිය (වතුර) ජීවිතයත්, ගින්න මරණයත් සංකේතවත් කලේ අප තිරිසන් කල සිටි පරිසරය මුල් කොට ය. එම හැකියාව ඇතියෙකු ගැන සිංහලයන් කී කතාව පසුව, එම හැකියාව, බොරුකාරයන්ට රෝම කූප වලින් ජල කඳන් හා ගිනිදළු පිටවන යමක මහා ප්‍රාතිහාර්යය බවට පත් විය. එවැනි කෙප්ප නිසා යටපත් වූ මේ වටිනා උපදෙස වෙන විදියකින් කියනවා නම් "හොඳට හොඳයි, නරකට නරකයි" ලෙස දැක්විය හැක. සිංහලයන් ළඟ සුළුවෙන් හෝ තවමත් ඉතිරි වී ඇති මේ ගතිය කෙසේ ලැබුනා දැයි සොයා ගැනීම කියවන්නන්ට භාරයි.


2 comments:

  1. "alaharaka says:
    February 21, 2013 at 11:58 am

    මීට දහස් වසරකට පෙර අපි හින්දු ආගම ඇදහු ජතියක්. ඵතකොට බුද්ධාගාම ඵන්න හිතලාවත් නෑ. ඵතකොට අපි “හින්දු සිංහල” … . පසු කලෙක …බුද්ධාගම ලංකාව අත්පත් කර ගන්නා අවස්ථාවේ ,මේ නරි අද නටන නාඩගමම , ඵදා හිටපු “හින්දු සිංහල” නරිද මේ විලසින් රගදෑක්වුවා. ඉන් පසු දෙමළ හින්දු , සිංහලයින් ඵක්ක විරසක වෙලා යුද්ද කරන්න ගත්තා. අපේ සිංහලයේ වංශ කථාව, බෞද්ධ මාපීයාවට යට වෙලා අද විදියට ලියා ගත්තා. ඵ් කලේ තිබුණු අනිත් ආගමික ගෝතික සිද්ධස්තාන සියල්ල අත්පත් කර ගත් බව ඉතා සතුටින් දන්වමි. සිරි පාදය යනු ලෝව පලමු මිනිසා අකරතැබ්බකට හසුවි, ඵ්ව [බිරිඳ] සොයා අතරමන්වි, මේ උස කදු මුදුනට නැග ඇයව සේවිමේ නිරතවු ස්ථානයයි. ඔහු දිර්ග කලයක් ඵහි වසය කළා, ඵකළ වාසින් ඔහු සිහිවිම පිණිස ඔය පද ස්මරකය පිහිටෙව්වා. අද බුදුන්ගේ පදයයි කියා වදින්නේ ආදම්ගේ පාදයටයි. ආදම් වඩාත් ලඟ මුස්ලිම් ධර්මයටයි…. .තෝපි අද වනරයන්ටත් වඩා අන්තයි…… (උපුටා ගත් පුරුක: http://lankacnews.com/sinhala/main-news/90765/)."

    මේ කවුද කියල දන්න කෙනෙක් ඉන්නව ද? මෙයා තව හොඳ කතා කියල තිබුනා. සමහරුන් ගැන කතා කරන කොට උන්ගෙ හත්මුතු පරම්පරාවම හැඳිගාන්න ඕන කියන කතාව මතක් වුනා.

    මහා රාජ්‍යයක් බිඳ වැටෙන කොට රට ක්‍රමයෙන් අරාජික වෙලා,වැසියෝ කෙම් බිම් සොයා යනවා. අර කලින් කියපු රාවණාගෙන් පස්සේ මිනිසුන් අරාජික වුනා. ටිකෙන් ටික පිරීහී හිඟමනට වැටුන උන්, සරු බිම් සොයා හිඟමනේ ගියා. මේ සිදුවීම් වල ඵලයක් ලෙස මීට වසර හාර දහසකට (4,000) පමණ පෙර සිට හිඟමනේ ගිය හින්දු මලයාලීන් සිංහල රටට පැමිණ වාඩි ගසාගෙන, හිඟමනට අමතරව සිංහලයන් රවටා උන්ගෙ (හින්දු) පුදපූජා වලට හුරු කලා. මව් කිරට වඩා එළකිරි හොඳයි කීවොත් දරුවන්ට එළකිරි දෙන වර්ගෙ මෝඩ අම්මන්ඩිලා මුන්ගෙ කපටිකමට අසු වී දුන් සම්පත් වලින්, හින්දූන් සිංහල කතා කරන උන් ලෙස ජීවත් වුනා. භාෂාව සිංහල නිසා තමන්ගෙ කෝණයෙන් බලා අදත් සිංහලකමට මෙවැනි විපරිත අරුත් දෙන වසල හින්දූන්ගෙන් සිංහලයන්ට වන එකම සේවය මඩ නෑමය. මුන් හඳුනාගැනීම ඉතා පහසු ය. ඉතිරිය කලින් මතක් වුන කතාවට අණුකූලව ක්‍රියාකිරීම පමණි. හිඟනුන් පිනවන වසලයා හිඟනුන් මෙන්ම තම ජාතියට විනාශය ගෙන දේ.

    හින්දු, සිංහල යන වදන්වල අරුත් නොදැන මෙවැනි “හින්දු සිංහල” කතා කියන පරයන් එල්ලා මැරීම දියසේන වැන්නන්ට පමණක් නොව මට ද සිත පිනවන ක්‍රියාවකි.

    ReplyDelete
  2. ඕකා තම්බියෙක්...තම්බි හිතවාදි කතා අද හැම තැනම..

    ReplyDelete